ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුර්ලභ වැඩසටහන් .රූපවාහිනී වැඩසටහනක් ලෙස විකාශනය විය යුතු වැඩසටහනක් .
ඉතාමත් වටිනා වැඩසටහන් බෝහෝම 🙏 ස්තුතිය දෙපලටම
Bohooma apooru vadasatahanak...😊💖...🌺
මහගම සේකර කවියානෙනි ඔබතුමාට උපහාරයක්ම වේවා ඉදිරිපත් කල ඔබදෙපලට.බොහොම.පින්
රත්නශී්ු අප රටට මහත් අාඩමිබරයකි.෴
කියන්නට තරම් කිසිම අඩුපාඩුවක් නැති තරම් .මහගු වැඩසටහනක් .රත්න ශ්‍රී විජේසිංහ සර් , ජාතියේ පිනට පහළ වූ වටිනා සම්පතක් ඔබ.දීර්ඝායූ වේවා .
මම සේකරගේ පොත් බොහෝමයක් කියවලා තියෙනවා. මම දැකපු හොඳම කලාකරුවෙක්. මහා යුග පුරැශයෙක්. සින්හළ සාහිත්‍ය නව මගකට මුල් පුරපු හොඳම මහා ගත්කරැවෙක්. අදටත් තුන්මන් හන්දිය. බෝඩිම සක්වා ලිහිනි.. රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත ඔය සෑම පොතක් නිර්මානයක් පරිහරනය කල ආදරය කල පුද්ගලයෙක්. ඔබත් ඒ වගේම රත්නශ්‍රී මැතිදුනි ඔබත් අපේ සාහිත්යේ අනන්‍යතාවයයි. බුදු සරණයි ඔබ තුමාට
මහගම සේකර මහතා කෙරෙහි වඩාත් ආදරය කිරිමට මේ පිළිසඳර හේතු වුනා කීවොත් එය නිවැරදියි. අදින් පසු මගේ් ඇස ඔහු සොයා යාවි. 🌹🌹🌹ඒ සඳහා පාර පෙන්වීම වෙනුවෙන් ඔබට බෙහෙවින් ස්තුතියි.
සම්මුඛ සාකච්ඡාව මනාලෙස හැඩගැස්වීම ඉතා අගනේය .හිඬසක් නොමැත්තේය...අපමණ සතුටට පත්වීමි. බොහොමත්ම පින්.
රත්න ශ්‍රී සර් ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏
සේකර රත්නශ්‍රී වගේ දේශමාමක විද්වතුන් ආයේ බිහි වෙන එකක් නැහැ . දේශමාමක පුතුන් බිහි උනේ ලක්මවගේ පිනටමයි. අභිමානවත් වැඩසටහනක් බොහෝම පිං ඔබතුමා න්ලා සැමට ම
0
රත්න ශ්‍රී විජේසිංහ යන් අපේ පිනට පහළ වූ වටිනා සම්පතක් මුඩුබිමක් අස්වද්දන වා මෙන් අප සිත් සතන් සනසාලන්නට මේ ගන්නා වෑයමට ඔබතුමන්ලාට බොහොම පින්
ස්තූතියි.ඉඩෝරයට වට වැස්සක්.සියලු සත්වයෝ නිදුක් වෙත්වා.
you are the 2 nd sekara of our country..rathna sri
Bohoma watina sakachchawak
කාලයකට පසුව හෝ මෙවන් සාකච්චාවක් ශ්‍රවණය කිරීමට තරම් අප වාසනාවන්ත විය
මෙවැනි වැදගත් භාශාවක් අපි ලග තියෙන බව මතක් කල ඔබ දේපලටම වාසනාවන්.....
Apata hitiya prbudhdha kaviyo 3 Denek.Prof Strachandra,Skara ha Madawala Rathnayake.Sakachchawa diga weddi.Dry. Atharin Pathara sindu awashai.
