ෆවුන්ඩේෂන් අඩු, කෘතීම පෙනුමක් නැති මේකප් එක| Nude Skinlike Makeup Tutorial | Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 694

  • @amadilhara1191
    @amadilhara1191 3 ปีที่แล้ว +34

    This was the 1st time I understood a makeup tutorial... thnq so much❤

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +3

      Awww thanks

    • @madushinimesha8484
      @madushinimesha8484 2 ปีที่แล้ว

      @@uma9764 product tik description eke nene dr

  • @udeniwarnakulasuriya2159
    @udeniwarnakulasuriya2159 3 ปีที่แล้ว +94

    ඔයා කරපු පලවෙනි විඩීයෝ එකේ ඉදන්ම මම බැලුවා. ඔයා ගුරු මුෂ්ටියවත් තියා ගන්නෙ නැතුව දන්න දේ නිවැරිවම කියලා දෙනෙක් අනික් වීඩියෝවලට වඩා 100%

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +4

      💛💛💛

  • @rameshapramodi280
    @rameshapramodi280 3 ปีที่แล้ว +14

    අනේ අක්කේ ඇත්තමයි කිසි දෙයක් හන්ගන්නේ නැතුව කියල දෙනව,, මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Make up කරන විදිය අද තමයි මම දැනගත්තේ හරියටම 👍💖

  • @Ashi-Q557
    @Ashi-Q557 5 หลายเดือนก่อน +1

    අනේ අක්කී ඔයා ඉතාම සරල විදියට පැහැදිලිව කියලා දෙනවා මන් ඔයාගෙන් තමා හරියටම ඉගෙන ගත්තේ make up එකක් දාන්න thank you අක්කී ❤❤

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 ปีที่แล้ว +1

    සින්හල මේක් අප් ටිවුටෝරියල් ඔක්කොම මම බලනවා... අවන්කවම , පිස්සු නැතුව , පැහැදිලිව හොදට කියලා දෙන චැනල් එක මේක... ස්තූතිය්..

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @sandylakmini1617
    @sandylakmini1617 3 ปีที่แล้ว +34

    Mama akki ge video ekak balapu Palaweni wathawa.
    Akki godak pahadiliwa kiyala denawa kiyala hithuwa nisa mama subscribe kala.. 👍😊
    Man eye shadow igena ganna godak videos baluwa.
    Eth Ada athamai aththatama
    Clearly and nicely eye shadow makeup eka therune ☺️
    Congratulations and Do your best !! ✨
    Thawath godak videos karanna
    Good luck !

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Thank you so much darling 💗 welcome to my channel

  • @kasunihansika3927
    @kasunihansika3927 9 หลายเดือนก่อน

    Makeup ගැන කිසිම idea එකක් නොතිබ්බ මට A - Z ඔක්කොම කියල දුන්නට thank you so much අක්කා.. අහම්බෙන් set උන video එකක් ❤😊

  • @nuskanaleem8470
    @nuskanaleem8470 3 ปีที่แล้ว +2

    thanz a lot akki...තෙරෙන්න හොදට කියා දෙනවා...මම නිකමට දැක්කේ ඔයාගේ chanel එක..මට ඇත්තටම ගොඩක් සතුටුයි...its kind of you ...love you sooo much ....plz upload about best makeup product in sri lanka akki...

  • @madukarunanayake3110
    @madukarunanayake3110 3 ปีที่แล้ว +3

    අවංකකම ලසන්නයි ඩාලින් ,,පුලුවන් නම් තලඑලු කෙනෙක් සදහා හෙව් makeup කියලා ව්ඩ්යො කරන්න බුදුසරණයි ඔයට ❤️❤

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛💛

  • @heshaniweerakoon5145
    @heshaniweerakoon5145 3 ปีที่แล้ว +27

    Such a beautiful girl....no need any makeup...your r absolutely beautiful ...

