අනියම් සම්බන්ධතා නැද්ද ? - Ashen Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • #Ashen #Ashen_s #Ashen_senarathna #Ashen_Vlogs #sl_diaries #buddhist

ความคิดเห็น • 397

  • @sandeshbandara1165
    @sandeshbandara1165 3 ปีที่แล้ว +69

    "මහනෙනි දිනක මගේ සම්බුද්ධ ශාසනය විනාශ වන්නේ ශාසනය තුලින්ම බිහි වන අයගෙනි"

  • @farukfaisal3522
    @farukfaisal3522 2 ปีที่แล้ว +16

    මම උපතින් මුස්ලිම්.මම දන්නවා මේ ලෝකයේ ආගම් වලින් බුදු දහම පමණයි සත්‍ය කියා.මාව මුස්ලිම් මිනිස්සු මැරුවත් මම බුදු දම වැලද ගන්නවා💕💕💕🙏🙏

  • @ayodhyafernando4023
    @ayodhyafernando4023 3 ปีที่แล้ว +51

    රහත් උනත් එකයි නැතත් එකයි අපිට මොකද....😁 ඒ හාමුදුරුවන් බොරුවක් කිව්වත් ඇත්තක් කිව්වත් ඒක එයාට...👍

    • @ranjithkumara6212
      @ranjithkumara6212 3 ปีที่แล้ว +2

      මමත් ඒකට කමතියි

    • @rachelperaud3653
      @rachelperaud3653 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම .

    • @nisalgimhana1210
      @nisalgimhana1210 3 ปีที่แล้ว +6

      දවසේ කතාව,.,. . Your correct,සිරාවටම බනින්නෙත් නැතුව හොද කියන්නෙත් නැතුව පාඩුවේ බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ

    • @LasaniSubodanee
      @LasaniSubodanee 3 ปีที่แล้ว +2

      that's true

    • @nalinusjp9101
      @nalinusjp9101 2 ปีที่แล้ว +6

      ඒකට කියන කෙටි වාක්‍ය තමයි "අපි හම්බකලොත් අපි කනවා" 🤣🤣

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว +11

    බුදු ගුනය කෝ. බුදු බලය කෝ..අයියෝ දර්මය විනාශ කරන හැටි

  • @toonita7543
    @toonita7543 2 ปีที่แล้ว +14

    වැරදි ඇති මේ ස්වාමීන්වහන්සේගෙ,ඒත් බලන්න උනවහන්සේගේ තර්ක,දර්ශනය,බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ මාළිගාවල ඉන්න එපා කියලා,හැබැයි දිනක අත් හරින්න වෙන බව ඔළුවෙ තියාගන්නයි ඕන

  • @සුනද-ය2ඛ
    @සුනද-ය2ඛ 4 ปีที่แล้ว +59

    රහතුන් කියන්නේ රාග ,ද්වේශ ,මෝහ දුරු කළ අයනේ.එහෙම අයට මෙහෙම තරහ යනවද?

    • @dbkingsl2586
      @dbkingsl2586 3 ปีที่แล้ว +6

      ඒහෙම කියන්න එපා බ්‍රො හදිස්සියෙ හරි එයා රහත් නම් ඔයා අවීචි මහා නරකාදියෙ ඉපදෙන තරම් ලොකු අකුසලයක් කරගන්නවා හොදම දෙ නිශ්ශබ්දව බලා ගෙන සිටීමයි

    • @ayodhyafernando4023
      @ayodhyafernando4023 3 ปีที่แล้ว +4

      @@dbkingsl2586 දලදා කරඩුවට ඌරු දත කියල බනින කෙනෙක් රහත් වෙන්න පුලුවන්ද ?

    • @dbkingsl2586
      @dbkingsl2586 3 ปีที่แล้ว +5

      @@ayodhyafernando4023 අපි දන් නැ නෙ බන් ඇත්ත මොකද්ඩ කියලා හොදම දෙ නිශ්ශබ්දව බලාසිටීමයි බුදු හාමුදුරුවෝත් කරෙ එක බොරුවක් කරනවන්ම් වැඩිකල් යන්න නැතුව එක ඔප්පු වෙනවා 😁💪👍

    • @rachelperaud3653
      @rachelperaud3653 3 ปีที่แล้ว +1

      නැහැ. ප්‍රශ්නය තුලම උත්තරය තියෙනවා. ද්වේශ දුරු කල අයට තරහා නැහැ.

  • @devikadisanayaka1342
    @devikadisanayaka1342 2 ปีที่แล้ว +7

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ .

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 8 หลายเดือนก่อน +2

    මුන්වහන්සේගේ බුද්ධියට වැඩපිළිවෙලට අභියෝග කළහැකි කිසිවෙක් නැහැ.❤

  • @sumithruwanmakalanda6102
    @sumithruwanmakalanda6102 4 ปีที่แล้ว +36

    සියළුම දෙනාට සමන්තබද්‍ර හිමියන්ට සවන් දෙන්න වරම් හිමිවේවා. උන් වහන්සේ රටම දියුණු කරන්න පෙන්වන ආදර්ශයක්

    • @sahanpasindu939
      @sahanpasindu939 4 ปีที่แล้ว +1

      Aniwa

    • @susanthahewamudalige5538
      @susanthahewamudalige5538 4 ปีที่แล้ว +7

      වැරදි මාර්ගෙ යන ගමන්..තව අයටත් කතා කරනවා අපායට...

