Basic Makeup Kit For Beginner |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 199

  • @kemithabro6775
    @kemithabro6775 2 ปีที่แล้ว +3

    Mis oya harima nihathamani kenek. Oya hodatama kiyala denawaaa oyata godaak pin hemadama sathutin inna bs.

  • @RashmiRaveena-p2t
    @RashmiRaveena-p2t ปีที่แล้ว

    අනේ මිස් දන්නෙ නැති හැම දෙම කියලා දුන්නට ගොඩක් ස්තුතියි මිස් ❤ ගොඩාක් වාටිනවා මේ විඩියො එක

  • @Vi9562
    @Vi9562 2 ปีที่แล้ว +4

    Thank u so much akki.මම makeup කරන්නේ නම් ගොඩක් අඩුවෙන්.දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කිගෙ makeup videoes වලින්.💗💗💗💗🌸🌸🌸🌸

  • @nalinsanju8116
    @nalinsanju8116 ปีที่แล้ว

    Oya katha karaddi hari asawen ahanna inna puluwan akki❤palaweni parata baluwe asa hithuna adarei 🎉❤❤❤

  • @anjalimahagamage3166
    @anjalimahagamage3166 ปีที่แล้ว +1

    Thank you so much darling 💗 very useful tips .. 🙏 ur so natural n very much simple 😘😘

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 4 ปีที่แล้ว +10

    මාරම වටිනව වීඩියෝ එක අක්කි.වැඩි වියදම් නැතුව හරියටම හරියාකාරව සරලව ලස්සනට කියල දුන්නා.ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      Niroshika Rathnayaka බොහෝම ස්තූතී පැටියෝ. 😍😍😍😘😘😘😘😘😘

  • @sapumalpriyadarsana5356
    @sapumalpriyadarsana5356 ปีที่แล้ว

    Mis nisa mama godak dewal igana gaththa mista. Godak pin..budu saranai..

  • @nhpnirosha2225
    @nhpnirosha2225 ปีที่แล้ว

    Hair color ek kr nisa tawath taruna wela miss, lassna wela tawa.❤math salon ek krnne.missge video walin godak denuma labagaththa godak pin miss ta..teruwan saranai miss❤🎉

  • @aveeshi
    @aveeshi ปีที่แล้ว

    Cream base lipstick ek kiwwe.... Eke colour ek kiyannko plzzz

  • @tharushivasana4853
    @tharushivasana4853 3 ปีที่แล้ว +3

    පලවෙනි පාරට බැලුවෙ හරිම පැහැදිලී ආසාවෙන් බැලුව මටත් ඔය බඩු ටික ගන්න ඕනෙ❣ගොඩාරියක් ස්තූති 😘😘

  • @DinujaSadani
    @DinujaSadani 2 ปีที่แล้ว +1

    Ane oyanam harima hodai hodata pahadiliwa kiyala denawa😊😊

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔබට ගොඩක් ආදරේ ඔබේ වචන වලට ආදරෙන් ආදරයෙන් පිළිගන්නවා චැනල් එකට.❤️❤️❤️❤️

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 ปีที่แล้ว

    සරලව කියල දෙනවට ගොඩක් ස්තුතියි ඔබට

  • @nadikakumary9055
    @nadikakumary9055 ปีที่แล้ว

    Akki saffron golw eka man use karana eka use karana kenakta galapana drema color ekak kiyannakoo

  • @nimashakavindi1134
    @nimashakavindi1134 4 ปีที่แล้ว +2

    Attatama akki oya pahadili karana vidiya harima lassanai.thank yu

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +2

    ලස්සනයි නිට් මෙ මෙකප් එක සහොදරී පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි මම මදු

  • @gayaniindunil2734
    @gayaniindunil2734 2 ปีที่แล้ว +2

    Woow oyage video akak hambune ahamben.. aka digatama oyge video godaaak beluwa.. me video akath godak watinawa akki ❤️😍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      අනී එහෙමද පැටියෝ ආදරෙන් පිලිගන්නවා මගෙ චැනල් එකට. ගොඩාක් ස්තූතී දිගටම රැදිලා ඉන්න පැටියෝ.

