Ape Miss - අපේ මිස්, කෑවත් සෙම, නෑවත් සෙම, පපුවෙත් සෙම, ඇගෙත් සෙම, {සෙම්බරියෝ} Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 366

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +29

    මිස් රටට වටිනා සම්පතක්... මෙ දැනුම හරි වටිනවා. තෙරුවන් සරණයි මිස්.බොහොම ස්තුතියි

  • @jpeiris1344
    @jpeiris1344 3 ปีที่แล้ว +19

    හොඳ මාතෘකාවක් .කාලෝචිත මාතෘකාවක් .අපේ මිස්ට ගොඩක් ස්තුතියි .❤️

  • @harshanimadhuwanthi5472
    @harshanimadhuwanthi5472 3 ปีที่แล้ว +17

    අපේ බබා ගැන ප්‍රශ්නයක් එනකොටම ඒ ගැන වීඩියෝ එකක් මිස්ගෙන් එනවාමයි. බුදු සරණයි ඔබ තුමියට..

  • @maheshichathurangi1723
    @maheshichathurangi1723 3 ปีที่แล้ว +7

    මේ වගෙ දෙවල් කියලා අපිව දැනුවත් කරනවට මිස්ට ස්තුතියි

  • @amilanirushika393
    @amilanirushika393 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා මිස්ගේ හැම දේශනයක්ම.ගොඩක් ස්තූතියි.බුදුසරණයි.

  • @chathurangikasandeepani9331
    @chathurangikasandeepani9331 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා...හැම පණිවිඩයක් ම වටිනවා.

  • @anojasenavirathna5127
    @anojasenavirathna5127 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් මිස් මේ උපදෙස් ..මම හිටියෙත් වැරදි වැටහීමක.ස්තූතියි මිස් ගොඩක් ..🙏🙏

  • @sulochanathennakoon7321
    @sulochanathennakoon7321 3 ปีที่แล้ว +9

    මිස් බබෙක් ලැබෙන්න ඉන්න විට මොන හේතු නිසාවෙන්ද,සෙම හැදෙන්නෙ මිස්,අම්මාගෙ මොන වැරදි නිසාවෙන්ද,මිස්,මන් තාම අවිවාහකයි,ඒත් මිස් අම්මාලා පොඩි කාලෙ ඉදලම ළමුන්ට,salbutamole tablet දෙන්න පුරුදු වෙනවා,කොච්චර කිව්වත් අහන්නෙ නැහැ,pharmacyaka,inne mis,ඉතින් බලෙන් සෙම පෙති ඉල්ලනවා,මිස්ට ගිඩක් පින්,මිස් අපේ රටට සම්පතක්,තව තවත් දිරිය ලැබේවා මිස්,දීර්ගායුෂ ලැබේවා

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว +10

    අනේ මිස් ගොඩාක් දේවල් දැනගත්තා.හැමදාම මේ වගේ වටිනා වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා මිස්ට තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @ceylonelephents
    @ceylonelephents 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මිස්ට. ගොඩක් දේවල් දැනගත්තා. මමත් මේ සම්බන්ධයෙන් ලොකු ගැටලූවක හිටියේ.🙏

  • @slmovieroll
    @slmovieroll ปีที่แล้ว

    ඉතා වටිනා අදහස් ටිකක් ලැබුනා.ඔබට නිරෝගි සුව ලැබේවා

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +9

    මිස්,ඇදුම රෝගය ,හා පාලනය ,ඉන්හේලර් භාවිතය,ගැන වීඩියෝ එකක් කරන්නකො🙏🙏🦋🦋

  • @strongfarmers1391
    @strongfarmers1391 ปีที่แล้ว +1

    මරු program ඒක මිස්. ගොඩක් පින්

  • @nishanthikumari6449
    @nishanthikumari6449 3 ปีที่แล้ว +1

    Aththatama godaaak watina deyak. Miss kiyana hamadema godak wedagath. Godaaak sthuthi miss.

