Advanced Level Indian History Lessons | A/L History | මෞර්‍ය රාජ්‍ය - 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2020
  • පසුගිය පාඩම් මාලාව.
    01. මහා ජනපද - • A/L History | Indian H...
    02. නන්ද රාජවංශය - • A/L Indian History | A...
    03. මෞර්‍ය රාජ්‍ය - • Advanced Level Indian ...
    04. මෞර්‍ය අධිරාජ්‍ය -2 - • Advanced Level Indian ...
    05. මෞර්‍ය රාජ්‍යයේ පිරිහීම - • Advanced Level Indian ...
    06. ගුප්ත රාජවංශය - • Advanced Level Indian ...
    07. දෙවන චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයා - • Advanced Level Indian ...
    08. හරප්පා ශිෂ්ඨාචාරය - • Advanced Level Indian ...
    09. හර්ෂ අධිරාජ්‍යය - • Advanced Level Indian ...
    10. පල්ලව රාජධානිය - • Advanced Level Indian ...
    මගේ දරුවනේ නිතර නිතර මේ Video බලන්න එතකොට විභාගයේදී ඔයාලට හරිම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් වෙයි, මේ Video හොඳයි නම් Like එකකුත් දාන්න, ඹයාලට දැනගන්න දෙයක් තියෙනවනම් Comment කොටසේ ලියන්න, ඒත් එක්කම මේ video එක ගැන ඔයාගේ අදහස් ලියන්න, අනිත් අයටත් බලන්න Share කරන්න. ඔයාලගේ විශය සම්බන්ධ අලුත් වීඩියෝවක් දැම්මාම දැනගන්න පුලුවන් Subscribe කරලා Bell Button එකත් එබුවාම. ඉතිහාසය කියන්නේ ඉගනගන්න හරිම ලේසි විශයක් කියලා ඔයාලට මේ වීඩියෝ බැලුවාම තේරෙනවා නේද ?
    එහෙනම් තවත් විඩියෝවකින් අපි හමුවෙමු.
    Twitter - / widnagedara
    Facebook - / sameerawidanagedarahis...
    he Maurya Empire was a geographically extensive Iron Age historical power based in Magadha and founded by Chandragupta Maurya which dominated the Indian subcontinent between 322 and 185 BCE. Comprising the majority of South Asia, the Maurya Empire was centralized by the conquest of the Indo-Gangetic Plain, and its capital city was located at Pataliputra (modern Patna).[14][15] The empire was the largest political entity that has existed in the Indian subcontinent, extending over 5 million square kilometres (1.9 million square miles) at its zenith under Ashoka.[16]
    Chandragupta Maurya raised an army, with the assistance of Chanakya, author of Arthasastra,[17] and overthrew the Nanda Empire in c. 322 BCE. Chandragupta rapidly expanded his power westwards across central and western India by conquering the satraps left by Alexander the Great, and by 317 BCE the empire had fully occupied northwestern India.[18] The Mauryan Empire then defeated Seleucus I, a diadochus and founder of the Seleucid Empire, during the Seleucid-Mauryan war, thus acquiring territory west of the Indus River.[19][20]
    At its greatest extent, the empire stretched along the natural boundary of the Himalayas, to the east into Bengal, to the west into what is present-day Balochistan, Pakistan and the Hindu Kush mountains of what is now eastern Afghanistan.[21] The dynasty expanded into India's southern regions[22][23] by the reign of the emperor Bindusara, but it excluded Kalinga (modern Odisha), until it was conquered by Ashoka.[24] It declined for about 50 years after Ashoka's rule, and dissolved in 185 BCE with the foundation of the Shunga dynasty in Magadha.
    Under Chandragupta Maurya and his successors, internal and external trade, agriculture, and economic activities thrived and expanded across South Asia due to the creation of a single and efficient system of finance, administration, and security. The Maurya dynasty built the Grand Trunk Road, one of Asia's oldest and longest trade networks, connecting the north of the Indian subcontinent from east to west.[25] After the Kalinga War, the Empire experienced nearly half a century of centralized rule under Ashoka. Chandragupta Maurya's embrace of Jainism increased socio-religious reform across South Asia, while Ashoka's embrace of Buddhism and sponsorship of Buddhist missionaries allowed for the expansion of that faith into Sri Lanka, northwest India, Central Asia, Southeast Asia, Egypt, and Hellenistic Europe.[26]
    The population of the empire has been estimated to be about 50-60 million, making the Mauryan Empire one of the most populous empires of antiquity.[27][28] Archaeologically, the period of Mauryan rule in South Asia falls into the era of Northern Black Polished Ware (NBPW). The Arthashastra[29] and the Edicts of Ashoka are the primary sources of written records of Mauryan times. The Lion Capital of Ashoka at Sarnath is the national emblem of the modern Republic of India.
    ඉන්දීය ඉතිහාසය,a/l indian history,Advance Level,Sameera Widanagedara,indian ithihasaya,2019 a/l indian history marking scheme],2019 a/l indian history paper,a/l indian history map,advance level,2017 a/l indian history paper,2016 a/l indian history paper,2019 a/l indian history paper sinhala medium,2018 a/l indian history paper,a/l history,2019 a/l indian history paper sinhala,Indian History,මගධ රාජ්‍ය,indian history,2019 a/l indian history paper download, Mohan Amarasinghe, Mohan, Amarasinghe

