ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිවාර්යෙන්ම.නිලන්ත.මල්ලි.කෙලින්.කතා.කරන.ඔබට.ස්තුතියි.අඩබරායි.ඔබ.ගැන.ඇත්ත.කියන..එක..ඔබට.බුදු.සරණායි👍👍👍👍👍
Suba aluth. Auruddak. Wewaa. Malli
❤❤❤❤
මමත් අම්මා කෙනෙක් දෙයියනේ රත්තරන් පුතේ 2024/12/31 ඔයාට නිවන් සුව පුතේ ගොඩක් දුකයි
මල්ලි happy new year අපිට ඕනා වෙලාවක ඔයා කෝල් ආන්සර් කරනව ඔයාට පින්
ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරන ඔබට ස්තුතියි
@@r.pmalkanthi5795 ✝️🙏
සුබ නව වසරක් වේවා...🙏🙏🙏නිලන්ත 🤲 සහතික ඇත්ත ගොඩාක් ඉන්නවා..වීඩියෝ දදා මැදපෙරදිග ඉන්න මිනිස්සුන්ගෙ ඔලු කනවා..බෝනස් ඉල්ලන්නලු ..අරව කියන්නලු අනේ ඇත්තටම සමහරක් නම් කියන්න වචන නෑ..නොදන්න මගුල් මයි දාන්නෙ..විව්ස් ගන්නයි චැනෙල් ප්‍රොමෝට් කරගන්නයි ..විතරයි එයාල,බලන්නෙ..ස්තුති නිලන්ත..බුදු සරනයි 🙏
❤❤❤ thank you game සහෝදරයා ඔබට ❤❤❤ theruwan saranai හැමදාම පුළුවන් වේලාව viedo බලනවා දැනුවත් kara ta .❤❤❤
නියමයි නිලන්ත මල්ලි අපි මෙිවා දැනගේනයි පඩුවෙි පැත්තකට වුනේ බුදු සරනයි මල්ලි
ඒ පුතා අපේ ගමේ
ඇත්ත බොරැකයියගහන කොටසක්
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව ..
🫶මට විතරයි නිලත අයියගේ කිසිම අඩු පාඩුවක් නොපෙනුනේ ❤️
බුදුසරණයි මල්ලි ඔයාට තව තවත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා බුදුසරණයි මල්ලි
වට්සැප් මැසේජ් එකක් දාන්න
මල්ලියෝ ඔයාට බුදු සරණයි පරිස්සමින් වැඩ කරන්න හදවතින්ම සුබ පතනවා ආදරේයි ආදරේයි ගොඩක් කියන වචන ටික නම් අනිවරේන්ම ඇත්ත කතාව මේ රට ඉන්න කාන්තාවෝ අවුස්සලා කේහේමල් බෝනස් එකක් නිසා අද මරන්නේත් එකද දන්නේ නැහැ සල්ලි කිවුවාම කාන්තාවෝ තමන් ඉන්න ගෙදර මාමා බාබා සමග රංඩු වේනවා ඉතින් එයාලට ඉවසීමක් නැතුව ඇති මමත් මල්ලියෝ දැනට අවුරුදු 7 තවම ලංකාවට ගියේ නැහැ මට රේදි සෝදන සබන් කුඩු ටික විතරයි දේන්නේ අනිත් සැම දෙම අතින් ගන්නවා
අනිත් ඔක්කොම කියපුවා හරි කියමුකෝ මෙයාට රිදිලද කොහෙද ආණ්ඩුව පැරදුනාට
කතාවනම් සමිපූර්ණ ඇත්ත බොරැවට වීඩියොහැටක් විතරදාගන දගලනවා විතරයි.ඇත්තමිනිස්සුන්ගෙ හිත්වලට වෞරය ඇතිකරනවා බොරැකියකිය.ඔයාගෙකතාව ඇත්ත කරනකෙහෙමිමලක්නෑ .විඩියොකරකර බොරැවට සල්ලිහොයනවා.පොන් එකගත්තම බලන්න තියෙන්නෙ ඒහතරපස්දෙනාගෙම එකම එකමවිඩ්යො.කාටහරිපඩයක්ගියත් ඒකත් දානවා.ඇයිසල්ලිහොයන්න.මමනම් බලන්නෙත් නැ.එහෙම හදිසියකට දැනගන්න එකක්කරාම ඇති.