සෞදි ගිය තිදරු මව මුහුණදුන් ඛේදනීය ඉරණම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 623

  • @anushadisna8005
    @anushadisna8005 11 หลายเดือนก่อน +122

    ඊශ්‍රායල් මිනිස්සු කොච්චර හොදයිද ..මම අසනීප උන වෙලාවෙ දුවල දෙන්නම ඇවිත් ගෙදර නැවතිලා මගේ වැඩ කලෙත් එයාලා..ඒ මිනිස්සුන්ට තව තවත් හරියන්න ඕන ඒ මනුස්සකමට🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 11 หลายเดือนก่อน +8

      Yudewwo e kiyanne dewiyanwahansege karunawa thiyena minissu ehemai, yudewwoth Italy,French wage southern european aya wagemai penumenui,gathiguna walinui wenasak naha..Muslim ewun kiyanne gu hisak thiyena hadawathak nathi awajathakayo..sinduwak ahanne nathi science igena ganne nathi biththiyakata wadagena inna pissu harakgen mona karunawakda?

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 11 หลายเดือนก่อน +1

      ඊශ්‍ර ඉළේ ගෙදර වැඩට ගන්නවා යෑ ගන්නේ වයසක් අය බලා ගන්න නේ

    • @anushadisna8005
      @anushadisna8005 11 หลายเดือนก่อน +1

      @@මැණික්මැණික් වයසක අය එක්ක ඉන්නකොට ඒ ගෙදර තමන්ගෙ වගේ වැඩටික කරගෙන ඉන්න ඕන. පෙලක් අයනම් ක්ලීනින් වලට වෙනම ගෙන්නනව..

    • @නෙතු-නෙතු
      @නෙතු-නෙතු 11 หลายเดือนก่อน

      අක්කි..මමත් ආසාවෙන් ඉන්නෙ එන්න

    • @GayaniSampath-yz9ht
      @GayaniSampath-yz9ht 2 หลายเดือนก่อน

      Mamath Israel ehe Aya godak hodai

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 หลายเดือนก่อน +124

    මාත් ඉන්නේ සවුදි වල මෙි රටෙි මිනිස්සු හරිම දරැණුයි. පවු ජිවිතේ බෙිර ගෙන ආපු එක හොඳයි 😢😢

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 11 หลายเดือนก่อน +9

      ඔබතුමිය ධෛර්යය අරන් ඉන්න එක ගැන සතුටුයි නිතරම බුදුගුණ සිහිකරමින් වැඩකරන්න ගෙදර හාමිපුතුන්ට මෛත්‍රි කරන්න. සිනහමුසු මුහුණින් දවස අරඹන්න දවස අවසන සියළු සත්වයන්ට පින්දී නිදන්න ජය ලැබෙයි. 🌻

    • @h.l.malani.6278
      @h.l.malani.6278 11 หลายเดือนก่อน +5

      @@ramalikulasinghe2915 මම නිතරම බුදු ගුනයෙන් තමයි ජිවිතේ ගිනියන්නේ .ඔබට ඉස්තුතියි තෙරැවන්සරණයි .🙏❤️👍

    • @dammikanishantha2954
      @dammikanishantha2954 11 หลายเดือนก่อน +5

      Marakkalu loketa sapayak Israel jayawewa Israel 🇮🇱 ♥ 😂😅

    • @nimashasamadhinugawela3598
      @nimashasamadhinugawela3598 11 หลายเดือนก่อน

      ​​@@h.l.malani.6278 oya kiyana tharamma savdiya darunu ratakda aunty 😮

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 11 หลายเดือนก่อน

      @@h.l.malani.6278බිය නොවන්න ඔබට සතුට වාසනාව නිරෝගිතාව උරැමයි🌻

  • @Damildamilty
    @Damildamilty 11 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි මැනික ඕන තිරිසන්න😢😢😢😢

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k 11 หลายเดือนก่อน +78

    අයි ඊශ්‍රායලයට සෞදිය ගැන පොඩ්ඩක් හිතන්න බැරි. සෞදිය කියන රට ගැන මට මට තියෙන කේන්තිය එතෙකැයි මෙතෙකැයි කියන්න බැහැ😢. අනේ දෙවියනේ සෞදිය ලෝක සිතියමෙන් අයින් කරන්න බැරිද. ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා. ජයෙන් ජයම වේවා ජයෙන් ජයම වේවා ජයෙන් ජයම වේවා.ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා. මට සෞයදියේ ගෑණියෙක් ඕනේ ගෙදර වැඩට. මේවා ඔක්කොම අපේ වේස පාලකයන්ගේ වැරදී. තොපි ලැජ්ජ වෙයන් ලැජ්ජා වෙයන් අවජාතක වේස පාලකයෝ. කොන්ද පන නැති රටක් මේක. ගෑණු පිට රට යවලා කන්න ගේන්න ගන්න අවජාතක වේස රටක් මේක. රටේ තියෙන් ස්වාබාදර්මයට පින් සිද්ද වෙන්න අපි නොමැරී ජීවත් වෙනවා

    • @JfgJgf-z4o
      @JfgJgf-z4o 11 หลายเดือนก่อน

      Ai.israyalaya.monawa.karannda.saudiyata.ban.uba.mee.ganii.adanawa.dakalada.anee.ban.api.widapu.duk.maweda

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 11 หลายเดือนก่อน

      ඒ සෞදි ගෙදර අය මාලිමාවට ආස අයද?

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 หลายเดือนก่อน +47

    අනේ මගේ රත්තරන් මැණික ඔයාට බුදු සරණයි දේ පිහිටාගෙන දේවල් අහන් ගොඩ අපේ පපුව පිච්චිල යනව ඔයා ලංකාවට ආවා දෙවි පිහිටයි🙏🙏🙏 අපිට මේවා අහන්න බෑ හරිම දුකයි🙏😢😢😢😢😢😢

  • @deheminethsarani8790
    @deheminethsarani8790 11 หลายเดือนก่อน +87

    අයියෝ පව් මේ ගෑණු 😢
    තිරිසන්නුන්ටත් අන්ත උන් මේ සවුදි ඉන්නෙ 🤬

  • @ytdineshweerathunga
    @ytdineshweerathunga 11 หลายเดือนก่อน +47

    තව ටික කාලෙකින් මුස්ලිම් උන් මේ රටේ පුරදාන ජාතිය උනාම අපේ සිංහලයොත් මෙවැනි දැ බලා පොරොත්තු වන්න.

    • @sl8984
      @sl8984 11 หลายเดือนก่อน +1

      උබ පොහොට්ටුවේ එකෙක් නේහේ 😂😂😂

    • @ytdineshweerathunga
      @ytdineshweerathunga 11 หลายเดือนก่อน

      @@sl8984 මොන පොහොට්ටුද බං.වේසා හැත්ත ඕකුන්.

