Mr. Man Gon Pila, oba wage awasthawadie deshapalakyanta, aye parlimenthu enna baha. Aniwa. Anura sahodarayage Janadhipathi prathipala matha GON anagatha tharka genna epa. Wadagath wenne ho viya uththe oba elaga parlimentuwta yana magak hoya ganna ekai. Samawenna, Oba ta aye sihala urumayatama yanna weida...ehema ekkakuth nahane. Anura sahodraya me rata hadai....oba thamunla dan rata haduwane.....2/3 bale denaka eka buddimath gawrawaneeya JANATHAWA theeranaya karai. Oba san aye ara RS 100 Campaign eka patan ganna. Good Luck.
Hari hari hora thakkadiyo. Sajith paradila hari wipaksha nayaka wei . Umba parlimentuwewath naha meeta passe . Umbai , panikkiyayi , Anith Rajapakse hora nadei 🥴
අදහස් හොදයි ඔබ තුමාගෙ.....හැබැයි මෙච්චරකල් තුනෙන් දෙකේ බලය ලැබුණේ සැබෑ මානව හිතවාදීන්ට නෙමෙයි....හැබැයි අනුර මහත්මයා පිවිතුරු මානව හිතවාදියෙක්...එවැනි කෙනෙක් ඉතිහාසයේ කවදාවත් බලයට පත් වෙලා නෑ....ඒ නිසා මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් දෙන්න බය වෙන්න ඕන නෑ
මං කියන්න හදපු දේත් මේකමයි...👍👍👍👍
මෙවර මාලි මාවට තුනෙන් දෙකක බලයක් ලැබෙනවා. මොනවද ඔට්ටු
ලංකාවේ සිටින සියලු බුද්ධිමත් පුරවැසියන්ගෙන් මං ඉල්ලා සිටින්නේ එළැඹෙන මහ මැතිවෙන්නේදී ඔබේ වටිනා ඡන්දය මාලිමාවේ කෙනෙකුට පමණක් ලබා දෙන්න ❤නැතිනම් අපේ ජනාධිපතිතුමා ගේන සියලු අණ පනත් රට දියුණු කිරීමට දූෂිතයින්ට මේ සියලු වන පනත්වලට❤විපක්ෂයේ චන්දි පාවිච්චි කරලා එය වළක්වයි එනිසා ඔබ හොඳට බුද්ධිමත්ව සිතන්න ඔබ සිතනවා නම් වෙන පක්ෂයක අලුත් කෙනෙක් ආවාම හරි මතක තබාගන්න ප්‍රධානියා දූෂිතයෙක් නම් පොඩියට කරන්න පුළුවන් දෙයක් නෑ
130
ඔයාලත් ගෙදර ගියාට කමන්නැ හොදේ.
මුන් වගේ උන්ව ආයි එවන්න එපා 🙏
මේසැරෙත් මාලිමාව ආසන 113 වැඩි බහුතරයක් ගේනවා
අපි තුනෙන් දෙකේ බලය අරන් දෙනවා දෙනවා මයී
පාථලී ගම්මන්පිල විමල් පරාජය කල යුතුයි
😂😂😂
අනිවා....
අපේ ගමේ මල ගෙදරක්... වරෙන්කෝ nightak ගහන්න 😂
ආයෙ පාර්ලිමේන්තුවට රිංගගන්න නේද හදන්නෙ😂😂😂
උඹලා සේරම මේ ගමන ගෙදර
3/2 බලය අනිවාර්යයෙන්ම මාලිමාවට ලබාදියයුතුමයි. මොකද මාලිමාවේ සිටින්නේ බුද්දිමත් ජනහිතකාමී මිනිස්සුන් නිසාය. මිට පෙර අපේ පවිලේ මම පමනයි මාලිමාවට හිටියේ. නමුත් මේවතාවේ අපේ මුළු පවිලෙම චන්ද මාලිමාවටයි. 🎉🎉🎉
Yes
2/3 බලයක් අනිවාර්යයෙන්ම මාලිමාවට ලබාදිය යුතුමයි මොකද රටට හිතකර දේවල් පාර්ලිමේන්තුවේ සංශෝදනය කිරීමට බහුතර බලය අවශ්‍යව ඇත
නිවන් ස්‍රව
Gammanpila hodata mataka tiyaganin පිරිපහදුවට කෙලින්න ආපු හැමඑකාටම සිද්දවෙචිච දේ මතක් කර ගනින්.බොරතෙල් ගෙනාපු විදිහ මතක්කරල බලපිය.