  • @minoliperera3828
    @minoliperera3828 3 ปีที่แล้ว +33

    මේක නං හැම අම්මෙක්ම බලන්න ඕනේ.ගොඩක් පින් මිස්ට මේ ටික නං කියල දුන්නට.භාගයයි තාම බලන්නේ ඒ උනාට පුදුමාකාර වටිනාකමක් තියෙන වීඩියෝවක්

  • @dilanikasthuri8656
    @dilanikasthuri8656 8 หลายเดือนก่อน

    ane godak pin 🙏🙏🙏miss oyate😘😘😘😘 api italiye inne mate babala 3 denek innawa 3 denatema hodatema sema . loku babatenm godak kama jathi ga wenna wath baa😘😘😘😘🙏😘😘😘😘🙏😊

  • @maheshikabandara2815
    @maheshikabandara2815 2 ปีที่แล้ว +112

    මේ ටික නැන්දම්මා ට තමා කියන්න ඕනි...

  • @wasalamudiyanselageimeshak6277
    @wasalamudiyanselageimeshak6277 2 ปีที่แล้ว

    Mis oyage wada satahan godaaak wadagath harima watinawa habai obagen prashna ahana ekama kenektawath uththara denne na me vedios balana ayage gatalu nirakaranaya karanna kramawedayak haduwanam godak hodai tika denekge hari

  • @gihanimandeera4599
    @gihanimandeera4599 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති මිස් ඉතාමත් වටිනා වීඩියෝ එකක්. මම ම⁣ගේ බබාවත් හුරු කරලා තියෙන්නේ මිස් කියපු විදියට. සීත කෑම උෂ්ණ කෑම කියලා කිසිදෙයක් වෙන් කරලා නෑ. ඒ නිසා දැන් එයා ඒ හැම දේටම හුරු වෙලා.

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මිස් ..
    ස්තූති ඔබට හදවතින්ම ❤️❤️❤️❤️

  • @gee9167
    @gee9167 3 ปีที่แล้ว +6

    I have three kids. They are big now. Eldest is 16. Still I love watching your programs.
    We live in Japan, here the doctors advice to give anything as long as you don't get any
    food allergies.

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +9

    Mis mata 21k...podi kale idan tawama sema....oye vidiyta matat kiynwa..mis mage aga ushnai eth e ushne nati wenna deyak kanna bonna be etakota sema hadnawa.hembirissawa ,oluwe amaruwa enwa..athtatama sema adu wenna mokda krnn oni mis loku aya

  • @kanchanasandamali9055
    @kanchanasandamali9055 3 ปีที่แล้ว +7

    මිස් අනේ හතිය, ඒ සඳහා කරන්න ඕනි මොනවද, ඉන්හෙලේර් ගැන vedio එකක් කරන්න. ප්ලීස්. අඩුකරගන්න බෙහෙතක් හොයලම vedio එක කරන්න ඔබතුමියට පුළුවන්. අනේ හරි වදයක් ඒක.

  • @charuniiresha8844
    @charuniiresha8844 10 หลายเดือนก่อน

    වටින වීඩියෝ එකක් මිස්

  • @wasanthipieris8216
    @wasanthipieris8216 3 ปีที่แล้ว +1

    Bohoma pin miss mamath bayen itiyee ape donita masa 3 1/2 babata papuwe viyali gathiyak sema mage hite thibba baya obathumiya nathi kala 🌹❤🙏

  • @thileshikawasanthi4492
    @thileshikawasanthi4492 3 ปีที่แล้ว

    අනේ ගොඩාක් පින් මිස් ඔයාට.මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.ගොඩාක් දේවල් දැනගත්ත ඔයාගෙ වීඩියෝ වලින්.

  • @අනාගතය
    @අනාගතය 2 ปีที่แล้ว

    Thank u miss mage babata masa 6i man hamadama nauwa re 7 ta witara aga hodala nidi karawanawa eya sanipeta nida gannawa ane mn chuttak sema gathiyak danunoth eka nawattanawa dawas 3 k witara nawanne nathuwa innawa ane miss mage palaweni baba nisa dan mn hama dema danagatta dan bayak naha ගොඩාක් පිංංං

  • @kanchanadilrukshi7887
    @kanchanadilrukshi7887 5 หลายเดือนก่อน

    Miss babata kiridenakota seethala kama knnep kiynwa. Sanniya gana video ekak karannko

  • @graphicartist150
    @graphicartist150 2 ปีที่แล้ว

    Godak hoda video ekak math loku gataluwaka hitiye babata sema hadila nisa goda isthuthi nodana dewal godak danagatha

