මොනාද මේ BB cream සහ CC cream කියන්නේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 290

  • @harshirathnayaka1640
    @harshirathnayaka1640 9 หลายเดือนก่อน +2

    අද තමයි මේ channel එක ලැබුනේ ගොඩක් නොදන්න දේවල් ඉගෙනගත්තා බොහොමත් ස්තුතියි මිස්❤️❤️❤️❤️🙏🙏😇😇😇 මගේ skin එකටත් janet bb cream එක use කළාම කලු වෙනවා. අද තමයි cc cream rka danagaththeee thank you very much!!!!

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @deepthibandara6062
    @deepthibandara6062 ปีที่แล้ว +5

    මගෙ මිස් මේ channel eketh අපි මිස් එක්ක ඉන්නව....ඇත්තටම මට තිබ්බ ප්‍රශ්නයක් තමා normal විදියට mekup එකක් දාගන්නෙ කෝමද කියලා....ඇත්තටම හරිම වටිනවා මිස් කියලා දෙන හැමදේම...ගොඩක් පින්...දිනෙන් දින දියුණු වෙන්න ඔනි මගෙ මිස්...ආදරෙයි ❤️

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      බොහොම ස්තූතී.❤️❤️❤️🙏🙏🙏

  • @tiktiktokzz4838
    @tiktiktokzz4838 ปีที่แล้ว +3

    අක්කි ඔයා makeup එක කරන ගමන් හැරී කොල්ලව පෙන්නුවේ.ඉතින් මන් ඒ කොටස 10 පාරක් විතර බැලුවා😅.එයා හරි හුරතල් අනේ.

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      හී මල කෝලමක් අනී එයා. 😜🤗❤️

  • @vindyaperera7386
    @vindyaperera7386 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා මම මේකත් ස් s c කලා ඔයා ඉපදීලා තියෙන්නේ make up ක‍රන්න මයි හරිම ලස්සනයි අපට සාමාන්‍ය ලෙස කරගන්න ගොඩක් වටිනවා දෙවි පිහිටයි බුදුසරණයි ඔයා දිනෙන් දින දියුණු වේවා

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ස්තූතී ඔබටත් ගොඩාක්. 🤗🤗🤗🙏🙏🙏

  • @honestreview8524
    @honestreview8524 ปีที่แล้ว +3

    Thank you patiyo.meka hoya hoya hitapu vedio ekak .eth promote krna vedio nisa thoraganna beruwa htye

  • @shashinidinushika9135
    @shashinidinushika9135 ปีที่แล้ว +12

    හායි නැන්දි.. ඔන්න මේකටත් ආවා.. 😊😊 cc cream vala price kiyannakoo.. apita hoya ganna lesi athakota.. adarei godaaak nandita.. ❤️😘

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී. ❤️❤️❤️

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd ปีที่แล้ว +1

      Cc cream apply karanna kalin, sunscreen cream ekak vitharak apply kaloth madida..

  • @sasviseneja1913
    @sasviseneja1913 ปีที่แล้ว +2

    මේ දේවල් වගේම නයිට් ක්‍රිම් එකක් කියන්නකෝ අක්කි ඔයා ගොඩක් ලස්සනයි god bless you

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      විටමින් සී ආලේපන තමා මම නම් පාවිච්චි කරන්නෙ.

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 24 วันที่ผ่านมา

    Siyalu de hari pahadiliwa kiyala denawa.
    Thanks darlingling ❤️

  • @shasheekajayasuriya9557
    @shasheekajayasuriya9557 7 หลายเดือนก่อน +1

    Great to have sri lankan make up artists like you, on youtube🎉

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  6 หลายเดือนก่อน

      Really appreciate your words 🙏

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 ปีที่แล้ว +3

    අදත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා . හදවතින්ම ස්තුති කරනවා ඔයාට.❤❤