බොරැවටකයියගහගහ විඩ්යොදානවා.හැමකෙනෙක්ටම රටවල්වලටයන්න පෙරහොදපුහුණු වක් ලබාදෙනවා.රජයෙන් හැමදෙම දැනුවත්කරනවා.මෙහාට ඇවිත්තමතමන් හිතන්නඹින ආවප්‍රශ්ණ හින්දාකියලා.දැනුවත්වෙන්නඹිනා..මමත් ඉස්සරලමරට යද්දිවයස 19.දැන්අවුරැදු ගානක්.ඹින එකයිඑපා එකයිසෙරම දාලා අපෙ ලංකාවෙ මිනිස්සු ගෙවල්වල අමිමලාතාත්තලා ත් බයකරවනක ණ්ඩායමක්මෙ.ඒමිනිස්සු කන්නෙබොන්නෙත් අපිගැනහිතහිතා බයෙන්..ඇයිමෙ අපෙරටෙඅයගෙ විදිහමිනියත් විකුනන්කනවා.බොනස්අහලා තවටිකෙන් අපටත් යන්න වෙනවා අකුලන..ඇත්තටම ඹබගෙ වචනවටිනවා.අළුත් අයදන්නෑ එයාලාතවප්‍රශ්ණවලට බොනස්මගුල්හින්දා පටලනවා..මෙහෙසමහර අයහොදයි සමහර අයනරකයි මෙමිනිස්සූන්ට බැනබැන කරනමගුලක්නෑ.මෙහෙ රජය එයලාවැඩවාගෙ..තවතව ප්‍රශ්ණ ඇතිකරනවාතමා..දෙයක් උණසැනින්ම අරපැත්ත මෙපැත්තහරව හරව. විඩියොදානවාදානවා
❤🙏සුභ දවසක් දරුවනෙන් නැතිවෙලා දවස් මාසෙකටත් වැඩි වගේනේ? ඒ ගැන කතා කරලා වැඩක් නෑ, ඒ දරුවා ගැන නං සෑහෙන්න කනගාටුයි කනගාටුයි. නමුත්, ඒ දරුවා ගැන නං සෑහෙන්න කනගාටුයි. නමුත් මාධ්‍යයට වැටුනේ මරණය වුණාට පස්සේඒ දරුවා ගැන නං සෑහෙන්න කනගාටුයි. නමුත් මාධ්‍යයට වැටුනේ මරණය වුණාට පස්සේ මරණය වෙන්න ඉස්සෙල්ලා ඒ මාධ්‍යය එයා දැනගෙන හිටියනම් අද ඒ දරුවා ජීවඉදලම ගෙ අම්මවත් කියලා දුන්නනම් පුතේ මේ විදිහට කරන්න කියලා මේ රටේ කවුරුහරි අඳුරගෙන හිටියා නම් ඒ ළමයගේ ජීවිතය අදත් ඉන්නවා ඒ ළමයා. නමුත් ඇඳ දැනගෙන හිටියේ අම්මවයි ඒජන්සියයි කුවේටියා විතරයි ඒරුවා අන්න ඒක තමයි ලොකුම ආපු ප්‍රශ්නෙ පව් විතින් අසරණ ජීවිතයක් නැති උනා ලංකාවට ලස්සන ජීවිතයක්තුමට මේ කුවේට් එකෙන් අහන්න ලැබුණේ එකම දුක්බර මරණය තමයි මරණය ඒ කියන්නේ මට මල්ලි කෙනෙක් ඉන්නවා වගේම මට ඒකයි ගොඩක් ගොඩක්ද මල්ලි මතක් වෙනවා වෙනවා. මොනවා කරේ සහ ඒ🙏🙏🙏ගොඩක් ස්තුතියි සහෝදරයාට😂😂😂😂 කියන්නේ සහයෝගයක් ලබා දෙනවා නම් රජින් ගොඩක් පින්න් අතර ඉන්නවා එයාගේයගේ
කෙහෙල්මල් බෝනස් එක ඔය කියන නිසාම ගිය පාර අව්රුදු 2මාස 8ක් ඉදපු මම ඕක ඉල්ලලා මාව ලංකාව ට යැව්වා.. 😔අව්රුදු 1හමාරක් ලංකාවේ හිටපු මට නැවත ඒ ගෙදර ටම එන්න කියලා මාමා කථා කලා මට මම ආවා. බෝනස් නැතුවට කමක් නෑ. ඩිනාර් 140ක් මට දෙනවා. මගේ නිදහස මට තියෙනවා. ගෙදර 3දෙනයි ඉන්නේ. ඒ ගැන හිතලා මම ආවා. ආයෙනම් බෝනස් මම නො කථා.😂මගේ ටාකට් එක අව්රුදු 3ක්. දැන් මාස 8ඉවරයි..
oya kohada kuwat wala mamath inna kuwat wala
@deshappriyafernando9226 කුවේට් මුබාරක් අල් කබීර් වල.
