බිත්තරයයි පිටි කෝප්පයයි විනාඩි 5යි පරාටා පිගානයි😉Egg Paratha Recipe | Biththara Pratha | Egg Roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2021
  • සමහර දවස් වලට කොහොම හිතුවත් උයන්න පුදුම කම්මැලි කමක්නේ තියෙන්නේ. ඉතින් එහෙම දවසට ගැලපෙන ලේසිම ලේසි පරාටා රෙසිපි එකක් අද මන් ඔයාට අරන් ආවා. හදලා රස ගුන කියන්නකෝ. 🤗
    ඔයා මේ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
    පැය ගනන් බලන් ඉන්නේ නැතුව විනාඩි 10න් හදන අරුම පුදුම එළවලු රොටී • පැය ගනන් බලන් ඉන්නේ නැ...
    #paratharecipe #Eggparatha #eggroti
    ****************************
    අමුද්‍රව්‍ය
    - තිරිඟු පිටි කෝප්ප 1
    - බිත්තරයක්
    - කිරි 200 මිලි
    - කෑලි මිරිස් තේ හැදි 1
    - සීනි තේ හැදි 1
    - ලුණු
    - ලූනු
    - කරපිංචා
    ****************************
    We hope you enjoy the Simple Egg Paratha recipe we just made for lazy day breakfast recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
    I'm Sure will make your this Biththara paratha using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
    ****************************
    Ingredients
    Wheat Flour 1 Cup
    An egg
    Milk 200ml
    Chili flakes 1 Tsp
    Sugar 1 Tsp
    Salt
    Onion
    Curry leaves
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 980

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +207

    අමුද්‍රව්‍ය
    - තිරිඟු පිටි කෝප්ප 1
    - බිත්තරයක්
    - කිරි 200 මිලි
    - කෑලි මිරිස් තේ හැදි 1
    - සීනි තේ හැදි 1
    - ලුණු
    - ලූනු
    - කරපිංචා
    පැය ගනන් බලන් ඉන්නේ නැතුව විනාඩි 10න් හදන අරුම පුදුම එළවලු රොටී th-cam.com/video/-QXaAHLKQwM/w-d-xo.html

  • @anushageethanjali1623
    @anushageethanjali1623 3 ปีที่แล้ว +97

    බොරු රටා නෑ, අමුතු කතා විලාශයක් නෑ,හරිම සුන්දරයි 🌹 රෙසිපි එකට ගොඩක් ස්තූතියි !

  • @shaara4408
    @shaara4408 3 ปีที่แล้ว +266

    මේ චැනල් එක මොනම හේතුවක් නිසාවත් ඩිලෙට් නම් කරන්නෙපා 🥺 මන් බැදලා ගිය දවසක මේවා බලන් හදනවා 😌❤️❤️❤️

    • @saduvlogs4750
      @saduvlogs4750 3 ปีที่แล้ว +10

      🤣

    • @nimeshasilva6763
      @nimeshasilva6763 3 ปีที่แล้ว +6

      😂

    • @sansmvsg855
      @sansmvsg855 3 ปีที่แล้ว +16

      ඇයි ඔයා බැදලා යන්නෙ කුස්සිඅම්මා වෙන්නද 😂😂😂😂

    • @shaara4408
      @shaara4408 3 ปีที่แล้ว +27

      @@sansmvsg855 ඇයි ඔයාගෙ අම්මත් කුස්සි අම්මද දැන් 😆 බැදලා ගිහින් ඉව්වම කුස්සි අම්මා කෙනෙක් වෙනවද 🌝

    • @madavirangika3814
      @madavirangika3814 3 ปีที่แล้ว +7

      @@sansmvsg855 kussi amma neme yako uba bendahmath ohoma thami. Ai uba rejinakda

  • @senehhh123
    @senehhh123 3 ปีที่แล้ว +57

    මමත් හදලා බැලුවා....හරිම රසයි...😋😋😋 .හදන්නත් ලේසි...දිගටම වීඩියෝ දාන්න අක්කි...😁

  • @aroshathilakarathne23
    @aroshathilakarathne23 2 ปีที่แล้ว +3

    මන් ඊයේ හැදුවා මගේ චුටිපුතාට මේ රොටිය, වෙනසකට කලේ කෑලි මිරිස් දැම්මේ නෑ, බිත්තර දෙකක් දැම්මා. හරිම කිරි රහට ආවා. හරිම රසයි. හරිම සොෆ්ට්. බොහොම ස්තූතියි මේ රෙසපියට 🙏

