🧿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2022
  • දුප්පත් කියලා ජාතියක් මේ ලෝකයේ නැහැ
    මේවා බටහිර ජාතින් අපි මත බලෙන් පටවපු සංකල්ප
    ගිය අවුරුද්දේ කොවිඩ් වසංගතය අස්සේ සීයට 600ක ලාභ ලබපු සමාගම් 20ක් ලංකාවේ තියෙනවා
    මගේ කරුමේ ,රාහුගේ අපලේ ,කෙහෙතගේ අපලේ ..මම දුප්පත් ඒ නිසා මට බැහැ .මේ ඔක්කොම limiting beliefs .
    ඒවා අපිට කඩන්න පුළුවන්.එහෙම කඩලා ඉහළටම යන්න පුළුවන් .කොහොමද ඒ ඔක්කොම කරන්නේ
    simon sinek කියනවා අපූරු කතාවක් .ඒ තමා The Golden Circle කතාව . තීරණයක් ගන්න කලින් ඇසිය යුතු ප්‍රශ්න තුනක් ගැන ලස්සනම කතාව
    මම ඔයාලට අද ඒක කියලා දෙනවා
    We all have the power to create the future we want! Check out our latest video on how to break the poverty mindset and create financial freedom: "We Are Not Poor: A Motivational Video"
    #motitalks #motivationtalks #genuinetalks #chanelktalks #examtalks #sasipinstitute #sasipnugegoda #sasip #claptalks
    #amithpussellamotivation #chandanagunawardana #elahit #sasipnugegoda #physicsamithpussella
    #pussellasir #sasipphysics #apisapekshawawenas #indeepa #indeepagampaha #bestphysicsclass #bestphysicsclassnugegoda #dramithpussella #amithsirmotivation
    . #FinancialFreedom #BreakThePovertyMindset #WeAreNotPoor
    #limitingbeliefs #limitingbelief #whywelose #successmotivation #decisionmakingskills #failure #chandanagunawardana #createyourfuture #createyourself #createyoursuccess #createyourownstory #sinhalamotivationalvideos #ilakkiyatiktoktroll #ratta
    #amithpussellamotivation #jayspot #beststudytips #counselling #sinhalagossip #tissajananayaka
    #bestphysicsclass #srilankatuition #tuitionclass #apla #nugegoda #sasipinstitute #indeepa #sipwinkurunagala #physicsrevision #onlinephysicsclasses #sasiponline #simonsinek #limitingbeliefs #tiktoksinhala #hirunews #dpeducation
    #ksiriwithanage #tissajananayaka #siyapatha #freetuition #greenteachersrilanka #targetachievers #entertainmentnews #humanresources #chandanagunawardana #motivationspeech #sinhalamotivationalvideos #examsecrets #examguide #motivationexperts #exammotivation #exammotivationalvideo #memory #memorymanagement #memoryplanner #gceal #examsecrets #examtips #studentmotivation #counselling #vibhagarahas #amithpussalla #chanelkmotivation

ความคิดเห็น • 85

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +12

    මා බෙහෙවින් ආදරය කළ නිහතමානී මහත්මයෙක් . එතුමන්ට අජරාමර නිවන් සුව ලැබේවා

  • @sankaudaya341
    @sankaudaya341 7 หลายเดือนก่อน +6

    ඔබතුමා ඇයි මෙච්චර ඉක්මණින් අපව අතහැර ගියේ? 😢 මේ කතා ඇහෙද්දි ගොඩාක් දුක දැනෙනවා..

  • @wasanthiabeywickrama4290
    @wasanthiabeywickrama4290 9 หลายเดือนก่อน +4

    ඉතා වටිනා මානව ගුණාංග සමුදායක් ඇති , අපේ පිනට , අපේ රටේ ඉපිද , ලෝබ නොවි තමා උගත් දේ කියාදෙමින් , රටක් ...ජාතියක් ...ඉදිරියට ගන්න නිහඬ මෙහෙවරක යෙදුනු ..උත්තමයා...නිහඬවම සමුගත්තා....
    මගේ ජීවිතේ මා අදහන චරිතයක්...
    එතුමන් කල උතුම් මෙහෙවරයන් හා සත්ක්‍රියා හේතුවෙන් ඒ සමුගැන්ම භව ගමනේ නිමාවම ලඟාකරත්වා.....නිවනින්ම සැනසේවා.....

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +6

    බුදුරජාණන් වහන්සේත් මාර්ගය පෙන්වලා පිරිනිවන් පැවා සේම මේ මහතාත් යන මාර්ගය පෙන්වලා දීලා දැයෙන් සමුගත්තා ඔබට නිවන් සුව ලැබේවා

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +10

    මෙතුමාගේ වැඩසටහන් නිතර දාන්න. මෙතුමාගේ වැඩ ස්ටහන්වලින් අපේ රටට වාසනාවක්

  • @wihararoshini5579
    @wihararoshini5579 ปีที่แล้ว +5

    මගේ ඔළුවට යන විදියට කියලා දුන්නූ දෙවනී කෙනා thank you මේ Video එක දැම්මට ❤️

  • @user-zf1or3lw8u
    @user-zf1or3lw8u ปีที่แล้ว +3

    Sri wa mehama dakidde hithata harima dukai obathumawa munagahila adura gannakotama oya yanna gihin උතුම් nirwanayama ලැබේවා

