චන්ද්‍රිකාට 75යි I වැරදුන තැන්, කරපු දේවල්, කුමන්ත්‍රණ ගැන පලමුවරට හෙලි කරයි Chandrika Bandaranaike

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2021
  • Chandrika Bandaranaike Former President Movie
    #Bandaranaike #Tv_Today #Build_TV_Today #_Build_TV #Build_Today #_Build_Today_TV #Sirimavo #cbk #Chandrika #SLFP #Vijaya #Bandaranayaka #Bandaranayake #ada_tv #horagolla #CBK #Chandrika_Bandaranaike_Kumaratunga #Sri_Lanka_Freedom_Party #Sirimavo_Bandaranayaka #Vijaya_Kumarathunga #SWRD_Bandaranayaka #Samadiya #Horagolla_Samadiya #CBK #Chandrika

ความคิดเห็น • 785

  • @gayaniniranjala6001
    @gayaniniranjala6001 2 ปีที่แล้ว +18

    ඔබතුමිය උතුම් වැඩ කොටසක් කලා. දැන් වගේ මජන මුදල් හොරා කාලා නැහැ.ඔබතුමියගේ මේ ප්‍රකාශයන් බාලපරපුරට දේශපාලන ඉතිහාසය ඉගෙන ගන්න බොහෝ සේ වැදගත් වේවි.

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +23

    ඔබතුමිය අවුරුදු තුනක් ලිවීම කළ
    අර ගල් මල් සිරියා ඒ සියල්ල වෙනස් කළා
    ඔබතුමිය ට
    දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว +1

      Thank you for sharing your thoughts

    • @HARI221221
      @HARI221221 2 ปีที่แล้ว

      කවුද ඒ , විස්තර ලියන්න

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 2 ปีที่แล้ว +15

    දේශපාලනය කුමක් වුවද ඉතාමත් ගරු,කලයුතු නායිකාවක්.ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා

  • @susanthakarunarathna8241
    @susanthakarunarathna8241 2 ปีที่แล้ว +20

    තරුනකමේ අවසානය මහලුවීමයි...නිරෝගීකමේ අවසානය රෝගීවිමයි...වසර 73 ක්ම..මගේ මාතෘභූමියට කෙලවෙලා අපි නය කරලා තියෙන්නෙ අපේ දරුවොත් නයකාරයෝ කරලා තියෙන්නෙ ...ඒකට බන්ඩාරනායක පව්ලත් වගකිව යුතුයි ..

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank for sharing your valuable thoughts

    • @sunilpremathilaka7685
      @sunilpremathilaka7685 2 ปีที่แล้ว +1

      Obatumiyage tattagedriver hitiya suyl aigedilatibuna idankaale sarinsare palaini galewwa kalekut tibunakiyala
      Matakayaka tiyeida

    • @kbsenevirathne3886
      @kbsenevirathne3886 2 ปีที่แล้ว

      L

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว +95

    ඔයත් හොදටම කළා,රාජපක්ෂලත් හොදටම කෙරුවා, ප්‍රේමදාස,මෛත්‍රී , හොදටම කෙරුවා. ජේ.ආර් නියමෙටම කෙරුවා. දැන් අපේ රට අමරිකාවටත් වඩා දියුණුයි.කියල වැඩක් නැහැ .

    • @shanakafernando6349
      @shanakafernando6349 2 ปีที่แล้ว +12

      Sirimavo matiniya karanna hadapu de kara num rata diyunuvela.

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank you for sharing your thoughts

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank you for sharing your thoughts

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 2 ปีที่แล้ว +6

      චව්ර රැජින මොකක්දෝ game එකක්. මුන්ට මේවා අත් හරින්න බෑ. ලංකාවේ දිළිදුම ආසනයක් අත්තනගල්ල....

    • @emmanuelsilva9389
      @emmanuelsilva9389 2 ปีที่แล้ว

      @@tayasooriyadc8929 🏆️🏆️

  • @JVRAM
    @JVRAM 2 ปีที่แล้ว +7

    Very nice program, nicely done with excellent time management while focusing on the essence of the output.. 👍👍👍👍👍

  • @srimalkondage6161
    @srimalkondage6161 3 ปีที่แล้ว +10

    Great ❤

  • @anurakeppe9853
    @anurakeppe9853 2 ปีที่แล้ว +9

    You look relaxed and energetic. Please keep it up .

