nalinda silva is the greatest brain here no doubt, hasantha pissek aye dekak ne kata wen eka penawa prasna ahanna danne ne , mewan widwat sakachchawak newatha kisida sidu nowe
Add "truths relative within tolerance" to the matter of discussion and you will find a linkage that connects all these gaps being discussed. Adjust "tolerance limits" as you may and you derive relative truths. At a mid point relative truth = relative lie.
Professor nalinta wada oya scienece gena denaganna widiyak naane. Actually, Prof. Kalo fonseka is not even in a real science field but a profession and a technology, not a physicist like nalin and not even a biologist. Professor kalo can't even play with the maths. What is nalin has master to do in nalins bsc Professor nalin is not good at giving speeches or talking, but if u want to see what he is telling you, you can refer to the books published by him. talking about what he is telling.
@@charithmalan1549 I don't call him as a professor Nalin. science is not his subject . He doesn t know about science. As far as I concern he is a mentally ill person. Watch the move name the beautiful mind, the same person can find in it. No defference. Do not need to explain any thing any more regarding him.
Gamini Kvg beautiful mind is a movie of a mental illness well known in modern physcology happening to a mathemathician. What he says is real. Unfortunately, it is hard to get words out of him quickly as he is not a good speaker or a teacher, but he has written books on everything he says stating the wrong places in so called modern science. You have to watch the movie, " the man who knew infinity", if u haven't, if u have never heard of who ramanujan is. I am well sure you dont know science or buddhism or one of those well enough to understand what Professor nalin is speaking of, and it doesn'tt matter if you dont care about him cause many will care about him than you when comes to scienece. He has a phd. in physics. If you know and have an idea of the basics of quantum physics, you will agree with him and buddhism without a doubt. Unfortunately, it is you who have to dive more into these fields to understand. Hopefully, you have enough brains to ignore my insults and look into the movie i said and understand we know only little, mr. Gamini doesn't mean we know everything
Podi kale mn asawen ma balapu wadasatahan athara anka 01 meka. Me denuma sambanda kotas kipayak giaya . itha watina deshana tiakak. Mata pasuwa wishwawidyalayen shunyathawaya wage dewal igena gaddi mewa iwahal una ewa hodin therum ganna thanks all ....
අද වෙද්දි මේ තුන් දෙනම නැතිවවුණා. මේ තිදෙනාම අපේ මනුෂ්‍ය ලෝකයට මහා මෙහෙවරක් කළ අය..
ඔබ කළ මෙහෙයට බොහෝමයක් පින්..!
සසර වහා ඔබ සැම නිවේවා..!!!
Prof. Nalin De Silva කියන්නේ සුපිරි වැඩ්ඩෙක්❤
ගරු නලින්ද සිල්වා මහත්මයාණෙනි . ඔබතුමාගේ දර්ශනය ඉතාමත් උතුම්ය . ඔබතුමාට තෙරුවන් සරනයි .
නලීන් සර්ගෙ අදහසවත් නොතේරෙන හසන්ත වගේ ඩෑල් එක්ක මෙහෙම සංවාද කරන්ඩ බෑ.ඇත්තටම සර්ගෙ කතාව තේරුම් ගන්න හොඳ බුද්දියක් තියෙන්න ඕනි.සර්ගෙන් ඉගෙන ගන්න මමත් පින් කරල තිබ්බා.
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සර්!
නලින්ද සිල්වා කියන එව්වා නලින් ද සිල්වාත් නොදන්න කල තොප වැනි බයි නරයෙකු දන්නේ අහවල් සෙද්දද බොල
එකගයි.එතුමාගේ දැනුම සමහර අන්තගාමින්ට සහ ඔවුන්ට කඩෙ යන සම හරක්ට තේරුම් ගන්න බැහැ .මෙතුමාගේ දැනුම ප්‍රයෝජන ගන්න මෙි රටෙ කුහක සමාජය දැනගෙන හිටියේ නැහැ
කාලෝ ෆොන්සේකා මහතාගේ නිහතමානී බව අගය කරනව..👍
හසන්ත මහත්තයා තමයි නියම එහාට මෙහාට තලනව අපේ පඬිවරුන්ට.ඒක නියම ටෙක්නික් එකක්.සඳුන් කඳට තලන්න තලන්න සුවඳ එනව වගේ පිටවෙන හැම වචනයක්ම මටනම් හරි වටිනව.බොහොම ස්තූතියි 💐
මොලේ තියන කෙනෙක්ට නලින් සර් කියන දේ තේරෙනෙවා 🙏🙏🙏
සහතික ඇත්ත
නලින් සර්ට කියාගන්න ඕන දේ කියන්න බෑ මාන්නය නිසා විකුර්ති වෙනව. මම පොඩි කාලෙ මේක live බැලුව තනියෙන් අවු 15-16 වයසදි. මෙතන ඉතාමත් නිරවද්‍ය ලෙස ඉතාමත් පැහැදිලි ලෙස කියන්නෙ ගල්මන්ගොඩ සූරීන් පමනයි.
