Ape Miss - බබාට මේ දවස් වල හෙම්බිරිස්සාව හැදුනොත් මොකද කරන්නේ. |Shymalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • කුඩා දරුවන්ට ඉතා පහසුවෙන්,
    නැවත නැවත නිරතුරු සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමත්,
    නාසය තද වීම
    නිතරම සොටු දියර ගැලීම හෙවත් හෙම්බිරිස්සාව තොර වෙන්නැති දරුවන් කොතෙකුත් ඉන්නවා.එසේම
    එසේම,
    ඉතා කුඩා බිළිඳුන්ගේ නාසයේ පවතින ශබ්දයවැනි ස්වසන පද්ධතියේ ගැටලු මව්වරුන් අසහනයට පත්කරන ප්‍රධානම රෝග තත්ත්වයන්ය.
    සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරනු ලබන වෛරස බොහෝ ප්‍රමාණයක් ඇති අතර ඒවා ඉතා ඉක්මනින් වෙනස්ඔ වීම් වලට ලක් වන සහ ඔරොත්තු දීම්වලට හැකි නිසා සෙම්ප්‍රතිශ්‍යාව සුවකිරිම සඳහා ඖෂධ හෝ එන්නත් මේ වන තුරු ලෝකයේ සොයාගෙන නොමැත.
    ශරීරයෙන්ම පවතින ප්‍රතිශක්තිය හා සමනක ප්‍රතිකාර ඇසුරේ සෙම්ප්‍රතිශ්‍යාවෙන් සහනය ලැබීමත් ,ඉක්මන් සුවය හා කුඩා දරුවන් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් වළක්වා ගැනීම පිළිබඳව,
    ඉතාම නිවැරදි සහ ප්‍රායෝගික ලෙස අපේ මිස් මෙම වැඩසටහන තුළ පුළුල්ව කථා කරයි.
    #apemiss #apemisshealth #cold #midwifesrilanka #shyamaleepathiragee
    --------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial

ความคิดเห็น • 493

  • @manojdisanayaka9467
    @manojdisanayaka9467 10 หลายเดือนก่อน +10

    අනේ මිස් බබාට දවස් 13යි .නහයේ හොටු නෑ .ඒත් සෙම සද්දය්ක් වගේ ඇහෙන්නෙ කොහෙන්ද මිස් .බබාට හුස්ම ගන්න අමාරුයි

  • @ApeMiss
    @ApeMiss  4 ปีที่แล้ว +37

    ඔබ අසන සියලු පැනයන්ට ඉතා ඉක්මනින් පිළිතුරු ලබා දීමට අප කටයුතු කරන අතර , ශාමලී පතිරගේ මහත්මිය ඇතුළු අපගේ වෛද්‍ය උපදේශක කණ්ඩායම මේ දිනවල ඉතා කාර්යබහුල බැවින් උපේක්ෂාවෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන මෙන් ඉල්ලා සිටමු.
    අපේ මිස්
    Health Media Team

    • @champikaa8127
      @champikaa8127 3 ปีที่แล้ว +4

      Ane mis mage babata masa2.eyata nitharama sema wage.monawada mis karanna one

    • @maxsujith5971
      @maxsujith5971 3 ปีที่แล้ว

      මගේ බාබාට මාස 3 එයාටත් නිතරම සෙම නාවන්නත් බයයි මිස්... මොනවද කරන්න ඕනේ මිස්...

    • @ishankamadhuvanthi5629
      @ishankamadhuvanthi5629 2 ปีที่แล้ว

      Ane samavenna mis me video ekata mage prashne add kerate.mage puthate aurudu 5.eyage nersery eke duvekge gedera giya api.eya varedi vadak kerela ane mis mate kiyanne mame kohomada me prashneta puthave hadanne kiyela mate therenne na mis e gedera babage thaththa godak varefi deval mage daruvate kiuva.mate dara ganne ba mis.mame mokeda keranne kiyanne mis.

    • @amithasewwandi3592
      @amithasewwandi3592 2 ปีที่แล้ว +1

      මාස 4 බබෙක් ට සෙම්ප්‍රතිශ්‍යාව හැදුනොත් මොකද කරන්නේ ?

