උදේට වැඩට ගෙනියන්න විනාඩි 5න් බිත්තර පරාටා|egg paratha recipe 💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 156

  • @tharusewwandi3328
    @tharusewwandi3328 2 ปีที่แล้ว +2

    මාත් දැන් හැදුවා හරිම ලේසී හරිම රසයි.. ඔයාට ගොඩක් ස්තූතියි 😍

  • @dkanchana6493
    @dkanchana6493 3 ปีที่แล้ว

    මේක හැදුවා රෑට කන්න එලවළු ටිකක් pan fry කරලා ගත්තා මේක නම් නියමයි tks idia එකට

  • @sakalaya6343
    @sakalaya6343 4 ปีที่แล้ว +6

    හිනාවෙන්න කැමති කට්ටිය මගේ විඩියෝ බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 😹😹😹

  • @inusha3603
    @inusha3603 2 ปีที่แล้ว +2

    මාත් හැදුවා..රසයි අක්කේ... මම කෑලී මිරිස් ටිකකුත් දැම්මා... ටේස්ට්..😋

  • @deepikawendakoon2555
    @deepikawendakoon2555 2 ปีที่แล้ว

    මම හැදුවා. හරිම පහසුවෙන් හදන්න පුළුවන්. ගොඩක් රසයි. ඔයාට ගොඩක් ස්තුතියි...

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 3 ปีที่แล้ว +3

    අනිවාර්යෙන්ම හෙට මේක හදනවා...😍😍😍

  • @surangikasenavirathne6964
    @surangikasenavirathne6964 2 ปีที่แล้ว

    Ane akke oya kiyala dena vidiya harima arsai ahan enna.mamath haduw akki.harima rasai

  • @wajirarathna3609
    @wajirarathna3609 4 ปีที่แล้ว +2

    හරිම රසයි මම අද තමා මේ රෙසෙපි එක හැදුවේ හරිම ලේසී මේ වගේ ඉක්මනින් හදා ගන්න කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි

  • @kaushalyakumari9113
    @kaushalyakumari9113 5 หลายเดือนก่อน

    Rasai අක්කේ, hondata ආවා Thankyou අක්කේ 👍👍

  • @lasanthigunasena424
    @lasanthigunasena424 3 ปีที่แล้ว +1

    මාත් හැදුවා. හරිම රසයි. පැහැදිලිව කියලා දෙන නිසා එක පාරක් බලලා මතක තියාගෙන හදන්න පුලුවන්

  • @mariemarie2421
    @mariemarie2421 4 ปีที่แล้ว +4

    මම කටාර් දේශයේ සිට ගොඩක් ඉස්තුතියි ඔබට බිත්තර හදන විදිය කියා දුන්නාට ජේසු පිහිටයි

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 4 ปีที่แล้ว +2

    Hmm ...........රසට aethi කියලා හිතුනා .හදන්න ඕනි .Thank you

  • @chamiladilrukshi7857
    @chamiladilrukshi7857 3 ปีที่แล้ว +1

    Eththatama rasai. Thanks godak

  • @achiniapsara7617
    @achiniapsara7617 3 ปีที่แล้ว

    Onna mn kiwa wage ada haduwa... Aththtma rasama rasay.. Thank u soo much Dr. 😘😘

  • @sisimalika6619
    @sisimalika6619 3 ปีที่แล้ว +1

    අපි ඊයේ හැදුවා . හරිම රසයි

  • @thenujasasviduofficial4403
    @thenujasasviduofficial4403 3 ปีที่แล้ว

    Mama davas 4 k hadala kava puduma rasak akke ammayi thaththayi malliyi puduma sarak kiyala kava .thank you. Okata kiripiti al vathura ekka hodata ukuvata aragena dammama thawath rasayi...

  • @geethanifrenando5089
    @geethanifrenando5089 ปีที่แล้ว

    Oyage nermanasheele hakeyawanta godak pin.

