ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාතර ඉඳන් අහංගමට එනකල් මේ සිංදුව එක්ක ඉස්සර බැඳි පෙම, සුළඟ නුඹ වගේ ඇහුවා. ජිවිතේ එදා විතරක් විඳපු හැඟීමක් එදා වින්දා. සිංදු ටික ඉවරවෙලා හිතට වැදුන නිසාම ටිකක් කතා කලා. මාරම නිහතමානී චරිතයක්.අවංකවම චරිතයක් අයියේ ඔයා. අම්මට ඉක්මනටම සනීප වෙනවා.බුදුසරණයි🙏.
දෙමව්පියන් වෙනුවෙන් දරුවෝ ඕන දෙයක් කරනවා.(හොඳ දේවල්)ඒ සඳහා හොඳම උදාහරණයක් තමා මේක.හැබවින්ම දක්ෂයෙක්.ඔබේ මවට අනන්ත බුදු ගුණ බෙලෙන් නිදුක් නීරෝගී ඉක්මන් සුවයම ලැබේවා....!
මට මේ සහෝදරයා හම්බ වුනේ train එකේ මේ සහෝදරයා අම්මාගේ අසනීප තත්වය සුව කිරීම සදහා මුදල් සොයා ගැනීම සදහා තමා මෙහෙම ගීත ගායනා කරන්නේ.මොහුනම් මම දැකපු සැබෑම දක්ෂයෙක්.good luck brother 🤟😍🤟🤟😘
Machan ☎ no hoyala dipan puluwannam .uta udauwak karannam .ithaly walin illanawa kiyapan.
@@ishansuminda5975 uba ithalida bn
@@ishansuminda5975 mm uthsaha karala balannam
Meya math ekka wada karala tiyei. No eka hoyaganna try karannam.
@@dinushathilanka3602 kenekta udawkaranna ediripatwena oyala wage hita hodaayata mage namaskaraya godak pinwedak api karana pin paw witarai apita etiri wenne soura oyata budusaranai
ගායනය නම් කතාදෙකක් නෑ ගොඩක් ලස්සනයි ... අම්මට නිරෝගී සුවය පතනවා
Ow Budusaranai... eyage ammatai thaththatai dennatama!!!!!!!!!!!!!!!!!!
ගායනය ගොඩක් ලස්සනයි .අම්මට නිරෝගී සුවය පතමි ..ජේසු පිහිටයි නිරතුරුවම
ඇත්තටම කටහඬ මාරම ලස්සනයි..ඉක්මනින් සුවය ලැබේවා ඔබේ ආදරනීය අම්මාට
ඇත්තටම ලස්සනයි කෝචිචියේ හැලහැප්පෙමින් ගමන් කරමින් මොන තරම් ලස්සනට ගයනවද. මෙය විඩියෝ කර අන් අයටත් බැලීමට අවස්ථාව උදාකරදුන් ඔබටත් තුති
ලස්සනයි.පූතෙ.මම.දැක්කෙ.ශොහන්.මිහිරන්ග.වගෙ.ඹයාට.ජය.වෙවා.
කොල්ලට ගොඩ යන්න අත හිත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් සපෝට් එකක් දීල ගොඩ දාන්න පිං.💯ට💯ක් දක්ෂයෙක් bs
මේ වගේ මිනිසුන්ට හයියක් වීම මිනිසුන්ගේ යුතුකමක් තරුණයෝ ගොඩනැගීම රටේ දියුණුවයි ජය වේවා කොල්ලො
Ane marama lassanai
Mayaga pon nambaraya danna
පට්ටම දක්ෂ කොල්ලෙක්.පැලෙන්න හරියන්න ඕණා මචං උඹලා වගේ කොල්ලන්ට . බුදු සරණයි කොල්ලො උඹට
කැලේ ඇතුලේම පරවෙනවා බං හුගක් මල් ජාතී ❤️ දවසක හරියන්න ඔන ජීවිත 🙏
Aniwa😍😍
මොකක්ද බන් මේ හරි යනවා කියන්නෙ. සල්ලිමද හරි යනවා කියලා කියන්නෙමූ නම් පට්ට ආතල් එකේ ඉන්නව ඇත්තේ ඌ ආස දේ කරගෙන
Apita meya badulla train ekata set karanna puluwanam godak eatinawa
Amu
Kale vaddage yakada manamali
හොරකම , වන්චාව නැතිව තමාගේ දක්ශතාවය පෙන්නලා කියක් හරි හොයා ගන්න එක ගොඩාක් හොඳ දෙයක් මල්ලි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාට .
