අනුර, ඔබ ජනපති වුණොත් පළමු පැය 24 තුළ මොකද කරන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 508

  • @nandaneeboralugoda7058
    @nandaneeboralugoda7058 หลายเดือนก่อน +477

    චන්ද ප්‍රතිපල බලන ගමන් බලන කට්ටිය...❤

  • @SangeethPushpakumara-h7x
    @SangeethPushpakumara-h7x หลายเดือนก่อน +334

    මගේ යුතුකම ඉටු කරා දැන් ඔබගේ වාරය❤

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka หลายเดือนก่อน +232

    අපි ඔබ වෙනුවෙන් අපේ වැඩ කලා..දැන් ඔබ තුමාගෙ වැඩ අරඹන්න . ❤❤❤

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m หลายเดือนก่อน +89

    ජයවේවා අනුර සහෝදරයා මමත් මගේ යුතුකම කරා දැන් ඔබ තුමන්ගේ වාරය මුළු රටක් බලන් ඉන්නේ මේ වෙනකොට අපේ මේ මුළු රටම විනාශයි ඔබ තුමන් ගොවි අප්පචිගෙන් පටන් ගන්න අපේ රත්තරන් රටට සියළුම ශ්‍රීලංකා වාසී අපිට සැනසීම සතුට ලැබෙන ආශිර්වාද රටක් කරන්න ඔබතුමන්ට 🙏තෙරුවනේ පිහිට ලැබේවා 👍ජයෙන් ජය අනුර සහෝදරයා

  • @Supun.S.Dissanayaka-xv9xv
    @Supun.S.Dissanayaka-xv9xv หลายเดือนก่อน +102

    අපි ගත්ත තීරණයට සාදාරනයක් කරහම් බොක්ක.....

  • @SrimalChathuranga-n3p
    @SrimalChathuranga-n3p หลายเดือนก่อน +66

    Joker කෙනෙක් වෙන්න එපා සහෝදරයා රටට ආදරෙන් පාලනය කරමු ඔයා එක්ක අපි ඉන්නව බලාපොරොත්තුව ඔයා ❤

  • @hhsnalinda
    @hhsnalinda หลายเดือนก่อน +245

    රට වෙනුවෙන් යුතුකම ඉටු කරමි👍.
    නමුත් අණුර, මා ඔබව අදහන්නේ නැත.
    මන්ද, ඔබ කවුරුන් බවට පත් වුවත් ඔබද පෘතහ්ජනයෙක් වග මා මේ තාක් විද ඇති අත්දැකීම් වලින් හොදාකාරවම දනිමි.
    ජනතාවට ජය!

    • @Amanda123-i7y
      @Amanda123-i7y หลายเดือนก่อน +7

      Mama desaalanaya genanam oddakwath danne ne.eth oya kiyapu kathawata man ekagai.matakada gotta ethdi sinduth heduwa.rata rakina ape viruwa ......ane Manda 😮😮😮

    • @agampodichandika7255
      @agampodichandika7255 หลายเดือนก่อน +2

      ඔයා හරි❤

    • @Amanda123-i7y
      @Amanda123-i7y หลายเดือนก่อน +3

      @@agampodichandika7255 ei sirisena kehel kole bath kewe.😭😭😭😭

    • @KN-mi1oq
      @KN-mi1oq หลายเดือนก่อน +1

      Atta ❤

    • @JjhsJshdysyu
      @JjhsJshdysyu หลายเดือนก่อน

      ​@@Amanda123-i7ykmn na mee paara malimawata deela blanna

  • @MithujaManumitha
    @MithujaManumitha หลายเดือนก่อน +43

    අපේ යුතුකම ඉටු කලා
    අපි බලා ඉන්නවා ඔබේ යුතුකම ඉටු කරනකම්

  • @upulieamarasinghe6546
    @upulieamarasinghe6546 หลายเดือนก่อน +48

    අපි බලාගෙන ඉන්නේ.නොනිදා තාමත්

    • @TheekshanaAshen-ve2nw
      @TheekshanaAshen-ve2nw หลายเดือนก่อน +1

      Rata anurata mn oyta

    • @sasindu_lashmika
      @sasindu_lashmika หลายเดือนก่อน +1

      Math oyata 😏😫

    • @TERANBUCQUE
      @TERANBUCQUE หลายเดือนก่อน

      ඇති ඇති හිටියා... මෙන්න මෙහෙට එනවා නිදාගන්න 😪

  • @wikygaming7621
    @wikygaming7621 หลายเดือนก่อน +2

    කාලය යද්දි බල තණ්නහව හා මුදල් තණ්නහව ඇති නොවේවා.සරල මනුස්සයෙකුගේ උතුම් පාලනයක් ඇති වේවා ❤

  • @Sachini-y6e
    @Sachini-y6e หลายเดือนก่อน +11

    මගේ දේ මම ඉටු කර 🤝දැන් ඔබේ වාරය 👍 ලස්සනට රට හදන්න පරිස්සමින්. 🥰ආදරෙයි ❤️

  • @supunsuranga866
    @supunsuranga866 หลายเดือนก่อน +4

    අපෙ යුතුකම කරා බොසා දැන් ඔබේ වාරය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට, වසීම් තාජුඩීන්ට, ලසන්ත වික්‍රමතුංගට, ප්‍රදීප් එක්නැලිගොඩට වගේම අදික බදුබරෙන් පීඩා විදි පොදු මහජනයාට යුතුකම් කරන්න

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq หลายเดือนก่อน +248

    ඇඟට නොදැනිම විහිළු කරන්නත් දක්ෂ යි. මේ මහපොළොවේ පය ගහලා ඉන්න, දුක් විඳින මිනිස්සුන්ගේ දුක්ක දෝමනස්ස දැනෙන සංවේදී හරිම සුන්දර මිනිසෙක්.

