සවුදියේ තනිකඩ දිස්නාට පවුල් පිටින් ගහල තියෙන ගේම මාට්ටු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @jassimjassim2685
    @jassimjassim2685 22 ชั่วโมงที่ผ่านมา +5

    තනිවුනාම..ඇත්ත ටම.අපි රැවටෙිනවා.එ්.අවංක ආදරය නිසා..ඇත්ත ටම.අසරණයි අපි

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 23 ชั่วโมงที่ผ่านมา +11

    යකු මම අවුරැදු 23ක් කසාදයෙන් අයින් වෙලා,කවුද යකු තනි වෙනවා කියලා ආදරේ හොයන්නේ,මෝඩ වෙන්න එපා,සල්ලී ගන්නයි නිදාගන්නයි ගොඩාක් පිරිමි ලං වෙන්නෙ,මම එකායි බැන්දේ එකෙන්ම මට එපා උනා,දැන් නිදහසේ අම්මාත් බලාගෙන සතුටින් ඉන්නවා,බත් කන්න එපා තණකොල කන්න,හම්බ කරන සල්ලී කොහේවත් ඉන්න හිපාටුවන්ට දෙන්න,හෑබෑටම පිස්සුද.කාටවත් දොස් කියලා වැඩක් නැ,තමන් දැන ගන්න ඕනැ,මිනිස්සු හදන්න බැහැ,මිනිස්සු හිටියාත් නැතත් මැරෙනවා,ගොන් වෙන්න එපා

    • @NilanthiKhadawa-v1f
      @NilanthiKhadawa-v1f 13 ชั่วโมงที่ผ่านมา +1

      Anea yako. Uba ethurutika. Thaniyama. Edapanko. Daruwo. Hadagana. 😢😢 Oya nalavoyan. Hmm. Dukvidala. Hoyana Salli. Koheaeath nathunta deannea. Dipanko. Daruwanta😂😂

  • @remanandani4299
    @remanandani4299 18 ชั่วโมงที่ผ่านมา +3

    මං අවුරුදු විසිපහක් අයින් වෙලා අද කාලෙ
    ගනම් ගන්න එපා මොඩ
    වෙන්න එපා තනිකඩ ජිවිතේ සැපයි

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 23 นาทีที่ผ่านมา

    මම අවුරුදු දහ නවයක්. මගේ මහත්තයා නැතිවෙලා. තනියම මගේ පුතා හදාගෙන ඉන්නවා. මේ සැරේ උසස් පෙළ විභාගය ලියනවා. අපේ කර්ම ශක්තිය අනුව. අන්තිම කාලේ කොහොම වෙයිද දන්නේ නෑ.

  • @niranjalakumari3403
    @niranjalakumari3403 22 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මන්දා අයියේ මෙවට මොනා කියන්නද කියලා හැමදාම මොකක් හරි දෙයක් අහන්න ලැබේනවා එ වෙලත් ඉතින් රට ඉන්න අපි ගැන වරදින්න කෙනෙක් ට ව්දිහක් නැ මොකද ඔයාලා හැමදම අපිට හොද දෙවල් දෙනවට සමජේට ❤අයියේ බුදු සරනයි අද පොයදා

  • @NandawathiJayarathna
    @NandawathiJayarathna 3 ชั่วโมงที่ผ่านมา

    කවුරු මොනවා කිවුවත් තමන් හරිහරිනමි ඵචිචරයි නංගී ඕවා ගනන් ගන්න එපා ඔයාට දවසක හරියයි

  • @ranykk3912
    @ranykk3912 21 ชั่วโมงที่ผ่านมา +3

    මෙි එකක් විතරක් නොවෙයි බහුතරයක් පිරිමි මෙි සෙල්ලම කරනවා රට ඉන්න කාන්තාවන් හුරගෙන කනවා ඉස්සෙල්ලා ගැනි එක්ක රජසැප පසු ගැනි ගේ සේරම සේසතම හුරගෙන කනවා මෙිවගේ පිරිමිිත් ට දෙන.දඩුවම් මොනවද දෙවියනේ රට දුක් විදපු සල්ලි අරන් මුන්ට හරියනවද සොබා දහමෙන් දඩුවම් ලැබෙන දාට සෙල්ලම් සේරම ඉවරයි