නලින්ද සිල්වාගේ කතාවට මම එකගයි ..සමාලෝචනය පරමාර්ථය හා සම්මුතිය හොදින් දැනගැනීම අවශ්‍යයි ඒ වගේම ඒ දෙකම ඕනේ.. ඒකේ දෙකක් නෑ ඔච්චර කතා කරන්ඩත් නෑ ඉතින්.
මට හරි ආසයි මේ ගැන වර්තමාන මා දකින විද්වතෙක් හැටියට බන්ඩරවෙල වංගීස හිමි ගේ නිර්වචනයත් අහන්ඩ කැමති.
ආචාර්ය නලින් ද සිල්වා සර්ගෙ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි.🙏🙏🙏🙏🙏🙏🙏
නලින්ද සිල්වා. අපේ රටේ අසහාය ප්‍ඥාවන්තයා. කොහොමත් නිල් මැණිකක් අදුනගන්න පුලුවන් මැණික් ගැන දන්න අය විතරයි. ඔබතුමාට තෙරුවණ් සරණයි දිර්ඝායු වේවා🙏🙏🙏 දළදා වහන්සේගේ සරණයි🙏🙏🙏 සියළු දෙවිදෙවතවුන්ගේ රැකවරණයි!!!
Combine mathematics Expert
අනේ මේ සංවාදය තවත් අවම පැය 2ක් වත් දික් වුණානම්. දැනුම කියන මාතෘකාව වගේම උද්ගත වුණු තර්කම ප්‍රමාණවත් දැනුම කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. කාලෝ සර් බොහෝම විනීතව නිහතමානී වෙන විදිය අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පාර කියනවා. නලින්ද සර් කොහොමත් විශිෂ්ඨයෙක්. එතුමා විශ්වාස කරන දේ වෙනුවෙන් ගවේෂණය කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින වගේම චතුර කථිකත්වය වගේ ඒවගෙන් මන් දැකල තියෙන විශිෂ්ඨතම මිනිසා. අපේ ගල්මංගොඩ සර් දහමින් දැනුම වර්ධනය කරගෙන කේන්ද්‍රීය තර්ක මධ්‍යස්ථව දහමට අනුව විචාරය කිරීමත් විෂිෂ්ටයි. නිගමනය සමස්ථයක් විදියට අග්‍රගණයයි. මම මේක මට මතක විදියට අදින් වසර 12-15 විතර කලින් ලයිව් බැලුව. එදා අද තරම් දෙයක් තේරුණේ නෑ. හැබයි නූතන මම බිහිවෙන්න ඒ සංවාදය ගොඩක් හේතු වුණා. ඒත් අද වඩාත් විවෘතව මේ සංවාදය තේරුම් ගත්ත වගේ හැඳීමක් එනව. මාර වටිනව. හසන්ත සර් දොරමඬලාව අඛණ්ඩව කරගෙන යන්න සහ අනේ කොහොමහරි ඔබතුමා නැති කාලයක පවා මේ වැඩසටහන පවත්වාගෙන යන්න පිරිසක් සූදානම් කරානම් හොඳයි.
නලින් ද සිල්වා මහත්මයාගේ චින්තනයේ තීක්ෂණ බව ශ්‍රේෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට!
නලින්ද සිල්වා මම කැමති කෙනෙක් ,ඔබට නිවන් සුව අත්වේවා
APAYE YANA EKA YANAWAMAYI
නලින් ද සිල්වා මැතිතුමා මමත් කැමතිම පුද්ගලයා තමයි.ඒත් නිවන් සුව ලැබේවා කියන එක වැඩක් නැහැ.මොකද එතුමා දැන්ම නිවන් දකින්නෙ නැහැ. එතුමා නැවතත් ලංකාවේ ඉපදෙනවා. තව අවුරැදු 25 කින් විතර නලින් ද සිල්වා කියපු දේවල්ම කියන කෙනෙක් සමාජයේ බිහිවෙනවා. එතකොට මෙතුමා එන්නෙ මිට වඩා ශක්තිමත් වෙලා.හැබැයි එතකොට එතුමා වටා ගොඩක් පිරිසක් එකතු වෙනවා.ඔබට මතක ඇති සමහර විට අනගාරික ධර්මපාල තුමත් කිව්වනෙ මම ලංකාවේ ඉපදුනාට මම ලංකාවේදි මිය යන්නෙත් නැහැ.මගෙ භෂ්මාවශේෂවත් මේ භූමියට ගේන්නෙ නැහැ කියලා.ඒ වගේම තමයි නලින් ද සිල්වා මැතිතුමාත් කිව්වේත් ඒකමයි.එතුමාත් කිව්වා එතුමා කවදාවත් ලංකාවේ මියයන්නෙ නැහැ කියලා.එතුමා ඒක නිසා තමයි ලංකාවේ මිය ගියේ නැත්තෙ.
@@dollars931 ඒක ඇත්ත ,ඔබට ජයවේවා
උඹ අපාය විස්වාස කරනව ද??
