මහා ගණපති මන්ත්රය | Gana Deviyo | Ganapathi gatha

แชร์
ฝัง

ความคิดเห็น • 342

  • @Dasuniprabodya
    @Dasuniprabodya 5 หลายเดือนก่อน +96

    ඔබ වහන්සේ ගේ පිහිටෙන් මට හෙටින් ඇරබෙන අ.පො.ස.සාමාන්‍ය පෙල විබාගට හොදින් මුහුණ දීමට ශක්තිය ධයිර්ය ලැබේවා මතක ශක්තිය වර්ධනය වේවා! සදු සාදු

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 4 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේගේ පිහිටේන් මගේද gha apala සියල්ල දුරුකර ලෝකා වසී සියලුම දේනගේද ග්‍රහ අපල දුරු කර දේත්වා....ගනපති බාප්ප මොර්යා🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 หลายเดือนก่อน +18

    උතුම් ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයා මගේ ලොකු පුතා මගේ පවුලේ සියලු දෙනාටම බලාපොරොත්තු ඉස්ට කර දෙන්න දෙවියනේ සියලු ආරක්ෂා wa ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏

  • @srimalmanoj6364
    @srimalmanoj6364 4 หลายเดือนก่อน +24

    ගණ දෙවියන්ගෙ පිහිටා අරාක්ෂාවම නුවණ ගුනම ලැබේවා

  • @MaduSiriwardhana
    @MaduSiriwardhana 4 หลายเดือนก่อน +15

    මට ඔබ වහන්සේගේ පිහිට දෙන්න ..මගේ දරුවන්ට ඉගෙන ගන්න ශක්තිය දෙන්න ගනපති දෙවියනේ.🙏🙏🙏

  • @ShamilaLakmali-t8d
    @ShamilaLakmali-t8d 3 หลายเดือนก่อน +7

    උතුම් ගනදෙවි පිහිටෙන් අපහට තිබෙන දුක් කරදර ලෙඩ රෝග දුරු වී දියුණු වීමට අප හට මාර්ගය පහදා දෙන්න... මගේ දේවයන් වහන්ස... ඔබ‍ට ගොඩක් පින්.

  • @PriyankaMallawarachchi
    @PriyankaMallawarachchi 2 หลายเดือนก่อน +5

    ගනපති දෙවියන්ගේ පිහිටේන් මගේණය ගේවා ගැනීමට ලොතරැයි දිනුමක් ලැබේවා සාදු සාදු සාදු

  • @LionOffice-m1l
    @LionOffice-m1l 3 หลายเดือนก่อน +9

    ගණදෙවියනි මට සරසවි වරම් ලබා ගන්න පුලුවන් වේවා.මගේ මතක ශක්තිය වර්ධනය වේවා🙏🙏

  • @heshanidilhara7760
    @heshanidilhara7760 5 หลายเดือนก่อน +26

    අනේ ගන දෙවියනේ අද දින තියන විශයට විශිශ්ට ජයක් ලබා ගන්න පුලුවන් වේවා..🥺🙏🌼මා හට මතක ශක්තිය ලැබේවා..🌼🙏🥺

  • @ashokapathirana2511
    @ashokapathirana2511 หลายเดือนก่อน +5

    Gana dewoththamayanan wahansa, mama නිරන්තරයෙන් ඔබ වහන්සේට වැඳුම් පිදුම් කරමි. Mage karanawa ඉක්මනින් ඉෂ්ට kara දෙන්න. ඔබ වහන්සේට ma karannau සියලුම pin අනුමෝදන් වේවා!!!

  • @kanthiparanavithane3961
    @kanthiparanavithane3961 20 วันที่ผ่านมา +3

    ගණ දෙවියනී මගෙ ප්‍රාර්ථනා ව ඉෂ්ට වෙනවා සහතික යි. ඔබ වහන්සේට ස්තුති යි.❤

  • @evonzymanu9538
    @evonzymanu9538 4 หลายเดือนก่อน +21

    අනේ ගණපති දෙවියනේ මට මතක ශක්තිය ලැබේවා ❤️🙏😌

  • @GihanRashmika-pf1sh
    @GihanRashmika-pf1sh 7 หลายเดือนก่อน +15

    Ane ghana dewiyani mahata peheta wenna mage naya gewa ganna mahata dana washanawak udakara denna deweyani sadu sadu sadu