  • @sawithriyatawara-jl7zm
    @sawithriyatawara-jl7zm ปีที่แล้ว +1

    අනේ හැරී පැටියා .... ❤️❤️❤️❤️
    ඔයා හැමදාමත් ඔක්කෝම කියලා දෙනවානේ... හරිම ලස්සනයි ❤

  • @Phz955
    @Phz955 ปีที่แล้ว +4

    I don’t do salons but I love to learn n do makeup by my self I learn lot from you thanks and wish you all the best ❤

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +2

    මිස්ගේ makeup tutorials බලලා තමයි මම eyeliner අඳින්න ඉගෙන ගත්තේ water eye line මට එක අඳින්න පුළුවන් වුණාට up eyeliner එක අඳින්න බෑ මට මිස්ගේ makeup tutorials වලින් තමයි මම හරියටම makeup දාන්න ඉගෙන ගත්තේ බොහොම ස්තුතියි මිස්ට 😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤ ජේසු පිහිටයි මිස්

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      ඝ්තුතියි,😊😅😮

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      බොහොම ස්තූතී . ගොඩාක් සතුටුයි යමක් ඉගෙන ගත්තාට. ඉදිරියටම යන්න . සුභ පතනව. ❤️❤️❤️❤️❤️

  • @himalijayawardana3670
    @himalijayawardana3670 ปีที่แล้ว +3

    ඔයා ලස්සනට කියල දුන්නා හොඳට තේරැණා thanks ❤️❤️

  • @udaniudani4008
    @udaniudani4008 4 หลายเดือนก่อน

    Harima lassanai.asawen baluwa.godak ayage videos athaten me oyage video eka godakma watinawa mata.kochchara asa unath job ekak nokarana apita api asa katana dewal ganna lebenne nehene .eth ithin asawen balanawa.

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 ปีที่แล้ว +4

    මම අද තමා මිස්ව දැක්කේ බොහොම ස්තුතිය

  • @melanigunarathna5179
    @melanigunarathna5179 ปีที่แล้ว +3

    අදත් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ,ස්තුති ඔයාට අක්කා ❤❤❤

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      බොහොම ස්තූතී. ❤️❤️❤️❤️❤️

  • @hashinithikshana2385
    @hashinithikshana2385 11 หลายเดือนก่อน

    අක්කේ මේක online ගෙන්න ගන්න පුළුවන් web site එකක link එකක් දාන්නකෝ අක්කේ 🥺 ලොකු උදව්වක් 🥺 ගොඩක් පිං මේ වගේ video අරන් එනවට 🥰🙈

  • @Mikibeauty1997
    @Mikibeauty1997 ปีที่แล้ว +3

    It's great to see a teacher who teaches everything very well. Thanks for everything ❤️😊

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 หลายเดือนก่อน

    Thank you mis.ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @sadusilva3369
    @sadusilva3369 ปีที่แล้ว +1

    මේ මේකප් එක පාවිච්චි කර products wala බ්‍රෑන්ඩ් කියන්න පුළුවන්ද?

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 ปีที่แล้ว +1

    නියමයි අක්ක මොකද මට BB හරියන්නෙ නැහැ. ස්තුති ඔයාට.

  • @chantimajeewani5861
    @chantimajeewani5861 11 หลายเดือนก่อน +1

    Mama mekeup walata asai.eliyata yanne nethi nisa makeup karanne ne.mewa mn asawen balanawa.oya lassanai.ewain mn sathutu wenawa.thankyou.

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  11 หลายเดือนก่อน

      ඔබටත් ගොඩාක් ස්තූතී . තෙරුවන් සරනයි .❤️❤️❤️❤️❤️

  • @sithyrameesha6166
    @sithyrameesha6166 ปีที่แล้ว +1

    Very useful vedio for beginers.....godaaak lassanai miss karana vedios hema deyakma...balagena inna aasai❤🥰🥰