    • @Udumbara568
      @Udumbara568 11 หลายเดือนก่อน +3

      ඇත්ත සහෝදරයා වැඩිකල් යන්න කලින් ලංකාවට වෙන්නෙත් මේ ටිකමයි. ඒ වෙන කවුරුත් නිසා නෙමේ අපේම අවජාතකයින් නිසා

    • @Dilshan1989
      @Dilshan1989 11 หลายเดือนก่อน +1

      ඕකට එකම විසදුම ඊශ්‍රායල් තානාපති කාර්යාලයක් ලංකාවේ පිහිටුවන්න ඕන, එතකොට අරුන් නැට්ට පුපේ ගහන් ඉදී, ඕක අපේ නිවට දේසපාලුවො නොකර,ඉන්නේ මුස්ලිම් චන්ද නැතිවෙයි කියල බයට.

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 11 หลายเดือนก่อน

      Rata gana jathiya gana kakkuma thiyena api jathiya bo karamu buddmath jathiyak goda nagamu me rata mage rata a gana hithamu kawadawath oyage mage daruwonta me rata nathi wena thanata Ida nothapamu ape daruwo api marila giyama unta inna ratak hadamu 😢😢😢😢

  • @krisanmadusanka3971
    @krisanmadusanka3971 11 หลายเดือนก่อน +176

    ඊශ්‍රායලේ ම්නිස්සු දරුනු සටන් කෙරුවො උනාට මනුස්ස කම අතින් ඉහල ම්නිස්සු ...ඊශ්‍රාලයට ජය..❤❤

    • @dilrukshifernando9383
      @dilrukshifernando9383 11 หลายเดือนก่อน +4

      Me yuropet ahemai me menessu koccara hodada

    • @PadmaSriyani-sc8bl
      @PadmaSriyani-sc8bl 11 หลายเดือนก่อน

      ​@@dilrukshifernando9383හ්හ්බ්බ් ල්ල්ප් ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල් ල්ල්ල්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ල්කීඋ😢
      .ම්ම්

    • @shifa.417
      @shifa.417 11 หลายเดือนก่อน +3

      Hehe ehanam okkoma isreal ayata palayanko ei saudi qatar yanne

    • @ranjitattanayake2826
      @ranjitattanayake2826 11 หลายเดือนก่อน

      Someone must help this lady through the Saudi Embassy here

    • @sandiindi9000
      @sandiindi9000 11 หลายเดือนก่อน

      ඇත්තමයි 🙏🙏

  • @nishantha1422
    @nishantha1422 11 หลายเดือนก่อน +30

    හොද වැඩේ .ගාමන්ට් එකකට හරි පලයව් හැමදාම කියනවා රට යන්න එපා කියලා .දැන් බැනපල්ලා මට .ආසයි කියලා දෙන්න රට ගැන .

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +6

      එකෙන්ම 👊

    • @manishadeu6412
      @manishadeu6412 2 หลายเดือนก่อน

      Mewa wenna wenna me genuth saudima yano

  • @tulybinon557
    @tulybinon557 11 หลายเดือนก่อน +91

    මේ තමයි පාලකයො හදල දීපු නූතන වහල් ජීවිතය.අපි ඔක්කොම වහල්ලු😥😥😥මේ කාලකන්නි ජඩ පාලකයො ජනතාවට හදල දීපු අනාගතය මේක😡😡😡

    • @madusanjana7855
      @madusanjana7855 11 หลายเดือนก่อน +3

      පොන්න පාලකයන්ට හෙණම ගහනවා

    • @madusanjana7855
      @madusanjana7855 11 หลายเดือนก่อน +3

      ජනාධිපති ඩොලර් තන්හාව අයින් කරලා මනුෂ්‍යත්වය ගැන බලපන්

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 11 หลายเดือนก่อน

      ඒ සෞදි ගෙදර අය මාලිමාවට ආස අයද?

    • @SLCODEGEN
      @SLCODEGEN 11 หลายเดือนก่อน

      😥

    • @NilminiAnthony-xj2iw
      @NilminiAnthony-xj2iw 11 หลายเดือนก่อน +1

      Maha awalam pajathi hattak Saudi hatikare

  • @kksirisena1420
    @kksirisena1420 11 หลายเดือนก่อน +31

    දරුවන් දමා මරුවන් වෙත යන අම්මා
    කියනා අදෝනා නැත කිසි දා නිම්මා
    රට කරවපු එවුන් අපි නිරයට දැමිමා
    කවදාහරි උනුත් නිරයෙදි වෙයි සුම්මා !

    • @geetha5999
      @geetha5999 11 หลายเดือนก่อน

      😮😮 true

  • @yasindusadeep2543
    @yasindusadeep2543 11 หลายเดือนก่อน +203

    මුස්ලිම් උන්ට ගහන එක සාදරනයි කියන අය කෝ බලන්න

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 11 หลายเดือนก่อน +4

      Ai ehema kiyanne😢

    • @dilshad7577
      @dilshad7577 11 หลายเดือนก่อน +8

      මානසික ලෙඩෙක් ද

    • @chandanawasantha9786
      @chandanawasantha9786 11 หลายเดือนก่อน +7

      Aniwa munta gahalama iwara karanna ona

    • @shalikaindrajith1262
      @shalikaindrajith1262 11 หลายเดือนก่อน +4

      Paw kata kiyanna epa bn...

    • @NadishaNadisha-zq9jm
      @NadishaNadisha-zq9jm 11 หลายเดือนก่อน +1

      Yako paw katha kiyanna epa sik lajjai

  • @madusanjana7855
    @madusanjana7855 11 หลายเดือนก่อน +31

    අපේම ලාංකික කාන්තාවන්ට වෙන අසාධාරණ කම් බලන්න අපේ පොන්න පාලනකයන්ට බැරි උනා නේ ආහෝ දෙවියනි 😢

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 11 หลายเดือนก่อน +13

    සවුදි වල හොද අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා හැමදෙකටම අපේ වේලව තමයි මං එකම ගෙදර අවුරැු 4 හිටියා අදටත් මට කාතාකරනවා එන්න කියලා මටනමි සැලකුවේ එයලගේම කෙනෙකුට වගේ ගෙදර ලොකු කෙල්ලට ගැණි මොනවා හරි ගෙනවනමි අනිවරයෙන්ම මටත් ගෙනවා එ අතින් එ මිණිස්සු ගොඩක් හොදයි නරක උන් අතරේ ලොකේ කොහෙත් හොද මිණිස්සු ඉන්නවා ලන්කාවට එනකොටත් කරබු දෙකේ ඉදන් හැම රත්තරන් බඩුවක්ම අරන් ුන්නා සවුදිවලත් නරක අය අතරේ හොද අයත් ඉන්නවා හැමොටම එහෙම හොද ගෙවල් ලැබෙන්නැ එකටත් පින තියෙන්න ඔනේ