  • @InduniInduwari
    @InduniInduwari 15 ชั่วโมงที่ผ่านมา +1

    මේකේ සමහර අය මේ සහෝදරියට එක එක වචන කියලා පහත් කරලා කතා කරලා තියෙනෙවා.එයාලා 100% ක් සර්ව සම්පූර්ණ කියලා එයාලා හිතන් ඇති😂 මෙි වෙනකම් මුකුත් නැති උනාට හෙට දවසේ මොනා වෙයිද කියන්න අපි දන්නැ.එ නිසා කාටහරි වැරදුනම වචන කියන්න කලින් හිතන්න.තමන් වගේ කියලා හිතන්න එපා අනික් කෙනත්.මිනිස්සුන්ට වරදින අවස්ථා තියෙනෙවා
    සහෝදරිය ඔයා පෙර සසරක පවක් ගෙවුනා කියලා හිතලා හරි හිත හදාගන්න.ශක්තිමත්ව ඉන්න.

  • @MalikaM-o9d
    @MalikaM-o9d 18 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා වගේ තවත් මෝඩ ගෑනු ඉන්නවනං හොඳ පාඩම්. ඔයා මෙච්චර කාලෙකට වැරදි කලේ නෑ කියන්නෙ ඔය කරපු වැඩේ හොඳටෝම ඇති.

  • @nilanthsilva8707
    @nilanthsilva8707 17 ชั่วโมงที่ผ่านมา +2

    මෙහෙ ඉන්න ලංකාවේ මිනිස්සු බොරු කියන්නේ ඕවට අහුවෙන්න එපා

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 15 ชั่วโมงที่ผ่านมา

    Aniwaryan. Manika warade na. Matath oka una u. Ethaliya. Musalaya. Uth magan Sali elluwa. Man duna na kamak na raththaran ganu apeta. Daragana one budusaranay 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ariyawathiariyawathi4971
    @ariyawathiariyawathi4971 14 ชั่วโมงที่ผ่านมา +2

    😮 අම්මෝ මාතර , ගාල්ල ,බෙන්තර ,,ඇබිලිපිටිය,,,ඔය පැත්තේන් පුස්පැටියෙක්වත් එපා කියල අහලා නැද්ද ,?

    • @FahimaFarha-p3b
      @FahimaFarha-p3b 14 ชั่วโมงที่ผ่านมา

      ඔයගේ කතාවනම් 100/100 ඇත්ත 👍👍👍👍👍

    • @PriyanthaRA
      @PriyanthaRA 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් 👍

    • @SumithraHerath-n6z
      @SumithraHerath-n6z 2 ชั่วโมงที่ผ่านมา

      අම්මපා

  • @disnadisna5303
    @disnadisna5303 20 ชั่วโมงที่ผ่านมา +1

    මල කෝලම් කවදාවත් තමන්ගේ ආදරනියමහත්තයා මැරැනාට පස්සේ දරුවන්ට ඉන්නවානම් ආයේ අදින්න අදටත් මම හිතන්නේ මගේ එපාමගේ මහත්තයා මැරේනව්ට මගේ වයස අවුරුදු 30

  • @WasanthiRathnayaka-xr7up
    @WasanthiRathnayaka-xr7up 21 ชั่วโมงที่ผ่านมา +5

    ඔයා එ දෙන්නට බනින්න එපා වැරදි ඔයයි ......ඔයාට අය කසාදයක් හිතන්න තිබුනේ ලමයි පොඩි කාලේ දැන් එයාලා දිගත් ගිහන් ඉද්දි මොන කසාදද අනේ ......එවත් මෙි fb එකෙන් .......මෙික එයාලගෙ රස්සාවක් වෙන්න ඇති සල්ලි වලට මිනි මරන කාලයක් මෙික .........ඔයා හොදින් හිටියොත් දරුවො ඔයාට සලකාවි ............දුක් මහන්සි වෙලා හොයන සල්ලි කෙහෙවත් යන බල්ලන්ට දෙන්න තරමි මොඩද .......