කල්ලතෝනියා
Wisdom has no boundaries. Thanks to all the three & many thanks for holding such dialogue.
හසන්ත නැතුව චමුදිත ලමයව දාන්න තිබුනේ ....🤓
පට්ට දැනුමක් ලබාගතහැකි...
කාලාමා යනු කෙලෙස් වලින් මිදීම යන්නයි නේද
අද මේ තුන් දෙනාම නෑ😢😢😢
nalinda silva is the greatest brain here no doubt, hasantha pissek aye dekak ne kata wen eka penawa prasna ahanna danne ne , mewan widwat sakachchawak newatha kisida sidu nowe
නලින්ද සිල්වා මහත්තය කියන දේ තේරුම්ගන්න සාමාන්‍ය කෙනෙකුට අමාරුයි.ඒකට හේතු කීපයක්ම තියෙනව.
1.ඔහු කියන්නෙ ජනප්‍රිය දෙයක් නෙමේ.
2. ඔහු ඒක කියාදෙන විදිහ සාමාන්‍ය කෙනෙකුට ගෝචර නෑ.ඒක හරියට සමහර ගුරුවරු(විශේෂයෙන්ම tution) අමාරු සිද්ධාන්ත ඉතා සරලව උගන්නනව. නමුත් නලින් මහත්තයගෙ භාෂාව හැසිරවීම පැහැදිලි නෑ.එක දෙයක් කියන අතර තව දෙයක් කියනව. එතකොට ලංකාව වගේ රටක ඉන්න බහුතරයට ඒක තේරෙන්නෑ.
මහාචාර්ය නලින් තමාගෙ අදහස මීට වඩා සරලව කියාදෙන විදිහක් හොයාගන්න ඕනෙ.
මේ තුන්දෙනාම දක්ෂයො.
හරියට හරි !!!,
නලින් මැතිතුමා අති ශ්‍රේශ්ඨ විද්‍යාච්නයෙක් , ශ්‍රේශ්ඨ දාර්ශනිකයෙක්,
Nalin mahathma oba thuma athi vishishishtai! ObatA budu dahama pilimbadawa maha danumak athi bawa apata manawa dane.. oba thuma dahama awaboda kara niwansuwa labagath bawa apata sthirayai!!!🙏🙏🙏🙏!!!!!
පෙරදිග දැනුම් පද්ධතියට වටිනාම ඉගැන්වීම් ඉදිරිපත් කල ශෙු්ෂ්ඨ චින්තකයා තමයි ගෞතම බුදන් වහන්සේ . උන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගයේ ගමන්කිරීම සිංහල බෞද්ධ අප හැමදෙනාගේම යුතුකමයි.
සුපිරි බං🙂 තව තියෙනවනම් දාපන්
බෞද්ධ චින්තනය පිලිබද විශේෂඥවරයෙක් වන්නේ බුදුවරයෙකු විතරයි .
ඔක්කොටම කලින් හසන්තට තේරුම් කරන්න ඕනෙ Prof. නලින් කියන්නෙ මොනාද කියලා. නැට්ට උඩ වාඩිවෙලා ප්‍රෝගෑම් එක කරන්නෙ.
Sira kathawa....hasantha art karala science gana hithana ekek..
Aththa kathawa
කාලෝ ෆොන්සේකා MBBS කරලා තියෙන්නේ. ඒ උනාට MA එකක් තියෙනවා ආර්ට් වලින්. මට නම් හසන්ත මේකෙ නැට්ට පාගගෙන ඉන්නවා කියලා පේන්නෙ නෑ
Prof කාලෝ ෆොන්සේකා සර් 👍 බුද්දිමත් කෙනෙක් ඇතඇත්තටම දර්ශනය නිසා අපහසුතවට ලක්වෙනවා
It
මේක මම ලයිව් බැලුව.මට ඇත්තටම සතුටු දෙයක් තියෙනව.ඒ තමයි නලින්ද සිල්වා මහත්මයා කියපු දේ මතුකරන්න උත්සාහ කරපු දේ සෑහෙන පිරිසකට තේරිල තියෙනව මේ කමෙන්ට් දැක්කාම.මම හිතුවෙම එතුමාගෙ ගැඹුරු දහම කතාව නොතේරෙන පිරිසක් එතුමාට මඩ ගහයි කියල.මේක බලපු අය විශිශ්ඨයො එච්චරයි
Matath e gana nam sathutui thawa kal yaddi thawa therei,mata sakai hasanthayata thawamath therela athida kiyala,
මෙවගෙ සාකචිචා තුලින් අපි තව තවහිතන්න අභ්‍යාස කල යුතුයි.අන්අයගෙ අදහස් නිර්දය ලෙස පහකිරිම වැරදිලෙසයි මගෙ අදහස
දැන් අවෂ්‍යයතාවය වැටුන තැනින් නැගටිමයි .