    • @אפונהוגזר-ו2ג
      @אפונהוגזר-ו2ג 2 หลายเดือนก่อน

      සහෝදිවල හොඳ අය ඉන්නවා නරකයි ඉන්නව මමත් අවුරුදු හතරක් හිටියා මට තවත් ලියුම් එවනවා දැන් මම වයසයි මට තවත් ලියුම් එවනවා ඒවා එන්න එන්න කියලා 5:39 5:40

    • @אפונהוגזר-ו2ג
      @אפונהוגזר-ו2ג 2 หลายเดือนก่อน

      Z 6:18

  • @thashimahisha6554
    @thashimahisha6554 11 หลายเดือนก่อน +35

    පව් 😭 රට යන්නෙ ඒගොල්ලො නැති බැරි කමට වෙන්නැති නේ ඇයි ඒ අයටම මෙහෙම වෙන්නෙ 😢

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 11 หลายเดือนก่อน +45

    හත් දෙයියනේ සවුදියට යන්න එපෝඕඕඕඕ, සව්දියෙ ඉන්නෙ රාක්ශයො, අපේ රට විනාශ කල දේශපාලුවන්ට ශාප වේවා , වැහි නැති හෙනම ගහපන්

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 11 หลายเดือนก่อน +3

      එහෙමම වේවා !!

    • @sandiljayathilake
      @sandiljayathilake 11 หลายเดือนก่อน

      රාක්ෂයො නෙවේ මොලෙ නැති පොන්නයො

  • @rathnayaka958
    @rathnayaka958 11 หลายเดือนก่อน +16

    මේවා දකිනකොට සිංහපුර්වල අපිට සලකන්නේ දෙයියන්ට වගේ❤❤❤❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx 11 หลายเดือนก่อน +1

      Ehe ekkenk marune goda negillen penla

    • @anushaperera2967
      @anushaperera2967 11 หลายเดือนก่อน +1

      මමත් සිංගප්පූරුව ගිහින් තියෙනවා ඔය වගේ සළකන්න නැහැ .අනික පොලිසිය ගන්නේ අපේ පැත්ත

  • @dreamflowers1471
    @dreamflowers1471 11 หลายเดือนก่อน +3

    ගෑනු අයව රට වැඩ වලට යවන මිනිස්සු ගැන කලකිරෙනවා.කොන්ද පන නැති මිනිස්සු.ගැනියෙක් ගත්තානම් කන්න බොන්නදිලා මැරෙනකම් බලාගන්න ඕනා. මේවා අනික් අයටත් ආදර්ශයක්.

  • @sandiljayathilake
    @sandiljayathilake 11 หลายเดือนก่อน +40

    කන්න නැතුව හිඟා කෑවත් අරාබි අමනුස්සයො ඉන්න රටවල් වලට යන්න එපා..මේව නැවත නැවත වෙද්දි තේරුම්ගන්න ඕනෙ මිනිස්සුත් අසරණ කමට යනව ඉතින්😢

    • @sadalitv210
      @sadalitv210 หลายเดือนก่อน

      Theruwan saranaii

    • @saneevivo
      @saneevivo 18 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @senakabandara4367
    @senakabandara4367 11 หลายเดือนก่อน +72

    කොහොමද රට විරුවන්ගෙ සල්ලි ලංකාවෙ ලොකුම ආදායම පර පාලකයන් හැදූ කෑව රට මරුනේ ද දැන් සැපද 226 මර නින්දෙ

    • @madusanjana7855
      @madusanjana7855 11 หลายเดือนก่อน +4

      හෙණ ගහනවා උන්ට

    • @sarojinifernando7245
      @sarojinifernando7245 11 หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢

    • @KusumRathnayaka-ys7jw
      @KusumRathnayaka-ys7jw 11 หลายเดือนก่อน +1

      නෙදකින්ද කියන්නෙ ඒ හැත්ත හොද සැපේ ඉන්නවා අහිංසක මිනිස්සුගේ දුක උන්ට තේරෙන්නේ නෑ කාලකන්නි 😠😠😠😠

  • @achalanipriyanka832
    @achalanipriyanka832 11 หลายเดือนก่อน +1

    හෙන වදිනවා ඔයට බුඩු සරනයි

  • @gn7709
    @gn7709 11 หลายเดือนก่อน +20

    මෙවන් ඛේදවාචකයක් ලංකාවෙ කාන්තාවන්ට අරාබි කාරයො උදාකර දෙනකොට ලාංකික කාන්තාවන් අරාබියට නොයවා සිටීමට තීරණයක් රජය විසින් ගතයුතුයි.එවිට අපේ රටේ කාන්තාවන්ට නිසි විදිහට සලකන්න අරාබි කාරයො පියවර ගනියිමොකද අරාබියට වැඩිවශයෙන් යන්නෙ ශ්‍රී ලාංකීය කාන්තාවන් නිසා.

  • @chandraherat1706
    @chandraherat1706 11 หลายเดือนก่อน +2

    අනෙ පව්.ලංකාවේ මිනිස්සු කුලිය ක්.කරලාහරි.බිරිඳ .තියාගන්න .බුදු සරනයි .ඔයා 😢😢😢😢😢😢

  • @priyaranjane7833
    @priyaranjane7833 11 หลายเดือนก่อน +13

    අපේ කාන්තාවො අරාබිකරයේ දුක් විදින්න යන්න වෙන්නෙ විශේෂයෙන් කොන්ද පන නැති පව්ලක් රකින්න බැරි සැම්යන් නිසා. අසරණ අපේ කාන්තාවන් පව් .😢 ලංකාවෙ පිරිමින්ට කියන්නෙ පව්ලක් රැකගන්න බැරිනම් කසාද නොබැද හිගා කාපල්ලා .