    • @sahanpasindu939
      @sahanpasindu939 4 ปีที่แล้ว +1

      @@susanthahewamudalige5538 Oya ynne hari මාර්ගයේ..😂

    • @mikalstevens5589
      @mikalstevens5589 4 ปีที่แล้ว +1

      @@sahanpasindu939 aththam kathaawa

    • @bishanranasinghe1678
      @bishanranasinghe1678 3 ปีที่แล้ว +1

      Ow eeeka aththa

  • @kasunnpremakumara1957
    @kasunnpremakumara1957 3 ปีที่แล้ว +21

    බුදුන් ඉදිරිපත් කරල තියෙන රහතුන්ගේ ලක්ශන කිසිවක් මටනම් පේන්නෑ මේ රහත් කියලා කියාගන්න කෙනාගෙන්....මොනවා නැතත් රජ සැප විඳගෙන ඉන්නව. ....හරිම අප්‍රසන්නයි......

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න .........

    • @lakshikaprabodini5260
      @lakshikaprabodini5260 3 ปีที่แล้ว +1

      හරියට ආගම දහම දන්නෙ නැති නමට විතරක් බෞද්ධ වෙන..තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් සරණ නොගියපු.. අඩුම තරමේ තෙරුවන් ගුනවත් හරියට නොදත්..කෙනෙක් කියන කියන පලියට තම පැහැදීම දර්ශනය වෙනස් කරන මිනිස්සු ඉන්නකන් මේ වගේ අය මහ ඉහලින් වැජඹෙනවා..නමුත් මේ ස්වාමීන් වහන්සේ බොහෝ පිං කරල ඇති මේ විදියට සැප විදින්නත්..ඒත් ධර්මය විකෘති කරනකොට මහා දුකක් කලකිරීමක් ඇතිවෙනවා.. මෙච්චර මේ උතුම් දහමක් හරි හැටි අල්ලගන්න මොලේ,පින තියනකොටත් පවු පුරවගන්නවා...

    • @toonita7543
      @toonita7543 2 ปีที่แล้ว +1

      සැප විදින්න එපා කියල බුදුරජාණන්වහන්සේ දේශනා කළේ නෑ🤭

    • @sachinthadissanayake2461
      @sachinthadissanayake2461 ปีที่แล้ว

      Agen newe oi rahat kiyanne

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว +10

    සුනඛයෙක් ඇවිත් හාමුදුරුවෝ ඉන්ටවිව් කරන්න.. උබේ ආගමේ පල්ලියකට ගිහින් කරපන්කෝ ඔය ඉන්ටවිව්

  • @dedunu3036
    @dedunu3036 หลายเดือนก่อน

    ලෝබයි සමිදු තාමත්
    නිවනට යන්න
    විදිනට ඇත සුර
    සුව කල් මරමින්න
    හිමිට හිමියි
    ලෝකය එය
    දැනගන්න ❤️❤️

  • @shashakitchen123.
    @shashakitchen123. 4 ปีที่แล้ว +29

    මම නම් දන්න මං ඉගෙන ගෙන තියෙන විදියට බුදු දහමේ කියන්නේ.. සියලු දේ අත්හරින එක තමයි එහි මූලික අර්ථය එත් මං මේ හාමුදුරුවෝ කියන දේවල් ගැන හරිම අප්‍රසන්නයි.

    • @_issailasai7279
      @_issailasai7279 4 ปีที่แล้ว +4

      Atha arinna kiyanne athin newe bn hithin

    • @shashakitchen123.
      @shashakitchen123. 4 ปีที่แล้ว +1

      මං තර්ක කරන්න නෙමෙයි මේක දැම්මේ.. මගෙ ස්වාධීන අදහස ඉදිරිපත් කලා විතරයි

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว +6

      අතින් නෙවෙයි, හිතෙන් අත් අරින්න , මේ හාමුදුරුවන්ගෙ අවබෝධයට මග -1 අහන්න☺

    • @maduwanthikumarage4654
      @maduwanthikumarage4654 4 ปีที่แล้ว +3

      අවංකවම කලකිරෙනව.බුදු දහම විකෘති කරල.😣😣

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว +1

      @@maduwanthikumarage4654 අනෙ නංගි ඉස්සරලා බණ එකක්වත් අහලා බලලා කියවන්න

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ 100% හරි මමත් ගාල්ලේ බය නොවී ඇත්ත කතාකරන අය ඉන්නේ දකුණේ

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 4 ปีที่แล้ว

      😂🤮

    • @gaminialwis557
      @gaminialwis557 4 ปีที่แล้ว +1

      Ana thga a

    • @PathmaAluth
      @PathmaAluth 2 หลายเดือนก่อน

      Ane mama nam ahala thiyenne matara peththe pus petiyekwath Genna EPA kiyala

    • @PathmaAluth
      @PathmaAluth 2 หลายเดือนก่อน

      Kanda udau rata nilame warunta. gahanna me katawath be

  • @dayawathieweerahennedige8646
    @dayawathieweerahennedige8646 3 ปีที่แล้ว +3

    සමන්තභදුස්වමින්වහන්සෙගෙන් අහන අනවශ්ය පුස්නනවත් වන්න.සවාමින් වහන්සෙ මුලුමහත් සංඝරත්නයටම අදර්ශයක් දෙන කෙනෙක් අනුන්ට කඩේ යන සිනි කිරන නුගත්පිරිසක් ගැන ලැජ්ජවිය යුතුයි

