Your voice is so solace to hear The way preceding the question is so humble The way approaching the question with the explanation so smart And more things to share..
@@suranga01790 Video එක හරියට බැලුවනම් තේරෙයි,,,ඔය ගොන් කතාවට උත්තරයක් දෙනව එතුමා...! (Fundamentally it is not a medium of investment, it is a currency.)
what a beautiful timely interview I have watched many programs on this topic never got any idea questions were excellent the way he broke down and explained in lay man s language,excellent thank you
Extremely valuable program. Thank you very much for conducting this interview. Learnt a lot about this baffling & confusing subject. Thank you for choosing a very knowledgeable person in the industry to teach us about it. Can you conduct another discussion with him to teach us about Blockchains. Because that too is a subject that is not well known and looks very mysterious.
@@shanjayasinghe7488 So you teaching to me about development? I am Engineer worked in United kingdom. once I learned to trade then I moved back to Sri Lanka. I typed here not because I am itching. I typed and comment here thinking people at least learn to listen and try to understand what is real trading means. I know and I associate big hedge fund traders foolish boy.. have you ever heard about it?
@@shanjayasinghe7488 I dont wnat to talk about my status fker... but you simply said "diyunu wenna bari uba hitapn api diyunuwenawa." so wTF you talking about now? you think even a threewheelr can invest ? do you think the books & knowledge needed to invest written in sinhala? this shows your stupidity..bye man.. keep giving advices to poor fellows and they will have to suicide one day...
Appreciate very much for sharing your knowledge. Good questions ware asked and answers were well balanced and perfectly pointed. Interesting interview.
You are the best I have seen explaining it, infact dear, oneday you will become valued asset to digital media doing this type of interview, I noticed that you had a very hard time to realise it since very complicated ICT theories involver in digital currency, Keep it up dear, I must thank to him sharing his knowledge with us,
Fantastic effort. Keep up the good work. So unfortunate that all our experts give their knowledge and skills to overseas countries. Where they are much appreciated and valued.
Thanks Abisheka for bring this gentleman for an a interview. Valuable informations. R2F(ride to the future) investment program kiyala loku mafia ekak lankawe inna godak denikgen millions ganak gahagena gihin. ABISHEKA Please puluwannang me gena hoyala balala janathawa poddak thanuwath karanna. Mey hora set eka UK idan lankawe inna minisungwa rawattuwe. (gopi krishna kiyana ekek thama meka lead kare). Please peoples never go behind pyramid.
දෙවන කොටස th-cam.com/video/31Ht8sk3xtI/w-d-xo.html
66 ny9iewemm.
Abi.......🌹❤😘😍🌹
@@Chunlani._4246 fonseka78 cට fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 vfonseka78 fonseka78 fonseka78 vvfonseka78 fonseka78 vvfonseka78 vvfonseka78 fonseka78 fonseka78 vfonseka78 vvfonseka78 fonseka78 cfonseka78 fonseka78 vfonseka78 vvcfonseka78 fonseka78 fonseka78 fonseka78 vfonseka78 cfonseka78 cfonseka78 cfonseka78 cfonseka78 ff
ඔබ අනාගතය ගැන විශ්වාස කරන්නේ නම්, උච්චාවචනයන් නොතකා cypto අනාගත අගය බවට පත් වන බව ඔබට වැටහෙනවා, ඒ නිසා මම crypto සඳහා ආයෝජනය කිරීමට පටන් ගත් අතර මට තවමත් හොඳ ප්‍රතිලාභ ලැබෙන අතර එක් වේගවත් ක්‍රමයක් මුදල් උත්පාදනය කිරීම ගැන මම සතුටු වෙමි.
Val J Smith ආයෝජනය කිරීමෙන් මට ලැබෙන ස්ථාවර සතිපතා ලාභය සමඟ, ඔහු වෙළඳපොලේ වඩාත්ම විශ්වාසදායක බවට සැකයක් නැත. එවැනි දක්ෂයෙක්
මෙය කාර්යයන් ඉටු කිරීමට සහ $BIB Token Airdrop ලබා ගැනීමට උපකාරී වනු ඇත! $20,000ක් වටිනා BIB ටෝකන සහභාගී වන පරිශීලකයින් වෙත ගුවන්ගත කරනු ලැබේ
Ane akke matath udau karannako
@@ravindudilshan1972 🤣
@Cyrille Daphné please let me know how to join with them? Contact information please? Can I join from overseas?
