හාල්පිටි ඉඳිආප්ප සමඟ එදා පැරණි ගැමි ගෙදර සකස් කල හීල් දානෙකට සුදුසු ආහාර වේලක්|Srilankan Daane Menu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +4

    පැරණි ගැමි ගෙදර රාජ භෝජන වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක්
    th-cam.com/video/PVsdrxWo_UI/w-d-xo.html
    දානයකට, පෝය දවසට සුදුසු පැරණි ආහාර වට්ටෝරුවක්
    th-cam.com/video/KzNiQeaflt0/w-d-xo.html
    කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව
    th-cam.com/video/ObfExe885oE/w-d-xo.html
    දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක්
    th-cam.com/video/1geqtKNTcYA/w-d-xo.html
    එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල
    th-cam.com/video/_RAFAAXWQmg/w-d-xo.html
    සම්ප්‍රදායික කහ බත සමඟින් රස වෑහෙන මෙනූ එකක්
    th-cam.com/video/zW4bSZdBCpM/w-d-xo.html
    සුපිරි කහබත් සෙට් මෙනු එකක් හදමු
    th-cam.com/video/rCnWvaXofGo/w-d-xo.html
    පැරණි දුන් තෙල් බතට සුපිරි මෙනුවක්
    th-cam.com/video/gEJKATjDg5o/w-d-xo.html
    පැරණි ක්‍රමයට පාන් පිටි තම්බාගෙන ඉඳි ආප්ප හදමු
    th-cam.com/video/3LiKIhN-CkU/w-d-xo.html
    ක්‍රම 4කට පිට්ටු හදන හැටි සමඟින් පැරැන්නන්ගේ කිරි හොද්ද
    th-cam.com/video/4G-nIsJE5q0/w-d-xo.html

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +1

    අනෙ මිස් ඔයාගෙ වීඩියො හරිම වටිනවා ඔයා කියන විදියට ආස හිතෙනවා .මම කවදාවත් දන්දිල අල උයලා කාලා නැ ඔයගෙ වීඩියො එක බලලා මම දන්දිල අල ඉව්වා ඔයට ගොඩක් ස්තුති .මිස්.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හරිම සතුටුයි අපිට ඩියර් හදලා අපිට ඒ ගැන කියන එක හරිම වටිනවා බොහොම ස්‍තූතියි ඔබට❤️😍❤️රූ කියන්නකෝ අපිට...

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +1

    මම කාලා තියෙනවා ලේන බිම් මල් සම්බෝලයද පොල් මැල්ලුම්ද මන්ද නංගී ඒක . අම්මා දන්නවාද කියලා අහන්නකෝ . මට ඒකේ recipe එක දැනගන්න ආසයි . ඉස්සර අපේ පුතාලා ලංකාවේ ගෙවල් ගාව ආච්චි කෙනෙක්ගෙ පොඩි කඩයක තිබුණා විකුණන්න ඔය වගේ පොල් මැල්ලුමක් එක්ක ඉදිආප්ප . ඒවා තාමත් එයාල මතක් කරනවා නංගී . මෙනු එකට නම් හරිම ආසයි . තාමත් නුවර අය ඔය වගේ දානයට හදනවා නේද නංගී . මේවා ගොඩක් මට නම් missing 😢❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ඔව් අක්කි ලේන බිම්මල් වලින් එක එක විදියට හදනවා. අම්මා ගමේ ගියාම අරන් ඇවිත් හදන්නම් කිව්වා අක්කි😍❤️❤️ඔව් අක්කි නුවර පැත්තේ තාමත් මෙහෙමයි. අක්කි ලංකාවට ලඟදි එන්නේ නැද්ද?

    • @nadeeinusa
      @nadeeinusa ปีที่แล้ว +1

      ලගකදී නම් එන්න වෙන්නෙ නැහැ නංගී ආපු දවසක අනිවාර්යයෙන්ම මම ඔයාලා බලන්න එනවා. ආදරෙයි ❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනේ❤️❤️❤️බොහොම ස්තූතියි අක්කි ආදරෙයි😘😘😘

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว +1

    Please let us know how to prepare string hoppers using rice flour and raggi flour. Thanks

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Sure💐🥰🥰Will do a video soon

  • @devidaksha2620
    @devidaksha2620 ปีที่แล้ว +1

    Kaha pol sambole thama mam asama , hal masso kunisso wenuwata viyali bimmal bala dala hadanne harima rasai.
    Akkitai ,ammitai adarei api hamadama❤❤❤❤❤❤❤
    Sathtin adaren hodin parissamen inna
    Budusaranai!!❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi nangi patto😘❤️😍adarei🥰😘😘බුදු සරණයි🙏💐❤️

  • @Thusinimali-oq9cy
    @Thusinimali-oq9cy 11 หลายเดือนก่อน

    Aluminiyam walan wala bilin wage ambul sahitha aahara piseema ahithakarai neda.