    • @samudunidisanayaka8727
      @samudunidisanayaka8727 11 หลายเดือนก่อน +1

      Aniwa ban

    • @priyaranjane7833
      @priyaranjane7833 11 หลายเดือนก่อน

      @@samudunidisanayaka8727 ❤️🪷❤️🪷🪷

    • @ranjaniar3346
      @ranjaniar3346 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ganu Rata yawala. Salli gennagena gani nathi dukata kiya kiya bona පිරිමි mae රටේ කොයිතරම් innawada. 😒

  • @NishaShahina
    @NishaShahina 11 หลายเดือนก่อน +2

    මගේ නෑනත් ඉන්නෙ සවුදි ගෙවල් දෙකක්ම හොද නෑ.දැන් ඉන්න ගෙදර හොදයි.වැඩ අඩුයි පඩි වැඩියි.මට පඩි අඩුයි වැඩ වැඩියි.ඒත් එයාට ඉන්න බෑ කියන්නෙ.ඉතිං අපේ ලංකාවෙත් හොද මිනිස්සුත් ඉන්නවා නරක අයත් ඉන්නවා ඒ හැම රටකම එහෙමයි.බාෂාව නොදන්න එකයි වැඩ කඩිසර කම නැති එකයි බලපානවා.ඒ වගේම ඒ මිනිස්සු වැඩට කෙනෙක් ගන්නෙ සල්ලි ගොඩාක් දීලා.වැඩ කරන්න බැරිනම් ඇයි රටවලට යන්නෙ.යන්න කලින් දෙන සල්ලි අරන් යනවා.පස්සෙ වෑඩ කරන්න බෑ කියනවා.මම වැඩ කරන ගෙදර කලින් house mitla 3 දෙනෙක් පැනල ගිහින්.මම එක්ක හිටපු කෙනත් පැනල ගියා.ඉතිං මේ මම ඉන්නව අවුරුදු 1 මාස 7 .කිසිම කරදරයක් නැහැ වෙලාවට පඩිය ඕනෑ එපාකම් ඔක්කොම බලනවා.ඉතිං ඒ මිසුන්ගෙ හිත් දිනාගෙන අවුරුදු 2 වැඩ කරානම් ඒ අය සලකනව හොදට.සවුදිය හොදයි අපේ මිනිස්සු රවටන් කන්න පුරුදු වෙලා.සවුදි යන්න එපා වැඩ කරන්න බැරිනම්.ඩුබයි,කුවෙට්,ඕමාන් වගෙ රටවලට යන්න.යන තැන තමන් තමයි හොද වෙන්න ඕනේ.දීමනාව අරන් ගිහින් ආපස්සට හැරෙන්න ගියාම තමයි ඔහොම වෙන්නෙ.ඔය මුස්ලිම් අයට බනින අය කියන්නකෝ ඔයාලව කවුරුන් හෝ රැවට්ටුවම මොකද කරන්නෙ.

  • @SamanKumara-e6p
    @SamanKumara-e6p 11 หลายเดือนก่อน +29

    මෙලේච්චයින්ට ඊශ්රායලය පාඩම උගන්වනවා. ඔවුන්ට කඩේයන නපුන්සකයෝ ඉන්න එකයි පුදුමේ

  • @sahelichathu7526
    @sahelichathu7526 หลายเดือนก่อน +1

    ගොඩක් අය සෞදි යන්නේ ඉතින් අතට දෙන මුදල ලොකු නිසා. ඒත් යන්න කලින් හිතන්න ඕනේ .

  • @shakilahamed9491
    @shakilahamed9491 11 หลายเดือนก่อน +84

    අපේ රටේ මිනිස්සු නැති බැරි කමට රට යන්නේ. ඒකේ අනිත් පැත්ත සවුදි යේ අරාබි මිනිස්සුන්ට වැඩ වැඩි නිසා තමයි ලංකාවේ house maid ලාව ගන්නේ.(1) භාෂාව ටිකක් හරි දැනගෙන යන්න ඕනේ ( ටිකක් )
    (2) පිරිසිදු කම
    (3) කඩිසරකම අපේ අය සමහර අය කම්මැලි.ගිය වෙලෙ හිඳන් අඬාගෙන ඉන්නවා. ප්‍රධානම ගැටලුව භාෂාව නොතේරෙනකම අපේ රටේ සමහර අය එකම තැනක අවුරුදු ගාණක් ඉන්නවා. මගේ අදහස නම් රට යන්න එපා ලංකාවේ ස්වයං රැකියාවක් හරි කරගෙන ඉන්න. බුදුසරණයි

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 11 หลายเดือนก่อน +2

      Ai bashawa danaganna ona..English course ekaka certificate ekak,IELTS nokarada yanne middle east? English nokarada meyala yanne middle east?

    • @kidsworkhandmakeforchild1061
      @kidsworkhandmakeforchild1061 11 หลายเดือนก่อน +2

      Thamuseta mongal oi wada wadi basawa barinisa මිනිස්සු taohomasalakanne ... awilla balapalla yutope sudda ohoma karanne na . Okun kalakanni jathiyak

    • @lashini7528
      @lashini7528 11 หลายเดือนก่อน +11

      ​​​@@gamithawanasinghe4096 පිස්සුද ඔයාට ?😅 එයාලා ගෘහ සේවයට යන්නේ.නැතුව university වල ඉගන ගන්න නෙමේ යන්නේ.අනික middle east වල බහුතරය English දන්නේ නෑ.ඒ වගේම අරාබී ඉගන ගන්න තියන තැන් ලංකාවේ ගොඩක් අඩුයි.හරි අධ්‍යාපනයක් ලැබිලා නැති නිසා භාෂාවක් පාඩම් කරලා ඉගන ගෙන රට යන්න තරම් හැකියාවක් මේ අසරණ මිනිස්සුන්ට නෑ.
      මේ ගොඩක් අය O/L වත් ලියලා නෑ.ඉතින් IELTS වගේ exam එකක් pass වෙන්නෙ කොහොමද?එයාලා භාවිතය එක්කයි එහෙදි භාෂාව ඉගන ගන්නේ.

    • @YK-qz1tq
      @YK-qz1tq 11 หลายเดือนก่อน

      මොන්ගල් බඩුවක් මේ😂

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 11 หลายเดือนก่อน +1

      @@lashini7528 apo ethakota e muslim aya ape mehen yana ayage prashna aduraganne kohomada? Katha karanna baruwa kohomada ...meka pssuwakne, pissuwak wage uda balanda inna wenne minissunta....eww asuchi ratawal!

  • @Monika-pj6ri
    @Monika-pj6ri 11 หลายเดือนก่อน +1

    Ai deiyane mehema manussyo theresun ane ekman suwaya lebewa budu saranai

  • @Sehandu2006
    @Sehandu2006 11 หลายเดือนก่อน +30

    මෙහේ කූලී වැඩක් හරි කරන් ඉදහල්ලා ඕවයි යන්නේ නැතුව හෙන ගහනවා ඕකුන්ට😢

  • @SachiniKrishmini
    @SachiniKrishmini หลายเดือนก่อน

    ඉශායලය්ට ජය ඉතාම හොද මිනිස්සු ඉන්න රටක්

  • @OmanOman-d7b
    @OmanOman-d7b 11 หลายเดือนก่อน +42

    අනේ දෙයියනේ සවුදිරටට යන්න එපා

  • @janithacosta
    @janithacosta 2 หลายเดือนก่อน +2

    මේ තිරිසන් ගෑනුන්ට හෙනගන්න ඕන මේ වගේ දුප්පත් අසරණ මිනිස්සුන්ව හොයලා බලලා දාන්න නැති එකට ..😢

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +11

    පව් අනේ දෙවියනේ අය්යෝ ඉක්මනින් සුවය ලැබේවා මේ රටවල් වලට එවන්න එපා නීතියෙන් ඒ අසංජී වහපිය්ව් කාලකන්නි

  • @catsanddogs1131
    @catsanddogs1131 11 หลายเดือนก่อน +15

    කාලකන්නි රටවල් වල ඉපදුනම සහ පොම්නනනන්යොත් එක්ක දීග ගියාම ඕක වෙනව අක්කෙ.