හොද දැනුමක් ගන්න පුළුවන් උනා....ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.......🙏🙏🙏🙏🙏🙏🙏
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
An excellent program .
මේ මහතාට මේ විශයේ ඉතාම හොද දැනුමක් ඇති බව පේනවා . ඒ දැනුම පැහැදිලිව , නිරවුල්ව හා වටේ යන්නැතිව විශයට අදලව ඔහු ඉදිරිපත් කලා.
නිවේදිකවත් මැද්දෙන් පැනලා බාදාකරන් නැතිව සන්‍සුන්ව වැදගත් විදිහට , වැඩසටහන ඉදිරිපත් කලා.
Thank you .
බොහොමත්ම කාලෝචිත, මේ පිළිබඳව ප්‍රශ්න රැසකට පිළිතුරු මෙතුමාගෙන් ලැබෙනවා....sl vlog මෙවැනි දැය පිළිබඳව ජනතාවගේ දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රණාමය 🙏
BILLG Coin kynne mokadda
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
ඉතා හොද සරල පැහැදිලි කිරීමක්. මූලිකම දේ තමයි තමන්ගෙම Workstudy එකක් කරලා තමන්ගේ මුදල් ආයෝජනය කරන එක.
හොද දේවල් නම් තිබුන මට විතරද තේරැනේ මහ මොඩයෙක් කියල...
@@suranga01790 මටත්
@@suranga01790 YES
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Danushka Chathuranga,
දේශක මහතා පැහැදිලිකල පරිද සහ ඔබතුමා ද අදහස් කරන පරිදි, තමුන් තමන්ගේම අධ්‍යායනයක්කර, මුදල් ආයෝජනය කිරීම, යහපත් බව පෙනේ.
ගොඩක් කල් ඉඳන් channel එක බලනවා,ඒත් අද තමා ඔන්න subscribe කලේ.එකට හේතුව මේ දවස් ටිකේ දිගටම ගොඩක් හොඳ interviews තිබුණා.ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. Professor Rohan Samarajeewa ගේ වැඩසටහන, interview එක ගොඩක් වටිනවා..ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න. හුදෙක් දේශපාලන විවේචන වලට එහා ගිහින් ඔබ කරන මේ දේ ඉතාමත් අගය කරනවා..අභිෂේක අක්කා අවට පස්සේ චැනල් එක ටිකක් ප්‍රගතිශීලී ගමනක යනවා පේනවා..සුබ පතනවා..💪💯🙏
ඕනිම දෙයක් හරියට පාවිච්චි කරොත් ගොඩ යන්න පුලුවන් ක්‍රිප්ටෝ කියන්නෙ පිරමීඩ් කියන්නෙයි දෙකක්.
අනිවා ක්‍රිප්ටො කියන්නෙ ඔලුව කල්පනාකලොත් ගහන්න පුලුවන් හොද ගේම් එකක්.පිරමීඩ් කියන එකයි ක්‍රිප්ටො එකයි අහසට පොලොව වගේ
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Oya me busness eka karanawada
He is an Engineer from University of Miratuwa . Later became a financial expert in USA . From my batch
University of Miratuwa ලන්කාවේද තියෙන්නේ? මම නන් අහලා නෑ එහෙම එකක්...UGC එකෙත් එහෙම එකක් රෙජිස්ටර් වෙලා නෑ ...
Which field?Electronic,computer,civil or what?
@@sunilsilva8204 නියම කතාව
@@suranga01790 විහිලුවක් බන් කරේ
I hope he will contribute to society in a right way. Because he seems incredibly smart. Majority of the smartest ppl in SL are crooks and fraudsters.
Super program today
මෙතුමාගෙ තවත් වැඩසටහන් දෙන්න පුළුවන් නම් වටිනවා.