  • @sigithisadamali-zr4bk
    @sigithisadamali-zr4bk ปีที่แล้ว

    එක නම් මරු

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 2 ปีที่แล้ว

    නියමයිනේ

  • @anomapalihadeniya5522
    @anomapalihadeniya5522 2 ปีที่แล้ว

    Harima rasai

  • @sandeepanikavindika3098
    @sandeepanikavindika3098 ปีที่แล้ว

    math heduwa akki mra rasai shok ❤❤❤

  • @nethuli1763
    @nethuli1763 3 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි ඔයාගෙ බිත්තර රොටි

  • @lakshinitharika9166
    @lakshinitharika9166 ปีที่แล้ว

    Oyage resipi harima pehedili kiyala denawa

  • @maxsalon7023
    @maxsalon7023 3 ปีที่แล้ว

    Thank you akke math haduwa ada..

  • @rathuchutiseason2204
    @rathuchutiseason2204 2 ปีที่แล้ว

    පට්ට රසයි

  • @indikaprasad7201
    @indikaprasad7201 3 ปีที่แล้ว

    Oya hadan kama ekmant lasiyn lately.Mn yest roti haduwa.harma tahai thank you.

  • @p.s.nkumari2868
    @p.s.nkumari2868 3 ปีที่แล้ว +2

    අපිත් හදලා අද කෑවා. මේවගේ රෙසිපි දානවට ඔයාට ගොඩක් ස්තූතියි. 🙏🙏

  • @niranjalaparis3951
    @niranjalaparis3951 3 ปีที่แล้ว

    ඉයේ උදෙට හැදුවෙ මෙවා. ශෝක්

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว

    Thanks ane

  • @p.s.nkumari2868
    @p.s.nkumari2868 3 ปีที่แล้ว +7

    හරිම රසවත් කෑමක්🥘👍👌

  • @sanjiwaniweerasiri2614
    @sanjiwaniweerasiri2614 2 ปีที่แล้ว

    Tank you akki harima rasai

  • @janakaranaya400
    @janakaranaya400 3 ปีที่แล้ว +1

    Maru

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 3 ปีที่แล้ว +1

    Akke ada reta mma me පරාටා eka heduwa.niyamai.hodata rasata tibuna.thank u akke😘😘

  • @thiliniariyarathna6895
    @thiliniariyarathna6895 4 ปีที่แล้ว +2

    Eka harima rasai...Dan haduwe😍

  • @kavindilanka9158
    @kavindilanka9158 3 ปีที่แล้ว

    Mamath heduwa akke,godak rasai...thank you akke..

  • @sriyaniglaze6739
    @sriyaniglaze6739 3 ปีที่แล้ว

    Harima hodai

  • @imeshahansamali6465
    @imeshahansamali6465 4 ปีที่แล้ว

    Ane akki mama haduwa harima rasai.thanks oyata

  • @ThusharaRupasingha
    @ThusharaRupasingha 4 ปีที่แล้ว

    Patta rasai akki hoddak ekka kewe maru thank

  • @ashleyrose9025
    @ashleyrose9025 2 ปีที่แล้ว

    ගොඩක් රසයි

  • @nilupadushanthi
    @nilupadushanthi 3 ปีที่แล้ว

    ඔයාගේ channel එකට මම හරි කැමතියි. මේ ප්‍රමාණ වලින් රොටී කීයක් හදන්න පුලුවන් ද?

  • @kumarimichael6194
    @kumarimichael6194 4 ปีที่แล้ว +1

    ඇත්තමයි.. කාර්‍යබහුල අපිට ගොඩක් වැදගත් .. ස්තුති ඔයාට .. බුදු සරණයි

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Thank you oyata very easy recipes danawata..👍👍👍

  • @shehanikoshila397
    @shehanikoshila397 4 ปีที่แล้ว

    Niyamai ane pitarata inna apita lesi

  • @cleanmind77
    @cleanmind77 2 ปีที่แล้ว

    Best recipe

  • @shyamalialwis
    @shyamalialwis 4 ปีที่แล้ว +1

    Ada tamai oyage vedio dekke. niyamai

  • @thilakdhanushka6021
    @thilakdhanushka6021 3 ปีที่แล้ว

    Good a.....

