Day in my life | Home Update | වැරදුනු cake එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 121

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 2 หลายเดือนก่อน +18

    ආආඅ මන් කිව්වා හරි නේද.😊😊.හරි අමාරුයි කවර් කරන වැඩේ..Butter knife එකෙන් cake ek finish කරන්න පුලුවන් අක්කේ..ටික ටික අයිසින් දාන්නේ නැතුව පයිපින් බෑග් එකෙන් කෙලින්ම ෆුල් කේක් එක කවර් කර ගන්න මුලින්ම..ඊට පස්සේ බටර් knife එකෙන් වැඩි අයිසින් ටික අයින් කර ගන්න..එතකොට ලොකූ අයිසින් ප්‍රමානයක් කේක් එක කවර් කරන්න ඕනෙ වෙන්නේ නෑ..යන්තම් වැහෙන තරමට වගේ අයිසින් කර ගන්න පුලුවන්..පොන්ඩන්ට් කලා වගේ ගන්න නම් පිහිය උනුවතුර එකක දාලා අරගෙන shep කර ගන්න..වතුර පිහදාලා ගන්න අමතක නොකර..එතකොට කඩතොලු නැතුව හොද ගානට මතුපිට සුමට කර ගන්න පුලුවන්...මම කේක් පන්ති ගිහින් නෑ කවදාවත්..you tube එකෙන් බලලමයි හැම දේම ඉගෙන් ගත්තේ..දුශ්‍යන්ති මදනායක , චෙෆ් ශානි ,ජනනි ගුරුසිංහ මේ අයගෙන් තමා මන් ගොඩක් දේවල් මේ කේක් කලාව ගැන ඉගෙන ගත්තේ...1kg කේක් එකක් කවර් කරන්න බටර් 250g + icing shuger 600g ඕනී වෙනවා..ඩිසයින් එක අනුව තව පොඩ්ඩක් වැඩිපුර හදන්න...❤ඔයාට පුලුවන් තව ටිකක් පුරුදු වෙන්න...කේක් ටූල්ස් නම් හරිම ශෝක්..ඉදි ආප්ප පිටි ටිකක් අනලා හැම එකකින්ම ඩිසයින් දාන්න පුරුදු වෙන්න...කප්ලර් එකක් යූස් කරන්න එතකොට මාරු කර කර ඩිසආයින් දාන්න පුලුවන්...❤❤

  • @podda1487
    @podda1487 2 หลายเดือนก่อน +4

    අක්කග වීඩියො බලද්දි ඔලුව මාර රිලැක්ස් වෙනව😊 හරිම stress එකෙන් හිටියෙ..❤

  • @janitha365
    @janitha365 หลายเดือนก่อน

    ලස්සනයි විඩියෝ එක ඔබ දෙදෙනාටම සුබ පතනවා.
    බිත්තර කටු කෝපි කුඩු කෙසෙල් ලෙලි. පොහොර වෙන්න පොඩි කරලා, රෝස ගස් වලට දාන්න ලොකු මල් එනවා ඉස්සරහට මල් පිපෙන කාලෙනේ.ලොකු මල් හැදෙනවා. ගස් වටේට පොඩ්ඩක් කානුනක් වගේ හාරලා උඩින් පස් දාල වහන්න.

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 2 หลายเดือนก่อน +3

    ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤

  • @harshanidissabandara
    @harshanidissabandara 2 หลายเดือนก่อน +2

    ෆොටෝ ටික නම් මාරම ලස්සනයි අක්කි 😍 ඇත්තටම ඒ ෆොටෝ ටික තමා අන්තිමට ලස්සනම ලස්සන මතකයක් විදියට ඉතුරු වෙන්නේ...
    කේක් එකත් ලස්සනයි අක්කි පලවෙනි පාරනේ, තව හදද්දි ලස්සනටම හදාගන්න පුළුවන් වෙයි අක්කිට ❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 หลายเดือนก่อน +2