👍👍👍👍
💐💐💐💐💐💐
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
මට දැන් අවුරුදු 16 යි දැන් මම bit coin ගැන ඉගෙන ගන්නවා 17 දි crypto ගන්නවා මේ තිරනය හොදයිද
ගත්තානම් ගොඩ
This is my CPA study today. Great content and thank you very much both. Wishes from Australia 🇦🇺
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Your voice is so solace to hear
The way preceding the question is so humble
The way approaching the question with the explanation so smart
And more things to share..
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Thanks Abisheka, කාලින මාත්‍රකාවක්, good programs and right people to address 👍
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
02:13 crypto වගේ පිරමීඩ් ජාවාරම් නෙවේ මිස්, crypto භාවිතා කරගෙන කරන පිරමීඩ ජාවාරම්, අවබෝධයෙන් කතා කරොත් සමාජයට හරිම දේ දෙන්න පුලුවන්, උගත් මහත්මයත් ඒක නිවැරදි කලේ නෑ මං හිතන්නෙ🙂
මම නම් හිතන්නේ නැ මෙතුමා මේ තරම් උගත් කියල මොකද නිකමට ඒ දවස් වල මෙතුමන්ල බිට්කොයි කියන එක ගැන දැනගෙන හිටියනම් මොන මගුලටද ඒකෙන් 100 200ක් අරගත්තේ නැත්තේ
@@suranga01790 සමහරවිට එයා ලඟ තියෙනවත් ඇති☺️
Mun gonnu bn
අනිවාර්‍යෙන්ම මහ මෝඩයො තමා ක්‍රිප්ටො පිරමීඩ් කියන්නෙ.එක්කො මෙලෝ හසරක් මාර්කට් එක ගැන නොදැන ගිහින් ලොස් උන උන්😂😂උන් තමා මේවට බැන බැන යන්නෙ.නමුත් ලෝකෙ මේව එක්ක ඉස්සරහට යනවා.මුන් මේම බයිල ගැහිව කියල ලෝකයෙ අනික් රටවල් වලට සත පහක ගානක් නෑ බන්.උන් උන්ගෙ ගේම ලස්සනට ගහගෙන යනවා.මේ වගේ උන් පස්සෙ යන උනුත් එක තැන මුනුත් එක තැන😂
@@suranga01790 Video එක හරියට බැලුවනම් තේරෙයි,,,ඔය ගොන් කතාවට උත්තරයක් දෙනව එතුමා...!
(Fundamentally it is not a medium of investment, it is a currency.)
Professional explanation. Delighted to know, we have got young professional to drive this concept. Well done Abhisheka.
Until you get to know 80% the story is a lie
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
පෙරහැර ගියාම කතා කරන්න ඕනි තරම් ලොක්කො ඉන්නව. අපි $ 4000 දිත් බිට්කොයින් ගැන කීවා. අපිව follow කරපු අය ගොඩ ගියා.
Link pls
😁😁❤
teller said is said
sure Teller....
Apith e athara innawane kiyana sathuta danenakota kohomada Teller kata piyana inne.😁😁❤ dn ithin sudu van ewanna epa kohomada gatte kiyala hoyanna😜
ඉතාමත් වටිනා කියන සහ සමාජට වටිනා පනිවිඩයක් ඔබ දෙපල විසින් ඉදිරිපත් කරෙ ජයවෙවා තවත් මෙවගෙ විඩියො අපවෙත අරගෙන එන්න
රත්තරන් කියන්නේ අපි වටිනාකම ගබඩා කරන ලෝහයක් . Bitcoin කියන්නේ ඒකෙ digital version එක . එම නිසා මෙය රත්තරන් වලට වඩා Fast, Smart and Strong . මතකද අපේ kodak camera එකේ පරණ පින්තූර . අද digital photos කොහොමද ? විනාඩි එකෙන් දහස් ගහන එකට අපිට යවන්න පුළුවන් . දැන් හිතන්න රත්තරන් ඩිජිටල් උනහම ? ලෝකේ කොයි තරම් පෙරළියකට වෙනස් වෙයි ද 🤔
මෙයට සවන් දීගන හිටියට මම යන්තම් තේරුම් ගත්තෙ, ඔබ තුමාගේ උදාහරණයෙන් සීයට පනහක් තේරුණා, මම ලග යුරෝ පන්දාහක් තිබුන කියමුකෝ මම කොහොමද ආයෝජනය කරන්නෙ,
අනිත් crypto currency වලින් bitcoin වෙන් කරලා අදුරගන්න පුලුවන් වෙන්න ඕනේ. ඇත්තම decentralized සිස්ටම් එක තමයි බිට්කොයින්.
