අලුත් ගෙදරට IKEA Shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 119

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +22

    කලින් වීඩියෝ එකක අක්කගෙ හැබෑ නොවුනු අවුරුද්දේ ගෝල් එකක් තියෙනවා කියල පෙන්නුවෙ, ඒක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන් හැබෑ වෙනවා... 200k goal...🙂🔥

    • @samanthabandara2574
      @samanthabandara2574 ปีที่แล้ว

      හරිමෂෝක් ජීවිතය විදවන්නේ නැතිව විදින ඵකට නංගාටයි මල්ලීයාටයි ජේසූ පිහිටයි😄😃

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 ปีที่แล้ว +14

    හායි අක්කි. ඔයාගේ වීඩියෝස්වලටනම් දැන් පිස්සු වැටිල ඉන්නේ.. හරිම ආසවෙන් හැම වීඩියෝ එකක්ම බලන්නේ😍

    • @llk5158
      @llk5158 ปีที่แล้ว +1

      ow ane

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 ปีที่แล้ว +13

    පුදුම ආසාවකින් අක්කිගෙ videos බලන්නෙ 😍 ඔක්කෝටම වඩා ආස අක්කිගෙ හිනාවට 😍😍😍 හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @pdmhhpalihena9632
    @pdmhhpalihena9632 ปีที่แล้ว +64

    ඔයාගේ videos වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ....youtube එකට ආවොත් video එකක් දාලද කියලා බලන තරමටම

  • @samithridasanayaka1412
    @samithridasanayaka1412 ปีที่แล้ว

    නගා Furniture Trader එකත් බලන්න.වෙනස් විදිහේ furnitures තියෙනවා.මම ආස තැනක්.ගණනුත් අඩුයි.නොමිලේ හදලම දෙනවා.

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว +4

    ඔසි වල අදුරන අය නැතිව , පලමු පාරට family එක්ක ආවාම මුන දෙන්න වෙන දේවල් ටිකක් දැනුවත් කරනවද...?
    *නවාතැන්, කැමබිම, දරුවොත් එක්ක නම් ඒ කොහොමද,අතේ කියක් තියෙන්න ඔනේද.,
    ඒවගේ video එකක් කරන්න පුලුවන්ද

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว

    ඔයා ලස්සනට video කරනවා.. ඇත්තටම ආසාවෙන් බලනවා...

  • @ishansachintha9131
    @ishansachintha9131 ปีที่แล้ว +1

    බුදුසරණයි පරිස්සමින් ඉන්න නිහතමානී කමට ගොඩක් ආදරෙයි ❤❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว

    hi guys .. api .. kosala & wannya wa subscribed kara.. eyalage program eka harima venas .. lassanie. thanks for videos

  • @iamkaviya4441
    @iamkaviya4441 ปีที่แล้ว +1

    Intro should change as ● හිත ඔස්ට්‍රෙලියාවෙ ද? Meanwhile Lankans 🙇🤗

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว

    Kohomada akki oyata video ekak danakan hitiye eth balanna bari unane dan thamai balanne

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 ปีที่แล้ว

    ඔයා ගැන හරිම ආඩම්බරයි.❤️❤️❤️

  • @dilunitharuka9067
    @dilunitharuka9067 ปีที่แล้ว +2

    Ane❤ akki vlogs godaaaaak danna plzzzzz....math aniwryrnma enwa australia 🥺🥺🥺🥺

  • @dongeorgemahindahewavithar9341
    @dongeorgemahindahewavithar9341 ปีที่แล้ว

    Yes, Ikea is my favourite Choice.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb akka sly අයියා budusaranai god bless you good

  • @Geethmashakilviedeos
    @Geethmashakilviedeos ปีที่แล้ว

    අක්කිගෙ කටහඩ නම් මරු. ඉක්මනට සනීප වෙයි.☺️

  • @tikiriranasinghe4778
    @tikiriranasinghe4778 ปีที่แล้ว +1

    Don't buy IKEA furniture.
    It's complicated to assembly and poor quality.
    It's always good to invest in quality than cost when buying for your own home.
    Atleast the long last I g ones e.g. beds, wardrobes, dinning table etc.
    Decorative stuff, cutlery etc okay from IKEA.