අනේ පලයන් සියල්ලදත් තුනෙන් දෙකක් නෙවෙයි හයෙන් පහක් දෙනවා මෙදාපාර මාලිමාවට ....
Definitely
පලයං පරයෝ යන්න... අපි තුනෙන් දෙකක් දෙනවා❤❤
බයවෙන්න එපා..නිදහසේ ගනන් හද හද ඉන්න පුලුවන් විදියට අපි කොහොමත් ඔබතුමාව ගෙදර යවන ලිස්ට් එකට දාල තියෙන්නෙ..දෙරණෙ ජොබ් දෙකක් ඉල්ලගන්න රොටියගෙන්..වීමයිල්ටත් එපැයි😂😂😂😂
මම ඉස්සර කම්මැලි උනාම බන්දුගේ ජෝක්ස් බලනවා. දැන් මුගේ කතා අහනවා. හෙන සිරියස් ජෝක්ස් 😂
අම්මපා ඔව්. ලේ ටික පිරිසිදු කරගන්න පුළුවන් හිනාවෙලා. උගත්තු කියන මිනිස්සුන්ට ගිය කලක්.
අර අන්ටිජන් හොරාටද මේපාර කඩේ යන්නේ...😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉
ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවලු, මුන් දැනුත් කරන්නෙ එකම තමා, 2/3 ඉස්සරහට දාල මුන්ව පාර්ලිමේන්තු ගේන්න කියන්නෙ
කෝ බං විමලයා..දැන් රොටියගෙ පක්ෂෙ නෙමෙයිද ඌ...😅😂
අන්න මුසාමිල් නම් රනිල්ට සෙට් වෙලා😅
😂
Paw bam....mun sat eka ma ...desapaalana anaathayo wela😅😅
මොනව උනත් ඇත්ත කිව්වා
නිවන් සුව
🎉🎉🎉🎉🎉🎉 malimawata ජය ජය ජය
ජනාධිපතිවරණයේ ත් ගණන් හදලා කිව්වා නේද 😂😂
3/2 බලයට චන්දය දෙමු සංවරව භාශාව ලේකනය කරමු
මේ ගෝතයා මහ වාතයක් , මේ පාරනම් පාර්ලිමේන්තුවේ දකින්නට නොලැබේවා ,
ගමිමව්පිලයා. බය. වෙලා බයිල ගහනව
ඇත්ත කියන්නෙ
NPP එකට ජනතාව ආසන 150 ක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න සූදානම්.❤❤
මෙතෙක් විධායක ජනාධිපති තනතුර ලැබුනෙ නුසුදුසු අයට අනුර ඒ සඳහා ඉතාමත් ම සුදු සුයූ
නඩු වැටෙයි කියලා බය හිතුනා මල්ලියේ
ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමය සාමාජිකයෝ කීයක් විතර ඉන්නවද දන්නෑනේ දැන් ?
මෙච්චර කල් 3න් 2ක් තිබ්බ ආණ්ඩුවල ඇමතිකම් එහෙමත් අරගෙන නේද හිටයේ් එතකොට සද්ද නෑ. එතකොට ඔය දේශපාලන දැනුවත් භාවය තිබුනේ නැද්ද???
ජනාධිපතිවරණය ජය ගත් පක්ෂයට පාර්ලිමේන්තු ජයග්‍රහණය ලැබීම සාමාන්‍ය දෙයක්
උබලත් එලියේ මේ පාර..🎉
මාලිමාවට 2/3 අනිවාර්යයෙන් මේ රටේ ජනතාව ලබා දෙනවා
Den prasashthi gayanawa hondai dekkada anurage pivithuru bhawaya.dasatha wuhidenawaaa dekkada dekkada anurage sehellu bhawaya manussa kama obalata ethumata lan wennawath behe deviyoi Narayoi wage malimawata jaya.🎉🎉🎉🎉🎉🎉🎉❤❤
නමුත් රටක බලගතු විපක්ෂයකුත් තිබිය යුතුයි
මුන් දොඩවන දේවල් මිනිස්සු අහනවා කියන්නේ.. තාමත් මිනිස්සු පාඩමක් ඉගනගෙන නෑ කියන එකයි... මේවගේ අපතයෝ ප්‍රතික්ෂේප කලයුතුයී.....
මෙයා පාර්ලිමේන්තු යවන්න ලංකාවේ ජනතාව සූදානම් නැත
Api lasti
එතරම්ම බලයක් දුන්නම බොලාට පාර්ලිමේන්තුට රින්ගන්න චන්ද නැතිවෙනව. ජනාධිපති වරනයේදී කිව්වෙත් ඔහොම නේද මිනීමරාවි කඩයක්වත් කරලනෑ නේද?