    • @imalshalakmali3487
      @imalshalakmali3487 2 ปีที่แล้ว

      👍👍👍👍

  • @shehendiraj8292
    @shehendiraj8292 2 ปีที่แล้ว +6

    මිස් නිව්මොනියා රොගය ගැන වීඩියෝ එකක් කරන්නකෝ...හැදුණු කෙනෙක් පරිස්සම් වෙන්න ඕනේ විදිහ..පිං සිද්ද වෙයි...🙏

  • @SanduchathanaSandu
    @SanduchathanaSandu ปีที่แล้ว +10

    මිස් අපෙ පූතාට අව්රුදූ එකහමාරයි සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා රෑට නිදාගද්දි හූස්ම ගන්න අමාරුයි මිස් කොහොමද නිදිකරවන්නෙ

  • @lishamalsha2702
    @lishamalsha2702 2 ปีที่แล้ว +9

    මිස් බබට මේ කාලේ තියෙන වයිරස් හෙම්බිරිස්සාව කැස්ස හැදිලා හොද උනා. පස්සෙ කටහඩ බැරෙන්ඩි උනා. දැන් දවස් 3ක් වෙනවා. අනේ ඇයි එහෙම වෙන්නෙ? මොනාද එකට කරන්න ඕනා?? බබාට මාස 11.1/2යි

  • @charuniuthpalaa7125
    @charuniuthpalaa7125 ปีที่แล้ว +9

    Ane mis mage babata masa 1 හමාරයි beheth denneth ne doctor la nahayata danna ekak dunna eth adu ne behethak kiyannako

  • @kosalathilini5803
    @kosalathilini5803 ปีที่แล้ว +2

    Mis mage babata masa 9I. Nithara sema hedenawa. Koththamalli hoda na neda. Hodanam dena pramanaya kiyanna mis

  • @inokakapugedara6498
    @inokakapugedara6498 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුති මිස් හොදට පැහැදිලිව කියලා දෙනවා දන්නෙ නැති දෙවල් ගොඩක් දැනගත්තා.

  • @nadishaniachini1478
    @nadishaniachini1478 ปีที่แล้ว +4

    මිස් මාගේ බාබාට මාස 2යි මට හේම්බිරිස්සාව හැදුනාට පස්සේ මාගේ බාබාට හැදුනා අනේ දැන් මොකක්ද කරන්න පුලුවන් කියලා කියන්නකෝ. ඩොක්ට කෙනෙක් ලගට ගිහිල්ලා බෙහෙත් ගෙන්නද නැත්‍තම් ගෙදර කරන්න් පුලුවන් මොකක් හරි තියෙනවාද

    • @fernandopriya7662
      @fernandopriya7662 ปีที่แล้ว

      අම්මා බබාට දැන් අඩුද? බබාට මොනාද දුන්නේ

    • @dilakshishani65
      @dilakshishani65 ปีที่แล้ว +1

      Dr gawata yanna.nahayata danna drop ekak denawa.

  • @NuwanKumara-h1h
    @NuwanKumara-h1h ปีที่แล้ว +1

    Mam weniwal geth dala nawanne nisad babathhemdiresaw hedenne

  • @LahiruSandakelum-r1v
    @LahiruSandakelum-r1v 4 หลายเดือนก่อน +2

    අපේ බබාල දෙන්නටම කැස්ස .බෙහෙත් බිව්වට හොද වෙන්නෙත් නැ.ඒකටත් බෙහෙතක් කියන්නකෝ

  • @indrasomamorawaka3169
    @indrasomamorawaka3169 ปีที่แล้ว +2

    Mage duwage daruwata wasarakma 2 eyage oluwe rawum hadayata konde gihin podi bibilith thiyenawa any please eyata kumak kalauthuda

  • @AhinsaThathsarani-b9n
    @AhinsaThathsarani-b9n 7 หลายเดือนก่อน +2

    මිස්ට ගොඩා.....ක් පින් සිද්ද වෙනවා .මගේ බාබාට මාස එකා මාරයි .හෙම්බිරිස්සව හැදිලා දැන් සතියක් විතර නහායට දාන බෙහෙත් එක දුන්නත් හරි ගියෙ නැ.එත් රෙදි කැල්ලක් රත් කරලා බෙල්ල දෙපැත්තෙන් තිබ්බට පස්සෙ හරි ගියා.මිස්ට පින් සිද්ද වෙනවා .මිස් සියලුම ලෙඩ රොග වලින් මේ ආත්මයටත් ලබන මතු හැම ආත්මයකමත් අරාක්ශා වේවා !❤

    • @lahiruasanga-sb1yy
      @lahiruasanga-sb1yy 6 หลายเดือนก่อน

      රෙදි කෑල්ල රත් කලේ කිහොමද අම්මා

    • @SumuduPriyanka-sx9tl
      @SumuduPriyanka-sx9tl 5 หลายเดือนก่อน

      ඔයාගේ බාබාගේ වයස කියද කියන්නකෝ මටත් කරන්න එකයි

  • @kandykandy3189
    @kandykandy3189 หลายเดือนก่อน

    මෙයා midwife කෙනෙක් නේද. වෛද්‍ය උපදෙස් දෙන්නෙ කොහොමද. සෙම්ප්‍රතිශ්‍යාව හැදුනම වෛද්‍යවරයෙක් ලගට යන්න ඕනි නැල්ලු . ඔයා මොන සුදුසුකම තියාගෙනද බක පන්ඩිතකම් කියවන්නෙ. මේයට විරුද්දව අදිකරන ක්‍රියාමාර්ග ගන්න ඕනි. මිඩ්වයිෆ් කෙනෙක් දන්න දේ කරන්න. බක පන්ඩිත කමට අහිංසක මිනිස්සු නොමග යව්ල ජීවිත අනතුරේ දාන්නෙ නැතුව