  • @Ayesh-Live
    @Ayesh-Live 11 หลายเดือนก่อน +17

    පුලුවන් විදියට ලංකාවට වෙලාම ඉන්න ඕන,නොදන්න රටක දුක් ව්දින්න යන්න එපා😢

  • @nimeshgayan82
    @nimeshgayan82 11 หลายเดือนก่อน +12

    අනේ පව් දෙයියනේ.මගේ අම්මා වගේ නැන්ද කෙනෙක්.පව් ඇත්තටම🥹❤️

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 2 หลายเดือนก่อน +1

    සෞදි තරම් දරුණු රටක් තවත් නෑ, හරිම නපුරුයි

  • @lkl3975
    @lkl3975 11 หลายเดือนก่อน +15

    මිනිහගෙ කොන්දක් නැතිකම
    ළමයි හදන්න විතරයි දන්නේ රකින්න දන්නෙ නෑ..

  • @SaraSrilanka
    @SaraSrilanka หลายเดือนก่อน

    ඔහු සෞදිය මා එපා කරපු රටක් මමත් දැන් ඉන්නේ සවුදි කන්නත් නෑ වැඩ විතරයි කියන්න වචන නෑ ඇත්තටම මටත් එපා වෙලා තියෙන්නෙ සෑහෙන්න වැඩ පඩිය වෙලාවට දෙන්නෙත් නෑ දැන් හැමදාම රණ්ඩු කර කර මාත් ඉන්නේ😢😢💔💯🇸🇦🇸🇦

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 11 หลายเดือนก่อน +5

    මටනම් මාරම දුකයි පව් අසරණ කමට යන්නෙ වහල් කමට ඒ ගියත් ඒ අයට සාධාරණයක් යිශ්ඨවෙන්නෑ පව්

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 11 หลายเดือนก่อน +3

    හැම ගෙදරකම එහෙම නරක නෑ.එහෙම කියන්නත් හොද නෑ.කන්න බොන්න නැති හිගන ගෙවල් තියෙනවා.යක්කු වගෙ ගෑනු මිනිස්සු ඉන්නවා.යවන උන් දැන ගන්න ඕන ගෙදරට ගියපු මනුස්සයගෙන් විස්තර අහලා හොද නැත්නම් හොද ගෙවල් වලට දාන්න.බැරිනම් ඒජන්සි නොකර ඉදපල්ලා

  • @නදිනි
    @නදිනි 2 หลายเดือนก่อน

    මේ එක අහින්සක ජිවිතයක්...තව කොච්චර අපේ සහොදරියන් මේ වැලි කතරේ විදවනා ඇතිද රජයක් තියනවා එකෙ ඉන්නෙ හොරා කකා ඉන්න උන්..මෙවට වග කියන්න කිසිම කෙනෙක් නැද්ද.. අපි හින්දා නෙද ඩොලර් එන්නෙ...මෙවට වග කියන්නෙ කවුද ....දෙවියන් සහා බුදුන් විතරයි මේ අයගේ පිහිටට ඉන්නෙ......

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o 11 หลายเดือนก่อน +2

    අසරන කමට යනවා පිරිමින්ට යන්න සල්ලි ගොඩක් ඔනි ඒකයි ගැණු යන්නෙ හැම පිරිමියාම වැරදි නැ රටෙ පාලකයන්ගෙ වැරෑද්ද පවු අසරණ මිනිස්සු

  • @ManjulaManjula-v6t
    @ManjulaManjula-v6t หลายเดือนก่อน

    ඇත්තටම සවුදි ගොඩක් කරදර තමා හැමෝම පරිස්සමෙන් ඉන්න

  • @upekshachamini601
    @upekshachamini601 11 หลายเดือนก่อน +5

    😢😢😢😢 පව් අසරන ජීවිත 😢😢

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 11 หลายเดือนก่อน +17

    මිනිහ ඉන්නවා නම් මොකටද රට යන්නෙ ඌට පුළුවන් නෙ ගෑණිට හම්බ කරලා දෙන්න , මෙතන වැරද්ද ඒජන්සි වල නෙවෙයි රට යන එවූන්ගෙ,

    • @muthunmadushan5157
      @muthunmadushan5157 11 หลายเดือนก่อน

      හරක් වගේ කතාකරන්න එපා බල්ලෝ.අපේ රටේ තියෙන තත්ත්වය නොදැන කතාකරන්න එපා

    • @nethu636
      @nethu636 11 หลายเดือนก่อน

      Ane moda musalayo.buru katha kiynna epa modaya .ai uba maha loku kotipathiyada.

  • @Rose-xo8mx
    @Rose-xo8mx 11 หลายเดือนก่อน +1

    Igena gnna kale igena gtte nethi unhma anunge gewal wla weda krnna wenwa.ganu lmai hodta igena gnna one

  • @prasadperera9919
    @prasadperera9919 11 หลายเดือนก่อน +4

    මුන් අන්තවාදීන් .. තිරිසන් ජාතියක් මනුෂ්‍යත්වය දන්නේ නෑ ඒත් කලාතුරකින් හොද මිනිසුන් ඉන්නවා

  • @upamaliwijesinghe3299
    @upamaliwijesinghe3299 11 หลายเดือนก่อน +5

    ගොඩක් වෙලාවට රට යන්නෙ කලින් මුකුත්ම රැකියාවක් නොකර ගෙවල් වල ඉන්න ගැනු අය ගියාට පස්සෙ හරියට වැඩක් කර ගන්න බැ . කොහොම වුනත් ගැනු රට යවලා හම්බ කර ගන්ට බලන් ඉන්න පිරිමින්ට නම් කොන්දක් නැ

  • @chamindajagath2321
    @chamindajagath2321 11 หลายเดือนก่อน +8

    පිටරටවක් හරි ශෝක්, සෞදි හරි හොඳයි කියන ඈයෝ ගිහින් මෙහෙම කාලා එන්න වාසනාව ලැබේවා, අල්ලා දෙවියෝ.

    • @dilshad7577
      @dilshad7577 11 หลายเดือนก่อน

      මෝඩයෙක් වගේ කතා කරන්න එපා, මිනිස්සු කරන එකට දෙවියන් මොනාවා කරන්නද....