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී. ❤️❤️🙏🙏

  • @chinthakachinthaka8722
    @chinthakachinthaka8722 ปีที่แล้ว

    මමත් b b ක්‍රීම් ගෑවා අක්කේ ඔයා කියන දේ ඇත්ත මගේ මුනත් කළු උනා

  • @dhammiranasingha2145
    @dhammiranasingha2145 ปีที่แล้ว

    Ane mata oya dekkama harima sathutui ඔයා මේ වීඩියෝ එකේ ඉන්නවාට වඩා කොච්චර ලස්සන කෙනෙක් ද

  • @SriyaniWickramanayake
    @SriyaniWickramanayake ปีที่แล้ว +1

    මිස්ගෙ මේ චැනල් එක අදයි දැක්කෙ. හරීම සතූටුයි බලන්න ආසයි. මිස්ගෙ සැලෝන් එක තියෙන්නෙ කොහෙද.

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      මම කඩවත ඩාලින් ගෙදර තමා මම ඩ්‍රෙසින් කරන්නේ.

    • @paramiekanayaka5835
      @paramiekanayaka5835 ปีที่แล้ว

      Kadawatha koi hariyeda kiyala kiynna puluwanda?

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Api wenuwen wena mhansiyta godak pin.harima prayojanawat hamotama.

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      බොහොම ස්තූතී ඔබටත්. ❤️❤️❤️❤️

  • @heshanisenanayake9126
    @heshanisenanayake9126 ปีที่แล้ว

    Wow marama lassanai nandi. Godak dewal man oyagen igena gannawa❤

  • @chalanichathurika9348
    @chalanichathurika9348 ปีที่แล้ว +1

    Ada vedio ekat harima lassanai oylat parissamen inna budu sranai ❤❤❤❤

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว +1

      ගොඩාක් ආදරේ තෙරුවන් සරනයි.

  • @achininimanshika1637
    @achininimanshika1637 ปีที่แล้ว +1

    Ane mista sammanyk denna oni me krana samaja mhewarta. Wenamama mehema chanel ekk ptn gttu eka godk wtinw api wage lamainta. Misge me chanel eken krna dewal wenamama notes daganna pluwan apita 😊😊😊😊❤❤❤❤

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ඔව් පුතේ මේකප් පාඩම් හා හෙයා කටින් පාඩම් මෙකෙන් ගේන්න හිතුව..

  • @vindyaperera7386
    @vindyaperera7386 ปีที่แล้ว +2

    මිස් ඔය safran glow සහ deep bronze powder දුබුරු හමකට ගෙලපෙනවද

  • @thakshilasadamali6796
    @thakshilasadamali6796 ปีที่แล้ว +2

    Thanks mis.godak watina video ekak

  • @sahandilanka1770
    @sahandilanka1770 ปีที่แล้ว +1

    Onna math ekathu una miss.godak adarei ❤️❤️❤️

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ගොඩාක් ආදරේ. ❤️❤️❤️❤️❤️

  • @sagarikayapa233
    @sagarikayapa233 ปีที่แล้ว +2

    Love ur doggo

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 ปีที่แล้ว +2

    Nangee hairi iron ekak ganna hoda brand ekai ගන්න තැනක් කියන්න පුළුවන්ද?

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว +1

      මැක් සහ චෝබා, සුපර් ඉන්ටර් අයන් හොදයි. නුගේගොඩ ස්විස් පැරඩයිස් එකෙන් ගන්න.

  • @user-if8qs2db4j
    @user-if8qs2db4j ปีที่แล้ว

    Thank you ඔයාට අලුත් දේ ඉගෙන ගත්තා

  • @mml3888
    @mml3888 ปีที่แล้ว +1

    Please do a video on hair care (how to select shampoos, silicon oil use etc, conditioner etc)

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว +1

      Will see darling .❤️❤️❤️❤️❤️

  • @tharudiwyanjali3548
    @tharudiwyanjali3548 10 หลายเดือนก่อน

    Ane miss Mage muna chuttak vitara oily podi bibili wage tiynawa Mata cc cream eka hariyaida