මමත් මුබරක් අල්
ඒක ඔයාගෙ කැමැත්ත.තමන්ට රජයෙන් අනිවාර්යයෙන් දෙනදේ ගන්නවද නැද්ද කියන එක තමන්ගෙ කැමැත්ත.
ඔයා ට එපා නම් නිකන් ඉන්න .ඕන අය ගනී.ඔයා ට දුන්නා ත් එපා කියන්න 😂
නියමයි මල්ලි ❤️❤️❤️❤️ බුදුසරණයි
Hoda i aiye oyala danuwath karanawata mama kuwait idan vidio balanawa,godak dewal danaganna wa,❤
ඇත්තටම ඕක බෝනස් එකක් නෙමෙයි මම අවුරුදු තිහක් මේ අරබි රටවල වැඩ කරනවා මේ තේරුම සසර දෙකක් සේවය කළාම නිවාඩු පඩි මාස දෙකක දෙන මිනිස්සුත් ඉන්නවා නමුත් මේක ගොඩක් අය දන්නෙ නෑ නීති දන්න මිනිස්සු පව් පින් දන්න මිනිස්සු ඒක ගෙවනවා අනික එයා අවුරුදු දෙක ඉවරවෙලා යන්නෙ නැත්තං ටිකට් එකෙන් බාගෙකුත් සල්ලි දෙනවා ඒක අපි මැඩම්ලා බොස්ලා එක කතා කරගන්ඩ ඕනේ ඒජන්සියෙන් එනකොට ඒකත් ඇගිරිමන්ට් එකේ තිබුනනම් අනිත් අයට ලේසියි හිටි අඩියේ කාටවත් ඉල්ලන්න බෑ නේ මට බෝනස් ඕනි කියලා කියන්න ඕනේ මැඩම්මලා එක කතා කරගන්න ඕනේ සාම දානව දැන් මම අවුරුදු දෙකක් වැඩ කරහම මට මාස දෙකක නිවාඩු පඩියක් ලැබෙන්න තියෙනවා ඒවා කතා කරගන්න ඕනේහිට් ගමන් කතා කරලා විසඳගන්න බැරි ප්‍රශ්න ඒවා
ඔයානම් එඩිතර කොල්ලෙක් මල්ලි
Kohoma kauru mona kiwwat oya wetarai atta ati satiyen kianne happy new year
ඇත්ත කතාව මල්ලී
සුභම 🎉සුභ 🎉නව🎉වසරක්🎉වේව🎉
Ana Paul a...daruwa awsan katawa ahuwam nilanta malli taruwan saranai a..putata niwansuwa labiwa
හරියට හරියට
❤❤❤suba nawa wasarakk wewa obata❤❤
මම අද තමයි ඔයා ගේ ව්ඩ් යො බැලූ වෙ
සුභ නව වසරක් වෙවා❤
අනෙ ඒ දරුවාට ඒ ගෙදර පීඩනයක් තියෙන්න ඇති නේද ජිව්තේ නැති කරගන්න තරම් ඇයි ඒජෙන්සියෙන් හරි තිරනයක් ගත්තේ නැත්තේ ඒ දරුවාට යන්නත් බැ ඉන්නත් ඒනිසා ජිව්තේ නැති කරගන්න ඉස්සරවෙලා මැසෙජ් කරන්න ඇති අය්යේ මැරෙන්න රට එන්නේ නැ වගකිව යුත්තේ ඒජන්සිකරුවන්
Happy new year 2025 malli❤
tiktok එකට ගෘප් එකක් එකතු වෙලා ගෑනු කට්ටියක් මොනතරම් කෑ ගැහුවද අර ඒ ගෙදර හිටපු අනිත් වැඩට හිටපු ගෑනු කෙනාගේ වොයිස් ටික තියෙනවා ඒ ටික ඉල්ලලා ඒ වොයිස් අරන් මේගොල්ලෝ මොනව කරන්නටද මෙච්චර දෙයක් හංගපු එකේ කට්ටියට වොයිස් ටික විතරයි ඕන වුනේ මැරුණේ කොහොමද හොයලා ඒවට කටයුතු කරන්න නෙමේ ඔව් ඒ එක්කෙනෙක් මලා එතනින් ඉවරයි කියලා අනික් කට්ටිය ඉතින් තව එකක් වෙනකම් බලන් ඉන්නවා ඔක්කොම චැනල් වල සේවය තමා
එ.දරැවා.පවි.අපිත්.දරුවෙ.ඉන්න.අම්මල.