    • @ranialgiyanna953
      @ranialgiyanna953 17 ชั่วโมงที่ผ่านมา

      Hemogema.sethum.1.wage.neine.hebeithin.fB.hoyaganna1.nam.modagonwedak

  • @MaliniRanatunga
    @MaliniRanatunga 21 ชั่วโมงที่ผ่านมา

    ඉන්න බලාගන්න වැරදුනහම දුක් වෙන්න ඕන නෑ පනින්ට පෙර සිතා බලනු කියන්නේ ඒකයි දැන් කාලේ සාධාරණ මිනිස්සු අඩුයි සාධාරණයක් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ තියෙන දේ කඩාවඩාගන්න විතරයි

  • @tasutasu4470
    @tasutasu4470 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤keyana daruwoo aka hoden ena rata apuwahama menessu hoyana apa awa karana karagana lankawata yana

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p วันที่ผ่านมา +3

    මල කොලම් ඔළුව පාවිච්චි කරන්නම් හරිනෙ වරද්දගෙන කියවන්නෙ නැතිව😂😂😂

    • @tharukaranjani882
      @tharukaranjani882 22 ชั่วโมงที่ผ่านมา

      අනිත් අයට හැදෙන්න නෙ අනෙ

  • @nisansalapiyadarsani-mk3li
    @nisansalapiyadarsani-mk3li 15 ชั่วโมงที่ผ่านมา

    Aiyoo mama aurudu.23.k mahaththaya nethuwa ..minihek mokadada ane thani jivithe sena simai daruwo thun denawa hada gana innawa

  • @wikaramasingha4495
    @wikaramasingha4495 12 ชั่วโมงที่ผ่านมา

    Oyata hodawade aurudu dahaatak hitiyanam tawatikak nakiwenakam inna

  • @DanawathiP
    @DanawathiP 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ hodai nogi baruna

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k 23 ชั่วโมงที่ผ่านมา +1

    Atarakadi labena adareta rawatila sallit dila vidiyot danawa

  • @KrishanthiKrishanthi-w5g
    @KrishanthiKrishanthi-w5g 4 ชั่วโมงที่ผ่านมา

    අවුරැදු 18 තනිව හිටපු ඔයාට ඇයි කසාදයක් ඕන උනේ මේක ඔයාගෙ වැරද්ද මාත් ගැනියක් රට ඉන්්නවනම්දෙයියනේ කියල කියක්හරි හොයාගන දරැවො එක්ක ජිවත්වෙන්න

  • @tasutasu4470
    @tasutasu4470 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ammoooo rata awahama owa karana apa munga boru

  • @Puspa-q9s
    @Puspa-q9s 14 ชั่วโมงที่ผ่านมา

    අයියෝ මොඩ වෙින්න එපා මාත් අවුරැදු 18ක් වෙිනවා අයින් වෙිලා මටත් ඉන්නේ අමිමා විතරයි ඉන්නේ මිනිහෙක් නැතිව තනිවෙින්නේ නැ අද කාලේ ඉන්න තැනක් හදාගෙන සල්ලි ටිකක් හමිබකරන් පොතක දා ගෙන බලන්න කෙනෙක් නැතිනමි මං නමි මහලු මඩමකට යනවා අමිමා නැති දාක මට මෙි ලෙබනන් එකේ හොද ගෙයක් ලැබිලා තියනවා මැරේනකන් උනත් මෙි ගෙදර ඉන්න පුලුවන් මෙි රට වල ඉන්න ලංකාවෙි මිනිස්සුත් එකයි ලංකාවෙි ඉන්න උනුත් එකයි සතපහකට විශ්වාස කරන්න බැ අපිට වැරදුනු ජිවිතය අපි පරිස්සමි කර ගන්න ඔනේ ඔය සල්ලා තිරිසන්නුන් ගේ ගොදුරක් වෙින්න එපා😢😢😢😢

  • @DilusikaDulanjani
    @DilusikaDulanjani 15 ชั่วโมงที่ผ่านมา

    Pissud bn rata idan fb tiktok walin kasad hoynne😢😢😢

  • @NayanaKk-l7i
    @NayanaKk-l7i 21 ชั่วโมงที่ผ่านมา

    Adara kanna hoda aya toraraganna. Ganna

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 22 ชั่วโมงที่ผ่านมา

    Mawn hoda gadiyo apy lankawy pirimy ohomai ahata dak kat ada viswasa karanna ba

  • @tharukaranjani882
    @tharukaranjani882 22 ชั่วโมงที่ผ่านมา +2

    මම නම් අහුවෙන්නෙ නැ නෑම තමයි.ආවා එකෙක් සල්ලි ඉල්ලන් එනකොටම අතෑරියා බල්ලව ආවා මෙතන මගෙන් සල්ලි ගන්න😂