  • @depaanisiriyalatha5021
    @depaanisiriyalatha5021 2 หลายเดือนก่อน

    හොඳ හමුදුරැවො නමක් කියා නිම කළ නොහැකි වැඩ කොටසක් නිම කළ හිමි නමක් ප්‍රශ්න අසන තරැණ යා හරි දක්ෂ යි

  • @upulprasanna1205
    @upulprasanna1205 4 ปีที่แล้ว +9

    නොදන්න ලබිබවල් කතා නොකර වැදගත් දෙයක් කතා කරන්න.ඔය හැම දෙයම හාමුදුරුවන්ගේ පුද්ගලික දනය නෙවි උන්වහන්සේ ඔව කරන්නේ අපවත්වෙනකොට අරන් යන්න නෙවී කියන දෙයක් අහල හැදෙන්න

  • @sunilranaweera572
    @sunilranaweera572 ปีที่แล้ว

    උන්වහන්සේගේ දැනුවත් කම ගැන මෙලෝ හසරක් නොදන්නා මෙවැනි ගොබිලයන්ට වොයිස් කට් දීම නොගැලපෙන ක්‍රියාවක් ලෙස හැගේ.

  • @kasuntharaka1420
    @kasuntharaka1420 4 ปีที่แล้ว +17

    අශේන් ගෙදර එවුන් පවු පලයන් ගෙදර

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න .......

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +4

    ඔව් මිනිස්සු ට ආදරය කරන අලුත් පාලකයෙක් ඕන

  • @gayanpushpakumara171
    @gayanpushpakumara171 4 ปีที่แล้ว +37

    මහ මෝඩයෙක් අශේන් .ඔයා ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි.විනීත වෙන්න

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว

      ow janawala wekurtheyak asen

    • @manithyasenewirathne3151
      @manithyasenewirathne3151 4 ปีที่แล้ว +1

      මහ බූරුවෙක් අශේන්.. මූ මොකට youtube කරනවද මං ද

    • @guideofsrilankapd3835
      @guideofsrilankapd3835 4 ปีที่แล้ว

      👉Link-th-cam.com/video/s5YEDchfhEQ/w-d-xo.html
      සිවුර ඇඳන් සාසනය වනසන සමන්තභද්‍ර හිමිගේ ඊළඟ අරමුණ ...

    • @ramanievidanage5357
      @ramanievidanage5357 4 ปีที่แล้ว

      Hamuduru කෙනෙකුගේ න් අහන්න ඕනේ awada meekaa අහන්නේ aneeee manda paw කාරයෝ

    • @nalinusjp9101
      @nalinusjp9101 3 ปีที่แล้ว +2

      අශේන් කියන්නෙ ප් ඔ න්සියෙක් බව දන්නෙ නැද්ද ??
      ඒකනෙ මූට කෙල වෙලා ගියේ

  • @prasannasilvasilva5951
    @prasannasilvasilva5951 4 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවනෙ, මමත් රහත් කිව්වොත්
    මමත් රහත් ද,,?

    • @emashiemashi5705
      @emashiemashi5705 4 ปีที่แล้ว +4

      පූසෙක් බව් බව් කිව්වට ඌ බල්ලෙක් වෙන්නෙ නෑ නේද. 😂

    • @ayodhyafernando4023
      @ayodhyafernando4023 3 ปีที่แล้ว

      @@emashiemashi5705 😂😂😂

  • @iranganimangalika7176
    @iranganimangalika7176 3 ปีที่แล้ว +5

    හාමුදුරුවන් ගෙ මන්දීරය පිටුපසින් ලෝක හොරෙක් මේකා

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว +6

    ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි නිවන් මඟ yonisomanasikaraya පමණයි

  • @heartbeat5831
    @heartbeat5831 4 ปีที่แล้ว +15

    මේ විඩියෝව දැන් දැක්කේ.පොඩි වෙලාවක් ඇතුලත ලොකු දැනුමක් ලැබුනු විඩියෝවක්.පට්ට.

  • @محمدالمطيري-ي2ه
    @محمدالمطيري-ي2ه 4 ปีที่แล้ว +12

    උබට .be .අසෙන්.පාඩුවේ ..👃 .වහන්සේට .ඉන්න .දීපන් .පල්වෙන්න.එපා

  • @hapankam74
    @hapankam74 4 ปีที่แล้ว +16

    අශේන් නියමයි.ලස්සනට කරනවා වැඩසටහන

  • @NimalPremarathna-dr2ux
    @NimalPremarathna-dr2ux 3 หลายเดือนก่อน

    දහම නොදත් ආගමිකයිගේ මත බෝහොයි දහම යනු අවබෝදයමයි

  • @eshanvishmika4221
    @eshanvishmika4221 4 ปีที่แล้ว +6

    සල්ලි වලට පෙරේත කමේ youtub එකේ මේ වගේ පහත් videos දාලා බුදු දහමට අගෞරවයක් කරන්න එපා.උබට ඒ පාපෙන් මිදෙන්න බැරිවෙයි.