ความคิดเห็น • 112

  • @vishansithumina1166
    @vishansithumina1166 3 ปีที่แล้ว +48

    ටියුශන් වලට 500 ගානේ ගත්තට හරියට උගන්නන්නෙත් නෑ,සත්‍යක්වත් ගන්නෙ නැතුව කරන මේ උපකාරයට මාගේ උපහරය සර්

  • @sumuduwitharan822
    @sumuduwitharan822 4 ปีที่แล้ว +51

    ඔබට ගොඩක් ස්තුතියි .ඉන්දිය ඉතිහාසයට අදාළව පාඩම් වලට තොරතුරු විරලව නිසා ඔබ කරන මේ මෙහෙවර ගොඩක් වටිනවා.ලමයින්ට මෙන්ම teachers වන අපිට ගොඩක් පහසුවෙන් දරුවන්ට මෙම පාඩම් මේ කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම අවබෝධ කර දීමට පහසු උනා.next lesson මේ වගේම සකස් කරන්න ඔබට ශක්තිය ලෑබේවා.

    • @buddcz
      @buddcz 4 ปีที่แล้ว +6

      Eka aththa teacher, indiya ithihasaya Gena videos adui. Methuma karana me karya godak agaya Kala uthui.

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว

      ඔව් 🙏🙏🙏

  • @MalshaRupasingha
    @MalshaRupasingha 3 หลายเดือนก่อน +1

    💗🌹මං කැම්පස් එකෙ පුරා ව්ද්‍යාව කරන්නෙ මං මෙ වීඩියො එකෙන් ගොඩක් තොරතුරු හොයා ගත්තා ගොඩක් පින්

  • @SL24tvmahesh
    @SL24tvmahesh 3 ปีที่แล้ว +11

    නියමයි සර් මේ විදිහට දිගටම කරගෙන යන්න . සුබ පතනවා..සර් පේපර් ටිකකුත් සාකච්ඡා කරමු ....විභාහගෙට ගියාම කෙල වෙන්නේ උත්තරේ හරියට පෙලගස්ස ගන්න තමයි සර්...good luck

    • @sameerawidanagedaraeducation
      @sameerawidanagedaraeducation  3 ปีที่แล้ว +1

      ඉක්මනටම දාන්නම්. සුදානම් කරගෙන යනවා

    • @SL24tvmahesh
      @SL24tvmahesh 3 ปีที่แล้ว +1

      @@sameerawidanagedaraeducation thanks so much....good luck

  • @fathimahafsa9385
    @fathimahafsa9385 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි සර් 😊
    හොඳට ම පැහැදිලි
    පේපර්ස් ටිකකුත් සාකච්ඡා කර්න්නකෝ සර්