  • @ruwandesilva8497
    @ruwandesilva8497 หลายเดือนก่อน +6

    ගනදෙවියන්ගේ පිහිටිලැබේවා .🙏🙏🙏🙏

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 4 หลายเดือนก่อน +6

    ගනපති දෙවියන්ගේ පිහිටෙන්...මගේ සිතුම් පැතුම් සර්වප්ප්‍රෙකාරයෙන් සාර්ථක වෙවා...ගනපති දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @IsharaMadushani-gw6ow
    @IsharaMadushani-gw6ow 2 หลายเดือนก่อน +6

    සියලුම දෙනාට ගණදෙවියන්ගේ පිහිට ලැබේවා..සියලුම දෙනාට පිහිට වේවා

  • @JanakaKithsiri-ou6sy
    @JanakaKithsiri-ou6sy 6 หลายเดือนก่อน +16

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

    • @ManelSwarnalatha-ew8og
      @ManelSwarnalatha-ew8og 6 วันที่ผ่านมา

      Ganadewidannge.pehiten.mgepaule.samata.samaya.satuta.siyalu..sapa.sammpathlebewa

  • @tmvajira8865
    @tmvajira8865 4 หลายเดือนก่อน +10

    දරුවන්ගේ මතක ශක්තිය ඔබවහන්සේගේ පිහිටෙන් වර්දනය වේවා

    • @ManelSwarnalatha-ew8og
      @ManelSwarnalatha-ew8og 13 วันที่ผ่านมา

      Om.ganehaya.namo.namha..mage.bala.porothtuwa..heta.wenakota..etukarala.dnna.deweyane.oba.eannseta..magenn.godakk.pinn

  • @ManjulaNuwan-ym9rj
    @ManjulaNuwan-ym9rj 2 หลายเดือนก่อน +5

    ගණපති මගේ දරුවාට උදවු කරන්න ඔබ වහන්සේගේ ශක්තිය ලබා දෙන්න🙏🙏🙏❤

  • @udenivijebandara9797
    @udenivijebandara9797 4 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේගේ ආසිර්වාදයෙන් මගෙ දරුවන්ගෙ අද්‍යාපන කටයුතු සාර්තක වේවා🙏🙏

  • @nalikasajeewani7514
    @nalikasajeewani7514 6 หลายเดือนก่อน +26

    සඩු සඩු ගනදවව් පිහිට ලබා දී මගේ කාරඩර දූරුව් සෙත සලසෙවා

  • @lpsunil9322
    @lpsunil9322 2 หลายเดือนก่อน +3

    ගනපති දෙවියන් ගේ පිහිටෙන් මට විභාගය සමත් වීමට ගනදෙවි යන්ගේ පිහිට ලැබේවා!!!🙏🙏

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 6 หลายเดือนก่อน +11

    Sadu'sadu''sadu'masite'dewal'iswewa'pitawena'ganpteye'sadu'sadu'sadu

  • @arunilove4422
    @arunilove4422 4 หลายเดือนก่อน +6

    ගණ දෙවියනේ මගේ දුවට මතක සක්තිය වැඩි කර දෙන්න ගණ දෙවියන්ගේ පිහිටයි මගේ දුවට 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @BinushiDewmini
    @BinushiDewmini 4 หลายเดือนก่อน +9

    ගැන දෙවියන්ගේ පිහිටෙන් ලෝකයේ වෙසෙන සියලු සත්වයයින්,රෝග වලින් පෙලෙන රෝගීන් ඉක්මනින් සුවපත් වේවා 🥺❤️
    මේ ලෝකේ අවංකව ආදරය කරන කිසිම මනුෂයෙක්ට ආදරය නිසා දුකක් ලැබෙන්න නම් එපා
    🥺❤️.

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 หลายเดือนก่อน +18

    අනේ උතුම් ගණපති දෙවියනේ මාගේ ගෙදර වත්ත කුඹුරට පවුලේ සැමටම පිහිට වෙන්න දෙවියනේ sadu sadu sadu

  • @NimeshaSandumali-ew5cb
    @NimeshaSandumali-ew5cb 2 หลายเดือนก่อน +2

    මගේ ආදරණිය ගණදෙවියනේ.. මගේ හිතේ තියෙන්නවූ පාර්ථනාවන් ඉෂ්ට සිද්ද වේවා දෙවියනේ. ඔබවහන්සේගේ පිහිට ආශීර්වාද බලයෙන් 🥺🙏♥️♥️♥️

  • @KumariKwt-o4j
    @KumariKwt-o4j 4 หลายเดือนก่อน +6

    ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අද දවසේ මගේ සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @sirlankalive6463
    @sirlankalive6463 หลายเดือนก่อน +6