ඇත්තටම මාත් හිතුවෙ ලංකාවේ ඉන්නෙ ගොන් හරක් ටිකක් විතරයි කියලා. කමෙන්ට්ස් බැලුවම තමයි තේරුනේ ලංකාවේ ප්‍රඟඳාව තියන විශිෂ්ටයෝ ටිකක් හරි ඉන්නවා කියලා. එතුමා කියන්න හදන දේ මිනිස්සුන්ට තේරුුුම් ගන්න පුළුවන් වුනේ එතුමා නැති වුනාට පස්සෙ විතරයි
We salute Prof. Carlo Fonseka, he is the most decent Prof. we have ever had.... I respect him yet today.
Decent කම තිබුනට විතරක් බුද්ධිමත් නෑ හරකො
වසර ගනනාවකට පෙර නැවත නරඹන වැඩසටහනක්...මහාචාර්ය නලින්ද සිල්වා...මොන තරම් භාවිතයට නොගත් බුද්ධියක්ද?තමන්ට නොතේරෙන නිසාම සමාජ මාධ්‍යයේ කොතරම් අපහාසයට ලක් වෙනවද?කාලෝගේ මත එක විනාඩියකට අවසන්,නමූත් බොරුවක් ගෙන යනවා, හිතට මාර දුකක් දැනෙන්නේ
මහාචාර්ය වරු තිදෙනාටම පින්.
තිදෙනාම සම්මුති දැනුමට අනුව අවසානයේ දෑත් එක්කොට අයුබෝවන් කිව්වා.
මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ කියන්නේ පට්ටම වැඩ්ඩෙක් කියලා තේරෙන්නේ දැනුයි.
ඇයි ල0 කාවෙ නෙවෙයිද හිටියේ.
නියමයි , තෙරුවන් සරණයි
Hasanthage gon kama hodatama peenawa
ඔක්කෝම හොඳයි, හසන්ත මහත්තයා නොදන්න නොතේරෙන දේ කියන්න නොගිහින් හිටියනම් වඩාත් හොඳයි.
Aththa kathawa...
ඇත්තටම ඔව්
හසන්තයා මේක කරන්න හරියන්නේ නෑ...මේකා හොඳ අටපට්ටම වගේ විකාර වැඩ වලට....
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්තයාට අන්තිමට පිළිගන්න උනා සත්‍යය.ඔහු මියගියේ සත්‍ය දැනගෙන
ow ekenma theranawa neda nalin de sliva mathithuma thamai aththa kiyanne kiyala
මහාචාර්ය නලින්ද සිල්වා කියන්නෙ අති දක්ෂයෙක්❤❤❤
මහාචාර්ය නලින් කියන දේ තේරුම් ගැනීම ගොඩාක් දෙනෙකුට බෑ හැබැයි coments වලින් මම දැක්කා ගොඩක් අය ප්‍රඥා වන්ත බව .ඒ වුණත් නලින් මහතා කයන දේ තේරුම් ගන්න ගොඩක් අයට තව අවුරුදු 1000 ක් වත් ගතවෙයි . අවුරුදු 1000 න් පසු කෙනෙක් තමයි මම .
අනිවාරෙන්ම 😁 මට අවුරුදු 19 දි මේවා තේරුම් ගන්න පුළුවන් වුන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා🙃♥️
මේ ව්ගේ video තව තියනවද??
Meke Kotas kipayak ma giya
Prof Nalin kiyana dewath gdk ayata therenne na
Agree with Prof Carlo Fonseka’s humble opinion and know how 🎉❤
Dr.nalin ඔබ තුමා නිවන් සුව ලැබේවා ..
මම මේක ලයිව් බලපු කෙනෙක්. මම කැම්පස් යන කාලේ. දැන් ආයේ නැරඹුවා. එදවස මම හිටියේ නලින් ද සිල්වා මහාචාර්යයතුමාගේ අන්තගාමී මතයේ. කවදාවත් භෞතිකවාදියෙක් නම් වෙලා හිටියේ නෑ. නමුත් කාලයාගේ ඇවෑමෙන් අන්තවාදයෙන් මිදිලා විද්‍යාත්මක චින්තනයත්, පරමාර්ථීය චින්තනයත් දෙස තුලනාත්මක අදහසක් දරන්නකු බවට පත් වෙලා ඉන්නවා. කොහොම නමුත් නලින් ද සිල්වාගේ වත්මන් දේශපාලනය ඉතාම නිර්ලජ්ජිතබවත් කිව යුතුයි.
එම තීරණය ඔබට සාපේක්ෂ යි ..??
@@antonamunugama5161දේශපාලන මතයද
නිකං බොරු කියන්න එපා, නලීන් සර්ගෙ ගෝලයෙක් ඔය විධියට හැරෙන්නෑ,
අනික නලීන් සර් අන්තවාදයක් කතා කරන්නෙත් නෑ.
