ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පටි රොල් නියමටම නියමයි බොරැව තාවකාලිකයි ඇත්ත සදාකාලිකයි
මට නම් එ දරුව ගැන ගොඩක් දුක හිතුනා, දැන් මොනවා කිවුවත් වැඩක් නැ,එ දරුව අම්මට කියන ඔයිස් රෙකොඩ් ටික ඇහුවහම අනේ අම්මේ මට ගහනවා කෙල ගහනවා පඩි නැති උනත් කමක් නැ වෙන තැනකට දාන්න කියලා , ඒ වේලාවේ ක්‍රියා මර්ගයක් නොගෙන දැන් මොනවා කලත් මොකටද,මේ අම්මා යූ ටියුබ් කරන තව කවුරු හරි ඔය වගෙම කෝල් ගත්ත වේලාවක කිවුවා ඔයලා අපිව දැනුවත් කලාට මම රට ඉදන් එනකම් පැමිනිල්ලක් දාන්න කවුරුත් හිටියෙ නැ කියලා , කවුරු බොරු කියනවද ඇත්ත කියනවද කවුද දන්නේ , කොහොම මැරුනත් ගෙදර කරදර තිබුනා කියලා ඒ දරුව කිවුව කියලා අම්මම කිවුවා
අනිවාර්යෙන් ඹය ගෑණුන්ට හොද මට්ටුවක් කරන්න මල්ලි අල්ලා දෙවියන්ගෙ පිහිටයි
ප්‍රීතිමත් වාසනාවන්ත සියළුම බලාපොරොත්තු ඉටු වෙන සුබ ම සුබ නව වසරක් වේවා බුදුසරණයි දෙව් පිහිටයි
සුභ නව වසරක් වේවා.මල්ලි බුදු සරනයි❤️❤️🥰🥰🥰
ඒකනං ඇත්තම තමා ඔය ඔක්කොම යූටියුබ් කාරයෝ සල්ලි කරන්න දඟලන්නේ ඔබ විතරයි ඇත්ත කිව්වේ මිනිස්සුන්ට අනුකම්පා කරන ලෝකයක් නෙවෙයි දැන් ඔබට බුදු සරණයි ♥️♥️
ගොඩක් ස්තූතියි මල්ලි මගෙ ප්‍රරශ්නය ඔයාට කීවම ඔයා මට අවස්ථාවක් දුන්න ඵ් කතාව කියන්න ඵ්කට ගොඩාක් පින් මල්ලි යතා කාලෙදි ඵ් ප්‍රශ්නය විසද ගන්න ඔයා මට උදව් කරයි කියල මට විශ්වාසයි මම දමයන්ති අක්කා බුදුසරණයි මම ගොඩාක් චැනල් සම්බන්ධ කරගන්න උත්සාහ කරා කව්රුත් සම්බන්ධ කරගන්න බැරිඋනා ඔයා විතරයි මට අවස්ථාව ලබා දන්නෙ ඔයාට පින්
සුබ නව වසරක් වේවා මල්ලි තෙරුවන් සරනයි♥️♥️♥️♥️
කතාව නම්.සම්පූර්ණ ඇත්ත විනාඩි පහෙන් පහට..වීඩියෝ දානවා ඒ.අපි.වෙනුවෙන් ලු.ඒක.නෙමෙයි සල්ලි හම්බ කරගන්න
ඒකනම් නිලන්ත අයියේ
❤❤❤❤ඔබටත් එසේම වේවා ... ඇත්තටම මනුස්සයෝ ගැන කලකිරෙනවා පුතා ...පරිස්සමින් ඉන්න බුදුසරයී
අපිට කියන්න තියෙන්නේ ලංකාවෙනේ කියලා ඇත්තටම ලැජ්ජයි
සහතික ඇත්ත
අනිවාර්යයෙන්ම ඔයා විතරයි යූටුබ් වලින් මෙච්චර සල්ලි හම්බ කරනව කියලා කිව්වෙ ..දැන් බලද්දි සමාජ සේවේ සමාජ සේවෙ කිය කිය උදේ හවස වීඩියෝ දදා දුක මාකට් කරන්නෙ පොකට් එක පුරවන්නයි ..😂😂😂😂😂 ස්තූතියි දැනුවත්කලාට
බුදු සරණයි නිලන්ත මල්ලිහැමෝම එක වාගෙ නෑ මල්ලිඔයා යන ගමන ඔයා යන්න❤❤❤❤❤මම කුමාරි