  • @shani5147
    @shani5147 ปีที่แล้ว +2

    Channel 2kama subscribe karala thiyenne sweety ❤❤❤ eyeliner eka adina lassana❤ me vidiyata kauruth makeup eka pahadiliwa kiyala denneth na. Nika anith channel makeup karana ewa boring eth mn harima asai oyage video balanna. Anith channel eketh ehemai❤❤❤❤

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      බොහොම ස්තූතී ඔබට. ගොඩාක් ආදරෙන් මේ චැනල් එකටත් පිලිගන්නවා. ❤️❤️❤️❤️❤️

  • @geethl.g.5832
    @geethl.g.5832 ปีที่แล้ว +1

    Hi dear කට වටේ ,ඇස් වටේ, මුහුණේ රැලි ඉවත් කරගන්නෙ කොහොමද ?ඔයා වගේ ලස්සනට මුහුණ තියාගන්නෙ කොහොමද කියලා කියා දෙන්න .ඒක ගොඩක් දෙනාට වටින video එකක් වේවි කියලා මම හිතනවා .ආදරෙයි ඔයාට ❤😘

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      තිහට වඩා වැඩි කෙනෙක් නම් රාත්‍රියට රෙටිනොල් සීරම් එකක් පාවිච්චි කරන්න. තෙතමනය රදා පවතින්න මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න . මුහුනට ෆේශල් කරනකොට චූටි මසාජ් එකක් දෙන්න

    • @geethl.g.5832
      @geethl.g.5832 ปีที่แล้ว

      Thanks dear 😘😘

    • @wasanthipriyadarshani1990
      @wasanthipriyadarshani1990 ปีที่แล้ว

      තලෙලු සමක් තියෙන කෙනෙකුට හරියන CC cream 1k මොකද්ද ම්ස්

  • @Yoomi-san
    @Yoomi-san 10 หลายเดือนก่อน

    Woww lassnata kiyala denwa oy.. mn asai makeup use karanna but mg skin ekt cream apply karanna bh... pimples enwa.. mokk hari solution ekk dnnwa nm kiynnko 😢

  • @amilakanchana8107
    @amilakanchana8107 10 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤❤❤❤

  • @ushani9571
    @ushani9571 ปีที่แล้ว

    Adarei mis hamadama sathutin inna ❤️❤️❤️❤️❤️

  • @chaminidinithi2496
    @chaminidinithi2496 ปีที่แล้ว +1

    Mama office yanna karana makeup eka.. ada mis kale.. eth office eke samahara aya makeup thattuwak dala kiyanawa.. Ethakota mata duka hithenawa.. man danne na api lassanata api kamathi widihata jewath wenawata kamathima na ne.. any way I really really love you amma..

    • @jayalathchanidu8320
      @jayalathchanidu8320 ปีที่แล้ว

      Don't worry dr meka lankawane...mm kisima make up natiwa eliyta yanne quitex ekk wat ganne ne. kattiya kiynawa mm niknma yanawalu chamlu ohoma idala hariyanne natilu...oka hati...

    • @jayalathchanidu8320
      @jayalathchanidu8320 ปีที่แล้ว

      Lankawe ayge hati....mnwa hari kiynawa

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      අනී එහෙමද. එහෙම තමා මිනිස්සු නේද. ඔයා රස්සාව කරලා.හම්බ කර්ලා ඔයා කැමති විදිහට ඇදලා.කාලා ඉන්න ඔයා ඔයාව සතුටින්තියන්න. මිනිස්සුන්ට ටිකක් කැපිලා පේන්න ඉන්න්ව දැක්කම එහෙම තමා. කාලයක් යද්දි පස්සෙ එයාලා අපි වගෙ ඉබේම වෙන්න ගන්න්නවා. ඔයා නිකමට බලන්නකෝ.