ඔයා නිකම්ම නිකන් බටහිර නිවටයෙක් විතරයි 😂😂
@@nadeeshandeshapriyagovinit5006 කවුද කිව්වේ මම මහාචාර්යය නලින් ගේ ගෝලයෙක් කියල?😂 මම දන්නවා මහාචාර්යය නලින්ගේ ළඟම ගෝලයෝ තමා වියත් මගේ ඉඳගෙන රට කාලාම දැම්මා කියලා.😂
@@nadeeshandeshapriyagovinit5006 අමෝ අමෝ.. චූටි නලින් සෑර් සුරාන්තයට පත් වෙලා..
ආචාර්ය නලින්ද සිල්වා අති විශිෂ්ටයි.
නලින් ද සිල්වා මහත්මයා කියන්නේ සිංහල ජාතියේ පිනට පහළ වූ මහා පඬිරුවනක්..........
ඔබතුමා (Rajadahana) හරියටම හරි .
බරපතල මානසික ලෙඩෙක් පිස්සු කියවන්නෙක්.
නිවැරදි බුදුදහම homotame පැහැදිලි නැත
@@pali516ලෙඩේ ඔයාගෙ 😢
Prof. Carlo Fonseka is the greatest!!! Most intelligent and highly self disciplined noble person..
😂😂තරු විසිවෙන්න කෑවම 😂😂
Self deciplene තමා සහනය
@@nadeeshandeshapriyagovinit5006 Tharu wisiwenna wadila Pissek wage kaaa gahana porak nam dakka 🤣🤣
Me rata panditha wahal hasantha modaya nathuwa me ugaththu thundena witarak nejata sahabagi unanam watinawa kuyala hithenne mata witarada.. kisima galapumak nathi gon ligic me mugdaya meka medata oebala damana hetith nalin silvata dwedhayen pahara dena hetith.. fonseka mahattayata kade yana hetith.. galmangoda mahattaya kiyana de nisalaka harina hetit ageta widya mana wenawa.. inna aoe rate niwedakayo. Mewage wadasatahanakata enna ona bidahas manasak thiyana thamange jasikabal mathawadayata wada ethanata ena ugatgthunge handata kandena budfimat nuwedakayo. Mr siddiya nisama tamai itn hutapattamat pacha wenna nondi karanne minissu
Then, what about others
ගල්මන් ගොඩ සර් සුපිරි
හසන්තය නැත්නම් මේ වැඩසටහන ලස්සනයි
හසන්ත, unbias වෙන්න. ඔයා කරන්නේ වැඩ සටහන සම්බන්ධීකරණය පමනයි.
ඒ වගේම, අද comments දාලා තියෙන ප්‍රබුද්ධ ප්රේක්ෂකයන්ට හද පිරි ප්‍රණාමය! 🙏
මහාචාර් ්යය නලින් ද සිල්ව A/L final papers හැදුව කාෙල Combine Mathematics මතකද?
මේ වැඩසටහන නාථ power එකෙන් බලන අය මේ කොනට.
😂😂අම්මෝ
Dr . Nalin de Silva...❤️❤️❤️❤️
හසන්ත තමාගෙ නූගත් දැඩිව ගත් මතවාදය මත පිහිටා නලින් සර්ව යටපත් කරනවා.ඒ වගේම කාලෝ තමාගෙ ළදරු බව ප්‍රකට කරනවා.
මේවගේ වැඩසටහන් මෙහෙයවන්න ඕනි,හසන්ත වගේ මෝඩයෙක් නොවෙයි..
Good theory manage by patta harakek
නලින් මහත්මයගෙ තර්කය 1000% අැත්ත . හසන්ත නිකන් චමුදිත වගේ...
නලින් මහත්තයා ගේ ලෝගික් ඉස්සරහ කලෝ මහත්මයා අසරණ වෙන්නේ පොතේ කවුරුහරි කියපු දේම කරපින්නා ගෙන ඉඳීම නිසා කියලා නියමෙට තේරෙනවා. නිවන්සුව ලැබේවා නලින් විද්වතානයි
hasantha wadasatahana karana vidiye waraddak penne na. Carlo fonseka kiyanne sadarana nihathamani buddimathek. hamoma muwahamata thadi bana eka thamai karanne. mokada muwahama aphu gahannathi nisa. eaka thamai niwatunge vidiya. Me loke vivechanaya karanna one dewal one tharam thiyeddi Nalin de Silvath karanne eka. Oba karanneth eka.
@@nwn722 ඕකට කියන්නෙ නිහතමානීකම නෙවේ නිවටකම කියලා,
නලීන් සර් කොහෙද බං නිවටයෙක් උනේ.
මට නන් පේන්නෙ හසන්ත ගොබිලයි, කාලෝයි එකතුවෙලා නලින්සර්ට තඩිබානවා වගෙ,
නලීන් සර්ගෙ ජාතික චින්තනය කියන කබර හම හින්දා ඒක දැනෙන්නෑ.
@@nadeeshandeshapriyagovinit5006 eeka nisada nalin de mahaththaya eyage puthalawa munubaranwa usa ariye. eka nisada nalin de silva mahindalata kade gihin thanapathi kam gaththe. anthimata maleth USA wala. okata kiyanne hakke buduras bokke dadamas. carlo mahaththaya iwasimen aththa kathakarana manussayek.