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Thank you 💛

    • @fathishalunaf4364
      @fathishalunaf4364 3 ปีที่แล้ว +1

      Ow akki natural u are looking so beautiful and be careful for use new products creams

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @malshakannangara7698
    @malshakannangara7698 3 ปีที่แล้ว +2

    මාර ලස්සනයි අක්කෙ... බොරු ශොව් නැ තේරෙන විදිහට හොඩට කියල දෙනව. ඔයා makeup කරන විදිහයි කියන විදිහයි හොදට මතක හිටිනව. හොදට තේරෙනව. ලස්සනයි look එක. Thank youu.. ආදරෙයී 😘

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @nathashaoshadhi5822
    @nathashaoshadhi5822 3 ปีที่แล้ว +1

    Man akkige v ekak beluwa palaweni paara...harima pehediliwata lassanata kiyl dunna..e makeup eka chaam lassana ekak..thnq akki

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @NiroshaFernando-my9dn
    @NiroshaFernando-my9dn ปีที่แล้ว

    හොඳට කියලා දෙනවා .අහම්බෙන් දැක ගන්න ලැබුණු වීඩියෝ එකක් .එච් .ඩ්.මේකප් එක නිවැරදිව කියලා දෙන්න .

  • @sithudilrukshi666
    @sithudilrukshi666 3 ปีที่แล้ว +1

    akki godak hodata kiyala dunna. math me akkige beluwa palaweni video eka. matath asa hithuna akkige video walata.

  • @sabithadissanayake6641
    @sabithadissanayake6641 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.🥰ඒ වගේම හරිම පිලිවෙලයි.හොඩටම කියලා දුන්නා අක්කි.ඹයාට ගොඩක් ස්තුතියි❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ ඇස් අහක් කටවහක් නෑ 😌😌🥰😘

  • @dhananjanisiriwardhana2046
    @dhananjanisiriwardhana2046 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කී...!😍😘 මම අද තමයි ඔයාගේ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ😁

  • @wickylee4513
    @wickylee4513 ปีที่แล้ว

    Thank you dear. This is the first time I have watched a makeup tutorial video till the end. Very informative and your explanation was so interesting.

  • @rashmi1338
    @rashmi1338 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ ඔයා😍🙈🤗
    මාත් තාම makeup ekk karala na
    First time meka baluwe🤗

  • @sltagshow6301
    @sltagshow6301 2 ปีที่แล้ว

    ජය වේවා අක්කියෝ . ඔන්න මම ආවා ඔයාගේ විඩියෝ බලන්න . දිගටම ඉන්න හොදට කියලා දෙනවා. 👍👍👍

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +2

    Aneee akki Bolee harimaa lassanaai akkiyoooo.. harimaa clear skin ekak thiyanneee.. Monadaa karanaa dewal kiyalaa vedio ekak dannako akkii❤️🌷 thawaa thwaath lassanaa wennaa onii akkii.. god bless hemadamaa lassanaa taa sathutin innaaa akkii..🧚❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛

  • @_amaa_2060
    @_amaa_2060 3 ปีที่แล้ว

    ඔන්න මන් අද සබ්ස්ක්‍රයිබ් කලා අද තමයි 1st vedio එක බැලුවේ සුපර් all the best දිගටම මේ වගේ වීඩියෝස් දාන්න....whitnning body lotions ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ plz ❤

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +1

    කිසිම ලෝබකමක් නැතිව කියා දුන්නට තැන්ක්...අද තමයි හරියට මම් ආස මේකප් එක හොයා ගත්තෙ...ඔන්න ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා...😘😘

  • @user-zm1md8jh4p
    @user-zm1md8jh4p 6 หลายเดือนก่อน

    Ettatama mat adha tamai mekaup.karanawa denagttee...anee oyata.budusarani.....❤❤❤❤....nangiii....kiynna wachana nee .....e tarammm watinawaa.....aneeee

  • @siththaravi2834
    @siththaravi2834 2 ปีที่แล้ว

    Oya හුඟක් hodai,praduct hanganna හොඳට කියා දෙනවා ,thanx

  • @suhailmalove9267
    @suhailmalove9267 3 ปีที่แล้ว +7

    A perfect video, n um so glad that seeing people in my country doing such useful videos cuz I keep on watching makeup tutorials from beauty gurus in other countries... u did a great job sissy..