  • @user-wl2qx8rd5c
    @user-wl2qx8rd5c 2 ปีที่แล้ว +11

    “You may be rich enough to buy comfort and luxuries, but the same money doesn't define class or give you the ability to purchase it. The concept that you automatically gain class by acquiring money is an outdated thought process.” Chandrika Kumarathunga is a perfect example of that statement. I have always enjoyed her talks and interviews. She is an well educated politician with class and we need people like herself in the government not someone who yells “dan sapadaaaaaa????🤪”. Wadagath kama salli walata ganna baha kiyala methumia mae wage interviews walin oppu karanawa.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

    Nice performance dude..keep it up and wish you all the best for your channel

  • @Ms100953
    @Ms100953 ปีที่แล้ว +4

    You have some good points. If a new government comes to power, they can implement some good methods into their programmes.

  • @supunchanaka1656
    @supunchanaka1656 2 ปีที่แล้ว +5

    ඒ අතීතය යලි මතක් කල යුතුයී..❤
    බලය යනු මිනිස් කම ඇතිකරනමෙන් නැතිකරන අවියයි..හදවතෙන්ම්ම මෙන්ම බුද්දියෙන් ක්‍ර්‍රියා කල යුතුයි. ....නැවතත් මෙවැනි වැඩ සටහන් එතුමියත් එක්ක..සංවාදයට අරන් අතීතය හරහා වර්තමානය පෙන්න්වා අනාගතය ගොඩනගන්න. ❤❤❤❤❤

  • @hf5828
    @hf5828 2 ปีที่แล้ว +58

    මෙතුමියගෙ පාලනය කාලෙ මම හිතන විදියට රටට ජාතියට ආගමටත් අගති උනේනෑ. ලේතැවරැනේ නැති ජනපතිනියක් කියන්න පුලුවන් මම දන්නා තරමින් යුද විරැවන්ටත් මවක් වගේ සැලකුවෙ මම අනුන්ගේ ගෙවල් වල හිටියත් මටම නිවහනක් නැති උනත් එතුමියට මම ආදරෙයි ගරැ මඩම්ට දීර්ග ආයුෂ ලැබේවා

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว +2

      Oba podi sthi emakalsaye.yudde wishala lesa wadi kale methumige kale wishala washayen ranawiruwo marune colombota yudde genawe me madam minissu marune kaliwalta pipireala. Api dennek ekata pawule giye dennama marei kiyals l.t.t.e eka ekke bohoma eksthuwela sitiye yudde nawathanna onakamak thiuine naha. Kisima hodaknjanathawata siduksle naha. Amma ,thatha malli.meeta wada hugak hodaya.

    • @nilukapananwala8701
      @nilukapananwala8701 2 ปีที่แล้ว +1

      Meya karapu deyak ne

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons 2 ปีที่แล้ว

      Methumiyage husband he ehema thawarune Le neweda?

    • @hashininadeesha6936
      @hashininadeesha6936 ปีที่แล้ว

      Chaura rajini kiyanna krapuwa pei

  • @rasanjanamendis6635
    @rasanjanamendis6635 2 ปีที่แล้ว +4

    Great and inspirational personality...

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 6 หลายเดือนก่อน +1

    Merci beaucoup U are super only one

  • @gurutharuwa3221
    @gurutharuwa3221 3 ปีที่แล้ว +6

    💐💐💐💐

  • @letswakeup5992
    @letswakeup5992 2 ปีที่แล้ว +31

    රූපය ධනය බලය මේ සියල්ල කුසල් සංස්කාර වල ඵලයන්මයි..
    සංස්කාර වල ස්වභාවය විපාක දීමෙන් අනතුරුව අනිත්‍ය වී විකෘති වී යාම. මෙතුමිය දැක්කම ඒක සිහි උනා.

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank you for sharing your thoughts

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 2 ปีที่แล้ว +1

      💯💯

    • @rohinixpl
      @rohinixpl 2 ปีที่แล้ว +3

      75 හැවිරිදි මිත්තනියක් වුනත් එතුමිය දැනටත් ඉතාම බුද්ධිමත් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇති ඉතා ප්‍රියමනාප කාන්තාවක් ලෙසටයි මෙම වැඩ සටහන තුල මට ඇය පෙනෙන්නේ!

    • @USA79999
      @USA79999 2 ปีที่แล้ว

      Beautifully said but it’s annichya, to my understanding that is we cannot please our senses for we grab all with our mind. Then the mind keeps asking again and again for the pleasure for that we do all the evil

  • @nethmidharani6254
    @nethmidharani6254 2 ปีที่แล้ว +19

    මෙහි දාල තියන කමෙන්ට් සියල්ලම මම කියැවූවා
    ඒ සෑම දේකම අඩු වැඩි වශයෙන් ඇත්ත තීනවා

    • @anurakeppe9853
      @anurakeppe9853 2 ปีที่แล้ว +2

      You are so good to give your views on comments made by others . We were waiting for that !