  • @janu5062
    @janu5062 2 ปีที่แล้ว +1

    Thank you soo much akkiii 💕 math mackup use krana kenek nemey. Eth mn asai
    Akkigen basic knowledge eka gaththa 🌸

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +2

    මිස් මේ උපකරණ ගත්තෙ කොහෙන්ද ලෝබ නැතුව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි 👍🌷බුදුසරණ යි 🙏🙏🙏

  • @navindiwinshika562
    @navindiwinshika562 4 ปีที่แล้ว +1

    👍👍 akki..oya ge adahas oya hithana vidiya ekka video harima creative
    ............

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      Ravindi Winshika ගොඩාක් ස්තූතී නන්ගි .

  • @geethmakavishka1885
    @geethmakavishka1885 2 ปีที่แล้ว +1

    Oya harima pehediliwa adren kiyala denawa mn ada thama oyage chenal eka dekke mn oyawa subscribe kara akkiyoo😍😍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී ආදරෙන් පිලිගන්නවා මේ ලයිෆ්ස්ටයිල් පවුලට පැටියෝ. තෙරුවන් සරනයි .!!!

  • @thusharianuththara2571
    @thusharianuththara2571 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මේ vedio එක අක්කා, thankqq

  • @artgallery915
    @artgallery915 2 ปีที่แล้ว +1

    Oyage lipstick colour eka lassnai auntie 😍❤😚

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ස්තුති පැටියො වියානා එකක් මට මතක විදිහට.

  • @nsri2633
    @nsri2633 2 ปีที่แล้ว

    Oya hodatama kiyala denawa kawurut ehema kiyala denbe ne thankyou obata

  • @viraj47284
    @viraj47284 3 ปีที่แล้ว +2

    Thanks Akke mama hoyapu video aka 🤩🤩

  • @a.weerasinghe
    @a.weerasinghe ปีที่แล้ว

    බොහොම ස්තුතිය ඔබට 👍👍👍🙏💕

  • @hashinikaushalya1223
    @hashinikaushalya1223 2 ปีที่แล้ว

    Harima pahadil ..godak stuthi oyta

  • @wimalanisamarajeewa2541
    @wimalanisamarajeewa2541 ปีที่แล้ว

    Thank you so much
    ඔයා හරි පැහැදිලිව කියල දුන්නාට

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya  4 ปีที่แล้ว +5

    @chamila Dilrukshi නංගා ඔයාගෙ කමෙන්ට් එක මට notification ව්ල විතරයි පෙන්නේ. ගොඩාක් ස්තූති නංගා.

  • @amilagamage2528
    @amilagamage2528 4 ปีที่แล้ว +1

    Wohh good

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Metana oya 18wage look ekk tiyenne ..side part pirana eka lassani.alut ayta godak Honda pahadili kirimak

  • @Mesha-u6w
    @Mesha-u6w 6 หลายเดือนก่อน

    Thank you🎉❤

  • @nirasasewmini9739
    @nirasasewmini9739 11 หลายเดือนก่อน

    akke oily skin ekkata make up ekk daddi skin ekata direct damage wena eka walakwaganna misturize ekk use karata kmk nadda akka vedio ek kiuwr oily skin ekata ehema awashya na kiyala e unata ehema dammoth aulak weida akke

  • @sandunikasenani8484
    @sandunikasenani8484 ปีที่แล้ว

    Ane miss ගොඩක් වටිනවා...mate පුළුවන් nam skin colour lipstick name number eke kiyala denne පුළුවන් de