සූභ අලූත්අවූරැද්දක්වේවා. කියනකරන. සිය,. ලූම. පැතුම්. ඉස්ටසිද්දවේවා. මෙවනිවැඩසටහන්. ඇත්තනැත්තසියලූම. දෙංවල්. කරගන්නට. ශක්තිය. ධෛර්ය. ලැබේවා. තෙරුවන්සරනයි
ආදරෙයි මල්ලියෝ හැමදාමත් සුබ නව වසරක්ම වේවා ඔයාට බුදුසරණයි මල්ලියෝ q
සහතික ඇත්ත ඇතිසැට්යෙන් පැත්තක් ගියත් ඇත්ත කියන නිලන්ත දරැවා
සුභ. අලුත්. අවුරුද්දක්. වේවා. 🎉❤ බුදු. සරණයි
Suba nawawasarak වේවා තෙරුවන් සරණයි obata
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි ඔයාට අයියා❤❤❤
සම්බුදු සරනයි🎉🎉🎉
සුබ නව වසරක් වේවා බුදු සරනයි !!!!!!🙏🙏🙏🌹🌹🌹💙💙💙💙
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලී
Esama.wewa.obatath
අසංක පුතා පවි දෙවියනේ..මම වුනානමි රත්තරං පුතේ ඔයාගෙ අමිම අදටත් ඔයා අපි සමග ඉන්නව මගෙ පුතේ..මගෙ මැනික මම දරුවො වෙනුවෙන් මේ දුක් විදින්නෙ..මගෙ දරුවො නැත්නමි මම මොකටද සල්ලි හොයන්නෙ ..දෙවියනේ මටනමි ඇත්තටම මේ අමිම හැසිරෙන විදිහට හැසිරෙන්න බෑ.. මට කතා කරන්න තියා මෙලහකටත් මමත් එහෙනමි නෑ ..මගෙ රත්තරං අසංක පුතේ ඔයාට නිවන්සුව ලැබේවා රත්තරං ..😢😢මට කවුරු බැන්නත් කමක් නෑ මම කියන්නෙ ඇත්ත..මැරැනූ කෙනා මැරැනා ඉවරයි කියල සමහර අය කියයි ඒත් කොහොමද අමිමෙක් ඉවසන්නෙ😢😢😢
සුබ නව වසරක් වේවා මල්ලි 🙏
කතාව නම් සහතික ඇත්ත...සල්ලි හොයන්න තමා ව්නාඩ් පහෙන් පහට වීඩ්යෝ දාන්නෙ..
❤️❤️❤️සුබ අලුත් අඋරුද්දක් වේවා
සුබම සුබ නව වසරක් වේවා මල්ලි 🎉🎉 මල්ලි ඔයා විතරයි නම්බර් එක දාගෙන ජෙනුවින් විදියට ඉන්නේ අනිත් අය ඉන්නෙ හොරට 😡
ඒකනම් ඇත්ත
සුබ ආලුත් ආවුරැදක් වෙවා ආයියෙ
taruwan saranai malli
ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Budu saranai malli ❤❤❤
Suba aluth auruddak wewa bs
එකනම් ඇත්ත තමයි අයියා ට්ක්ටෝක් එකෙ වට්ට් අම්මා අනුන්ගේ හැලි ඉවරයි මම අහන්නෙ ගෙයක් ඇතුලෙ වැඩ කරන අය කොහොමද ඔය ටික්ටෝක් ලයිව් එන්නෙ අපිට එහෙම බැනෙ රැට විතරයි පොඩක් ටික්ටොක් පැත්තට යන්නෙ
❤kiyala wedak ne oyata teruwansaranai❤
❤❤❤❤❤❤❤ Happy New Your 2025🎉🎉🎉🎉🎉🎉
Suba naw wasarak wewa malli
🎉
Nilanta malli mama kiyannada oya hare vussara denagannanam yaya 6 arala ganvila polonnaruwatama gehen balanna game ayagen
ඒක මමත් බැලුව .මටත් පුදුම හිතුනා . එහෙම යන්න පුලුවන්ද අම්මා කෙනෙකුට කියලා.