  • @PiyumiDilrukshi-wb8io
    @PiyumiDilrukshi-wb8io ปีที่แล้ว +2

    අදත් රස මෙනු එකක් අරන් ආවාට ස්තූතියි.ගැමි ගෙදර රසට උයන බිම් මල් කරියක් හදන හැටිත් කියලා දෙන්න.❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හදමු ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

    • @PiyumiDilrukshi-wb8io
      @PiyumiDilrukshi-wb8io ปีที่แล้ว +1

      ස්තූතියි Roo Eats❤️❤️

    • @liyanaarachchigewasantha9402
      @liyanaarachchigewasantha9402 ปีที่แล้ว

      Maath kiyanna hitiye bimmal recipe demmoth hondai

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Puduma rasa patai supiri good luck 👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear😍😍😍

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 11 หลายเดือนก่อน

    Thanks.

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you 💐

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      You're welcome 😊😍😍

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +1

    නංගි මම ගෙදර හාල් පිට් වලින් ඉදිආප්ප හැදුවා හොදටම අවා ටිකක් බැදලා තාම ගත්තේ. එත් අයෙමත් හැදුවා හරියට ආවේ නැ ඉදිආප්ප කැඩෙනවා. බැදිලා වැඩි උනාද දන්නේ na. හරියට කොහොමද ඒක කරගන්නේ කියලා කියන්න නංගි. මන් කඩේ පිට් පාවිච්චි කරනවා අඩුයි.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඔතන තියෙන්නේ වතුර උතුරපු ගමන්ම අක්කි දාලා නෑ ඒකයි එහෙම නේද?

    • @aroshadithyan8573
      @aroshadithyan8573 ปีที่แล้ว +1

      පිට් අනන්න කලින් ටිකක් බැදලා ගන්නවා නේද. නංගි එහෙම කරන්නේ නැද්ද. කියන්නකෝ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අක්කි මේ වීඩියෝ එක බැලුවේ නැද්ද මම කියනවානේ පැහැදිලිව බැදපු හාල් පිටි ගන්න කියලා ස්ක්‍රීන් එකෙත් තියෙනවා ලියලා.

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว +1

    Thanks ❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      My pleasure dear😍😍😍

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +1

    Thank you bilin nattam dhida danna

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Siyambala ata deka thunak danna dear💐💐💐

  • @Udeshika-qs8qt
    @Udeshika-qs8qt ปีที่แล้ว +1

    Gedara Hal kotala ewa badala ganna onada akka...api kede piti walinmane hadanne...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      සුදු කැකුළු හාල් පැය 3ක් 4ක් පෙඟෙන්න දාලා වතුර හොඳට අයින් කරලා කොටන්න.ඊටපස්සේ හලලා පිටි බැදලා කිව්ව විදියටම ඉඳිආප්ප හදාගන්න නංගා. ගෙදර කොටලා හැදුවාම රස වැඩියි. කඩේ හාල් පිටි කොහොමත් ඉඳිආප්ප හදනම පිටිනේ.

    • @Udeshika-qs8qt
      @Udeshika-qs8qt ปีที่แล้ว +1

      @@rooeats thanks akka...

  • @naturalt.v1514
    @naturalt.v1514 ปีที่แล้ว +1

    Thank you so much 🩷🩷🩷🩷

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +1

    ම්ම්ම් හෙට හදන්න ඕනේ හෙට මං හාමුදුරැ නමකට පිරිකර එකක් පූජා කරනවා ❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම පින් නංගා❤️💐❤️

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 ปีที่แล้ว +5

    හරිම අගෙයි ,ඒත් අපේ ස්වාමීන් වහන්සේ ඉදිආප්ප කන්නේ නෑනේ ,😢

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්‍තූතියි ඒ වෙනුවට බත් එක්ක කොහිල දළු වගේ හිඳෙන්න උයලා ගෙනියන්න පුලුවන් ඩියර්💐💐💐

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +1

    ගෙදර කොට ගත්ත halpiti tambala ගන්නත් පුළුවන්ද බැඳලා විතරද උණුවතුර දලදා ana ගන්නේ මිස්

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      තෙත හාල් පිටි බැදලා අරන් උතුරන උණු වතුර දාලා ඉඳිආප්ප මිශ්‍රණය හදන්න ඩියර්. මම රූ❤️වීඩියෝ එකේ කියලා දුන්නනේ හාල් පිටි ගැන ඩියර්