  • @chamodidewmini3601
    @chamodidewmini3601 2 ปีที่แล้ว +35

    මිස් බබාට මාස 6 යි. අනේ මිස් කොහොමද ඒ බබාලට අපි හෙම්බිරිස්සාව ට බෙහෙත් කරන්නේ. Plz මිස් උත්තරයක් දෙන්න. ගොඩක් අය මේ ප්‍රශ්නය අහලා... ඒත් උත්තරයක් නෑ

    • @thiwankanishan8359
      @thiwankanishan8359 2 ปีที่แล้ว +1

      Miss mage babata hembirissawa hamawelema pasawala wage hotudiyara galanawa mokara karanne miss

    • @chamodidewmini3601
      @chamodidewmini3601 2 ปีที่แล้ว +1

      @@thiwankanishan8359 babata sathuyak yaddi hoda una. Doctor kenekta pennla beheth gnna.

    • @thiwankanishan8359
      @thiwankanishan8359 2 ปีที่แล้ว

      Thank you mis

  • @subodanikumari8684
    @subodanikumari8684 4 ปีที่แล้ว +5

    Miss mage duwata Dan aurudu dekak eyata me aurudu dekata thumparak vithara hadila thiyenne. Ekath dawas deken thunen suwawenawa. Mata wadihitiyo Kiyanawa eka hoda nathilu. Eka aththada miss

    • @ApeMiss
      @ApeMiss  4 ปีที่แล้ว

      ප්‍රතිශක්තිය හොඳ ඇති

  • @silencequeen1616
    @silencequeen1616 3 ปีที่แล้ว +5

    😍🤝 miss ge channel ekata mang aluth subscriber. Miss ge prgrms okkoma super nd useful. Thank you very much 😊

  • @sharikalakmali7667
    @sharikalakmali7667 2 ปีที่แล้ว +4

    මිස් ,මගේ බබාට මාස 4ක්.සෙම හැදිලා දින 7 ක් වෙනවා .doctor බෙහෙත් නවත්තුවා.අද නාවන්න කියුවා ....

    • @sharikalakmali7667
      @sharikalakmali7667 2 ปีที่แล้ว +1

      පපුව සද්දයි.කැස්සත් තියෙනවා මිස්

    • @cyrus9995
      @cyrus9995 2 ปีที่แล้ว

      Ane miss mage babata th kassa thiyenawa kahiddi papuwe sema thiyenawa.

    • @malkasureni5152
      @malkasureni5152 2 ปีที่แล้ว +2

      Ane mage babatath masa 5i.papuwe sema thiyenawa beheth dunnata adu na.kassath ekka kiri wamane yanawa mis mekata visadumak denna

  • @maheshnandana4165
    @maheshnandana4165 4 ปีที่แล้ว +6

    Miss mage babata den avrudu 2y. Eyage bcg vidapu kelala ne. Chuti kale doctorta kivvama maasa 6k balamu kivva aaya vidinne maasa 6n kiyala. Maasa 6 venna kalin eka serayak mathu una echcharay. Itin mista kivvama kaman ne kivva eka serayak hari matu unama eti kivva kelala neti unata kaman ne kivva. Ane miss mata pilithurak laba denna. Kelala neti eka prashnayakda.

  • @LakminiNisansala-qf3xq
    @LakminiNisansala-qf3xq ปีที่แล้ว

    Aththatama mis babage wenasak denuna gaman man karanne misge video balana eka. Mista godak pin.

  • @harshinikarunaratne3316
    @harshinikarunaratne3316 4 ปีที่แล้ว +6

    Godak watina video ekak.Miss babalata panu beheth dena widihe video ekak karanna.

