ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගෙදරදීම සල්ලි ඉතුරු කරන Simple monthly budget plan💰money saving tips|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024
  • මේ වීඩියෝ එක තුළින් ඔයාට ඇත්තටම හරිම පහසුවෙන් පිටු ගණන් ලිය ලිය වද නොවී හරිම ප්‍රායෝගික විදිහට නොවරදින monthly budget plan එකක් හදන්න ඉගෙන ගන්න පුළුවන් වෙයි.......🤗🤗
    ‪@simplelifesrilanka‬
    ..................................................................................
    #tips #money #budget #moneysavingtips #motivational #savemoney
    .................................................................................
    Chapters
    00:00 Into
    04:25 monthly budget plan
    15:45 money saving tips
    බැංකු ගිණුම් භාවිතය
    21:20 දන්නෙම නැතුව එකතු වෙන සල්ලි
    27:00 දවස් පඩි ගන්න අයට බජට් ප්ලෑන්

ความคิดเห็น • 335

  • @upendrakumara7634
    @upendrakumara7634 5 วันที่ผ่านมา

    වටින දේවල් මේවා තමා මිනිස්සු ඉගන ගන්න ඕනී.මාර මොළයක් තියෙන්නේ ඇත්තටම.හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.හිතෙත් සතුටක් තියනවා මෙහෙම කරද්ද්දි.දිනෙන් දින දියුණුවේවා...!ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @lahirumadhushan8220
    @lahirumadhushan8220 3 หลายเดือนก่อน +6

    අහම්බෙන් දැකුනේ අක්කේ..ගොඩාක් වටිනවා thank you ❤🎉

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      🤗🧡💛🧡🤗🤗🙏🙏🙏

  • @sachininawarathne4733
    @sachininawarathne4733 3 หลายเดือนก่อน +4

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔයාට ගොඩක් ස්තූතියී..මට හරිම අමාරු දෙයක් තමා බජට් එක ප්ලෑන් කරගන්න එක..අන්තිම දවස් වෙද්දි සල්ලි නෑ..මේ ක්‍රමේට කරල බලන්නම්..ආයෙත් ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ විඩියෝ එකක් අපිට ගෙනාවට❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම කරලා බලන්නකො💛🤗🧡🤗 ඔයාට ගැලපෙන විදිහට පුංචි පුංචි පුංචි වෙනස්කම් කරගන්න.අනිවාර්යයෙන්ම මතක ඇතුව කියක් හරි ඉතුරු කරලම වැඩේ පටන් ගන්න.හදිසියේ මාසේ අන්තිමට සල්ලි මදි වුණොත් අර ඉතුරු කරපු ඒවගෙන් ඔක්කෝම නොගෙන 4න් 1ක් වගේ අරගෙන කොහොමහරි බැලන්ස් කරගන්න හිත තද කරගන්න සල්ලි මුකුත් නැති වෙලාවෙ කියක්ම හරි වටිනවානේ....

  • @sandunmadu23
    @sandunmadu23 3 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්.මමනම් කසාද බැදල නෑ ඒත් බැදපු දවසක ප්‍රයෝජනයක් වෙයි කියල ඉවර වෙනකම්ම බැලුවා....❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි නංගි මේ වචන වලට 🧡🤗💛🤗🧡

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 หลายเดือนก่อน

    ඉතාමත් වටිනව. අහම්බෙන් දැක්කෙ. නංගිර ගොඩාක් ස්තූතිය !❤❤❤❤

  • @upulipinto5582
    @upulipinto5582 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා.මම ත් මේ හා සමානව කරගෙන යනවා.ඒත් තව දැනුම එකතු කරගන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි .බොහොම ස්තූතියි ❤🙏

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි ඒ ගැන අහන්න ලැබීම 🤗🧡💛🧡🤗

  • @WathsalaBalasooriya
    @WathsalaBalasooriya 3 หลายเดือนก่อน +5

    වටින වීඩියෝ එකක් අක්කේ. Thank you

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි පැටියෝ ඔයාටත් හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @hasinijanadhi157
    @hasinijanadhi157 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි මේ හැම කාරණාවක්ම බොහොම පැහැදිලිව කියලා දුන්නට..මගේ monthly budget plan එකේ mistake එක මං අඳුන ගත්තා ඔයාගෙ video එක බලලා..ඒක මට හරිම වටිනවා