    අනෙ ගණ දෙවියනි මට ශිෂ්‍යත්ව විභාගයට ලකුණු ලබා ගැනීමට පිටවෙන්න ❤❤🎉🎉😢

  • @Dasuniprabodya
    @Dasuniprabodya 5 หลายเดือนก่อน +10

    ගණ දෙවියනේ මගෙ මහන්සයේ ප්‍රතිඵලයක් විදිහට මට සාමාන්‍ය පෙළ විභායෙන් හොද ප්‍රතිඵලයක් ලැබෙන්න 🙏🙏🙏

  • @AnulaJayasundara-o5p
    @AnulaJayasundara-o5p 3 หลายเดือนก่อน +15

    අනේ ගනුදෙවියනේ මගේ දුව කොහේ හිටියත් ආරක්ෂා කරන්න

  • @nadishkawshitha2117
    @nadishkawshitha2117 5 หลายเดือนก่อน +6

    මාගේ නදීෂ් කෞසිත පුතුට ගණදෙවියන්ගේ පිහිට ලැබේවා ඉ⁣ගෙනිම කටයුතු දිනෙන් දින සාර්ථක වේවා ගණදෙවියන්ගේ නුවණ ලැබේවා.🙏🙏🙏

  • @rajithaariyarathne6690
    @rajithaariyarathne6690 4 หลายเดือนก่อน +23

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මට මතක ශක්තිය වැඩිකර දෙන්න❤🙏🙏🙏🙏🙏❤️

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 6 หลายเดือนก่อน +13

    ❤❤❤❤❤❤❤❤hadwatima'gandeviyni'partana'karnne'sadusadu'sadu

  • @malithamaduwantha2111
    @malithamaduwantha2111 2 หลายเดือนก่อน +3

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ දෙමාපියන් දෙදෙනාට මගේ සහෝදයනට මගේ ස්වාමියාට මගේ දරුවෝ දෙදෙනාට

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 2 หลายเดือนก่อน +4

    මගේ සියලුම.අපල දුරු වේවා ගනපත් පිහිටේන්🙏🙏🙏🙏🙏

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 6 หลายเดือนก่อน +8

    Sadu'sadu'sadu'viswaye'inna'viwa'mtatth'aneka'waryk'tutiwewa

  • @LakshikaRajitha-ry6do
    @LakshikaRajitha-ry6do 5 หลายเดือนก่อน +19

    අනේ ගනපති දෙවියනේ මට හොද රිසාල්ට් එකක් ගන්න ලැබේවා 🙏🌸

  • @NiroshaKumari-ud3et
    @NiroshaKumari-ud3et 4 หลายเดือนก่อน +5

    අනෙ ගන දෙවියෙනෙ විස්ෂසත්ති මට බැබෙවා සාදු නමස්කාරවෙවා

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 3 หลายเดือนก่อน +26

    ගණදෙවි යනි මම ඔබ වහන්සේගේ බැතිමතියක් මම ඔබට නමස්කාර කරමි මම ඔබව සැමදාම යදිමි මව සතුටින් තියන්න දෙවියනි සාදු සාදු සාදු

  • @danudanu-zz3zn
    @danudanu-zz3zn 5 หลายเดือนก่อน +7

    ගණදෙවියන්ගෙ පිහිට ලැබේවා..🙏🥺

  • @heshanidilhara7760
    @heshanidilhara7760 5 หลายเดือนก่อน +20

    අනේ ගන දෙවියනි,මට කොම හරි අද දින සාමාන්‍යා පෙල විභාගය ලේසි වේවා අද ඇති විශයට A ekak ලබා ගන්නට පුලුවන් වේවා!මතක ශක්තිය ලැබේවා..🌼🥺🙏

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 หลายเดือนก่อน +8

    ගනිපති දෙවියනේ මට බුද්ධිය දෙන්න හරි දේ කරන්න🙏🙏🙏🙏🙏🙏

  • @RoshanGamini-b3k
    @RoshanGamini-b3k 14 วันที่ผ่านมา +1

    ඔබ සහා ඔබගේ පව්ලේ සියලුම දෙනාට ගන දෙවියන්ගේ පිහිට ලැබේවා....🙏🙏🙏

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j หลายเดือนก่อน +1

    ඔබ.වහන්සේ⁣ගේ.පිහිටෙන් .මගෙද.සියල්ල දුරැකර.ලොකවාසි.සියලුම දෙනාගෙද.ගුාහා.අපල.දුරැවෙිවා

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd 10 วันที่ผ่านมา

    ගණදෙවියනි ඔබ වහන්සේගේ ආලෝකයෙන් මගේ ජිවිතය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වෙවා 🙏🙏🙏

  • @Manu_Ramawickrama
    @Manu_Ramawickrama หลายเดือนก่อน +11

    සාදු සාදු !!
    මට වගේම මේ ලෝකෙ ඉගෙන ගන්න හැමෝටම ඉගෙන ගන්න ශක්තිය ලැබේවා!!!