  • @tharushilakshani6799
    @tharushilakshani6799 ปีที่แล้ว +2

    ගොඩක් පින්❤ හොදට තේරැම් කරලා දෙනවා

  • @kasunthemiya0666
    @kasunthemiya0666 ปีที่แล้ว +3

    Bohoma watina weda satahanak
    Thank You Sir❤

  • @ashanadithya1592
    @ashanadithya1592 ปีที่แล้ว +3

    thnx

  • @pawaniwijesuriya7407
    @pawaniwijesuriya7407 4 ปีที่แล้ว +5

    Thank you sir!!!!!

  • @hirunisathsara997
    @hirunisathsara997 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර්.

  • @bimsarawijesinghe4256
    @bimsarawijesinghe4256 3 ปีที่แล้ว +11

    සර් පෙපර් සකච්චා කරන්නකො . ගොඩක් පින් සර් 🙏🙏🙏

  • @s.sankalpana3379
    @s.sankalpana3379 3 ปีที่แล้ว +3

    Godak watinawa sir...sirta godak pin..🙏🙏🙏

  • @buddcz
    @buddcz 4 ปีที่แล้ว +3

    Sir oba depalata bohoma sthuthi wantha wenawa. Me widiye indo ithihasaya Gena tawath apita videos ona. Bohoma sthuthi.. 🥰

  • @nusrymohamed6666
    @nusrymohamed6666 ปีที่แล้ว +2

    sir godak clear e padama
    thawa godak kiyala dhenna sid

  • @sampathtech4577
    @sampathtech4577 6 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සර්...🌹🌹🌹

  • @sachinidil1959
    @sachinidil1959 3 ปีที่แล้ว +3

    Godak hoda wadasatahanak hodata theruna

  • @m.c.e.frenando2419
    @m.c.e.frenando2419 2 ปีที่แล้ว +1

    Best sir...

  • @ttttiti9648
    @ttttiti9648 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්🙏💫

  • @chuckybee
    @chuckybee 2 ปีที่แล้ว +3

    විභාගෙට සතියක් තියල නැට්ට ගිනි අරන් දගලනකොට මෙ වගෙ දෙයක් බලන එක වටිනව සර් ❤

    • @bgindrhawathi3212
      @bgindrhawathi3212 ปีที่แล้ว

      Math ehemaiii ane mnda apii pissu natanawa ...

  • @imaliupeksha839
    @imaliupeksha839 4 ปีที่แล้ว +1

    Thanq sir

  • @thakshilasamuduni6382
    @thakshilasamuduni6382 4 ปีที่แล้ว +4

    Sir gdk sthuthi oba depalata thawath video onii

  • @hasinichathurangani4171
    @hasinichathurangani4171 4 ปีที่แล้ว +1

    Thank u sir...🙏

  • @chami3456
    @chami3456 2 ปีที่แล้ว +3

    සර් ගොඩක් ස්තූතියි 🙏 ..සර් බාරුත් හා සාංචි කැටයම් පිළිබඳ සංසදයක් කරන්නකෝ

  • @nethminiadarsha4464
    @nethminiadarsha4464 ปีที่แล้ว +2

    Thank you so much sir❤️🔥

  • @nipunsilva8477
    @nipunsilva8477 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @niroshangamunu9341
    @niroshangamunu9341 ปีที่แล้ว +1

    Thank you sir

  • @dimalshaniudeshika5803
    @dimalshaniudeshika5803 3 ปีที่แล้ว +2

    Sir 👍

  • @ruvinimadubashini585
    @ruvinimadubashini585 2 ปีที่แล้ว +1

    godk sthuthi sir

  • @sathsaraflute821
    @sathsaraflute821 2 ปีที่แล้ว +2

    🤩🤩🤩

  • @dileepbandara5102
    @dileepbandara5102 3 ปีที่แล้ว +1

    Good luck

  • @manjulaeranga658
    @manjulaeranga658 3 ปีที่แล้ว +1

    Tank you sir👍

  • @nadunishehara1046
    @nadunishehara1046 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්....දන්නෙ නැති ගොඩාක් කරනු ඉගන ගත්තා

