ගිරිමානන්ද සූත්‍රය මනස සහ පංච උපාදානස්කන්දය ගැන දේශනා කරන ධර්ම දේශනාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2023
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
    #niwanmaga,#budubanasinhala,#darmaya

ความคิดเห็น • 71

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු

  • @gammahelagechandrasiri4493
    @gammahelagechandrasiri4493 7 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @charletperera8815
    @charletperera8815 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.

  • @nirmalagamage8999
    @nirmalagamage8999 หลายเดือนก่อน

    සම්බුදු පියණන්ගේ බුදු අසිරියෙන් මුලු අන්ධකාර රැය ම ආලෝකය කරාරැගෙන යනවා සමිඳු නේ.තිසරණ සරණයි සැමටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 11 หลายเดือนก่อน +5

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 10 หลายเดือนก่อน +3

    පින්වත් ආර්යන් වහන්සේට මාගේ පාද නමස්කාරයත් මේ උතුම් ධර්මය අහන්න සැලැස්වූ සියලුම දෙනාට මාගේ පුණ්‍යානුමෝදනාවත් පුදකරමි.
    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏

  • @kusumyapa1700
    @kusumyapa1700 10 หลายเดือนก่อน +3

    ආර්යන් වහන්ස ඔබගේ පැහැදිලි කිරීම බොහෝම වටිනවා ඉතාම සරලයි.ගැඹුරු දහම ඉතාම සරලව මනාව පැහැදිළි කළා.සියලුම ගැටළු වලට පිළිතුරු ලැබුණා.සාදු සාදු සාදු!!!ඔබ වහන්සේගේ ධර්ම ඤාණය ට මාගේ නමස්කාරය වේවා!!!

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @dayawathimenike408
    @dayawathimenike408 11 หลายเดือนก่อน +11

    අපගෙ ආර්‍රයන් වහන්සේ ට නමස්කාර ය කරමු නමස්කාර ය වෙවා

    • @amarasenasoysa-ly9ku
      @amarasenasoysa-ly9ku 11 หลายเดือนก่อน +1

      Arahathunwahanseta mage namaskaraya wewa .sadu sadu sadu

    • @chandra3856
      @chandra3856 7 หลายเดือนก่อน

      ,

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ස්වම්න් වහන්ස ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා

  • @dliyanage1575
    @dliyanage1575 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ....ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා .....

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏💐💐ඔබ වහන්සේ ට නමස්කාර කර මි,

  • @geethadharmaratne259
    @geethadharmaratne259 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upaliananda1026
    @upaliananda1026 10 หลายเดือนก่อน

    දර්මාබොදය.පිනිස.කලදෙසනාවටදෙසකයානන්වහන්සෙට.නිර්වානාබොදය.පිනිසහෙතුවෙවා.සාදු

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 11 หลายเดือนก่อน +3

    බුදු ගුන අනන්තයි...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා..සාදු..සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 10 หลายเดือนก่อน

    Obawahanseta mage namaskarayawewaa🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m 11 หลายเดือนก่อน +2

    Theruwan saranay aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilperera1219
    @anilperera1219 11 หลายเดือนก่อน +2

    සාදු. සාදු.. සාදූ...

  • @thamaraalwis9592
    @thamaraalwis9592 11 หลายเดือนก่อน +1

    Aryan wahnseter mage namaskaraya wever.

  • @mahadikari6902
    @mahadikari6902 11 หลายเดือนก่อน +2

    Theruwan saranai
    Suwamini.

  • @nirmalagamage8999
    @nirmalagamage8999 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @pabuwo6049
    @pabuwo6049 11 หลายเดือนก่อน +1

    මේ සද්ධර්මය අවබෝධ වෙවා

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @DahamKarunu-fh4xh
    @DahamKarunu-fh4xh 26 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @ranminimanarampankajakaluk2404
    @ranminimanarampankajakaluk2404 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @iPhone-qf4so
    @iPhone-qf4so 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🌹🌹🌹🙏🙏🙏

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff 10 หลายเดือนก่อน

    දිගු කාලයක් සෙවුවා .හරියටම සොයා ගිය දේ ලැබුනා කියන හැගීම ඇවිත් තිබෙනව උතුම් හිමියනි .දීර්ගායුශ වේවා දෙපා වන්දනා කරමි .සමන් මල් උඩු වියන් වේවා 🌷🌷🌻🌻🌼🌼🌸🌸🌹🌹💐💐🏵️🏵️

  • @shiroma6673
    @shiroma6673 10 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍ර සවාමීන්වහන්ස ඔබවහන්සේට නිර්වාණාවබෝධයම ලැබේවා

  • @shanakamadusanka2785
    @shanakamadusanka2785 11 หลายเดือนก่อน +1

    Mehma dahamk labadena obata godak pin

  • @sujeenedungoda1285
    @sujeenedungoda1285 11 หลายเดือนก่อน +1

    Gurawani swaminwahansa sathara sathipattanaya wadanna me wage kiyadenumena. Theruwan saranai

  • @kbmhpiyarathna7997
    @kbmhpiyarathna7997 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .

