🧿
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- ජීවිතය දිනන්නට නම් අත්හැරිය යුතු දේ ගැන චන්දන ගුණවර්ධන කියයි -Chanel K
➽➽➽➽➽➽
චන්දන ගුණවර්ධන ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මානව උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ නොමද ආකර්ෂණය හිමිකරගත් සම්පතකි .
මේ ඔහු අත්හැරීමේ කලාව ගැන වෙනස් පාඩමක් දහස් ගණනාවක් වූ අනාගත පරපුරක් හමුවේ බෙදාගත් රසවත් අවසථාව
මේ වගේ වීඩියෝ ගැන තවත් දැනගන්න
මතක ඇතිවම අපේ face book page එකටත් මෙතනින් පිවිසෙන්න
like කරන්න යාළුවන්ටත් share කරන්න
/ chanelkmotivation
#chanelk #channelksasip #chanelkmotivation
#chandanagunawardana
#universityofsrijayawardanapura
#sinhalamotivation
#chanelkmotivation
#sasipinstitute
/ chanelk48520021
/ chanelk100
bevisit.wixsit...
/ httpsbevisit.wixsite.c...
/ katapatha
/ amithpussellamotivation
#physicstalks #motitalks #claptalks #chanelktalks #motivationtalks #genuinetalks #chanelktalks #examtalks #sasipinstitute #sasipnugegoda #sasip #musictalks #BizTalks #TravelTalks
#amithpussellamotivation #chandanagunawardana #elahit #sasipnugegoda #physicsamithpussella
#pussellasir #sasipphysics #apisapekshawawenas #indeepa #indeepagampaha #bestphysicsclass #bestphysicsclassnugegoda #dramithpussella #amithsirmotivation
#amithpussellamotivation #sasipinstitute #sasipnugegoda
#elahit #chanelk #chandanagunawardana #physicsclass
#bestmotivationalspeech #sinhalamotivationalvideo #adaderana
සර් දැන් ජීවතුන් අතර නැති වුනත් හැමදාම අපේ හිත් වල ඉන්නවා. ♥️♥️♥️
අනේ මේ සර් නැතිඋනාද?..
Thank You
@@dinushawithanaga7514 ow
ඵ්ක නම් ඇත්ත අත්හරින්න ඕනෑ දේ අත්හැරිය යුතුයි ඵවිට අපේ හිතත් සැහැල්ලුයි. හොද කතාවක්
Thank You
සැමදාම ඔබ තුමා අප සමඟයි......🙏🙏🙏🙏
Thank You
ආයෙත් සර් අපි අතර ඉපදේවා ❤️
Thank You
සදා ජීවමානයි...
Thank You
ගුරුපියාණනී ඔබට නිවන් සුව 😓😓
Obathumata niwan suwa prarthana karami Malinee
මෙතුමා ඒ කියන්නේ මොකක්ද වුණේ මට නම් අදහාගත නොහැකි අනේ ඇත්තට මෙතුමා ජීවතුන් අතර නැද්ද
කරුණාකර කියන්න
තෙරුවන් සරණයි
@@msindrniindrni6300 මෙතුමා මැරුණා 😒😪
@@msindrniindrni6300 th-cam.com/video/E2PUIcTGQHQ/w-d-xo.html බලන්න මේකෙන්
@@dilkamalruwan3651 මොනවා වෙලාද නැති වෙලා තියෙන්නේ අනේ
අද ඉඳලා පටන් ගන්නවා ඔබතුමාගේ මේ රත්තරං වීඩියෝ ටික බලන්න👌❤️👍ඔබතුමාට බොහොම පිං🙏🙏🙏
Thank You
th-cam.com/video/d0xfUQK-0iw/w-d-xo.html
චන්දන සර්ගෙ කතා අහන් ඉන්න පුලුවන්.තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට
නිවන් සුව ලැබේවා ගුරුතුමනි
Thank You
මේ වැනි videos තවත් upload කරන්න!! ගොඩක් වටිනවා...
Thank You DINUTHA.
Sir ඔබට ajaramara නිවන් සුව ලැබේවා
අග්‍ර දෙයකි, ස්තුතිය ඔබතුමාට
ස්තුතියි ඔබට
බුදු සරණයි❤️
Thank You
jaya wewa
Thank You
බොහොම ස්තුතියි ඔබ තුමාට....🙏🙏🙏🙏
Thank YOU
th-cam.com/video/PDUupk4X3dE/w-d-xo.html
th-cam.com/video/VEtDFdt9eRI/w-d-xo.html
th-cam.com/video/yVETGN8M3JQ/w-d-xo.html
චන්දන ගුණවර්ධන විද්වතානන්ගේ මෙම කතා මාලාව සහ මෙතුමා විසින් එතෙක් මෙතෙක් සිදුකරන ලද සියළුම කථා සංරක්ෂණය කරමින් ලාංකික ඉදිරි පරපුරට දායාද කිරීම උතුම් පින්කමකි.