  • @amilapriyadarshana4061
    @amilapriyadarshana4061 ปีที่แล้ว +2

    ඔයාගෙ වැඩ නියමයි thank you so much 💖❤💗

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී. ❤️❤️❤️❤️

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 24 วันที่ผ่านมา

    Thank you so much ❤

  • @btspink144
    @btspink144 ปีที่แล้ว +1

    Onna math me chanal ekata awa. Good luck sister

  • @fixedyourmind
    @fixedyourmind ปีที่แล้ว +1

    Aunty mn ada thamai Oyage page eka dakke ane පුළුවන් nan kryolan wlin makeups karana widha danna පුළුවන් da next video 😊❤

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ඔව් මම ඒකෙනුත් පෙන්වන්නම්. ❤️❤️❤️❤️❤️❤️

  • @hackff2874
    @hackff2874 ปีที่แล้ว

    Mata thiyenne tikak aduru samak kalu nemi compact powder ekak kohomada thoraganne ...❤

  • @chamisubasinghe3634
    @chamisubasinghe3634 ปีที่แล้ว

    අක්කි cc cream එකේ price දාන්නකෝ. Hair එකක් colour කරන වීඩියෝ එකක් දාන්නකෝ අක්කි 💓💓

  • @madhavijayarathna4057
    @madhavijayarathna4057 29 วันที่ผ่านมา

    Merbellin eke cc cream eka හොඳයි da

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g ปีที่แล้ว +1

    Lassanai.akki Oya contact lens dalada inne nathnm Natural Color ekada❤

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      නැහැ පැටියෝ ලෙන්සස් දාලා නෑ.

  • @jayanisumudukumari-br9fi
    @jayanisumudukumari-br9fi ปีที่แล้ว +1

    මිස් පුළුවන්නම් මට කියන්න .සම පැහැපත් වෙන්න ගන්න ඕන ක්‍රිම් එකක් කියන්නකො.plz

  • @vindyaperera7386
    @vindyaperera7386 ปีที่แล้ว

    ඔයා හමුවෙලා පුද්ගලිකව දෙයක් අහල දෙනගන්න පුලුවන්ද කොහොමද එන්නේ saloon ඒකට ආසයි එන්න

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 ปีที่แล้ว

    Thank you love you god bless you ❤️🙏

  • @sethumiranaweera3160
    @sethumiranaweera3160 ปีที่แล้ว

    Lipstic eka matte ekkakda akke.❤❤

  • @maleeshaminushi794
    @maleeshaminushi794 ปีที่แล้ว +1

    Thank u miss...math bb cream gewa tika welawkin kalu wenawa...❤

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ඔව් පැටියො ඒක නම් කාටත් හරි යයි කියලා මට හිතෙන් නෑ. අපේ ර්ටේ බ්‍රෑන්ඩ්ස් එක්ක.

  • @niroshinidamayanthi5351
    @niroshinidamayanthi5351 ปีที่แล้ว

    Hyper pigmantation wlta hoda cream ekk kynnko....

  • @rasanjinisansa3527
    @rasanjinisansa3527 ปีที่แล้ว

    Mata kiyanna puluwanda, miss ge sallon eka thyenne koheda kiyala?

  • @nilminidinusha4680
    @nilminidinusha4680 หลายเดือนก่อน

    Very god lesson akkii

  • @sadushjayasene9564
    @sadushjayasene9564 ปีที่แล้ว +1

    මන් නම් අවුරුදු 8ක් විතරම පාවිච්චි කරනවා ෆොරෙවර් bb එක.. අවුලක් උනේ නෑ

    • @thiliniedirisinghe1850
      @thiliniedirisinghe1850 ปีที่แล้ว

      Apooo eka dan hari na neda? Gawama diya wenawa

    • @sadushjayasene9564
      @sadushjayasene9564 ปีที่แล้ว

      @@thiliniedirisinghe1850 ow ane dan nam melorahak na quility ekk na aduma packing wala wath

  • @piumikothalawala7014
    @piumikothalawala7014 ปีที่แล้ว

    Thank you so much

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 ปีที่แล้ว

    Oya hodata koya dunna thanks

  • @windyaekanayaka6022
    @windyaekanayaka6022 11 หลายเดือนก่อน

    Oily skin ekakata hoda sunscreen ekak kiynawada

  • @liyonkalyaan504
    @liyonkalyaan504 ปีที่แล้ว

    ලස්සනයි hemadamath❤

  • @ArunaluRanganath
    @ArunaluRanganath ปีที่แล้ว +1

    Mis mata NVQ l 3 tiyanawa salon ekak karanna puluwanda

  • @nirashabuddhini8619
    @nirashabuddhini8619 ปีที่แล้ว +1

    අද මේ 💐💐💐 ටික මිස්ට
    ❤❤❤ ටික හැරිට...