  • @buddhinichamika3933
    @buddhinichamika3933 ปีที่แล้ว +2

    Menna mage manika video ekkk dala.....😘😘😘😘😘😘😘adarei akki ❤️

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +1

    මට ගොඩක් සතුටුයි මම වගේම මගේ දුවලා නංගිගෙ video බලලා ගොඩක් motivate වෙනවා.දුවලා ටිකක් පොඩියි.ඒ උනාට අරමුණක් තියෙනවා කවදා හරි ඔය තැනට යන්න.ඒකට ලොකු උදවිවක් ඔයාගෙ හැම video එකක්ම.😍😍

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් අක්කේ ❤️❤️ ඉක්මනට සනීප වෙන්න

  • @avishnafernando3065
    @avishnafernando3065 ปีที่แล้ว +1

    Akki ethkot kama kapu awat pay krnne kohomd ??? Mn maara interesting awage mehe nthi ohe thyen ek ek system gana danagann ....ane akath tikk kiyankoo

  • @poornaiduwara6500
    @poornaiduwara6500 ปีที่แล้ว +1

    Oya dennata suba anagathayak akke oya kochchara karunawanthada kiyala man oyage vidios walin dakka

  • @rashutv2374
    @rashutv2374 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අක්කා අදත් වීඩියෝ එක 🥰😍❤ ගොඩක් අාසාවෙන් අක්කාගෙ වීඩියෝ බලන්නෙ 🥰 මමත් ගොඩක් අාසම රටක් තමයි ඔ්ස්ටේලියාව 😍🤩😘🙃🙈💜 හැම වීඩියෝ එකම මම බලනවා ලස්සනයි 😍🥰💕 ඔ්ස්ටේලියාවෙ ලස්සනයි තියෙන දේවලුයි අපිට පෙන්නනවට ගොඩක් ස්තූතියි අක්කට 😘😘🥰 අාදරෙයි හැමදාම 😘😘💕💕🥰💜 සතුටින් ඉන්න අක්කයි අයියයි ❤❤❤

  • @dhammikaliyanage1787
    @dhammikaliyanage1787 ปีที่แล้ว

    Ane duwa kegallen liyanage auntyth youtube openkara first time lanken in melbern monada dalathiyana newvlog monda thamai balanne ekata addictwelawage harima sathuten balanne

  • @ravi-nr9jn
    @ravi-nr9jn ปีที่แล้ว +3

    Guys ape family eka 200k wenna thawa tikai ona december iwara wenna kalin 200k gahamu ❤🙃

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว +1

    Lovely video.. Thank you so much .. Got an Idea of buying things from IKEA... Looking forward to more... Stay safe take care...

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 ปีที่แล้ว

    Adari hamadama oyalat .budu sarani akke❤️❤️

  • @nayanavinodani7148
    @nayanavinodani7148 ปีที่แล้ว +18

    අනේ ඉක්මනට සනීප වෙන්න,මෙි දවස්වල ගොඩක් මහන්සි උනානෙ,ඔයාගෙ හිනාව අපිව වශී කරගෙන ඉන්නෙ අපිත් නිකන් රටගියා වගේ වීඩියෝ ඉවරවෙනකම් බලනවා.කමක් නැහැ හිමින් අස්කරල ලස්සන වීඩියෝ එකක් දාන්න දෙවිපිහිටයි දෙන්නටම

  • @gkvlogs4116
    @gkvlogs4116 ปีที่แล้ว +1

    අම්මෝ...IKEA ගිහින් බඩු බලලා එන එකත් සතුටක් මටනම්..😉...ආසාවෙන් swedish dish එක රස බැලුවා නේ😉 ඔයාලා දෙන්නම....
    දෙන්නත් එක්ක එන්න sweden ඇවිත් යන්න...Anji....☺️❤️

  • @seedrsan4089
    @seedrsan4089 ปีที่แล้ว

    video idea -1. about transportation/public transportation 2. about finances(opening a bank, when you first arrive).

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +2

    IKEA බඩු වලට මාත් ටිකක් ගනන් උනත් එයාලටම අවේනික මෝස්තර තියෙන්නෙ.කෑම මේසයක් හම්බුන් නෑ නේද ඔයාලගෙ ගෙදර කුස්සිය තමයි පොඩි කොහොම උනත් කසාද බඳින්න ඉන්න අයට ආදර්ෂමත් ඔය දෙන්න.ආදායමට අනුව වැඩ කරන විදිහ බොරැ සෝභන නැතිව දේවල් කලමනාකරනය කරන්නෙ කොහොමද වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්...😊

  • @anomanishanthi5342
    @anomanishanthi5342 ปีที่แล้ว

    මන් හරි ආසයි අනේ ඔයාට මන් වෙලා වක් තියෙන හැම වෙලේම බලනව ඔයාගෙ වීඩියෝ ❤️❤️❤️❤️

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว

    Harima asawen akkige vedio balanne.boruwata netuwa atta jeewite pennanawa.a nihathamani kamata hemadamat adarei 😍

  • @dulashichamathka4646
    @dulashichamathka4646 ปีที่แล้ว +3

    කෝමද අක්කියෝ..
    ඉක්මනට ලස්සනට ගෙදර අස් කරල අයෙමත් vlog එකක් අරන් එන්න..🥰💖
    අපි බලන් ඉන්නවා...