    අනේ😍😍😍😍 අක්කි ඒ photo 3ම මාර ලස්සනයි 😍🥺❤️

  • @pradeepkumara2023
    @pradeepkumara2023 2 หลายเดือนก่อน

    අක්කි හරිම ලස්සනයි දැන්. පොඩි කෙල්ලෙක් වගේ. ඩයට් එක දිගටම කරන්න අක්කි හරිම ලස්සනයි

  • @ireshamelani
    @ireshamelani 2 หลายเดือนก่อน

    Album eka lassanai akke… zno photo album ekath godak quality. Try krla blnda ❤

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 2 หลายเดือนก่อน

    🎉🎉සේරම ලස්සනයි. උත්සාහය වටිනවා. තෙරුවන් සරණයි පුතෙ දෙදෙනාටම.

  • @nirmanirodrigo7392
    @nirmanirodrigo7392 2 หลายเดือนก่อน +1

    I usually do crumb coat with a little watery icing. And keep in fridge for a while (5 to 10 min) then again cover with hard butter icing .
    Idk what was exactly your icing with egg whites is, but if its just icing sugar and butter, hard butter to watery is just depending on icing sugar to butter ratio.
    Rather using hot water soaked spatular, I found this method less messy 🙃

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 2 หลายเดือนก่อน +1

    Album is very nice. Photos near the stair case is good. You gave a good try for the cake. God Bless both of you.

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 2 หลายเดือนก่อน

    ලස්සනයි. හැමදාම වගේ..ඇත්ත ඇති හැටියෙන් කියන ඔයාට මම හරිම ආදරෙයි ඇන්ජි..

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 หลายเดือนก่อน +2

    Photo album eka godak lassanai ❤❤❤ photo frame tikath perfect ❤❤❤ cake eka first time nisa hodatama hodai akke dn oya dannawane adu padu tika next time thawath lassanata hadamu ❤❤❤ vlog eka harima lassanai thank you akke 😘😘😘😘

  • @jenniepe4084
    @jenniepe4084 2 หลายเดือนก่อน

    ඔව් ඒක හොඳ මතකයක්....
    දරුවන්ටත් දැකිය හැකියි ජීවිතයේ සැඳෑ සමය ගෙවෙද්දී තමයි එහි වටිනාකම වැඩි.❤

  • @FairyTouchCupcake-rs2rc
    @FairyTouchCupcake-rs2rc 2 หลายเดือนก่อน +1

    Wow, you did an amazing job with the cake, especially for your first time! 👏

  • @SamudraWeligamage
    @SamudraWeligamage 2 หลายเดือนก่อน +1

    Keep doing angi..beautiful cake ..love watching your videos..god bless you two

  • @Samu_21_
    @Samu_21_ 2 หลายเดือนก่อน +3

    Akki kettu wela ❤

  • @Kend...aviiiiiii
    @Kend...aviiiiiii 2 หลายเดือนก่อน +1

    You look, young girl ♥️ your face is fairer and clearer 😍 keep going ♥️😍

  • @srimaljayatilaka4571
    @srimaljayatilaka4571 2 หลายเดือนก่อน

    The stairway looks glamorous now it will look nicer with the other pictures too. So many unforgettable memories. ❤

  • @helenthalpage1582
    @helenthalpage1582 2 หลายเดือนก่อน

    ❤ Excellent keep it up well done sooooo proude of you dear. God Bleess you two.

  • @pradeepikaperera8642
    @pradeepikaperera8642 2 หลายเดือนก่อน +1

    ❤ hi dear everything is good. Photo frames are ok.tc God bless you .❤🌹🥰

  • @mihiran25
    @mihiran25 2 หลายเดือนก่อน +1

    Ane akki new student visa video ekk dnnkoo!
    waitingggg

  • @srimaljayatilaka4571
    @srimaljayatilaka4571 2 หลายเดือนก่อน

    Hi you are a very capable girl also a happy person. Continue to be your lovely self. All the best.