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 หลายเดือนก่อน +1

    ඇත්තටම නංගි මාරම වටිනවා.ඔයා ගොඩාක් මහන්සි වෙලා මේ දේවල් අවංක හදවතින් කියලා දුන්නෙ.මම විදේශ රටක ⁣රස්සාව කරන්නෙ.මෙහෙටත් ඕක අදාලයි.මම හොදට හිතට ගත්තා නංගි.ඔයාට ගොඩක් ස්තුතියි .ජයම වේවා!

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි අක්කේ ඔයාලගෙ මේ වචන ඇහෙද්දි ගොඩාක් ස්තූතියි 🧡💛🧡💛🧡🤗🤗

  • @chandimalapathiranage1142
    @chandimalapathiranage1142 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ,මමත් වීඩියෝ බලලා try කරා ඒත් මේ විදියට වඩා පහසුයි .

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 3 หลายเดือนก่อน +1

    Harima watinawa....mn ape husbandta rasswa nethi wela loku arthika prashneka inne....mn withrai rasswa krnne....husband ituru krla ne satha pahak..bulath witak kewath mgen salli illagnne....itin mta me video eka sahanayk..mge wiyadam plan krnna..thanks oyta

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      මේ විදිහට උත්සාහ කරලා බලන්න කෙල්ලේ .බය වෙන්න එපා වරදින්නෙ නෑ ඔයාට🤗💛🧡💛🤗

  • @user-ir6ij1us1x
    @user-ir6ij1us1x 3 หลายเดือนก่อน

    අහෙම්බෙන් වගේ දැකපු වටින වීඩියෝ එකක්.❤

  • @kanthimabodawila9088
    @kanthimabodawila9088 3 หลายเดือนก่อน

    ගොඩක් වටින ක්‍රමයක්. මමත් මේ ක්‍රමය අනුගමනය කරන්න පටන් ගන්නවා. දුව ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      මෙහෙම අහන්න ලැබීමත් සතුටක්💛🧡💛

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටින අදහස් ටිකක් ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කේ ......🤗🧡💛🧡🤗🤗

  • @user-qt1is2tx3q
    @user-qt1is2tx3q 3 หลายเดือนก่อน +2

    Godaak vatina video aekak naogi. Thank you so much naogi❤️❤️❤️❤️❤️💐💐💐

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      මගෙ වීඩියෝ බලනවට ඔයාටත් ගොඩාක් ස්තූතියි 🤗🧡💛🧡🤗

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 3 หลายเดือนก่อน +1

    මෙහෙම පැලැන් එකක් තිබුනනමි රය එන්නේ නැ.තව මාස 7කින් යනවා ලංකාවට .ගියාහම අනිවාර්යයෙන් ම මම මෙහෙම පැලැන් කරනවා...තෙරැවන් සරණයි නංගි මෙහෙම දැනුවත් කලාට

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      මේ වගේ comments එනකොට මට ඇත්තටම සතුටුයි අක්කේ...අක්කාට කවදාවත් වරදින්නෙ නෑ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🧡💛🤗💛🧡

  • @ndnd2945
    @ndnd2945 3 หลายเดือนก่อน +2

    මගෙත් people's bank account එකට loan වාරිකය ට අදාල මුදල වැටුපෙන් බැර වෙන්න හදලා තියනවා සහ online purchase කරන්න දෙයක් තියනවා නම් ඒ මුදල විතරයි දාන්නේ. විවාහා වුන මුල් කාලේ පැහැදිලි ව පොත් වල ගිණුම් සටහන් කරගෙන ගියත් පස්සේ අතහැරුනා මගෙන් අනවශ්‍ය වියදම් යන්නේ නෑ කියන මාන්නය නිසා. හැබැයි පස්සේ මටම තේරුනා අනවශ්‍ය වියදම් නොගියත් වියදම් උනේ මොනවාටද කියන එක මට මාසේ අන්තිමට හිතාගන්න අපහසු නිසා දැං ආයෙත් ගිය මාසේ ඉදලා ලියන්න ගත්තා . ඔයා Total budget එක ලියලා තියන විදිය හරිම පැහැදිලි නංගි. මමත් අද ඉදලා ඒක කරන්න ඕන. ඒක මම දැනට කරන සටහනට වඩා advance .