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank for sharing your valuable thoughts

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank for sharing your valuable thoughts

  • @gurutharuwa3221
    @gurutharuwa3221 2 ปีที่แล้ว +1

    great ma'm

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 ปีที่แล้ว +4

    ඔබතුමියට දිගාසිරි වේවා !

  • @ayendraferdinand326
    @ayendraferdinand326 2 ปีที่แล้ว +3

    Very interesting video

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว +1

    Great madam ...

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🌺

  • @isurusandaruwanahangama5625
    @isurusandaruwanahangama5625 2 ปีที่แล้ว +1

    Obata jaya ❤️

  • @vajiranandathero6074
    @vajiranandathero6074 2 ปีที่แล้ว +21

    අද ඉන්න එවුන් තරම්ම පහත් තත්වයට දාන්න බෑ. කොහොම වුනත් ඔබ තුමියට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා!!! තෙරුවන් සරණයි !!!

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank you for your comments

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว

      චන්ද්‍රිකා කියන්නෙ කව්ද?🧐
      1)බණ්ඩාරනායක කියන්නෙ මේගොල්ලන්ගෙ ඇත්ත නම නෙමයි , බණ්ඩාරනායකගෙ සීයාගෙ නම "නීලම්පෙරුමාල්" දකුණු ඉන්දියාවෙන් 1800 ගණන් වල අපේ රටේ පාරවල් හදන්න කරත්ත වලින් ගල් අදින්න ආපු
      කෙනෙක්, පස්සෙ ඉංග්‍රීසින් ඒකට හරියන්න ඉඩමක්
      ගන්න කිව්වහම අක්කර 25000ක්ම එයා කොටු කරගත්තා පස්සෙ බණ්ඩාරනායක කියල නම
      වෙනස්කරගත්තා🧐
      2) සිරිමාවෝ ගෙ සීයා 1815 උඩරට ගිවිසුමේ රත්වත්තේ කියන එක "ඉරත්වත්තෛ"
      කියලා දෙමලෙන් අත්සන් තබා ඇත 🧐
      මොවුන් කිසිවෙක් සිංහල ජාතිකයන් නොවේ🤬 නමුත් මොවුන්ගේ වැරදිවලට වන්දිගෙවීමට සිදූඌයේ ගම්වල අසරණ සිංහල මිනිසුන්ටය😥

  • @chamivolg8901
    @chamivolg8901 2 ปีที่แล้ว +1

    Great 💗🙏

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 11 หลายเดือนก่อน +1

    ඔබතුමියට මගේ මහත්තය හරි ආදරෙයි .එයාගෙ පර්ස් එකේ තිබුනෙ ඔබතුමියගෙ චායාරූපයක්.ඔබතුමිය හමුදාවෙ අයට ඉතාම හොඳට සැළකුව බවත් යුද්ධය ඉවරකරන්න ලොකු දායකත්වය ක් ලබා දුන් බවත් සෙබළෙක් විදියට ඔහු විශ්වාස කරනවා.මගේ තාත්තා ඔබේ ජනාවාස වැඩසටහන් යටතෙ වැඩ කළ කෙනෙක් .තාත්තා ඔබේ වයසෙමයි.තාත්තා තාම මතක් කරනව විල්පිට රාජ්‍ය වතුයායට ඔබතුමිය ඇවිත් එයාලා එක්ක එකට වාඩිවෙලා හිටි හැටි .ඔබතුමිය හරිම ලස්සනයි කියල තාත්තා කියනව

  • @lahirurupasinghe9805
    @lahirurupasinghe9805 2 ปีที่แล้ว +6

    ඇත්තටම හොද කතාවක්…
    එතුමියට හොද ප්‍රතිපත්තියක් තිබුනා…මෙහෙම නිදහසේ කතා කරනකොට තමයි…එතුමියගේ සැබෑ ස්වරූපය බගාගන්න පුලුවන්…මාධ්‍ය යෙන් හැමදාම කලේ ඇයව අවුස්සන එක… බණ්ඩාරනායකලට රට ගැන බලාපොරොත්තුවක් තිබුනා…
    ඉඩම් කොච්චර දුන්නද?

  • @riyansikumara259
    @riyansikumara259 2 ปีที่แล้ว +4

    Madam..Api obata Adarei💗💗💗..🙏🙏🙏

  • @esumanarathna409
    @esumanarathna409 2 ปีที่แล้ว +10

    ශ්‍රී ලංකා දේශපාලනයට දැක්මක් තියෙන අය බිහිවී නැත.අද දේශපාලනයේ සිටින්නේ අමු තිරිසන්නු උන්ට රට හා ජනතාව ගැන ආදරයක් නැත.