Wasted peoples…never ever send this man to Parliament
Udaya oba hari. Atta kuwa.
ගම්මන්පිල අවලමෙක්. කට වහ ගෙන හිටියා නම් හොදයි.
මු හොදයි දැන් පොඩි එවුන්ට සුරංගනා කථා කියන්න, පප්පා....
අනේ උදය ගම්මන්පිල මහත්තයා එක එක පක්ෂ ගැන අනාවැකි කින්නේ නැතිව තමන්ගෙ ඡන්ද ගණන එකකින් හරි වැඩි කරගන්න බැලුවොත් නරකද ,මොකද නැත්නම් පාර්ලිමේන්තුව ට එන්න බැරිවෙයි . ශාස්ත්‍ර කියකිය පාර්ලිමේන්තු පාරේ පොල්ගස් හංදියට වෙලා ඉන්න වෙයිද මන්ද .
2/3 NPP 🇱🇰🔥❤️. Uba gedara.
කෙහෙද මෙයා ඉන්නේ චන්දේ ගල නිසා ඇවිත් ඵළියට
ඉතිහාසය වෙනස් කරන්ඩ තමයි බන් NPP ගේන්නෙ. අනික NPP එක 2/3 අරගෙන කෙලවගන්නවනම් උබලට ඉක්මනින් බලයට එන්ඩ පුලුවනි නෙ. ඉතින් නටන්නැතුව හිටපල්ලකෝ
Mr. Man Gon Pila, oba wage awasthawadie deshapalakyanta, aye parlimenthu enna baha. Aniwa. Anura sahodarayage Janadhipathi prathipala matha GON anagatha tharka genna epa. Wadagath wenne ho viya uththe oba elaga parlimentuwta yana magak hoya ganna ekai. Samawenna, Oba ta aye sihala urumayatama yanna weida...ehema ekkakuth nahane. Anura sahodraya me rata hadai....oba thamunla dan rata haduwane.....2/3 bale denaka eka buddimath gawrawaneeya JANATHAWA theeranaya karai. Oba san aye ara RS 100 Campaign eka patan ganna. Good Luck.
තව තවත් පව් සිද්ධ කරගන්නේ නැතුව උපන්බිමට ඇණයක් නොවී හිටියහොත් නරකද
රටට ජනතාවට ආදරය කරන දේශප්‍රේමී නායකත්වයක් ජනතාව පත්කරගෙන ඉන්නේ පින්සිද්ද වෙයි
යන තැනකට තොලොංචි වෙලා යනවද
හැබැ ඕස්ට්‍රේලියාවට නම් යන්න එපා එහේ කෙනෙක් බලාගෙන ඉන්නවා ගොංමංපිල එනතුරු......
නෑ මහත්තයෝ මෙච්චර කල් 2/3 බලය ආවේ නිවැරදි මිනිස්සු අතට නෙමේ එහින්දා පරණ මිනිස්සු කරපු දේවල් අනුර කරන් නෑ. ඒ හින්දා ඒ කතාව අනුර මහත්තයාට අදාල නෑ.
කලාවැවේ වක්කඩ ඇරියාවගේ මාලිමාවට ඡන්දය ගලාගෙන යනවා
වැව්වල වක්කඩවල් නැත, වැවට තියෙන්නේ සොරොව්ව ,
ලක්ෂ 60 වඩා ඡන්දය හමිබ වෙනවා මාලිමාවට තුනෙන් දෙක නැතත් 120 වඩා හමිබ වෙයි....😊
Hari hari hora thakkadiyo. Sajith paradila hari wipaksha nayaka wei . Umba parlimentuwewath naha meeta passe . Umbai , panikkiyayi , Anith Rajapakse hora nadei 🥴
Malima wata. ...asana ...200...
ජයවේවා ....ජයවේවා
ඔයා මහා ලොකු කයියක් ගැහුවා නේද සියයට 3 ජය ගන්නවා නම් ඒක තමයි මේ ලෝකයේ පුදුමය කියලා. බලන්නකෝ ඔයාලා ට වෙනදේ.මෙන්න අනාවැකිය ඔයාලා ට හම්බවෙන්නේ ආසන 03 යි.
එතකොට තමයි රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ
PALA PALA SAKKILIYA 🦬🦬🦬🦬🦬🦬🦬
Ganithaya kiyadenne nethiwa denwath niweredi weyalla.
