ඉගෙනගන්න හැම ලමයෙක්ම වෙනුවෙන් මේ අමාරු කාලේ වැඩ කරගෙන යන්න Motivation එකක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • 🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/...

ความคิดเห็น • 105

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 ปีที่แล้ว +3

    🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🛑 2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    🍀 Apni.lk හරහා MCQ paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/mcqpaperclzzz
    🍀 Apni.lk හරහා SEQ paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/seqpaperllll
    🍀 Apni.lk හරහා Essay paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/essaypprclz
    🍀 Apni.lk හරහා Chemistry 🧪 paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/ppr

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 ปีที่แล้ว +32

    සර්ගෙ මේ කතාවේ වටිනාකම මමනම් දැන් අත්දැකිමෙන්ම ලබනවා..මම වෘත්තියෙන් ගොඩනැගිලි ඉදිකිරිම් ක්ෂේත්‍රයේ...අද වෙනකොට මට ඒ ක්ෂේත්‍රයේ වැඩක්වත් හරියට කරගන්න බැරි තරමට රටත් අපිත් අගාතයට වැටිලා..දැන් හොදටම තෙරෙනව ඉගනගනවත් හිටියනම් රටවත් හොද job එකකට යන්න තිබ්බා කියල..කොහොමත් මොන භාදක ආවත් ඉගන ගත්තු ලමයෙකුට අනාගතේ කොහොම හරි දීප්තිමත් කරගන්න පුලුවන්..ඒ නිසා මාත් ලමයින්ගෙන් ඉල්ලන්නෙ රට යන විදිහකට ඔහේ ගියාවේ..ඒවා ප්‍රස්න නොකර ගෙදරින් දෙන බත් ඇටේ හරි කාලා තියන අවම සම්පත හරි උපරිමෙන් ප්‍රයෝජනයට ගෙන ඉගන ගන්න..
    අපි අත්දැකිමෙන් ඒවා මැදිවියේ ඉදගන උවත් දකිනවා...

  • @Gaya486
    @Gaya486 2 ปีที่แล้ว +27

    මොන ප්‍රශ්න ආවත් ගැම්මෙන් අල්ලන් ඉන්න උන් ඔක්කොම ගොඩ යන්න ඕන අනිවාර්යයෙන්ම 🙏🙏🙏

  • @saubhagyabandara1624
    @saubhagyabandara1624 2 ปีที่แล้ว +21

    සුන්දර හිත් ඇති ඔබ වැනි මිනිසුන් මගේ රටේ තවත් බිහි වේවා...🙏

  • @hkkkkjhhhum
    @hkkkkjhhhum 2 ปีที่แล้ว +16

    අමාරුම මානසික මට්ටමක හිටියේ. සර්ට ගොඩක් පිං. මං අනිවාර්යයෙන් මගෙ හීනෙට යනවා මොන තත්ත්වයක් තිබ්බත්.. ( 2022/ 04/ 29)

  • @dew196
    @dew196 2 ปีที่แล้ว +36

    සර් මෙච්චර බඩු මිල වැඩි වෙලා.. පවුලකට ජීවන වියදම දරාගන්න අමාරුයි. 🤕 ඒ අස්සෙ ගුරුවරු ක්ලාස් ෆීස් වැඩි කරනව 😥 අපි මොනව කරන්නද සර්.. ඉස්සර ක්ලාස් යන්න ගියපු වියදම් වගේ දෙගුණයකටත් වැඩියෙන් දැන් යනව.. කඩෙන් මොනවත් කන්නවත් බෑ, ඒවනම් ඕන් නෑ කියමුකො. බස් වල යන්න ගියාම පපුව පිච්චෙනව 😑 අනේ මන්දා සර් ගෙවල් වලත් ප්‍රශ්න. ඔක්කොම දරාගෙන තමා මේ ආයෙ එක්සෑම් කරන්නෙ. කලින් පාර හරියට කරගත්තනම් දැන් තාවකාලික ජොබ් එකක් හරි කරල හයියක් වෙන්න තිබ්බ.. ගුරුවරුන්ගෙ පැත්තෙනුත් වෙනදට වඩා වියදම් වැඩි ඇති, A4 papers පවා ගනන්. පෙට්‍රල්. ඒත් ගොඩක් ප්‍රසිද්ධ ගුරුවරුන්ට ගොඩාක් ලොකු පාඩු වෙන්නෑ කියල මං හිතනව. ඉතින් ගුරුවරුන්ගෙ පත්තෙනුත් අපිට ලොකු සාධාරණයක් තිබ්බොත් ඒක ගොඩාක් වටිනව..❤️ ලොකු පිනක් ඒක.. පේපර් පංති වලටවත් ගාන වැඩි නොකරනවනම් හොදයි 😥😥

