HOW TO: MASCARA makeup tutorial Sri Lanka | මේ දේවල් නොදැන නම් මේකප් කරලා වැඩක් නෑ | oshi vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 32

  • @සෙනුලිහංසිකා
    @සෙනුලිහංසිකා 5 ปีที่แล้ว +5

    අනේ oshi ඔයා අද හරිම ෂෝයි. ලස්සන, වැදගත් දේවල් ගොඩක් අද ඔයාගෙන් ඉගෙන ගත්තා. අම්මෝ මමත් ආසම, නැතිවම බැරි එක තමා mascara. ලංකාවේ ගන්න පුළුවන් brand ගැන කිව්වට thank you. ❤😍

    • @oshivlogs
      @oshivlogs  5 ปีที่แล้ว

      මමත් ආසම mascara තමා.😍 ස්තුතියි සෙනුල ි. සුභ දවසක් ඔයාට. සතුටින් ඉන්න. 😍❤🇱🇰🇮🇹

  • @denurimewanya73
    @denurimewanya73 2 ปีที่แล้ว +4

    මේ මස්කාරා brand එක කියන්නකෝ

  • @sulakshisandunika7095
    @sulakshisandunika7095 3 ปีที่แล้ว +1

    Ane akki viyana eke night cream ek hodaid pahapath wenn mt tiyenne oil skin ekk🙏

  • @isharakanaheraarachchi6579
    @isharakanaheraarachchi6579 5 ปีที่แล้ว +1

    Keep it us darling.. ❤

    • @oshivlogs
      @oshivlogs  5 ปีที่แล้ว

      Thank you very much my girl. Much love✌, god bless you. 👩❤🇱🇰🇮🇹

  • @sasiniyasara6964
    @sasiniyasara6964 5 ปีที่แล้ว +1

    I am learning a lot from these vedios.
    beautifully expained
    do upload more 😊

    • @oshivlogs
      @oshivlogs  5 ปีที่แล้ว

      Aneh, thank you sasii. Much love 😍❤👩🇱🇰🇮🇹

  • @duleekadamayanthi7066
    @duleekadamayanthi7066 ปีที่แล้ว

    Mascara walin iyelash wawenawada

  • @නිහඬහිත
    @නිහඬහිත 5 ปีที่แล้ว +7

    ආයුබෝවන් නංගි .
    බොහෝම පැහැදිලිව *ලස්සනට ඉතා ආකර්ශනීය* ආකාරයෙන් විඩියෝ එක ඉදිරිපත් කරලා තියෙනවා ..
    මට නම් මේ කිසිම දෙයක් ගැන අවබෝධයක් නැ.
    ඒත් සහයෝගයක් වශයෙන් විඩියෝ එක බැලුවා ..ජේසු පිහිටයි ..☘️😊

    • @oshivlogs
      @oshivlogs  5 ปีที่แล้ว +2

      අනේ අයියේ ඔයා කවුරු වුනත් හරිම හිත හොඳ කෙනෙක් කියලා නම් තේරෙනවා. බොහොම ස්තුතියි ඔයාගෙ අදහස් වලට. 🙏👩❤🇱🇰🇮🇹

    • @oshivlogs
      @oshivlogs  5 ปีที่แล้ว +1

      ඒවගේම ඔයාට සතුට පිරි සුභම සුභ දවසක්.

    • @ක්රීශාණිසදුනීතාරකා
      @ක්රීශාණිසදුනීතාරකා 5 ปีที่แล้ว

      මල්ලි ඔයාගේ නංගි සබ් කලා හොදේ .👌

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว +1

    Ane akki man waterproof maskara kiyala gaththata ewa wathura watila nikan hari atha gaunoth moone gawenawane.. ehema wenna ba neda maskara ekak. Man gaththa eka star saromi kiyala brand ekak.. rupiyal 600kta asanna mudalak una.. ane mata reply ekak denna

  • @sachiniweerasingha2446
    @sachiniweerasingha2446 ปีที่แล้ว

    Akki cubis mascara akak ganna thanaknkoyannako lankawen

  • @ABC1._
    @ABC1._ 2 ปีที่แล้ว

    Akka, mascara dmmt psse as pillm ghnkot mune gwenwne ekt mkd krnne

  • @santakumara1038
    @santakumara1038 4 หลายเดือนก่อน

    Akki price kohomada

  • @nishadini7349
    @nishadini7349 ปีที่แล้ว

    Aduwata තියෙන mascara එකක් කියන්නකො අක්කි🙄🙄

  • @chandranis7927
    @chandranis7927 5 ปีที่แล้ว +1

    Oyage hama video ekakma mnbalanawa godak asawen
    Thanx dear
    Good luck
    God bless

  • @ක්රීශාණිසදුනීතාරකා

    ගොඩක් හොදයි ...😘😊😘😊
    සබ් කලා..

    • @oshivlogs
      @oshivlogs  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ක්‍රීශානි 🙏 සතුට පිරුණු සුභ දවසක් ඔයාට 👩❤🇱🇰🇮🇹

  • @u.p.n1203
    @u.p.n1203 4 ปีที่แล้ว +1

    She is sooooooooo cute❤❤❤

  • @rashininirasha7482
    @rashininirasha7482 2 ปีที่แล้ว +1

    Viana mekup set ekak keeyak vitharada weida 🙂danna kenek kiyannko🥰

  • @NarmadaBandara-i2s
    @NarmadaBandara-i2s 5 หลายเดือนก่อน

    ඇස් වලට හානිකර නෑ නේද

  • @kamalgamage8097
    @kamalgamage8097 5 ปีที่แล้ว

    Harima pahadili darling

    • @oshivlogs
      @oshivlogs  5 ปีที่แล้ว

      Thank you so much ❤🙏

  • @Rashmikadhananjani-uw2sv
    @Rashmikadhananjani-uw2sv 9 หลายเดือนก่อน

    Thnk you ❤

  • @chanikadilshani3647
    @chanikadilshani3647 2 ปีที่แล้ว

    Thankiw nanga

  • @kavigamage6725
    @kavigamage6725 2 ปีที่แล้ว

    Thank akkiyo

  • @maheshil2505
    @maheshil2505 2 ปีที่แล้ว

    Good😘😘💕💕😊🇱🇰🇸🇦