Aniwarayanma aìya
මෙියා මුන්ට අදිනවා වගේ
Oba meneho mbseyatha akka hora wada karanawana
Aniwaryanma malli. Oya kiyana kathwa hari..matanam bonas ona na panapitin lankawata yanna ona AWURUDU 7 IWARAI 180 K.D PADIGANNAWA..A ATHI HODATAMA
❤❤❤❤❤oman
Teruwansaranai
Oye amma oye voice cut aka dila thibbe neha aiye
Oya baluwada
Athokota aiye ara amma monada kiuwe
එ්ජන්සියට කඩෙි යනවද
ඔවුඇත්ත මේ මල්ලි තමා ඇත් කියන්නෙත් ඔනේම දෙයක් ඉක්මනට කරගන්න මේ මල්ලි සම්බන්ද කරගන්න අනිත් අය කියවන අය විතරයි
Ubatha tiktok nawathtapan ambasiya enna horu
Ani matanam. Bonas. Oni. Nh. Aurudden. Aurudda. Padeya wade. Karanawa
Malli oyage kathawa attha adamanussa kama salli walata vikenenawa mall oyagen loku udauwwak illanawa oyagen godak aya illanawa embacy eke number ma lagath thiyenawa namuth 2025 thanapathi karyalayata ghin eyala ekka kathakarala vediyo ekak karanna prashnayak wunoth monada karanna ona katada call karanna ona atthatama harima watinawa ithin uda wena nawa wasara siyalu pathum itu wewa nirogee wewa deergayu wewa
❤ subs aluth auruddak wewa❤
නිලන්ත අයියා දුන්නා නේද රිදෙන්න අවුරුද්දෙ අවසානෙ යූ ටියුබ් මල් ශාලා කාරයන්ට රිදෙන්න…අසංක සොහොයුරාට නිවන් සුව…ජය වේවා නිලන්ත අයියා
ඒඋනාට එදරුවට ගහලා තියෙනවනෙ
❤❤❤❤❤
අනික තමයි රථ රටේ නීති රීති කියලා දුන්නට කමක් නෑ ගෘහ සේවිකාවන්ට වෙන ප්‍රශ්න ගැන කතා කරාට කමක් නෑ ඒගොල්ලන්ව පැහැදිලි කරන්න ඕනේ මේ දේවල් කරන්න එපා මේක හොඳයි මේක නරකයි දවසට වීඩියෝ තුන හතරක් දැම්මට වැඩක් නෑ ඒවා බලන්න වෙලාවකුත් නෑ සමහර වෙලාවට ගොඩක් අය කරන්නේ ඒකයි දවසට වීඩියෝ පහක් විතර දානවා මේක ඇත්තම කතාව අවවාද දෙන්න පුළුවන් ඕනම කෙනෙකුට පිළිපදිනවා නම් පිළිපදින අය පිළිපදිති
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනෙ අයියා ඔයා හරි මම කමල් බොරු වට .නම්බර් එක දනවා පොන් එකට හදිසියේ කොල් කරට මොකද කියලා අහන්නැති ඔයා ට ගත ගමන් අන්සකරනවා
Number එක දෙන්න meyage me number එක වැඩ නෑනේ
Ane a daruwange vois kat eka ehunama mata eduna malli
ඔය කවුරැත් එ ලමයා කරදරයි කියද්දි ලංකාවට යවන්න උත්සහා කලෙ නැ මැරැනට පස්සෙ එක එක දෙවල් කියවනවා
Apa ලංකාව aya hariyata akata aka na
❤budu.saranai
Apa tamha janadipathi
මොනදෙ උනත් දැන් එලමයා සදහටම ගියා එජන්සිකාරයට හෙනම ගහපන්
අනේ මල්ලි ඔයාට පුලුවන්නම් මට කුවේට් තනාපති කාර්යාලය නම්බර් එක හා කම් කරු ඒකේ නම්බර් එක දෙන්න මල්ලි ❤
Ara saudiye inna akku kiyanna balla thamai Oka wawagena kane ..Oka thamai aussanne
Mama nam a chanal riport kara boru dagana walalenna hadanawa dawasata video 4k 5k dada unge madeya hoyaganna boru dada
Den mona redda kivath a daruva den nhe pau ane nivan suvaya lebeva puthe
Oya kiyana aka aththa malli eth den a daruva nhene sosal media karayo dolar hoyanna monava hari boruvate pathuravanava oyate aluth aurudda subama suba auruddak veva oyage kathava hariyatema hari ❤❤❤❤❤❤❤❤❤❤❤
එ් දරුවා ට ගහල මුනට කෙලත්. ගහල කිවු වෙ එ් දරුවා අඩ අ ඩ
TH-cam wala dewal nikan Ninden hina dakinne a wage aherunama mukuth ne 😂 TH-cam video kiyanneth awage deyak 😂 minissu den tharem aran inne TH-cam ake borewata berihan denawa unta hambakaraganda
👍🇱🇰
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤

අනිවාර්යයෙන්ම ඇත්ත කතාව
..