  • @nevilkadilhani4177
    @nevilkadilhani4177 2 ปีที่แล้ว

    Thank's lot's Darling really really appreciated lovely 🙏❤🌹🙏

  • @roshanpushpa7822
    @roshanpushpa7822 4 ปีที่แล้ว +2

    Thenks,mata onama vidiyo ekak meka

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූති පැටියෝ.❤️❤️❤️

  • @මුතු-ම5ණ
    @මුතු-ම5ණ 3 ปีที่แล้ว +1

    ❤❤❤😘ada thama baluwe..thank you soo much akko❤

  • @RashmiRaveena-p2t
    @RashmiRaveena-p2t ปีที่แล้ว

    Miss B.B cream eka gavama kaluwenavada miss e ei ehema wenne miss

  • @Mihiraavi
    @Mihiraavi 4 ปีที่แล้ว +2

    Akki eye liner ekei mascara ekei brand eka mkdda.. 🌸🌸🌸

  • @madumadu7057
    @madumadu7057 4 ปีที่แล้ว +2

    Akke mage muhunema kalu lapai pimple chuttakui thiyenaewa ewa wahanne mokend mackeup ekedi. Pancake eka gala ita passes mona brand eke stick ekakda hoda? Plsz

    • @madumadu7057
      @madumadu7057 4 ปีที่แล้ว +1

      Akke mage pancakes eka janet ekata hoda stick ekak kiyala denna marks wahanna

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +1

      Nimali Maduwanthi stick එක ගාන්නේ පෑන්කේක් එකට කලින් පැටියෝ. ඔයාට පුලුවන් ස්ටික් එකෙන්ම ඒ පැල්ලම් කවර් කරන්න. නැත්නම් ඩර්මා කන්සීලර් ඔයාගේ පාටට ගන්න ඊට පස්සේ පෑන්කේක් ගාන්න එතකොට පැල්ලම් පේන්නේ නෑ.

    • @madumadu7057
      @madumadu7057 4 ปีที่แล้ว +1

      @@LifestyleParadiseya ane thanks akke..

  • @sachinirathnayake8145
    @sachinirathnayake8145 4 ปีที่แล้ว +4

    akki godak watina video ekak thank u

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති පැටියො

  • @diliniapsara1731
    @diliniapsara1731 2 ปีที่แล้ว

    Mn saloon course ekak krnwa akki oya kiyla dena hemadema hodata theruna . Thnk you. Mta dannethi dewal hugak theruna

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      😍😍😍😍😍

    • @diliniapsara1731
      @diliniapsara1731 2 ปีที่แล้ว

      @@LifestyleParadiseya akki mta kiynna ko liquid foundation and stick foundation wala wenasa

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว

    Thankyou nanga,,,lassanai oyaaa

  • @vishvialoka1328
    @vishvialoka1328 4 ปีที่แล้ว +1

    Thank you so much. Oyage videos godak watinawa. Ane me video eke oya use karala thiyena lipstick colour ekai brand ekai mokakda dr?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති පැටියෝ. මේ ලිප්ස්ටික් එක නම් වියානා එකක් .මන් ඉක්මනින් දාන්නම් නම්බර් එක හොදේ

  • @nilakshisilva7877
    @nilakshisilva7877 2 ปีที่แล้ว

    Saffron eka duburu hamatath ganna puluwanda

  • @shafshaf2293
    @shafshaf2293 2 ปีที่แล้ว +1

    Thanks akki. Math asawen inne igena ganna. Mt akkigenma igena ganna puluwan wei

  • @-kaushi4934
    @-kaushi4934 2 ปีที่แล้ว

    Cream base skin colour lipstick eke brand ekai namber ekai kiyannako aunty

  • @-kaushi4934
    @-kaushi4934 2 ปีที่แล้ว +1

    Akke foundation apply karanna ganna sponge ganiddi monada blnna one. Mage beauty blender eka theth karala foundation gaddi kudu kudu sponge kali kadila enawa

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      beauty blender eka paranoia well dear eka Maru karanna.

  • @ireshaneomali8028
    @ireshaneomali8028 2 ปีที่แล้ว +1

    අක්ක ක්න්ට්‍රෝල එකත් එක්ක හයිලයිට් කරන හැටි කියල දෙන්න..