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Thank you so much darling. 💛

    • @suhailmalove9267
      @suhailmalove9267 3 ปีที่แล้ว

      @@uma9764 welcum sissy

  • @pavanicolombage500
    @pavanicolombage500 3 ปีที่แล้ว +6

    You are absolutely looking stunning with it without makeup. A good lesson. Very clear. Thank you

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @dhanuprasadi3151
    @dhanuprasadi3151 3 ปีที่แล้ว +4

    Ada thma dakke onna sub kara..oya khmth lassanai aneee..anith ayawa lassana krnna help krna nsa oya thawa lassana wnwa akkii..thanx gdk lassanai..❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @sheferdz4212
    @sheferdz4212 3 ปีที่แล้ว +1

    Look stunning and flawless. Guess you don't need much overdo since you have a good skin. do you know any tips for people who has scars and when they apply blusher on cheeks it can be more visible.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Thank you so much 💓 well when they apply blusher they should avoid shimmery ones. Stay on the matte side.

  • @chandrikamalkanthi9694
    @chandrikamalkanthi9694 3 ปีที่แล้ว +8

    Anee rosa malak vage.😚😚

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛💛

  • @navodyaperera120
    @navodyaperera120 3 ปีที่แล้ว

    අක්කෙ oya A velawe gala තියෙන nail color ek මොකක් da kiynnko 😍😍 Makeup ekath හරිm ලස්සනයි 😍❤️. අද තමයි ඔයාගෙ videos දැක්කෙ .. ඔන්න ssubscribe kra ❤️❤️❤️

  • @kumifernando
    @kumifernando 3 ปีที่แล้ว

    මං ලංකාවේ makeup artist කෙනෙක්ව subscribe කරලාම නෑ.මොන හේතුවකට ද මංදා මගේ හිතේ තියෙනවා ලංකාවේ හුගක් අය makeup බ්‍රෑන්ඩ් use කරන්නේ වැරදියට කියන දේ හිතේ පැළපැදියම් වෙලා තියෙනවා .ඔයා ඇත්තටම ලස්සනට කියලා දෙනවා අක්කී.මං සෑහෙන්න makeup යූස් කරන කෙනෙක්.නිතරම ඒ සම්බන්ධයෙන් update වෙනවා.ඔයා අවංකවම සෑහෙන්න හොදට කියන දෙනවා අක්කී.you are such a amazing girl ..💐💐💐❤️❤️❤️.ලංකාවේ makeup artist කෙනෙක්ව මං subscribe කරේ පළමු වතාවට.you are so cute ❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Thank you so much 💛 welcome to my channel 💛

  • @chethanaariyasinghe1356
    @chethanaariyasinghe1356 3 ปีที่แล้ว +1

    Thank u very much akki.❤lv u lot..no one sharing their products with us..but u did it😊😇..u re look stunning for that outfit..Please do more & more videos like this..budusarani😘😍

  • @lassniamaya9804
    @lassniamaya9804 3 ปีที่แล้ว

    Ahamben tamai mn me video eka dekke.. attatama niyamai...oya godak lassanai... lassana mn asama vidiye makeup ekak..😘😘👍👍👌👌❤

  • @resikadipthi3713
    @resikadipthi3713 ปีที่แล้ว

    Harima lassanai akke man ada tamai me vidiyo aka baluwe math yanava salun kas☺️❤

  • @shanuadira934
    @shanuadira934 2 ปีที่แล้ว

    අක්කි ඇත්තටම ලස්සනයි
    අහම්බෙන් දැක්ක සුපිරි චැනල් එකක් ❤️😍

  • @randulajayathilaka6865
    @randulajayathilaka6865 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් හොඳයි. හොඳට තේරුම් කරලා දෙනව. මේක තමා මන් පලමුවෙනියට බලපු video එක. පොඩි ගැටලුවක් තියෙනව. මන් make up කරන්න ගිය salon එකෙන් කීවා දැන් lip liners අඳින්නේ නෑ කියලා.. එහෙමද? ❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Ehema ekak na. Ona nam adinna puluwan naththan noanda inna puluwan. Adinne naththe na lipliner eka wenama penna thiyanne na blend karanawa. Issara line eka wenama penna thibbane dan ehema thyanne na.