  • @nethuhimasha3213
    @nethuhimasha3213 4 ปีที่แล้ว +1

    👍

  • @washidudilshan278
    @washidudilshan278 3 ปีที่แล้ว +2

    Tnkyou srr

  • @smlanka4u
    @smlanka4u ปีที่แล้ว +1

    Most probably, Greek records mentioned Porus to mention the Dhana Nanda's father Padmananda.

  • @hirunilu7541
    @hirunilu7541 3 ปีที่แล้ว +1

    Budusaranai Oba depalata

  • @chethanachethana8058
    @chethanachethana8058 3 ปีที่แล้ว +1

    Tank you sir

  • @tharushikavindi4990
    @tharushikavindi4990 11 หลายเดือนก่อน +1

    Thank u sir

  • @roshanlakmal3979
    @roshanlakmal3979 3 ปีที่แล้ว +1

    සාර්ථක wada සටහනක්

  • @Shenulya
    @Shenulya ปีที่แล้ว +1

    🥳🔥🙏

  • @dahamipathirana298
    @dahamipathirana298 3 ปีที่แล้ว +1

    Godak pin sir

  • @erandasumith6654
    @erandasumith6654 3 ปีที่แล้ว +1

    maru

  • @yTAnuththara
    @yTAnuththara 4 ปีที่แล้ว +1

    Godak hoda pinvantha vadak sir.thavath vidio karanna.pera ha pasu වෛදික යුගය gana godak pahadiliva oni sir padamak.

  • @nadishaniwathsala1069
    @nadishaniwathsala1069 ปีที่แล้ว

    Woww terenwa hodatama

  • @NilakshiNawodi
    @NilakshiNawodi 9 หลายเดือนก่อน

    Niymi sr

  • @ravidishihara5771
    @ravidishihara5771 3 ปีที่แล้ว +3

    Sir 2022 whattsapp group ekk ndda

  • @user-mo1tj3wn3t
    @user-mo1tj3wn3t 4 หลายเดือนก่อน

    💖

  • @FunnyAirplaneWindow-lp7xn
    @FunnyAirplaneWindow-lp7xn 5 หลายเดือนก่อน

    ❤🙏

  • @vishansithumina1166
    @vishansithumina1166 3 ปีที่แล้ว +9

    ‌පුදුම දැනුමක් සර්

  • @janithdeshanone8807
    @janithdeshanone8807 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi sir ada pepr ekta hodta liyanna puluwan une me video balapu nisa..❤❤

  • @DD-zj8zs
    @DD-zj8zs 3 ปีที่แล้ว +5

    ලන්කා ඉන්දියා online clz 2022 ඉක්මනට පටන් ගන්නකො සර්

  • @pathumdilhara6732
    @pathumdilhara6732 ปีที่แล้ว +2

    Me sir sambanda karaganne kohomada

  • @prasadlakshitha875
    @prasadlakshitha875 3 ปีที่แล้ว +1

    Sir 2022 a/l online class karanawada

  • @thejanilmini8366
    @thejanilmini8366 2 ปีที่แล้ว +2

    Sir ආචාර්ය චානක්‍ය ගැන vidio එකක් කරන්න පුළුවන් da

  • @jayaminiamasha2141
    @jayaminiamasha2141 3 ปีที่แล้ว +4

    Sir 12 ලංකා ඉතිහාසය 5 weni padama danna පුළුවන් da

  • @premodbuddhika8082
    @premodbuddhika8082 3 ปีที่แล้ว +1

    SIR puluwanam 2020 a/l history answers danko...