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      මං ගානෙනුත් එහෙනම් ❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අක්කේ මට මේ වීඩියෝ එක 🤩

  • @sathyanawodani1993
    @sathyanawodani1993 ปีที่แล้ว +1

    BB cream eka gawama mge muunath kalu wenwa..man hithuwa e hati kyl😢thnqq❤

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ඔව් ලංකාවෙ අය බොරුවට ග්ලෝ වෙනවා කියලා විඩියෝ දානවා. 😜

  • @podiwesta5986
    @podiwesta5986 ปีที่แล้ว

    Thanks ❤❤❤

  • @ruwanisandamali873
    @ruwanisandamali873 ปีที่แล้ว +1

    Congrats. Keep it up. ❤️❤️🎉

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +1

    Dear මන් කලින් වීඩියෝ එකට කමෙන්ට් කරා. මට අද තාම හම්බුනේ. අනේ sorry කලින්ම දැක්කේ nane. මට ප්‍රශ්නයක් තියෙනවා මගේ ඇස් දෙක ටිකක් පොඩ් ලොකුවට පෙන්නන්න මොන වගේ මේකප් එකක්ද කරන්න ඕනේ කියන්නකෝ. මට මේ චැනල් එක ගොඩක් වටිනවා. මොකද මන් සැලෝන් වලට යන කෙනෙක් නෙවෙයි. මට තනියම මේකප් එකක් දාගන්න ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි dear. හැමදාම මේ වගේම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී මේ චැනල් එකට ආවාට. ඇස් පුංචී නම් ලස්සනට අයිලයිනර් එක දිගට අදින්න. වෝටර් ලයින් එකට කැමති නම් සුදු වර්නය ගාන්නපුලුවන්. නැතිනම් කලු වර්න්‍ය ටිකක් පිටතින් අදින්න.

  • @preshalagamage5086
    @preshalagamage5086 ปีที่แล้ว +1

    අනේ ඒ බව් කොල්ලා 😘😘❤

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +2

    Godak watinawa akkiyoo

  • @fathimarihana9568
    @fathimarihana9568 ปีที่แล้ว +1

    Lakme cc cream ekay fair kenakta suit wena colour eka kiyannako miss.. ( yellow skin tone)

  • @user-sm9jr3mq8w
    @user-sm9jr3mq8w 7 หลายเดือนก่อน +1

    Tank you miss

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 ปีที่แล้ว +1

    Hi මේකටත් ඔන්න ආවා...අනේ මට කියන්නකෝ කට වටේ කලු වෙනවට ගාන්න හොද දෙයක්.serum එකක් cream එකක් හරි කමක් නෑ.මට තියෙන්නේ combination skin එකක්.

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ඔයාට නිසි පරිදි ඔසප් වෙනවාද.

    • @nilushasiriwardhana3583
      @nilushasiriwardhana3583 ปีที่แล้ว

      @@sinhalamakeupguru අනේ ඔව්.හරියටම ඒක වෙලාවට වෙනවා

  • @aruwani7813
    @aruwani7813 4 หลายเดือนก่อน

    Thank u

  • @ranganirangani4643
    @ranganirangani4643 ปีที่แล้ว

    Godaakma dahadiya danawanam mekap komada mekap aka da ganne.mita kalin dalama na.dahadiya handa.