Aniwa bro,api subapathamu kollata
අසංග ප්‍රියමන්තගේ සිංදුවක් කිවුවා නම් සුපිරියටම තියෙයි!❤️❤️👍👍👌👌🙏🙏😚
සුපිරි සහෝදරයා ඔයාගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා..❤️❤️
ජය වේවා මගේ සහෝදරයා.vidio කල ඔබ තුමාටත් තෙරුවන් සරණයි ❤👍❤👍❤
Ow aka hatha...God bless u too 💓
හිත හයිය කොල්ලෙක්..නියමයි සහෝදරයා ජයවේවාා..❤️👊😎
අවන්කවම.....දක්ශයෙක් ...අසට කදුලක් ඉනුව.....වහිල තිබුනු ගොඩක් දොරවල් හෙටදින නුබට අරෙවි..මල්ලි...ඔයගෙඅම්මට ඉක්මන් සුවය...ලබෙවා........
Aniwaryenma.bro..kenkge duka denenna ekat hoda kiyna ekat hemotma karanna bee.aniwa oyage comment ektt godak pin.
මේ මිනිස්සුන්ට තමයි බං දවසක හරියන්නම ඕන....බුදු සරණයි !දළදා සමිදුගෙ පිහිටයි !අම්මට .ඉක්මන් සුවය ලැබේවා !
විශෙශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. යොහාන් අර්ජුන කලා ශිල්පියාගේ මේ ගීතය නැවත සමාජගත කිරීම පිලිබඳව....ඔබගේ මවට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...❤️
පුළුවන් නම් මේ මලිලී ගේ නම්බරය දන්න
සෝමසිරි මැදගෙදර නේද මුල් ගායනය
@@chandimathuduwage5381උඩ දාලත් තියෙනව යොහාන් අර්ජුන කියා
නෑ..යොහාන් ගේ..එයා නැති උනා@@chandimathuduwage5381
හරිම ලස්සන ගායනයක්. ඔබගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා !!!
ගායනය සුපිරි .... ඒ සහෝදරයගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා ..... බුදු සරණයි 🙏
❤❤
Gods bless you Budu saranai theruwansaranai putha ta oyage ammata 👏👏🤲🤲👨💼❤🙏
ගායකයා ගායනා කරාටත් වඩා විඳින්න පුළුවන් ලස්සනක් තියෙන්නෙ.දවසක හරියන්නම ඕනෙ ජීවිත 🙏 ❤️
Yohan arjuna kalakaruwagena oba danne ne yaluwa.ahalakin wat tiyanna be me gayanaya.
ගායනය සුපරි හඳවතින්ම පතනවා පුතේ ඔයාගෙ මවගේ අසනිපය.දළදා සමිදුගෙ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයා වගේ දරුවො රටට ආඩමිබරයක්
මාර ලස්සනයි ❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
මේ ගීතයේ නියම ගායකයා වන යොහාන් අර්ජුන වගේම ගායනා කරනවා
ඇත්තෙන්ම ඇස් දෙකට කඳුළු ආවා...අපේ රටේ තරුණ දරුවෝ මහපාරේ ජීවිත සටනක... මේරටවල පාලකයො වසර ගනනාවක් ඉදිරියට සියල්ල සැළසුම් කර රටේ අනාගතය පරම්පරාව සුරක්ෂිත කර ඇත වසර 75 පුරාවට රට පාලනය කරපු උන් අපේ රටේ දරුවන්ගෙ අනාගතය අමු අමුවේ මරාදමා ඇත.. ජයවේවා පුතේ හරිම අගෙයි ඔයාගෙ හඬ...ඔබේ මවට ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිඳු පිහිටයි
ඔන්න සීරීයස් බෑන්ඩ් එකේ ඉනේෂ් දැක්කෝත් ගෝඩම තමයි ... මේන්න දක්ෂයෝ
Yayapathakma wewa! Oba ammata ekman suwa ...budunge asirwadaya arakshawa ලැබේවා !!!!!
බුදු සරනයි රත්තරං මල්ලී ඔයාට
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අම්මාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
සුපිරි මචං
ගායනය හරිම ලස්සනයී.. ජයම වෙන්න ඕන .❤️ අම්මට ඉකමන් සුවය ලැබේවා!