    • @chamindajagath2321
      @chamindajagath2321 11 หลายเดือนก่อน +1

      @@dilshad7577 එයාගේ විදිහට හැසිරෙන, එයාගේ අනුගාමිකයෝ බහුතර රටක් කියල කිව්වේ

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 11 หลายเดือนก่อน +17

    අපේ රටේ උන්ට මේ පළදෙන්නෙ තිස් වසරක් තිස්සෙ යුද්ධ කරලා මැරුණු රණවිරුවන්ගෙ සාපය. මතක තියාගනිව්. ආමි කොල්ලොන්ත් ඔය කියනවා වගේම කොටි වදකාගාර වල හිරකරලා අවුරුදුගණන් අපාදුක් වින්දා. 2009න් පස්සෙ මිනිස්සු ඕවා ඔක්කොම අමතක කරා දැන් ඔක්කොම විදවමු.

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 11 หลายเดือนก่อน

      @sonata1433 මිනිස්සු වෙනයි අමනුස්සයෝ වෙනයි. මනුස්සයෙක්ව ඉද්දි කොච්චර ඉවසිලිවන්ත චේතනාවෙන් හිටියත් මැරුණම ඒ ආත්මෙ එහෙම නෑ. තමන්ට වෙච්ච අසාධාරණයට හොදින් හෝ නරකින් යුක්තියයි හොයන්නෙ. රණවිරුවො වුණත් මැරුණම අමනුස්සයො තමා. යුද්දෙ 2009 ඉවර වුණාම එකෙක්වත් මැයි 19 පොල්තෙල් පහනක්වත් පත්තුකරාද. නෑනෙ. මැරුණු විරුවො ගණන් ගත්තෙ නෑ. දැන් වන්දිගෙවන්ඩ වෙන්නෙ ඔක්කොටම

  • @PriyanthaSandaruwan-z7s
    @PriyanthaSandaruwan-z7s 11 หลายเดือนก่อน +50

    ඇයි ඉතින් අපේ රටෙන් සව්දියට කට්ටිය යවන්නේ යවන එක නවත්තන්න මනුෂ ඔයාලට මොලයක් නැද්ද

    • @samithajay9761
      @samithajay9761 11 หลายเดือนก่อน +2

      Unge mole tiyana tana danne nadda?

    • @anulawijesinhe9194
      @anulawijesinhe9194 11 หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත පවු අහිංසක මිනිස්සු දැන්වත් ඇස් කන් ඇරලා බලපල්ලා

    • @desikadissanayake2710
      @desikadissanayake2710 11 หลายเดือนก่อน

      Hena 7

    • @iranganikosatha190
      @iranganikosatha190 11 หลายเดือนก่อน +1

      කවුරුත් බලෙන් යවන්නෑ මේ කියන සියලු දෙ සත්‍ය නොවේ මේ කොහොමත් වැඩ වැඩි කඩිසර උනොත් ජය ගනී මට තියන වැඩ හැටියට එක දවසක් ඉන්නෑ කව්රැත් නිකං බනින්නෑ ගහන් නෑ කම්මැලි ගෑණුන්ට කොහොමත් වැඩ කරන්න බෑ

    • @manishadeu6412
      @manishadeu6412 2 หลายเดือนก่อน

      ​@@iranganikosatha190ow oya kiyana eka hari

  • @rajika86
    @rajika86 11 หลายเดือนก่อน +6

    අයියෝ දෙවියනේ පව් අපේ ගෑණු අය..අපේ මිනිස්සුන්ට වග කියන්නෙ කවුද රටේ නීතික් නැහැ, බලධාරින් ගැන කතා කරලා වැඩක් නැහැ..

  • @nilukaprabodhani7515
    @nilukaprabodhani7515 11 หลายเดือนก่อน +1

    මමත් සවුදි අරාබියේ ඉන්නේ මම ගොඩාක් අයට ගෙවල් වල කරදරයි කිව්වා ම එ ගෙදර අයට කතා කරලා හදලා දිලා තියනවා ඉන්නම බැරි අය අවුරුද්ද ඉදලා එවලා තියනවා

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 11 หลายเดือนก่อน +9

    රට යන කටිටිය හිතාන යන්නෙ ලංකාව වගේ කියලා .තටිිටු දෙක තුන ගෙවල් දැක්කාම අයියෝ ඇයි ආවෙිි ආපහු යන්න ඔිනේ කියලා හිතනවා ඒකයි.අපි ආවෙිි වැඩ කරන්න ඒක නිසා ⁣ආවාට පස්සේ වෙන කරන්න දෙයක් නෑ .හුගක් සවුදි වල සිින් එක ඇණ ගිල්ලන එකනෙ පුදුමෙ. මාසෙ පඩිත් දුන්නාලු හොද ගෙවල් නෙවෙයි නමිි පඩි දෙන්නේ නෑනෙ අපි දන්නෙ නෑ එයායි ඒ ගෙදර උනුයි දන්නේ කියන දේවල් අපි අහන්නෙ.ඇති ජිිවිතය බෙිිරන් ලංකාවට ආවා.දෙවියන්ගේ පිහිටෙන් ඊශ්‍රායලය සවුදිය පැත්තටත් ගියා නමිි හොදයි.

  • @damithkumara2407
    @damithkumara2407 11 หลายเดือนก่อน +2

    කන්න නැතත් රට යන්න එපා 😢😢

  • @KumariKumari-nt9cg
    @KumariKumari-nt9cg หลายเดือนก่อน +1

    මම හිටිය ගෙදර මගේ ගෙදර වගේ දම්මාම්

  • @DjdjdHdhdhdhd
    @DjdjdHdhdhdhd 11 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢ඔයාට සාධාරණයක් ඉටුවිය යුතුය අපේ ලංකාවේ

  • @difislslls1580
    @difislslls1580 หลายเดือนก่อน

    Oya minissunam harima kalakanni minissu, nawata manussa atmayak danna naha deviyo unte,ai me minissu mehema tirisannu wage hesirenna.

  • @ytdineshweerathunga
    @ytdineshweerathunga 11 หลายเดือนก่อน +7

    සවුදි බල්ලෝ ලංකාවේ හම්බ උනොත් පයින් ගහපල්ලා....පවු නැ....