what a beautiful timely interview
I have watched many programs on this topic never got any idea
questions were excellent
the way he broke down and explained in lay man s language,excellent
thank you
@@wasanthadissanayka728 බිනැන්ස් එකෞන්ට් එකක් හදාගන්න
@@wasanthadissanayka728 Create a binance account. Invest on stable coins
Nice to see u Manju 🤘❤
He didn't explain about blockchan, its really interesting, maybe next time, hi will be explain
thanks for this program 👍
needed to know about this since long ago
Extremely valuable program. Thank you very much for conducting this interview. Learnt a lot about this baffling & confusing subject. Thank you for choosing a very knowledgeable person in the industry to teach us about it.
Can you conduct another discussion with him to teach us about Blockchains. Because that too is a subject that is not well known and looks very mysterious.
There are enough videos on you tube on Blockchain
විශිෂ්ටයි අභිශේකා ඉදිරිපත් කිරීම
Really good explanation. Many thanks for both of you!!
Supiri විද්වතෙක් වගේම උපරිම දැනුමක් ලැබුනා
තව අවුරුදු 10 කින් විතර නොමැරී හිටියොත්. මේකට commet එකක් දාන්නම් ටටා...😌
උඹ තවම මැරිලා නැනේද? මැරුනොත් කියහන්
@@shanjayasinghe7488 උඹලා වගේ බක පන්ඩිතයෝ කියන එව්වා අහලා තමා අර අල්ලපු ගෙදර නාකි මනුස්සයා තමුන්ගේ සල්ලිටික ඔක්කොම නැති කරන දැන් බයිසිකලේ යන්නේ...
@@shanjayasinghe7488 So you teaching to me about development? I am Engineer worked in United kingdom. once I learned to trade then I moved back to Sri Lanka. I typed here not because I am itching. I typed and comment here thinking people at least learn to listen and try to understand what is real trading means. I know and I associate big hedge fund traders foolish boy.. have you ever heard about it?
@@shanjayasinghe7488 I dont wnat to talk about my status fker... but you simply said "diyunu wenna bari uba hitapn api diyunuwenawa." so wTF you talking about now? you think even a threewheelr can invest ? do you think the books & knowledge needed to invest written in sinhala? this shows your stupidity..bye man.. keep giving advices to poor fellows and they will have to suicide one day...
@@sunilsilva8204 බයිසිකලේ යන්නෙ ඒ මනුස්සයගෙ මෝඩ කම නිසා වෙන්න ඇති.හරියට බුද්දියෙන් ගේමක් ගහන කෙනෙක්ට ක්‍රිප්ටො මාර්කට් එක ගොඩ යන්න හොද තැනක්.කෝම උනත් ගගට නොබැහැ ගැබුර කියන පන්ඩිතයො එක්ක කතා කරල වැඩක් නෑ.😂
Abhisheka. You can invest in crypto in srilanka. Its totally possible. I dont know why he says its complicated. Its totally doable
very good programme.I have gained basic knowledge about cripto which i needed
Appreciate very much for sharing your knowledge. Good questions ware asked and answers were well balanced and perfectly pointed. Interesting interview.
koo bn sinhala
worthy explanation, precise & concise even for a student. appreciate the prg.
yeah totally agree.
බිට්කොයින් වංචාව SL VLOG Program Review කවුද ඇත්ත කියන්නේ ගැටළුවක් මේක.. නිවැරදි කරුණු සමාජගත කරන්න වැඩසටහනක් අවශ්‍යයි
Finally some introduction to a crypto information starved nation. Defi is the future.
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Buddimath manju❤❤❤❤❤❤❤ God bless you
Good to know that you didn't forget your Singhala! Extremely professional explanation.
ක්‍රිප්ටෝ ආරම්භයේ ඉදන් ඩිවලොප් කරන අයට හෙල්ප් කරගන ප්‍රමෝශන් එකේ වැඩ කලානම් 2013 දි ඩොලර් 100 ක් ඉන්වෙස්ට් කලානම් අද මේ දරුවා ඉන්නෙ මෙතන නෙවෙයි නේ...??