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +2

      මේ වචන ඇහෙද්දි මට හරි සතුටුයි අක්කා...මමත් කාලයක් අතාඇරලා ඉදලා තියෙනවා ඒ වුණාට මෙහෙම කරනකොට පොඩි motivation එකක් තියෙනවා හිතට🧡💛🧡

  • @dulaninisansala433
    @dulaninisansala433 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 3 หลายเดือนก่อน +1

    Adai baluve sudu nanaga thanks patiyo mevage vadagathe vidio genavata ❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Adarei akke 🤗💛🧡💛🤗🤗

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 3 หลายเดือนก่อน +2

    Godak isthuti akke ape mhaththayata sathi padi labenne mewage vidiyo ekak oya oya itiye theruwan saranai ❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +1

      Thawath punchi deyak mata video eke kiyanna amathaka wuna dan samaharawelawata mase hamadamath wada nane .ithin ethakota ara ithuru karana salli walin kotasak e welawatath oyalata wadagath wei.habai hithannako dawasata 1000k nam oya ithuru kale.wada nathi dawasata oyata prayojanayata ganna puluwan 500k witharai ita wadiya ganna ba.mukuth nathi dawasata 500th watinawa neda🧡💛🧡

  • @malshamadhuhansi2130
    @malshamadhuhansi2130 3 หลายเดือนก่อน

    Godak වටිනා video ekak. Thank you akke ♥️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      🙏🧡💛🧡🤗💛🧡🙏🙏

  • @panchayt8606
    @panchayt8606 3 หลายเดือนก่อน +1

    ස්තුතිය් ❤❤ ඔයාට .

  • @successlife6196
    @successlife6196 3 หลายเดือนก่อน +2

    ඔයානම් නියම කාන්තාවක්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඒ අගය කිරීමට 🧡🤗🤗💛🤗🧡

  • @dulanjaliWijekoon-vm1ci
    @dulanjaliWijekoon-vm1ci 3 หลายเดือนก่อน +1

    Niyamai..math try krnnam dr

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🤗🧡💛🧡🤗🙏🙏

  • @rashikawarnakulasooriya9290
    @rashikawarnakulasooriya9290 3 หลายเดือนก่อน

    Thanks .ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      මේ වචන වලට ගොඩාක් ස්තූතියි 🧡💛

  • @saumyaureasha24
    @saumyaureasha24 3 หลายเดือนก่อน

    Harima watina video ekak akke ..aththatamai mata nm marama watinawa me adahas tika...thawa thawath me wage watina kiyana videos genna...oyage hama video ekakma mn balanawa akke ..ea hama ekakama monama hari aluth deyak nodanna deyak danaganna thiyenawamai..hamadama video balala nikan unna comment damme ne ..kammali kamata...eth akke me video ekata nm comment nokara inna be kiyala hithuna...godak watinawa akke...ewagema godak mahansi wela me wage video api wenuwen karanawata oyata godak sthuthi ...mn thama marry karala ne...eth me dewal mata dn idalama danagna inna eka hari wadagath...akkata godak sthuthi ...❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි පැටියෝ මෙහෙම අහන්න ලැබුණාම 🤗💛🧡💛🤗🤗

  • @lakmimadushani7509
    @lakmimadushani7509 10 วันที่ผ่านมา

    A smart lady❤️❤️❤️

  • @ShyalikaDissanayake-np5ph
    @ShyalikaDissanayake-np5ph 3 หลายเดือนก่อน +2

    මම වගේමයි.. ඔයාගෙ අදහස් නියමයි 😍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි අහන්න ලැබීම 🤗🧡💛🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @r.harshani5429
    @r.harshani5429 3 หลายเดือนก่อน +2