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank you for your comments

    • @emmanuelsilva9389
      @emmanuelsilva9389 2 ปีที่แล้ว +1

      භාන්ඩයක ලේබල් එකට නොරැවටෙන්න ජනතාවිමුක්ති පෙරමුණ අත් හදාබලන්න.ඉන්පසු ඔබර මින්පෙර නොවිදපු රසයක් දැනේවි.

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    Important conversation

  • @tvtodayworld715
    @tvtodayworld715 2 ปีที่แล้ว +1

    great

  • @mudarapeiris34
    @mudarapeiris34 2 ปีที่แล้ว +14

    What a great personality ! 🌹🌹🌹

  • @donagam5178
    @donagam5178 2 ปีที่แล้ว +3

    I always admire your personality. You are a very charismatic woman. Hope to meet you one day soon. I m living offshore at the moment and doing project to help poor people in sri lanka to build sustainable communities. This is so encouraging 👏. Love to connect with you.

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 2 ปีที่แล้ว +2

    theruwan saranai oba thumiyata

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa9838 2 ปีที่แล้ว +6

    මම කලා කියල ලකුණු දාගන්නවට වඩා තමන් කල කී දේ කීවාට කමක් නැහැ කොහොමත් ගැහැණු ඔහොම තමයි වයිරයක් ඇති කරගත්තාම ඒක හැම පැත්තෙන්ම පලි ගන්න යොදා ගන්නවා .දැන් ඇය බලයට එන්න නෙවෙයිනේ,ඒ නිසා ඇත්ත අවංකව ,නිරහන් කාරව කථා කලානම් හොඳයි. අනෙක් පාලකයොත් මොනව හරි කලානේ...

  • @nalinfernando8184
    @nalinfernando8184 2 ปีที่แล้ว

    Great interview!..what ever said and done, she got down heavy equipment to end the 30 year war! wish you all the happiness in the world

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය ට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 2 ปีที่แล้ว +42

    ඔබතුමිය කරපු දේවලුයි ඔබතුමියගේ අගයයි දැන් තමයි මිනිස්සුන්ට තේරෙන්නෙ

  • @sumithbandara7258
    @sumithbandara7258 5 หลายเดือนก่อน

    Budusaranai

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi8436 2 ปีที่แล้ว +5

    ඔබතුමියගේ හැකියාව මුලුමහත් ජාතිකශම්පතක්වන අම්මලාගේ වටිනාකම රටට වාසනාවයි ඔබතුමියට පක්ශයෙන් කලකෙලෙහෙනිකම් අහස පොලොව උහුලන්නේ නැහැ.එ කාලේ කරපු සෙවයට 100× 1000ස් ගනනක් වටිනවා දැන් ඉතින් රටට කෙලවෙලා තියෙන්නේ රට ගිල්වලා මහාමූදත් සිදියි s w r d බණ්ඩාරනායක මහාතාත් සිරිමාවෝ මැතිනියටත් නිගාකරනවා..

  • @sampathbamunuarachchi3560
    @sampathbamunuarachchi3560 2 ปีที่แล้ว +1

    Wish you great health and happiness.

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +2

    1815 මේ රට ඉංග්‍රීසින් සමග උඩරට ගිවිසුම අත්සන් කරනකොට මේ රටේ මුස්ලිම් ජනගහනය 1% ක් වත් හිටියෙ නෑ , ඕන්නං ඒවෙද්දි කොළඹ අවට වෙළදාමෙ ආපු මුස්ලිම් වරුන් දහයක්, විස්සක් ඉන්න ඇති,ලංකාවෙ දැන් ඉන්න මුස්ලිම් වරු බහුතරයක් 1815 න් පස්සෙ දකුණු ඉන්දියාවෙන්(තමිල්නාඩුව, කේරළයෙන්) මේ රටේ වළදාමෙ ආපු අය ( 90%ක් මුස්ලිම් වරු දෙමළ කතාකරයි)
    1948 අපේ රටට නිදහස හම්බවෙනකොට මුස්ලිම් ජනගහනය 2.5% යි හිටියෙ , හැබැයි ඒ ජනගහනයම අව්රුදු 70කට පස්සෙ 9.8% ක් වෙලා🤬🤔😈
    අපි හැමදම මේ රටේ සම්පත් ගැන කිය කියා කටින් බතල හිටෙව්වා, මේ රටට පිටින් ආපු උං ඒ
    සම්පත් විකුණලා ධනවතුන් උනා 🤬 අපි හැමදාම එකම තැන පල්වෙමින් රටේ සම්පත් ගැන පුරසාරම් දොඩමින් , රට රැකගන්න ජීවිත පුදමින් 😥
    හිගන රැලක් බවට පත් උනා🤣😥🤬🤔😈

  • @arfawmi4483
    @arfawmi4483 2 ปีที่แล้ว +1

    Good

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx 2 ปีที่แล้ว +1

    👍

  • @nilushikalakmali9172
    @nilushikalakmali9172 2 ปีที่แล้ว +2

    👍👍

  • @anurakeppe9853
    @anurakeppe9853 2 ปีที่แล้ว +16

    British justice minister once told me that chandrika has such a galvanising personality. Chandrika needs to play a part in srilanka politics again.