මේ බැංකු වල වැඩ කරන අය මුල ඉදන්ම Bitcoin කිසිම වැඩක් නැති දෙයක් විදිහට තමයි දැක්කේ. නමුත් අද ඒ අය අවබෝධ කරගෙන තියනව මුළු බැංකු පද්ධතියටම ලොකු challenge එකක් bitcoin වලින් එනවා කියල. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගේ ධනය ගබඩා කරන මාධ්‍යයක් විදිහට bitcoin යොදා ගන්න එක අඩු කරන්න තමයි මේ වගේ බය කර කර යන්නේ.
ලංකාවේ මොන ක්‍රිප්ටොද බං. රාජපක්ෂ පවුල රටට කෙලිනකම් මොන රෙද්දකින්වත් ගොඩ යන්න බැරිය.
@@JEENAKKA මෙහේ තියෙන්නේ සාට-කන්ස් කරන්සීස්.. ඒවා ක්‍රිප් ටෝ එකට වඩා හුඟක් බළගතුයි.
agree
@@sl_btc true
channel 1ata jayen jayama wewa
දන්න තරමින් ලිහාගන්න බැරි
ගැටයක් ලිහිවොත් සල්ලි ඩබල් දෙනවා කියලා ගසා කැමක් වගේ
Thank you so much for your excellent explanation. A very important program.
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Great to see a blockchain specialist on your show. Like to see more 👍
Crypto currency කියලා block chain එක ගැන කියවනවා, block chain කියලා crypto currency ගැන කියවනවා..සාත්තරේ බාගෙට දැන ගත්තහම වෙන දේ තමයි ඉතිං.. එකෙන් හිතා ගත්තහැකි ඔබගේ දැනුම.. මේ යකා බාගෙට දන්නේ..
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
@@newfilmtrailer7733 Blockchain නැතුව crypto නැහැ. 😅 If you don't know Blockchain then you don't know crypto 😅
බිටිකොයින් සහ අකෙකුත් ඒවැනි ඒ්වා ගැන ඉකෙනගැනීමට ආයෝඡනය කරන්න. ඒවා තුල ඇති පරිගණක ශාශා ඉගෙනගන්න. අනිවාර්යයෙන්ම බොහෝ මුදල් ඉපයිය හැකියි. බිටිකොයින් බිහිවූයේ මුදල් ආයෝඡනය කිරීමට නොවෙි. නමුත් බොහෝ දෙනා ඒය ඒසේ යයි සිතනවා. මෙි නිසාම බොහෝ මුදල් නැති කරගත් අයත් සිටින වා.
You are the best I have seen explaining it, infact dear, oneday you will become valued asset to digital media doing this type of interview, I noticed that you had a very hard time to realise it since very complicated ICT theories involver in digital currency, Keep it up dear, I must thank to him sharing his knowledge with us,
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Bring more,things, very appreciated
Great program that’s very well presented.
Work on expanding your audience, though. Good job!
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Really good expansion about Crypto!
expansion nemeyi yako explanation
නියම වැඩසටහන. Blockchain ගැන තව පැහැදිලි කිරීමක් සහිත වැඩසටහනක් දෙන්න හැකි නම් ඉතා අගනාය.
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
ලංකාවේ sports chain කියන්නේ mokadda mata පැහැදිලි කරන්න පුලුවන්ද
ඔයාගෙ වැඩසටහන නියමයි .
Currencies ගැන මෙයාගෙන් වෙනම වැඩ සටහනක් දෙන්න පුලුවන්නම්, ගොඩක් වටිනව. forex course හොරු ටිකටත් ෂොට් එකදෙන්න පුලුවන්.
Exactly 100 % it should expose at large forex marketing.. Many trapped, lost their investments
Ado forex eke horu na 🤣 keeyak lost unada? lol use the correct tool to tackle the market . It’s not forex’s fault
@@larryperera8724 Uba ekko forex walata aluth.. nathnam ubath forex horek 😂😂
@@larryperera8724 good ans bro.