  • @nushrath1884
    @nushrath1884 2 หลายเดือนก่อน

    Wooooow😍beautiful photos 💙

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 2 หลายเดือนก่อน

    ❤🎉😂❤🎉❤ ඔයාට සුබ පතනවා.🎉😮❤නංගි ඔයාලා හරි හොඳයි අනේ🎉.😊❤🎉

  • @Armyasesthic
    @Armyasesthic 2 หลายเดือนก่อน

    ළගදිම මමත් ෆස්ට් ටයිම් කේක් එකක් ඩෙකරේට් කරන්න ඉන්නෙ....මිට කලින් කරලත් නෑ මන් කොහෙන්වත් ඉග්‍ර්නගෙනත් නෑ....ආසාවට පොඩ්ඩක් ට්‍රයි කරන්න හැදුවේ...ඒත් ජිවිතේට එයි කියල හිතුනෙ නැති errors අක්කාට ආව නිසා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් උනා .... ❤ nice vlog අක්කී....❤🎉

  • @Samanthi-n5r
    @Samanthi-n5r 2 หลายเดือนก่อน +1

    Oya godak wenas wela . Dayat ekak karanawa neda akki . Ane ea ganath kiyannako . Bs akki

  • @dewmi0522
    @dewmi0522 2 หลายเดือนก่อน +3

    akki oya kettu wela lassana wela 😍😍😍😍😍😍

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 2 หลายเดือนก่อน +38

    අක්කේ අයිසිං වලින් කවර් කරනවා නම් වැඩිය අයිසිං දාලා කවර් කරන්න එපා...අපි කද්දි අයිසිං වැඩි උනාම කන් බැ....ඔයා ගත්ත පැතිලි ටූල් එක උනු වතුරේ රත් කරන් පිහ දාලා කේක් එකේ අනවශ්‍ය අයිසිං අයින් කර ගන්න පුලුවන්, නැත්තම් පිහියක් බාවිතා කරන්න...මම කරන්නේ එහෙම...අයිසිං වලින් ඩෙකරේෂන් කරනවා නම් අනිවාර්යයෙන් කවර් කරද්දි අයිසිං චුට්ටක් පාවිච්චි කරන්න.... මමත් කේක් හදන්න ඉගෙන ගත්තේ එහෙමයි...මං ලග කිසිම ටුල් එකක් නැ අද වෙනකල් මං තවම කවර් කරන්න පාවිච්චි කරන්නේ පිහියක්...

    • @dilunitharuka9067
      @dilunitharuka9067 2 หลายเดือนก่อน +1

      Eunata ara lssna tool ekka thiyenewa.spathiula ekak use krama okoma icing gna puluwn

    • @KANEERA
      @KANEERA 2 หลายเดือนก่อน +1

      Wow "

    • @KalyaniPerera-y8w
      @KalyaniPerera-y8w 2 หลายเดือนก่อน

      ඇල්බන් එක හරිම ලස්සනයි...එන්ලාකරුපු එක හරිම ගස්සනයි...❤❤❤❤❤

  • @dulanjithilini7350
    @dulanjithilini7350 2 หลายเดือนก่อน

    Hi Akki,
    Not sure if you tried it, just a tip. Dip your spatula in warm water and wipe out the water then use it to sharp the edges. Usually it helps 😊