  • @netcore8659
    @netcore8659 2 ปีที่แล้ว

    Mis ape babata nitharama kivisum yanava sema gathiya adu vennema ne ei mis ehema venne

  • @shevonabhishek9671
    @shevonabhishek9671 3 ปีที่แล้ว +4

    Podi Babala inna ammalata zoom meeting akak patan ganna puluwanda miss. Ammala hemoma kemati wei. Ammalata babalage prsna katha karanna puluwan widiata

  • @malanrock3547
    @malanrock3547 2 หลายเดือนก่อน

    Anneee godak pin mis ddanganda uwamanawen hitapu deyak

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว

    🌺🌺🌺🌺ගොඩක් ස්තුතියි මිස් 🌺🌺🌺🌺

  • @chathurikadilrukshi1258
    @chathurikadilrukshi1258 2 ปีที่แล้ว

    Godak sthuthi mis . Godak watina vidiyo ekak.🙏🙏

  • @dileepharshana7001
    @dileepharshana7001 2 ปีที่แล้ว

    Thank you mis .ane mis nindedi gerawima gena video ekak karnnko..manaika pasnyk meka godak...hethu monwada prathikara monwda kiyla dennko mis .budu saranai

    • @dhanushkasampath8493
      @dhanushkasampath8493 2 ปีที่แล้ว

      Ekanam akke mm danna vidiyata sammanyayi.mokada ape babath oya wage

  • @ChathurikaChathurika-s8l
    @ChathurikaChathurika-s8l ปีที่แล้ว

    ane mis mage babata a u4 එයාට hamdama sema in hela ekath allanwa eth sema ai mis a මේකට මොකද කරන්නේ

  • @bhagyawalpola3754
    @bhagyawalpola3754 2 ปีที่แล้ว

    Thank you very much ms. මිස් මගේ බබාට

  • @subhashinimuthukumari9822
    @subhashinimuthukumari9822 3 ปีที่แล้ว +3

    Mis godak pin 🙏, mis den mage babata masa 6i. Baba el watuten witarak nawanna puluwan wenne kochchara kalekinda? Mis kiyanawa wage baba hema detama purudu karanna ona.

  • @rushifernando6636
    @rushifernando6636 2 ปีที่แล้ว

    Atthatama godaak watina video ekak..mamath babage sema nisa pidaa widina amma kenek..

  • @chathuranipeththawadu9220
    @chathuranipeththawadu9220 ปีที่แล้ว

    අනෙ මිස්ගෙ දුරකථන අංකයක් දෙන්නකෝ....

  • @tharushitharushi7385
    @tharushitharushi7385 3 ปีที่แล้ว +12

    මට ඉන්නවා මස 3ක බබෙක්... මේක නම් වටිනම video එකක්... මං බබාව දවසක් ඇර දවසක් නාවනවා නාවන් නැති දවසට ඇග සෝදනවා...

    • @chamariindika1713
      @chamariindika1713 2 ปีที่แล้ว

      බබාට මාස 4 බබා සනිපෙන් ඉන්නවනම් වැස්ස නැතිනම් දවල්ට නාලා හවසට ඇග සෝදනවා අම්මාවරුන්ට වැදගත් වැඩ සටහනක් බෝහෝම ස්තුතිය මිස්ට

  • @mahimaherath6511
    @mahimaherath6511 3 ปีที่แล้ว +1

    Mis kiyanne aththa suddo hinawenawa api elakiri walin seetha kama walin sema hadenawa kiyaddi eyala hotu galaddith lamainta ice cream kanna denawa lamainta

  • @dildil9897
    @dildil9897 2 ปีที่แล้ว

    Mis mage babata maaa3i dan eyage tika dawasak thisse idan papuwe sadde ehenawa sema gathiya wage sora sora gala. Ekata pillithurak dennako.

  • @niroshadilrukshe403
    @niroshadilrukshe403 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් මිස්ට 👍👍👍

  • @chathurangamalshan-zm5he
    @chathurangamalshan-zm5he 11 หลายเดือนก่อน

    Ane, doctor mage puthata වයස අවුරුදු 2 12/8 i. 2023.12.2. Thamai una awe. Beheth ගත්තා . Hospital නතර වෙලා beheth කලා 5 days withara . Adu une nathi nisa. ටිකට් කපාගෙන praiwat doctor kenk ළඟට ගිහින් නැවත beheth ගත්තා . Monawath කෑම කන්නෙ naha. බලෙන් wage delum usa powanawa. Mau kiriwath bonne naha. 2023.12.10 thama hoda naha. Doctor mama mokada karanna oni . Hodatama semath thiyenawa. Mata mokada karanne kiyala therenne naha.