    • @tharangagalabada8017
      @tharangagalabada8017 2 ปีที่แล้ว +1

      පරවේනී චන්ද දායකයෝ

    • @anurakeppe9853
      @anurakeppe9853 2 ปีที่แล้ว +1

      Can’t understand those words you use . Can you clarify?

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank for sharing your valuable thoughts

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank for sharing your valuable thoughts

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank for sharing your valuable thoughts

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 ปีที่แล้ว +3

    🙏🙏🙏❤

  • @kperera6732
    @kperera6732 2 ปีที่แล้ว +5

    අම්මට තාත්තාට පවා අපහාසයක් මේ විස්කි මැඩම් කියන කතා වලින්...

    • @ashanidafra5053
      @ashanidafra5053 2 ปีที่แล้ว +1

      y cnt she hv visky?

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank you for your comments

    • @renukanishani2926
      @renukanishani2926 2 ปีที่แล้ว

      😀😀👍👍

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +1

      අපේ රට කෑවෙ අර මෝඩ බණ්ඩා (බන්ඩාරනායකයා) ස්වදේශීකත්වය කියන ඉන්දියාවෙ ලණුවක් ගිලලා ඇවිත් , CEYLON(සිංහලේ) කියල තිබ්බ අපේ රටේ නම ,හිතුමතේට "ලංකාවක්" කරපු එකයි,රට අස්තාවර උනා, ඊටපස්සෙ ඒ ලංකාව කියන
      නම රැකගන්න අව්රුදු 30ක් LTTE එකත් එක්ක යුද්ධය කරන්න උනා ,JVP එක විප්ලව කරන්න ගත්තා ,ජීවිත ලක්ෂ ගණනින් නැතිඋනා ,අන්තිමට අපි කොහෙද යන ශ්‍රීලාංකිකයො උනා,
      🤬🤔😥😥😥මේක රාවණාගෙ රට ලංකාව උනා🤣🤔😥
      බණ්ඩාරනායකයයි,විජේවීරයයි නොහිටින්න අපේ රටත් අද සිංගප්පූරුවක්😈🤬🤔

  • @malathiratnayake7947
    @malathiratnayake7947 2 ปีที่แล้ว +11

    මැතිනියනි.ඔබට දීර්ඝායුෂ වේවා

  • @senarishiondewapura5774
    @senarishiondewapura5774 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Chamani-yg1kj
    @Chamani-yg1kj 27 วันที่ผ่านมา

    Oba thumiyata theruwan saranai.

  • @ayendraferdinand326
    @ayendraferdinand326 2 ปีที่แล้ว +2

    Your very honest madman

  • @chithradealwia3982
    @chithradealwia3982 2 ปีที่แล้ว +4

    Nimai madam great

  • @leveandra8637
    @leveandra8637 2 ปีที่แล้ว +1

    Realy she is a talented lady
    Gifted to the earth,👑
    All the best
    Long life🌹🌹🌹

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank you for sharing your thoughts

    • @leveandra8637
      @leveandra8637 2 ปีที่แล้ว

      @@tvdawasatvdavasatv thanks all the best for the coming year too!👑👑👑

  • @wigtondesilva5192
    @wigtondesilva5192 2 ปีที่แล้ว +5

    Everyone in the world is fascinated by ? voice, nice sound even without the music. a good interview. Thank you.

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +5

    මේගොල්ලො ගහපු ගේම තමයි සෝමහාමුදුරුවන්ව ඉවත් කරපු එක....ඊලග පාලකයව ධනපති පන්තියට අවශ්‍ය විදියට පත්කරගන්නව...

  • @stuntkumara4300
    @stuntkumara4300 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @milroynishantha6458
    @milroynishantha6458 2 ปีที่แล้ว +2

    🙏💛🌻🙏

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว +5

    පක්ෂය මෛත්‍රීපාල සිරිසේන අතට ගියාට පස්සෙ බොරැල්ලේ කනත්තට .

  • @sanduncharuka2367
    @sanduncharuka2367 2 ปีที่แล้ว +12

    මෙතුමියගේ මව සහ පියා තමන්ගේ දේවල් ජනසතු කරපු ආදර්ශමත් නායකයෝ.මෙතුමියටත් ගොඩාක් ගරු කල යුතුයි.