    • @randulajayathilaka6865
      @randulajayathilaka6865 3 ปีที่แล้ว

      @@uma9764 ඒක තමයි. නොපෙනෙන්න අඳිනවා කීවා නම් කමක් නෑ නේ. අඳින්නේ නෑ කියලා තව මට හිනා උනත් එක්ක එයා. 😔. ඇත්තටම මම දන්නේ නැති නිසා මුකුත් කියන්න ගියේ නැහැ එ ගැන. ඉතින් thanks very much reply කලාට සහ නොදන්නා දේවලුත් කියලා දීල අපිව දැනුම්වත් කරනවට..👍💐

  • @dilummadushani1605
    @dilummadushani1605 3 ปีที่แล้ว

    1st time akkige channel eka dakke,aththatama hoda makeup ekak,,good luck dr😘😘

  • @WijeeDgamage
    @WijeeDgamage 9 หลายเดือนก่อน

    Atthatama ada thamai mam vidiyo eka dakke.oya kiyala dena dewal kisema guru mustiyak thiyaganne nathuwa kiyala denawa.eka maarai.ohoma aya innawa kiyala danunamath mara sathutui. Atthatama mulu hadawathinma suba Pathanne hari yanna one uthurannama.

  • @chamodibalasooriya2647
    @chamodibalasooriya2647 3 ปีที่แล้ว

    Mn 1st time akkage makeup video ekak baluwe aththatama hrima pahadili wagema hrima lassanata nude makeup eka danawa math godaak kamathi nude makeup ekakata thank u soo much akki 😍😘😘

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @pinidiyunaya1387
    @pinidiyunaya1387 3 ปีที่แล้ว

    Oya godak lassanai akki... harima cute.😍 onema kenekta therum ganna puluwan wena vidiyata thamai oya video karanne. Eka watinawa akki godak. Oyath ekka digatama innawa🤗

  • @DK-md
    @DK-md 3 ปีที่แล้ว +1

    beautiful ❤️..plz tell the nail polish u hv used.

  • @cooltv3276
    @cooltv3276 3 ปีที่แล้ว

    Woow harima lassani...harima pahadiliwa qyl denwa..black skin ekk thiyn knkta gedaradim oya wage karagen ynn puluwan simple makeup ekk qla dennko akki..plzz user krnn oni makeup wargath qla denn..

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Foundation, concealer and powder skin tone ekata galapenna gththa nam hari dear.

  • @hirunianjana108
    @hirunianjana108 3 ปีที่แล้ว

    Akkige vedios balapu palaweni wathawa meka . Mechchara kal hoda vedios tikk hoya hoya hitye. Athi ynthm adanm hoda vedio ekk hmbuna.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @kumeshanushanka9366
    @kumeshanushanka9366 3 ปีที่แล้ว

    Ammoo akke ekanm pissu hedenoo podi godak karanne.. monawa unath matath asawak awa kata hari makeup eka danna.. dn ethin kattiya hinawe mutanm pissuda koheda kiyala.. eth akka kiyala dena vidihata asa hithenawa supirii akke oyage wedenm... 👌👌👌👍👍