kathawa atha,api me kiyana kattiyage channel follow karanawa api wenama hoyanawa,mun meheta avith thiyenne driver job karanna,eth karanne kuwait eke media job ,mun dana news monada athi wadakata na,easse munussunge duka vikunagena ,channel eka deka hadagena mara salli garillak garanne,api owa balagena enne,welawa awama api dennam unta,,,,,thank you brother oya atha kiwe
Aiye lagadi kanun 1 danawada
Suba nawawasrk wawa
Obatath prarthana karanawa prasna walin thora oluwa nidahase thiyaganna puluwan inna thanin ihalata yanna wasanawa labewa samaya sathuta saha niduk nieogi wewa oyalath nathnam mey rata viruwanta wenne mokakda danna oyala mahansiwenawa kiyana eka nirherena pirisak innawa mokada thamange time nasthi karagena mewa karanne bohoma pin budu saranai❤
❤❤❤❤❤
සහතික ඇත්ත සේරම සල්ලි තමා හම්බකරන්නේ බොරු කිය කියා 😭
🙏🙏🙏
❤❤❤unnta pissu malli❤❤❤
😂😂😂😂😂 e daruwa pau apata harima dukai JP aiya atta kata karata pin godak
Ane malli oyateth subama suba aluth auruddak veva mama nam tik tok karanneth nhe hoda deyak kauru hari dammoth balanava
පන්ඩ්ත මිනිස්සු ඔක්කොම තමන්ගේ වැඩෙ කරගන ඉදපල්ලා රට ආවනම් ඩයිවර් වැඩෙන කරගන
aniwa
දැන් driver ලා නෑ .ඔක්කොම lawyer 's ඉන්නේ😅
Mu patta horek sarfan marsi no 1 muge vidios balanne vedak nethi halparuwo thama vinadi 30 dodawenawa sakkiliya
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි දන්නවා ඇත්ත නැත්ත අපේ ගෙවල් අසල නිසා
Ammo mallie tik tok kunu godawal hoyana paeg akak akae tiyannama anungae kun radi natnam hamoma lassanai kiyanawa hodadaeta mokut naehae
අපොයි අපේ ලංකාවේ එවුන් නම් එකෙකුට එකෙක් කුහක ඊර්ෂ්‍යා කාරයෝ .youtube කාරයෝ ඔක්කෝම සල්ලි හොයන අය තමා .චිත්ත කාරයෝ .
මමනම් හැම කෙනාටම ආදරේයයි ලොකුයි කියලානැ කරදරයක් වුනාම පවු හැමොම දේවියො තමයි දන්නේ මේවා දැන්වත් ඔය බුරැන්ඩි හිටියානම් හොදයි දැන්මොනදේ. කිවුවත්කරත් වැඩක්නැ ඉන්න ඵවුන් කටවහගේන හිටපල්ලා ලංකාවේ කිදේනේක් මරැවද ඵවට දුක නැද්ද දැන් අමිමාවරැවේලා වැඩක්නැ හැමොටම දුකයි දැන්වත් ඉන්න ඵවුන් පරිස්සමි වේයල්ලා
අනේ මල්ලි මේ ප්‍රශ්නේ කවදා ඉවර වෙයිද
මේ කොයි එක්කෙනත් එකයි හම්බ කරන් කන්න හදන්නෙ අපියි මෝඩ
Eka,atta
අනෙ.කමල්.අයියා ත්.හැමොටම.කිවා.හදගන්න.කිවා.
මුදල් නේගෙන මුදල් රැගෙන ප්‍රචාර කරනලදකි කියලා කියලා අහින්සක මිනිසුන්ගේ දුකට පිහිට වෙන්න ඇයි බන් මුදල් මත්තේම මෙි මිනිසුන් දෙකයිපනහට වැටෙිනවා
Oyala katath mewa visadanna bane udapannata videsa sewa ekatai ape rajayataine puluwan visadanna okkoma salli perethayo
Akanam aththa mallei
මාර මිනිස්සු මේ ඔක්කොමලා සල්ලි කීවොත් අනේ ඉතින් කියලා වැඩක් නෑ
එයාගෙ ගෙදරයි අපේ අක්කායි දෙන්නාම එක ලග පාත එක නිසා හොදටම දන්නවා ඇත්ත නැත්ත...
අපි නමි දන්නවා.බොරැවතමා රජ වෙන්නෙ කියලා..කොහොමහරි සල්ලි හොයන්න දගලනවා.මමනමිබලන්නෙත් නෑ.බොරැවටමිනිස්සු කුලප්පුකරන කොටසක් ඉන්නවා තමා මිනිවිකුනනකන.අද අපටනම් හෙට එයාලට.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyala.okkamla..ahinsaka.jievith.viekunagana.kana.canlda..kuruth.tamanga.wAcieya.thamay.balanna.nada.ok...