  • @wasanthiemuthunayaka8417
    @wasanthiemuthunayaka8417 11 หลายเดือนก่อน +1

    Namami sri gawthama budda rajjaya

  • @harshaw4290
    @harshaw4290 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ❤

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 2 หลายเดือนก่อน

    🙏🙏...🙏!!!

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 5 หลายเดือนก่อน

    🙏🧡🙏💙🙏❤️🙏💚🙏🧡

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @sirimajayanthi6649
    @sirimajayanthi6649 11 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake5132 11 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 11 หลายเดือนก่อน +1

    🙏

  • @warshamadugodage9893
    @warshamadugodage9893 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 11 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @jayanthiweththasingha2232
    @jayanthiweththasingha2232 11 หลายเดือนก่อน

    Sadu..sadu...sadu...

  • @upulkarunaratna3548
    @upulkarunaratna3548 10 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය...!!!

  • @user-fv1nu6qc6g
    @user-fv1nu6qc6g 5 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹‼️‼️‼️🙏🙏🙏

  • @user-ph1qy5kr1o
    @user-ph1qy5kr1o 11 หลายเดือนก่อน +1

    මෙම ආර්යන් වහන්සේ වැඩ සිටිනධර්ම දේශනා කරනතැනක් මා හට දන්නවාද?බොහොම පින්

  • @user-gz8tp6sn7e
    @user-gz8tp6sn7e 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanju0202able
    @sanju0202able 11 หลายเดือนก่อน +1

    තවත් ධර්මය අසන්නාමයි
    භිත.සවමින් වහන්සේ වැඩසිටි න තැනක් දන්නෙ නම් කරණකර සදහන්
    කරන්නේ නම් බොහොම පින්.

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 6 หลายเดือนก่อน

    Saadu, saadu, saadu

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 11 หลายเดือนก่อน +1

    🪔🌷🙏🏼🧎🫧🫧🛶

  • @wesamun1
    @wesamun1 7 หลายเดือนก่อน

    විතක්ක විචාර පැටලෙනවාද රහතන් වහන්සේලාට ?

  • @flowerbookyt1902
    @flowerbookyt1902 6 หลายเดือนก่อน

    Oba wahansewa muna gahenne kohomada?

  • @thalagalapriyanga
    @thalagalapriyanga 10 หลายเดือนก่อน

    මේ දේශනා ගැන අපැහැදිලි තැන් ගොඩක් ඇත මේ දේශකයාණන් වහන්සේ ගේ දුරකථන අංකයක් සොයා ගැනීමට නොහැකි ද

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  10 หลายเดือนก่อน

      obata monawage thanda apahedili me no katha karanna 0767568453

  • @MaliMenaka
    @MaliMenaka 11 หลายเดือนก่อน +1

    Sadusadisadu

  • @vishakaetipola2770
    @vishakaetipola2770 11 หลายเดือนก่อน

    අවසරයි හාමුදුරුවනේ. අනිච්ච x අනිත්‍ය සහ අනත්ත x අනාත්ම උනේ කොහොමද.. ඔබ වහන්සේ ගෙන් මෙය පැහැදිලි කර ගැනීමට අවස්ථාව ලබා දීමට හැකිද. තෙරුවන් සරණයි

    • @nawatime_titha
      @nawatime_titha 11 หลายเดือนก่อน

      ආරිය විමුක්ති ස්වාමීන් වහන්සේ හෝ මීවනපලානේ ස්වාමීන් වහන්සේගේ කියාදීම්වල තියෙනවා.පිලිතුරු ප්‍රමාදසේ දැනේනම් මෙය පින්වත් ඔබට උපකාරීවේවි.. 🙏🙏🙏🙏

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  11 หลายเดือนก่อน

      wachane nowe wadagath hata ganna siyelu de nethiwela yenawa

  • @malikaperera5977
    @malikaperera5977 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 7 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @vamfonseka421
    @vamfonseka421 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-bx7yy9ms2j
    @user-bx7yy9ms2j 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