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 2 ปีที่แล้ว

    Oyata makeup danna ona na ane.godak lassana skin ekak tiyenne oyata

  • @bottom0043
    @bottom0043 3 ปีที่แล้ว +4

    First U have an amazing skin ❤

  • @nadeeshadilrukshi2042
    @nadeeshadilrukshi2042 3 ปีที่แล้ว

    Akki godak lassanai mecup eka..e wagema mecup eka kale na wage harima natural look ekak finally awe..godak lassanai thak u so much oyata...
    Akki podi pashnayak thiyenawa stick foundation eka api blend karaganna ස්පොන්ච් eka theth karala gaththoth mecup eka passe kalu pahayak enne nadda...mama ahala thiyenne dry ස්පොන්ච් ekak use karanna kiyala wage ekai...poddak eka kiyala denawada

  • @shemiperera5523
    @shemiperera5523 10 หลายเดือนก่อน

    Ane akka mta mge makeup eka shining widiyt hadagnn oni. Ekat mokkda use krnne. Plz reply me

  • @shivanthibambaradeniya9144
    @shivanthibambaradeniya9144 3 ปีที่แล้ว +3

    Awesome. Excellent tutorial for non heavy , natural look makeup ❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Thank hon for accompanying me 🤭

    • @shivanthibambaradeniya9144
      @shivanthibambaradeniya9144 3 ปีที่แล้ว

      @@uma9764 🙈 sorry for the non stop talking🤣 anyway it came out well I suppose 🤭

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Absolutely 😄🥰

  • @virgini-veronica_2b-mishel71
    @virgini-veronica_2b-mishel71 2 ปีที่แล้ว

    Thank you akki...oya hamadema kiyala denawa Hari lassanata....kohenda me oya mackups gatte akki...

  • @dpsheharaamandi7494
    @dpsheharaamandi7494 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි 🙏💛

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 3 ปีที่แล้ว +2

    I also wnt lke ths mkeup😘😘😘😘😍😍😍😍😍😍😍😍..how nice...woow

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛💛

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว

    මේකප්නම් ඕනත් නැ ඔයාට ..ඒතරම්ම ලස්සනයිනන්ගි....🌸🌸🌸🌸👌👌👌

  • @bahagyafrenando4483
    @bahagyafrenando4483 3 ปีที่แล้ว

    Harima pehedili.a wagema godak nihathamaniwa adaraniyawa kiyala denawa.thank you.

  • @padminisilva7853
    @padminisilva7853 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. Thank you ❤

  • @janakiaponsu6748
    @janakiaponsu6748 3 ปีที่แล้ว

    මම කෑමතියි දැනගන්න ඔයා පාවිච්චි කරන products ලංකාවේ ගන්නේ කොහෙන්ද කියා මම ජීවත් වන්නේ විදේශ රටක බැවින් i really thank if you can reply me.🙏🙏

  • @chandykumanayaka8120
    @chandykumanayaka8120 3 ปีที่แล้ว

    Harima chaam ලස්සනයි godak.hariyatama kiyalath denawa.aayeth apita mehema video denna

  • @sadeuwdenuwan9299
    @sadeuwdenuwan9299 ปีที่แล้ว

    akke mecap eka diya wela yanawata set kara ganna hoda spre..ekak ganna brand monawada

  • @sayuamandi3288
    @sayuamandi3288 2 ปีที่แล้ว

    naturl look eka gann hoda make up ekak harim lassni akkiyo

  • @krishmadu6900
    @krishmadu6900 2 ปีที่แล้ว

    Normal skin ekak thynena knk ta use krnn puluwan foundation concealer sticks numbers kynn puluwan d...powder ehema😊

  • @sewwandisenanayaka976
    @sewwandisenanayaka976 3 ปีที่แล้ว

    අහම්බෙන් වගේ දැක්කේ.හරිම පැහැදිලියි.එ් වගේම අක්කිත් ලස්සනයි නිහතමානියි.පුංචි ඉල්ලීමක් තියෙනවා.මගේ වෙඩින් එකට මාස6 වගේ තියෙන්නෙ.රටේ තියන තත්වෙත් එක්ක saloon 1ට යන්න treatments කරන්න බැරි තත්වයක් තියෙන්නෙ.ස්වභාවික දේවල් පාවිච්චි කරල කරන්න පුලුවන් treatments ටිකක් කියල දෙන්න පුලුවන්ද.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Mama godak ewa karanne natural dewal walin dear. Thawa ewa issarahata dannamko💛

  • @chaamvlogs9485
    @chaamvlogs9485 3 ปีที่แล้ว

    Niyamai akkii...oya hodata explain karanawa..thank you very much..