  • @suraniherath8240
    @suraniherath8240 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ 1ක් මිස්.බොහොම ස්තූතියි.

  • @samanmalimadushani2790
    @samanmalimadushani2790 3 ปีที่แล้ว

    Aneee thank u....
    ගොඩාක් thank u miss

  • @indikaariyarathna3087
    @indikaariyarathna3087 3 ปีที่แล้ว +2

    👌😊very useful video mis.thanks u veryyyy much.u are like my mother.

  • @m.abuddhika1005
    @m.abuddhika1005 2 ปีที่แล้ว

    Ane miss api owa baluwata
    Achchila siyala balanne nane.
    Eyala vidyathmaka dewal dannethna.api kiyana de terumganneth na.
    Mannan yojana karanne midwifela ms ammata tatta wagema gedara inna achchi siyawath danuwath karanawanan hodai.
    Etakota prashna gewal.

  • @chandimadilhani7357
    @chandimadilhani7357 3 ปีที่แล้ว +5

    බුදු සරණයි!!!.

  • @lishanikalansooriya7160
    @lishanikalansooriya7160 3 ปีที่แล้ว +1

    Godaaak watina kathawak miss ස්තූතිය budu saranai

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 18 วันที่ผ่านมา

    චුටි බබා ගේ වයස මාසයයි දවස් හයයි සෙම එක දවසක් නෑවිවත් අනේ මිස් සෙම මෙනවද කරන්න ඕන නෑවිවට කමක් නැද්ද මට පිළිතුරු ක් දෙන්න දිගටම නෑවිවට කමක් නැද්ද මිස්

  • @dineshawhg1290
    @dineshawhg1290 3 ปีที่แล้ว

    Hathiya ganath vediyo ekak karanna mis harima watinawa,,,mn precnat amma kenek, dan wayasa 23i,,,mata podi kale idalama hathiya,,danatath beheth gannawa,, ane mis egana vediyo ekak karannaa,,,budu saranai mis

  • @nilukajayasinghe5519
    @nilukajayasinghe5519 2 ปีที่แล้ว +2

    Mage babata piti kiri dennae ekai mage babata sema papuwe saddae එනවා eata මොකද කරන්නේ miss plz mata මේකට halp කරන්න miss

  • @Studywithme6499
    @Studywithme6499 3 ปีที่แล้ว

    Aththa Tama watinawa.man nam inne Italy meheth thiyenawa Oka.sthuthi

  • @dasuntheekshana2708
    @dasuntheekshana2708 3 ปีที่แล้ว

    Godak WATINAWA oba thumiyage danuwath kireema. Godak pin

  • @jeewarangarangs4861
    @jeewarangarangs4861 5 หลายเดือนก่อน

    Miss mage duwa hospital admit karala inne eyage scan ekak karala penahaluwala sema quwa e wageema doctor mata duwa hoda karaganna oni doctor kenek innawanam mawa danuwat karanna duwata 5 years

  • @wmniroshakumari8677
    @wmniroshakumari8677 3 ปีที่แล้ว +1

    Me wage dewal kiyala denawata godak pin.mage puthata mass 3eyage papuwe gora gora saddayak enawa.doctor semana kiyanawa.e wagema baden wathura sadde ahenawa.wathura hellenawa wage,udata ussala wadagaththama eka digata kati godak kela perenawa.ai mis ehema.eka normalda

  • @Revitinfo
    @Revitinfo 3 ปีที่แล้ว

    Ammo matath thibba loku prasnayak wisaduna me vedio eken.thanks mis

  • @nurani122
    @nurani122 4 หลายเดือนก่อน

    Ane mis mage donitath hamadama unai hebirissavane

  • @sureshmuthumala7372
    @sureshmuthumala7372 2 ปีที่แล้ว +1

    , බොහොම ස්තුතියි මිස්

  • @kwmrshmjudaya5977
    @kwmrshmjudaya5977 ปีที่แล้ว +2

    මට මාස 6 දවස් 20 බබෙක් ඉන්නේ. එයාට දැන් දවස් 3,4 ඉදන් කැස්ස හැදිලා මිස්. බෙහෙත් දුන්නාට අඩුවක් නැ වගේ. අනේ එකට මොකද කරන්නේ මිස්

  • @maheshaudayangani9455
    @maheshaudayangani9455 3 ปีที่แล้ว +1

    Mista godak pin apiwa me widiyata denuwath karanawata

  • @sandalinethsara4176
    @sandalinethsara4176 3 ปีที่แล้ว

    Godak pin miss .. dath mul diya wenawata pathi karayak kiyanna ko miss ..