  • @Kumari-y8m
    @Kumari-y8m 22 ชั่วโมงที่ผ่านมา

    Palamu miniha dala giyanam 2 vishwa sa karandama ba.mama aurudu.20 miniha natiwa.daruwat hadaganq ayata hamqdama karala dan nidahasa kiyak hari hoyagana ethiri karagana paduwa ennwa.hagim walata hita nodi buddiyata hata yomu karanda manika.🎉

  • @shamaliherath6742
    @shamaliherath6742 20 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මන්දා ai ඔයාලා මේ තරම් පිරිමි ලග මෝඩ වෙන්නේ මමත් තවම තනිකඩ තමයි 😂 අම්මා තාත්තා පමණ i ඉන්නේ වැඩ කරන්නේ කුවේට් වයස 34i .... අනේ අම්මෝ fb ත් ඉන්නවා ස්මාර්ට් පොන් පාවිච්චි කරනවා 🤣 හැබැයි ලොවෙත්... මොකෙක්ක්ටවත් රුපියලක් දෙන්නේ නෑ. අම්මා තාත්තා පමණි ජිවිතේ.... සහෝදරයෝ න්ට දෙන්නෙත් ණයට.. පිං දහම් කරගෙන පාඩුවේ ඉන්න වා

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha วันที่ผ่านมา

    Ohoma un ape rate ennawa sahodare hamotama kianna tiyenne parissamin oya wage siddiyak una oman walat a kellat antimata oman wala belle wala dagana maruna met un dennada dannet ne

  • @ShelinaIndrani
    @ShelinaIndrani 11 ชั่วโมงที่ผ่านมา

    Mamath dan aurudu 21k thaniyen enne nangi moda wenna epamage amma balagena mama enne mage daw a mama meheta awahama kasada banda mama godak duk vinda ada ea duk vidapuwa gana sathutu wenawa katawath satha pahak naya naha hamba karagena sathutin enna aiyalawa viswasa karNna epa oya adahana agama adahagena enna hethata sanaseemak

  • @weenasamanmali5698
    @weenasamanmali5698 14 ชั่วโมงที่ผ่านมา

    රැවටෙනවාට වැඩිය හොදයි බන් හම්බ කරගෙන සල්ලි ඉතුරු කරගෙන තනියම ජීවත් වෙනවා .බැරි කාලෙකට ඉතුරු කර ගත්තු සල්ලි වියදම් කරලා ගෙවන මහලු නිවාසෙකට ගිහිල්ලා ජීවත් වෙනවා නේ.හැබැයි අරුන්ටත් කියන්න තියෙන්නේ මෝඩ ගෑනු රවට්ටලා සල්ලි අරන් කනවාට වැඩිය හොදයි ලැට් එකක් කඩාගෙන ගූ කන එක.හොයන්නේ බලන්නේ නැතුව සල්ලි දීපූ ඔයත් බත් කාලාම නැහැනේ බලාගෙන ගියහම .

  • @නිරෝෂා-ඩ5ඵ
    @නිරෝෂා-ඩ5ඵ 19 ชั่วโมงที่ผ่านมา

    අයියෙ ඔය කාගො එක හොදද

  • @KantiSaka
    @KantiSaka 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @damakikw3102
    @damakikw3102 23 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ කපටි වංචා කාරයො ඵක ඵක විදිහට මිනිස්සු න්ට පීඩා කරනව මට උන ඵකේ අනික මටත් මීගමුවෙ ගෑනියි මිනිහයි ඵකතු වෙලා දුන්නානෙ හොද රොබරියක් හෙනම ගහනව ඕකූන්ට

  • @sarafernando2670
    @sarafernando2670 13 ชั่วโมงที่ผ่านมา

    okun denna vitarak neme f b eke inna eka ballek balliyekwat satha pahakata visawasa karanna epa tanikarama patta horu inne oya Mada peradiga ganu tama oya wage higannannta ahu wenne

  • @anandaanand4839
    @anandaanand4839 19 ชั่วโมงที่ผ่านมา

    සල්ලි ලැබුන නිසා දන් ඩයාගේ පාඩුවෙි ඉන්න දන් මිනිස්සු කවුද කියල දන් දන්නවානේ හැමොටම හොද පඩමික්

  • @ranjinipkranjini2947
    @ranjinipkranjini2947 22 ชั่วโมงที่ผ่านมา +1

    අය්යෝ සොයුරිය කසාද බදින්න
    අය සොයන්න එපා fb එකේ

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 23 ชั่วโมงที่ผ่านมา

    අනේ මොඩගැනු

  • @හිරු-ඵ3ද
    @හිරු-ඵ3ද 22 ชั่วโมงที่ผ่านมา

    Rawatanna ape minihak natuwa taniyan inna ake godak හොඳය

  • @jookybnbo4338
    @jookybnbo4338 วันที่ผ่านมา

    මේ.දෙන්නා.කොහෙද.කතරගම.පැත්තේද.