මී හරකො අනුන්ට forex කරන්න නොදී තමන් කරපන් බල්ලෙක් නොවී
ගොඩාක් වටිනා තොරතුරු රැසක්
අගය කරනවා ❤️
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
දෙයක් දන්නේ නැතිව මිනිසුන්ගේ හිත් වලට වැරදි අදහසක් දෙන්ට එපා cripto curency ලංකාවේ මිනිසුන්ගේ life style එක හොද විදිහට වෙනස් වෙනවා එක hari විදිහට use කරන්ට ඕනි දන්නේ නැති දේවල් ඉගෙනගත්තා 🙏🙏🙏❤
Good one Abisheka
@SL VLOG ඔයාල සාමාන්‍ය මිනිස්සුන්ට වැදගත් දේවල් ඉදිරිපත් කරනවානම් මිනිස්සුන්ට බිට්කොයින් අරගන්න කියල පොළඹවන එක තමයි කරන්න තියෙන්නේ. බලන්න ලෝකේ උද්ධමනය වැඩි රටවල් හැම එකකම මිනිස්සු බිට්කොයින් අරන් තමන්ගේ වත්කම් වල අගය අඩු නොවී තියාගන්නවා. ලෙබනන්, වෙනසියුලා, නයිජීරියා, ආර්ජන්ටිනා, ඉරාන් වගේ රටවල ගොඩක් දෙනා බිට්කොයින් පාවිච්චි කරනවා උද්ධමනයෙන් බේරෙන්න. දන්නේ නැත්තම් කියන්න, resources දෙන්නම්.
බිට් කොයින් account ගැන පැහැදිලි කරන්න
@@weerasinghe6613 ඔයා අහන්නේ wallet ගැනද? bitcoin අරන් wallet එකක දාල ඒ wallet එකේ seed එක (නිකම් password එක වගේ එකක්) පරිස්සමෙන් තියාගන්න එක තමයි කරන්න තියෙන්නේ. wallet apps ඕනෙම ෆෝන් එකකට දාගන්න පුළුවන්. Blue Wallet කියන්නේ හොඳ එකක්. Binance, localbitcoins, ftx වගේ සයිට් තියනව bitcoin ගන්න පුළුවන්. එහෙම කරන්න ඒ සයිට් වල account එකක් හදාගන්න වෙනවා.
Kohomada bitcoin hoyanne? Kothaninda Patan ganna ona? Mnwadiya crypto gana danne naa.kohomada igena ganne
@@KALUKiTiyA dr, enna ape channel eka peththarta.
මට ව්ස්තර දෙන්න පුළුවන් ද මොකද ආයෝජනය කරන්නයි හදන්නෙ
Great discussion very timely 👍
Great program..and the explanation was clear cut..
ඉදිරියටත් මෙතුමාගේ තවත් වැඩසටහන් ඕනේ
ලංකාවෙ ඉන්න උන් කැමති නෑ මිනිස්සු දියුණු වෙනවට එක තේරුනා මේක බලපුවාම.
Yes
කියපු මෙලෝ හසරක් තේරිලා නෑ,,,ඒකනෙ ඕවගෙ ගොන් කතා කියන්නෙ...!
Muth Sinhala pakek me ban.
@@jagathkumara2537 මූ සිංහල පකෙක් නම් උඹ සිංහල පොන්නයෙක් ද ? 🤣
100% විශ්වාසනීය ක්‍රම භාවිතා කරන්න. Crypto කියන මුදල මතම ජීවිතය ගෙන යන්න එපා එය අමතර ආදායම් මාර්ගයක් කර ගන්න.
ඔව් ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා නමුත් මේ ලෝකෙ කාට හෝ කියන්න පුළුවන්ද100% විශ්වාස කළ හැකි යම් ආයෝජන ක්‍රමයක් තියෙනවද මුදල් හම්බ කිරීමට ක්‍රමයක් තියෙනවද සහ අඩුම තරමේ මේ ලෝකයේ සියයට සියයක් විශ්වාස කළ හැකි කිසිම දෙයක් තියනවද කියලා යථාර්ථය ඒක නේද ඉතිං අපි අන් කෙනෙකුට අවහිරයක් නොවන පරිදි අසාධාරණයක් නොවන පරිදි ආයෝජනය කරමින් හෝ යම් ආකාරයකින් මුදල් සෙවීම මෙ යන ලෝකයේ තාක්ෂණයක් සමඟ වැඩ කටයුතු කිරීම අවභාවිතාවක් හෝ අකටයුත්තක් නොවිය යුතුයි
Thanks! Very clear and concise..