  • @niroshasandarenu156
    @niroshasandarenu156 3 ปีที่แล้ว

    mista godak pin apiwa denuwath kalata,man harima kemeththen misge video balanawa ,lamai 2 dannawa ape miss kauda kiyala

  • @lathikaherath3697
    @lathikaherath3697 ปีที่แล้ว

    Hari watinawa bohoma pin

  • @amalipoornima9151
    @amalipoornima9151 3 ปีที่แล้ว +2

    Godak watina adahas tikak bohoma sthuthi .❤️❤❤️

  • @amilakumara4214
    @amilakumara4214 ปีที่แล้ว

    Godak sthuthi mis

  • @ishanijayasooriya8651
    @ishanijayasooriya8651 3 ปีที่แล้ว

    මමත් හොය හොයා හිටපු වීඩියෝ එකක්.ඔබතුමියට බොහොම ස්තුතියි මිස්

  • @piumisanka2764
    @piumisanka2764 2 ปีที่แล้ว +2

    අනේ මිස් මගෙ බබාට දැන් මාස දෙකහමාරයි..එයාට සෙම හැදුනෙ මාස එකහමාරෙන්..මාසයක්ම නාවන්ට බැරි උනා ඇග හෝදන්ටත් එපා කිවුවා ඩොක්ටර් ..නිකම් පිහලා විතරක් ගන්නෙ හොදටම පපුවත් සද්දයි...මිස් ගොඩක් බයෙන් ඉන්නෙ වෙලාවකට හුස්ම ගන්න අමාරුයි බබාට

    • @alphacharlie5700
      @alphacharlie5700 ปีที่แล้ว +2

      මගේ බාබාටත් එහෙමයි..ඔයා ඔයාගෙ බාබාට කරපු treatment මොනවාද? බෙහෙත් දුන්නාද...

  • @dharshanaprabath1191
    @dharshanaprabath1191 2 ปีที่แล้ว

    Hamadaama me wage wadagath video daana mis oyata thank you very much

  • @ans2209
    @ans2209 ปีที่แล้ว

    මට. හොදයි. දැන්. ඔයාට. ගොඩක්පිං

  • @dineshpriyankara6798
    @dineshpriyankara6798 7 หลายเดือนก่อน

    මිස් සෙම තියානේ්කොට කනේ පිට පැත්තෙන් රතු බිබිලි දානවද

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ❤❤❤

  • @teshanpathirana6364
    @teshanpathirana6364 3 ปีที่แล้ว

    Thank you Ape Mis ❤️...... Very valuable topic.....

  • @sadunikamadushani7443
    @sadunikamadushani7443 3 ปีที่แล้ว +2

    මිස් මට මිස්ට පුද්ගලිකව කතා කරන්න ඕනී මිස් සමග මං කොහොමද සම්බන්ධ වෙන්න ඕන ප්ලීස් මිස් මට උදවු කරන්න.

  • @KrishanKumara-v8c
    @KrishanKumara-v8c หลายเดือนก่อน

    Mis mage daruwata wayasa 5 thama katha karanna tikak amarui therumath tikak madi monawada karanna puluwam

  • @wimarshiherath9974
    @wimarshiherath9974 2 หลายเดือนก่อน

    Miss,mekata monada karanne kiyannako.babata awruddai masa 2k. Godak dawas idan eka nahayaka hotu galanawa.

  • @kuamrikumari6450
    @kuamrikumari6450 ปีที่แล้ว

    Miss ape babata papuwan su ganawa behet gattata adu ne misse

  • @fernandonimali
    @fernandonimali 2 ปีที่แล้ว

    බබාලාෙග් පිනස ගැන video එකක් කරන්න මිස්

  • @sanathkulasooriya6215
    @sanathkulasooriya6215 2 ปีที่แล้ว

    Miss vees eka/ hathiya gana video ekakin danuwath karan pleas......