  • @kapilamaduranga3746
    @kapilamaduranga3746 ปีที่แล้ว +12

    හොඳ මිනිසුන් ඉක්මනින් යන්න ගිහින්

  • @dinabro957
    @dinabro957 ปีที่แล้ว +17

    සර් නැති අඩුව දැනොනෝ සර් .. 🥺🥺🥺

  • @Janaka-morriston
    @Janaka-morriston 9 หลายเดือนก่อน

    ඔබතුමාව හමුවෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ නමුත් ඒකට වාසනාව තිබ්බෙ නැහැ නිවන් සුව ලැබේවා

  • @desh_personalitydevelopment
    @desh_personalitydevelopment 21 วันที่ผ่านมา

    වටිනා වැඩසටහනක් ❤

  • @englishwithrolan9903
    @englishwithrolan9903 ปีที่แล้ว +2

    මේ සර් ගේ ලස්සන ඉතා වැදගත් වැඩසටහනක් සදහා සහභාගී වුනා මාගේ දරුවාගේ ශිෂ්‍යත්ව පන්තියේ දී නයිවල සණස ගොඩනැගිල්ලේදී
    සර් ඔබට නිවන් සුව🙏

  • @user-sl1pu5fl1r
    @user-sl1pu5fl1r ปีที่แล้ว +1

    Niwan suwa labewa.

  • @hirushanimsara9197
    @hirushanimsara9197 ปีที่แล้ว +2

    ඔබතුමාට නිවන් සුව.

  • @arunanishantha1456
    @arunanishantha1456 ปีที่แล้ว +2

    ඔබ‍ට නිවන් සුව සර්

  • @chandimakarunathilake9248
    @chandimakarunathilake9248 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් පින්.... බොහොම ස්තූතීයී!!!!

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 11 หลายเดือนก่อน +1

    Thank you universe thank you sir

  • @ChamindaKumara-vj4kh
    @ChamindaKumara-vj4kh ปีที่แล้ว +2

    ඔබ‍ට නිවන්සුව සර්

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +2

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว +2

    Niwan suva.🙏🙏🙏

  • @user-fj4iw3zf4v
    @user-fj4iw3zf4v 22 วันที่ผ่านมา

    Godaak pin sir

  • @BuwaniEhansa-du5zr
    @BuwaniEhansa-du5zr 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට !!!

  • @amilasampath3574
    @amilasampath3574 ปีที่แล้ว +3

    Good video Thank you Sir

  • @arkilan..
    @arkilan.. ปีที่แล้ว +1

    Thank you very much for this answer 🌹💫🎀

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    Ane sir he wadasatahanak ahanna ona kiyala balana kota ♥️🙏😢loku wedanawak

  • @pramodinirasha4179
    @pramodinirasha4179 ปีที่แล้ว +2

    Thank you sir

  • @sharmanjayarathna28
    @sharmanjayarathna28 ปีที่แล้ว +1

    niwan suwa sir

  • @sepalikafernando2190
    @sepalikafernando2190 8 หลายเดือนก่อน

    Rest in peace thank you very much

  • @pramodya492
    @pramodya492 ปีที่แล้ว +7

    Ane sir apigawa adatath hitiyanam...... kochchara hodada....😭😰🙏

  • @user-gl6qv4sr8r
    @user-gl6qv4sr8r 9 หลายเดือนก่อน

    Thanks sar

  • @chandramahagodage410
    @chandramahagodage410 11 หลายเดือนก่อน +2

    Your adviceiss very useful us

  • @gayanilive1847
    @gayanilive1847 ปีที่แล้ว +2

    අපිට ඕන අවස්තාවෙදි සර් නෑ😢

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏.......!!!!

  • @gayanpriyankara2606
    @gayanpriyankara2606 ปีที่แล้ว +3

    ඉන්නම ඔන අය ඉක්මනින්ම ගිහින්..🥲

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 ปีที่แล้ว +2

    ❤❤❤❤🙏🙏🙏

  • @malkilakshani2803
    @malkilakshani2803 ปีที่แล้ว +2

    😊❤✊

  • @hashini1575
    @hashini1575 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @motivation_youth_
    @motivation_youth_ ปีที่แล้ว +2

    🧠🎖️️💓

  • @nelumudurawana8924
    @nelumudurawana8924 6 หลายเดือนก่อน

    🙏🙏💐🙏🙏

  • @bandulaenterprises8861
    @bandulaenterprises8861 ปีที่แล้ว +2

    Deehaya diruwath Naamaya nodiranava.

  • @DiluWeerakoon
    @DiluWeerakoon ปีที่แล้ว +1

    😪

  • @asanthanamal150
    @asanthanamal150 ปีที่แล้ว +1

    Attended nibbana ..

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +1

    ඇයි ඉක්මනින් නිවන සොයන් ගියේ. ?

  • @shamalsashintha6108
    @shamalsashintha6108 ปีที่แล้ว +1

    Thank you sir