  • @kpameat2594
    @kpameat2594 3 ปีที่แล้ว +1

    Tnx පැහැදිලිව කියලා දෙනවා

  • @ayeshamaduwanthi8859
    @ayeshamaduwanthi8859 ปีที่แล้ว

    Oya set eka oyata ewanna puluwanda. Apita gnna therenne na. Asai matath

  • @oreshapawanthi9866
    @oreshapawanthi9866 4 ปีที่แล้ว +1

    Swiss beauty products lankawe ganna tynwda akki

  • @piumiwijesinghe5038
    @piumiwijesinghe5038 ปีที่แล้ว

    Akka lawata lipstick ganawanam මොකක්ද ganna kiuwa lipstick aka pls?

  • @harshanisamararathne9592
    @harshanisamararathne9592 3 ปีที่แล้ว +1

    Akki janat ek compact powder ekd viyana ek compact powder ekd godak hode

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      දෙකම මම පාවිච්චි කරලා තියෙනවා දෙකම හොදයි.

  • @Zoe-gt8fo
    @Zoe-gt8fo 3 ปีที่แล้ว +6

    අලුත් වීඩියෝ එකක් ඕනෙ අක්කී 😘

  • @Nsanthajay
    @Nsanthajay 3 ปีที่แล้ว +1

    ගොඩක් thank you අක්කි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      😘😘😘😘😁😁😁😁😁❤️❤️❤️❤️❤️

  • @Nsanthajay
    @Nsanthajay 3 ปีที่แล้ว +3

    Thank you akki මං හොයපු video එකක්

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      😊😊😊😘😘😘😘😘😍😍😍😍😍😍

  • @005gimhani2
    @005gimhani2 4 ปีที่แล้ว +3

    Mune godak pimples nisa athi una walawal thynwnan makeup ekedi mkd krnne? Mnwd use krnn wenne ekta?

  • @chathurivinoda7628
    @chathurivinoda7628 ปีที่แล้ว

    Rose pawder ekakin mokakda wenne

  • @rukshaana
    @rukshaana 3 ปีที่แล้ว +1

    Akki Janet brand eka hodada? Janet brand eka use karala full face makeup ekak TH-cam ekay ne... Quality eka hodada ? Oya me video eke press powder kiyala pennuve Janet sheer silk powder and blush kiyana ekada Janet finishing powder ekada? reply me

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ජැනට් එකේ පෑන් කේක් එක සහ පවුඩර් එක මම ගොඩාක් කල් පාවිච්චි කරලා තියෙනවා පැටියො දැනටත් තියෙනවා මා ගාව. ඒ පාට අපේ ස්කින් කලර් එකට හරියටම ගැලපෙනවා.

    • @rukshaana
      @rukshaana 3 ปีที่แล้ว +2

      Akki Oya Janet ekay use karana pan cake and finishing powder colours monavada? powder jaathi dekakak eyalagay range ekay enawa...finishing powder ekak saha sheer silk powder kiyala ekak thiyanawa wet sponge ekak use karala apply karanna kiyala eyaalagay site ekay mention karala thiyanawa... ekath ekka Pan cake ekak wenama thiyanawa... Oya tutorial ekak karala pennanako Janet brand eka use karala...

  • @dhanushkamadushan1692
    @dhanushkamadushan1692 3 ปีที่แล้ว +1

    Akki cremy lipstck hoda brand akk kiynko

  • @supundikapriyashani1620
    @supundikapriyashani1620 3 ปีที่แล้ว +1

    Oyanam godk lassni akki

  • @chamarichamari9132
    @chamarichamari9132 2 ปีที่แล้ว

    Miss kaluma kenekwa mecup karana vidiha kiyala dennako

  • @shafshaf2293
    @shafshaf2293 2 ปีที่แล้ว

    Me brush clean karanne khmda

  • @apsaramangamuni4703
    @apsaramangamuni4703 2 ปีที่แล้ว +2

    Thank you so much 🙏🏽❤

  • @nilanthinilanthi1537
    @nilanthinilanthi1537 4 ปีที่แล้ว +1

    Akki oya koheda oyata puluvanda mata salon cos eka ugannana

  • @roshanarangani5075
    @roshanarangani5075 3 ปีที่แล้ว +1

    Dear මට හොද fairness day cream එකක් කියන්කෝ

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      හ්ම්ම්ම් ඒක ගැන හොයලා බලලා තමා කියන්න වෙන්නෙ.