    • @Kuwait123-qr4yw
      @Kuwait123-qr4yw 23 ชั่วโมงที่ผ่านมา

      Mathara kakana dura

  • @SuranjiKumari-y8h
    @SuranjiKumari-y8h 16 ชั่วโมงที่ผ่านมา

    ඔයා පොඩි කෙනෙක් නෙමෙයි ඔයා ලා auruddak කතා කලා නම් තේරෙන්න ඕනේ ඔයා දැන ගන්න ඕනේ ඔයාට ලොකු දරුවෝ ඉන්නවා නම් ආයේ ආදරේ කරන්න ගියේ අනික ඔයා ම ආදරේ කරල සල්ලි දීලා දැන් එකා ට විතරක් වැරදි කියලා වැඩක් නෑ මේ වගේ දේවල් දානකොට රට ඉන්න හැම ගැනියෙක් දිහා ම බලන්නේ එක ම විදිහට

  • @AnuAnu-h4u
    @AnuAnu-h4u 16 ชั่วโมงที่ผ่านมา

    Okunge number eka mata kerakila warenko paninna pera sitha balanna

  • @pathma4656
    @pathma4656 17 ชั่วโมงที่ผ่านมา

    Ahura wanna.apa.rata awama kawuruth.adareyi

  • @Manjula-j2j
    @Manjula-j2j 19 ชั่วโมงที่ผ่านมา

    ඔයාට ලමයි ඉන්නවානම් තව කසාද මොකටද? පිරිමි තියා ගෑනු න්වත් විස්වාස කරන්න බැරි සමාජයක ඔයා ඔය වගේ vidio සමාජයට දාන්නත් එපා ඒකත් ඔයාට ප්‍රස්නයක් වෙයි පරිස්සම් වෙන්න සහෝදරිය 🙏😪

  • @SrilankaKuwait
    @SrilankaKuwait วันที่ผ่านมา

    මලයා මොකුත් ම..නොකියාම යන ..එක..හොඳයි මොළයට මොකද උනේ..

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 14 ชั่วโมงที่ผ่านมา

    Hamoma ma sahodariyata banla tiyanwa at oya okkoma pattini ammala nawena nada anika taniuna kanak adarayak hoyanna aka waraddak nave mokada aka tamange kamztta dan hari nangiyo aka akata ahuwenna apa okata hodak wenna oyata daviyo pihita wai

  • @SagarekaNilanthe
    @SagarekaNilanthe 17 ชั่วโมงที่ผ่านมา

    ඔයා තව කසාද හොයන්න නැතිව හිට්යනම් ප්‍රාශ්නයක් නැහැ නේද අනික කව්ද අද රටේ විශ්වාස කරන්න පුළුවන්

  • @SandraRather
    @SandraRather 23 ชั่วโมงที่ผ่านมา

    ඔකට.සාප.වෙන්න.ඕන.පව්.අනෙ.කිසිම කෙනෙක් මේ.වගෙ.අයට.අහුවෙන්න.එපා

  • @NoName-mv6ct
    @NoName-mv6ct 21 ชั่วโมงที่ผ่านมา

    Nangi oya rata innawa Nam oya menessunta rewatenna epa oyata Amma Inna Nisa holding jeewath wanna rewatenn epa minssunta oyata suba anagathayak

  • @ranisenha1088
    @ranisenha1088 วันที่ผ่านมา

    Hapoi mamanam. Kiyanni. Rata. Inna. Hamotama kata kalata kamak. Nh. Salli denna apa kisema kinik minissu viswasa karanna apa giwalwala dukvidenawa hate API tamae. Danni