අනේ උගෙ ලොජික්.. තැනකට ඇවිත් සාකච්ඡාවක් කරන්න බැරි නට් ලූස් පොරක් කියල මුලු රටටම ඔප්පු කරා.. දැන් පොර මැරැණට පස්සෙ ගෝතයෝ ටික මෙතනට බැහැල අලුතින්.. අලුත් ගැම්මක් අරන්..
❤ මා = මීදී නිදස්වීම
Nalin sir patta anthawadee pissek
Nalin de Silva widwathaneni obathuma kalagunadath rataka ipadewa. Awasana ama maha niwanata pathwewa....
Hasanthata prof.nalin mahaththaya kiyana de theren nea .
nalin excellent
Add "truths relative within tolerance" to the matter of discussion and you will find a linkage that connects all these gaps being discussed. Adjust "tolerance limits" as you may and you derive relative truths. At a mid point relative truth = relative lie.
Its a pity that Hasantha does not understand what Prof Nalin de Silva and Prof Galmangoda are expressing.
කාලො සර් ඔයා වගෙ අය පහල වෙන්නෙ කලා දුරකින් 😢
කේන්ද්‍ර කාරයොත්, මංත්‍ර මලයාලමි ගූරැකමි කරන අයත් සාස්තර කියන අයත් ඒවා බොරැ බව කියන විද්‍යඥයන්ට කියන්නේ ඔබලාට ඒගැන දැනුමක් නැති බවත් ඒවා වෙනත් දැනුමි පද්ධතියක් බවයි.
මෙතන කථා වෙන තවත් දැනුමි පද්ධති ගැන කියන්නේ ඒවගේය.
මොන දැනුමි පද්ධතියක් උවද ඔප්පු කල නොහැකි දැනුමි පද්ධතියක් සත්‍යයක් ලෙස පිළිගන්නේ කෙසේද?
මහාචාර්ය කාලෝ මහතා ඉතාම සංයමයෙන් කරනු ඉදිරිපත් කිරීම සිත් ගන්නා සුලුයි අද එතූමා නැති උවද අපගේ හදවත්තූල සදාකාලිකව ඡිවත් වනු ඇත.
මේ වචන අතරින් මට ඇහෙනවා
.
.
.
.
.
.
බඩට ගහන්න එපා ප්ලීස්
Manasa vidyawata asu nowannaki. Manasa siyallatama mul wanneya.mano pubbanggamo dhamma keeve aa nisaya. Owa upadi walata nowa manasa pirisidu kala uththamainta pamani awaboda wanne. Pothpath walin dahama sewiya nohaka. Ayai sathya. Kalamaa suthraye kiyanneth eyai!!!
නලින්ගේ හොයං කෑමෙි පද්ධතියේ බටහිර වෙනස් වෙන්නේ කෙසේද?
මෙම සාකච්ඡා අවස්ථාව අපට රෑපවාහිනි යෙන් ලක්ෂ සංඛාත ඡනයාට නරඹන්නට හැකි උනේ බටහිර විද්‍ය දැනුම නිසා නොවෙිද?
Professor nalinta wada oya scienece gena denaganna widiyak naane. Actually, Prof. Kalo fonseka is not even in a real science field but a profession and a technology, not a physicist like nalin and not even a biologist. Professor kalo can't even play with the maths. What is nalin has master to do in nalins bsc
Professor nalin is not good at giving speeches or talking, but if u want to see what he is telling you, you can refer to the books published by him. talking about what he is telling.
@@charithmalan1549 I don't call him as a professor Nalin. science is not his subject . He doesn t know about science.
As far as I concern he is a mentally ill person. Watch the move name the beautiful mind, the same person can find in it. No defference. Do not need to explain any thing any more regarding him.
Gamini Kvg beautiful mind is a movie of a mental illness well known in modern physcology happening to a mathemathician. What he says is real. Unfortunately, it is hard to get words out of him quickly as he is not a good speaker or a teacher, but he has written books on everything he says stating the wrong places in so called modern science.
You have to watch the movie, " the man who knew infinity", if u haven't, if u have never heard of who ramanujan is. I am well sure you dont know science or buddhism or one of those well enough to understand what Professor nalin is speaking of, and it doesn'tt matter if you dont care about him cause many will care about him than you when comes to scienece. He has a phd. in physics.
If you know and have an idea of the basics of quantum physics, you will agree with him and buddhism without a doubt. Unfortunately, it is you who have to dive more into these fields to understand. Hopefully, you have enough brains to ignore my insults and look into the movie i said and understand we know only little, mr. Gamini doesn't mean we know everything
Viddya dadathi winayng
Eka wenai me katha karana eka wenai
නලීන් සර් 🙏🙏🙏
Dr Nalin De Silva ❣️❣️❣️💟
නලින් ද සිල්වා මහත්තයා කියන දේ අපේ හසන්ත මහත්තයා ට තේරුම් ගන්න පුළුවන් ද මන්දා.