  • @padminikurera5954
    @padminikurera5954 3 ปีที่แล้ว +2

    oya godak hodata pahadil karanawa.sweet 😘

  • @fathimarizana1068
    @fathimarizana1068 4 ปีที่แล้ว +2

    Tank u very much godak vatinava

  • @anujasilva2964
    @anujasilva2964 2 ปีที่แล้ว

    Thank you very much akka😘😘♥️

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 2 ปีที่แล้ว

    Thank you dear...

  • @DinithiFrancis
    @DinithiFrancis ปีที่แล้ว

  • @padminikurera5954
    @padminikurera5954 3 ปีที่แล้ว +1

    BB plus gawama wistarak adda akke

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 2 ปีที่แล้ว

    Akki mekap eka dana vidihama pennannako

  • @sewhasranasinha5466
    @sewhasranasinha5466 7 หลายเดือนก่อน

    Oya lassanai wenadata wada,podi kellek wage,

  • @maleesha4255
    @maleesha4255 3 ปีที่แล้ว +1

    Eye liner ekakata hoda brand ekak kiynko akki. Mn viana use kala eka hari gye na mata 🥺

  • @nimmimadushanka5310
    @nimmimadushanka5310 2 ปีที่แล้ว

    Viana bb cream eka ganna puluwan kohenda

  • @anulaweerakodi3608
    @anulaweerakodi3608 ปีที่แล้ว

    අනේ දුව මගේ වයස 65ක් මහුන රැලි වැටිල ඇස් යට නිකට දෙපස එයවහන්නෙ කොහොමද මේකප් එකක් කරද්දි

  • @anjalibudagoda1707
    @anjalibudagoda1707 2 ปีที่แล้ว

    Thanks you ❤️

  • @rlhera5924
    @rlhera5924 4 ปีที่แล้ว +1

    Akkiyo mage mune gedi awith kalu wela mata lankawen ganna puluwan hoda night cream ekak day cream ekak kiyannako akkiii

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      R Lakmali පිම්පල්ස් තියෙනවා නම් tea tree හරි neem හරි face wash එකක් පාවිච්චි කරන්න. තව oil free moisturizer එක්ක් දවල් වරුවට පාවිච්චි කරන්න spa ceylon products හොදයි outlet එක්කට ගියාම ඔයාගෙ skin එකට හරියන එක්ක් ගන්න පුලුවන්

    • @rlhera5924
      @rlhera5924 4 ปีที่แล้ว

      Thanks akki

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      R Lakmali 😍😍

  • @vindyakaushani3963
    @vindyakaushani3963 4 ปีที่แล้ว +4

    ජපන් කෙල්ලෙක් වගේ😍❤

  • @sewminigimhani8832
    @sewminigimhani8832 3 ปีที่แล้ว +1

    Akke me tika ganna kiyak yaidaaa

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      Hmmmm ඔයා ගන්න product එකේ brand එක අනුව මිල ගනන් වෙනස් වෙනවා ඩියර්. උදා: මස්කාරා එකක් ගත්තොත් එක එක brand වලින් ගාන වෙනස් වෙනවා තත්වයෙන් උසස් වෙන්න වෙන්න ගාන වැඩ් වෙනවා.