  • @KuwaitInd-vi7lf
    @KuwaitInd-vi7lf 21 ชั่วโมงที่ผ่านมา

    ලමයි ලොකු වුනාම මොන මගුල්ද අනේ ලමයින්ට ලැජ්ජ කරන්න එපා

  • @ddff7451
    @ddff7451 17 ชั่วโมงที่ผ่านมา

    Balan giyama oyane waradi masa yak yadi Dana gathanam mokatade aurudak salade yak thiya gathe salli dune gewal walata kiwe gani yk inawa kiyala Dana gathanam pala weni gada dewani ganida wadakna oyata atha arida tibane eken pene oyakiyana tharam hoda kenek neme kiyala ganiyek inawa kiyala danagan angel minissu eka natana oyalata deiyo dena daduwamak oka apith daruwo hadan minisu nathiwa jiwath wena tharuna amala oyala wage ganuta hoda wade

  • @khantikhanti2884
    @khantikhanti2884 19 ชั่วโมงที่ผ่านมา

    මෝඩ වෙන්න එපා මේවායේ ආදරය හොයන්න එපා කව්ද විශ්වාස කරන්නේ

  • @MangalikaRupasinghe-n3v
    @MangalikaRupasinghe-n3v 12 ชั่วโมงที่ผ่านมา

    Badapan gahe

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 21 ชั่วโมงที่ผ่านมา

    Okatirisanek

  • @senakasandaru1541
    @senakasandaru1541 20 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂

  • @shamaliherath6742
    @shamaliherath6742 20 ชั่วโมงที่ผ่านมา

    යකෝ නිසදෙස් දානකොට අමතපන්කො ජාතිය උගේ අම්මා අප්පා මතක් කරලා මමනම් ehemai. 🤣🤣🤣🤣

  • @NanaDamaeka
    @NanaDamaeka 23 ชั่วโมงที่ผ่านมา

    තමුන්. අවුරැදූ. 13ක්. වැඩකෘයන්නේ. දැන්. නැලවූනාට. වැඩැක්. නෑ. තනියම. ඉන්න. එකහොදයි. පේස්බූක්එකේ. ඉන්න. මිනිස්සූ. විස්වාසකරන්න. එ පා. ඔවිවා. මෙංඅවූරැදූ. දෙකකට. විතරයි.. උන්බැධලද. නැද්ද. කව්ද. දනංණෙං. මේවිඩිය. එකක්. වත්බැලූවෙං. නැද්ද. ම. දැන්. මොඩවෙලා. ඉවරයි. සල්ලිදිලා. දැන්. කරන්නදෙයක. නෑ. දෑන්. විඩියෝදැම්මත්. වැඩැක්. නෑ. මෝඩ. වැඩේට. අහ්වෙලා. ඉවරයි. පිස්සූ. නැත්නම්. සෝක්. නිකන්. ඉන්න. එවූන්ට. සල්ලිදෙන්න. දාගනිල. පොතකට. ලමයෙක්හරිබලයි. අන්තිමේට

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 19 ชั่วโมงที่ผ่านมา

    Munnata.sapa.wanawa
    Hammmooo.matara
    Apo.apa

  • @fazliyafazliyafazliyafazli3360
    @fazliyafazliyafazliyafazli3360 วันที่ผ่านมา

    මටත් මෙ වාගේ ආසාධරයක් උනා මගේ දරුවා රැක බලා ගන්නවා කියල බොරු පොරොන්දු බොරු බලාපොරොත්තු දීලා දරුවා ගෙ අනාගතය වෙනුවෙන් හම්බු කරපු හැම ශතකයක් විනාශ කලා අද මගේ දරුවා ළමා නිවාසයක මම කුවෙට් වල ට ඇවිත් මාස 8යි මටත් විඩීයෝ එකක් දාන්න ඕනේ කොහොමද කරන්නේ

    • @KantiAsoka
      @KantiAsoka 23 ชั่วโมงที่ผ่านมา

      ඔයාදෙන්ඩමටදරුවාමන්බලගන්නමිසතපහක්වත්එපා මන්ඉන්නේරට සවුදිවල යනවා මස2මටඉන්නවාදරුවන්3 දවබැන්දා පුතාල2ඉන්නවාකැමතිනමිමට දන්ඩමැසේජඑකාක් ගමඅාණමඩුවෙි පවුඑදරුවා මටදුකහිතුනා

    • @NILANTHAVLOGS
      @NILANTHAVLOGS  23 ชั่วโมงที่ผ่านมา

      0096594199405 වට්සැප් කෝල් කරන්න

    • @fazliyafazliyafazliyafazli3360
      @fazliyafazliyafazliyafazli3360 22 ชั่วโมงที่ผ่านมา