රත්න ශ්‍රී විජේසිංහ සර් ගැන කියන්න දෙයක් නම් නෑ, නිවේදක තුමන් බස හසුරන විදිය හරිම අපූරුයි
බුදුසරණයි
මේ වැඩසටහන ඉතාමත් වැදගත්. නමුත් ඔබ කතාකරන භාශාවෙන් කලානම් මෙහි ස්වාභාවික බවක් ගෙන දෙනවා.
ඇත්ත
රත්න ශ්‍රී විද්වතා මෙ තරම් දැණුම් සම්භාරයක් ගැබ් කරගත් මහා විද්වතෙක් වෙලත් ගැලපෙන ආකාරයට ලස්සනට කථා කරඩ්දි, වැඩසටහන මෙහෙයවන කෙනා මහා බුද්ධිමතෙක් වගෙ පෙන්නන්න ගිහින් ශුද්ද සින්හලෙන් කියනව නම් "චාටර් " වෙනව . මිනිහා විතරක් චාටර් වෙනවා නම් කම්ක් නෑ. මෙ තරම් සුන්දර වැඩසටහනත් එපා කරවනව. මිනිස්සුන් ට බුද්ධිමත් බව පෙන්වන්න බෑ. ඒක බලන් ඉන්න මිනිස්සුන්ට දැනෙන්න ඔන, කැපිල පෙනෙන්න ගිහින් වැඩසටහන මෙහෙයවන කෙනා පෙනිලා කැපෙනව......
Mahagama Sekara Mage yana Sreshta minisa Rathnasri Masimbulath ehemaiMe Kalakanni Mevan minisun Vinasa Kala munta Hena gahanna Onemaya.Ape Sundara Divainata Mevan kalakanni kamak lebune me horadetuwan nisamaya.
*මම ගොඩක් උත්සහ ගත්තා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ලිපිනය හොයා ගන්න මට බැරි වුනා, ඔබතුමා ලග තිබෙනනම් එය මගෙ ජිවිතයට ලොකු උදව්වක්*
galle karapitiya hospital eka laga inne
මටත් හොයාගන්න ඕන. ලංකාවට ගිය දවසක ගිහින් ඇස් දෙකෙන්ම දැකල කතා කරන්න ආසයි 😔🙏🏼
නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
A wonderfully discussion. Thanks. I name this program as a "Rain for the Desert. "
ඇවිදින පුස්තකාලය ක් ...
මා කෙතරම් ඇලුම් කලත් සේකරයන් දැකීමට හැකි වූයේ ඔහුගේ මරණ මංචකයේදී රදාවානේදීය. ඒ අඩුව පිරිමසාලන සුවිශේෂ රත්නයක් වූ රත්න ශ්‍රී කිවිඳුන් දැකීමෙන් හිතේ තිබූ දෝමනස්සය නිරාමිසයක් බවට පත් විය.
ඒකනම් මටත් හිතුනා. සරල බස් වහරක් උනානම් මීට වඩා අපිට රසවිදින්නට තිබුනා...
රත්න ශ්‍රී විජේසිංහ මහතා මටදඅනුග්රහය දැක්වූ කවියකූ බව කෘතවෙදීව සදහන් කරමි.මගෙ කුකුළු කොරළ ජනකවි පොතගැනපුවත් පත්වල ඇගැයීම් කර ඇත.
Great
🙏🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 jayasri Theruwan sarani 🙏🙏♥️♥️♥️
සර් ව දැක්කම දෙවියෝ දැක්කා වගේ තමා..
very nice
Uthum minissun...jiwath wanne ...uthum minisun ge hadawath thula pamani
🌳🌲🌴🙏🙏🙏🙏🙏🙏
Mage hadavsthinma prenamayai. ...........
මරණින් පසු ජීවිතයක් පැතීම මානවයා මෙලොව බිහි වුනු දා සිට තිබූ බව මට හිතේ.ඔබට?