ඒ කියන්නෙ නලින් දැ සිල්වට බැරිද ඌ කින දේ අනික් උන්ට තේරම්ගන්ට පුලුවන් විදියට කියන්ට?
හේතුන් පටිච්ච සම්භූතා, හේතු භංගා නිරුජ්ජති
මට ඕක විස්තර කරලා දන්න යනකොට මේක දැක්කේ.තේරුන කෙනෙක් දැක්ක එක ලොකු දෙයක්.විඥ්ඥානය/මනස කියල දේවල් තියෙනවා කියලා කියනවනේ
@@romesh.wijetunge අනිවාර්යයෙන්
නලින් සර් ඔබ අති බුද්ධිමතකි. නිවන් සුව පතමි
Me wage video twa danna
Ow thundenama thama sakachcha karanne
🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️🏖️
R.chathura Rajapaksha with kaglu Arunell boyagoda Apei Budusaranei Galeigamuwa town
චමුදිත ගේ කතා අහලා තියෙනවා නේද? කොහොමද ඒක?
මෙම සාකච්ඡාවට සහභාගී වූවන් විදර්ශනා භාවනාවක් කර ඇත්දැයි දැන ගැනීමට මම කැමතියි. එහෙම නොවුනොත් මෙය වතුර නොදැකපු මිනිස්සුන්ට පිහිනීම ගැන උගන්වන්න කරපු සාකච්ඡාවක් වගේ
මෙතනින් දෙන්නෙක්ම මැරිලා, ගන්න පුලුවන් දෙයක් ගන්න
Pothen girala. Thundenek..samaga
Punchi .lamaya. Hasanttha
Oba .Hari. Vidarsanava ..samata .THERUM
Ganna..puluvan venava..
අමෝ අමෝ චූටි බුදුහාමුදුරැවො යූ ටියුබ් එකට වැඩලා..
දැනුම යනු සත්‍ය අවබෝධයයි.
doththa hasantha mona buuruwek da?
Higher Prof Galmangoda , second step , prof Kalo ponseka , next step Prof . Malinda Silva
Great philidopists 😊😊😊😊😊
Keri Nalin Pakaya pora talk Dena patta kery Wesige puthek. Pakayata APAYE doratu wiwurtha wewa!
ආචාර්ය නිලින්ද සිල්වා❤❤❤❤🎉🎉
Podi kale mn asawen ma balapu wadasatahan athara anka 01 meka. Me denuma sambanda kotas kipayak giaya . itha watina deshana tiakak. Mata pasuwa wishwawidyalayen shunyathawaya wage dewal igena gaddi mewa iwahal una ewa hodin therum ganna
thanks all ....
Nalinda silva kiyana dewal wala gabura lankawe inna hasanthala wage unta terenna thawa awurudu 50kwath yai
හසන්ත! දැනුම උවමනා වෙන මොකකටවත් නොවෙයි විමුක්තියට. ටෙලිවිසන් හදන්න නොවෙයි. අන්ගහරු තරනයටත් නොවෙයි.
දැණුම ලෙස වටහාගනුලබන යම් කිසිවක් වෙතිද? එය දැණුම බව තේරුම්ගන්නේ කෙසේද? තව විදියකට කිවහොත්, එයම දැණුම නොව නොදැනුම වෙන්න බැරිද? අවිද්‍යාව? නලින් ද සිල්වා තුමා කියන වැඩගත්ම කාරනය!
This conversation happened 2years a go. My Respect for Prof. Calo. Other 👨🎨still alive.
Set playback speed 1.25x and thank me later 😊
Nalin De Silva 🙏
නලින් මහතා නිසා හසන්තව සමාජයට පැහැදිලි වෙනවා,
Kiyana deyak therenna kiyanna buddimathekuta puluwan wenna ona.
දැනුම කියන්නේ අප්ඩේට් වෙන දෙයක්.. බුද්ධ දර්ශනය කියන්නේ අවුරුදු 2500ක් පරණ දැනුමක්.. අනික ඒ කලේ තිබ්බ සමාජය නෙවෙයි දැන් තියෙන්නේ... අනික බටහිර බටහිර කිව්වට මේ දැනුම් පද්දධතිය ගොඩ නැගීමට පෙර අපර දෙදිගම දැනුම් පද්ධති හවුල් වෙලා තියනවා... ඔය මිත්‍ය විශ්වාස ඇරෙන්න
නලින්ද සිල්ව කියන මනුස්සය ලොකු හීනමානයකින් වැඩිලා තියෙන බව පේනව.. පොඩිකාලෙ ඉදන්ම තිබුණ හීන මාන ලක්ෂණ පෙන්නුම් කරනව වෙන්ට බැරිද?
හසන්ත කරන වැඩේ හරිම කැතයි. දිගින් දිගටම නලින් ද සිල්වා මහත්මයට පහර දෙනව. නලින් ද සිල්වා මහත්මයට නිදහසේ කතා කරන්නවත් දුන්නෙ නෑ. වැඩසටහන වටිනව. ඒත් හසන්ත මේක හොඳටම අවුල් කරා කියලයි මට හිතෙන්නෙ.
ow,eka atta
Sirawatama
හසන්ත ගේ
පවුලේ අවුලක් තියෙනවා කියලා මට කිව්වා.