    15000ක් පමනක් ග්‍රොසරි වලට වියදම් කරන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකො. මමයි බබාල දෙන්නයි ඉන්නෙ

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +3

      මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

  • @DhaMmi-em3bi
    @DhaMmi-em3bi 3 หลายเดือนก่อน +1

    Godaak watina idea tikak nangi... government job 1k karana mt godak wedagath.. bs

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      මේ දේවල් උත්සාහ කරලා බලන්න අක්කා.... 💛🤗🧡🤗💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @EnudhiPerera
    @EnudhiPerera 3 หลายเดือนก่อน +8

    ඔයා මගේ හෙවනැල්ලද මන්දා.. මගෙත් ක්‍රමය ඕකමයි.. ණය ගන්න ක්‍රමය මගේ වෙනස්.. අනික ගෙදර ව්යදමට ගන්න සල්ලි මම එකම බැංකුවේ අකවුන් දෙකෙන් හැඩ්ල් කරන්නේ.. ATM card එක තියෙන්නේ බඩු ගන්න එකවුන්ට් එකට පමනය.. ඕන ගාන ඔන් ලයින් දානවා.. එහෙම කරන්නේ කාඩ් එක හෝ පර්ස් එක නැති උනත් ප්‍රාශ්ණයක් නොවන නිසා.. පඩ්‍ ය වැටෙන එකට Card නෑ..ඔන් ලයින් පමනයි.. එකම බංකුවේ අනික් එකේ ඔන් ලයින් තියනවා.. එකේන් තමා crd එකට ඕන ගාන දාන්නේ.. people bank අකවුන්ට් එකක් තියනවා card නෑ.. පොතත් නෑ. පොත ඉරලම ව්සික් කලා.. මට වැඩේ කරන්න ඕන නිසා. බැලන්ස් එක උඩ යනකොට මැසෙජ් එක එනවා ඒක වතරයි දකින සතුට.. මාසෙට ඔය ව්දිහට ඉතුරු කරනවා වගේ ඒක මම 20,000/= වෙනකල් ර්වුම් කරලා මදි පාඩුවට මමත් දේවල් කර්නවා ගාන රවුම් කර ගන්න..සල්ලි ගන්නේ JP ගෙන් ලියුමක් අරන්😂😂. දැන් ඒ ක්‍රමයට ඇඩ්ට්. මම ගෙයි වැඩ කර ගත්තේ එහෙම..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +2

      ගොඩාක් සතුටුයි අක්කා ඔයා වගේ අය ගැන.අනික මේ වගේ තමන්ගේ අදහස් comment section එකේ බෙදා ගන්න එකෙන් තව කාටමහරිත් ඒ දේවල් වැදගත් වෙනවනේ🤗🧡💛🧡🤗.බොහොම ස්තූතියි මගේ වීඩියෝ බලනවට වගේම හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @Gaming_Suduwa
    @Gaming_Suduwa 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුටියි නැන්දේ 🥰❤️

  • @erangasavindi
    @erangasavindi 3 หลายเดือนก่อน

    Godak watinawa akke.api inne mahagedara.mn job ekak karanawa.baba balanna ena kenata padi gewwamai loan valata kapunamayi mta ithuru venne 5000vage podi ganak.gedarata badu genne mahaththaya yi eyage amma thaththai.mta me video eka dekala godak asa hithuna.kavadahari dawasaka vedagath vei.meal planning karanekanam heenayak me gedara😂😂 .api venama inna dawasaka karanna one me vidihata.akkata budu saranay.❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Dawasaka aniwaryenma oyatath puluwan wei nangi 💛🧡💛🧡

  • @user-ss4rx1sq6z
    @user-ss4rx1sq6z 3 หลายเดือนก่อน

    Excellent nangi . Godak dewal igana gaththa.mechchara dawas man monawada kare kiyala hithina. Kochchara hamba karath ithuruwak na kiyanne me nisa thamai. Oyage vedio lagakadi thamai dekke. Ewa balala like kara witharai. Ada nan comment karannama ona hemadema akurak nera mahansiwela kiyapu me vedio ekata. me widiyata adama math plan karanawa.tks