  • @thinee6065
    @thinee6065 3 ปีที่แล้ว +3

    මමත් හදල බැලුවා .. මාරම රසයි අක්කේ වැඩිය කියවන්නෙ නැතුව සරලව කියන නිසා හොදට තේරෙනවා ... ස්තූතී අක්කේ

  • @ruruwi9637
    @ruruwi9637 3 ปีที่แล้ว +18

    මමත් හැදුවා. මම දැම්මේ පොල්කිරි. කෙලවලෝ මාලු මිරිසට හින්දලා මේ රොටි එක්ක කෑවා. හරිම රසයි.😍😍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +5

      එහෙම කියද්දී නම් මටත් ආස හිතුණා 😊😍

  • @hashiniiddamalgoda1911
    @hashiniiddamalgoda1911 3 หลายเดือนก่อน +2

    මන් අද මේක හැදුවා අක්කේ ඒක ඇත්තටම මාර රසයි 🥹♥️ මන් පොල් කිරි දාලා හැදුවේ මාරම රසයි 😘 thank you so much අක්කේ මේ වගේ ලේසි recipes අපිත් එක්ක බෙදාගන්නවාට ❤

  • @anushkaamadoru
    @anushkaamadoru 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා.මගේ පොඩි දෙන්නා ලූනු කරපින්චා දාලා කන්න කැමති නැති නිසා ඵ් මොනවත් නොදා නිකන්ම රොටිය වගේ හදලා,ටිකක් තැම්බෙද්දි උඩට බිත්තර දාලා වටේට නවලා,බිත්තර රොටී වගේ හැදුවා.හොදටම ආවා...
    බොහොම ස්තුතියි ඔයාට ..
    ඔයාට නිදුක් නීරෝගී බව ලැබේවා ...

  • @sanduanuradha6814
    @sanduanuradha6814 3 ปีที่แล้ว +8

    අද ඔන්න දෙවනි වතාවටත් හැදුවා.. රසායි..🤗 Thank you❤

  • @anusharashmi5468
    @anusharashmi5468 3 ปีที่แล้ว +26

    මුලින්ම ස්තූතියි ඔයාට මේ වගේ ලෙහෙසි අඩු වියදමකින් හදාගන්න පුලුවන් කෑම රෙසිපි දානවට. අනිත් එක තමා අපේ බලන යාලුවන්ට මම කියන්න කැමති මේ වීඩියෝ එක 85K බලලා තියනවා ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේක් බලනවා නැත්නම් පස්සෙ හදන්න හරි download කරගන්නවා ඉතින් එහෙම එකේ ලෝබ නැතිවා හිතේ ලයික් එකක් දෙන්න comment එකක් බැරි නම් මොකද අපි මේ page එකෙන් අලුත් කෑමක් හරි හදාගන්න පුරුදු වෙන නිසාවත් 🙏

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😊

  • @prettylady5089
    @prettylady5089 2 ปีที่แล้ว +2

    Apith heduwa thank you rasayi

  • @sumudusandaruwani8285
    @sumudusandaruwani8285 3 ปีที่แล้ว +2

    මේක නියමයි ..මන් අදයි හැදුවේ ...හරිම ලේසි ... office යන අපි වගේ අයට හරි පහසුයි..මන් හැදුවේ ආටා පිටි වලින්..ඒත් හොදට ආවා... ගොඩක් ස්තුති ඔයාට ... මේ easy recipies වලට..දිගටම මේ වගේ ඒවත් දාන්න ❤❤❤

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 3 ปีที่แล้ว +17

    ඉක්මනින් කියලා දෙන නිසා ගොඩාක් හොදයි 👍👍

  • @sesadithilhara640
    @sesadithilhara640 3 ปีที่แล้ว +6

    thankyou akkaaa....❤️වෙනදා වගේම අද recipe එකත් හරිම රසයි...හදන්නත් හරිම ලේසියි...😋❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍💕

  • @sharanyashashodhi1544
    @sharanyashashodhi1544 3 ปีที่แล้ว +2

    මන් හැදුවා හරිම රසයි 😋😋 මන් ඒකට සැර මාලුමිරිස් ටිකක් දැන්මා දැන්මා පීසා 🍕 එකක් වගේ රස ආවා 😋 හරිම රසයි 💖 thank you