ඇත්තටම සුපිරි පොරක්..
Budusarani ikmanata obe pathuma itu wewa....
ඇත්තටම ලස්සනයි ...බුදු සරනයි ..❤️
බුදුසරණයි ammawa sanipa karaganna shakthiya labewa...
nice malli mama asa oya sinduwa kiwwata oyage thiyena aaathma shakthiyata kawa wath ganan ganna nethi ekata lassanai malli
Niyamai, Me wage deyak video kara mahathmayatath godak pin
Budusaranai Malli
Ekmanatama ammata suwaya labewa.
අම්මට ඉක්මනින් සුව වේවා .තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි.
අම්මාට නිදුක් නීරෝගී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරණයි
තෙරැවන් සරනයි සියලු දෙවිපිහිටයි ජයවෙිවා
ජයවේවා ජයවේවා හැරීම ලස්සන ගායනයක්
Oya sing keranava godak lassanai malli,suba pathum
ගොඩාක් ලස්සනයි ගායනය තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා අම්මාට🙏🙏🙏
Aththatama anrgai puthe oba nam diriya uthek ammata ikmanin suwaya labewa pathanawa
සුපිරි වැඩ්ඩේක්
❤
Habama dakshayek..meyata atha denna kauruhari ediripathb unannam satgutui..aluth aurudde..theruwan saranai ..me aurddama suba wewa
නියම star ස් ලා තමයි මේ ඉන්නෙ,
ඇත්ත
සත්තකින්ම ඇත්ත🤗
sirawatama....
සුපිරි..👍..😍..! ජීවිතය ජයගන්න ඔබට සුභ පතනවා..!!
Thanks, 😊♥️
ෂා එළකිරි. ඔබට හොද අනාගතයක් තියෙනවා.
Harima daksha gayakayek, eda math hiriya methana, puluwan aya udaw karanna eyata idiriyata yanna, suba pathanawa budusaranay! Ammawa suwa karanna thawath shakthiya dhayra labewa!🙏🙏🙏
අම්මට ඉක්මන් සුවය .ලස්සනයි ඔයාගෙ හැකියාට ස්තුතිය
නිකන් ඉක්මනින් හොද වෙන්නෙ නැහැ ඔපරෙෂන් එකට සල්ලි ඕන
Obata suba anaagatayak patanawa. Asanga priyamanthage voice tiyenne..
පළමුකොටම ඒ සොයුරාගේ ආදරනීය අම්මාට නිරෝගී සුව පතන්නම්.බොහොම ස්තුතියි මේ මනරම් ගායනය උපරිමයෙන් රසවිඳින්නට මේ ආකාරයෙන් පලකරාට.යොහාන් අර්ජුන නම් සොඳුරු කලාකරුවාගේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි මේ මේ ගීතයේ මුල් වචන කිහිපය.මමත් එදා මේ දුම්රියේ හිටියානම්.....යොහාන් ගේ මියුරු කඩහඬට බොහෝ සේ සමාන ගායනයක්. සුපිරි දක්ෂයෙක්....කවදා මටත් ඔහුගේ ගීතයක් අහන්නට දකින්නට ලැබේවා හැබැහින්....නොකියාම බැහැ මෙය වීඩියෝ කරපු කෙනා හොඳ දැක්මක් ඇති කෙනෙක් තවත් මෙවන් දේවල් ගෙනෙන්න අපි වෙනුවෙන් තෙරුවන් සරණයි හැමෝටම
මම නම් නිකන් අත පාල කීයක් හරි ඉල්ලන උන්ට වඩා කීයක් හරි දෙන්නේ මෙන්න මෙි වගේ අයට..මෙික නම්බුකාරයි..❤️
oyage ammata ikman suwaya labewa
බුදු සරණයි පුතේඔයාලව මේ ලෝකෙට එවන්නෙ ඔය වයසෙ ඉන්න කාලකන්නියන්ගෙ ඇස් ඇරෙන්න
Video kala obata thanks
සරළ , සුඟම, මිහිරි, ලස්සනම කටහඬක්.. ජය වේවා සහෝදරයා
palamu pathuma thamai....... Man sansare karapu saama pin balayenma ......... Anantha budu guna balayen a amma suwapath weva Deweni pathuma ......... Lankawe daksha gaayakayek wevaa...... Voice eka niyamai ..... Lasagna❤❤❤
පට්ටම පට්ට voice එකක් .... ❤️🙏 එකෙන්ම සුපිරි මචන් 👍... කවදහරි හරි යන්න ඕන ජීවිත බුදුසරණයි
ඉතා විශිෂ්ටයි 👏👏
oyage ammata ekman suwaya lebewa
සුපිරි තමයි ඉතින් එකෙන්ම
අනේ අම්මාට ඉක්මන් සුවය පතනවා .ගායනය හරිම සුන්දරයි ජයවේවා බුදුසරණයි .