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 4 ปีที่แล้ว +8

    ගන්න ප්‍රමාණය කිරලා බලලා ග්‍රෑම් වලින් දාන්න පුලුවන්නම් තවත් වටිනවා....description දාන්න...

  • @sameerasameera3315
    @sameerasameera3315 4 ปีที่แล้ว

    මරු නියමයි ස්තුතියි රෙසිපි එකට

  • @rohinimedagedara7874
    @rohinimedagedara7874 4 ปีที่แล้ว +1

    Great thanks

  • @sachininiwarthana5395
    @sachininiwarthana5395 3 ปีที่แล้ว +1

    Akki oya nam super💓

  • @chathurangadheshappriya4037
    @chathurangadheshappriya4037 4 ปีที่แล้ว

    Akke ada mamath haduwa godak rasata awa thanks oyata

  • @l.h.p_funny_media.413
    @l.h.p_funny_media.413 4 ปีที่แล้ว

    Niyamai

  • @pradeepranasinghe162
    @pradeepranasinghe162 3 ปีที่แล้ว

    Nangi , aththatama rasai mamath dan haduwa witharai .ricewalin aluth recipe ekak ewannako nangi .

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +2

    👌❤👌

  • @ksoomabd1085
    @ksoomabd1085 4 ปีที่แล้ว +1

    Good n thank

  • @prasamadusanka3967
    @prasamadusanka3967 3 ปีที่แล้ว

    Oyata sthuthi akka mage babata ekmanata hadala denna puluwan kemak.

  • @ajantharathnayaka4037
    @ajantharathnayaka4037 3 ปีที่แล้ว

    Harima rasai akka ❤❤❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +3

    I am living in Germany.
    Please try to demonstrate vegan foods because I naver seen a channel from Sri Lanka.
    I am a vagan person too.

  • @අනුලාවතීමැණිකේ
    @අනුලාවතීමැණිකේ 4 ปีที่แล้ว

    නියමයි

  • @nelkaperera1093
    @nelkaperera1093 4 ปีที่แล้ว +2

    Good

  • @hdmaflorida629
    @hdmaflorida629 3 ปีที่แล้ว

    නියමයි.👌

  • @අයේශිකා
    @අයේශිකා 4 ปีที่แล้ว

    Eththatama harima watinawa..harima ikmanin hada gannath puluwan...❤️

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 4 ปีที่แล้ว

    EXCELLENT MAM

  • @disanayakadisanayaka2394
    @disanayakadisanayaka2394 3 ปีที่แล้ว

    Bithara roti maru

  • @dineshadelpechithra
    @dineshadelpechithra 2 ปีที่แล้ว

    Thanks

  • @fairoosthowfeek6877
    @fairoosthowfeek6877 4 ปีที่แล้ว

    Very nice parata

  • @sweetysweety295
    @sweetysweety295 4 ปีที่แล้ว

    Harima rasai Akka mama kuwait walin. 😘

  • @madhawadissanayaks9477
    @madhawadissanayaks9477 4 ปีที่แล้ว

    Mat haduwa.rasai

  • @stellaindrani5713
    @stellaindrani5713 4 ปีที่แล้ว

    Thanks.M.R kitchan.

  • @amaya5475
    @amaya5475 10 หลายเดือนก่อน

    Hi.. What's the side dish for this recipe??

  • @shehaniliyanage3227
    @shehaniliyanage3227 4 ปีที่แล้ว +1

    Thnx akki

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว

    Thanks nanga.