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      මට හරි සතුටුයි අක්කේ මෙහෙම අහන්න ලැබුණාම 🤗🧡💛🧡🤗

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 3 หลายเดือนก่อน

    Thank u so much dear❤️❤️ . Mama th oya wage daily 20,50 ekathu karanawa. Ithuwena wena vidiyata .God bless u & budusaranai ❤❤.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි අහන්න ලැබීම 🤗🧡💛🧡🤗 ඔයාටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට

  • @amharriyas5041
    @amharriyas5041 3 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා ❤❤❤😊😊😊

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💛🧡

  • @ayeshawikramasinghe6393
    @ayeshawikramasinghe6393 3 หลายเดือนก่อน

    Mamath karana godak dewal oyage vidiyo eke Kiya una.
    Mata tha egena Ganna dewaluth thibuna.
    Godak hodai vidiyo eka

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි අහන්න ලැබීම 🤗🧡💛🧡🤗

  • @nuwanthikasandarenu4509
    @nuwanthikasandarenu4509 3 หลายเดือนก่อน

    Thank you mali..hoda video ekak.mamath try karala tiyenava eka eka vidihata..eth hari gihin na..math meka try karala balannam..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Try කරලා බලන්න.පුළුවන් තරම් සරලව කරගෙන යන්න.වැඩ වැඩි වුණාම ටික කාලයක් යද්දී අපිට එපා වෙනවනේ...

  • @SathsaraniNawodya-g6m
    @SathsaraniNawodya-g6m 20 วันที่ผ่านมา

    Ara rina dala mase anthimata wadipura wiyadam una gana cover wenne kohenda

  • @agrabhashinee9084
    @agrabhashinee9084 3 หลายเดือนก่อน

    හරිම useful අක්කෙ. Thanks

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +1

      Thank you patyo 🧡🤗💛🤗🧡

  • @ourjourney3689
    @ourjourney3689 3 หลายเดือนก่อน +1

    Godak watinawa..thank u so much

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Thank you too🙏🤗💛🧡💛🤗🙏🙏

  • @neesharathnayake6215
    @neesharathnayake6215 3 หลายเดือนก่อน

    Godak watinwa me video eka...oyata jayama wewaa dr❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🙏🙏

  • @user-gk8ek7wr7p
    @user-gk8ek7wr7p 3 หลายเดือนก่อน

    ගොඩාක් වටින වීඩියෝ එකක්...මමත් කලින් කලා එක එක විදියට ඉතිරි කලා..ඒත් හරි ගියේ නැහැ පස්සේ මටම එපා උනා.මම හිතනවා ඔයාගේ ක්‍රමයට කලොත් ඒක හරියයි කියලා..අපි වගේ කාන්තාවන්ට මේවගේ වීඩියෝ ගොඩාක් වටිනවා.තවත් වටින දේවල් කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ! ☺️☺️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      කරලා බලන්නකො 🤗😘🤗😘

  • @gethiam4845
    @gethiam4845 3 หลายเดือนก่อน +1

    Godak vatina video ekak akke oyata godak sthuthi.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට 🧡🤗🧡🤗

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 3 หลายเดือนก่อน

    වටිනවා ....thanks .

  • @mkgkeshini7330
    @mkgkeshini7330 2 หลายเดือนก่อน

    Useful video❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  2 หลายเดือนก่อน

      Thank you 🤗💛🧡💛🤗🙏🙏

  • @LakshikaPerera-iv7gk
    @LakshikaPerera-iv7gk 28 วันที่ผ่านมา

    Mage husband salon ekkaka wada karanne mata plan ekak hadaganna help karanna

  • @premakulathilaka950
    @premakulathilaka950 3 หลายเดือนก่อน

    හරිම වැදගත්❤❤❤❤❤

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 2 หลายเดือนก่อน

    wadagath vedeo ekak akke.maaru kaasi kate pirunama e salli tika maaru karanne kohomada