  • @TharuNawoda
    @TharuNawoda 3 หลายเดือนก่อน +2

    මගේ හිතේ තියෙන ප්‍රාර්ථනා සියල්ලම හොඳින් ඉෂ්ට කරගන්න ලැබේවා ගන දෙවියනි .

  • @inokapriyadarshani2427
    @inokapriyadarshani2427 หลายเดือนก่อน +3

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ පඩිය වැඩි වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ShaliRodrigo
    @ShaliRodrigo 14 วันที่ผ่านมา

    ගණ දෙවියනි ! ඔබ වහන්සේගේ අඩවියෙහි අපි ජීවිතය වාසනාවන්ත කරදෙන්න 🙏 අයියටත් මටත් ඒ අඩවියෙහි දි කිසිදු අනතුරුකට මුහුණ නොදෙන්න වග බලාගන්න 🙏🙏🙏🙏🙏

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 6 หลายเดือนก่อน +10

    Ganpati'bappa'ge'oita'patmi'sitna'sama'de'istwewa'sadu'sadu'sadu'

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 6 หลายเดือนก่อน +8

    Ganpati'deviyage'piten'mage'duken'mudaganna''sadu'sadu'sadu'sadu'mulu'rakivisw'maniyni.asirwadakarnna'ta'tuti'wewa'anek''waryk

  • @ThamaraGayani
    @ThamaraGayani หลายเดือนก่อน +2

    ගණපති දෙව්යනි මගේ ව්බහාගයෙන් සමාත් කරදෙන දෙව්යනි 🙏🙏🙏🙏🙏

  • @sujeewasudesh-bc6sc
    @sujeewasudesh-bc6sc 2 หลายเดือนก่อน +6

    gana deviyani mage vibahagaya samathwenna obawahansege asiruwadaya magata labdenna mage mathaka sathiya labadenna 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @060savidya.7
    @060savidya.7 หลายเดือนก่อน +1

    ගණ දෙවිදුගෙ පිහිට රැකවරණය ලබා දී මතක ශක්ත්තිය දියුණු වේවා...🙏🙏

  • @RoshanGamini-b3k
    @RoshanGamini-b3k 14 วันที่ผ่านมา +2

    ගනදෙවියන්ගේ පිහිටෙන් මගේ චුටිමැණිකගේ කකුලේ තුවාලේ ඉක්මනට සනිප කර දෙන්න

  • @shamalishamali1763
    @shamalishamali1763 3 หลายเดือนก่อน +3

    උතුම් ගනපති දෙවිදුනෙ මට පිහිට වන්න මගෙ නය වලින් නිදහස් වෙන්න

  • @madhushikahansani6593
    @madhushikahansani6593 3 หลายเดือนก่อน +10

    Mage prashna siyalla wisadewa.. manasika suwaya labewa..

  • @SamanSaman-w3l
    @SamanSaman-w3l 4 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ගේ බලයෙන් සෙතක් ශාන්තියක් වෙවා 7:18

  • @ThamaraGayani
    @ThamaraGayani 2 หลายเดือนก่อน +2

    මගේ දරුවාට මතක සකතිය ලැබේ වා ගණපති පිහිටයි

  • @Susithasrimani
    @Susithasrimani 5 หลายเดือนก่อน +8

    චතු හිරු දරු වන ගෙ ඉගෙනුම සාර්ථක වෙිවා

  • @Ruwanmali-e6y
    @Ruwanmali-e6y 6 หลายเดือนก่อน +9

    අනෙ ගන දෙවියනේ මට පිහිට වෙන්න දෙවියනේ මන් ආදරෙ කරන කෙනාව මට ලබා දෙන්න එයාට මගෙ අගෙ දැනිලා එයාට මන් ගාවට එවන්න පිහිට වෙන්න ගනපති දෙවියනේ 😔🙏🙏🙏