  • @stolenheart6979
    @stolenheart6979 4 ปีที่แล้ว +3

    Guptha yugayen pasu ithihasaya gana karannko

  • @buddhimaasiri4713
    @buddhimaasiri4713 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර් 😍❤️මේ කාලේ ගොඩාක් ප්‍රයෝජනවත්

  • @abhirubandara3579
    @abhirubandara3579 3 ปีที่แล้ว +1

    sakart niketasge diyaniyage nama mokadda
    sir

  • @nipunisehani8022
    @nipunisehani8022 2 ปีที่แล้ว +1

    Heta exam godak wadagth una

  • @NilakshiNawodi
    @NilakshiNawodi 9 หลายเดือนก่อน

    Sr kushana note ekkath karnno

  • @dewindarashmikadewindarash1876
    @dewindarashmikadewindarash1876 3 ปีที่แล้ว +1

    Sir a/l pepper ekak wisthara karannako

  • @imeshasewwandi5798
    @imeshasewwandi5798 3 ปีที่แล้ว +1

    භූගෝලීය pihitim gan පොඩ්ඩක් කියලා denna sr....

  • @devindudeshan4710
    @devindudeshan4710 2 ปีที่แล้ว +5

    Exam එකට සතියයි 😉

  • @sithumlakshan6083
    @sithumlakshan6083 3 ปีที่แล้ว +1

    serama padam tika ona sir .anuwa

  • @abhirubandara3579
    @abhirubandara3579 3 ปีที่แล้ว +1

    nandage duva neda nandani chandra gupthage nona

  • @enjoy4002
    @enjoy4002 3 ปีที่แล้ว +4

    සර්ගෙ වට්සැප් ගෲප් එකක් නැද්ද සර් එක පාරයි අහම්බෙන් පන්ති ආවෙ සර් සර් හරිම හොදයි

  • @abhirubandara3579
    @abhirubandara3579 3 ปีที่แล้ว +2

    kiyannako sir

  • @tharindunilangachandraseka9438
    @tharindunilangachandraseka9438 3 ปีที่แล้ว +1

    sir paper eka gena wistharayak karannako. a/l

  • @nirmalichamodya4190
    @nirmalichamodya4190 3 ปีที่แล้ว

    Sir oya ඉන්දීය ඉතිහාසය , lanka ඉතිහාසය dema ugannanawda . Mm kalin class giya eth mata therenne na sir e nisa mm ada idala sir ge class walata you tube eken sbanda wenawa sir new silabas ne sir karanne

  • @zooroboy1743
    @zooroboy1743 4 ปีที่แล้ว +1

    Grade 10 panti padam danna sir

  • @priyanganiwijerathna9632
    @priyanganiwijerathna9632 3 ปีที่แล้ว +1

    සර් යුරෝපා ඉතිහාසය කරන්නැද්ද clz

  • @avanthirajasingha5962
    @avanthirajasingha5962 3 ปีที่แล้ว +1

    ඇතුන් 500ක් ලබා දෙනවා

  • @MRAppachchi
    @MRAppachchi 2 ปีที่แล้ว +1

    sir, api A level walata history thoraganiddi Indian history nathuwa lanka history, European history, World history 3ma karanna puluwanda????

  • @abhirubandara3579
    @abhirubandara3579 3 ปีที่แล้ว +2

    chanra gupthage bisavaru kauda bindusarage amma kauda

  • @darshaniprithika121
    @darshaniprithika121 4 ปีที่แล้ว +1

    Sir me karana deta gdk pin sirta puluwannam 09 padama (පශ්චාත් ගුප්ත යුගයේ උතුරු ඉන්දියාවේ දේශපාලන ප්‍රවණතා ) kiyla dennako sir

  • @tharushavinod424
    @tharushavinod424 10 หลายเดือนก่อน

    6:56 එතකොට පෝරස් රජතුමා සර් ඉන්දියාවේ ඇලෙක්සැන්ඩර රජු එක්ක සටන් කලා කියලා තියෙනවා නේ එයා කවුද සර් විගහට පොඩියට පැහැදිලි කරන්ඩකෝ සර්