    • @simplelifesrilanka
      @simplelifesrilanka  2 หลายเดือนก่อน

      Gewal laga kadeta denawa nathnam bank ekatamath denawa nangi 🤗💛🧡💛🤗🙏🙏

  • @wijeweerawijeweera4671
    @wijeweerawijeweera4671 3 หลายเดือนก่อน +1

    Oyge me wachana Tika godak watinwa akke.❤ Mamath godak hena thiyna knek eka math godak uthsaha krnwa ekta oyge me wachana Tika godak watinwa
    Amatharwa adayamak Ena deyak krnne kohomd e mokakda kiylath Kiya dennako Mt paudgalikawa eka godak watinwa akke
    Oya wage nihathamani knekt hamadema Hari ynna oni budu saranai

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීම් වලට දිගටම මගේ චැනල් එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha6472 3 หลายเดือนก่อน

    ස්තුතියි ❤ඔබත් මිනිසුන් අතර දෙව් අගනක්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      මේ අගය කිරීම් ඇත්තටම මට බර වැඩීයි💛🧡🙏🙏🙏

  • @rasangimadhusha5294
    @rasangimadhusha5294 3 หลายเดือนก่อน +1

    Godak me GANA video baluwa mata satis une me kramaya mamay happy dennama job karanawa me vidiyata next month idan wada karanawa

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      මේ වචන ඇහුණාම මට ඇත්තටම හරිම සතුටුයි අනිවාර්යයෙන්ම කරලා බලන්න.ඔයාටම ගැලපෙන විදිහට පුංචි පුංචි පුංචි වෙනස්කම් කරගන්න.ගැටලුවක් ආවොත් මට කියන්න. පුළුවන් විදිහට උදව් කරන්නම්...🤗🧡💛🧡🤗🤗

  • @nipunisannasooriya3428
    @nipunisannasooriya3428 หลายเดือนก่อน

    Soo useful ❤

  • @manorikanchana6261
    @manorikanchana6261 3 หลายเดือนก่อน +2

    Godak watinawa oyage kramaya.❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Try karala balannako 🧡🤗💛🤗🧡

  • @user-kq8zf5om2k
    @user-kq8zf5om2k 3 หลายเดือนก่อน

    Bohoma sthuthi denuwath kalata ❤❤❤godak watina adahas Tikak asawen oyage video eka beluwa oyata kathakaranna kemathi mama Saudi Arabia sita bus❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි මේ වචන අහන්න ලැබීම 🤗🧡💛🧡🤗

  • @chithranganiedirisinghe8022
    @chithranganiedirisinghe8022 3 หลายเดือนก่อน +3

    A very good motivation !

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Thank you very much dear 💛🤗🧡🤗💛

  • @jeewaprasanthi1472
    @jeewaprasanthi1472 3 หลายเดือนก่อน

    God bless u oya wediyata mama ethiri kalanam ada mata loku mudalak ethiri wela thanks nangi

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Ada idala patan gamu akkee.🤗💛🧡💛🤗

  • @sarangi7860
    @sarangi7860 3 หลายเดือนก่อน

    I recently found your channel maani..❤️ its really nice..keep up the good work

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Thank you so much darling 🤗💛🧡💛🤗

  • @upendrakumara7634
    @upendrakumara7634 5 วันที่ผ่านมา

    අමතර ආදායම් ගන්න මාර්ග පැහැදිලි කරන්න

  • @inokasilva656
    @inokasilva656 3 หลายเดือนก่อน +2

    Useful video. Thanks dear ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      You are welcome darling 🤗💛🧡💛🤗

  • @ThiliniHalkewala-ld8kq
    @ThiliniHalkewala-ld8kq 3 หลายเดือนก่อน

    Godak watina video ekak .thank you

  • @user-zt2om6zq9c
    @user-zt2om6zq9c 3 หลายเดือนก่อน

    මාත් මේ විදියට පටන්ගත්තා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබීම 🤗🧡💛🧡🤗

  • @nilminigunasekara928
    @nilminigunasekara928 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා නංගී ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ආදරෙයි අක්කේ 🙏🧡💛🙏

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 หลายเดือนก่อน

    ලැබෙන පඩිය හතරට බෙදල වියදම් කරන්නත් පුලුවන් නේද!