  • @nilshanijayakody7538
    @nilshanijayakody7538 3 ปีที่แล้ว +1

    අද හැදුවා dinner එකට. මාරම රසයි. හරිම ලේසියි.. Thank you for your receipe.. 👍😍

  • @upekshanisansali8933
    @upekshanisansali8933 3 ปีที่แล้ว +4

    අදම හදනවා අක්කෙ තැන්ක්ස් ගොඩාක්

  • @krishaniweragoda2315
    @krishaniweragoda2315 3 ปีที่แล้ว +4

    මම නම් ආස වීඩියෝ එකක් මේක. මේ වගේ තවත් වීඩියෝ දිගටම දාන්න අක්කේ. තෙරුවන් සරණයි ඔයාට. සුබ දවසක් අක්කේ.😊😊😉😉🙋🙏🙏.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😍❤️❤️

  • @thusitharathnawardana7877
    @thusitharathnawardana7877 3 ปีที่แล้ว +1

    Thanks මෙච්චර ලේසි recipe එකක් දුන්නාට .. ❤️ අපි හැදුවා ලස්සනට ආවා.. thank you so much

  • @user-mu2ml4jh6r
    @user-mu2ml4jh6r 3 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබට වෙදමහත්තයෝ මෙවැනි වීඩියෝ කරන ඔබලාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි

  • @sandalithara4554
    @sandalithara4554 3 ปีที่แล้ว +7

    මං මේක හැදුවා...හරීම රසයි...ලේසියි...❤🔥😌
    තැන්ක්යූ අක්කේ....බුදු සරණයි ඔයාට 😉🙏

  • @amelaabeyrathne2570
    @amelaabeyrathne2570 3 ปีที่แล้ว +12

    I tried the recipe. It was so tasty. Lv it. Thank you sister.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +4

      Glad you liked the recipe 😊

  • @madhukaprasadi8471
    @madhukaprasadi8471 2 ปีที่แล้ว +1

    Mn me hadana gamn balmu rasada kiyala.. mmmmm aththtama godak rasaii akkiyoo thank you 😘.. . Thawa video karann. Budusaranai parissmen inn hemoma.. 😍

  • @indunil7746
    @indunil7746 3 ปีที่แล้ว

    මම අද හැදුවා... හරිම රසයි හරිම ලේසියි හදන්න... ඔබට ගොඩක් ස්තුතියි... බුදු සරණයි!

  • @supunikaveendya9173
    @supunikaveendya9173 3 ปีที่แล้ว +10

    I made it just now. It's pretty easy and delicious. I guess addition of sugar gives a significant taste. Thank you for this. For someone like me who lives in abroad, this is perfect. ♥️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      I’m glad you enjoyed the recipe and thank you 😍

  • @Nilmaskitchen
    @Nilmaskitchen 3 ปีที่แล้ว +10

    නියමයිනේ 👍

  • @shalinifernando8285
    @shalinifernando8285 2 ปีที่แล้ว +1

    Resipi eka godak lesi thanks

  • @05088
    @05088 6 หลายเดือนก่อน

    thanks ❤
    මම හැදුවේ පොල් කිරි දාල,
    Two eggs and carrot 🥕 දාලා
    Gee oil දාලා, හරිම රසයි.

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +9

    ඒක නම් මරු...🙂❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      😊😍🤩

    • @ravindumayantha1317
      @ravindumayantha1317 3 ปีที่แล้ว +3

      මම හැදුවා...මාර රහයි👌...photos comment කරන්න බෑනේ මේකේ...අපරාදේ... මේ..facebook page එකක් හදමුද..❤️🙂

    • @kumuduniperera
      @kumuduniperera ปีที่แล้ว +1

      Heduwane rasai matanam madith una🤣🤣🤣👍

  • @azkadellia5992
    @azkadellia5992 3 ปีที่แล้ว +4

    අක්කි... අනේ බිත්තර දාන්නේ නැතුව හදන recipes ටිකක් ඕන...😘🥺❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      හරි darling 😘💝

  • @amarathnayake6536
    @amarathnayake6536 2 ปีที่แล้ว +1

    ඔයා නියමයි.වැල් වටාරම් නෑනෙ.ඒකමයි මං ආස

  • @hehanpiumantha1233
    @hehanpiumantha1233 ปีที่แล้ว +1

    මම මේක බලපු ගමන්ම හැදුව මාර රසයි මම හිතුවේ නැ හරියයි කියල tnx අක්කා

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +10

    මම හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ video.අදත් recipe එක👌thanks dear 😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      I know😊 Thank you sweetie 😍

  • @thilankadilrukshi5524
    @thilankadilrukshi5524 3 ปีที่แล้ว +3

    මේක එලවලූ නැතුව හදන්න පුලුවන්ද

  • @pavithradilrukshi8365
    @pavithradilrukshi8365 3 ปีที่แล้ว +1

    මාත් මේක හෙටම try කරනවා.......thnk you .....❤️❤️❤️

  • @dilubandara375
    @dilubandara375 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා. අක්කියෝ හරිම රසයි.👍🥰 Tnx ...