    • @rnkrnk2490
      @rnkrnk2490 3 ปีที่แล้ว

      මේකෙන් බුද්දාගම ට කිසිම හානියක් වෙල නෑ අවබෝධයක්‌ මිසක්

  • @shalondilsara6833
    @shalondilsara6833 4 ปีที่แล้ว +8

    මචන් මම දන්න විදිහට රහත් වෙච්ච කවරුවත් මම රහත් කියන්නෙ නහ රහත් නියාවෙන් හසිරෙනවා විතරයි .

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว +4

      😂😂😂😂 රහත් කියලා කියන්න ඕනි නැත්තම් කොහොමද රහත් කියලා දැනගන්නෙ, එක්කො අත කපලා බලන්න ඕනි, නැත්තම් බුදුරජාණන් වහන්සේගෙන් අසා දැන ගන්න ඕනි, දෙයක් කියන්න කලින් හොදට දැනගෙන කතා කරන්න, මේ හමුදුරැවන්ගෙ අවබෝධයට මග -1 ඉදන් ඉස්සරහට අහන්න, අසා දැන ගන්න☺

    • @earthgrass23
      @earthgrass23 4 ปีที่แล้ว

      legend r thamuse pissekda aise thope gon kama rattata pennanna epa

    • @kapilabandara1001
      @kapilabandara1001 4 ปีที่แล้ว +1

      අතිශ්‍යෝක්තීය රහත් භාවයක් පිලිබඳ කතා කරන පිරිසක්......

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 3 ปีที่แล้ว

      @@unknown-nl9ql rahath kiyala kiyanawsnam eka amulika boruwak thripitakaya adyanaya nokara pudgala sarana yame vipaka

    • @nimnathashintha2658
      @nimnathashintha2658 3 ปีที่แล้ว

      ඇත්ත

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +3

    මේ දේවල් ගැන හිතන්න කාළය ඇවිල්ලා
    සංකීර්ණ අපේ ශරීරය නිර්මාණය කළේ කවුද?
    අපි ඉබේ නිර්මාණය වුණේද?
    ඒක විහිළුවක්නේද?
    ඊට වඩා සංකීර්ණත්වයෙන් අඩු දේවල් අපේ උදව් නැතිව ඉබේ නිර්මාණය වෙන්න බැරි එකේ සංකීර්ණ අපි ඉබේ නිර්මාණය වුණා කියන එක විහිළුවක්නේද?
    අපි මේ ලෝකයට කොහොමද ආවේ?
    ඇයි අපි මේ ලෝකයේ ඇයි ජීවත් වෙන්නේ?
    සල්ලි හම්බු කරන්නද?
    එහෙනම් ඇයි සල්ලි කාරයෝ දිවි නහගන්නේ?
    මෙච්චර සංකීර්ණ වෙලත් කොහොමද මේ ලෝකය මනාව පාලනය වෙන්නේ?
    ඒක ඉබේ පාලනය වෙනවා කියන එක විහිළුවක්නේද?
    අපි එළවන කාරයක් වුණත් අපේ පාලනය නැතිව යන්න අමාරුනේද?
    කවුද පාලනය කරන්නේ?
    අපි මැරුණට පස්සේ යන්නේ කොහේද?
    අපි මැරුණයින් පසු අපිට වෙන්නේ කුමක්ද?
    අපි පස් එක්කම වැළලිලා යනවා.ඒක විහිළුවක්නේද?
    එතකොට මේක අසාධාරණ ලෝකයක් නේද?
    මේ ලෝකේ ඇති වන සමහර දේවල් වලට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන නේද?
    හොයන්න මේවට පිළිතුරු හොයන්න.දැනටමත් අපි පරක්කුයි.මැරෙන්න ඉස්සල්ලා හරි අපි මේවට උත්තර හොයමු.

    • @chameeshadilshan2783
      @chameeshadilshan2783 4 ปีที่แล้ว

      True 😑😑

    • @himashaoshani
      @himashaoshani 4 ปีที่แล้ว +2

      අග්ගඤ්ඤ සූත්‍රය අහල බලන්න

  • @highmaniyamax5546
    @highmaniyamax5546 4 ปีที่แล้ว +3

    මේ හාමුදුරුවෝ රහත් නෙවී..ඒත් මේ හාමුදුරුවන් ට මොකක් හරි නොපෙනෙන දෙයක් තීනවා...මේ කියන දේවල් වල වරදක් නෑ..මොනා උනත් ඇත්ත

    • @sirmrbean755
      @sirmrbean755 3 ปีที่แล้ว

      රෙද්ද ඉස්සෙල්ලා ත්‍රිපිටකය කියවපන්

    • @highmaniyamax5546
      @highmaniyamax5546 3 ปีที่แล้ว

      ඇය් උබ එහෙම කියන්නෙ..අව්ලක් නෑනෙ මේවෑ..මොකො වැරදිනම් කා ලගද නිවන් දකින්න පුලුවන්..ට්‍රිපිටකය නෙවෙ..මොක කියව්වත් අද ලෝකේ මටවත් වෙන කාටවත් නිවන් ඩකින්න බෑනෙ ඕය්..ඒ ද්ණුම දෙන්නත් කෞරුත් නෑනෙ..ඉතින් මේ කියන විදියට ඉදියාම අව්ලක් නැතුව මේ ජීවිතේ normala එකේ හරි ඉන්න පුලුවන්නෙ..