මම හිතන්නේ risk එක ගැන වගේම opportunity එකටත් අවදානයක් දීල තිබ්බනම් තව හොදයි...
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
මේ කමෙන්ට් කියෙව්වම අපරාදේ විනාඩි 40 ක් කෑවෙ කියලා හිතෙනවා. මොකද මේ විචාර නිසා මේ වැඩසටහන බොරු කියන එකට කමෙන්ට් වැඩි. කරුණාකර පැහැදිලි පිලිතුරක් සරල උදාහරණ සහිතව වැඩසටහනක් මගින් ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි. ඒ වගේම මෙහි කමෙන්ට් කර ඇති සමහරක් අය මේ වැඩසටහනේ හිටි මහතාට වඩා දැන උගත් බව කමෙන්ට් වලින් පැහැදිලි වන නිසා ඔවුන්ද සහභාගී කරගෙන සාකච්ඡා වැඩ සටහනක් පැවැත්වීම ට යෝජනා කරමි.
පොඩ් එකෙකුටත් තේරයි මූ ක්රිප්ටො ගැන හරියට පැහැදිලි කරන් නෑ. අමු කුහකයෙක්. මුං වගේ උන් ගෙන් ලංකාවට සෙතක් නෑ.
වැඩි දෙනෙක් නොදන්නා වියාපාරයක් ගැන තොරතුරු විග්‍රහය නිදර්ශන නිද්‍රර්ශනමතින්ම තෙරුම් කරදිම අගෙයි අද කලෙ ගනුදෙනු හා මුදල් පරිහරණය නොදන්නා වියාපාරයක් ගැන තෙරුන් කිරිම හොදයි මෙවගෙ වැඩසටහන් පවත්වන්න ස්වනයකරන ඇත්තන්ගෙ දැනුවත්කරදිමට අගෙයි,
Superb!
Thanks Abisheka for the informative discussion.
2011 දී ඩොලර් 1න් පටන්ගත්ත bitcoin එක අවුරුදු 10ක් ඇතුලත ඩොලර් 30,000 සීමාව පන්නනවා. 2011 දී bitcoin වල ඩොලර් 100ක් ආයෝජනය කරලා තිබ්බ කෙනෙක් අද වෙද්දි ප්‍රකෝටිපතියෙක්.. ඉදිරියේදී මිනිස්සු ක්‍රිප්ටො වැලඳගැනීම අඩු කරන්න මේ වගේ fiat currency උඩ ගනුදෙනු කරන ආයෝජකයෝ මේ වගේ මිමිස්සුන්ව බය කරනවා. ඒකට එකම හේතුව එයාලගේ market වලට crypto වලින් එල්ලවෙන බලපෑම.. ඇත්ත කියනවට වඩා බොහෝ දේවල් සඟවලා මේකෙන් මිනිස්සුන්ව බයකරනවා කිවුවොත් නිවැරදියි
Absolutely.
Agreed 100%
අනිවාර්යයෙන්ම... ක්‍රිප්ටො වලින් ඉදිරියටත් බලපෑම් වෙනවා... ඒක නවත්වන්න බෑ... හැමදෙයකටම විකල්පයක් ගොඩ නැගෙනවා...
පුලුවන් අය හොඳ ගයිඩ් එකක් යටතේ හොඳ ප්‍රොජෙක්ට් කීපයක් අරන් තියාගන්න.
Plz details
inflation එක control කරන්න තමයි බිට් කොයින් limit එකක් තියෙන්නේ. 2140 නිශ්පාදනය නවතිනවා. ඒ වෙද්දි මුලු ලෝකයේම තියෙන bit coin ප්‍රමාණය 21milion.
The world's top 10 crypto countries, according to the Statista data, are:
Nigeria: 32%
Vietnam: 21%
Philippines: 20%
Turkey: 16%
Peru: 16%
Switzerland: 11%
India: 9%
China: 7%
U.S.: 6%
Germany: 5%
Japan: 4%
Nicely explained, Thank You.