බුදුසරණයි පුතේ අම්මට ඉක්මන් සුවය ලැබේවා
EXCELLENT singing 🎉🎉🎉❤❤❤ Theruwan saranai 🙏🙏🙏
ලස්සන වොයිස් එකාක්
ලස්සන හඩක් බුදු සරණයි ඔයාට
හරීම ලස්සනයි සිංදුව 🎉 ලස්සන අනාගතයක් ප්‍රාර්තනාකරනවා එක සිතින්ම,.
නොසලන්න.කදුලක්..හරිම.ලස්සනයි.ගිතය.කියනවා.දියුනුම.වෙවා❤❤
හරිම ලස්සනයි ආදරනිිය අමිිමට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි
අම්මෝ සුපිරි 💯👌මන් අහපු විදියට ඔරිජිනල් ගායාකයාගෙන් පස්සේ මේ සින්දුව ලස්සනටම ගායනා කරන්නේ මෙයා වෙන්න ඕනි. ❤ ජය වේවා. බුදුසරණයි. කරන කියන වැඩකටයුතු සාර්තක වෙන්න. අම්මට ඉක්මනින් සුවය ප්‍රාර්තනා කරනවා.
අසන්ගගෙ සින්දුවකුත් කිව්වනම් සුපිරි ,ඒ කටහඩ මාරයි
සුපිරි කියන්න වචන නැහැ
උබ මේ කමෙන්ට් දැක්කොත් අසංග ප්‍රියමන්තගේ සිංදුවක් ගහපන් මල්ලී,voice එකට සෙට් 👌👌👌
සිරාවටම කොලිටියට තියෙයි❤️
patta.. supiri sindu theriemak. saha gayanayak. dan kale oluwak thiyena aya aniwarayen me song walata kamathi wewi. good luck bro...!
Ahi daka jivithaya gidayanna weradarana soyour a dura yanna subapethum 👍👍👍💯❤️
තෙරුවන් සරණයි. නුබේ අරමුණ ඉෂ්ට වේවා.....!
බුදු සරණයි සංගීතයේ නිහතමානී පරිත්‍යාග සීලී හදවතකට මේ දක්ෂතාවය නෙතු ගැටේවා සවනත වැකේවා !! එතැන් පටන් සංගීත දිවි සරු වී ජීවිතේ ජයම උදා වේවා !! 🙏🙏
මවට ඉක්මනින් සුවපත් වෙත්වා.පුතුගෙ අනාගත ය සූභ වෙවා
Supitriiiiiiiii asanka priya man tha gea sinduwak gahanna
සුපිරි සහෝදරයා ඔයාගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා
Ammo marama lassanata sinduwa kiyanawa 👌👌👌
හීරැස්ටා ඒකට යන්න සහෝදරයා ඔයාට ලස්සන ආනාගතයකට සුබ පැදේයී වීරයා
නියමයි සහෝ...තෙරුවන් සරණයි
Jaya wewaa sahoradaraya. Oba Twa twath sarthaka wewaa. Obatath maniyantath theruwan saranai.
Budusaranai
මොහු වීරයෙක්. අම්මගේ අසනීපෙනට බෙහෙත් ගන්න ලොකු මැච් එකක් ගහනවා.. සහෝදරයා ජයෙන් ජය
ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි සහෝ...
Niyamai malli kochara ahuwath apa wenna.👍🏻
යහපතක්ම වේවා සහෝදරයා ඔබට ...
patta weddek. thanks malli anek ayata eya gana denaganna upload kalata.
Wish you all the best brother.Thanks, who,video & sharing like this hidden talents.
Harema ලස්සනයි
අම්මගේ අසනීප තත්වය ඉක්මන් සුවය ලැබේවා..බුදුසරණයි ඔබට.🙏🙏🙏
සුපිරියක් තමා ඉතිං ...
මාරම pitch කිරිල්ලක් ...තෙරැවන් සරණයි අයියේ...