  • @rasikapriyangani1523
    @rasikapriyangani1523 11 หลายเดือนก่อน +3

    අපේ රටේ වගේම හොද නරක දෙගොල්ලම එහෙත් ඉන්නවා. අපේ අම්මා හිටපු සව්දි ගෙදරක් පුදුම හොඳ මිනිස්සු හිටියා. අපේ අම්මට රත්තරං බඩු පවා තෑගි දුන්නා ඒ මිනිස්සු අපේ අම්මා අකුරු දනන් හිටියේ නෑ.අපි ගොඩක් පොඩි ඒකාලේ. ඒ මිනිස්සු නංගිටයි මටයි ගොඩක් udaw කරලා තියෙනවා . ලංකාවේ වෙන genu කෙනෙක්ට කියල ලියුම් eww sawdi ගෙදර කෙනා

  • @masurangasanjeewa8338
    @masurangasanjeewa8338 11 หลายเดือนก่อน +9

    කොන්ද පණ නැති පිරිමියෙක් බැඳගත්තම ගෑණිට පිටරව්ටවල් වල බැලමෙහෙවර කරල මිනිහටත් කන්ඩ බොන්ඩ දෙන්ඩ වෙනව.. ඇම්ම තිබ්බ පලියට මිනිහෙක් එක්ක් නොගිහින් කොන්ද පණ තියෙන මිනිහෙක් හොයල යමල්ල කෙල්ලොනේ... ඌ උඹලට මොනව නැතත් තුන් වේල කන්ඩ බොන්ඩ දීල බලා ගනී. ඒ වගේම කන්ඩ බොන්ඩ දීල බලාග්න්ඩ බැරිනම් ගෑණියෙක් ගෙදර ග්‍ර්නියන්ඩත් එපා පොන්න වේසිගෙපුතාලා. කෙල්ලො බරක් නෙමෙයි උංගෙ අම්ම තාත්තට .

  • @sadalitv210
    @sadalitv210 หลายเดือนก่อน

    Harima kanagatjii

  • @pattysorasingha5119
    @pattysorasingha5119 11 หลายเดือนก่อน +3

    අනේ දෙවියනේ 😢😢😢😢😢😢

  • @ChamodHarishka
    @ChamodHarishka 11 หลายเดือนก่อน +1

    රටේ බලධාරීන් අදගොළු බිහිරන් වී ඇත. .. පව් අසරණ මිනිස්සු ...

    • @geetha5999
      @geetha5999 11 หลายเดือนก่อน

      They r fight in parliament 😅 you not see..??

  • @truthseeker9547
    @truthseeker9547 11 หลายเดือนก่อน +4

    වෙන රටක වුනා නම් ඔය රටවලට යන එක band කරනවා,ඒත් කරුමේ ඔය දුක කාටවත් පේන් නෑ මේ රටේ,තව කෙනෙකුට නොවෙන්න කවදාද ක්‍රියාමාර්ග ගන්නේ,

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 11 หลายเดือนก่อน

    ඒ වගේ කාලකන්නි මිනිස්සු ඉන්න තැනකින් ඔයා ඔය විදියට බේරිලා ආවට දෙවියන්ට ස්තුති වෙන්න ඕන ඉක්මනින් ඔය බඩේ තියෙන ඇන අය්න් කරගන්න බලන්න

  • @DjdjdHdhdhdhd
    @DjdjdHdhdhdhd 11 หลายเดือนก่อน +1

    අනේ අක්කේ මම ඉන්නේ ක් සවුදි ඔයා පණ බේරා ගෙන ගියා නැති අල්ලා දෙවියන්ගේ පිහිටයි

    • @ChamindaKumara-df9pc
      @ChamindaKumara-df9pc 11 หลายเดือนก่อน

      Math saudiye inne mawge dawl ahannako ta bayai

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 11 หลายเดือนก่อน +8

    ඕවා අපිට පේන්න දාලා වැඩක් නෑ.media වලින් කරන්න ඕනේ ඕක වෙන්නේ නැති තැනට වැඩ කරන්න.අදාල බලදාරීන්ගෙන් අහන්න දැන ගන්න මේවා මෙහෙම වෙන්නේ ඇයි කියලා .ඒ රටට මෙහෙන් මිනිසුන් යවන්නේ නැතිව ඉන්න පුළුවන් නම් .කොහොමද එහෙම කරන්නේ උන්ට ඉතින් අපි බැදිලානේ ඉන්නේ .අනේ ඔය තම්බ් මේ ලෝකෙන්ම තුරන් වෙන්න ඕනේ.රීශ්‍රායලය වගේ සිංහල ජාතියත් හිතුවා නම් ඕවා ඔහොම වෙන්නේ නෑ.අදාල පියවර ගන්න මාද්‍ය දැන ගන්න ඕන.

    • @Udumbara568
      @Udumbara568 11 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත අපේ රටේ අහිංසකයෙක් අතින් වැරැද්දක් වුනොත් ඌට දස වද දෙන තැනට කටයුතු කරනවා. ඒත් මේවට නිවැරදි විසදුමු දෙන වැඩපිළිවෙළක් ගැන කතාවක් නෑ

  • @ThilakaRohini-n6v
    @ThilakaRohini-n6v หลายเดือนก่อน

    පාලකයිනි තොපට හෙන ගහන්න ඕන මේවට වග නොකියනවට

  • @ma_ya_11
    @ma_ya_11 11 หลายเดือนก่อน +3

    පව් දෙයියනේ මිනිස්සු 💔

  • @Delani-ss2em
    @Delani-ss2em หลายเดือนก่อน

    Mewata uththara denna ona.ambasi ajansi Inna eun thamai .Una genath dammata hoyala balanne na.kalakanni haththa😮😮

  • @usdkumarikumari3660
    @usdkumarikumari3660 11 หลายเดือนก่อน +2

    මෙයලා යන එජන්සි ගැනත් ලොකෙට කියන්න ආය එවාගේන් යන්න නැති වෙයි 😢😢

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 11 หลายเดือนก่อน +15

    ඊශ්‍රායලයට බැයිද මේ සෞදියට ගහන්න ඔකූන් අතුගාලා දාන්න ඕන.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 หลายเดือนก่อน

      තෙල් සල්ලී වලින් ලෝකෙම නටවන්න හදනවා

  • @sampathmelina3610
    @sampathmelina3610 11 หลายเดือนก่อน

    Kalakanni palakayo inna rataka api jeewath wennee monaa karannada ubala apii aththatama pauu

  • @ioannamotiti3136
    @ioannamotiti3136 11 หลายเดือนก่อน +2

    අනේ මන්ද සෞදි යන්න එපා කියන්න කියන්න යවනවා මිනිස්සුත් හරි මෝඩයි 😢😢😢

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 หลายเดือนก่อน

    රට ගිහින් ගොඩ එන අය වගේම දුවිදින අය නන්නත්තාර වෙන අයත් ඉන්නවා . ඒකටත් කරුම ක් හරි උරුමය ක් හරි තියෙන්න ඕනි. රට ගිහින් විදින දහදුක කැපවීම් මෙහෙ කරා නම් රට යන්න ඕනි නැහැ ඉතිං .
    රට බාර ගන්න හදන එක බල්ලෙක් වත් කියන්නෙ නැහැ නෙ වහල් වෙලදාම නවත්තනව කියල.

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน

    වස්තුවේ. ඔබ. පන... රෑකගෙන. යන්න. උනා. ඇති.. 😭😭😭😭😭😭..