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 2 หลายเดือนก่อน +2

    Photo album eka godak lassanai 😍😍ada mulu vlog ekama lassanai ❤️❤️

  • @sasifdo3642
    @sasifdo3642 2 หลายเดือนก่อน

    මම හිතුවා අක්කා frame ගෙනකොට මම ආසම අක්කට කිව්ව දේ cmt දලා අක්කා කරන්න හදන්නෙ කියලා😍😍 අක්කට මම ෆොටො ගහපු දවසෙ ඉදලම comment දලා කියන දෙයක් අද අක්කා කරලා යෙයෙයෙ මරු අනෙ🥰🥰ඒ ෆොටො ටික දැක්ක ගමන් මට හිතුනෙ බිත්තියෙ එල්ලන්න ඕනෙ කියලා අක්කලගෙ ගෙදර🥰🥰😍😍ඒ තරම් ලස්සනයී ඒ ෆොටො ටික🥰🥰🥰හරීම ලස්සනයී ඒ කලු පාට ෆ්‍රෙම් එක👌👌😍😍අනෙ ආසාවෙ බෑ හරීම ලස්සනයී අක්කෙ😍😍😍තැන්ක් යූ අක්කෙ මම ආසම දෙයක් කලාට😍😍🥰🥰මම නම් ආසම ෆොටො එක අයිෆල් ටවර් එක ලග අක්කයී අයියයී මුනට මුන බලන් ඉන්න එක😍😍album එක නම් මාරම ලස්සනයී මාරම ශොක්🥰🥰😍😍👌👌🔥🔥අක්කගෙ කතාව ඇත්ත ෆොන් එකෙ තියෙනවට වඩා මෙහෙම album එකක් හදන එක ශොක්👌👌🔥🔥අක්කෙ අර ලොකු ලී සපත්තු දෙක දාපු එකත් එල්ලන්න එකත් ලස්සනයී...😍😍නංගී දුන්න gift එක නම් නියමයී අක්කෙ😍😍👌👌කේක් එක මරු අක්කෙ තව පුරුදු වෙන්න අක්කා අර රවුමට කරකවන එකක් ගන්න එතකොට අක්කට ලෙසි ඒ වගෙම අක්කෙ විඩියො එහෙමත් බලන්න වටෙට කේක් එක අයිසිං කරන විදිය...😍😍🔥🔥👌👌ආදරෙයී අක්කටයී අයියටයී දෙන්නටම❤️❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤️❤️බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪🌸

  • @yudhi_shar
    @yudhi_shar 2 หลายเดือนก่อน

    Wow akki pink dress eka marama lassni

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 หลายเดือนก่อน

    Really enjoyed this.thanks alot

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 2 หลายเดือนก่อน

    Album eka lasanai akki,ada video ekath lassanai❤❤

  • @dilaniperera5289
    @dilaniperera5289 2 หลายเดือนก่อน

    I understand that you have used too much icing to cover the cake 🍰.it should be a little bit thin. #& the other thing is there are air fryer liners to use for frying or baking in the air fryer.

  • @madushirathnayaka9439
    @madushirathnayaka9439 2 หลายเดือนก่อน

    අයිසින් වැඩි උනාම කන්න බෑ.ලස්සන විතරයි.හරියට පමාණයට දාන්න ඕන අක්කේ

  • @kumuduattygala1142
    @kumuduattygala1142 2 หลายเดือนก่อน

    Serama lassanaii 💖🥰❤ Ada nam.adareiii

  • @chaminikumari5261
    @chaminikumari5261 2 หลายเดือนก่อน

    බබාලගෙ ෆොටෝස්වලටත් ඉඩ තියෙනවානෙ.❤❤❤❤

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 2 หลายเดือนก่อน

    When u air fry or cook Salmon, the oil inside comes out. U don’t need to put any oil

  • @sanunethmini1548
    @sanunethmini1548 2 หลายเดือนก่อน

    Akki albums hadanne giye price mention krnnko ❤

  • @DilaniSadika
    @DilaniSadika 2 หลายเดือนก่อน

    Nice video nangi.
    Nangi puluwan nam aurudu 18 adu babala ekka Australia anne kohomada , ewage rules kohomada kiyala vedio ekak karannako. Babala aussi school anawa nam kohomada kiyana eka genai denaganda one

  • @danilkamewan9984
    @danilkamewan9984 2 หลายเดือนก่อน

    Ochchara wateta aicing danna epa, aye tarn tble ekak gaththanam wate lassanata hadaganna puluwan, oy arambe widihata hodama hodai... issarahata hodata karagena yanna

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 2 หลายเดือนก่อน

    Very happy to see the way u both build up yr life.