    • @sirmrbean755
      @sirmrbean755 3 ปีที่แล้ว

      @@highmaniyamax5546 අහ් එහෙමද උබ බුදු බණ අහල තියෙන්වද ....පොඩ්ඩක් ජාතක පොත් කියවලා බලපන් ශාශනෙ ගැන පොයිය ගහන්නෙ නැතුව

    • @_su00
      @_su00 3 ปีที่แล้ว

      @@sirmrbean755 u kynne shashnyk gana newei hamuduruwo ktha krn de gana okktm klim comment ek kywpm hriyt😂

  • @duleeshashehani746
    @duleeshashehani746 3 ปีที่แล้ว +15

    අනේ අපේ බුද්ධ ශාසනය😢

  • @madhumadhushanka1664
    @madhumadhushanka1664 3 ปีที่แล้ว +6

    රහත් වෙන්න තව කල්පයක් ඉන්න වෙනවා...

  • @sllife9395
    @sllife9395 4 ปีที่แล้ว +8

    මෙ වගේ හමුදුරු වරු අප රටට අවසයි

    • @chandrikachandu8048
      @chandrikachandu8048 4 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @arunachandrwansa5039
      @arunachandrwansa5039 4 ปีที่แล้ว

      🤣🤣😂

  • @sadamaalisadamaali696
    @sadamaalisadamaali696 4 ปีที่แล้ว +3

    Ashen me hamuduruwo ape budu dahamata apahasa karanne. Meya kiyana hama dema hari dewal neme hodath thiyenaw narakath thiyenawa

  • @sasankasasankavikramashinh7079
    @sasankasasankavikramashinh7079 3 ปีที่แล้ว +6

    අනෙ පලයන් යකො ගෙදර උඹ කැම්පස් යනවලු නෙද කොයි බන් උබෙ හැදියාව ආගම විනාස කරන්න එපා

  • @saratilanka5062
    @saratilanka5062 4 ปีที่แล้ว +4

    den ranjan gawata gihin angatta neda mlliekaprk den mokdda me kranna ara adinne samtha bddra terath iwara krnnda ?

  • @vidu-l4g
    @vidu-l4g 3 ปีที่แล้ว +3

    වෙල්ඩන් ,උබත් කොහොම කොහොම හරි යමක් ගැන කතාකරන්න try කරානෙ.

  • @lakshannimalka6721
    @lakshannimalka6721 3 ปีที่แล้ว +5

    මෝඩයින් දෙදෙනෙක් හමු උ දුර්ලබ අවස්තාවක් බලාගනිල්ලා...😂😂😂

    • @rrtyshjsgy5647
      @rrtyshjsgy5647 3 ปีที่แล้ว

      😀😀

    • @lakshannimalka6721
      @lakshannimalka6721 3 ปีที่แล้ว

      @@rrtyshjsgy5647 ha waradida..

    • @toonita7543
      @toonita7543 2 ปีที่แล้ว

      ස්වාමීන්වහන්සේ නමක් මේ,මොනවවුණත් ගරු කරන්න

  • @miusiclk-tq5tl
    @miusiclk-tq5tl 4 ปีที่แล้ว +29

    තෝ ඉස්සරවෙලා වදින්න ඉගෙන ගනින්

    • @priyanthijayalath275
      @priyanthijayalath275 3 ปีที่แล้ว

      ඔව්

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න .........

  • @sirmrbean755
    @sirmrbean755 3 ปีที่แล้ว +4

    මේවට කියන්නෙ පොශ් බුද්ධාගම

    • @rnkrnk2490
      @rnkrnk2490 3 ปีที่แล้ว

      ඔයා yanne සම්ප්‍රදායික වැරදි පාරේ

  • @gakmdammikabarachchi287
    @gakmdammikabarachchi287 3 ปีที่แล้ว +5

    අනේ ගොනෝ නෝන්ඩිනොවී ගෙදර පල...තෝ නෝන්ඩ් උනානේද ප්‍රස්න අහල.

  • @lovalova5401
    @lovalova5401 4 ปีที่แล้ว +19

    මචන් මල්ලි උබ හොද ප්‍ර ශ්න ටිකක් අහනවා.. පුලුවන්නම් හමු දුරුවන් එක්ක තව එකපරක් අහල බල්පන් උබට මොකද්ද උනේ කියලල.. ඉන්ටවි ව් එකක් තියන්න ටයි කරපන්.. තෙරුවන් සරනයි..

