කළගුණ සැලකීමේ ආනිසංස || ගරු අගලකඩ සිරි සුමන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ මෙවර කඨින මහා පුජෝත්සවය නිමිත්තෙන් පවත්වන ලද තෙවන ධර්මදේශනාව 🙏🙏🙏 ( මොරටුව - ලුනාව - උයන පාරේ ශ්‍රී බෝධිරාජාරාමාධිපති , මොරවක කලුබෝවිටියන ඓතිහාසික රුවන්කන්ද රජමහා විහාරාධිකාරී , බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය, පුජ්‍යපාද අගලකඩ සිරිසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ) දායකත්වය :- කැලණිය - පෙතියාගොඩ - මෑවැල්ල පාරේ 275 / A නිවසෙහි පදිංචි ටි. ඒ. රංජිත් මුතුකුමාරණ මහත්මා , විශාකා ඉදුනිල් මහත්මිය සහ ඔෂාන් තරුෂ , හා කවීෂ ආදිත්‍ය පුතනුවන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සිදු කරන ලදි.

ความคิดเห็น • 7

  • @ADITHAHEMANGA
    @ADITHAHEMANGA 4 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 วันที่ผ่านมา

    🙏🙏🙏 very important dharma desna guna dharma perihila seaming wahansa siyaluma satun lowa suwapath wewa 🙏🙏🙏

  • @daviddonperera9421
    @daviddonperera9421 10 ชั่วโมงที่ผ่านมา

    Polispathi hondata kalaguna salakanawa athi neda hamuruwane.?
    Oba pelapalith giyane neda?

  • @SarathKumara-wq6tc
    @SarathKumara-wq6tc 10 ชั่วโมงที่ผ่านมา

    දැන් ඉන්න නුතන සිංහලයා හොදටමකළගුණ සලකන්නදන්නවා. විශේෂයෙන්ම මායින්ගමිවල සිංහලයෝ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @MIKYFF-gm1fb
    @MIKYFF-gm1fb 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