මේ සතියෙ Meal Prep | Costco Shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    Hi, I'm Anji.
    I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
    Subscribe to my channel for more videos!
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 36

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 7 ชั่วโมงที่ผ่านมา +7

    මේ සැරෙත් අපිට දෙනවද cristmas එකට තෑගි😊😊..ගිය සැරේ තෑගී ගන්නත් ගියානේ costco එකට.ගොඩක් try කලා ඉතින් තෑගි පෙට්ටියක් දිනන්න.🤧

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 6 ชั่วโมงที่ผ่านมา +2

    බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකල් 😊 🎉

  • @panchaniepeiris7229
    @panchaniepeiris7229 8 ชั่วโมงที่ผ่านมา +2

    Rice hodana wathura
    Paripu hodana wathura th
    Oyage herb garden ekata dana
    Hondata hadenawa
    Math danawa. .🤗

  • @ansibasi786
    @ansibasi786 5 ชั่วโมงที่ผ่านมา +1

    Angie dear why did you throw out the broccoli stems to the bin. I was shocked. Specially when you are making a soup you can cut broccoli stems in to small chunks and boil and then liquidise with the blender. It’s a good source of fibres. Please don’t waste them in the future.

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ 5 ชั่วโมงที่ผ่านมา

    ඒ ගවලෙන හරිම ලස්සනයි ඒක අරගත්තොත් ගොඩක් කාලයක් ලස්සනට පාවිච්ච් කරන්න පුලුවන්
    හරිම ලස්සනයි ඒක 🩷

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 6 ชั่วโมงที่ผ่านมา

    ඒ ගවලෙන නම් ගොඩාක් ලස්සනයි...ඒක ගන්න ❤️❤️ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාමත් ❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 6 ชั่วโมงที่ผ่านมา +1

    එහෙ මැස්සො නැද්ද 😊

  • @Kulani-q9i
    @Kulani-q9i 6 ชั่วโมงที่ผ่านมา +2

    Akki oyala eggs kanne ndda ?
    Meal prep videos wala mn dakalama nane 🙄

    • @Dilishiyathamel
      @Dilishiyathamel 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් මාත් දැකලම නෑ.බිත්තර පාවිච්චි කරනවා..😊

  • @agssljournal5551
    @agssljournal5551 3 ชั่วโมงที่ผ่านมา

    Ummaahhhhh❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 Oyadennaa godaaak lassanawela harima cute❤❤❤❤❤

  • @kaveeshagimhani5132
    @kaveeshagimhani5132 4 ชั่วโมงที่ผ่านมา

    Ane e gawalena lassanai akki. 🥹❤️ video ekak enakan balaaagena hitiye

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 ชั่วโมงที่ผ่านมา

    The Meal Prep was very good as per always. The Crib is quite nice pls get it.

  • @lak..6435
    @lak..6435 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @gayanihettiarachchi4081
    @gayanihettiarachchi4081 7 ชั่วโมงที่ผ่านมา

    ගවලෙන හරිම ලස්සනයි , චාම් ❤

  • @chaminikumari5261
    @chaminikumari5261 5 ชั่วโมงที่ผ่านมา

    ගවලෙන ලස්සනයි .❤

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 7 ชั่วโมงที่ผ่านมา +1

    ටික කාලෙකට පස්සෙ
    ඔයාව අහම්බෙන් දැක්කෙ.
    ඉතිං අපි මේ දවස්වල ලංකාවේ
    ඉන්නෙ සමාජයේ ලොකූ පෙරළියක් ඇතිවෙලා දේශපාලන වශයෙන්.ඒව ගැන අවධානයෙන්
    කුතුහලයෙන්..
    මට ඔයා ගැන දැනෙන මොකක්ද
    ආගන්තුක බවක් ..අද වැඩිපුර දැනෙනව.
    ඔයාලගේ ජීවිත එකාකාරlව ගත කරද්දී මේ වට්ටෝරු වෙනස් කිරීම් වලින් වෙනසක් සතුටක් හදාගන්න
    නේ ද මේ උත්සාහය.
    මං හිතන්නේ ඒකට තව මොන මොනව හරි අංග එකතුවෙනව නම් හොඳයි කියල හිතෙනව.
    මේ පරිභෝජන සංස්කෘතිය විස්තරද අපි ජීවිතේ විඳිනව කියන්නෙ...මේ මට දැනෙන විදිය ..😔🤔

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 ชั่วโมงที่ผ่านมา

    Thank you duwa❤️❤️❤️❤️💐

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 5 ชั่วโมงที่ผ่านมา

    Mind relaxing voice ❤

  • @saik2244
    @saik2244 16 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @LifewithSanujee
    @LifewithSanujee 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka6391 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤😊😊

  • @ManoriColombage
    @ManoriColombage 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @suranganieperera5491
    @suranganieperera5491 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @DinukaShan2000-lf3hz
    @DinukaShan2000-lf3hz 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @kasunianuruddhika3863
    @kasunianuruddhika3863 8 ชั่วโมงที่ผ่านมา

    😊❤❤❤

  • @Timetocraft210
    @Timetocraft210 6 ชั่วโมงที่ผ่านมา

    anji akki❤
    love u shanu❤
    Mage channel eka puluwan aya subscribe karanna.

  • @rasikarandi7589
    @rasikarandi7589 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @chamodiyasara1074
    @chamodiyasara1074 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @nadeeshapriyadarshani8387
    @nadeeshapriyadarshani8387 7 ชั่วโมงที่ผ่านมา

    Hahi aenji

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @Reshiniabeykoon3554
    @Reshiniabeykoon3554 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @chathunivihanga4564
    @chathunivihanga4564 8 ชั่วโมงที่ผ่านมา

  • @ireshajayakody315
    @ireshajayakody315 8 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 5 ชั่วโมงที่ผ่านมา

    Budu saranai