  • @donranil4613
    @donranil4613 4 ปีที่แล้ว

    Wow Tnx mam

  • @lps2352
    @lps2352 3 ปีที่แล้ว

    බිත්තර 3න් කීයක් රොටී හදන්න පුලුවන්ද

  • @renukakumari8638
    @renukakumari8638 2 ปีที่แล้ว

    👍💖👍👏

  • @hasinidilhara1465
    @hasinidilhara1465 4 ปีที่แล้ว

    Coconut milk danna barida

  • @iroshamalshani3264
    @iroshamalshani3264 4 ปีที่แล้ว

    👍👌

  • @chalaadissanayake2610
    @chalaadissanayake2610 4 ปีที่แล้ว +2

    Akki oyge voice eka lassanai..😍

  • @isurimerenchi3435
    @isurimerenchi3435 2 ปีที่แล้ว

    පාන් පිටි වෙනුවට හාල් පිටි දැම්මට කමක් නැද්ද?

  • @nandinidilani3676
    @nandinidilani3676 4 ปีที่แล้ว

    Very nice dear thank you .next time can show your face allso ❤

  • @NiroshaNirosha-w7q
    @NiroshaNirosha-w7q 11 หลายเดือนก่อน

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 3 ปีที่แล้ว

    මේ පිටි ප්‍රමාණයෙන් රොටී කීයක් හදන්න පුළුවන්ද අක්කේ... රෑට හදල fridge එකේ දාල තියල උදේට රොටී හදන්න පුළුවන්ද

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว

      රොටි හතක් හදාගන්න පුළුවන්
      රෑට හදලා ශීතකරණ දාලා උදේට රොටි ටික හදා ගන්නත් පුළුවන්

    • @nisansalamaduwanthi6487
      @nisansalamaduwanthi6487 3 ปีที่แล้ว

      @@MRkitchenlk Thank you so much 😊

  • @chathumihirani7865
    @chathumihirani7865 4 ปีที่แล้ว +1

    Thanks....🥰🥰🥰

  • @mohammedfasloon9236
    @mohammedfasloon9236 4 ปีที่แล้ว

    Thank you I like it

  • @prabathsenadheera7907
    @prabathsenadheera7907 3 ปีที่แล้ว

    😋

  • @rebeccasenevirathne4589
    @rebeccasenevirathne4589 4 ปีที่แล้ว

    Thank you for sharing

  • @sampathsam1846
    @sampathsam1846 3 ปีที่แล้ว

    Mama hadanawa

  • @imalkadesilva2021
    @imalkadesilva2021 4 ปีที่แล้ว +1

    🤩💝❤️👍👍

  • @lakmaliliyanage5464
    @lakmaliliyanage5464 3 ปีที่แล้ว

    Harima parascending hadanna kiyala denawa . Thanking you. Piti ekathu karala hadanna puluwan Chinese rolls hadana widiya kiyala denna puluwanda? Thanking you

  • @kdswarnikahasanthi310
    @kdswarnikahasanthi310 3 ปีที่แล้ว

    වතුර වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් දැම්මොත් කමක් නැද්ද

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 4 ปีที่แล้ว +2

    💕😘😍

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔබතුමියට

  • @chaminikushalya2836
    @chaminikushalya2836 4 ปีที่แล้ว

    Thank you dr

  • @surangigamaga3806
    @surangigamaga3806 4 ปีที่แล้ว

    Hmmmm super.....

  • @kumarikumari8541
    @kumarikumari8541 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @dineshalakshani6591
    @dineshalakshani6591 3 ปีที่แล้ว +1

    Bandi full channel eke oyage recipe poddak wenas karala okkoma karanawa. Copy karanna danne na eya

  • @mssperera896
    @mssperera896 4 ปีที่แล้ว

    Paan piti wenuwata daanna puluwan wenath piti monawada..

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 4 ปีที่แล้ว

    Mmmmmm very tasty

  • @snb5773
    @snb5773 4 ปีที่แล้ว +1

    ❤️

  • @kansjayantha7101
    @kansjayantha7101 4 ปีที่แล้ว

    කැරට් gadi khada hadana?