රහතන් වහන්සේ කල මහා පුදුමය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 วันที่ผ่านมา +2

    සාදු..සාදු...සාදූ...ඒ උතුම් අර්හත් උතුමාණන් වහන්සේ ලා ට මම නමස්කාර කරමි ..මාගේ නමස්කාර ය වේවා ..🙏🙏🙏

  • @AmalChamaka
    @AmalChamaka 2 วันที่ผ่านมา +3

    සුද්දන්ට හෙලයා හොයාගන්න තවත් ආත්ම 100 වත් යනවා මොකද හෙලයාගෙ රහස් ගන්න අමාරුයි මොකද හෙලයාට උමනා විදියට සුද්දන්ට දෙන්නත් බැ... මෙවට විශ්වයෙන් පාස්වඩ් දමලා තියෙන්නෙ මම උදාහරණයක් කියන්නම් කොඩිවිනයක් කරොත් එක කපන්නෙ කෞද කට්ටඩියා එහෙනම් ඒ.. පාස්වඩ් එක දන්නෙ අපෙ හෙලයා විතරයි මෙ ලංකාව සුලුපටු රටක් නෙවෙයි🇱🇰💝💝

  • @caturaniendika3172
    @caturaniendika3172 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ravindralal3920
    @ravindralal3920 2 วันที่ผ่านมา +3

    🦧🦧🦧 කරුණාකර හෙළදීපයේ පහළ උන බුදු රජරජාණන්වහන්සේගේ පිළිම ,ප්‍රතිමා පමණක් ඉදිරිපත් කරන්න ..
    😱😱මහයානික බෝධි සත්ව පිළිම ,ප්‍රතිමා ඉදිරිපත් නොකරනොකරන්න ..
    ඔය චුල්ලපන්තක මහ රහතන් වහන්සේ ,මහපන්තක රහතන් වහන්සේලා දෙදෙනාම හිටියේ හෙළදීපයේ ,එනම් ලංකාවේ ,සිතුල්පව්ව රජමහා විවිහාරයේය ...ඔය කියන කතකතාවට අදාළ සෙල්ලිපි තියෙන්නේ සිතුල්පව්ව විහාරයේ ,,හෙළයේ මහ ඇදුරාණන් වන සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා විසින් සොයාගෙන ඇත .....🏵️🏵️🏵️🦚🦚🦚🦚🦚🦚🦚

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 2 วันที่ผ่านมา

      හරියට ඒකාලෙ හිටිය වගේ....😊

    • @ThinkOthers
      @ThinkOthers วันที่ผ่านมา

      ​@@srimaarambawatta4793සෙල්ලිපි තියෙනවානෙ සාක්ෂියට