මාතර ඉඳන් අහංගමට එනකල් මේ සිංදුව එක්ක ඉස්සර බැඳි පෙම, සුළඟ නුඹ වගේ ඇහුවා. ජිවිතේ එදා විතරක් විඳපු හැඟීමක් එදා වින්දා. සිංදු ටික ඉවරවෙලා හිතට වැදුන නිසාම ටිකක් කතා කලා. මාරම නිහතමානී චරිතයක්.අවංකවම චරිතයක් අයියේ ඔයා. අම්මට ඉක්මනටම සනීප වෙනවා.බුදුසරණයි🙏.
දෙමව්පියන් වෙනුවෙන් දරුවෝ ඕන දෙයක් කරනවා.(හොඳ දේවල්)ඒ සඳහා හොඳම උදාහරණයක් තමා මේක.හැබවින්ම දක්ෂයෙක්.ඔබේ මවට අනන්ත බුදු ගුණ බෙලෙන් නිදුක් නීරෝගී ඉක්මන් සුවයම ලැබේවා....!
මට මේ සහෝදරයා හම්බ වුනේ train එකේ මේ සහෝදරයා අම්මාගේ අසනීප තත්වය සුව කිරීම සදහා මුදල් සොයා ගැනීම සදහා තමා මෙහෙම ගීත ගායනා කරන්නේ.මොහුනම් මම දැකපු සැබෑම දක්ෂයෙක්.good luck brother 🤟😍🤟🤟😘
Machan ☎ no hoyala dipan puluwannam .uta udauwak karannam .ithaly walin illanawa kiyapan.
@@ishansuminda5975 uba ithalida bn
@@ishansuminda5975 mm uthsaha karala balannam
Meya math ekka wada karala tiyei. No eka hoyaganna try karannam.
@@dinushathilanka3602 kenekta udawkaranna ediripatwena oyala wage hita hodaayata mage namaskaraya godak pinwedak api karana pin paw witarai apita etiri wenne soura oyata budusaranai
ගායනය නම් කතාදෙකක් නෑ ගොඩක් ලස්සනයි ... අම්මට නිරෝගී සුවය පතනවා
Ow Budusaranai... eyage ammatai thaththatai dennatama!!!!!!!!!!!!!!!!!!
ගායනය ගොඩක් ලස්සනයි .අම්මට නිරෝගී සුවය පතමි ..ජේසු පිහිටයි නිරතුරුවම
ඇත්තටම කටහඬ මාරම ලස්සනයි..ඉක්මනින් සුවය ලැබේවා ඔබේ ආදරනීය අම්මාට
ඇත්තටම ලස්සනයි කෝචිචියේ හැලහැප්පෙමින් ගමන් කරමින් මොන තරම් ලස්සනට ගයනවද. මෙය විඩියෝ කර අන් අයටත් බැලීමට අවස්ථාව උදාකරදුන් ඔබටත් තුති
ලස්සනයි.පූතෙ.මම.දැක්කෙ.ශොහන්.මිහිරන්ග.වගෙ.ඹයාට.ජය.වෙවා.
කොල්ලට ගොඩ යන්න අත හිත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් සපෝට් එකක් දීල ගොඩ දාන්න පිං.💯ට💯ක් දක්ෂයෙක් bs
මේ වගේ මිනිසුන්ට හයියක් වීම මිනිසුන්ගේ යුතුකමක් තරුණයෝ ගොඩනැගීම රටේ දියුණුවයි ජය වේවා කොල්ලො
Ane marama lassanai
Mayaga pon nambaraya danna
පට්ටම දක්ෂ කොල්ලෙක්.පැලෙන්න හරියන්න ඕණා මචං උඹලා වගේ කොල්ලන්ට . බුදු සරණයි කොල්ලො උඹට
කැලේ ඇතුලේම පරවෙනවා බං හුගක් මල් ජාතී ❤️ දවසක හරියන්න ඔන ජීවිත 🙏
Aniwa😍😍
මොකක්ද බන් මේ හරි යනවා කියන්නෙ. සල්ලිමද හරි යනවා කියලා කියන්නෙ
මූ නම් පට්ට ආතල් එකේ ඉන්නව ඇත්තේ ඌ ආස දේ කරගෙන
Apita meya badulla train ekata set karanna puluwanam godak eatinawa
Amu
Kale vaddage yakada manamali
හොරකම , වන්චාව නැතිව තමාගේ දක්ශතාවය පෙන්නලා කියක් හරි හොයා ගන්න එක ගොඩාක් හොඳ දෙයක් මල්ලි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාට .