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +18

      ඇත්තටම ලමයි ගොඩක් ඉන්න ගුරුවරු හිගන වෙලා යන්නේ නෑනේ පන්ති ගාස්තු වැඩි නොකරා කියලා. Tute print කරන්න යන ගාන වැඩි බව ඇත්ත. හැබැයි ඒ පාඩුව අල්ලන්න මේ වෙලාවේ හදන එක ලමයින්ට අසාධාරණයි. මේක ව්‍යාපාරික අදහසකින් කරනවා ඇති. ඒ අයට නම් ඉතිං පන්ති ගාස්තු වැඩි කරන්න වෙනවා.

    • @dew196
      @dew196 2 ปีที่แล้ว +6

      අනේ ඔව් සර්.. මේ වගේ කාලෙකදි උදව් කරන ගුරුවරු සර්ලා වගේ හැමදාම ළමයින්ගෙ හදවත් වල රැදිලා තියේවි 🥺

  • @priyankaariyarathna8784
    @priyankaariyarathna8784 2 ปีที่แล้ว +3

    අවශ්‍යම මොහොතක වචනයකින් හරි අපිව බලගන්වනවට සර්ට ගොඩා....ක් පින්....සර්ටත් හැමදාමත් ජයෙන් ජයම වේවා....🙏🙏🙏💛

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo 2 ปีที่แล้ว +19

    ලොකු උදව්වක් සර්...මේ වෙලාවේ ගොඩක් වටින කතාවක්❤️🔥thank you sir..

  • @madumanchanayake5715
    @madumanchanayake5715 2 ปีที่แล้ว +5

    ගොඩක් පින් sir ♥️🙏sirgen තමා chemistry ගොඩ දාගන්නේ 😊❤

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 2 ปีที่แล้ว +10

    Thank you sir❤️🙏.A/L කරන හැමෝම බලන්නම ඔිනි video එකක්.

  • @hll_bo9129
    @hll_bo9129 2 ปีที่แล้ว +14

    මොනවා හරි රිසාල්ට් එකක් අරන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කෝස් එකක් කරනවා කියන එකනම් ඇත්තටම මෝඩ තීරණයක්.මොකද සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් ලා අතිරික්තයක් තියනවා ලංකාවේ සහ ලෝකෙ .ගොඩක් ප්‍රයිවට් කැම්පස් වල අර්ට් කොමස් ටෙක් කරපු ඕනෙ කෙනෙක්ට කොටින්ම කිව්වොත් AL ෆේල් උනත් ෆවුඩේශන් කරලා හරි ඕක කරන්න පුලුවන්.සොෆ්ට්වෙයාර් පැත්තට ආසයිම නම් ඉතින් මොරටුවේ ගොඩක් කෝස් තියනවා අරවට තත්වයෙන් උසස් කෝස්.ඒකකට ට්‍රයි කරන්න නිකන්ම නිකන් සල්ලි ගසාකන කැම්පස් වෙලෙන්දන්ට අහුනොවී🤟

    • @eivor7346
      @eivor7346 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @ruwansmadusanka7832
      @ruwansmadusanka7832 2 ปีที่แล้ว

      Rellata godakma den

    • @Sithubro01
      @Sithubro01 2 ปีที่แล้ว +4

      Aniwa.dan software engineersla hamathanama.e atharin talent ekak thiyana un witri goda yanne.anith okkoma paw itin.

