New TV ඩොලර් කීයක් ගියාද? Vlogmas 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    Hi, I'm Anji.
    I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
    Subscribe to my channel for more videos!
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 86

  • @MashInspire
    @MashInspire 10 หลายเดือนก่อน +76

    OMG,❤1st🎉
    අක්කේ ..ඔන්න අද මන් Rs.10000/= ක් එකතු කරා envelope challenge එකෙන්.ඒ video දාපු දවසේ(මැයි අග) ඉදන් සල්ලි එකතු කරේ🎉❤හරිම සතුටු යි,ගොඩක් thank you ඒ අදහස දුන්නට❤ ඔයාලත් කරන ගමන්නම් comment කරගෙන යන්න.❤😊

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 10 หลายเดือนก่อน

      Matath kiyannako kohomada ithuru kare ehema Salli kiyala

    • @mptech4352
      @mptech4352 10 หลายเดือนก่อน +4

      ඉතුරු කරන්නත් සල්ලි තියෙන්න ඔනෙ

    • @MashInspire
      @MashInspire 10 หลายเดือนก่อน +13

      මන් තාම A/L ,මාසෙට අම්මලා clz fees වලට සල්ලි දෙනකොට clz fees ගෙවලා ඉතිරිවෙන සල්ලි වලින්, Online business වලින් එහෙම තමා එකතු කරේ, මන් ගාව තිබ්බ කොළ වලින්ම envelope හැදුවේ, තියෙන සල්ලිත් වියදම් කරද්දී පරිස්සමින් කරන්න ඕන. Envelope දකිද්දි වියදම් කරන්න හිතුනේ නෑ බොරුවට, බොරු වියදමක් කරන්න හදද්දි නතර කරගන්නවා, කැපවෙලාම තමා සල්ලි ඉතිරි කරේ😅
      මම කරේ Envelope 50 යි, ඒකෙන් 12850/= ලැබෙනවා, 1-50 දක්වා envelope අරගෙන 1st env-10/=,2nd env-20/=,12-120/=,36th env-360/=,50-500/= එහෙම එකතු කරේ,

    • @supunidilhani9152
      @supunidilhani9152 10 หลายเดือนก่อน

      ​@@MashInspireane matat kiyala dennako

    • @thusharabandara6926
      @thusharabandara6926 10 หลายเดือนก่อน

      E video eka comment krnnako

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 10 หลายเดือนก่อน +20

    ජීවිතේ විදින්නට පාඩම් බොහෝමයයි
    දෙන්නගේ සිනාවෙන් ඒ වග
    ඉගැන්වුවයි
    යූ ටියුබය දෙවියන් දුන්
    ත්‍යාගයයි
    නුබ වැනි අය එහි ඉන්නා මිණි පොකුරුයි

    • @salamanca8016
      @salamanca8016 10 หลายเดือนก่อน

      Pissuda hutto? 😂

  • @gayasriperera2500
    @gayasriperera2500 10 หลายเดือนก่อน

    Hi...Anji...api inne USA wala, apith black friday deal ekakin tamai me sere aluth TV eka gatte....oyage vlogs api balanawa asawen...oya hari shok...love you 💕

  • @ireshajayakody315
    @ireshajayakody315 10 หลายเดือนก่อน +1

    👏 👏 👏
    ❤️❤️❤️
    සතුටුයි akki ඔයාල දෙන්න ගැන

  • @nayanakumari14
    @nayanakumari14 10 หลายเดือนก่อน +1

    මේරි ක්‍රිස්මස් පුතේ දුවේ උදාවෙන නත්තල සුබම සුබ නත්තලක් වෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔය දෙන්නාගේ විඩියෝස් එනකන් අපි මග බලන් ඉන්නවා පුතා ගොඩක් අහිංසකයි දුවේ මැච්චින් කපල් එකක් අනේ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා දෙවියනේ මියැදෙන තුරාවටම ඔය බැදීම වේලලා ගන්න ❤😊❤😊❤

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 10 หลายเดือนก่อน

    all the best , දෙන්නට ම හරිම සතුටු යි මටත් ❤❤❤❤❤❤❤❤❤❤

  • @ronaalifernando5563
    @ronaalifernando5563 10 หลายเดือนก่อน +2

    ඔයාලාට ජේසු පිහිටයි පුතේ පරිස්සමෙන් ඉන්න 🙏❤

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 10 หลายเดือนก่อน

    Wow ....tv eknam shok 😍 හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කි & අයියා ❤

  • @prashangiranasinghe130
    @prashangiranasinghe130 10 หลายเดือนก่อน +3

    All the Best Anji and Sly !!!

  • @ThinkGenius
    @ThinkGenius 10 หลายเดือนก่อน +5

    OLED good selection.
    Do not use maximum brightness in longer period it cause scree burnings but new series oled panels use deturiem instead of older model used in hydrogen it means it reduce or safe for screen burnings.
    (Minimum brightness gets more comfortable colors for eyes execpt HDR10+ )

  • @gwickrama
    @gwickrama 10 หลายเดือนก่อน

    Costco don't offer extended warranty. Only manufacturer's warranty. Anyway good luck.