Aniwa bro,api subapathamu kollata
අසංග ප්‍රියමන්තගේ සිංදුවක් කිවුවා නම් සුපිරියටම තියෙයි!❤️❤️👍👍👌👌🙏🙏😚
සුපිරි සහෝදරයා ඔයාගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා..❤️❤️
ජය වේවා මගේ සහෝදරයා.vidio කල ඔබ තුමාටත් තෙරුවන් සරණයි ❤👍❤👍❤
Ow aka hatha...God bless u too 💓
හිත හයිය කොල්ලෙක්..නියමයි සහෝදරයා ජයවේවාා..❤️👊😎
අවන්කවම.....දක්ශයෙක් ...අසට කදුලක් ඉනුව.....වහිල තිබුනු ගොඩක් දොරවල් හෙටදින නුබට අරෙවි..මල්ලි...ඔයගෙඅම්මට ඉක්මන් සුවය...ලබෙවා........
Aniwaryenma.bro..kenkge duka denenna ekat hoda kiyna ekat hemotma karanna bee.aniwa oyage comment ektt godak pin.
මේ මිනිස්සුන්ට තමයි බං දවසක හරියන්නම ඕන....
බුදු සරණයි !
දළදා සමිදුගෙ පිහිටයි !
අම්මට .
ඉක්මන් සුවය ලැබේවා !
විශෙශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. යොහාන් අර්ජුන කලා ශිල්පියාගේ මේ ගීතය නැවත සමාජගත කිරීම පිලිබඳව....
ඔබගේ මවට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...❤️
පුළුවන් නම් මේ මලිලී ගේ නම්බරය දන්න
සෝමසිරි මැදගෙදර නේද මුල් ගායනය
@@chandimathuduwage5381උඩ දාලත් තියෙනව යොහාන් අර්ජුන කියා
නෑ..යොහාන් ගේ..එයා නැති උනා@@chandimathuduwage5381
හරිම ලස්සන ගායනයක්. ඔබගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා !!!
ගායනය සුපිරි .... ඒ සහෝදරයගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා ..... බුදු සරණයි 🙏
❤❤
Gods bless you Budu saranai theruwansaranai putha ta oyage ammata 👏👏🤲🤲👨💼❤🙏
ගායකයා ගායනා කරාටත් වඩා විඳින්න පුළුවන් ලස්සනක් තියෙන්නෙ.දවසක හරියන්නම ඕනෙ ජීවිත 🙏 ❤️
Yohan arjuna kalakaruwagena oba danne ne yaluwa.ahalakin wat tiyanna be me gayanaya.
ගායනය සුපරි හඳවතින්ම පතනවා පුතේ ඔයාගෙ මවගේ අසනිපය.දළදා සමිදුගෙ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයා වගේ දරුවො රටට ආඩමිබරයක්
මාර ලස්සනයි ❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
මේ ගීතයේ නියම ගායකයා වන යොහාන් අර්ජුන වගේම ගායනා කරනවා
ඇත්තෙන්ම ඇස් දෙකට කඳුළු ආවා...අපේ රටේ තරුණ දරුවෝ මහපාරේ ජීවිත සටනක...
මේරටවල පාලකයො වසර ගනනාවක් ඉදිරියට සියල්ල සැළසුම් කර රටේ අනාගතය පරම්පරාව සුරක්ෂිත කර ඇත
වසර 75 පුරාවට රට පාලනය කරපු උන් අපේ රටේ දරුවන්ගෙ අනාගතය අමු අමුවේ මරාදමා ඇත..
ජයවේවා පුතේ හරිම අගෙයි ඔයාගෙ හඬ...ඔබේ මවට ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිඳු පිහිටයි
ඔන්න සීරීයස් බෑන්ඩ් එකේ ඉනේෂ් දැක්කෝත් ගෝඩම තමයි ... මේන්න දක්ෂයෝ
Yayapathakma wewa! Oba ammata ekman suwa ...budunge asirwadaya arakshawa ලැබේවා !!!!!
බුදු සරනයි රත්තරං මල්ලී ඔයාට
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අම්මාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
සුපිරි මචං
ගායනය හරිම ලස්සනයී.. ජයම වෙන්න ඕන .❤️ අම්මට ඉකමන් සුවය ලැබේවා!