    • @ApeMiss
      @ApeMiss  4 ปีที่แล้ว

      th-cam.com/video/LW9LJ2IX6so/w-d-xo.html

  • @sunalidinesha4999
    @sunalidinesha4999 หลายเดือนก่อน +1

    Miss, mage babata maasa 2ta langai. 21ta. Me dawaswala kessa wage tiyenawa. Nahayat gora gora gaanawa. Behet gatta. Taama Adu nehene. Udeta wedii. Kiri bonawa. Awulak nehe. Nahaye block 1k nehe. Domperon, zyncet, theopin, tawa nahayat daana behetakut daanawa. 21 babata behet widinna tiyenawa. Meka awulak weida

  • @rifnasulai4816
    @rifnasulai4816 2 ปีที่แล้ว +2

    i want to ask u...that my baby always getting illness
    i took lots of medicine but not good

  • @sanisudhu1020
    @sanisudhu1020 ปีที่แล้ว

    Gdk watina video akak miss.....thnks

  • @sameeramaduranga1135
    @sameeramaduranga1135 ปีที่แล้ว +1

    Masa 3 babalata hembirissawa hadunama mokada karanne mis

  • @SarangaThassra
    @SarangaThassra 4 หลายเดือนก่อน

    අනේ මිස් මගෙ බබා මාස 7 හම්බුනේ එයාට දැන් මාස එක හමාරයි එයටත් නිතරම හෙම්බිරිස්සාව හුස්ම ගන්න අමාරුයි නහයට දාන බෙහෙත් එක දැම්මම නහය හිරවෙන එක හරියනවා මේකට විසදුමක් දෙන්නකෝ

  • @ireshawickramasinghe5917
    @ireshawickramasinghe5917 3 ปีที่แล้ว

    Godak wadagath video ekk. Godak stuti miss. Miss babek unusum wathura nathiwa al wathuren nawanna puluwan koi wayasedida kiynna puluwanida.. stuti miss..

  • @shanikaanjali2664
    @shanikaanjali2664 2 ปีที่แล้ว +1

    Mis ape babata hebirissawai semai newwata kamak nadda

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 4 ปีที่แล้ว +10

    නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා.ගොඩක් ස්තුතියි මිස්ට.බුදු සරණයි.

    • @saliyaperera7143
      @saliyaperera7143 3 ปีที่แล้ว

      Oo

    • @chamindakumara4565
      @chamindakumara4565 2 ปีที่แล้ว

      Ame miss aurudu1 babawa kohomada lunu wathura denne

    • @nadeekajayamali1802
      @nadeekajayamali1802 2 ปีที่แล้ว

      @@saliyaperera7143 1111111111111

    • @shamaleemadushani9957
      @shamaleemadushani9957 2 ปีที่แล้ว

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ට්ටිහතේ ට්ටිහතේ yyour ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.tty tඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.tikak tytttttttttt

  • @maduwanwelakolonna5705
    @maduwanwelakolonna5705 2 ปีที่แล้ว

    Anee mis ape babata masa 3i eyage nahaya block wela wage koi weleth lokuwatana sadde ahenawa mekata mkd krnne mis pilithurak denna

  • @KanchanaSrimanthi
    @KanchanaSrimanthi 3 หลายเดือนก่อน

    ❤🎉🎉🎉❤Godak sthuthi mis godak pin..oyata.

  • @madhumadhu468
    @madhumadhu468 2 ปีที่แล้ว +3

    අනේ මිස් මගෙ බබාට අවුරුද්දයි මාස 2ක් වෙනවා එයාට මාස 3 ඉදලා නිතරම කෙල බේරෙනවා කටින් හැම වෙලාවෙම කට ඇරන් ඉන්නෙ හේතුව මොකක්ද මිස්🙏🙏

  • @hajeeshamadhavi
    @hajeeshamadhavi 5 หลายเดือนก่อน +1

    Ane mis maga babata masayai dawas 7 i eyata hodatama kessai habirisawai bahath ganawata aduwak ne mis mokadda karanne mis ekata rata kassa hodatama wadi mis

  • @slmovieroll
    @slmovieroll 2 ปีที่แล้ว +4

    වටිනා අදහස් ගොඩක් දුන්නා.ගොඩක් පින් doctor

  • @chamilaniroshani8214
    @chamilaniroshani8214 2 ปีที่แล้ว +3

    Masa 11 babekta koththamalli thambala dunnata kamak nedda

  • @MohomadUsman-z5r
    @MohomadUsman-z5r ปีที่แล้ว +10

    මිස් මගෙ බාබාට මාස 3 ඉදලා දිව එලියට දනවා හිටපු ගමන් විතරයි මගෙ බාබා නොමල් බාබෙක් මාස10 යි ඉපදෙනකොට බරk3g90

    • @shaar9394
      @shaar9394 7 หลายเดือนก่อน +2

      e hatii.bya wrnn epa.ape bbth ehemai issra

    • @manaharipremathilaka2548
      @manaharipremathilaka2548 2 หลายเดือนก่อน

      තයිරොක්සින් චෙක් කරන්න ඩියර්

  • @dilrukshimadumali3402
    @dilrukshimadumali3402 4 ปีที่แล้ว +3

    Godak wadagath mis thank you

  • @sashinimadurangi4226
    @sashinimadurangi4226 4 ปีที่แล้ว +1

    Tku ape Miss
    Useful video

  • @ruchiraimalka5990
    @ruchiraimalka5990 4 ปีที่แล้ว +6

    Thanks for your advices.