  • @jananijayakodi3467
    @jananijayakodi3467 5 ปีที่แล้ว +7

    Thank you darling ❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 4 ปีที่แล้ว +1

    Akki පැටියා ummmmmmmmmmmmnmmnnnnnnnnnnnnmmmaaaa ගතිගුණ hari hodai

  • @prarthanalankani1776
    @prarthanalankani1776 4 ปีที่แล้ว +1

    Akke oya bandarawaththe salon ekak kalada

  • @asithachamara480
    @asithachamara480 4 ปีที่แล้ว +3

    Thx akki

  • @rashmifernando111
    @rashmifernando111 ปีที่แล้ว

    අනේ නැන්දේ ඇස් යට කලු වෙන එකට මොනාහරි කරන්න දෙයක් කියලා දෙන්නකෝ😢

  • @ThiliniMadushani-nv9vw
    @ThiliniMadushani-nv9vw ปีที่แล้ว

    මිල ගනන් දාන්න පුලුවන්ද කරුනාකරලා

  • @sathisdanuka4598
    @sathisdanuka4598 4 ปีที่แล้ว +1

    Akki godak dark skin ekaknam monawageda make up danna oni

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +1

      Sathis Danuka මම dark skin එකට දාන එකකුත් කරන්නම් පැටියෝ. ස්තූතී ගොඩාක්.

  • @nalakabandara3478
    @nalakabandara3478 ปีที่แล้ว

    E powder eka no kiyada

  • @priyankasamanmali5252
    @priyankasamanmali5252 2 ปีที่แล้ว +2

    😚

  • @shashikavinodani3061
    @shashikavinodani3061 3 ปีที่แล้ว +1

    Akki list eka ganne kohomada?

  • @asithasanjeewa3237
    @asithasanjeewa3237 2 ปีที่แล้ว +2

    Hi mis misge class thiyeda mata denaganne kohomada misge mekup ලස්සනයි ...

  • @chamiladilrukshi7435
    @chamiladilrukshi7435 4 ปีที่แล้ว

    Akki oyata gdk adarei oyage videos hamadama balanawa akki oya makeup videos karaddi ake name and brnds wala namuth dannako pls

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      hari dear thank you mama try karannam anith videos walata names danna 😊.

  • @dulakshisajini5660
    @dulakshisajini5660 5 ปีที่แล้ว +3

    අක්කේ මේ make up look එක කරපු foundation, powder brand එක මොකක්ද.nice look and thank you for your video 😍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  5 ปีที่แล้ว +1

      Ponds Moisturizer and Janet saffron glow pressed powder.

    • @damayanthe6240
      @damayanthe6240 4 ปีที่แล้ว

      Oili skin ekata karata kamk nadda

    • @smacademy1711
      @smacademy1711 2 ปีที่แล้ว

      Akki num ek kynnko powder eke

  • @kaushalyakumarasingha8515
    @kaushalyakumarasingha8515 3 ปีที่แล้ว +1

    අක්කේ 4rever eke BB cream eka hodaida 😶

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ඒකත් එච්චර හරි නෑ තෙල් ගතිය වැඩී. 😊

  • @subasubashini4554
    @subasubashini4554 4 ปีที่แล้ว +1

    Thanks

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 ปีที่แล้ว +1

    ලස්සනයි lip colour eka ..ඒ brand eka මොකද්ද කියන්න පුලුවන් ද? මිස්

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 3 ปีที่แล้ว +1

    Badu lis eka mokakda akke ewannako

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว +1

      බඩු ටික discription box එකෙ තියෙනවා ඩාලින්.❤️❤️

    • @manoripriyadarshani1412
      @manoripriyadarshani1412 3 ปีที่แล้ว +1

      @@LifestyleParadiseya thank u dear.. lankawe ganna puluwan hoda brand ekak kiyannako fundation & blusher

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว +1

      @@manoripriyadarshani1412 ලංකාවෙන් ගන්න පුලුවන් වියානා, krylon , cosmic කියන brands සහ jordana brand එකත් හොදයි.

    • @manoripriyadarshani1412
      @manoripriyadarshani1412 3 ปีที่แล้ว

      @@LifestyleParadiseya than u so much dear 😍

  • @supundikapriyashani1620
    @supundikapriyashani1620 3 ปีที่แล้ว +1

    Akki janet eke powder hodaida

  • @kaushalyakumarasingha8515
    @kaushalyakumarasingha8515 3 ปีที่แล้ว +1

    ❤️🌼