    • @ruwansmadusanka7832
      @ruwansmadusanka7832 2 ปีที่แล้ว

      @@Sithubro01 den Cs,ce karanna kenekta hodai

    • @hll_bo9129
      @hll_bo9129 2 ปีที่แล้ว

      @Ricky softwere engineering වලට වඩා HNDE NDT දෙක හොඳයි

  • @manojedirisinhe4740
    @manojedirisinhe4740 2 ปีที่แล้ว +3

    බොහොම පින් සර් ඇත්තටම ජීවිතේ එපා වෙලා ඔක්කොම අව්ල් වෙලා හිටියේ මෙ video එක බලුවයින් පස්සේ ඔක්කොම හරිගිය 💖💖💞

  • @eranthi3500
    @eranthi3500 2 ปีที่แล้ว +7

    පිං කියනවා ඇර වෙන කියන්න දෙයක් නෑ සර් 🙏🎁

  • @piyumisasindula7962
    @piyumisasindula7962 2 ปีที่แล้ว +4

    ayeth ithin randeer sirva dakkath gammak enava jaya wewa ape sirta wagema mulu ratatama.budusaranai

  • @h.g.chamodshanuka2703
    @h.g.chamodshanuka2703 2 ปีที่แล้ว +1

    මේ කාලේ රටේ හැමෝම බලන්න ඕන video එකක් ❤

  • @prabagunarathna7502
    @prabagunarathna7502 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං සර්...🙏🌼
    Thank you very much Sir...🙏🙏🙏

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว +2

    පිං සර් 🙏
    Motivation එකකට වඩා දෙයක් ඒ වචන වල තිබ්බා ❤️

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +3

    ගොඩාක් පිං සර් .අපිව ගොඩදාන්න මහන්සි වෙනවට ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️♥️

  • @MD-hf9fu
    @MD-hf9fu 2 ปีที่แล้ว +2

    Godak watina kathawak sir !! Thank you ❤️ kiypu dewal gana hitha hitha moral pita wada tika karanwa 💫

  • @ranasinghaarachchi4303
    @ranasinghaarachchi4303 2 ปีที่แล้ว +7

    Thank very much for the valuable words sir.. it's worth than platinum

  • @chirandiii
    @chirandiii 2 ปีที่แล้ว +2

    Thank you thousand times for everything sir!🥺💖

  • @thilinaampana1002
    @thilinaampana1002 2 ปีที่แล้ว +5

    you are an inspiration for all of us Doctor 😘😘

  • @ravinduattanayake4785
    @ravinduattanayake4785 2 ปีที่แล้ว +3

    Thank you sir මේ වෙලාවේ ගොඩක් වටින කතාවක් 💪

  • @prabodhanethmini3519
    @prabodhanethmini3519 2 ปีที่แล้ว +3

    Jiwithe hamu una hondama guruwaraya♥️♥️🔥sirta godk pin....🙏🙏

  • @athulakulasooriya6376
    @athulakulasooriya6376 2 ปีที่แล้ว +3

    බොහොමයක් පින් සර් 🙏❤️

  • @kesh7947
    @kesh7947 2 ปีที่แล้ว +2

    බොහොම පින් සර්🙏❤️

  • @Alexyyyy123
    @Alexyyyy123 2 ปีที่แล้ว +1

    Sir,..meka attatama api hamotama amaru kalayak..e wagema meka katha karanna amaru topic ekak..sir eka harima සංයමයකින් apita kiyala dunna..me welawe igenaganna lamai hamotama me video eka godak watinawa..සර්ට බොහොම ස්තුතියි 🙏

  • @mahiii0788
    @mahiii0788 2 ปีที่แล้ว +3

    Sahenna watinawa sir. Podak dukai sir me adahasa denakam mata mewa me widiyata therune nathi eketa. Man video eke balala ewra wena welawe mage thiyene manasikathwayai balanna kalin tibba manasikathwayai ahasai polawai wage. Eketa godak sthuuthi sir.
    Sirgeth siyalu wada saarthaka wela balaporoththu wena siyalu dee karanna labewa kiyala prarthana karanwa❤.

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 2 ปีที่แล้ว +5

    Thanks for you sir balagena hitiya video akak

  • @sitharadissanayake2064
    @sitharadissanayake2064 2 ปีที่แล้ว +1

    Thank u sir🙏♥️

  • @anjanabandara9949
    @anjanabandara9949 2 ปีที่แล้ว +5

    Thank you sir....❤️❤️❤️❤️

  • @h.g.chamodshanuka2703
    @h.g.chamodshanuka2703 2 ปีที่แล้ว +1

    One of the best video for everyone ❤

  • @k.a.h.gunathilaka5102
    @k.a.h.gunathilaka5102 2 ปีที่แล้ว +3

    🙏 බොහොම ස්තූතියි සර්!