ලස්සන වැඩසටහනක්.. නිවේදක මහත්තයා ගෙ mic 🎤 eka තමයි එකම අවුල
Hmm
❤
❤❤❤👌👌👌
❤️🙏
❤️❤️❤️
ඇත්තෙන්ම සේකරයන් සිංහල කවිය,සාහිත්‍ය සහ ගීතය ප්‍රතිනිර්මාණය කළේය.රත්න ශ්‍රී වැන්නන් එම ප්‍රතිනිර්මාණය කරන ලද මණ්ඩපය අභිමානවත් ලෙස බැබලුවේය. සේකරයන්, රත්න ශ්‍රී වැන්නන බිහිවූ කාලයේම ශ්‍රී ලංකාද්වීපයේ අමරදේව වැනි උත්කෘෂ්ට ගාන්ධර්වයන් බිහිවිය. එයින් පසු එවැන්නන් බිහිවුයේ නැත. ඒ හා සමාන මිනිසුන් බිහිවුයේ නම් ඒ අල්පයක්මය. එහෙත් ජාතිකානුරාගය සහ සිංහල සාහිත්‍ය මේ විකෘති වූ යුගයේ පවා ඉදිරියට ගෙනයා යුතුය. ඒ වගකීම අප සියල්ලන්ටම පැවරේ. ඉතාම අගනා සංවාදයකි. මෙකල දුලබ වූ දැනුම් ආකාරයකි. ඔබ දෙපලටම ස්තුතිය පිරිනමන අතර රත්න ශ්‍රී ඔබට නිරෝගී දිවියක් සහ දීර්ගයුෂ ලැබේවා.
මෙලෝරහක් නැති නිවේදකයෙක්
එදා වෛතුල්‍ය වාදය ලෙස මෙරටට පැමිණි මහායානය දැඩිව පිළිකුලට භාජනය වූයේ ඇයි?
හොද නිවෙදකයකු හිටිය නම් හොදයි.
👍
Burulu.mal.burulu.mal.burulu.mal.kurullanta.gee.gayanna.bulu.malaey.keevaa.woota.bad.sun.lookan.uthum.rata.lankaavai🏩🕌🕋🌈🏞️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Muun.flva.lata..vadaa.geetha.new🌍🌎🌏🌳🌲🌴🎡
💖
💚💚
දුර්ලභ වැඩසටහන් .රූපවාහිනී වැඩසටහනක් ලෙස විකාශනය විය යුතු වැඩසටහනක් .
ඉතාමත් වටිනා වැඩසටහන්
බෝහෝම 🙏 ස්තුතිය දෙපලටම
Bohooma apooru vadasatahanak...
😊💖...🌺
මහගම සේකර කවියානෙනි ඔබතුමාට උපහාරයක්ම වේවා ඉදිරිපත් කල ඔබදෙපලට.බොහොම.පින්
රත්නශී්ු අප රටට මහත් අාඩමිබරයකි.෴
කියන්නට තරම් කිසිම අඩුපාඩුවක් නැති තරම් .
මහගු වැඩසටහනක් .
රත්න ශ්‍රී විජේසිංහ සර් , ජාතියේ පිනට පහළ වූ වටිනා සම්පතක් ඔබ.
දීර්ඝායූ වේවා .
මම සේකරගේ පොත් බොහෝමයක් කියවලා තියෙනවා. මම දැකපු හොඳම කලාකරුවෙක්. මහා යුග පුරැශයෙක්. සින්හළ සාහිත්‍ය නව මගකට මුල් පුරපු හොඳම මහා ගත්කරැවෙක්. අදටත් තුන්මන් හන්දිය. බෝඩිම සක්වා ලිහිනි.. රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත ඔය සෑම පොතක් නිර්මානයක් පරිහරනය කල ආදරය කල පුද්ගලයෙක්. ඔබත් ඒ වගේම රත්නශ්‍රී මැතිදුනි ඔබත් අපේ සාහිත්යේ අනන්‍යතාවයයි. බුදු සරණයි ඔබ තුමාට
මහගම සේකර මහතා කෙරෙහි වඩාත් ආදරය කිරිමට මේ පිළිසඳර හේතු වුනා කීවොත් එය නිවැරදියි.
අදින් පසු මගේ් ඇස ඔහු සොයා යාවි.