A Muslim malli ape sinhlayanta wada hoda manussayek
🇱🇰🇱🇰🇸🇦🇸🇦🥰🥰❤️❤️
🤗🥰🤣😂👍🤝🤝💯💯
ඔමාන් ගියා කියල නමි නෙමෙි කෙනෙක් කිවිවෙි කුරුණෑගල ගෙදර ගියා කියල කිවිවාලු එයාගේ බාල පුතාලු කිවිවෙි...එ ගැණිට කසාද දෙකයිනේ දරුවෝ දෙන්නාව පොඩි කාලේ දාග ගිහින් වෙන මිනියෙක් එක්ක එ කසාදෙට දුවල දෙන්නයි මිනිහා හිරේලු...මැරුන පුතාගෙ තාත්තා තමා මැරුන පුතාව අර පොඩි පුතයි එක්ක ඉන්නෙ..ගෙදර...කවිද මෙි ඔමාන් ගියා කියල කියන්නෙ...කුරුණෑගල මිනිහෙගෙ ගෙදරටලු එ අමිමා ගියේ...
ඔයා කෝල් එකක් ගන්න මට
@NILANTHAVLOGS වැඩක් නැ අයියා කොල් අරන් අපි එ ලයාට මොකද්ද උනේ කියල අපි හැමෝම හොදටම දන්නවා...
@NILANTHAVLOGS අනික ඔයා එක්ක කිසිම රහක් නැ මගේ අක්කාලා දන්නවා එ පවිල ගැන හොදටම...ඔයා කරගන යන වැඩ පිලිවල හොදයි ඔයාට සුබ පතනවා.තෙරුවන් සරනයි අයියා...
ඹයාලා ඔක්කොම ලංකාවෙි නේද ඇයි එක එක්කෙනාට වෛර නොකර ඉන්න
ලංකාවේ ගෑණුත් එකයි පිරිමිත් එකයි, මොනවා කරන්න ගියත් එකාට එකෙක් ඉරිසියායි,එකෙක් කනවට එකෙක් ඉරිසියයි, ඔයාලා ඕන තරම් වීඩියෝ දාන්න කැමති කැමති කැමති අය බලයි, ඔයාලා ඒ සල්ලි ගන්න ඉතින් බොරුවට කාගන්න එපා ලංකාවෙ කියන්නත් ලැජ්ජයි, උපදෙසක් දෙන්න පුළුවන් එකෙක්වත් නෑ එකාට කෙත් නෑ.
ඇත්තමයි.ඉන්නවා කොටසක්.මොකක්හරිදාලා සල්ලිහොයන්න බලන්නෙ😊
රසික සල්ලි දෙනවා කිවිවෙි නැ ඉස්ලයිවෙල ඉදල කතා කරා සිරෝමි කියල කෙනෙක් එයා තමා ඉදිරිපත් උතේ...එවා දෙන්න බැනේ ඔයාලා නමිබර් බොලොක් කරානේ එකනේ අක්කෙ එ සල්ලි දෙන්න බැරි උනේ 😁😁😁..
න ම් බ ර ය ක් ගන්න පුළුවන් ද
Meekai katat waradi kiyanna baa aee amma gedara ayat kale kiwe boru aeyala hituwe aeyalata wandiyak ganna labeai kiyala aeka bari unahama hatarawte yutubalata gagaha kiyawanawa lankawe uan okkoma ohoma thma aekeak nemee aewa itin aeka aeka kiyana aewa oyala mee kunu gidawal suassa aussa randu novi innala 😮😮😮😮
තොපි ඔක්කොම සල්ලි හමිබ කරන්න මෙවා ඔක්කොම කරන්නෙ සල්ලි වලට ඔක්කොම හොරැ ලංකාවෙ උන් සල්ලි වලට විඩියෝ දාන්නෙ කවූරුත් එකයි
Oyata kata karana aya apit dannawa eyala serama danne boru
සහතික ඇත්ත සහෝදරයා බොරු වට කියෝනව අර කෝලිත කමල් කාන්තාව ක් ගෙන්වගෙන ඝනිකා මඩම් දල කෝ ල් කලාම නෝ ආන්සර් ලු ඒ උනත් බෙරිහන් දෙනවා කාන්තාවන් සම්බන්ධයෙන් නිදි මරාගෙනකරනවලුසර්ෆාන්😅😂
Lakave aya.randu.venna.epa.tiyanawanam. pasna.kata karavna.laji
සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි බුදු සරණයි 🙏❤️❤️❤️❤️
❤❤❤❤❤❤

සුබම සුබ නව වසරක්
වේවා මල්ලි 🎉🎉
මල්ලි ඔයා විතරයි
නම්බර් එක දාගෙන
ජෙනුවින් විදියට
ඉන්නේ අනිත් අය ඉන්නෙ
හොරට 😡