ඇත්තටම සුපිරි පොරක්..
Budusarani ikmanata obe pathuma itu wewa....
ඇත්තටම ලස්සනයි ...බුදු සරනයි ..❤️
බුදුසරණයි ammawa sanipa karaganna shakthiya labewa...
nice malli
mama asa oya sinduwa kiwwata oyage thiyena aaathma shakthiyata kawa wath ganan ganna nethi ekata lassanai malli
Niyamai, Me wage deyak video kara mahathmayatath godak pin
Budusaranai Malli
Ekmanatama ammata suwaya labewa.
අම්මට ඉක්මනින් සුව වේවා .තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි.
අම්මාට නිදුක් නීරෝගී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරණයි
තෙරැවන් සරනයි සියලු දෙවිපිහිටයි ජයවෙිවා
ජයවේවා ජයවේවා හැරීම ලස්සන ගායනයක්
Oya sing keranava godak lassanai malli,suba pathum
ගොඩාක් ලස්සනයි ගායනය තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා අම්මාට🙏🙏🙏
Aththatama anrgai puthe oba nam diriya uthek ammata ikmanin suwaya labewa pathanawa
සුපිරි වැඩ්ඩේක්
❤
Habama dakshayek..meyata atha denna kauruhari ediripathb unannam satgutui..aluth aurudde..theruwan saranai ..me aurddama suba wewa
නියම star ස් ලා තමයි මේ ඉන්නෙ,
ඇත්ත
සත්තකින්ම ඇත්ත🤗
sirawatama....
සුපිරි..👍..😍..! ජීවිතය ජයගන්න ඔබට සුභ පතනවා..!!
Thanks, 😊♥️
ෂා එළකිරි. ඔබට හොද අනාගතයක් තියෙනවා.
Harima daksha gayakayek, eda math hiriya methana, puluwan aya udaw karanna eyata idiriyata yanna, suba pathanawa budusaranay! Ammawa suwa karanna thawath shakthiya dhayra labewa!🙏🙏🙏
අම්මට ඉක්මන් සුවය .ලස්සනයි ඔයාගෙ හැකියාට ස්තුතිය
නිකන් ඉක්මනින් හොද වෙන්නෙ නැහැ ඔපරෙෂන් එකට සල්ලි ඕන
Obata suba anaagatayak patanawa. Asanga priyamanthage voice tiyenne..
පළමුකොටම ඒ සොයුරාගේ ආදරනීය අම්මාට නිරෝගී සුව පතන්නම්.
බොහොම ස්තුතියි මේ මනරම් ගායනය උපරිමයෙන් රසවිඳින්නට මේ ආකාරයෙන් පලකරාට.
යොහාන් අර්ජුන නම් සොඳුරු කලාකරුවාගේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි මේ මේ ගීතයේ මුල් වචන කිහිපය.
මමත් එදා මේ දුම්රියේ හිටියානම්.....යොහාන් ගේ මියුරු කඩහඬට බොහෝ සේ සමාන ගායනයක්. සුපිරි දක්ෂයෙක්....කවදා මටත් ඔහුගේ ගීතයක් අහන්නට දකින්නට ලැබේවා හැබැහින්....
නොකියාම බැහැ මෙය වීඩියෝ කරපු කෙනා හොඳ දැක්මක් ඇති කෙනෙක්
තවත් මෙවන් දේවල් ගෙනෙන්න අපි වෙනුවෙන්
තෙරුවන් සරණයි හැමෝටම
මම නම් නිකන් අත පාල කීයක් හරි ඉල්ලන උන්ට වඩා කීයක් හරි දෙන්නේ මෙන්න මෙි වගේ අයට..මෙික නම්බුකාරයි..❤️
oyage ammata ikman suwaya labewa
බුදු සරණයි පුතේ
ඔයාලව මේ ලෝකෙට එවන්නෙ ඔය වයසෙ ඉන්න කාලකන්නියන්ගෙ ඇස් ඇරෙන්න
Video kala obata thanks
සරළ , සුඟම, මිහිරි, ලස්සනම කටහඬක්.. ජය වේවා සහෝදරයා
palamu pathuma thamai....... Man sansare karapu saama pin balayenma ......... Anantha budu guna balayen a amma suwapath weva
Deweni pathuma ......... Lankawe daksha gaayakayek wevaa...... Voice eka niyamai ..... Lasagna❤❤❤
පට්ටම පට්ට voice එකක් .... ❤️🙏 එකෙන්ම සුපිරි මචන් 👍... කවදහරි හරි යන්න ඕන ජීවිත බුදුසරණයි
ඉතා විශිෂ්ටයි 👏👏
oyage ammata ekman suwaya lebewa
සුපිරි තමයි ඉතින් එකෙන්ම
අනේ අම්මාට ඉක්මන් සුවය පතනවා .ගායනය හරිම සුන්දරයි ජයවේවා බුදුසරණයි .