🌹🌹🌹
ඒ සඳහා පාර පෙන්වීම වෙනුවෙන් ඔබට බෙහෙවින් ස්තුතියි.
සම්මුඛ සාකච්ඡාව මනාලෙස හැඩගැස්වීම ඉතා අගනේය .හිඬසක් නොමැත්තේය...අපමණ සතුටට පත්වීමි. බොහොමත්ම පින්.
රත්න ශ්‍රී සර් ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏
සේකර රත්නශ්‍රී වගේ දේශමාමක විද්වතුන් ආයේ බිහි වෙන එකක් නැහැ . දේශමාමක පුතුන් බිහි උනේ ලක්මවගේ පිනටමයි. අභිමානවත් වැඩසටහනක් බොහෝම පිං ඔබතුමා න්ලා සැමට ම
0
රත්න ශ්‍රී විජේසිංහ යන් අපේ පිනට පහළ වූ වටිනා සම්පතක් මුඩුබිමක් අස්වද්දන වා මෙන් අප සිත් සතන් සනසාලන්නට මේ ගන්නා වෑයමට ඔබතුමන්ලාට බොහොම පින්
ස්තූතියි.
ඉඩෝරයට වට වැස්සක්.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා.
you are the 2 nd sekara of our country..rathna sri
Bohoma watina sakachchawak
කාලයකට පසුව හෝ මෙවන් සාකච්චාවක් ශ්‍රවණය කිරීමට තරම් අප වාසනාවන්ත විය
මෙවැනි වැදගත් භාශාවක් අපි ලග තියෙන බව මතක් කල ඔබ දේපලටම වාසනාවන්.....
Apata hitiya prbudhdha kaviyo 3 Denek.Prof Strachandra,Skara ha Madawala Rathnayake.Sakachchawa diga weddi.Dry.
Atharin Pathara sindu awashai.
රත්න ශ්‍රී විජේසිංහ සර් ගැන කියන්න දෙයක් නම් නෑ, නිවේදක තුමන් බස හසුරන විදිය හරිම අපූරුයි
බුදුසරණයි
මේ වැඩසටහන ඉතාමත් වැදගත්. නමුත් ඔබ කතාකරන භාශාවෙන් කලානම් මෙහි ස්වාභාවික බවක් ගෙන දෙනවා.
ඇත්ත
රත්න ශ්‍රී විද්වතා මෙ තරම් දැණුම් සම්භාරයක් ගැබ් කරගත් මහා විද්වතෙක් වෙලත් ගැලපෙන ආකාරයට ලස්සනට කථා කරඩ්දි, වැඩසටහන මෙහෙයවන කෙනා මහා බුද්ධිමතෙක් වගෙ පෙන්නන්න ගිහින් ශුද්ද සින්හලෙන් කියනව නම් "චාටර් " වෙනව . මිනිහා විතරක් චාටර් වෙනවා නම් කම්ක් නෑ. මෙ තරම් සුන්දර වැඩසටහනත් එපා කරවනව. මිනිස්සුන් ට බුද්ධිමත් බව පෙන්වන්න බෑ. ඒක බලන් ඉන්න මිනිස්සුන්ට දැනෙන්න ඔන, කැපිල පෙනෙන්න ගිහින් වැඩසටහන මෙහෙයවන කෙනා පෙනිලා කැපෙනව......
Mahagama Sekara Mage yana Sreshta minisa Rathnasri Masimbulath ehemai
Me Kalakanni Mevan minisun Vinasa Kala munta Hena gahanna Onemaya.Ape Sundara Divainata Mevan kalakanni kamak lebune me horadetuwan nisamaya.
*මම ගොඩක් උත්සහ ගත්තා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ලිපිනය හොයා ගන්න මට බැරි වුනා, ඔබතුමා ලග තිබෙනනම් එය මගෙ ජිවිතයට ලොකු උදව්වක්*
galle karapitiya hospital eka laga inne
මටත් හොයාගන්න ඕන. ලංකාවට ගිය දවසක ගිහින් ඇස් දෙකෙන්ම දැකල කතා කරන්න ආසයි 😔🙏🏼
නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
A wonderfully discussion. Thanks.