Physics Talks, ඔබට ජාතියේ ප්‍රනාමය !
Best sir,mara gatt ekakk awe oyage wachana walin,all most thank you sir.
Thank You
කවදත් අපගේ මනස දියුණු කර ඔබතුමන්ට අපගේ උත්තමාචාරය.
Thanks Ravi
@@PhysicsTalksSL
p🈯
Niyamai e sir
Thank You
ඇත්තටම ගොඩාක් තාත්වික තේරැම් ගත හැකි වදන් .
ස්තුතියි ඔබට
හිතට වැදුන වීඩියෝ එකක් ..❣️🤙
Thank You Friend
GODAK sthuthi sir
ස්තුතියි
Lassanae. Sathyae
ඔබට ගොඩක් ස්තුතියි
Godaak pin 🙏🙏🙏 Sr , budu sarni...
ඔබට ගොඩක් ස්තුතියි
Excellent
Thank You Asitha
ගොඩක් ස්තුතියි..
ස්තුතියි ඔබට
Thank you sir you have taken the real example , many people talk about motivation ,but they have forgotten our Loard Budda!!!
Thanks Thilanka
Harima..wadagath..sir..bohoma..esthuthi
ඔබට ගොඩක් ස්තුතියි
හරිම වටින විඩියෝවක් ඔබ තුමාට බොහොම පිං
ඔබට ගොඩක් ස්තුතියි
hitha sahallu karagnn hodama widiya ath hariima....thnk you sir....hoda motivation ekak
ස්තුතියි
supiri supiri
ස්තුතියි ඔබට
හොද වීඩියෝ එකක් 🤙
ස්තුතියි ඔබට
Harima hodai sirge videoes. Mama ada Dakke. Thank you sir mewani de kiya denawata
THANK YOU Vindya
th-cam.com/video/PDUupk4X3dE/w-d-xo.html
th-cam.com/video/VEtDFdt9eRI/w-d-xo.html
th-cam.com/video/yVETGN8M3JQ/w-d-xo.html
thanks pussala sir me wage video danwata,siruth godak dewal atha arlane ada ina tathweta awe
Thanks Hansa
Super 🏃
Thank you! Cheers!
Thanks sir...godak watinawa mee video eka😊
ස්තුතියි
What a great speech... Respect...
Thanks
Sir godaaak pin sir.
ඔබට ගොඩක් ස්තුතියි
Godak wetinna video Ekak obatumata samma sambudu saranai.
ස්තුතියි ඔබට
Day to day plan ekak හදන හැටි kiyala denawada sir.තෙරුවන් සරණයි
contact Mr.Gunawardana , facebook.com/profile.php?id=100011488399834
හෙද.වැඩසටහන.ඕබට.බුදු.සරනයි
ඔබට ගොඩක් ස්තුතියි
Thanks sir
Thank You Friend
What you are teaching is Wisdom for everyone.
Thank YOU
Please upload the full programme. Thanks.
We will try ...Thanks Rashmi
Good job sir....digtm vedios dan
ඔබට ගොඩක් ස්තුතියි
Thanks 🙏
ස්තුතියි ඔබට
sir ta me sasara purama yahapathakm wenn onii♥️🙏 niwan suwa adaraniya sir
Thank You
niwan suwa labawa!.🙏🙏🙏.
Thank You
No victory without attempt 🙂
Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න th-cam.com/video/rqbpf5CLSzk/w-d-xo.html
2019 o/ l apita very important
ඔබට ගොඩක් ස්තුතියි
🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪
Thank You
Thanks
Thank You
thank you..
ස්තුතියි ඔබට
Please upload full video
WE WILL TRY
ජිවිතයේ දිනන්නට කුමක් ද අත්හැරිය යුත්තේ කියා සිතා ගැනිම අපහසු කරුණකි .බුදු වීමට හෝ නිවන් මග යැමට අත්හැරිය යුතු දේ ගෙන බොහෝ අසා ඇත. නමුත් අප ජිවිතය දිනන්න උත්සහ කරන්නේ යසෝදරා සමගය.රාහුල සමගය . ජිවිතය දිනන්නත්, සසර කෙටි කර ගන්නත් ය.
අදහසට ස්තුතියි
අපේ දැහැමි අරණ සදහම් chanel එක subscribe කර එකතු වන්න ...