  • @mifrakahamed9186
    @mifrakahamed9186 2 หลายเดือนก่อน +2

    Hamadama kollo thmi akkalage experiment walata ahu une 😂😂

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน +1

    Madata wedding photo eka damma num lassanai duwe.❤

  • @hiranyaherath2116
    @hiranyaherath2116 2 หลายเดือนก่อน +1

    @lankan in melbourne I know this is not related to this vedio🙁.But I am wanting to know if I can apply for a postgraduate diploma in education or in teaching in Ausi rather applying for a masters .I have currently completed my 3 yrs bachelor in Early childhood education.Will I be eligible to apply for PR with the PGd ?

  • @ShanthiRosa
    @ShanthiRosa 2 หลายเดือนก่อน

    God Bless u both Iam an oldi but still enjoy your vlogs. Thank u angel.

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 หลายเดือนก่อน

    Wooow vlog ekak ❤❤❤ balala comment karannam akke ❤❤

  • @KinshukaKarunathilake
    @KinshukaKarunathilake 2 หลายเดือนก่อน

    Don't use eggs for icing only butter and icing sugar

  • @hasanthidayananda7556
    @hasanthidayananda7556 2 หลายเดือนก่อน

    Album eka marama lassanai akki. Apitat lankawe indala me site eken order krnne plwnda akki

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq 2 หลายเดือนก่อน

    Adarei හැමදාමත් ❤❤❤❤❤

  • @fiverrmashi
    @fiverrmashi 2 หลายเดือนก่อน

    We want a vlog on your teaching career

  • @moshe9507
    @moshe9507 2 หลายเดือนก่อน

    Album eka nm shok hoda quality penawa

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 2 หลายเดือนก่อน

    nice nice. hamadema piliwelai ❤.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน

    Oya lassana wela duwe❤❤❤

  • @ramanathandisnadisna8096
    @ramanathandisnadisna8096 2 หลายเดือนก่อน

    First time very good ❤❤❤❤

  • @SithuMemo
    @SithuMemo 2 หลายเดือนก่อน +1

    ❤❤❤ lassanai akki aaima kettu wela

  • @ashafernando1535
    @ashafernando1535 2 หลายเดือนก่อน

    Nice vlog. Love you both ❤❤❤❤❤

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 2 หลายเดือนก่อน

    ජයෙව්වා

  • @chathurikabandara1396
    @chathurikabandara1396 2 หลายเดือนก่อน +1

    Kettu wela dennama lassanaiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @NishaniDeSilwa-ix9rc
    @NishaniDeSilwa-ix9rc 2 หลายเดือนก่อน

    How to make lemon curd can you please give the receipe

  • @Timetocraft210
    @Timetocraft210 2 หลายเดือนก่อน

    1:36 music eka name mokakda akki?

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 2 หลายเดือนก่อน

    Nice photos and the frames

  • @jazzariana
    @jazzariana 2 หลายเดือนก่อน

    Album eka nm maarama lassanai ❤❤❤

  • @shashitevi4734
    @shashitevi4734 2 หลายเดือนก่อน

    Semon එකේ වෙනස කොහොමද oven එකේද හොද airfryer එකේද

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 หลายเดือนก่อน +1

      Air fryer eka hodai! 😊

    • @shashitevi4734
      @shashitevi4734 2 หลายเดือนก่อน

      @@LankaninMelbourne thanks ♥️

  • @floraperera181
    @floraperera181 2 หลายเดือนก่อน

    You can buy an air frier basket from kmart.

  • @ireshajayakody315
    @ireshajayakody315 2 หลายเดือนก่อน

    ලස්සනයි akki ❤️❤️❤️

  • @GihanKavinda.
    @GihanKavinda. 2 หลายเดือนก่อน

    Cakes are the ultimate sweet scam artists, making us love and regret them at the same time

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @marieanjanabandara3965
    @marieanjanabandara3965 2 หลายเดือนก่อน