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว +4

    Ape රටේ කවදා ඔහොම පිළිවෙළකට හදන්න ද ? Ape තිබ්බ nam සේරම මේස උඩ දාලා යයි

  • @nelumdamayanthi8389
    @nelumdamayanthi8389 ปีที่แล้ว

    ඔයා හොඳ දරුවෙක්. තෙරුවන් සරණයි

  • @narayanamadhu675
    @narayanamadhu675 ปีที่แล้ว +4

    ආදරේ අක්කී දැන් නම් ඔයාගේ වීඩියෝ නැතුව බෑ වගේ

  • @ayosquilling4353
    @ayosquilling4353 ปีที่แล้ว +3

    ඒ furniture ජාති නන් හරිම ලස්සනයි ❤

  • @wasundaravindaya527
    @wasundaravindaya527 ปีที่แล้ว +2

    Sathuta kiynne kama ekth hdan you tube ekt awm akki video ekk dala thiyna eka 🥺❤️

  • @jayamalisithumini3692
    @jayamalisithumini3692 ปีที่แล้ว +1

    Niyamai akki.good luck

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 ปีที่แล้ว +15

    බොරු සෝබන නැති
    ඔය දෙන්නම ගති
    අපිටත් දැන් හති
    අත්දැකීම වටී

  • @nalinweerasuriya6114
    @nalinweerasuriya6114 ปีที่แล้ว

    We also have in Italy best place

  • @mnishakrishani5731
    @mnishakrishani5731 ปีที่แล้ว

    අක්කේ student visa වලින් නැතුව IT වලින් sri lanka වෘත්තිය පාඨමාලා degree එකක් අරගෙන කෙලින්ම australia වෙ job එකක් කරන්න එන්නේ කොහොමද කියලා විස්තර ටිකක් කියන්නකෝ . Plzzzzzz

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว

    Anee shoooi Anji ❤️💯

  • @malikapasan5657
    @malikapasan5657 ปีที่แล้ว +1

    Video eka dankan hitye balnna ❤️❤️🌹😊

  • @onaliidusha6758
    @onaliidusha6758 ปีที่แล้ว +2

    මම 1❤❤

  • @achinisandaliya4402
    @achinisandaliya4402 ปีที่แล้ว

    Thank you akki godak watinawa oya geena videos… thank you akki…love you ❤

  • @shenunitheeksha8433
    @shenunitheeksha8433 ปีที่แล้ว

    Akki australian studentlata aniwaren driving license thiyenna oneda

  • @shamalinavodya1910
    @shamalinavodya1910 ปีที่แล้ว +2

    කෑම කන මේසයක් හෙව්වා කියලා අක්කා type කරපු එක video එකේ දිගටම වැටිලා නේද අක්කේ.

  • @Amendafernando
    @Amendafernando ปีที่แล้ว +1

    Akke oya ausi wala teaching krnne mona degree ekak aran da. Plz reply.
    Bachelor's of art in English (TESOL ) degree ekakin teaching krnna puluvn da.

  • @krkbodykits1776
    @krkbodykits1776 ปีที่แล้ว +1

    IKEA production lankawe th ganna thiyenawa.

  • @shakyaherath7768
    @shakyaherath7768 ปีที่แล้ว

    Akki e meatballs wla thbne oya chutney ekak wge qwe, ekta sweden wla kyne Lingon sylt kyla. Eka hdne lingon berrie wlin. Eka jam
    Ekak.
    Btw, Congratulations akki and aiya😍♥️one month more for the big day ne😍😍
    Love from sweden ♥️

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 ปีที่แล้ว

    ආදරෙයි අයියටයි අක්කිටයි දෙන්නටම 😍❤️

  • @devil114-h14
    @devil114-h14 ปีที่แล้ว

    Christmas vlog ekak one akki ❤️

  • @gamingwithnaduna6245
    @gamingwithnaduna6245 ปีที่แล้ว

    ඩොල එකක් කියන්නේ ලන්කාවෙන් කීයක් වගේද

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    ඔයකොලපාට ඇටජාතිය මොනවද,ඒවයෙ නම මොකක්ද?