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 3 หลายเดือนก่อน

    Gd akki very important tnx akkiyo ❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @GanganiPerera-vl4mi
    @GanganiPerera-vl4mi 3 หลายเดือนก่อน

    ඇත්ටම ගොඩක් වටිනවා ❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🤗🧡💛🧡🤗

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 3 หลายเดือนก่อน

    Nangi harima watina widiyowake eth tikak harima kalabali wage danuna❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      අනේ ඒ මේකයි අක්කෙ මේ වීඩියෝ එක සම්පුර්ණයෙන් විනාඩි 50ස් ගාණක් තිබුණා ඉතින් ඒ නිසා මම වීඩියෝ එකේ speed එක වැඩි කලා එඩිට් එකේදි.නැත්නම් අප්ලෝඩ් කරන්න අමාරුයි 🤗🧡💛🤗🤗

  • @user-ik4fj9fz3r
    @user-ik4fj9fz3r 3 หลายเดือนก่อน +1

    Very honest lady

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Thank you for your kind appreciation 🧡🤗🧡🤗

  • @user-yt7mj8sm3f
    @user-yt7mj8sm3f 3 หลายเดือนก่อน

    Man dakapu niyamama savings aka❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน

    ඇත්තටම වැදගත්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @rajithameegahamulahena5012
    @rajithameegahamulahena5012 3 หลายเดือนก่อน

    Akka oya krna Amthara business eka.e ganath video ekak karnnko.apita idea ekak ganna

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +1

      මං ඒ සම්බන්ධ වීඩියෝ එකක් අරගෙන එන්නම් 🙏🤗💛🧡💛🤗🙏🙏

  • @kuvinsgamage3401
    @kuvinsgamage3401 2 หลายเดือนก่อน

    Good luck

  • @gothamimaheshika6811
    @gothamimaheshika6811 3 หลายเดือนก่อน +1

    Thanks dr.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      You are welcome darling 🤗💛🧡💛🤗

  • @alphachathuranga6297
    @alphachathuranga6297 3 หลายเดือนก่อน

    Thankyou mea video ekata

  • @NisansalaMadu-fe5cx
    @NisansalaMadu-fe5cx 3 หลายเดือนก่อน

    Good job🎉

  • @Lakshani.
    @Lakshani. 3 หลายเดือนก่อน

    Subscribed❤ අක්කි අද යී ඔයාගේ වීඩියෝ එක දැක්කේ.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි පැටියෝ ඔයාටත් 🤗🧡💛🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @ishu7543
    @ishu7543 3 หลายเดือนก่อน +1

    Godk wtinawa akke tnq u oyt❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @kusumwarnasuriya6032
    @kusumwarnasuriya6032 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 💛🧡🤗💛🤗🧡🙏🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 3 หลายเดือนก่อน

    ස්තූතියි❤

  • @user-zt2om6zq9c
    @user-zt2om6zq9c 3 หลายเดือนก่อน +2

    Great video ❤❤❤
    Thanks akki

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      You are welcome darling 🤗💛🧡💛🤗

  • @kuvinsgamage3401
    @kuvinsgamage3401 2 หลายเดือนก่อน

    Thank you

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 3 หลายเดือนก่อน +1

    Mama podiganakin ඉතුරු කරලා අද හොද තැනක ඉන්නවා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි අහන්න ලැබීම 🤗🧡💛🧡🤗

  • @chandrikakumari8816
    @chandrikakumari8816 3 หลายเดือนก่อน +1

    Godak watinawa, thank you

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට 🧡🤗🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @Onis-357
    @Onis-357 3 หลายเดือนก่อน

    ස්තූතියි

  • @seneshmadushanka6491
    @seneshmadushanka6491 3 หลายเดือนก่อน

    මාත් පරන පර්ස් එකක 20කොල එකතු කරනවා හරිම ආසයි මම ඒකට මගේ ලග 20 කොල දැන් දෙසීයක් තියෙනවා 🙂
    වෙනම මම දවසට 200ක් කැටයකට එකතු කරනවා 🙂