අනේ මන්ද බන් 😂 උඹ දිහා බැලුවම කියන්න හදපු දේ කියන්න හිතෙන්නෙ නෑ. පවු කියලා හිතුනා. සුනඛ ජාන වල බලපෑම තමයි ඔය
මුං හින්ද තමා මුළු රටම හෙනගැහෙව්වේ
දැන්ම බය වෙලා ඒකයි ඔය තපුල්ලන්නේ😢
අපි මෙවරත් මාලිමාවට ❤
ඔයාගේ පක්ශෙට ඒකත් නැතිවෙනවා නේ
සජිත් පැරදුනට කමක් නැ මොකද මාලිමාවට රට කරන්න දෙන්න ඔනෙ සජිත් ගේ පරජය ඔයා වද වේන්න එපා
රෙනකොට වැටිච්ච අධමයා කවදත් ඔය විකටකම් කළා.තොපි වගේ අධමයන් මේ රටටත් ශාපයක්.
උඩු රැව්ල ගංජ ගහලද😊😊
A❤
H❤
NPP JAYAWEWA 👍🏾
දැන් බයිලා කියනවා...... ඔයගොල්ලො අද වෙනකන් මොනවාද කලේ......
sheep ekee kiyanne apiwath paarlumeenthu yawanna kiyala needa 🤣 plala HTTP yanna
Monawada ban mum kiyanne, ahanna wath hiththenne naa!
113 ඉක්ම යනවෝ ......❤❤❤
NPP එක ගැන ඔබ හිතන හැටි වැරදියි. NPP එක බලයට එන්නෙ රට හදන්න මිසක් ඔබලා වගේ මැති ඇමති වරු හැදෙන්න නෙවෙයි ඒ නිසා 2/3 බලය ගැන බොරු බිල්ලෝ මවන්න එපා.
ඔබගෙ දැනීම හා ඉදිරිපත් කිරීම අගය කොට සලකමි
නමුත් ඔයා ත් රොටි කෑල්ලක් කා ගෙදර යා යුතුය
Pala. Huth........ 😢😢😢😢😢
Nov 14 Left
තුනෙන් දෙකේ බලයක් ලංකාවේ කිසිම පක්ෂයකට දිය යුතු නැහැ.
Muvge kalakani inna ona Hira mun thma ratatama sapayak kalkani ape daruvnge jivitha vinasa kal mun
anyone mahattaya oya gedarata wela inna api malimawa aniwarayen mesare wedi asanayen dinawanawa aniwaryay.
Hey meya parliament ennada hiya dakinne
Hina dakinne
Me wage sakkiliyanwa ewanna epa. Awoth aye Rata kanawa. Athu galama danna friends 😊
Gommanpilayo 150 wada gannawamai
ඔයත් ගෙදර යන්න ලෑස්තිවෙන්න😂 ඕම ඔයාලා ගනන් හදනවා අපි දැක්කා ජනධිපතිවරනෙට කලිනුත්
ජනාධිපති චන්දෙට කලිනුත් කෙස් පැලෙන තර්ක ගෙනාවනේ... අනේ නිකං පලෑන් යන්න.
ඔය පොයි අහල එපා වෙලා ගෙදර යන්නෝ
Munta ලජ්ජා නහර නැහැ
Mu baya wela muge visrama වැටුපට kelawei kiyala
Uba monada ban danne.karapu eka deyak kiyapan mulin me bila gahanna kalin
අනේ පලයන් ගොම්මන්පිලයෝ
ඔයාලත් හොද මිනිසුන් නොවේ
Oyath ගෙදර
Ottuy oyata vadiya akd gava inna sf ratnayaka chande gannava???
Ana pala
Magee Rs,100 Diila Kathaa Karapiya Ballaaa, Thoo meapaara Kujiithai
ගෙම්බන් පිල උබ දැන් කොහාටද පනින්නහදන්නේ.. මාලිමාවට ද... එහෙන්ම් වැඩ වරදියි....😂😂😂😂😂😂😂😂😂😂
100. එකතු කරපු. සල්ලි දිපිය
nodakin me kaalakanni buruwanam aye nodakithwa
Obala wagea horu aai parliament eakata apaa .ara dulep jayawerata chandea nolabunea obala wagea horu nisaa.adaa idanma boru kiya kiya rata kaapu kaala kanni obala .mea paara balapan 6/5 ka balayak anura kumaara gannawa .pala paraya gedara
Mu kisima quality ekak nathi kalakanni muspenthi ekek. Mun okkoma dan gedara yanna ona. Kalakanni