  • @Hashi198
    @Hashi198 6 หลายเดือนก่อน

    Miss babata bibili wagayak dala doctor cetirizine dunna babata nahaya hira wena gathiyak thiyenawa cetirizine dena gaman koththamalli denna hoda nedda

  • @ShasiniBandara
    @ShasiniBandara 4 หลายเดือนก่อน

    අනෙ මිස් මගෙ බබාට අවුරුදු දෙකයි මාස දෙකයි ගොඩ කාලෙකින් හෙම්බිරිස්සාව හැදුනා සෙම පැසවලා දෙවෙනි පාර බේත් ගෙනාව හොදටම අඩු නැ නිදාගත්තාම හුස්ම ගන්න අපහසුයි

  • @drisinha661
    @drisinha661 หลายเดือนก่อน

    මාසයක දෙක බබාලාට හැදුනොත් මොක කරන්නේ

  • @idprema896
    @idprema896 2 ปีที่แล้ว +2

    පුතෙකු අවුරුදු 2 මාස 1 තාම වචන 5 ක් 6 කට වඩා කථා කරන්නේ නෑ ( අම්මා , අප්පච්චි, සීයා, බාප්පා, මාමා, කොකා පමණයි) කලයුතු දේ කුමක් ද? අතින් තමයි අවශ්‍යතාවයන් දන්වන්නේ

    • @jeewajeewa2557
      @jeewajeewa2557 2 ปีที่แล้ว +2

      අපේ බබා අවුරුදු දෙක හමාර වෙනකන්ම කිවුවේ තාත්තා කියලයි no කියලයි විතරයි..අපි කොච්චර කතා කරත් නෑ.. ඒත් අවුරුදු දෙක හමාරෙන් පස්සේ හොදට කතා කරන්න ගත්තා හැම වචෙනම වගේ.. බයවෙන්න එපා අප්පච්චි සීයා මාමා කියනවනම් කතා කරයි..❤️

    • @ranjithkumara3760
      @ranjithkumara3760 2 ปีที่แล้ว

      ළමා ස්නායු doctor kenekuta pennanna,

  • @sandarusandamal
    @sandarusandamal 5 หลายเดือนก่อน

    Mis mage babata masa 8i nanawanna ba eyata sema semprathikshawa nitharama wis ekath thiyenawa masa 3 idan pilithirak denna

  • @NiranjalaJayasekara-u1r
    @NiranjalaJayasekara-u1r 10 หลายเดือนก่อน

    Thank you miss❤❤❤❤❤

  • @subhashinidilrukshi9854
    @subhashinidilrukshi9854 2 ปีที่แล้ว

    Mis man putha ekka dubai awith dan masa 2 wenawa.babata aurudu 2 eyata hembirissawai kassai hadela sathi 3 wenawa doctersla 2 bahath gaththa ath aduwak na mata bayath hetenawa baba enna hare amaruwan.makata wesadumak kiyannnako

  • @gayanchamara1339
    @gayanchamara1339 2 ปีที่แล้ว

    Mis ape babata masayai.husmagnna amarui hembirisswa wage.papuwe sadde ehenawa.beth gaththa peni dunna thawa adu ne...eka adu karagnna. piliyamak kiynna.plz.

  • @amilasanjeewa2504
    @amilasanjeewa2504 2 ปีที่แล้ว

    නිව්මෝනියා එන්නත ගැන කියන්න පුලුවන්ද කාට හරි

  • @nayomihasitha4177
    @nayomihasitha4177 2 ปีที่แล้ว +1

    Miss babata masa eaka හමාරයි hembirissawa හැදෙන්න wage nahaya bara wela welum කැස්ස wage මොකක්ද kranne

  • @sanjeewaabewickrama9729
    @sanjeewaabewickrama9729 2 ปีที่แล้ว +2

    Thank you miss 🙏

  • @maduasithamaduasitha8773
    @maduasithamaduasitha8773 ปีที่แล้ว +7

    මිස් මගේ බබාට මාස 4 යි.එයාට නිතරම කැස්ස සමග හෙම්බිරිස්සාව තියෙනවා.ඒකට මොකද කරන්නේ

    • @NilukaRangani
      @NilukaRangani 3 หลายเดือนก่อน

      Mis mage babata maSa 2 1/2 i.eyata Dan Sathi 3 ka idan .kassai hembirissawa.eyata kassa hadenaw kiri boddi.ethakota kiri bipuwa okkoma wage wamane danawa.eyege bara 2.550i,mul Mase 4.300i.me Mase aduwela neda 4.800i.