  • @CRKitchen833
    @CRKitchen833 ปีที่แล้ว

    Dr oya use krana eye lashes glue eka mokadda?

  • @nuttywatty
    @nuttywatty 3 ปีที่แล้ว +1

    Very soothing voice without being didactic or immature

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @priyanganisuvimali8493
    @priyanganisuvimali8493 3 ปีที่แล้ว

    Wow akki harima lassnai.. mn oyge hema video ekkma blnwa.. best of luck akki

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛

  • @giheinmenuja
    @giheinmenuja 3 ปีที่แล้ว +3

    You are so gorgeous. Clearly expressed. Thanks 😊👍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @yunaabro
    @yunaabro 3 ปีที่แล้ว +1

    Hi Akki... congrats... ur achievement 👌
    God bless U.

  • @lifewithsanji2207
    @lifewithsanji2207 3 ปีที่แล้ว

    Comment karapu gamanma reply karana ekama youtuber.adareii akkiyooo😍😍😍

  • @surenimadhumali8854
    @surenimadhumali8854 3 ปีที่แล้ว

    Oyage saloon eka koheda nangi thiyenne. Harima lassanata oya makeup eka kara. 💚💚

  • @priyanthisamarasinghe3859
    @priyanthisamarasinghe3859 3 ปีที่แล้ว +2

    The best video I have seen ever.Thank you so much.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Thank you so much 💓

  • @shakilaayandi6394
    @shakilaayandi6394 3 ปีที่แล้ว

    Mama akkige hama vedio akakma baluwa hugak watina vedios akki karanneeee😘😘😘♥️♥️♥️♥️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @suchithrasandamali4523
    @suchithrasandamali4523 3 ปีที่แล้ว

    Akke bridal makeup ekak karaganna puluwan product e wagema taniyen makeup eka karaganne kohomada kiyala dennako.

  • @didulithathsarani312
    @didulithathsarani312 ปีที่แล้ว +1

    Wooow 😍✨️🌹..soo beautiful akkiii.. 🌼..look like 🧚...

    • @uma9764
      @uma9764  ปีที่แล้ว

      Thank you so much 😊

  • @chefanimaleesha332
    @chefanimaleesha332 2 ปีที่แล้ว

    අක්කේ liquid foundation එකක් යූස් කරාට කමක් නැද්ද?

  • @annpereira5289
    @annpereira5289 2 ปีที่แล้ว

    akki man bb cram ekak apply kalla foundation ekak gaawata kamak nadda. bb cream ekata marks makennane mune?
    mulin bb cream
    foundation
    compact powder
    blusher kala nam harida????

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 ปีที่แล้ว

    Wow. Harima lassanai oya.makeup monawath high light wenne ne oyage.harima natural.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @ganeshadissanayake5440
    @ganeshadissanayake5440 2 ปีที่แล้ว

    Akki meka maru eth api me products ganne kohend

  • @ruwanideepika1419
    @ruwanideepika1419 ปีที่แล้ว

    tikak kalu kenekta galapena meakup ekak daganna vidiya vedio ekak dennako.galapena meakup item ekkama

  • @viruladeesara3325
    @viruladeesara3325 3 ปีที่แล้ว

    THANK YOU,ඔයා ලස්සනට පිලිවලට කරනවා.අන්තිමට spray කරන එක මොකක්ඩ කියනවාද? ☺️

    • @shanuadira934
      @shanuadira934 2 ปีที่แล้ว

      Makeup fixer ekk .... makeup eka ikmnt diya wennr nh ewa ghuwm

  • @nilushiperera4683
    @nilushiperera4683 2 ปีที่แล้ว

    Mackup eka set karagnna rose power sudusu nedda miss

  • @piyumiwijegunawardhana0921
    @piyumiwijegunawardhana0921 2 ปีที่แล้ว

    Akke Dr rashel makeup fix spray gnna thanak kynnko lankawe 🥺🥺

  • @tharukasirigampala9132
    @tharukasirigampala9132 3 ปีที่แล้ว

    Wow akkiii maarama lassanaiiii....anee akkii mta kiynnkooo hoda whitening body lotion ekak...