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 หลายเดือนก่อน

    Kardaryak nyathu awa aaythi විදේශ ඇමැතිතුමා ඔබතුමාට බරයි අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න සවුදි ratata යවන්න afa afe මුස්ලිම් අයව යවන්න මුස්ලිම් අයව ayalabalnwa ඔබතුමාට pin mesahodarita අනිත් අයව ගෙන්න ganna ඔබතුමාට බුදු සරණයි

  • @LahiruMadushan-fb3ns
    @LahiruMadushan-fb3ns 11 หลายเดือนก่อน +6

    Israelyata jayawewa

  • @nethumalshika3750
    @nethumalshika3750 11 หลายเดือนก่อน +11

    මොකද්ද යකො මෙ රට. කො නීතිය.

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 11 หลายเดือนก่อน

    ඔයා ගත්ත තීරණය හොඳයි මොකද ජීවිතේ බේරගෙන රටට ආවනේ මම වගේ කෙනෙක් නං ඔය ගෑනි මරනවා එතනම ඊට පස්සේ මගෙත් බෙල්ල කපයි ප්‍රශ්නයක් නෑ ලෝකෙට යම්කිසි message එකක් යනවා එතනින්

  • @ranilkumara565
    @ranilkumara565 11 หลายเดือนก่อน +6

    හම්බයන්ට මාරම ඇරියස් එකක් යකඩ එක්ක තියෙන්නේ , කාලකන්නි ඉස්ලාමය

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 หลายเดือนก่อน

      මානසික ලෙඩ්ඩු උන්

  • @Maneesha-p9k
    @Maneesha-p9k 10 หลายเดือนก่อน

    😔 budusaranai

  • @chanakalasantha7671
    @chanakalasantha7671 11 หลายเดือนก่อน +4

    වැඩ.කරගෙන ඉන්න බැරි නම් යන්න එපා..ලංකාවේ වගේ.හුරතල් කරන්නෙ නෑ..අපේ උන්ට අඩුම ලංකාවේ ගෙදරක වත් වැඩ කරන්න පුළුවනිද

  • @chamindajagath2321
    @chamindajagath2321 11 หลายเดือนก่อน +29

    ඇණ ගිලින්න දෙන්නේ ඇයි මේ මුස්ලිම් මිනිස්සු??? ගොඩක් මුස්ලිම් අය ගෑණුන්ට ඇන ගිලින්න දෙනවනේ

    • @samithajay9761
      @samithajay9761 11 หลายเดือนก่อน +8

      Alla kiyala tiyenne ehemalu

    • @vishwaprabath9168
      @vishwaprabath9168 11 หลายเดือนก่อน +2

      Alla asa ahmalu..

    • @geetha5999
      @geetha5999 11 หลายเดือนก่อน

      They have sooooo mach money but Don't have brain.

  • @nilibalasooriya2793
    @nilibalasooriya2793 11 หลายเดือนก่อน +1

    යකෝ මේවා බල බලා සෞදි යන්න එපා 😢

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 11 หลายเดือนก่อน

    හොඳම විසඳුම මෙහෙ ඒජන්සි කාරයාට මැරෙන්න ගහන එක

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +12

    හැමෝ රට එන්න එපා වැඩ කරන්න බැරිනං යන්න එපා 😢

    • @amazingexpress2142
      @amazingexpress2142 11 หลายเดือนก่อน +2

      දැන් මෙයා කියන්නෙ වැඩකරන් බැහැ කියලද?

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 11 หลายเดือนก่อน

      Uba pala

  • @AanAan-g5u
    @AanAan-g5u หลายเดือนก่อน

    සවුදි රටෙි ගෙවල් හරි බයයි.වැඩ කරන්න 😢😢😢

  • @promobile3291
    @promobile3291 2 หลายเดือนก่อน

    Hoda wada ai sudi yana Dan dana

  • @fathimashaz6893
    @fathimashaz6893 11 หลายเดือนก่อน +10

    😢😢😢😢යකඩ ඇණයි, යකඩ බෝලයත් ගිලලා ඔයා මේ විදියට ලංකාවට ඇවිත් කතා කරන එක පුදුමයක්.

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 11 หลายเดือนก่อน

    මේ රටට එන්න එපා..හරිම දරුනුයි...ගැනුනම් එන්න එපා...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 หลายเดือนก่อน

      ඔයත් ගැහැනු කෙනෙක් ද

  • @dhammikmanel2660
    @dhammikmanel2660 2 หลายเดือนก่อน

    අනේ මන්ද .මමත් රටවල් හතරක වැඩ කලා.ජීද්ද ..රියාද්..බහරේන්...දැන් ඉන්නෙ දමාමි..කරදරයක් නෑ..තමන් .කරන පවි පින් අනුව තමා.යකඩ.බෝල ඇණ නමි අනො මන්ද.😥😥😥

    • @SubaHewage-e1q
      @SubaHewage-e1q 2 หลายเดือนก่อน

      Ai oya kiyanne a ganita pissu boruda kiyanne kiyalada.ubage as pottada keey denekwa marala ana gahala awwada.math rata waal ganaka hitiya.mata ahemaply kiyala anith ganuntath mata wage hoda than hamba wenne ban.tikak anukampaweyan ubath ganiyek ne.nathnam me wage balu comment noda hitahan.a athi.කොච්චර ganunta sawdi ballo maruwada.

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 11 หลายเดือนก่อน +5

    සවුදි වල කරදර වෙනවා කියලා නොදනෙද මෙ යන්නෙ .සවුදි එදා ඉදලම ප්‍ර්ශ්නෙ .හැම ගෙදරම හොද නැ .මමත් හිට්යා අවුරුදු 2 .එතන ගොඩාක් හොදයි

    • @udhdjdjd1452
      @udhdjdjd1452 11 หลายเดือนก่อน

      යද්දී ලොකු ගානක් හම්බ වෙනවානේ. එකට අසාවෙන් යනවා

  • @dckdck3471
    @dckdck3471 หลายเดือนก่อน

    Thawa thawa yanna oni...salli adupadu kiyala...me wage news balana gamanuth ape un sawdi pelen ake....

  • @subamanikea6650
    @subamanikea6650 11 หลายเดือนก่อน

    රජය.බලපියවු

  • @samudrasamudra1038
    @samudrasamudra1038 2 หลายเดือนก่อน

    ලංකාවෙන් යවපු ඒජන්සියට ගමම එකතුවෙලා. ගාහන්න ඕන

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp 11 หลายเดือนก่อน +8

    සවුදියට යන්ඩ එපා ලංකාවෙ හිඟා කෑවත්.

    • @rupasinghe2464
      @rupasinghe2464 11 หลายเดือนก่อน

      ඇත්තටම 💯