බුදුසරණයි පුතේ අම්මට ඉක්මන් සුවය ලැබේවා
EXCELLENT singing 🎉🎉🎉❤❤❤ Theruwan saranai 🙏🙏🙏
ලස්සන වොයිස් එකාක්
ලස්සන හඩක් බුදු සරණයි ඔයාට
හරීම ලස්සනයි සිංදුව 🎉 ලස්සන අනාගතයක් ප්‍රාර්තනාකරනවා එක සිතින්ම,.
නොසලන්න.කදුලක්..හරිම.ලස්සනයි.ගිතය.කියනවා.දියුනුම.වෙවා❤❤
හරිම ලස්සනයි ආදරනිිය අමිිමට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි
අම්මෝ සුපිරි 💯👌මන් අහපු විදියට ඔරිජිනල් ගායාකයාගෙන් පස්සේ මේ සින්දුව ලස්සනටම ගායනා කරන්නේ මෙයා වෙන්න ඕනි. ❤ ජය වේවා. බුදුසරණයි. කරන කියන වැඩකටයුතු සාර්තක වෙන්න. අම්මට ඉක්මනින් සුවය ප්‍රාර්තනා කරනවා.
අසන්ගගෙ සින්දුවකුත් කිව්වනම් සුපිරි ,ඒ කටහඩ මාරයි
සුපිරි කියන්න වචන නැහැ
උබ මේ කමෙන්ට් දැක්කොත් අසංග ප්‍රියමන්තගේ සිංදුවක් ගහපන් මල්ලී,voice එකට සෙට් 👌👌👌
සිරාවටම කොලිටියට තියෙයි❤️
patta.. supiri sindu theriemak. saha gayanayak. dan kale oluwak thiyena aya aniwarayen me song walata kamathi wewi. good luck bro...!
Ahi daka jivithaya gidayanna weradarana soyour a dura yanna subapethum 👍👍👍💯❤️
තෙරුවන් සරණයි. නුබේ අරමුණ ඉෂ්ට වේවා.....!
බුදු සරණයි සංගීතයේ නිහතමානී පරිත්‍යාග සීලී හදවතකට මේ දක්ෂතාවය නෙතු ගැටේවා සවනත වැකේවා !! එතැන් පටන් සංගීත දිවි සරු වී ජීවිතේ ජයම උදා වේවා !! 🙏🙏
මවට ඉක්මනින් සුවපත් වෙත්වා.පුතුගෙ අනාගත ය සූභ වෙවා
Supitriiiiiiiii asanka priya man tha gea sinduwak gahanna
සුපිරි සහෝදරයා ඔයාගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා
Ammo marama lassanata sinduwa kiyanawa 👌👌👌
හීරැස්ටා ඒකට යන්න සහෝදරයා ඔයාට ලස්සන ආනාගතයකට සුබ පැදේයී වීරයා
නියමයි සහෝ...තෙරුවන් සරණයි
Jaya wewaa sahoradaraya. Oba Twa twath sarthaka wewaa. Obatath maniyantath theruwan saranai.
Budusaranai
මොහු වීරයෙක්. අම්මගේ අසනීපෙනට බෙහෙත් ගන්න ලොකු මැච් එකක් ගහනවා.. සහෝදරයා ජයෙන් ජය
ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි සහෝ...
Niyamai malli kochara ahuwath apa wenna.👍🏻
යහපතක්ම වේවා සහෝදරයා ඔබට ...
patta weddek. thanks malli anek ayata eya gana denaganna upload kalata.
Wish you all the best brother.
Thanks, who,video & sharing like this hidden talents.
Harema ලස්සනයි
අම්මගේ අසනීප තත්වය ඉක්මන් සුවය ලැබේවා..බුදුසරණයි ඔබට.🙏🙏🙏
සුපිරියක් තමා ඉතිං ...
මාරම pitch කිරිල්ලක් ...
තෙරැවන් සරණයි අයියේ...