    • @sithimutucumarana3449
      @sithimutucumarana3449 4 ปีที่แล้ว +1

      01) th-cam.com/video/kVEMbxybFk0/w-d-xo.html
      02) th-cam.com/video/G7FApH0KGZM/w-d-xo.html
      03) th-cam.com/video/0uz68KWSEwc/w-d-xo.html
      04) th-cam.com/video/jBSo-Oq0rmw/w-d-xo.html
      05) th-cam.com/video/zyWzBPpKaIM/w-d-xo.html
      06) th-cam.com/video/QLE6ot_Rl2c/w-d-xo.html
      07) th-cam.com/video/sBkr6-QgexE/w-d-xo.html
      08) th-cam.com/video/2sbOfrTd-3Q/w-d-xo.html
      09) th-cam.com/video/vUVrrBoHbPE/w-d-xo.html
      10) th-cam.com/video/xEBWpWMdglg/w-d-xo.html
      11) th-cam.com/video/39CaPpdSoOQ/w-d-xo.html
      12) th-cam.com/video/OHGOdZvkx1Y/w-d-xo.html
      13) th-cam.com/video/NzosCJ05FYM/w-d-xo.html
      14) th-cam.com/video/8OOkVxzRgHU/w-d-xo.html
      15) th-cam.com/video/D79TZh661K8/w-d-xo.html
      16) th-cam.com/video/jvu2IR2PDQQ/w-d-xo.html
      17) th-cam.com/video/A5uRZWM7Kog/w-d-xo.html
      18) th-cam.com/video/KZg9h16YRWk/w-d-xo.html
      19) th-cam.com/video/1oCVxsANOdo/w-d-xo.html
      21) th-cam.com/video/XD2mOTjnONo/w-d-xo.html
      22) th-cam.com/video/FRo_vRnDNYU/w-d-xo.html
      23) th-cam.com/video/nPHqKlOBjZs/w-d-xo.html
      24) th-cam.com/video/7hJe213aJQE/w-d-xo.html
      25) th-cam.com/video/DptnCx3ykng/w-d-xo.html
      26) th-cam.com/video/qwRApv7OqK8/w-d-xo.html
      26) th-cam.com/video/qwRApv7OqK8/w-d-xo.html&t=238s
      27) th-cam.com/video/bZd4Xgu3BEA/w-d-xo.html
      28) th-cam.com/video/ZZHHCZ0N6P0/w-d-xo.html….28. අධර්මයේ හැසිරීම
      29) th-cam.com/video/nV1uo9ZXZOE/w-d-xo.html ..29.සුතවා අරියසාවකෝ
      th-cam.com/video/vViWwZGMGXU/w-d-xo.html#
      18) www.trekmentor.org/watch/yt/hPLznmf99Jg (samalochana)
      facebook.com/sithi.mutucumarana/videos/1176787972526984/...Listen to what a European says after following the 07 day Bawana program at Mirigama.Foreigner

    • @lovalova5401
      @lovalova5401 4 ปีที่แล้ว

      sithi mutucumarana තෙරුවන් සරනයි .. බොහොම පින්🙏

  • @sentapt8387
    @sentapt8387 3 ปีที่แล้ว +10

    By looking at the comments here, it appears that everyone is mad that this simple non-Buddhist (catholic perhaps) boy interviewing a learned monk, and the way questions being asked. What I see is that the learned monk is really enjoying the company of this simpleton, to the point that he even commended him for coming and asking these questions, unlike some other so-called erudite and not so erudite intellectual tribes, doing arm chair critiquing from a distance. I would say, " Well done!"

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 ปีที่แล้ว

      Yes the majority of the naive community gets offended pretty quickly. Dun worry though. People are changing

  • @AchalaPriyadarshana
    @AchalaPriyadarshana 3 ปีที่แล้ว +1

    පිටිදූවේ සමන්තභද්‍ර හිමියන්ගේ ඔබ නොදුටු සැබෑ ඇත්ත දැනගන්න th-cam.com/video/ZR6-GGxDVsk/w-d-xo.html මෙම වීඩියෝව අනිවාර්යෙන්ම සම්පූර්ණයෙන්ම නරඹන්න .......

  • @Rajanayaka1990
    @Rajanayaka1990 9 วันที่ผ่านมา

    චාරයක් නැති ගැහැණු යින්න හාමුදුරුවෝ නමක්

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya ki !

  • @logansusantha821
    @logansusantha821 4 ปีที่แล้ว +2

    suwamin wahansa desapalanaya gena kiwwa kathwai wesak eka gena kiwwa kathawai hariyatama hari video eka godak hodai samma sambudu saranai

  • @jayanthapadmini2120
    @jayanthapadmini2120 3 ปีที่แล้ว +10

    අැත්තමයි සුවාමින්වහාන්ස අපේ කෝන්ද කැඩිල දැන් ඔය රටෙ දෙසපාලුවන්ව පෝසනය කරල

  • @apechannel9926
    @apechannel9926 2 ปีที่แล้ว +1

    2022/03/17

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว +4

    Asehan.hari.vasanavanthi.ape.Hamuduru.voth.ekka..suhada.program.ekak.kirima.good.luck

  • @marlinperera4200
    @marlinperera4200 4 ปีที่แล้ว +6

    Rev Samantha Bhadra Thero is genius.I would like to meet Rev thero soon

  • @denethchamara3989
    @denethchamara3989 4 ปีที่แล้ว +3

    Manamaali vitarai adu sapa sampat okkoma hari budun mewa atarala giya meya badagena

  • @ambrosesuresh
    @ambrosesuresh 4 ปีที่แล้ว +5

    Swamin wahansha galapena minussu ekka interviews karanna.