  • @rmprathnayaka4298
    @rmprathnayaka4298 2 ปีที่แล้ว +2

    Yam dawasaka hiru naga ena Vita api awadi vee sitiya yauthui. Ou sir edata apita awama sudusukamakvath nathi unoth ethanin api Heena marunu paramparawak wenawa. Thank you sir motivation ekata 🙏

  • @thisarikavindi6445
    @thisarikavindi6445 2 ปีที่แล้ว +4

    Thank you sir

  • @mithuniabeykoon6086
    @mithuniabeykoon6086 2 ปีที่แล้ว +2

    Pin sir. Hithaganna baruwa hitiye. Dan dannawa mokadda karanna one kiyla. Mn aheruna gaman dakka me video 1. Sthuuthi sir godak.🙏🙏🙏🙏🙏

  • @eivor7346
    @eivor7346 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක ගොඩක් වටිනව සර්❤️‍🔥

  • @dinushasathsara2003
    @dinushasathsara2003 2 ปีที่แล้ว +2

    වටිනා දෙයක් මේ වෙලාවේ ❤

  • @eivor7346
    @eivor7346 2 ปีที่แล้ว +7

    සර් මේ වෙලාවෙ විභාගෙ oct වලිනුත් එහාට යයිද? තවත් කල් ගියොත් නම් a/L ලියන්න රටක් තියන එකකුත් නෑ... 🥲

  • @rodrigonuwani8930
    @rodrigonuwani8930 2 ปีที่แล้ว +1

    Sir mage vitharak nemei godak lamainge chemistry king sirta godak pin sir!!!

  • @mudithaadhikari9249
    @mudithaadhikari9249 2 ปีที่แล้ว +2

    Thank you Dr.❤

  • @neshanchandu4033
    @neshanchandu4033 2 ปีที่แล้ว +2

    Thank you very much sir❤

  • @Gaya486
    @Gaya486 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්🙏🙏🙏

  • @navodnimsara
    @navodnimsara 2 ปีที่แล้ว +2

    සර් නියම කැප්ටන් කෙනෙක් ❤️

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් 🙏🥺

  • @nimalshanta6880
    @nimalshanta6880 2 ปีที่แล้ว +1

    Sir❤

  • @kavishani
    @kavishani 2 ปีที่แล้ว +2

    Godak pin sir 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sulochanathenuwara
    @sulochanathenuwara 2 ปีที่แล้ว

    Thank you sir apita labila thiyena punchima dekin hari sathutu wenna hitha hyya krgnna wada krmu apita puluwan binduwatama watunath kali kudu wela nathi wela giyath e kali tika ahidagena apahu nagitimu hithin watenna epa lamai amaru kala wagema hoda kalath enwa neda watenna epa hodt igengmu me welawa krnna thiyena hodama deya eka godak pin sir

  • @Z_Senu02...
    @Z_Senu02... 2 ปีที่แล้ว +1

    Thank you sir ❤️🙏🙏

  • @SarithMadusanka
    @SarithMadusanka 2 ปีที่แล้ว +1

    Thank you so much teacher🙏🙏😔

  • @User.55_
    @User.55_ 2 ปีที่แล้ว +2

    අපේ සර්💬💞

  • @bcc892
    @bcc892 ปีที่แล้ว

    Niyama manussayek..

  • @wishmiimasha6932
    @wishmiimasha6932 2 ปีที่แล้ว +1

    අනෙ තෑන්ක්ස් සර්🥺❤️

  • @Al-xy9my
    @Al-xy9my 2 ปีที่แล้ว +1

    Thank you sir 😢🙏

  • @saduniliyanage5838
    @saduniliyanage5838 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @teyashagamage..3250
    @teyashagamage..3250 2 ปีที่แล้ว

    thank u godaaak sir...❤️🔥

  • @buggati99
    @buggati99 2 ปีที่แล้ว +1

    ❤️

  • @Bright_Learning
    @Bright_Learning 2 ปีที่แล้ว

    Sir 3rd shy karanna hithennema na sir. Eth mage heene? Mn rassawakata giya AL karanna salli hoyaganna. Eth mt AL krnna ba sir. Manasikawa watila inne

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว

    Kiyanna Wachana na me videos Eka gana NM....danata krpu videos walin Mata NM wadagatma wage ekak.