  • @rasikadulani1490
    @rasikadulani1490 2 ปีที่แล้ว

    Ane mis mage babatath aehema thami punchi kale idlama thiyenwa aehma masema beheth genwa .puthata den wayasa 5 barath hodatama adui aduma bare thami den inne.baba mage kiri biuwe ne podi kale.eyata hoda parthishakthi karanayak ne mis mata hoda parthishakthiya wardanaya kara ganna hoda piti ekak hari vitamin ekak kiyanna mis babage bara adu una klae idlama mth manashika wetila mis harima bayak denenewa.eya kema kanwa kanna hora ne mis aeth eyage bara hari yanne ne.

  • @ddaquariumplants1134
    @ddaquariumplants1134 ปีที่แล้ว

    Awrud eka hamaraka babekta gagal krnna .steam krnna bari nisa mkda krnne miss

  • @sunethmadusanka8239
    @sunethmadusanka8239 ปีที่แล้ว

    ane miss mage babata masa ekaha marai. eyata hodatama hembirissava . man inneth harima karadaren e nisa. beheth gatha adu na. mokada karanne hari bayai. mata

  • @kasunibulathgama9915
    @kasunibulathgama9915 2 หลายเดือนก่อน

    Ane mis babata asaneepa unama.ammath nannathuwa inna oneda..mata ehema idala puruddak na..gedara aya kiyanawa agawath hodanna epalu.mata dadiya pitin ema idala huru na.

  • @nadeerakumari4044
    @nadeerakumari4044 ปีที่แล้ว

    මිස් මගේ බාබාට මාස 3 යි එයාට කැස්ස හැදිලා .තව හොර ,හොර,ගාන සද්දයත් ඇහේනවා.මම බෙහෙත් ගත්තා.බාබාට දුන්නු සිරාප් එක chlofen, සහ නහයට දන්න එකකුත්දුන්නා . ඒත් බාබාට කැස්ස තියනවා.මං මොකක්ද කරාන්නේ .ඒ සිරාප් එක කැස්සට හෝදද.බාබාගේ බඩට හොඳද. ස්තුතිය ඔබට .

  • @hashanihashani3893
    @hashanihashani3893 2 ปีที่แล้ว +1

    Baba gedara, iddi leda ehema hadune na miss. Eth montisori damma dawase idala eyata unai hembirissawai sanipen inna eka dawasakwath na miss.

  • @ayeshamadumali2577
    @ayeshamadumali2577 2 ปีที่แล้ว

    Ane mis mage banatath masa 1hamarai.eyage uguren kiri hirawela wage sadde enawa.sema hindada mis ehema nathnam hatida

  • @subhashisilva8312
    @subhashisilva8312 2 ปีที่แล้ว

    Masa 2 babalata kassa hembirissawa adu kraganna kalayuthu dewal monawada mis

  • @niroshadilrukshe403
    @niroshadilrukshe403 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් මිස්ට,🙏🙏🙏

  • @sumithramadushani759
    @sumithramadushani759 2 ปีที่แล้ว

    Ana miss maga putata masa10.ayata masa hayan pit aka haduna.dan hamadama sama.dan una dawas 12k vitara.una adu wanna naha.masa nawaya bahath aka tama vidaganna bari una.ana mokakda karanna mis.

  • @thushisadareka1496
    @thushisadareka1496 ปีที่แล้ว

    Doctor mage babat dn masa 3 .ayat hembirissawa hedila dn sathi 2k wenwa beheth gaththath aduwak na ane doctor babawa nawannath na.mekat විසඳුමක් thiyenwad doctor

  • @dumindaprashan2181
    @dumindaprashan2181 6 หลายเดือนก่อน

    Thnkuu mis❤❤❤❤❤❤

  • @vinushkalakshitha8790
    @vinushkalakshitha8790 4 ปีที่แล้ว +3

    Mis mage babata yougert ekakwath kawanna ba kawuwoth babata hembirissawa hadenawa.ekata mokakda karanna ona.babata awuruddai

  • @nisansalanisa2664
    @nisansalanisa2664 2 ปีที่แล้ว

    Mis matath masa 2 babek innawa misge upades godak wadagath una pulawan hama welema missge vidiyo balanawa

  • @piumiiddamalgoda1490
    @piumiiddamalgoda1490 4 ปีที่แล้ว +7

    Happy birthday miss.godak vatina me wage topic walin apiwa denuwath karanawata.❤❤❤

  • @sepalikasewwandi6172
    @sepalikasewwandi6172 4 ปีที่แล้ว +2

    Ane miss podi babalata tiyana malabaddaya ganath video ekak karannko. Mage babata dn masa 18i.eth hariyata mala paha pita wenne na ne miss.

    • @ApeMiss
      @ApeMiss  4 ปีที่แล้ว +1

      ඉදිරි දවස් කිහිපය තුල අනිවාර්යයෙන් දානවා. රැදිසිටින්න.

