චිත්ත භාවනා සූත්‍රය - Ven. Na Uyane Ariyadhamma Thero - Chiththa Bhavana Suthraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 33

  • @janakawijesurendra7583
    @janakawijesurendra7583 21 วันที่ผ่านมา +2

    👏👏👏👏👏👏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 หลายเดือนก่อน +11

    සාධු සාධු සාධු සාධු. ඉතා උතුම් වටිනා ධර්ම දේශනාවකට සවන් දුනිමි. අපවත් වී වදාළ ගෞරවනීය මහා ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පුහුදුන් ශ්‍රාවකයා වෙනුවෙන් කර ඇති උතුම් සේවාව ඉතා ශ්‍රේෂ්ඨයි. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා බෝධිය සාක්ෂාත් කර ගැනීමට මේ උතුම් කුසලය උපනිශ්‍රය වේවා!!! සාධු සාධු සාධු.හිතේසි කාර්ය මණ්ඩලයට බොහෝ කුසල් ලත් වේවා!!! තෙරුවන් සරණයි.

    • @Hithesichanel
      @Hithesichanel  2 หลายเดือนก่อน +1

      සාධූ සාධූ සාධූ බොහොමයක් පින්. ධර්ම ශ්‍රවණය කර අවසන අපට සෙත් පැතීම් ආශිර්වාද සිදු කලාට. පින්වත් ඔබටත් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සුවසේ පිළිවෙත් මඟ යාගන්නට හැකි වේවා කියා අපත් සෙහ් පතමි.

  • @nishanthideepika871
    @nishanthideepika871 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ....................

  • @ravipannila4335
    @ravipannila4335 21 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මේ උතුම් දර්මස්සවනය කරන පින නිර්වාන අවබෝදට පාරමිතාවක් වේවා සාදු සාදු සාදු උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා

    • @Hithesichanel
      @Hithesichanel  10 วันที่ผ่านมา

      @@ravipannila4335 සාධූ සාධූ සාධූ

  • @sunilayya8948
    @sunilayya8948 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @Rohinieify
    @Rohinieify 2 หลายเดือนก่อน +5

    මතු බුදු භව පතන්නාවූ ඔබ වහන්සට බුදු බව ම ලැබේවා !🙏🙏🙏🙏

    • @Hithesichanel
      @Hithesichanel  10 วันที่ผ่านมา

      @@Rohinieify සාධූ සාධූ සාධූ

  • @yamunakumari7004
    @yamunakumari7004 2 หลายเดือนก่อน +1

    Sadu 🙏sadu 🙏 sadu 🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏

  • @udeshikaranasinghe454
    @udeshikaranasinghe454 2 หลายเดือนก่อน +2

    සාදු ! සාදු ! සාදු !

    • @udeshikaranasinghe454
      @udeshikaranasinghe454 2 หลายเดือนก่อน +1

      ගව්තම බුදු රජාණන් වහන්සේගේ බුදු බණ බෝධි සම්භාරය පුරණ උත්තමයෙකු ගෙන් අහන්න ලැබෙන සුන්දර අවස්ථාව

  • @sweerasinghe9740
    @sweerasinghe9740 2 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @mbldissanayake2901
    @mbldissanayake2901 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 2 หลายเดือนก่อน +1

    SADU SADU SADU

  • @chethiyahemachandra4522
    @chethiyahemachandra4522 2 หลายเดือนก่อน +2

    🌺🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌺

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු. ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා. සම්මා සම්බුදු සරණයි

    • @sweerasinghe9740
      @sweerasinghe9740 2 หลายเดือนก่อน

      උන් වහන්සේ අපවත් වීි වසර 07 පමණ වීි ඇත.

  • @chandrikaabeywardana6644
    @chandrikaabeywardana6644 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 2 หลายเดือนก่อน +2

    Saadu Saadu Saadu maage namaskaarya wewa 🙏

    • @Hithesichanel
      @Hithesichanel  10 วันที่ผ่านมา

      @@MallikaJayarathna-v9m සාධූ සාධූ සාධූ

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷

  • @VimalHerath-n8n
    @VimalHerath-n8n 2 หลายเดือนก่อน +2

    මාගේ සිත කය වචනය යන තිදොරින්ම නමස්කාර කරමි මාගේ නමස්කාරයවේවා !!!
    සාදු ! සාදු ! සාදු !
    ශ්‍රවණය කිරීමට පහසුකම් සපයා දුන් Dialog ඇතුළු සියලු දෙනාට පිං අනුමෝදන් කරමි අනුමෝදන් කරගනිත්වා !!!

    • @Hithesichanel
      @Hithesichanel  10 วันที่ผ่านมา

      @@VimalHerath-n8n සාධූ සාධූ සාධූ

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela 10 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Adikari1985
    @Adikari1985 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @pushpapeiris8234
    @pushpapeiris8234 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @rohiniathauda1589
    @rohiniathauda1589 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thilinamilander9297
    @thilinamilander9297 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malanijayalatha3972
    @malanijayalatha3972 หลายเดือนก่อน +1

    🙏🙏🙏