  • @lakshikamadushani7496
    @lakshikamadushani7496 2 ปีที่แล้ว +1

    ❤️❤️👍👌

  • @vasanavasana8416
    @vasanavasana8416 2 ปีที่แล้ว +1

    Sir puluvn nm a/l pass una camps ynn inna ayata krann puluvn deval ganth kiyala dennako

  • @bcc892
    @bcc892 ปีที่แล้ว

    Mee wage kathawk ahnn mehema channel ekk vedio blnna hithenna loku pinak thiyenna one

  • @susilaweerathunga6795
    @susilaweerathunga6795 2 ปีที่แล้ว

    mewa hithalama depression hadila inne sir.

  • @azf8196
    @azf8196 2 ปีที่แล้ว

    ane sir mta organic mukuthma ba.mta sirgen igena ganna aasai.mn mokakda sir karannona

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      th-cam.com/play/PLlzJlvYW1KqboTn8-X8DsopXdAP8ZYPOi.html
      Mey playlist eke piliwelata balanna

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว +3

    Podi kale Api tharuna wayasta apuwama athwidinna hitapu Dewal nam Dan rata athule fantasy ekk wela wage.

  • @sisirawasantha4643
    @sisirawasantha4643 2 ปีที่แล้ว

    Ethakota sir exam eka october walata passeda thiyanne?

  • @thilinar7280
    @thilinar7280 2 ปีที่แล้ว +2

    sir exam kal yai da😢😢

  • @Hasitha2001
    @Hasitha2001 2 ปีที่แล้ว

    Sir mama notes.lk eke dn rasayanika gananaya padama blnw sir... ekath ekka inorganic organic deken blnn ekakuth kynnko sir.. e deken mulin krnn oona mkkd kyl idea ekak

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Inorganic karanna

    • @Hasitha2001
      @Hasitha2001 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry hari sir thanks...❤️

  • @sithumegodage8006
    @sithumegodage8006 2 ปีที่แล้ว

    Exam එක කවද්ද කිලවත් දන්නැ 😪

  • @muexperimentsicmusic4088
    @muexperimentsicmusic4088 2 ปีที่แล้ว

    Sir ppr cls ekk oniii

  • @danulakalhara3502
    @danulakalhara3502 2 ปีที่แล้ว +1

    Thank you sir😍😍😍😍😍

  • @Kavy_Editz
    @Kavy_Editz 2 ปีที่แล้ว +2

    Thank you sir

  • @ish8177
    @ish8177 2 ปีที่แล้ว +3

    Thank you sir ❤️‍🔥 ..

  • @asiandiana6257
    @asiandiana6257 2 ปีที่แล้ว

    ❤️

  • @KB-ft4rc
    @KB-ft4rc 2 ปีที่แล้ว +2

    Thank you sir🙏❤

  • @beautyofnature2614
    @beautyofnature2614 2 ปีที่แล้ว +1

    Thank you sir🙏🙏🙏🙏 ...............

  • @d.7879
    @d.7879 2 ปีที่แล้ว +3

    Thank you so much sir ..🙏

  • @kavindipabasara8244
    @kavindipabasara8244 2 ปีที่แล้ว +1

    Thank you sir.

  • @sonaligamage9633
    @sonaligamage9633 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @chamoddevinda8915
    @chamoddevinda8915 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @purnimakaw
    @purnimakaw 2 ปีที่แล้ว +1

    Thank you sir ♥️♥️

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 2 ปีที่แล้ว

    Thankyou sir

  • @tharushinavodya582
    @tharushinavodya582 2 ปีที่แล้ว +1

    Thank you sir ❤️

  • @tharu265
    @tharu265 2 ปีที่แล้ว +1

    Thank you sir ❤️❤️

  • @kanishka5848
    @kanishka5848 2 ปีที่แล้ว +1

    Thank u sir❤️

  • @hiccup8890
    @hiccup8890 2 ปีที่แล้ว

    Thank you sir

  • @induwararamanayake7458
    @induwararamanayake7458 2 ปีที่แล้ว

    Thank you sir

  • @Nadujayasinghe
    @Nadujayasinghe 2 ปีที่แล้ว

    Thank you sir😊

  • @user-ux4ci6mv9i
    @user-ux4ci6mv9i 2 ปีที่แล้ว +1

    ❤️

  • @charithchathuranga
    @charithchathuranga 2 ปีที่แล้ว

    ❤️❤️❤️