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 ปีที่แล้ว +4

    නියමයි අදත් 💜️🙂💜️

  • @Lifespace92
    @Lifespace92 3 ปีที่แล้ว +5

    I tried this. Very tasty 😍 Thank you 😊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Most welcome 😊

  • @gangasuja9726
    @gangasuja9726 3 ปีที่แล้ว +1

    පාන් පිටි වෙනුවට හාල් පිටි දාලත් හදන්න පුලුවන් ඕක....දියවැඩියාව ඇති අයට එහෙම හදලා දෙන්න හොදයි....රසයි...ස්තුතියි

  • @aselathalavinna5570
    @aselathalavinna5570 2 ปีที่แล้ว +1

    මේක නම් මරු .

  • @wijayanthifonseka5418
    @wijayanthifonseka5418 3 ปีที่แล้ว +4

    Wow this looks incredible👌 delicious and yummy💯💗

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Thank You 😊

  • @thathsaranikaushalya1639
    @thathsaranikaushalya1639 3 ปีที่แล้ว +7

    Akki
    I made it just now
    It's really delicious and pretty easy recipe
    No need to wait
    Thank you akki for giving us these type of yummy and easy recipes 😘❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Awww you’re welcome and thank you for the lovely feedback 😍

  • @maduprabhanthi823
    @maduprabhanthi823 2 ปีที่แล้ว +1

    මාත් හදලා බැලුවා. රසට තිබුනා.🤩

  • @prarthanajayaweera5886
    @prarthanajayaweera5886 ปีที่แล้ว +1

    Measurements hariyatama hari... ude babalata school geniyanna haduwa... lesi... rasai... thank you...

  • @rahmansharifdeen8744
    @rahmansharifdeen8744 3 ปีที่แล้ว +3

    its very tasty sister. we coocked for the breakfast. it was very fast. thank you for your recipe😘😘😘

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 3 ปีที่แล้ว +3

    Thank you

  • @nishanmenuka7917
    @nishanmenuka7917 3 ปีที่แล้ว

    නියම විදියට හදා ගත්තා .ගොඩක් ස්තුතියි .

  • @krishaniweragoda2315
    @krishaniweragoda2315 3 ปีที่แล้ว +1

    අක්කේ, ඔයා හදපු රෙසපි එක බැලුවම මට තේරෙනවා හරිම රසවත් කෑම එකක් කියලා.
    මම ඒක හෙටම හදනවා අක්කී..... බුදු සරණයි ඔයාට🙏🙏🙏 👌👌👌😋😋👩👩

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you darling ❤️

  • @madukaoman
    @madukaoman 3 ปีที่แล้ว +7

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @raveenkumarasiri8920
    @raveenkumarasiri8920 3 ปีที่แล้ว +12

    Now I love cooking just because of you ♥️ I must say parata was so delicious.. I've prepared this twice 🤭🤗🥰 #Goodluck ❤️✨

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      I’m glad 😊😍 Thank you 💕

  • @indikamadushan6260
    @indikamadushan6260 3 ปีที่แล้ว +1

    අපිත් අද හැදුවා. Superb ! & Thank you !

  • @harshikalakshani4466
    @harshikalakshani4466 2 ปีที่แล้ว

    මරු මමත් හැදුවා හරිම රසයි thankyou 👍👍

  • @mirashaahi3418
    @mirashaahi3418 3 ปีที่แล้ว +3

    👍👍

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +16

    💐💐💐💐🙏

  • @bishodhapremalal4020
    @bishodhapremalal4020 ปีที่แล้ว +1

    math meka hadala beluwa.. Rasata awa 😋😋😋

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @ygm8086
    @ygm8086 3 ปีที่แล้ว +1

    සාම්ප්‍රදායික රෙසිපි කලාවෙන්නම් ඔබ්බටම ගිහිල්ලා අපි වාසනාවන්තයි මෙයාගෙ රෙසිපි අපි බලන්න. හරිම ලේසි පරාටා පැය ගනන් අනන්න ඔනත් නෑ. තව පාරක් subscribe කරන්න තිබ්බනම් කරනවා අක්කි thank you very very much

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Aneee so sweet of you to say 😍 you’re welcome and thank you for such a lovely words 💝

    • @ygm8086
      @ygm8086 3 ปีที่แล้ว +1

      @@Bandifull මට හිතුනු දඑය ඇත්ත. පරාටා කියන්නේ මම හදන්න ආස උනත් අමාරු ඩෙයක් ඒත් මේ රෙසිපිය නිසා ඒක ඩැන් අමාරු ඩෙයක් නෙවෙයි ....

