ඔබට නිතර අමතක වෙන්නේ ඇයි | Ven. Pitigala Gunarathana Thero | පූජ්‍ය පිටිගල ගුණරතන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2023
  • පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අර්ථවත් ධර්ම දේශනාවකට සවන් දී පිං රැස්කර ගන්න. වෙනත් පිංවත් අයෙකුට මෙම දේශනාව සවන් දීමට සලස්වා ධර්ම දානමය පින්කම් සිදුකර ගන්න..
    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය.
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 12

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 หลายเดือนก่อน

    සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට... මේ උතුම් දර්මය අපට අසන්න සැලසූ ඒ පින්වතුන් ට පින් අනුමෝදන් කරමි.

  • @sarathwickramarachchi4754
    @sarathwickramarachchi4754 3 หลายเดือนก่อน

    වඩින අතහැර ලොවෙහි කම්සැප
    කෙලෙස් උගුලන ගමනේ වඩිනා
    සමිදේ පිම්බර දසුන හින්දම
    සඟ ගුණට මුළු හිතම පිරුනා...🙏🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 5 หลายเดือนก่อน +3

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🌲🌲🌲🌲🌲🌲🌲🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.🌿🌿🌿🌿🌿🌿🌿🌿🥀🥀🌞🌞🌞🌷

  • @KMMeepage-dq8xw
    @KMMeepage-dq8xw 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nh1fm8qm4t
    @user-nh1fm8qm4t 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga1271 5 หลายเดือนก่อน

    ,,,,,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 9 หลายเดือนก่อน

    The title on t clip is irrelevant to the sermon - " why do you forget " ? ( atleast to me )

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 หลายเดือนก่อน

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු 🌾💐🌷🥀🌺🌻🌸🌻🌺🥀🙏🌾🌾🌾🙏🙏🙏🙏🙏🙏🙏

  • @pdmavij1531
    @pdmavij1531 ปีที่แล้ว

    🙏🙏🙏