සත්යෝදය සංවාද #5 - භික්ෂුන්ගේ කුලභේදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 14

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 2 หลายเดือนก่อน

    සතුට කියල නිම කරන්න අපහසුයි වසර ගානක් බලගෙන හිටියෙ . My favourite book on buddisme .thank you very much

  • @sumithjayasinghe6898
    @sumithjayasinghe6898 4 หลายเดือนก่อน

    ඔබවහන්සේලා දෙනමට අපි හැමෝගෙම ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය සහ කුසල් අනුමෝදන් වේවා නිර්මල බුදු දහම අපිට කියලා දෙන මෙම වැඩසටහන බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ කරන ලද පටිසෝතගාමී දහම දර්ශනය නැවත ජීවමාන කරන්න දරන උත්සාහය කුමන භාෂාවකවත් වචන ප්‍රමාණවත් නැති බව මට හොඳටම විශ්වාසයි බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ කරන ලද වෙහෙස වැඩිය වෙහෙසක් අද කරන්න වෙලා තියෙනවා අපේ මහා වෙහෙසකර කාරයට සහ අභියෝගාත්මක කාර්යයට ඔබවහන්සේ ලාට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා . කරමි

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kgweerasooriya8477
    @kgweerasooriya8477 4 หลายเดือนก่อน +1

    ,sadu sadu sadu.

  • @vasanlal
    @vasanlal 4 หลายเดือนก่อน +1

    Discussion won't be enough. Sadly I feel now respect on Sangha Samajaya is deteriorating among society. Not only cast issue political enrolments and practicing Bamunu Matha, ignoring sacred Saddhama is real damage to Buddha Sasanaya.

  • @samwija4377
    @samwija4377 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JinathPremaratne
    @JinathPremaratne 4 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @rangi6885
    @rangi6885 4 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 4 หลายเดือนก่อน +1

    🙏🌹🌹🌹🌹

  • @51teb
    @51teb 4 หลายเดือนก่อน

    අවසර අපෙ හාමුදුරුවනේ,
    "පස් මහ බැලුම් බලා සිද්ධාර්ථ කුමාරයා මව් කුස පිළිසිඳ ගත්තේය."
    දශක ගනනාවක් තිස්සේ පාසැල් පෙල පොත් වල සදහන් ය. කනිටු පංති බුද්ධාගම
    ප්‍රශ්ණ පත්‍රයක අනිවාර්ය ප්‍රශ්ණයකි.
    දරුවන් මානයට හෝ හීනමානයට පත් කරන මේ කරුණ ගැන 2024 දී ඔබ වහන්සේලාගේ අදහස කුමක් ද?

  • @sumithjayasinghe6898
    @sumithjayasinghe6898 4 หลายเดือนก่อน +2

    බුදුන් වහන්සේ ්‍රාහ්මණ බමුණු හින්දු ඇතුළු දෘෂ්ටින් හැට දෙකක් සමගය නමුත් අපිට ඒ කියන්නේ ඔබ වහන්සේලා සටන් කරන්නේ අද පවතින ප්‍රධාන ආගම් වන කතෝලිකයි හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි ඇතුළු අන්‍ය ආගම් සමඟ නොවේ බුදුන් වහන්සේගේ ධර්මයයි කියා කියන උන්වහන්සේ අතිශයින්ම ප්‍රතික්ෂේප කරන ලද ්‍රමවේදයන් සම්බන්ධව සහ ප්‍රතික්ෂේප කරපු හෙලා දැකපු අතිශය දරුණු ලෙස විවේචනය කරන ලද දේවල් අද බුදු දහම තුළ ඇතුලත් කරන ලද සහ ඒවා ව්‍යාප්ත කරන සංඝයා වහන්සේලා කොටසක් සමග වීම අතිශය අවාසනාවන්ත ඛේදනීය තත්ත්වයක් වේ එක අතකින් මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ අපිට සටන් කරන්න වී තිබෙන්නේ සංඝ කොටසක් සමග සහ ඒවා අතිශය දැඩි ලෙස විශ්වාස කරන සහ අනුගමනය කරන අපේම ගිහි බව තුන් කොටසක් සමග වීම අතිශය කණගාටුදායකයි ඒ වගේම දුක්ඛ දායකයි සහ අනතුරුදායකයි අතිශය අවදානම්කාරී වැඩක් සහ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්