  • @sanduninethmini4765
    @sanduninethmini4765 3 ปีที่แล้ว

    Wooow harima lassanai harim pahadili.. oyat harima lassanii akkiyoo thank you video ekata.😘😘😘😘😘🙏🙏🙏

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛💛

  • @sujanidias6759
    @sujanidias6759 ปีที่แล้ว

    Eyelashes glue eka mokakd akke use kle...samahara glue gawama galwenna blnwa

  • @tharushizanchila2094
    @tharushizanchila2094 3 ปีที่แล้ว

    මම ආසම විදිහ..හෙවි මේකප් කැතයි..ඔහොම ලස්සනයි

  • @kavidinifonseka4499
    @kavidinifonseka4499 3 ปีที่แล้ว

    Ane Akki oya me eyebrow eka amdina brush eka kohenda gaththe...kiyak ubada...Mona kiyalada illanna one...plz reply

  • @LifeMR
    @LifeMR 2 ปีที่แล้ว

    Hi dear primers ekakin mokada sidu wenney
    Thank you
    God bless you ❤️❤️❤️

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka6908 3 ปีที่แล้ว +1

    The best make up vedio I have ever seen...♥️👍
    You looks amazing..

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @chatuthanushi3413
    @chatuthanushi3413 3 ปีที่แล้ว

    Athamai godak pahadili e vagema marama lassanai tnx akki sudu🥰🥰🥰

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @manoripushpakumari281
    @manoripushpakumari281 3 ปีที่แล้ว

    Lassani ane oya full body whitening karaganne kohomada dr.oya use karanne monada.

  • @madhu3738
    @madhu3738 2 ปีที่แล้ว

    Maybeline product thina thenak kadeka namath ekka kiyannako.mathugama kohe wath nene.ane kiyannako ganna thenak

  • @ishikarasani6607
    @ishikarasani6607 3 ปีที่แล้ว

    amazing🤩🤩thank you akki🥰🥰this is my first video and love it so much♥️♥️thank you again for this video🤗🤗🤗🤗🤗🤗🤗

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @ramyaramya3013
    @ramyaramya3013 3 ปีที่แล้ว

    Hi mam .i am from srilanka. My skin type is dry.please recommend me best moisturizer & sun screen .please reply me.

  • @nayomijekop4030
    @nayomijekop4030 3 ปีที่แล้ว

    Shoi akki oya
    Oya lassanata okkama hodata kiyala denawa. Shoi ane. Godak dewalt Dena gatta
    Tnq akki

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @sanshe1423
    @sanshe1423 3 ปีที่แล้ว +1

    Hi! can you review me about maybelline fit me Matt and powerless foundation?

  • @sisi-eq1nj
    @sisi-eq1nj 2 ปีที่แล้ว

    Akki mta kiynna puluwan da viana makeup products walin peya kiyak makeup aka thiya ganna puluwan da kiyla plzzzz reply

  • @sriyagamage2117
    @sriyagamage2117 ปีที่แล้ว

    Oya harima lassanai. Make-up ekath lassanai...

  • @thilankakarunarathna6747
    @thilankakarunarathna6747 3 ปีที่แล้ว

    I have a fair skin. I have got freckles and have got few holes because of pimples. I got lot of treatments but still the same. If you don't mind can you please give me a solution for this? Please..
    Thank you

  • @lakshaniudeshika8143
    @lakshaniudeshika8143 2 ปีที่แล้ว

    Conseler gapuwahama foundation cream ekak hri foundation powder ekak hri oni ndda