  • @sachisachi5611
    @sachisachi5611 2 ปีที่แล้ว +20

    මිස් එතකොට මාස 3 ක බබාලට මොකද කරන්න ඕනි .අපේ බබා පැනල් වල එතුවත් ඉන්නෙ නෑ එයාට හොදටම හෙම්බිරිස්සාව කැස්ස.

  • @diliniananda8704
    @diliniananda8704 4 ปีที่แล้ว +2

    Miss palaweni baba hambela kochchara kalekata passeda deweni baba hadanna hoda kiyala kiyannkoo..

    • @shyamaleepathirage9929
      @shyamaleepathirage9929 4 ปีที่แล้ว

      බබෙක් ලැබිලා අම්මා කෙනෙකුට සාමාන්‍ය තත්ත්වයට ඇඟ සකස් වෙන්න අවුරුදු දෙකක් ගත වෙනවා.
      නමුත් ඊට කලින් දරුවෙක් පිළිසිඳ ගත්තාට ගැටළුවක් නැහැ,අම්මා ඉතාම හොඳ පෝෂණයක් ලබා ගන්නවා නම්. නමුත් දරු දෙන්නා අතර පරතරය අවුරුදු 2 හෝ ඊට වඩා තිබීම සුදුසුයි.

  • @healthylife7845
    @healthylife7845 4 ปีที่แล้ว +14

    Very Important topic in these days. Thank you Apemiss. Valubel update for Mothers. ❤️

  • @lasithasadakelum7298
    @lasithasadakelum7298 2 ปีที่แล้ว

    Mis mage babata masa 3y eya husma gathdi papuwa sathdayne..plz mata ekata uaththarayak denna..beheth walatatath lokuaduwak ne

  • @mrtgx8327
    @mrtgx8327 4 ปีที่แล้ว +4

    Godak watinawa miss .mama nitharama me vidiyo balanawa.

  • @padkoonara6152
    @padkoonara6152 4 ปีที่แล้ว +5

    One like.one comments..
    Godak wadagath video ekak👍

  • @Rouksl
    @Rouksl ปีที่แล้ว

    Miss babata 3year eya idala hitala danissa ridenawa kiyanawa ai e?danna kenek hari kiyanawada loku udauwak?

  • @LalindaSaman
    @LalindaSaman 3 วันที่ผ่านมา

    මිස් බබාගේ ඇස්වලින් කබ එන්නේ ඇයි.බබාට මාස 8

  • @shanikadilhani2634
    @shanikadilhani2634 3 ปีที่แล้ว +2

    Ane mis Mage Babata Hodatama Hembirisawa Sema .Kahala Kahala Sema Wamane yanawa. Deparak Beheth genawa. Mata Bayai Miss. Hospital Yannath Bayai Dan Corona thiyanawane.

  • @lakmalidilrukshi3390
    @lakmalidilrukshi3390 2 ปีที่แล้ว +9

    මිස් මගේ බාබාට මාස 1යි.මගේ බාබාට සෙම හෙම්බිරිස්සාව වගෙ තියෙනවා.මොකද කරන්නේ මිස්.එකට බෙහෙත් මොනවා හරි තියෙනවාද?

  • @piumithaksila6776
    @piumithaksila6776 2 ปีที่แล้ว

    Mage babata masa 2 i ayata sema,sema sadahatama suwa karaganne kohomada

  • @dulamadhu3111
    @dulamadhu3111 2 ปีที่แล้ว

    Mis mage babata den maasa 8i. Eyata සෙම්ප්‍රතිශ්‍යාව hedila inne me dawas wala.eyata komada mis සෙම්ප්‍රතිශ්‍යාව adu karaganne.eyata tikak kiri bonna amarui

  • @piyumichanuka3556
    @piyumichanuka3556 11 หลายเดือนก่อน

    Mage Donita dawas 15i ane eyata piliton syrup Eka dunnata kaman nedda

  • @s2s745
    @s2s745 4 ปีที่แล้ว +3

    Miss babata කැස්ස natara wenna... beheth ganna giyama nomal kiyayanawa .. masa 2i babbata

  • @tharushitharaka5610
    @tharushitharaka5610 ปีที่แล้ว

    Censar babek ta kessa hedila Godak dawas beheth gaththa adu ne.monada karanne

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 3 ปีที่แล้ว +28

    මිස්,අපේ බබා දෙහි දොඩම් වගේ බොන්න කැමතියි ...ඒක උණුසුම්ව දෙන්නෙ කොහොමද .ගොඩාක් පින් ඔබතුමියට💖

    • @geethanirenuka4380
      @geethanirenuka4380 2 ปีที่แล้ว

      Ane miss mage babata masayk hembirisawa 5 gmank behet gtta

    • @nilukasenavirathna1385
      @nilukasenavirathna1385 2 ปีที่แล้ว

      මිස් මගෙ පුතා ට පිනිස් රොගය තියනවා ,බෙහෙත් ගන්නකොට අඩුයි,බෙහෙත් නතර කර ගමන් නැවත කිවිසු ම් යනවා ,

  • @maheshsanjeewa4147
    @maheshsanjeewa4147 ปีที่แล้ว

    මිස් අපේ බබාට මාස 7 එයාට හෙම්බිරිස්සාව තාම හොද නැනේ.එයාට හුස්ම ගන්න අමාරුයිනේ.ඒකට මොකද කරන්නේ මිස්..