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      බොහොම ස්‌තුතියි 😊

  • @suravimamethnayani2077
    @suravimamethnayani2077 3 ปีที่แล้ว +4

    Love the new utensils 😍😍

  • @thamaliwijesinghe7162
    @thamaliwijesinghe7162 3 ปีที่แล้ว +3

    Thank wasthu❤️🌹

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😍💕💕💕

  • @hashi1474
    @hashi1474 2 ปีที่แล้ว

    Me dan hadala kewa. Harima rasai. Godak sthuthi recipe ekta.

  • @sehanisewwandika9817
    @sehanisewwandika9817 2 ปีที่แล้ว +1

    තිරිඟු පිටි වෙනුවට පාන්පිටි ගන්න බැරිද අක්කේ ? මේකට අනිවාර්යයෙන් reply කරන්නකො

  • @udeshikachathu89
    @udeshikachathu89 2 ปีที่แล้ว +1

    අක්කේ අපි හැදුවා බිත්තර නැතුව ඒකත් රසටම ආව😊😊😊😘

  • @j.p.c.priyangika9000
    @j.p.c.priyangika9000 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා niyamai thanks bandi full☺️☺️🥞❤😍😍😍🤣😄

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re welcome 💖

  • @rushaniperera7228
    @rushaniperera7228 2 ปีที่แล้ว +1

    Deparakma heduwa akke e vidihata awa gdk rasai🤤akka vedio ekak danakan hemadama balan innw 💗

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 2 ปีที่แล้ว

    ඇත්තටම හරි රසයි මේක.ස්තුතියි කියලා දුන්නට.💐💐

  • @tharuka4115
    @tharuka4115 2 ปีที่แล้ว +1

    Thanks akka ❤❤❤

  • @wishmisenadheera2549
    @wishmisenadheera2549 2 ปีที่แล้ว

    මාත් හැදුවා. කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ. ගොඩක් ස්තූතියි.

  • @don6057
    @don6057 2 ปีที่แล้ว

    කවුරු මොනව comment කරත් මම කියන්නෙ එකෙන්ම පට්ට ..good luck

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว +1

    Niyamai_pahadiliwakiyadanawa_thank_yòu_🖐_🎋🎋🌹🌹👍👍

  • @amashadakshi2907
    @amashadakshi2907 3 ปีที่แล้ว +1

    Mn ada heduwa marama rasai akka...thank youu❤️

  • @malithimekala9398
    @malithimekala9398 2 ปีที่แล้ว +1

    Maath haduwa akkiyooo.. Harima rasai.. ☺️thank you akkiyoo... 💞

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 3 ปีที่แล้ว +1

    ඉතාම සරලයි මමත් හදනවා ස්තූතියි

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 ปีที่แล้ว

    ,අද හදල බලනව රස නමි ⁣කියන්නමි ගොඩක් ස්තුතිය

  • @chandrikanamalie6930
    @chandrikanamalie6930 ปีที่แล้ว

    Duwa atta flour walin hadanna barida parata eka mama hamadama duwage receipt walin kama hadsnawa harima rasai thank uou

  • @dilkiimasha4444
    @dilkiimasha4444 2 ปีที่แล้ว

    මාත් හැදුවා අද.ගොඩක් රසට ආවා.😊❤️

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 2 ปีที่แล้ว +1

    Mn ada hduwa akki.thankz

  • @deepaniniroshani5612
    @deepaniniroshani5612 3 ปีที่แล้ว

    මමත් මේවා අද හැදුවා මගේ ගෙදර අය හැමෝම රසයි කිව්වා

  • @bhigunidinudara7597
    @bhigunidinudara7597 2 ปีที่แล้ว +1

    Ane akke puluvannam oya gedara thiyana deval valin pudin hadana hati vidio ekak dnavada please

  • @nadeeshasewwandi5506
    @nadeeshasewwandi5506 3 ปีที่แล้ว

    Akka oyge kema ettma rasai mn hadanawa oya kiyna widiyta, godaak rasai ,niyami thank you apit kiyl denwata.