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍

  • @Pradeep-vp2ue
    @Pradeep-vp2ue 2 ปีที่แล้ว +1

    Goog madam ❤️😍

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 2 ปีที่แล้ว +14

    නමුත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි,බලය ඇති කල මොළය නැත,මොළය ඇති කල බලය නැත, හොඳ සහ නරක දෙකම ඇත,

    • @malikapoi7585
      @malikapoi7585 2 ปีที่แล้ว +1

      A kaalae mata mathakaei. .bihisunu natha...

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว +1

      Thank for sharing your valuable thoughts

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว +1

      Thank for sharing your valuable thoughts

  • @ucreation8548
    @ucreation8548 2 ปีที่แล้ว +29

    අනෝජා , රුකාන්ත , චන්ද්‍රලේකලා ........... බැද්දගානේ සංජීව .....එක්කො ඔනේ නැහැ 🤣🤣🤣🤣

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank you for your comments

    • @emmanuelsilva9389
      @emmanuelsilva9389 2 ปีที่แล้ว +1

      සනා.

    • @BestYear2016
      @BestYear2016 2 ปีที่แล้ว +1

      What bro

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว

      චන්ද්‍රිකා කියන්නෙ කව්ද?🧐
      1)බණ්ඩාරනායක කියන්නෙ මේගොල්ලන්ගෙ ඇත්ත නම නෙමයි , බණ්ඩාරනායකගෙ සීයාගෙ නම "නීලම්පෙරුමාල්" දකුණු ඉන්දියාවෙන් 1800 ගණන් වල අපේ රටේ පාරවල් හදන්න කරත්ත වලින් ගල් අදින්න ආපු
      කෙනෙක්, පස්සෙ ඉංග්‍රීසින් ඒකට හරියන්න ඉඩමක්
      ගන්න කිව්වහම අක්කර 25000ක්ම එයා කොටු කරගත්තා පස්සෙ බණ්ඩාරනායක කියල නම
      වෙනස්කරගත්තා🧐
      2) සිරිමාවෝ ගෙ සීයා 1815 උඩරට ගිවිසුමේ රත්වත්තේ කියන එක "ඉරත්වත්තෛ"
      කියලා දෙමලෙන් අත්සන් තබා ඇත 🧐
      මොවුන් කිසිවෙක් සිංහල ජාතිකයන් නොවේ🤬 නමුත් මොවුන්ගේ වැරදිවලට වන්දිගෙවීමට සිදූඌයේ ගම්වල අසරණ සිංහල මිනිසුන්ටය😥

  • @wasthuslart
    @wasthuslart 2 ปีที่แล้ว +1

    🥰🥰🥰✨✨🇱🇰

  • @savithrisylvester5830
    @savithrisylvester5830 2 วันที่ผ่านมา

    Love u loads. Still u r the 1st lady in our country.

  • @stilldellz8608
    @stilldellz8608 2 ปีที่แล้ว +1

    😍

  • @punchirathnayake8993
    @punchirathnayake8993 ปีที่แล้ว +1

    සිරිමාවො මැතිනියගැනනමි කියන්ට කිසිදෙයක්නැහැ. බන්ඩාරනායක මහතානන් ගැන සාමාන්‍ය මතකයක් තියනව.චන්ද්‍රිකානෝනත්හොඳමතකයක් තියනව මෙයා තරුනසේවා හරි මොකකහරි සභාපතිහරි අද්‍යක්සක වෙලහිටිය.ඔබතුමිය ගෙනා මල්ටි බැරැල් නිසා කාෙටි මට්ටු උනා අදඋන් හොරාකාල රටවලට දාල ජනතාවත් වලටදාල ඉවරයි.

  • @kusumwalisadeera5941
    @kusumwalisadeera5941 2 ปีที่แล้ว +1

    Yes you are great at that time we know s history

  • @dilupamanori637
    @dilupamanori637 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍👍

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 ปีที่แล้ว +7

    ඔබ්තුමියගෙ අම්මා රට සංවර්ධන ය කලා ❤️

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว +1

    Long life good health happiness

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +2

    දලදා මාලිගාවට අයිතිව තිබුණ නින්දගම් ඉඩම්,කුඹුරු විශාල සංඛ්‍යාවක් අද මුස්ලිම් ජාතිකයන්
    අයිතිකරගෙන සිටී , ඔව්න් දළදාමාලිගාවෙන් ගත්ත බදුඉඩම් වලටරුපියල් දෙතුන්සීයක් ඕන්නං ගෙවයි මාලියාවට 🤣 ඒ කාලෙ බදු
    මිලනෙ තාමත් තියෙන්නෙ🧐
    හැබැයි උං ඒවායින් කෝටි ගණං හම්බ කරගන්නව😈කෝ මේවට සාධාරණ නීති???
    බදු ගත්ත ඉඩං වල ඔව්න්ගෙ
    පල්ලි 18 ක් , කෝවිල් හදං තියනව මාලිගාව වටේට මුං නීති විරෝධීව 😈කෝ මේවට නීති???🧐
    දැං සමහර බදු ඉඩ උං හොර ඔප්පු
    හදං අයිති කරගෙන, නුවර මාලිගාවට අයිති බදු ඉඩං වල වැඩි හරියක් දෙකපහට උංට දීල තියෙන්නෙ , ඒවෑ බදු කාලෙත් ඉවර වෙලා හැබැයි උං ඒව ආපහු දෙන්නෙ නෑ 🤣 කෝ මේවට
    නීතිය??🧐 එදා ඉදන් දළදා මාලිගාව රැකගන්න ඒවෙනුවෙන ජීවිත පූජකරපු, තමන් නොකා දළදාවට දානෙ දීපු නුවර සිංහලයන් අද මහපාරට වැටී තිබේ 🧐🤬😅
    71 චෞර ඉඩම් පනත් ගෙනල්ලා අපේ රටේ දිර්ඝ කාලයක් තිස්සෙ පාරම්පරිකව ජීවත්උන මිනිස්සුම්ගෙ ඉඩම් දේපළ සියල්ල කපටි කමින් පවරා ගෙන සිංහල ජාතියෙ පිය උරුමයත් අපිට අහිමි කරපු කපටි චෞර රැජින 🤮🐕💩

  • @jonerode2022
    @jonerode2022 8 หลายเดือนก่อน +1

    මෙයා ලෝක වාර්ථා තියල තියෙන්නෙ මිනී මරල කියල මතක තියා ගන්ඩ.
    පොල්පොට් වගේ මිනී මරුවෙක්.

  • @wijayasirisiri7218
    @wijayasirisiri7218 2 ปีที่แล้ว +5

    අරයා කරා කියන මෙයා කරා කියලා නොකරපු විදියට බලාගෙන ගියානං සිංගප්පූරු උනත් වැඩි අපේ රට දියුණු වෙන්න අවුරුදු 73 තුනක්ම රට කාපු එක තමයි කරල තියෙන්නෙ එහෙනම් කියලා චරිතයක් නෑ

  • @divakaranpremalall1400
    @divakaranpremalall1400 2 ปีที่แล้ว +1

    Grate leader 🙏

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว +2

    Happy birthday

  • @janakarankoth7780
    @janakarankoth7780 2 ปีที่แล้ว +9

    ඔබ තුමියගෙ හිනව තාම සුන්දරය

  • @kushanigunathilake9632
    @kushanigunathilake9632 2 ปีที่แล้ว

    Great personality

  • @bandarabandara4442
    @bandarabandara4442 2 ปีที่แล้ว +3

    අම්මයි දුවයි දෙන්නම අගමැති ජනාධිපති වෙලා හිටියා. දුක් විදින කාන්තාවන් වෙනුවෙන් මොනාද කරේ.?

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +2

    චන්ද්‍රිකා කියන්නෙ කව්ද?🧐
    1)බණ්ඩාරනායක කියන්නෙ මේගොල්ලන්ගෙ ඇත්ත නම නෙමයි , බණ්ඩාරනායකගෙ සීයාගෙ නම "නීලම්පෙරුමාල්" දකුණු ඉන්දියාවෙන් 1800 ගණන් වල අපේ රටේ පාරවල් හදන්න කරත්ත වලින් ගල් අදින්න ආපු
    කෙනෙක්, පස්සෙ ඉංග්‍රීසින් ඒකට හරියන්න ඉඩමක්
    ගන්න කිව්වහම අක්කර 25000ක්ම එයා කොටු කරගත්තා පස්සෙ බණ්ඩාරනායක කියල නම
    වෙනස්කරගත්තා🧐

  • @prasannakasun2110
    @prasannakasun2110 2 ปีที่แล้ว +4

    පාලනේ නම් අන්තිමයි .....මනුස්ස ආත්මෙ විදියට නම් පින් කරලා තියෙනවා ...ඒත් පාලනේ නම් බිංදුවයි....යුද්දෙ නවත්තන්න බැරි උනා.රට එක්සේසත් කරන්න බැරි උනා.

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 2 ปีที่แล้ว +4

    srilanka nidahas pakshayta jayama wevaa. suwapathwevaa

  • @asankanamal4968
    @asankanamal4968 2 ปีที่แล้ว +4

    මෙයාල හැමෝම හොදටම කලා.... හැබැයි... අපට තමයි නොකළේ...... ඔහෙලා අපිට තමයි කෙලෙව්වේ......