    • @noorksa4466
      @noorksa4466 ปีที่แล้ว +1

      @@rooeats thank you නංගා ඔයාගෙ videos අළුතින් දැක්කේ මම ♥️🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ow akki mata hituna akki aluthin ape channel ekata enna aththe kiyala mokada mata huru namak newei❤️😍😍adaren piligannawa akki channel ekata🥰🥰🥰

    • @noorksa4466
      @noorksa4466 ปีที่แล้ว +1

      @@rooeats ඔව් නංගා දැනටත් ගොඩක් බැලුවා ඔයාගෙ videos හරිම ලස්සනයි ගොඩක් වටිනවා මමත් හරිම අාසයි ඉස්සර කෑම වර්ග හදන්න ගැමි කමටත් මම හරි අාසයි Thank you නංගා 🙏♥️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කි මේ ආදරයට❤️🥰😘

  • @ovindulakshitha
    @ovindulakshitha ปีที่แล้ว +1

    අක්කියෝ අදත් මුලින්ම බැලුවේ මං අදනම් මට මොනාමහරි ඔනේ 😁😁😁💟💟💟💟 අර රතු ඉදිආප්ප මං කාලම නෑ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      හිහි අනේ අනේ😁😁😁කමු කමු අම්මාට කියලා හදාගෙන රතු ඉඳිආප්පත් මල්ලි😍😍😍බොහොම ස්තූතියි හැමදාමත් වගේම❤️❤️❤️

  • @noornirosha1729
    @noornirosha1729 ปีที่แล้ว +1

    Very nice masallha

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you💐💐💐

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +2

    ආසම menu ekaka නංගී ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අක්කි❤️❤️❤️

  • @amalka2441
    @amalka2441 ปีที่แล้ว +1

    Harima watinawa.❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata❤️😍❤️

  • @DeepikaPeiris-k6z
    @DeepikaPeiris-k6z ปีที่แล้ว +2

    සුපුරුදු පරිදි අදත් වටිනා දෙයක්

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @sriyaherat9215
    @sriyaherat9215 ปีที่แล้ว +1

    Lovely to watch 😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @ftexdr
    @ftexdr ปีที่แล้ว

    Wow indiaappa 😍😍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @KumariAlshemmari
    @KumariAlshemmari ปีที่แล้ว +2

    Harema rasai tahandana danako aya

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Terun na dear

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว +1

    ගලේ අඹරපු මැල්ලුම රස වැඩියි ද

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඔව් ඩියර්

  • @akarshafernando4649
    @akarshafernando4649 ปีที่แล้ว +1

    රතු හාල් පිටි ගෙදර හදාගන්න විදිය ටිකක් පැහැදිලි කරනවද හාල් පෙගෙන්න දාලා කොටලා ආයෙමත් බදිනවද? ස්තූතියි ඔයාට ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      රතු කැකුළු හාල් පැය 3ක් 4ක් පෙඟෙන්න දාලා වතුර හොඳට අයින් කරලා කොටන්න.ඊටපස්සේ හලලා පිටි බැදලා කිව්ව විදියටම ඉඳිආප්ප හදාගන්න ඩියර්. බොහොම ස්තූතියි😍😍😍

    • @akarshafernando4649
      @akarshafernando4649 ปีที่แล้ว +1

      ​@@rooeats ස්තූතියි ඔයාට

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️💐

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Mamath hili danaya denawa. Vegetarian.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Aniwaryenma🥰💐😍

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @dilkidesilva5090
    @dilkidesilva5090 ปีที่แล้ว +1

    🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @sachiniranawaka3996
    @sachiniranawaka3996 ปีที่แล้ว +1

    ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @champasurangani3639
    @champasurangani3639 ปีที่แล้ว +1

    😉😉😋👍👍❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @chathusadu8430
    @chathusadu8430 ปีที่แล้ว +1

    😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @vishakavijekoon7890
    @vishakavijekoon7890 ปีที่แล้ว +1

    ✨️✨️✨️🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +1

    අයියෝ බිලිං ගහේ ගෙඩි නෑ තාම මගේ ගහේ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අයියෝ😕😕😕

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu ปีที่แล้ว +1

    😋😋😋😋😋😋💥💥💥💥

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍💐🥰

  • @ramyakumari1308
    @ramyakumari1308 ปีที่แล้ว +1

    අනේ පාන් පිටි තමිබලා ඉදිආප්ප හදා ගන්න විදිහ කියන්න

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      පැරණි ක්‍රමයට පාන් පිටි තම්බාගෙන ඉඳි ආප්ප හදමු | How to make Wheat Flour String Hoppers
      th-cam.com/video/3LiKIhN-CkU/w-d-xo.html
      මේක බලන්න ඩියර්

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 ปีที่แล้ว

    ❤️❤️❤️