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +1

      හරිම හොදයි 🤗💛🧡🤗🙏🙏🙏

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z 3 หลายเดือนก่อน +1

    Money manager app aka download karan use karanna 📖 one na

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Eka aththa mita awurudu kipekata kalin mama app ekak use kala namuth passe mata e app eka phone eke storage full wela delete karanna wuna.tika kalekata passean playstore eke hewwata mata e app eka hoyaganna bari wuna.wen apps thinuna eth ara app eka wage set wune na.mokada e app eken budget management ekata amatharawa meal planning grocery shopping wage thawa godak features thibuna .oya kiyanna app eke ewa thyenawanm mata hariyatama name eka danna💛🧡

  • @hasinihansika4956
    @hasinihansika4956 3 หลายเดือนก่อน

    Thamz sathya oya hari ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ඉතින් කොහොමද කෙල්ලේ 💛🧡🤗🤗🤗

  • @hansanirandika4484
    @hansanirandika4484 3 หลายเดือนก่อน +1

    Godak watinawa akka. Thank you oyata ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Thank you too darling 🤗💛🧡💛🤗

  • @nadunyasantha6769
    @nadunyasantha6769 3 หลายเดือนก่อน +1

    Godak watinawa

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡🤗💛🤗🧡

  • @HansaniMunasinghe
    @HansaniMunasinghe 3 หลายเดือนก่อน

    Godak Watinawa akke

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගී 🧡🤗💛🧡🤗🤗

  • @user-cl5lw1iz3f
    @user-cl5lw1iz3f หลายเดือนก่อน

    ඔයා ගොඩක් කඩිසර යි මහත්තයා වාසනා වන්ත්තයි

  • @mariemarie3763
    @mariemarie3763 3 หลายเดือนก่อน +1

    Very good 😍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +1

      💛🧡🧡🤗💛💛 thank you

  • @user-zy3wl8te7c
    @user-zy3wl8te7c 3 หลายเดือนก่อน +1

    එතකොට ඔයා එළවළු සදහා වියදම කොහොමද ප්ලැන් කරන්නෙ

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน +1

      මේ ලිස්ට් එකේම grocery වලට වෙනමයි vegetables and meat fish වලට වෙනමයි සල්ලි වෙන් කරනවා.එළවළු ගන්නෙ සතිය ගානේ මීල් ප්ලැන් එකට.වත්තෙනුත් පුළුවන් හැමවෙලාවකම මොනවාමහරි කෑමට එකතු කරගන්නවා.💛🧡🤗🤗

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 หลายเดือนก่อน

    හරිම ලස්සන යි නංගි ❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🧡💛🤗💛🧡🧡🤗

  • @harshaperera0608
    @harshaperera0608 3 หลายเดือนก่อน

    Good job

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Thank you darling 🤗💛🧡💛🤗

  • @panchayt8606
    @panchayt8606 3 หลายเดือนก่อน

    මේ දවසේ වල ඉතිරි කරන එක මාරම අමරුඉ නගෝ .😂ගොඩක් සරල ව ජීවිත් වෙන නිසා .මෙහෙම වත් ඉන්නවා😂😂

  • @prabamadu2812
    @prabamadu2812 3 หลายเดือนก่อน +1

    Niyamai akki maru.thank you👍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @nilukshikaushalya3343
    @nilukshikaushalya3343 3 หลายเดือนก่อน +1

    Very useful ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Thank you so much darling 🤗💛🧡💛🤗

  • @DanushkaSerasinha
    @DanushkaSerasinha 3 หลายเดือนก่อน

    Mehema ithurukaranna huruwela hitiyanam ada kothanada😢kamaknaha mula idala.patan gannawaa❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      Anna hari ada idanma patan ganna🤗💛🧡💛🤗

  • @sujithsadaruwan7810
    @sujithsadaruwan7810 3 หลายเดือนก่อน

    Video blnn kmmeli..mth sampurnen beluwa.....👍👍👍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි 🤗💛🧡💛🤗🤗