  • @sunildissanayake
    @sunildissanayake 10 หลายเดือนก่อน

    Yes that’s good choice 👍
    Congrats 🎊
    Stay healthy and safe

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 10 หลายเดือนก่อน

    අදන් හරිම ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි 💓💓🌸🌸

  • @pushpikakalani822
    @pushpikakalani822 10 หลายเดือนก่อน +1

    ඔය දෙන්න නම් නියමයි නංගි.හරිම සතුටුයි.🎉🎉🎉

  • @ishiniyashora4912
    @ishiniyashora4912 10 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි අක්කේ. අදත් හරිම ලස්සනයි වීඩියෝ එක🥰

  • @DilshanRamesh
    @DilshanRamesh 10 หลายเดือนก่อน +5

    boys කොහොමත් tech related things වලට වියදම් කරනවා අත දිගෑරලා

  • @disnawasanthi3335
    @disnawasanthi3335 10 หลายเดือนก่อน +2

    දවසින් දවස ඔයාලගෙ දියුණුව දැකලා මට ගොඩාක් සතුටුයි ❤️

  • @ameeshaperera2246
    @ameeshaperera2246 10 หลายเดือนก่อน +2

    Woow....congratulations 🎉

  • @dinithihimaya7283
    @dinithihimaya7283 10 หลายเดือนก่อน

    Akki vlogmass videos nm niyamaiii❤❤❤

  • @CelinSenanayake
    @CelinSenanayake 10 หลายเดือนก่อน

    Good luck both of you

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 10 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නා හරිම උත්සහාවන්තයි අක්කේ.. සුබ පතනවා දෙන්නටම.. ❤

  • @saik2244
    @saik2244 10 หลายเดือนก่อน

    Dan nam aasai hamadama vlog ekak tyenawane aasawen balanna❤❤❤

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 10 หลายเดือนก่อน

    hi kohomada good luck your new 📺 🖥 📺 so balanna TH-cam akkath thiyanawada keyala athakota oyaga Chanel akkath karanna puluwane try karala balanna give way akka kattiyata yawapu boxes 📦 😊 💖 😄 😘 hamber unnada keyala keyanna thawa grocery shopping 🛍 🛒 💖 saha meal prep 😄 💖 😊 tekakuth ❤❤❤❤ danna balanna

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 10 หลายเดือนก่อน +2

    You both are so blessed. So Happy for you. ❤❤❤ The TV looks awesome. Please remove the clock on top of the TV as it looks too crowded.

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 10 หลายเดือนก่อน

    Beautiful .. 3TV... My goodness me it's so big... Thank you for the video...

  • @anujathenuwara8632
    @anujathenuwara8632 10 หลายเดือนก่อน

    Akki darling Christmas ekata oyage hair care ekak hari cut ekak harii karamu ne da😊

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 10 หลายเดือนก่อน

    Akke smas's club vs Costco vlog ekk oni

  • @sudarshikageethani879
    @sudarshikageethani879 10 หลายเดือนก่อน

    WOW congrats ❤❤❤❤❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน

    Wow super awesome vlog 🤩❤🤗😘

  • @roserihanna5126
    @roserihanna5126 10 หลายเดือนก่อน

    Good selection. HappyChristmas to bothof you.

  • @ayosquilling4353
    @ayosquilling4353 10 หลายเดือนก่อน

    Congratulations akki and ayya ❤

  • @laknaharindi7008
    @laknaharindi7008 10 หลายเดือนก่อน +1

    I really love to watch yo vlogs akki❤️❤️😍😍love you❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 หลายเดือนก่อน

    Anji and Sly❤❤

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 10 หลายเดือนก่อน

    All the best nangi and malli ❤️❤️

  • @pradeepkumara2023
    @pradeepkumara2023 10 หลายเดือนก่อน +1

    ගෙදර ඕගනයිස් කරන්නත් කාලේ හරි අක්කියෝ

  • @Saumperera
    @Saumperera 10 หลายเดือนก่อน +1

    මම හිතුවා අද vlog එකක් දායි කියල

  • @bonjour1754
    @bonjour1754 10 หลายเดือนก่อน

    Miss poddak kiyannako teacher kenekta salary range eka kohomada?

  • @kts84
    @kts84 10 หลายเดือนก่อน

    Congratulations....🌟⭐☀

  • @lahirusampath8982
    @lahirusampath8982 10 หลายเดือนก่อน

    Price wedi.lankawe laksha 5-6 th athara sell wenne

  • @mayuridilini6200
    @mayuridilini6200 10 หลายเดือนก่อน +2

    A/l karala iwara wela australian university ekakata apply karanne kohomada?