    • @LakmalErathna
      @LakmalErathna ปีที่แล้ว

      අනේ අපේ බබාටත් හෙම්බිරිස්සාව. එයාට නහය හිරවෙලා හුස්ම අමාරුයි. බබාට මාසයයි දවස් 10යි.

  • @madushikadilhani4153
    @madushikadilhani4153 ปีที่แล้ว

    Miss mage baba den pre school yanawa.eya hitiyata wediya den godak kalu wela awwata .ekata mokuth wisadumak nedda?

  • @upulwasantha6692
    @upulwasantha6692 2 ปีที่แล้ว

    Ane miss ape babatat nitarama sembirisawa,kassa hadenawa eyata dn masa 4i.ane karanna oni petikara monwada.doctor dawas 3ta witarai bet dunne

  • @niroshanfernando2712
    @niroshanfernando2712 2 ปีที่แล้ว

    Ane miss. Ape babata dawas 14 kiri bipu gaman kahinawa hembirissawa eyata husma gannath apahasui mn hithanne doctor kenekta pennuwa eya kiuwwa thama beheth denna ba kiyala piriton syrup ekak dunna eth adu na iyeta dawas 2i iye aye hidatama kahinna gaththa doctor apita hari dukai iye wena doctor kenekta pennuwa a gamana eyath kiuwwa nahaya balala sema pasawala na nahayata danna selain ekak phamacy eken ganna kiuwwa eth iye rath hodatama kassa nahaya baladdi semath kaha patai pasawala ane mn mokada karanne miss

  • @attanayakadilshan3262
    @attanayakadilshan3262 2 ปีที่แล้ว

    mis mage babata wayasa 4 i hambirissawa hadunama papuwa sadda anwa hatiya waga kassath ekka ma ladata mona karanna hAmadama bahath gannawa monawada karanna mis mata paniwidayak kiyanna

  • @sandaruwandassa1493
    @sandaruwandassa1493 ปีที่แล้ว

    Mis mage babata madayai eyage nasaya hira wenawani mokada karanna oni

  • @menu557
    @menu557 ปีที่แล้ว

    මිස් මාස තුනක බබාලා උදේ හවස ඇග සේදුවට කමක් නැද්ද?

  • @nayanadarshani2
    @nayanadarshani2 3 ปีที่แล้ว

    Mis mamge babala tikakthada patai ayala pehepath karana vidiya kiyala denawada

  • @Rasanjanahemantha-i7f
    @Rasanjanahemantha-i7f 21 วันที่ผ่านมา

    mis mage babata masa7i ayata nawawwot sema hedenawa .mis api mokada karanme

  • @niranjalajayasingha718
    @niranjalajayasingha718 2 ปีที่แล้ว +3

    මිස්ස් ගොඩක් ස්තුති

  • @oshadidanthanarayana1445
    @oshadidanthanarayana1445 2 ปีที่แล้ว

    Thank you.

  • @hnimali4513
    @hnimali4513 2 ปีที่แล้ว +1

    Theruwan saranai doctor.

  • @chamishkasanduni7247
    @chamishkasanduni7247 3 ปีที่แล้ว +1

    Miss premature babala ganath videos karanna please

  • @gayaninugaduwavithanage4386
    @gayaninugaduwavithanage4386 2 ปีที่แล้ว

    Beheth dena gamanma iguru koththamalli dunnata kamak nadda

  • @umalipriyankari1115
    @umalipriyankari1115 4 ปีที่แล้ว +3

    thank you miss

  • @maduherath8861
    @maduherath8861 4 ปีที่แล้ว +1

    Mis mage babata dn masa 2i.eyage uguru sema wage thiyenaw..podi saddekuth enawa uguren..sema hira wenawa..ane mis man mokada karanna oni masa 2 babata monawda karanna puluwan prathikara...

  • @ruwankalakmal4331
    @ruwankalakmal4331 2 ปีที่แล้ว +1

    මිස් මගේ බබාලට ඉගුරු දුන්න ගමන් හෙම්බිරිස්සාව හැදෙනවා. මොකද කරන්නේ

    • @wihagawidusara3006
      @wihagawidusara3006 2 ปีที่แล้ว

      ඉගුරු නොදී ඉන්න. ඉගුරු දීල මිරිස් ගන්න. 😳😳😳😳