😸
හසන්ත තනි බල්ලෙක්
ආචාර්ය නලින් ගේ අදහස් මම කියවන්නේ මීට අවු.30 කටත් කලින් එතුමා බය නැතිව සත්‍ය (බොරු) කතා කරන පුද්ගලයෙක් .. අපි හැම දෙයක්ම දැනගන්න ඕන ඒවා බොරු බවත් දැනගන්න ඕන ..??
Nalinda silwa mahathanani.niyamai.
හසන්ත ඉතාම නූගත් විදිහට මෙම වැඩසටහන මෙහෙයවන්නෙ.
නලින් දැ ෂිල්වගෙ බිත්තරේ..
අමෝ අමෝ පොඩි නලින් සෑර්..
නලීන් ද සිල්වා ඉදිරියේ කාලෝ,ගල්මන්ගොඩ ලදරුවෝ.හසන්ත නම් අයාලේ යන බලු කුක්කෙක්.
දොරමඩලාව නම් වැඩසටහන කාලා දැම්මේ හසන්ත.වාචාලකම නිවේදකයෙකුට සුදුසුකමක් වීම රටේ අභාග්‍යයක්.
නලීන් ද සිල්වා කියන ගැඹුර කාටවත් තේරෙන්නේ නෑ.
නලීන් ද සිල්වා මහතා කතා කරන්නේ දැනුම යන වචනය මත පදනම්ව අනිත් අය දැනුම යන වචනයට ඉදිරියෙන් තම තමන්ට අදාලව විශේෂණ පදයක් දමාගෙන.
හසන්ත කට අඩුවෙන් පාව්ච්චි කරා නම් අඩුම වශයෙන් මෝඩයෙක් බව ලෝකයෙන් වසන් කරගෙනවත් ඉන්න තිබුනා.
අමෝ අමෝ..
බටහිර වෛද්‍යවිද්‍යාවට යන්නෙම නෑ කියපු Nalin De Silva ඉන් කලකට පසුව Bypass operation කර ගත්තනේ.
He asked to use it knowing it's a lie?
දැනුම යනු දුක දුකට හේතුව දුකින් මිදීම සහ දුකින් මිදීමේ මග දැනගෙන එහි ගමන් කරන්නේ නම් අන්න ඒක තමයි තමන්ටත් අන්‍යන්ටත් යහපත උදාකරගන්න නම් ඒක තමයි දැනුම කියන්නේ?....
හසන්ත මහතාගේ ප්‍රශ්න කිරීම නලින් සිල්වා මහතා සම්බන්ධයෙන් හරි කණගාටුයි.මාධ්‍යවේදීන් තමන් ගෙන් වන බුද්ධිමතුන්ට ගරු කළ යුතුයි. ලංකාවේ බොහෝ දෙනෙකුට දෙනකුට සිදුවී ඇති නලින් සිල්වා මහතා කියන කාරණය නොතේරීමය්. ඒ ඔහුගේ වරදක් නොව අපේ දුර්වලකමය්.
සාදු 🌼 සාදු 🌹 සාදු 🌺
කාලෝ ෆොන්සේකා අතිවිශිස්ටයී !!!!
පප ටමා😂
පුක තමා...
හසංත මහතා ට මහැදුරු නලින් ද සිල්වා ගේ ගැඹුරු කරැණු දැක්වීම් තේරුම් ගැනීමට නොහැකි බවයි ඔහුගේ හැසිරීමෙන් පේන්නේ
ඉතිං තේරම් ගන්ට බැරි උනත්මොකද අවුල..ඌ හදන්නෙ ඒක තේරැම් ගන්ටනෙ.. ඒකට නැට්ට පාගගන දගලන මහාචාරියා හරියට කෑගහන්නෙ ෆෝම් වෙච්ච ගෝරිල්ලෙක් වගේ.. මහාචාරිිය කියන දේ තේරැම් ගන්ඩ බැරිනම් ඒක ලෝක අපරාධයක්ද?
අකෙ නිකං ප්ලෑං යන්ට..
හසන්තගෙ මතය කියන්න නෙවෙයි නලින් සර් ඉන්නෙ.නලින් සර් කතා කරන්නෙ හසන්තලගෙ ඕඩියන්ස් එකට නෙවෙයි.ඊට ඉහල එකකට.ඒක තේරෙනවා කාලො සර්ටයි ගල්මන්ගොඩ සර්ටයි.ටකර් කාල්සන් වැනි අයව අධ්‍යයනය කළොත් හොඳයි හසන්තලා වැනි අය.
අනේ අද නැනෙ මහාචාර්ය නලින් .බුද්ධිසය සංවාද වලට නම් සිංහයෙක් වගේ දාර්ශනිකයෙක්.