  • @Star.5453
    @Star.5453 2 ปีที่แล้ว

    🔴 රහතන් වහන්සේලා ආවට ගියාට කරුණු කියන්නෙ නැත.
    මහ වහන්සේලාට වචන පැටලීම් වෙන්නෙ නැත.
    උසුලු විසුලු,පොඩි දේටත් සිනාසීම ආදී ලාමක දේවල් කරමින් සිටින්නේ නැත,
    දෙව් බබුන්ගේ වන්දනාවට පාත්‍ර වන්නෙ මෙසේ නොයොකුත් අනන්ත ගුණ පෙරටු ගෙනයි.
    තතාගතයන් වහන්සේ වදාලා බුද්ද ශාසනයේම සිටින බික්ශූන්වහන්සේලා අතිනුත් මේ නිර්මල බුදුදහම විනාශ වන බව. 🙏 නුවැනැති පින්වන්තයෝ ඇත්ත ඇතිසැටියෙන් දකිත්වා දහම් ඇස පහල වේවා.තෙරුවන් සරනයි.

  • @subanipiris689
    @subanipiris689 2 ปีที่แล้ว

    ප්‍රශ්න කර පිළිතුරු ලබා ගැනීම සාර්ථකයි.

  • @asankaperera2968
    @asankaperera2968 4 ปีที่แล้ว +3

    Gon ashen ekka mona kathada?? Muwa elawa gaththeai kiyalay mata hithenne

  • @dasunkalhara7016
    @dasunkalhara7016 4 ปีที่แล้ว +3

    බුදුන්ගේ ධර්මය හරියට තේරුම් ගන්න හාමුදුරුවනේ......

  • @sathyajithwickramasingha5426
    @sathyajithwickramasingha5426 4 ปีที่แล้ว +3

    Social media open bn Buddhist minissunta...

  • @Thusharasanjeewa-wt9vq
    @Thusharasanjeewa-wt9vq 2 ปีที่แล้ว

    මෙි හරකෙක් එක්ක අපේ බුද්ධාගම කන හමුදුරැනමක් තේරැන් ගන්න මු කුිස්තියානි අගමෙි හිදගෙන ධර්මය අහනවා හුජ්ජ කොල්ලා

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    Umandawa, the center for destruction and detoriatiing of Buddhism. This man in yellow clothes is the terminater of Buddhism. The apaya is open and yamaya is waiting for this man.

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 2 ปีที่แล้ว +4

    Ashen, I think this title should be changed and this shoul be spread in the community with regard to the current unfortunate incident of lynching a Sri Lankan in Pakistan .

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว +2

    හදන්න අවශ්‍යයයි බුදු පියානන් .

  • @venukavishwara4877
    @venukavishwara4877 2 ปีที่แล้ว +2

    අහන අහන ප්‍රශ්න වලට අශේන්ට කනට ගහනව උත්තර වලිං 😂

  • @harshadilan7058
    @harshadilan7058 4 ปีที่แล้ว +10

    ඉල්ලන් කනවා

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      ලෝභකම නැත්නම් අලුත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ..........

  • @SanjuLasantha-y7b
    @SanjuLasantha-y7b หลายเดือนก่อน

    මේ පොස්සු බල්ලගෙ පස්සෙන් හැම යුටියුම් එකෙක්ම ගිහින් තියෙනව වගේ😂...කට තියෙන පලියට කියව්ස්න්න එපා සමන්තයෝ

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว +1

    aney kollo hamuduruwange jathake hoyanne naethuwa oya karala theyena nermana soba dahame apuurwa gaha kola pennahan unwahansey ugath buddemath sarawama keyanawanm un wahansey karana sewaya ehatath uden maey ratata

  • @worldtop1025
    @worldtop1025 2 ปีที่แล้ว +1

    ප්‍රශ්නයක් අහල බෝම්බ ගැනත් පොඩ්ඩක් අහන්න ඇත්තටම මේ සමින්ද රහත්ද

  • @dedunu3036
    @dedunu3036 หลายเดือนก่อน

    රහත් වෙන්න බැරියර්
    ඇත සමිදුන්ට 😮😮😮😮🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gemssrilanka1751
    @gemssrilanka1751 3 ปีที่แล้ว

    Ashen ponya tho haduro wadinwath Dane nathi akek yko Dana gahala wedapiya Dana gehuwa kiyala kakul kunu wena yko

  • @dilipmdusanka9702
    @dilipmdusanka9702 4 ปีที่แล้ว +3

    Mata nam me hamuduruwo gen kisima pediliyak na

  • @dileepalahiru3994
    @dileepalahiru3994 3 ปีที่แล้ว +7

    Kari gothaya.. tho mokekda bola ashen? Pimpiya

  • @njdinesh169
    @njdinesh169 2 ปีที่แล้ว +4

    මේ මනුස්සය හාමුදුරු කෙනෙක් නෙමෙයි ගොන් හරකෙක්
    මෙලෝ මගුලක් දන්නෑ

  • @prasannaindunil1552
    @prasannaindunil1552 4 ปีที่แล้ว +3

    ආගම විකුනගෙන කන පවුකාරයෙක්

  • @Чамашамп
    @Чамашамп 4 ปีที่แล้ว +14

    චන්දෙ ට පුක දීලා උබට වෙච්ච දේ අශේන්.😂😂

  • @rabushuandinventor9228
    @rabushuandinventor9228 4 ปีที่แล้ว +5

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 4 ปีที่แล้ว +8

    මේක fake channel එකක්

  • @Ksilva2
    @Ksilva2 4 ปีที่แล้ว +8

    Ela uba mee tika gamee pansalaka haamuduru kenekgen ahuwanam
    Daayakoyo lawaa ubawa gantaare ellala
    Good job