  • @disnadilrukshi8894
    @disnadilrukshi8894 ปีที่แล้ว

    සර් .මෙකේදී චන්ද්‍ර ගුප්ත මෞර්යටද සෙලියුකස්නිකෙටස් ඇතුන් 5ක් දෙන්නෙ.සර් මට මේක ලොකු ප්‍රශ්නයක් මන් අහලා තින්නෙ චන්ද්‍ර ගුප්ත මෞර්ය සෙලියුකස්නිකෙටස්ට ඇතුන් 500ක් දුන්නා කියලනේ.මේ ගැටලුව විසදලා දෙන්න🙏

  • @NilakshiNawodi
    @NilakshiNawodi 9 หลายเดือนก่อน

    Sr paper katha krnn ndda

  • @manojnishshanka1787
    @manojnishshanka1787 9 หลายเดือนก่อน

    Hodta pahadili sir

  • @gimhanianodya2051
    @gimhanianodya2051 3 ปีที่แล้ว +1

    සර් චන්ද්‍ර ගුප්ත විතරයිද මගධයේ බලය ගොඩ නගන්නෙ ඊට කලින් හිටපු රාජවංශ 3ත් ජනපද මගධට ඇදා ගන්න කටයුතු කලා නෙද

    • @mohanamarasinghe9171
      @mohanamarasinghe9171 3 ปีที่แล้ว +2

      ඔව්... කලින් හිටපු රාජවංශ වල පාලකයෝ මගදයට ජනපද ඇඳගත්තා.... චන්ද්‍රගුප්ත මෞර්යගේ කාලේ වෙනකොට සමහර ජනපද නිදහස් වෙලා තියෙන්න ඇති... මේ නිසා එම ප්‍රදේශ සහ නව ප්‍රදේශ චන්ද්‍රගුප්ත මෞර්ය විසින් මගදයට යටත් කරගත්ත

  • @rohanfernando679
    @rohanfernando679 3 หลายเดือนก่อน

    අපිත් ඉගෙනගත් ඔය ඉතිහාසය තමයි දැන් ඔය පොත් පිටින් පුච්චන්න වෙලා තියෙන්නේ

  • @malshayobhagya5989
    @malshayobhagya5989 2 ปีที่แล้ว +1

    පාඩම කියල දෙනකොට එ ප්‍රදෙශ සිතියමකින් පෙන්නන පුලුවන්නම් ගොඩක් හොදයි

  • @sjwijendra460
    @sjwijendra460 3 ปีที่แล้ว +1

    කුෂාණ පාලනය ganath video akak dannako

  • @skyacademy-5858
    @skyacademy-5858 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් contact number එක දෙන්න.

  • @piumiwathshala33
    @piumiwathshala33 2 ปีที่แล้ว +2

    2022 neda me

  • @cnimanthaofficial207
    @cnimanthaofficial207 3 ปีที่แล้ว +1

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!!

  • @ChanilaNilagarathna
    @ChanilaNilagarathna 6 หลายเดือนก่อน

    Sir කවූද මෙ නන්දනි

  • @tharushavinod424
    @tharushavinod424 10 หลายเดือนก่อน

    සර් මෞර්‍ය් කියන්නේ මූරාගේ පුතා කියන එක නේද 🤓

  • @chamilawijekoon8929
    @chamilawijekoon8929 3 ปีที่แล้ว

    Sir online clz thynwd

  • @isurunimsara1245
    @isurunimsara1245 2 ปีที่แล้ว +2

    සර් බින්දුසාරගේ අම්මා කව්ද කියන්නකො

  • @siproduction3635
    @siproduction3635 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @ishara8563
    @ishara8563 3 ปีที่แล้ว +1

    Tanks sir

  • @sathsaraflute821
    @sathsaraflute821 ปีที่แล้ว +1

    Thanks sir