I name this program as a "Rain for the Desert. "
ඇවිදින පුස්තකාලය ක් ...
මා කෙතරම් ඇලුම් කලත් සේකරයන් දැකීමට හැකි වූයේ ඔහුගේ මරණ මංචකයේදී රදාවානේදීය. ඒ අඩුව පිරිමසාලන සුවිශේෂ රත්නයක් වූ රත්න ශ්‍රී කිවිඳුන් දැකීමෙන් හිතේ තිබූ දෝමනස්සය නිරාමිසයක් බවට පත් විය.
ඒකනම් මටත් හිතුනා. සරල බස් වහරක් උනානම් මීට වඩා අපිට රසවිදින්නට තිබුනා...
රත්න ශ්‍රී විජේසිංහ මහතා මටද
අනුග්‍රහය දැක්වූ කවියකූ බව කෘතවෙදීව සදහන් කරමි.මගෙ කුකුළු කොරළ ජනකවි පොතගැන
පුවත් පත්වල ඇගැයීම් කර ඇත.
Great
🙏🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 jayasri Theruwan sarani 🙏🙏♥️♥️♥️
සර් ව දැක්කම දෙවියෝ දැක්කා වගේ තමා..
very nice
Uthum minissun...jiwath wanne ...uthum minisun ge hadawath thula pamani
🌳🌲🌴🙏🙏🙏🙏🙏🙏
Mage hadavsthinma prenamayai. ...........
මරණින් පසු ජීවිතයක් පැතීම මානවයා මෙලොව බිහි වුනු දා සිට තිබූ බව මට හිතේ.
ඔබට?
ලස්සන වැඩසටහනක්.. නිවේදක මහත්තයා ගෙ mic 🎤 eka තමයි එකම අවුල
Hmm
❤
❤❤❤👌👌👌
❤️🙏
❤️❤️❤️
ඇත්තෙන්ම සේකරයන් සිංහල කවිය,සාහිත්‍ය සහ ගීතය ප්‍රතිනිර්මාණය කළේය.රත්න ශ්‍රී වැන්නන් එම ප්‍රතිනිර්මාණය කරන ලද මණ්ඩපය අභිමානවත් ලෙස බැබලුවේය. සේකරයන්, රත්න ශ්‍රී වැන්නන බිහිවූ කාලයේම ශ්‍රී ලංකාද්වීපයේ අමරදේව වැනි උත්කෘෂ්ට ගාන්ධර්වයන් බිහිවිය. එයින් පසු එවැන්නන් බිහිවුයේ නැත. ඒ හා සමාන මිනිසුන් බිහිවුයේ නම් ඒ අල්පයක්මය. එහෙත් ජාතිකානුරාගය සහ සිංහල සාහිත්‍ය මේ විකෘති වූ යුගයේ පවා ඉදිරියට ගෙනයා යුතුය. ඒ වගකීම අප සියල්ලන්ටම පැවරේ. ඉතාම අගනා සංවාදයකි. මෙකල දුලබ වූ දැනුම් ආකාරයකි. ඔබ දෙපලටම ස්තුතිය පිරිනමන අතර රත්න ශ්‍රී ඔබට නිරෝගී දිවියක් සහ දීර්ගයුෂ ලැබේවා.
මෙලෝරහක් නැති නිවේදකයෙක්
එදා වෛතුල්‍ය වාදය ලෙස මෙරටට පැමිණි මහායානය දැඩිව පිළිකුලට භාජනය වූයේ ඇයි?
හොද නිවෙදකයකු හිටිය නම් හොදයි.
👍
Burulu.mal.burulu.mal.burulu.mal.kurullanta.gee.gayanna.bulu.malaey.keevaa.woota.bad.sun.lookan.uthum.rata.lankaavai🏩🕌🕋🌈🏞️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Muun.flva.lata..vadaa.geetha.new🌍🌎🌏🌳🌲🌴🎡
💖
💚💚