  • @thusithakumara5294
    @thusithakumara5294 ปีที่แล้ว

    Bed 1 one kiwwama ayiya kakula peguwa neh...😉

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 ปีที่แล้ว +1

    නියම

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว

    Harima lassanaiii budu saranai

  • @kavishabollegala4834
    @kavishabollegala4834 ปีที่แล้ว

    Hi enjoy your videos, can I know which IKEA outlet this is?

  • @nayanaweeratunga3648
    @nayanaweeratunga3648 ปีที่แล้ว

    Melbourne කොහෙද ඔයා ඉන්නේ

  • @rasaduni9913
    @rasaduni9913 ปีที่แล้ว

    😍😍hi akkii..wedding 1th lgai ned dn?😃

  • @dssarachandra969
    @dssarachandra969 ปีที่แล้ว

    අපිත් අලුත් ගේදරට ගියා ❤️❤️❤️

  • @gayancreations944
    @gayancreations944 ปีที่แล้ว +2

    කෝ home tour එකක් ගෙනාවෙ නානෙ house tour විතරනෙ

  • @samanthgunarathna2082
    @samanthgunarathna2082 ปีที่แล้ว

    Ekmanata sanipawenna subapathum nangi

  • @thefactory4772
    @thefactory4772 ปีที่แล้ว

    Good job akke ❤️‍🩹

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +3

    Dapu Gaman beluwa akki ❤

  • @sandunsavinda2027
    @sandunsavinda2027 ปีที่แล้ว +1

    Harime shooooiiii

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว

    2022 iwarawenta kalin laksha2 gai.😍

  • @MenuJayalath
    @MenuJayalath หลายเดือนก่อน

  • @anjutharika6941
    @anjutharika6941 ปีที่แล้ว +2

    First comment eka mgen👍❤️

  • @hansi200
    @hansi200 ปีที่แล้ว +1

    ❤️🔥

  • @luvromi
    @luvromi ปีที่แล้ว

    We have a pack of 100 tea light candles for $7 in Canada

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle ปีที่แล้ว

    ❤🧡💛

  • @kawshiherath8253
    @kawshiherath8253 ปีที่แล้ว

    Please plent new house

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว

    අක්කා දැන් නං ගොඩක් ඇඩික් වෙලා තියෙන්නේ 🤣

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 ปีที่แล้ว

    හරිම හොදයි දුව සැකසුරුවමින්. ලස්සනට ගෙදර තියා ගන්න ජයවේවා

  • @tenafmanchanyake5847
    @tenafmanchanyake5847 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @senuribhagya2684
    @senuribhagya2684 ปีที่แล้ว

    😚❤️

  • @chamaniishara9728
    @chamaniishara9728 ปีที่แล้ว

    ❤ 🎉

  • @piyumimadhushani7480
    @piyumimadhushani7480 ปีที่แล้ว +3

    1st comment 💋💋❤️❤️❤️

  • @upendradissanayake5547
    @upendradissanayake5547 ปีที่แล้ว

    👍👍👍

  • @nimeshasewwandi6605
    @nimeshasewwandi6605 ปีที่แล้ว

    🤩

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว

    අක්කි ගෙදරට බඩු ගද්දි පාට පාට ගන්න එපා එකම හො පාට දෙකක් වගේ තියා ගන්න පාට පාට දේදුන්න වගේ බඩු පිරුනමත් කැතයි .

  • @lahiri6510
    @lahiri6510 ปีที่แล้ว

    😘💖💖💖

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 ปีที่แล้ว

    Hi❤❤❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว

    🥰🥰💗👍

  • @pushpikarathnayaka44
    @pushpikarathnayaka44 ปีที่แล้ว +2

    ❤️❤️❤️😍

  • @gayaniarachchige4130
    @gayaniarachchige4130 ปีที่แล้ว

    ♥️♥️🌹

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว

    👍

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 ปีที่แล้ว

    🏠👍🙌

  • @chamilafernando5941
    @chamilafernando5941 ปีที่แล้ว

    💕👍🌹

  • @Snackstime406
    @Snackstime406 ปีที่แล้ว +1

    🤍✨

  • @pramithkumara9799
    @pramithkumara9799 ปีที่แล้ว

    🤗🍺❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb akka sly අයියා budusaranai god bless you good

  • @sithumgayantha4422
    @sithumgayantha4422 ปีที่แล้ว

    ❤️🔥

  • @chamaleejayanibandara6646
    @chamaleejayanibandara6646 ปีที่แล้ว

    ❤️❤️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 ปีที่แล้ว

    Hi❤❤❤

  • @Priyadarsha534
    @Priyadarsha534 ปีที่แล้ว

    👍❤️❤️🌷