OK
sap team leadersltath stuti
Thanks
මේකෙ සම්පූර්ණ වීඩියෝ එක කෝ?
AT THE MOMENT WE DONT HAVE IT
Maruuu subscribe karala
Thanks
Elaaa
♥️👍🙏
Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න th-cam.com/video/rqbpf5CLSzk/w-d-xo.html
oya hamba karana salli walin eda wala kanna nathi minissunta udau karapalla.
budu dahama vikunana apa.
Tnx sirr
ඔබට ගොඩක් ස්තුතියි
Meweni vedos thawath karanna oba thumallata shakthiya darriya lebewa
ඔබට ගොඩක් ස්තුතියි
🙏🙏🙏
Thanks
මේකෙ සම්පූර්ණ වීඩියෝ එක දාන්නකො...
උත්සහයක් දරන්නම් සහෝ
👍👍👍
ඔබට ගොඩක් ස්තුතියි
Ahambenne dakke hari sathutui awurudu keeepayakaya kalin Colombo library eke deshanayakata mama awa me Dan wage mathakai. Digatama yamu api oba samagai
ඔබට ගොඩක් ස්තුතියි
SL AMARIS
Thanks
Pls send full vedio
Nuwan Sameera yes please!
We will try
I'm feeling soo sad. What's the meaning of life? Aka hari amuthuii wage danenawa...
th-cam.com/video/FyHgQqOcFTs/w-d-xo.html
ඔබට ගොඩක් ස්තුතියි
oba thumat godak pin me wage video krnwt.
ඔබට ගොඩක් ස්තුතියි
Ai dn ganunta aka minihek akka inna bari dukay.😭
ලෝකය ඔහොම තමා .කලකිරෙන්න එපා
අපේ දේ අපේ කම
දේශිය දේවිවරු
ස්කන්ද කුමරු සුමණ සමන් දැඩිමුන්ඩ සුනියම්
අපේ දේවිවරුට රටේ මුල්තැන දෙනතුරු රටේ දියුනුව නැත
අපේ දේ දේශණාකරන්න මයා.
ඔක ඉන්දියාවෙන් මැලේසියාවෙන් ඉන්දුනීසියාවෙන් ඉවත දැමු ආගමක්
ඔං
මකර
මකර ලග්නය
ස්තුතියි ඔබට
දියුනුව ලෙස හදින්වුවේ කුමන අකාරයේ දියුනුවක්ද
ඝොඩාක්
වට්නාවා
ස්තුතියි
කම්කරු නීති ගන දැනගන්න HRM Sri LAnka චැනලය නරබන්න
Thanks
මේක අහම්බෙන් මා දැම්මේ ඒකේ heading එක දැකලා,භාග්‍යවතුන් වහන්සේ ගැන සදහන් කරන්න,නමුත් වුනේ මොකක්ද කදුලු පිරි දෙනෙතින් ඔබට මගේ ගෞරවය පුදකර එතනින් ඉවත් වෙන්න,මම කියන්න හිටපු දේටත් වඩා ඔබ අර්තවාන්විතව කියලානේ
ඔබට ගොඩක් ස්තුතියි
අනේ මගේ සර් තවමත් ජීවත් වෙනවා වගේ,එයා නැතිවුනේ නෑ කියලා මම හිතන්නේ තවම
Thank You
🙏🙏🙏😭
ඔබට ගොඩක් ස්තුතියි
😓😓
Thank You
ලස්සනට වීඩියෝ එක කරලා තියනවා, සිංහලෙන් තියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ
මම "Narcissist කෙනෙක් හඳුනා ගන්න ක්‍රම" කියල වීඩියෝ කලා. මොකද මම හිතනවා ලංකාවේ අය යන්තම් මේවගේ පුද්ගලයන් ගැන අදහසක් තිබුනත් හරියටම Narcissist ලා ගැන දන්නේ නැහැ කියල. ඒනිසා මම මෙයාල ගැන ඉතාම අලුත් තොරතුරු ඇතුලත් කරගෙන තමයි හැදුවේ. කැමතිනම් මගේ profile එක click කරලා බලන්න
ස්තුතියි ඔබට
Diyunu wenna adahas dena me sarta unlike krla tynwane mun😡
එහෙම අයත් ඉන්නවා
ane me salli hoyanna wadi bana kiyanna apa.
tamuse oya tika karalada apita kiyanne.
Thank you
Thank You
Thanks sir
Thank You
👍👍👍
Thanks
🙏
Thank You
Thanks sir
Thank YOU
Thank you sir
You are welcome