      @@KantiAsoka කාත් කවුරුවත් නැති නිසා දරුවා මට ඇර වෙන කෙනෙක් ට ගන්න බෑ ගොඩක් ගොඩක් ගොඩක් පිං වචනයකින් හරි ශක්තියක් උනා ඔක්තෝබර් මාසෙ අතින් හරි ටිකට් හදා ගෙන එනවා 🙏🙏🙏😥😥😥

    • @anojaanoja-d8q
      @anojaanoja-d8q 22 ชั่วโมงที่ผ่านมา

      මටත් ඔය වගේම කතාවක් තියෙනවා. 😢😢​@@NILANTHAVLOGS

  • @MalanieWatagoda
    @MalanieWatagoda 22 ชั่วโมงที่ผ่านมา

    නපුරු නෙවෙයි හොරු බන්

  • @suneethawijesinha6957
    @suneethawijesinha6957 22 ชั่วโมงที่ผ่านมา

    Anay baba

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 6 ชั่วโมงที่ผ่านมา

    Pirimi wiswaasa karanna epaa. ... Salli ganna thamayi balan inne... pirimi hariyata boru karanawaa.. Kusima pirimiyekta salli denna epaa...

  • @pereraanjali1154
    @pereraanjali1154 23 ชั่วโมงที่ผ่านมา

    ඔයා මෝඩ උනාට අනිත් ගොඩක් අය රැවටෙන්නේ නෑ...... අනික නැන්දා අම්මා විදියට රග පාපු ගැනී සල්ලි ඉල්ලන කොටවත් සැක හිතුනේ නැද්ද????????????

  • @MangalikaRupasinghe-n3v
    @MangalikaRupasinghe-n3v 12 ชั่วโมงที่ผ่านมา

    Rawattanda babada.uba weradi

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ชั่วโมงที่ผ่านมา

    කිසිම පිරිමියෙක්ව විශ්වස කරන්න එපා.රට ඉන්න ගෑනුන්ගෙන් සල්ලි කඩා ගන්න එන පිරිමි එමටයි.මම නම් සත පහක් එකෙක්ටවත් දෙන්නෙ නෑ.අසරන දරු දෙන්නෙකුට මම හැම මාසෙම මට පුලුවන් විදියට සල්ලි දෙනව ඉගෙන ගන්න.ඒක මට සතුටුයි.මෙහෙම වීඩියෝ දැම්මම තවත් චාටර් නේද

  • @SudrmaPathirana
    @SudrmaPathirana วันที่ผ่านมา

    Obalata pissu

  • @nirmalanaser2162
    @nirmalanaser2162 19 ชั่วโมงที่ผ่านมา

    Matara minissu kauda ganan ganne tanikara kapati hatta oya duk mahansiyen hamba karana salli nasti karaganna epa

  • @nimashanimasha8420
    @nimashanimasha8420 22 ชั่วโมงที่ผ่านมา

    Yahoo.daruwo.inna.minissu.mokatda

  • @sweenyfernando8830
    @sweenyfernando8830 17 ชั่วโมงที่ผ่านมา

    Gon Ammak

  • @SandraRather
    @SandraRather 23 ชั่วโมงที่ผ่านมา

    මේයා.නැලැවෙන.කෙනෙක්.එත්.රවට්ටන්න.හොද.නෑ

  • @PriyankaPriyanka-x9m
    @PriyankaPriyanka-x9m 18 ชั่วโมงที่ผ่านมา

    Pissu.ana.kohada.awanaka.un.inna.mata.mahataya.maranakota.au.33..dan..50.satutin.innawa..duwala.danama.guruwaru.ata.adata.mama.rata.inna.ma.dara.salli.maga.pota.dagan.duwaka.laga.innawa..ganu.api.mola.pavichi.karanna.ona..pinaka.dahamaka.karagana.inna.badima.kiyanna.dukka..b.s

  • @SheAl-w5z
    @SheAl-w5z 16 ชั่วโมงที่ผ่านมา

    Mamath.rata.hitiya.matath.calls.ava.mama.gedera.ayage.evata.vitharai.call.kere.anith.eva.gannan.gatte.naha.lankawe.dan.inne.meheth.call.enava.mama.ganne.naha.mole.tibilath.kerana.gon.vada.