  • @chandrasomakuruppu5572
    @chandrasomakuruppu5572 2 ปีที่แล้ว

    මම හැදුවා.. රසයි බොහොම ස්තූතියි

  • @dilsharaviharigunarathna7819
    @dilsharaviharigunarathna7819 3 ปีที่แล้ว +1

    මම මේ හදන ගමන් අක්කේ ගොඩක් රසයි...💝🙏thank you

  • @sujathafernando-vw3cq
    @sujathafernando-vw3cq 11 หลายเดือนก่อน

    අද මං හැදුවා.... හරීම රසයි...❤❤❤

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      Thank you❤️

  • @t.h.sujanipriyangani5681
    @t.h.sujanipriyangani5681 20 วันที่ผ่านมา

    ඇත්තටම හරිම රසයි අපිත් හැදුවා චිකන් කරි එකක් එක්ක පුදුම රසයි❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  18 วันที่ผ่านมา

      Thank you❤️

  • @peumithakshila4554
    @peumithakshila4554 3 ปีที่แล้ว

    Oyage me kama eka mama eye haduwa harima rasai oyage kama okkoma wage rasata enawa oya karana widiyath harima lassanai apita hodata terenawa oya karana wodiyata thanks a lot bs

  • @rangaharshani937
    @rangaharshani937 3 ปีที่แล้ว

    මන් ආසම රෙසිපි එකක් මන් මේක දවස් 3ක් හැදුවා

  • @shahadiwana5216
    @shahadiwana5216 3 ปีที่แล้ว

    Mamath ada haduva. Harima rasai e roti eka.good luck

  • @dulshanianuruddika6455
    @dulshanianuruddika6455 ปีที่แล้ว

    හරිම සරල විදියට කෑම හදන විදියට ,,,ඇත්තටම කැමතියි ,,,හරිම රසවත් ,,,,තවත් මෙි වගේ අලුත් විදියට හදන කෑමක් අරන් එන්න නංගි,,,,❤️👍

  • @kosilakosila4884
    @kosilakosila4884 3 ปีที่แล้ว

    ගොඩක් රසයි ඉක්මනින් හදාගන්න පුළුවන් කුවේට් එකේ මම ඉන්නේ මගේ මැඩම් කෑවා රසයි කිව්වා...

  • @madumahkumbura4574
    @madumahkumbura4574 3 ปีที่แล้ว

    මම මේක හැදුවා..... ලුණු මිරිසක් එක්ක හරිම රසයි.....💖

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍💕

  • @user-tp7cv4zg7t
    @user-tp7cv4zg7t 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා හරි රසයි

  • @salmi0809
    @salmi0809 2 ปีที่แล้ว

    අක්කා හොදට කියලා දෙනවා.මම අද හැදුවා මාර රසයි🤩😋

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 3 ปีที่แล้ว

    Thanks nangi. Ada raata monada hadanne kiya kiya hitiye. Easy and look tasty. ❤️😊Keep up

  • @sadikadinusara169
    @sadikadinusara169 3 ปีที่แล้ว +1

    ඒක මරු 👌 , අපිත් හැදුවා thank you ❤️🙂

  • @pushpakumari6493
    @pushpakumari6493 3 ปีที่แล้ว

    Harima ලේසියි ee wagema godak rasai 😘😘😘😘😘thanks

  • @tharukrenuja3267
    @tharukrenuja3267 3 ปีที่แล้ว +1

    Ada udeta haduwa akki harima rasaii 😜

  • @vhgfgg6036
    @vhgfgg6036 3 ปีที่แล้ว

    Aththatama gdk lesi resipy ekak gdk rasai thank you

  • @ireshajeewanthi6212
    @ireshajeewanthi6212 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔයාට, ගොඩාක් ලේසි සහ රසයෙනුත් වැඩි මේ වගේ කෑම වට්ටෝරු අපිට ගේනවට,

  • @kanchanalakmalikanchanalak3749
    @kanchanalakmalikanchanalak3749 2 ปีที่แล้ว

    Akke godak thanks ane .mechchara lesiyen hadaganna kiyala dunnata.

  • @maleehome1399
    @maleehome1399 3 ปีที่แล้ว

    Kiwa widuytama hadagena kawaaa atatama api wge buzy ayta me wge recipe godaaaak watinwaaaa oyta goddaaak thankssss... Thwath me wge eazy rasama rasa recipe one aniwaryenma😊😊😊

  • @Da-bb3wj
    @Da-bb3wj 2 ปีที่แล้ว +1

    Harima rasi akke