Fantastic effort. Keep up the good work. So unfortunate that all our experts give their knowledge and skills to overseas countries. Where they are much appreciated and valued.
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Superb....and thankz a lot...
Binance ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද???
Binance nam aththa nede
@@krishandanushka7922 aniwaarenma hodata igena gena field ekata bahinna aniwa goda yanawa. ❤💯
ගොඩක් වටිනා video ekak
Great explanation.
Hope many Sri Lankans watch this video. Good explanation. It is risky, but profitable in long run. Invest what you afford to relinquish
Great explanation. Thanks 👍
Well informative program
Hello..Have an amazing day…
Great interview.
මට මේ ක්‍රිප්ටෝ ගැන නිසි අවබෝධය ක් නම් නෑ. ඒත් මේ සම්බන්ධ වෙලා තියෙන රටවල් දැක්කම ත් තාමත් ලෝකයේ කිසි බළවත් ආයතනයක් මේ.සම්බන්ධයෙන් ව්ගනන යක් සිදු නොවෙන නිසාත්. මේ ක්‍රිප්ටෝ කරන්සියට ලෝකයේ කළු සල්ලි, ව්ශේෂ යෙන් මත්ද්‍රව්‍ය ගනුදෙනු වළින් උපයන මුදල් මේහා බැදෙන්න ඇති හැකියාවක් තියෙනවා කියල මට හිතෙනවා. ඒගැන දැනුවත් කිරීම වැදගත් කියලා මට හිතෙනවා.
FBI එකට අනුව crypto currency ගනුදෙනු වලින් අපරාධ සම්බන්ධව ගනුදෙනු වෙන්නේ 0.3%ක් වගේ. Bitcoin වලින් අපරාධ කරන්න හෙන අමාරුයි. මොකද ඕනෙම කෙනෙක්ට block chain එකේ ගනුදෙනු වෙන විදිහ බලාගන්න පුලුවන් නිසා. ඔයා bitcoin එකක් ගත්තොත් ඒවා කොහෙන්ද ආවේ කියල chain analysis එකක් කරලා හොයාගන්න පුළුවන්.
තව ටික දවසකින් රජයෙන්ම ඔයාට දැණුවත් වෙන්න පුළුවන් ..
Cleary explained about Digital Assets and Currency
Excellent !! He is doing a great job explaining these concepts in Sinhala.
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
very important discussion
Thanks good explanation 🙏
I am heading to moon with my 10 million shiba baby 👶 keep buying shiba boyz. Moon baby 🌙
Mate doge coin is much better than shiba,do ur research all the best
@@charithsamarasekera3769 th-cam.com/video/7PGt28X4ufU/w-d-xo.html
@@charithsamarasekera3769 I have dodge as well
Abisheka your doing a good job but ....we wana see Darshana Handungida as well....eayata mokada unea.
Meyala kiyanna ahulada thanna dharshana 🤔🤔🤔
super Explanation !!
Thank you sir. Great speak.
අනිවාර්යයෙන් trade කරන කෙනෙක් දැනගන කරන්න..
Superb.. explanation... ♥️♥️
valuable information.. keep it up.
Super program today
Mr; knowledgeable programme . good knowledgeable person
good topic with good explanation….
කාලීන වැදගත් වැඩසටහක් 👍💪
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html
Thanks Abisheka for bring this gentleman for an a interview. Valuable informations.
R2F(ride to the future) investment program kiyala loku mafia ekak lankawe inna godak denikgen millions ganak gahagena gihin. ABISHEKA Please puluwannang me gena hoyala balala janathawa poddak thanuwath karanna. Mey hora set eka UK idan lankawe inna minisungwa rawattuwe. (gopi krishna kiyana ekek thama meka lead kare). Please peoples never go behind pyramid.
Good Conversation
Thank you. Good one.
බොහොම ස්තූතියි..
well done , supper program
ඔබේ වැඩ සටහන ගොඩාක් වටිනවා..
Oya yaka kiyanne godak noru
SL Volga ....✌😙🙂☺️🤗
Loku danuwath kirimak godak sthuthi mahamaya