  • @niroshalakmini2023
    @niroshalakmini2023 3 ปีที่แล้ว

    Mis me pahadili kireema godak wadagath. Mis covid asadida babalata pratisaktikarana ennath labadeema ganath videowakin pahadilili karannako.

  • @pubudiniranathunga1787
    @pubudiniranathunga1787 3 ปีที่แล้ว

    Godak hoda deval dena gaththa.thanks miss.babalaya thiyana pinasa thathwaya genath denuwath kirimak karanda puluwanda miss

  • @tharushadimantha6507
    @tharushadimantha6507 ปีที่แล้ว

    Mis baba nitharama wage abarila kediri gala thatamanne ayi kiyannako...

  • @charithdilshan4998
    @charithdilshan4998 3 ปีที่แล้ว +1

    Godaakma denuwath una miss thank you

  • @lahirusampath7098
    @lahirusampath7098 2 ปีที่แล้ว

    Danneti godak dewal denagaththa.thank you mis

  • @niroshaninimali2141
    @niroshaninimali2141 2 ปีที่แล้ว

    Godak thanks miss.hodata pahadili.

  • @nilukajayasinghe5519
    @nilukajayasinghe5519 2 ปีที่แล้ว +1

    Miss masa 8babata elukiri danna හොඳයි da

  • @niroshanfernando2712
    @niroshanfernando2712 2 ปีที่แล้ว

    Ane miss. Ape babata dawas 14 kiri bipu gaman kahinawa hembirissawa eyata husma gannath apahasui mn hithanne doctor kenekta pennuwa eya kiuwwa thama beheth denna ba kiyala piriton syrup ekak dunna eth adu na iyeta dawas 2i iye aye hidatama kahinna gaththa doctor apita hari dukai iye wena doctor kenekta pennuwa a gamana eyath kiuwwa nahaya balala sema pasawala na nahayata danna selain ekak phamacy eken ganna kiuwwa eth iye rath hodatama kassa nahaya baladdi semath kaha patai pasawala ane mn mokada karanne miss

  • @sandunrathnayaka1247
    @sandunrathnayaka1247 3 ปีที่แล้ว

    Miss mt prashnayak තියනවා .covid walata widina behetha widala masa 6,7 yanakam babala hadanna hoda nadda.palaweni behetha widala iddi pregnut unoth babata hoda nadda.ita passe dewani behetha widinna hoda nadda

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 2 ปีที่แล้ว

    Godak watinawa me video ekanam thank you miss❤

  • @KaveeshaChathurangani-g1s
    @KaveeshaChathurangani-g1s ปีที่แล้ว

    Anee mis babata kakki ekka ke pita wenne ai kiyala dana ganna puluwanda

  • @harininisansala9896
    @harininisansala9896 3 ปีที่แล้ว +2

    ස්තූති මිස්.......ගොඩාක් වටිනවා

  • @rameshsachini5505
    @rameshsachini5505 ปีที่แล้ว

    Thanks so much

  • @dileepharshana7001
    @dileepharshana7001 3 ปีที่แล้ว

    Thanks you mis godak dewal igana gaththa.bs

  • @sanjudila564
    @sanjudila564 3 ปีที่แล้ว

    Thanks mis godak danuvath una me gana godak bayan hitiya mage babata masa2i mis mata dana ganna puluvanda babage as valin kadulu enna ai kiyala

  • @kowshikowshi3211
    @kowshikowshi3211 2 ปีที่แล้ว

    Ane mis mage puthata Dan aurudu 5eya ipaduna dawasa idanma sema sema iwarayak na.sithala kisima deyak denna ba.ane man mokada karanne

  • @roshanhamantha852
    @roshanhamantha852 2 หลายเดือนก่อน

    Mis puthata kessta bheth Thun parkma genawa hod wen ne. Mis akta mkkda krnne

  • @ayeshanilmini5184
    @ayeshanilmini5184 ปีที่แล้ว

    Kata hari kiyanna plwanda me misswa contact krganna plwan vidihak? Ane loku udauwak.

  • @gangasadamini6096
    @gangasadamini6096 ปีที่แล้ว

    Mis babata podi kale kalke denna hodaida?danna kenek ennawanam mg akak danna..