  • @thilinithilini9675
    @thilinithilini9675 8 หลายเดือนก่อน

    Thank you godak pin

  • @happyhome8911
    @happyhome8911 ปีที่แล้ว +1

    Lassanai makupe eka❤

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී. 🙏🙏❤️❤️

  • @wassnakumari163
    @wassnakumari163 9 หลายเดือนก่อน

    BB cream එකේ moisturizer , sun protection යන දෙකම තියෙනවා නම් කොහොමද කලු වෙන්නේ ? මේක CC cream එක විකුන ගන්න කරන marketing පාරක්ද?

    • @WOD-777
      @WOD-777 7 หลายเดือนก่อน

      Eka aththa bb cream nm apoo eka lankwt set wenne nh godak klu pata wenw 😊

  • @lalanthalanantha3953
    @lalanthalanantha3953 9 หลายเดือนก่อน

    Kanna avith ane ane umma

  • @ruush937
    @ruush937 ปีที่แล้ว

    BB cream gaala kalu wela thiyena face ekata monada hoda karanna

  • @Iroshinil-wr6ce
    @Iroshinil-wr6ce ปีที่แล้ว

    Lipstick eke number eka kiyannako akka

  • @niranjalasarojini4823
    @niranjalasarojini4823 11 หลายเดือนก่อน

    Miss ge clz thiyenne koheda ❤

  • @sumududissanayake9450
    @sumududissanayake9450 ปีที่แล้ว

    Miss Rose blusher set eka kohenda ganne

  • @D.H.R1111
    @D.H.R1111 ปีที่แล้ว +1

    Ikanata pimples dana skin ekakata lakmi CC cream ek hodaida aunty please kiynnko

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      එහෙම අවුලක් නම් නැ.

  • @nelumweerasekara4310
    @nelumweerasekara4310 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤Thanks🎉

  • @dhammiranasingha2145
    @dhammiranasingha2145 ปีที่แล้ว

    Oyaawa dekkama hari sathui

  • @aishairanthi6921
    @aishairanthi6921 11 หลายเดือนก่อน +1

    Primer එක වෙනුවට ඇලෝ ජෙල් ගෑවොත් හොදයිද

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  11 หลายเดือนก่อน +1

      Moisturizer එක වෙනුවට alo gel ගාන්න පුලුවන්. ඒත් ප්‍රයිමර් එකට ආදේශකයක් නෑ. අනිවාර්යයෙන්ම ප්‍රයිම එකක් ගානවා නම් මේකප් එක longlasting තියාගන්න පූලුවන්.

  • @tharulyajayakody4837
    @tharulyajayakody4837 ปีที่แล้ว

    Meka ganna puluwan thenak kiyannako. Maharagama

  • @warsharanasinghe6043
    @warsharanasinghe6043 11 หลายเดือนก่อน

    Harima lassanai

  • @anuradhaperera486
    @anuradhaperera486 ปีที่แล้ว +1

    Man makeup danna asai eth munata godak dadiya danawa. Mukuthma noga lipstick ekak gawath kata wateta dadiya danawa. Mekath mokadda miss karanna oni?

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      බ්ලීචින් අඩංගු ක්‍රීම් ආලේප කරනවාද.

  • @shashiprasanna8394
    @shashiprasanna8394 ปีที่แล้ว +2

    Keeps wala tiyenawada Lakmee ???

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      කීල්ස් වල තිය්‍ර්නවා. ❤️❤️❤️❤️

  • @madhushikaheshani4370
    @madhushikaheshani4370 ปีที่แล้ว +1

    Congratulations 🎉🎉❤😘

    • @sinhalamakeupguru
      @sinhalamakeupguru  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @vindyaperera7386
    @vindyaperera7386 ปีที่แล้ว

    බ්‍රව් pawdwr හොද එකක් කොහෙන්ද ගන්න පුළුවන්

  • @sadusilva3369
    @sadusilva3369 ปีที่แล้ว

    Mokdda me cc cream brand eka

  • @imalishashika123
    @imalishashika123 ปีที่แล้ว

    Miss cc cream ek oil skin ekkt hdid nithrm dadiyth dnw