    Wow beautiful 😻❤️

  • @nazranafaiz8917
    @nazranafaiz8917 2 หลายเดือนก่อน

    Where are u staying in melbourne I am also on a visit here in tarneit

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 2 หลายเดือนก่อน

    Staircase idea is brilliant 💔

  • @prabaththennakoon5910
    @prabaththennakoon5910 2 หลายเดือนก่อน +1

    1st comment ❤

  • @gethmi_fernando
    @gethmi_fernando 2 หลายเดือนก่อน

    Love ur vlog❤

  • @KinshukaKarunathilake
    @KinshukaKarunathilake 2 หลายเดือนก่อน

    Very nice ❤❤❤❤❤

  • @DevBibile-xd2pk
    @DevBibile-xd2pk 2 หลายเดือนก่อน

    Photo book scrolling for showing is too fast madam

  • @VajiniEdirisinghe
    @VajiniEdirisinghe 2 หลายเดือนก่อน

    Album is quality .

  • @GihanKavinda.
    @GihanKavinda. 2 หลายเดือนก่อน

    hapo ochchara aicing dala kanna ba ne

  • @himashanethmini6777
    @himashanethmini6777 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Icapturebythisu
    @Icapturebythisu 2 หลายเดือนก่อน

    Me album eka 6"X 8" da?

  • @mithranikindelpitiya4540
    @mithranikindelpitiya4540 2 หลายเดือนก่อน

    ♥️

  • @ansibasi786
    @ansibasi786 2 หลายเดือนก่อน

    මගෙ අම්මේ ඔහොම අයිසිං තලි තලි දාලා අයිසිං කරොත් කේක් හදන මිනිස්සු විකිනෙනවා සහ කන මිනිස්සුන්ට කොලෙස්ටරෝල් හාට් ඇටෑක් හැදිල තමයි නවතින්නෙ. ඒ අයිසිං තලි තලි දාපු හැටි බලන් ඉන්නකොටත් මට නිකං පපුවෙ කැක්කුමක් ආවා.. Sly ගෙ office එකේ staff එකත් එක්ක මොකක් හරි තරහක් තියෙනව නම් ඔය cake එක යැව්වට කමක් නෑ.. 😂😂😂😂😂
    පොඩ්ඩක් professional bakers ල අයිසිං කරන video ටිකක් බලන්න. ඕන තරම් තියෙනව TH-cam එකේ. ඔය හදපු අයිසිං ගොඩ ඇති ඔයවගේ cacke දෙකකට. 😂😂😂😂😂

  • @w.a.h.k.perera5615
    @w.a.h.k.perera5615 2 หลายเดือนก่อน

    රෙසෙපි එක දෙන්න බැරිද අයිසින් එකේ 😊

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd 2 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️

  • @hashiniranchagoda
    @hashiniranchagoda 2 หลายเดือนก่อน

    ❤😘

  • @inokafernando340
    @inokafernando340 2 หลายเดือนก่อน

    ❤️🥰🥰

  • @floraperera181
    @floraperera181 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @sureshiishanika6335
    @sureshiishanika6335 2 หลายเดือนก่อน

    Akke oyata private msgkranda widiyak thiyeda...I am palnning for doing master of teaching programm

  • @djayalath6349
    @djayalath6349 2 หลายเดือนก่อน +1

    ඔය ෆොටෝ තූන මටත් එවන්න පුලුවන් ද? කියන්න මම මෙල් එක එවන්නම්.

  • @dilunitharuka9067
    @dilunitharuka9067 2 หลายเดือนก่อน

    🍁🍁🌷🌷

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 2 หลายเดือนก่อน

    ❤❤❤🌹🌹🌹♥️♥️♥️

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @anulawathie760
    @anulawathie760 2 หลายเดือนก่อน

    👍❤️

  • @indraniekularatne7515
    @indraniekularatne7515 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @BEdTec20B250JeewamaliSPIIshara
    @BEdTec20B250JeewamaliSPIIshara 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sashasenevirathna20
    @sashasenevirathna20 2 หลายเดือนก่อน

    ❤❤

  • @Reshiniabeykoon3554
    @Reshiniabeykoon3554 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @gardenwithashoka2739
    @gardenwithashoka2739 2 หลายเดือนก่อน