  • @nalinusjp9101
    @nalinusjp9101 3 ปีที่แล้ว +3

    අශාන් පොන්ස්
    උබ් ක්‍රි පොන්න්‍ය්ක් 🤣🤣

  • @ashenacademy8997
    @ashenacademy8997 3 ปีที่แล้ว +2

    අශෙන් අයියා උමන්දවේ සුවමින් වහන්සෙ නෙ ඉන්නෙ

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +5

    සමන්ත බඩ්ඩ රහත්ද😂😂😂

    • @toonita7543
      @toonita7543 2 ปีที่แล้ว +1

      මොනවවුණත් ස්වාමීන්වහන්සේනමක්,පව් කරගන්න එපා

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว

      මොකක් වුනාහම උබට මොකද උබට හරියන් නැත්තන් ගිහින් වෙන හරියන බනක් අහ ගනින්කෝ

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +4

    දේශපාලන සාදු 😂😂😂

  • @travelx8482
    @travelx8482 3 ปีที่แล้ว +2

    🤓🤓🤓

  • @dilrukshimadubashini2958
    @dilrukshimadubashini2958 2 ปีที่แล้ว

    Ape hamuduruwo දේශනා karana hema dema ගැඹුරින් hithanna one hari de hariyata kiyanawa

  • @shamalsanjeeva8317
    @shamalsanjeeva8317 4 ปีที่แล้ว +1

    මෙයා කියනව කයිවාරු කාරයෙක් ගේන්න එපාලු මොකද මෙයත් කයිවාරු කරයෙක් නිසා දන්නව කයිවාරු කාරයෙක් ආවොත් දන්නව එයාගේ කයිවාරු ගැහිල්ල ඉවර බව ඒ නිසයි කයිවාරු කාරයෙක් ගේන්න එපා කියන්නේ මෙයා රහත්නම් බුදුවෙලා ඉන්නේ කියන කෙනා ඇයි කයිවාරු කාරයෙක්ට බය දර්මයේ හික්මවන්න පුලුවන් වෙන්න එපැයි

    • @_su00
      @_su00 3 ปีที่แล้ว

      Gihin wdk blgnin bn tipar nowee😂

  • @devikawasa4265
    @devikawasa4265 2 ปีที่แล้ว +1

    Sadu, sadu, sadu,!!!

  • @jayanthapadmini2120
    @jayanthapadmini2120 3 ปีที่แล้ว +6

    සුවමින්වහනසේ ඔබගේ කටෙ සිනි දාන්න ඔනේ නියමයි

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว +1

    Api.Asehan.Senarathna.ta.Budurajanan.vahansege.namayen.samavademu..good.luck

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว +3

    අද එක ක් කියනව හෙට එකක් කියනව. සමහර විට ක හොද හාමුදුරුවන් කෙනෙක් වගෙයි .එකවෙලාවක ගිහියෙක් වගෙයි

  • @damindawijesingha1927
    @damindawijesingha1927 4 ปีที่แล้ว +1

    රහත් උනාට කමක් නැ හැබැයි බොරැ නමි කියන්න එපා සමන්ත ⁣හොදේ............

  • @arshmash5340
    @arshmash5340 2 ปีที่แล้ว

    Dan sapada ???

  • @arunachandrwansa5039
    @arunachandrwansa5039 4 ปีที่แล้ว +6

    පිටිදූවේ සරිධම්ම හිමියන් මානසික රෝගයකින් පෙලීමට පටන් ගත්පසු සමන්තබද්‍ර නම් වීය.

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @bonsaitracy292
    @bonsaitracy292 3 ปีที่แล้ว +1

    ආවද ආයෙත් පොන්නයා...

  • @brawlclub4350
    @brawlclub4350 4 ปีที่แล้ว +3

    rahath hamuduruwo kenek ohoma gon widihata hina wenne naa

    • @_su00
      @_su00 3 ปีที่แล้ว

      Ai ub rahath hamuduru knk meta klin dkl tynwd

  • @Danie5828
    @Danie5828 2 ปีที่แล้ว

    18:47

  • @chathuchathu1834
    @chathuchathu1834 2 ปีที่แล้ว

    hodata hitapu saduge oluwata galak wedunada appa.... hithaganda behe monwa wela ohe kiyawanwada manda

  • @sadeepalakshan5565
    @sadeepalakshan5565 2 ปีที่แล้ว

    සාදු සාදු සා

  • @janithisuranga5554
    @janithisuranga5554 2 ปีที่แล้ว

    හාමුදුරුවන්ගේ වටිනා කාලය අපරදේ