  • @rameshlakshika254
    @rameshlakshika254 5 หลายเดือนก่อน +7

    Lihini duwage iganim katayaku hodin kirimata hakiyawa,mathak shakthiya diyunu wewa...gana devi pihitay

  • @ManjulaNuwan-ym9rj
    @ManjulaNuwan-ym9rj 3 หลายเดือนก่อน +7

    Sadu sadu gana daviyani maga daruwata udau karanna

  • @susantanamili4753
    @susantanamili4753 5 หลายเดือนก่อน +11

    ගන දෙවියන්ගෙ පිහිටයි

  • @ChampikaPriyadarshani-o4j
    @ChampikaPriyadarshani-o4j 5 หลายเดือนก่อน +8

    Heta yana vibagayata hamotama jaya veva😊😊😊

  • @PawaniPrarthana-u8o
    @PawaniPrarthana-u8o 3 หลายเดือนก่อน +1

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා❤

  • @UnlimitedSriLanka.
    @UnlimitedSriLanka. 3 หลายเดือนก่อน +6

    ගණ දෙවි පිහිට ලැබේවා ....!!

  • @sujeesuje5386
    @sujeesuje5386 5 หลายเดือนก่อน +8

    ❤️❤️❤️🙏🙏🙏ada දින mata webahagayan A samarthayak labaganna sakthiyska wanna daweyany,!!!🪷🪷🪷🪷🙏🙏🙏🙏

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs 17 วันที่ผ่านมา

    ගණ දෙවියන්ගෙ පිහිට මට ලැබේවා 🙏🙏🙏මගේ මදල් ලැබේවා 🙏🙏🙏ගණ දෙවියන්ට ස්තුතියි වේවා

  • @DilaniChathurika-ud7ht
    @DilaniChathurika-ud7ht 6 หลายเดือนก่อน +8

    ගන දෙවියන් ට පිහිටයි

  • @ThamaraGayani
    @ThamaraGayani 2 หลายเดือนก่อน +2

    ගණපති දෙව්යනි මමත් දරුවාත් යන එන ගමන් ආරක්ෂා කරදෙන් දෙව්යනි

  • @Lahiru_sandaruwan-bandara
    @Lahiru_sandaruwan-bandara 15 วันที่ผ่านมา

    ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා ඉටුවේවා 🕉️🌎☸️🙏❤
    නමෝ නමහ් ❤🙏☸️🌎🕉️

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd 12 วันที่ผ่านมา

    මහා ගණදෙවියනි ඔබ
    වහන්සේගේ පිහිට
    ලබා දෙන්න 🙏🙏🙏

  • @DumeshchamikaraDlook
    @DumeshchamikaraDlook 21 วันที่ผ่านมา

    නමෝ ඝනදෙවිදුනි මගේ වෙලද වියාපාර දියුනුකරදී මගේ අතමිට සරුකර මාගේ නය බර වලින් මාව නිදහස් කර දෙනු මැනව 🙏🙏🙏

  • @SusantaNamili
    @SusantaNamili วันที่ผ่านมา

    ගන දෙවියනෙ ඔබ වහන්සෙගෙ පිහිට සරන ලැබෙවා

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd 11 วันที่ผ่านมา

    ගණදෙවියනි මගේ මුදල්
    ආකර්ශනය ලබාදුන්නාට
    ස්තුතියි .🙏🙏🙏

  • @salaka8612
    @salaka8612 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු
    මගේ පුතුගේ මතක ශක්තිය වැඩි වේවා සියලු ලෝ වැසි දරුවන්ගේ මතක ශක්තිය වැඩි වේවා .... 🙏🙏🙏

  • @sewminidevindya1472
    @sewminidevindya1472 5 หลายเดือนก่อน +12

    අනේ ගණ දෙවියනේ මට තව මාස 5 කින් A/L විබාගය තියනවා , ගොඩක් අය මට බාදා කරනවා , අනේ මට එක හිතක් තියාගෙන හොදට වැඩ ටික කර ගන්න උදව් කරන්න ❤

    • @AccountingwithLahiruAkalanka
      @AccountingwithLahiruAkalanka 2 หลายเดือนก่อน