  • @ranjanik9774
    @ranjanik9774 2 ปีที่แล้ว +6

    Mama kauru monawa kuwat edat adat obatumiyata garu karanawa

  • @sanjikothalawala4664
    @sanjikothalawala4664 2 ปีที่แล้ว +19

    ඇත්තටම ඔබතුමියගෙ පියා සහ මව ඇතුලුව ඔබතුමිය වචනයට පරිසමාප්ත අර්තයෙන්ම රටට ජාතියට ,මිනිසාට අපුුමාන ආදරය කරපු රට දියුණු කරපු උදාර මවක්,තෙරුවන් සරණයි ඔබතුමියට!!!!🙏🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 ปีที่แล้ว +6

    ඔබතුම්යට වැරදුනෙ මංකොල්ල කාරයො එකමුතු කර ගත් නිස

  • @YogiPiyasiriKularatne
    @YogiPiyasiriKularatne 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගිී වේවා .
    ඕම් තාරේ තූතාරේ තුරේ ස්වාහා

  • @pradeepjayasinghe7208
    @pradeepjayasinghe7208 2 ปีที่แล้ว

    Obata dirgayusa wewa madam

  • @saliesaloulie7357
    @saliesaloulie7357 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @udayasantha1137
    @udayasantha1137 2 ปีที่แล้ว +3

    මෙයාගෙත් මංගලගේ වගේ වචන ටිකක් අරන් මැරැනට පස්සෙ මෙයා මෙහෙම කිව්වා කිය කියා කියන්න.විහිලු .මුන් ඉන්නකම් මේ රට කෑවා.යුද්දේ වවන් කෑවා.සේරැවාවිල හමුදුරු ප්‍රසිද්ධියේ කිව්වා දිඹුලාගල හාමුදුරුවෝ මරන්න ආරක්ෂක අංශය අයින් කලේ චන්ඩ්‍රිකා කියලා.මුන්ට අද වෙලා තියෙන්නේ වැලේ වැල් නැතුව ඉන්න.සිරිමාවෝ මැතිනියත් පසු තැවුනා මේ ගෑනිගේ වැඩ ගැන.

    • @tvdawasatvdavasatv
      @tvdawasatvdavasatv  2 ปีที่แล้ว

      Thank you for your comments

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว

      චන්ද්‍රිකා කියන්නෙ කව්ද?🧐
      1)බණ්ඩාරනායක කියන්නෙ මේගොල්ලන්ගෙ ඇත්ත නම නෙමයි , බණ්ඩාරනායකගෙ සීයාගෙ නම "නීලම්පෙරුමාල්" දකුණු ඉන්දියාවෙන් 1800 ගණන් වල අපේ රටේ පාරවල් හදන්න කරත්ත වලින් ගල් අදින්න ආපු
      කෙනෙක්, පස්සෙ ඉංග්‍රීසින් ඒකට හරියන්න ඉඩමක්
      ගන්න කිව්වහම අක්කර 25000ක්ම එයා කොටු කරගත්තා පස්සෙ බණ්ඩාරනායක කියල නම
      වෙනස්කරගත්තා🧐

  • @karunaratnewijeratne3701
    @karunaratnewijeratne3701 2 ปีที่แล้ว +16

    මෙයාගෙන් නම් ජනතාවට කිසිම සෙතක් කෙරිල නැහැ පාලන කාලයෙදි

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 2 ปีที่แล้ว +25

    මේ අයට ඕනේ රටට මොනවා උනත් කමක් නෑ තමන්ගේ බලය ලොකුව තියාගෙන හැමදාම ඉන්න. මෙයා නටපු නාඩගම් අපිට මතකයි. අපිට ඔය කෙහෙල්මල් පක්ෂ වලින් කිසිම වැඩක් නෑ.

  • @swarnaranasinghe170
    @swarnaranasinghe170 2 ปีที่แล้ว +1

    Oba tumiyata deeraga ausha lebewa ,,,

  • @user-xq4ng1qi1g
    @user-xq4ng1qi1g 2 ปีที่แล้ว +21

    හමුදාවට පඩි වැඩි කලේ චන්ද්‍රිකා මැඩමි සහ රනිල් මහත්තයා.හමුදාවට සැලකුවෙි මෙි දෙන්නා.

  • @dineshranjith8782
    @dineshranjith8782 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @premasiridisanayaka1303
    @premasiridisanayaka1303 2 ปีที่แล้ว +2

    Aniwarenma mathiniyani deergayu wewa oba thumiya gana adambarai

  • @gunasekaralakmal9247
    @gunasekaralakmal9247 2 ปีที่แล้ว +1

    Thawama obata adareiii madam..

  • @ravindrabasnayaka8366
    @ravindrabasnayaka8366 2 ปีที่แล้ว +2

    TO ME GREAT LEADER