  • @lakshaninelunika
    @lakshaninelunika 10 หลายเดือนก่อน

    chirstmas decorations kiynne thanikarama pissuwak

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 10 หลายเดือนก่อน

    Sha hodai x,mas walata T.V wadasatahan lassanata balanna puluwan good luck 👍 ❤❤❤❤❤❤anji jesu pehitai oyala dannata❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤

  • @sunildissanayake
    @sunildissanayake 10 หลายเดือนก่อน

    Very expensive handle with care
    Over 6.0 Sri Lanka 🇱🇰 rupees.

  • @darshani183
    @darshani183 10 หลายเดือนก่อน

    wow akka..awesome..❤❤

  • @udaniabesiri4500
    @udaniabesiri4500 10 หลายเดือนก่อน

    Congratulations

  • @chinthasenadira3220
    @chinthasenadira3220 10 หลายเดือนก่อน

    Ammo sly ge hinawa ❤

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 10 หลายเดือนก่อน

    Oralosuwa thawa ussanda.

  • @craftyowl148
    @craftyowl148 10 หลายเดือนก่อน

    Movies බලන්න පුලුවන් දැන්

  • @sumudupeiris-fv3dz
    @sumudupeiris-fv3dz 10 หลายเดือนก่อน

    Mage putha Melbourne avith masa7i .2025 ilaga test eka.sponsr kenk nathuwa baida

  • @h.g.s.malshani3716
    @h.g.s.malshani3716 10 หลายเดือนก่อน

    Hi ! Can u plz tell me is it possible to come ausi after finishing bsc mls(medical laboratory science )degrre @Ruhuna 😊

  • @fallonsiriwardana8674
    @fallonsiriwardana8674 10 หลายเดือนก่อน

    Du don't left heavy things

  • @disnakumari2598
    @disnakumari2598 10 หลายเดือนก่อน

    Kohomada nanga

  • @shamasenadeera8462
    @shamasenadeera8462 10 หลายเดือนก่อน +1

    T.v. එක උඩ තියෙන ඔර්ලෝසු ව ගලවලා ටීවී එක බිත්තියේ එල්ලුවනම් ලස්සනයි ❤ congratulations 🎉

  • @kgghiruni3830
    @kgghiruni3830 10 หลายเดือนก่อน

    Yeey 🌸 I’m the first viewer ❤

  • @mptech4352
    @mptech4352 10 หลายเดือนก่อน

    Korea rule this the world 😌💖

  • @chinthasenadira3220
    @chinthasenadira3220 10 หลายเดือนก่อน

    Exam eka pass wunata gaththa 🎁 eka neda ❤

  • @fallonsiriwardana8674
    @fallonsiriwardana8674 10 หลายเดือนก่อน

    Nice

  • @ThasaruThakshi
    @ThasaruThakshi 10 หลายเดือนก่อน

    මාත් බලන් උන්නෙ ඔයාලා tv එකක් ගන්න කල්

  • @kushmifernando2663
    @kushmifernando2663 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @DenuwanSaranga
    @DenuwanSaranga 10 หลายเดือนก่อน

    Disney +

  • @FreEFirE-yn6zw
    @FreEFirE-yn6zw 9 หลายเดือนก่อน

    dawasema toilet heduwama
    hambena athal eka ambooooo
    uber duwala
    hama ekatama good morning kiyala
    oluwa pahath karagena yanakota
    ballek wath ganagganne nathikota :yes:
    wow freaking awesome first world 🤭 🤭
    moekwath wath gang ganne nathi nisa attention ganna youtube karanawa
    tv gatthamath loku deyak :lol: :lol:

  • @chamilafernando5941
    @chamilafernando5941 10 หลายเดือนก่อน

    💐💗💐

  • @Yenup6b
    @Yenup6b 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @p._r141
    @p._r141 10 หลายเดือนก่อน +1

  • @saduchathu2549
    @saduchathu2549 10 หลายเดือนก่อน

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 10 หลายเดือนก่อน

    ❤️❤️👌

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @floraperera181
    @floraperera181 10 หลายเดือนก่อน

    ❤😊🎉🎉🎉🎉

  • @shakeernizar7457
    @shakeernizar7457 10 หลายเดือนก่อน

    1st comment

  • @kcdramaclipz4387
    @kcdramaclipz4387 10 หลายเดือนก่อน

    ❤❤❤2 comment❤❤

  • @commonsense1564
    @commonsense1564 10 หลายเดือนก่อน

    You could have spent less on the tv and spend the rest on fixing up your front porch area. Poor decision

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x 10 หลายเดือนก่อน

    බ්ලැක් ෆ්රයිඩේ නෙවෙයි පිංක් ෆ්‍රයිඩේ 2 එනකන් බලන් ඉන්න අය කවුද ඉන්නේ @nicki minaj

  • @Mihiri_Anushika.
    @Mihiri_Anushika. 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @shanimapeiris
    @shanimapeiris 10 หลายเดือนก่อน

    ❤❤

  • @medhavinawarathna3943
    @medhavinawarathna3943 10 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @D.N.desilva
    @D.N.desilva 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 10 หลายเดือนก่อน

    ❤❤❤