      ජීවිතේ වටිනම දවස් ටික පහුකරන්නෙ.
      වටිනාකමක් දෙන්න ඒවට.උපරිමෙන් වැඩ කරන්න❤

  • @nadeeshasanjani9791
    @nadeeshasanjani9791 วันที่ผ่านมา

    ගනෙශ් ඔබේ පිහිටෙන් මට නුවන ලබේවා ❤🙏

  • @susantanamili4753
    @susantanamili4753 6 หลายเดือนก่อน +5

    ගන දෙවි පිහිටයි

  • @ruwangamge3905
    @ruwangamge3905 7 หลายเดือนก่อน +5

    ❤ Ganapathi deviyanee mage siyalu prshna hodavidiyata visada dennaa

  • @ethalfreda4278
    @ethalfreda4278 หลายเดือนก่อน +1

    Gana pati deviyane mage balaporottu ista wewa mage prasna visada ganimata awysa mudal mata labewa labewa stuti stuti stuti

  • @renamalkati8641
    @renamalkati8641 14 วันที่ผ่านมา

    ඔමි නමොා නමහ්.❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️මට පිහිට වෙන්න ගන දෙවියන්ගෙ පිහිටයි

  • @ShanthaRathnayaka-l3z
    @ShanthaRathnayaka-l3z 2 หลายเดือนก่อน +1

    Mage prashna siyalla obawahansege pihiten wisadewa,manasika suwaya labewa ❤🎉🙏🙏🙏

  • @tmvajira8865
    @tmvajira8865 4 หลายเดือนก่อน +1

    විභාගවලට ඉදිරිපත් වන සියලු දරුවන්ට ඔබ වහන්සේගෙ පිහිට ලැබේවා .....පින් සිදුවේවා

  • @ThileshNipun-zz1sj
    @ThileshNipun-zz1sj 7 หลายเดือนก่อน +8

    Gana davi pihita mata labawa

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 6 หลายเดือนก่อน +7

    Mage'partanya'ista'kar'dennasadu'sadu'sadu

  • @niroshathennakoon-lv6fp
    @niroshathennakoon-lv6fp 14 วันที่ผ่านมา

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තුව ඉටු වී මාගේ දෙමාපියන්ගේ සිහින සැබෑ කරන්න හැකි වේවා

  • @ManjulaNuwan-ym9rj
    @ManjulaNuwan-ym9rj 3 หลายเดือนก่อน +5

    Oba wahansaga pihitan maga daruwata sissathwayata ihala lakunak laba danna bappa

  • @IrumiSadhuni
    @IrumiSadhuni 2 หลายเดือนก่อน +4

    Mata mudal laba dun gana dewiyanta stuti..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GanganiNimesha-b4r
    @GanganiNimesha-b4r 2 หลายเดือนก่อน +1

    Danapathi deviyane mata hamadamath oba wahasege pihita arakshawa wasanawa babala denna ganapathi bapah moriya

  • @niroshawijesooriya5588
    @niroshawijesooriya5588 5 หลายเดือนก่อน +5

    gana deviyanta pin anumodan wewa 💐💐💐💐.. ♥️🙏🙏🙏🙏

  • @RanjaniParanavitanage
    @RanjaniParanavitanage 7 วันที่ผ่านมา

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් ඕෂධී සහ සදරුට ඉගනිමට නුවණ ලාභා දෙන්න මතක ශක්තිය ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SusantaNamili
    @SusantaNamili 15 วันที่ผ่านมา

    ගනදෙවියනි ඔබවහන්සෙගෙ පිරි සිදු මනස බලය මට ලැබෙවා

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd วันที่ผ่านมา

    ජයම් ජයම් ජයම් ශ්‍රි ජය ගනේෂා🙏🙏🙏

  • @shakyanirvani7628
    @shakyanirvani7628 5 หลายเดือนก่อน +1

    මගේ දරුවාට සේම සියලු දරුවන්ට ගණ දෙවි පිහිට ලැබේවා!!!

  • @kumarifernando4463
    @kumarifernando4463 16 วันที่ผ่านมา

    ගනපතිදු බෙලෙන් මාගේ දරුවන්ගේ මතක ශක්තිය වර්දනය වේවා!!!සියලුම දරුවන්ගේම අධ්‍යාපන කටයුතු සාර්තක වේවා!!!🙏🙏🙏

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 4 หลายเดือนก่อน +5

    Oba'wahsege'pita'labwewa'a'wage'viswaytath.anek'waryk'sttutiwewa'sadu'sadu'saduuu

  • @PriyankaMallawarachchi
    @PriyankaMallawarachchi 2 หลายเดือนก่อน

    ගනපති දෙවියන්ගේ පිහිටේන් ම⁣ගේ දරුවන් තිදෙනාටද ආශිර්වාද ලැබේවා සාදු සාදු