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน +23

      අනේ උඹලගේ හීන. ඔයාලා ගොඩක් පව්. වාමාංශික අදහස් වලින් ඔලුව පුරවගත්තහම මිනිස්සු විනාශ වෙනවා

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 หลายเดือนก่อน +22

      ​@@MithunKzzඔයා ඊට වැඩිය පව්..😂
      කීයක් හරි හම්බ වෙනව ඇතිනේ..
      අපිට නං ආත්මෙ පාවල දීලා කීයක් හරි හොයාගෙන පුරුදු නෑ අනේ..
      තව ඕන නං reply කරන්නකො.
      එව්ව හැබැයි රිදෙන්නම දෙන්නෙ.😂

    • @gai231
      @gai231 หลายเดือนก่อน +2

      අනේ ගොනා උම්බෑ

    • @deleted_user727
      @deleted_user727 หลายเดือนก่อน

      @@gai231 🤡

    • @rubyperera8926
      @rubyperera8926 หลายเดือนก่อน +10

      ​@@MithunKzzඑහෙනම් උඹ ධනවාදයෙන් ඔළුව පුරව ගෙන, රදල හැත්ත උඹලා පාපිස්සක් වගේ කකුල් පිසගන්න පාවිච්චි කරනකම් බලාගෙන හිටපන්. නැත්තං උඹත් රදලයක් වෙන්න ඇති, හැකියාව තියෙන මිනිස්සු උබට වඩා ඉහළට යනවට අකැමැති.

  • @piumiapsara7689
    @piumiapsara7689 หลายเดือนก่อน +18

    ඇත්තටම මේ රටට සිදුවෙලා තියෙන ආර්ථික පරිහානියට එක පුද්ගලයෙක් විතරක් හෝ එක් දේශපාලන පක්ෂයක් විතරක් වග කිව යුතු වෙන්නේ නෑ..මාරුවෙන් මාරුවට රටේ දේශපාලනය කල සියළු පුද්ගලයන් වග කියන්න ඕනි..ඒ විතරක් නෙවෙයි මේ රටේ ඉන්න ජනතාව මේ සේරම දේශපාලන නියමුවන්ට විතරක් පටවන එකත් වැරදියි.ජනතාවත් මේ හැම දේටම වග කියන්න ඕනි.මොකද පාරෙ අවේලාවෙ දැල්වෙන බල්බ් එකක් නිවල හරි අපිට මේකට දායකත්වයක් දෙන්න පුලුවන්..ඒක නිසා මේ කවුරු ජනාධිපති වුනත් එයාට තනියම මේ රට ගොඩ ගන්න බෑ..හැමෝම පොදු හැගීමෙන් වැඩ කරන්න ඕනි.කියන තරම් සරලත් නෑ.හිතන තරම් සුන්දරත් නෑ මේක..

    • @induscovers2293
      @induscovers2293 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @SadaluNimsara-if1ug
    @SadaluNimsara-if1ug หลายเดือนก่อน +169

    බැසිල්,ගෝටා පැන්නට පස්සේ බලන උන් කෝ😂

    • @Shafana-yj6hn
      @Shafana-yj6hn หลายเดือนก่อน +5

      😂

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 หลายเดือนก่อน +6

      නිකංද කියන්නෙ කයියනායක කියලා. 🤣😂

    • @iamiam-dg8hi
      @iamiam-dg8hi หลายเดือนก่อน +16

      ​@@rajithaabeysiri4024 gihipuwa nawaththanna thama janadipathi newei ballo

    • @DilShan-vc8xi
      @DilShan-vc8xi หลายเดือนก่อน +6

      @@rajithaabeysiri4024thama jandi pathi vela na yako bota trakda

    • @PNSCREATIONS
      @PNSCREATIONS หลายเดือนก่อน +4

      ​@@rajithaabeysiri4024denui chandeth iwara uneh ban.. 22 ude wei results eddi... yana un giyaa..kalinma..

  • @chamodck
    @chamodck หลายเดือนก่อน +4

    පැය 24 කියපු දේ කොරාද 🤣🤣🤣 . පචයා කියන්නේ නිකම්ද

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ หลายเดือนก่อน +2

      අනේ මෝඩයෝ උඹල වගේ එවුන් ඉන්නකන් කොහොමද රටක් හදන්නේ. එහෙම විසුරුවන්න උඹේ අප්පගෙ පාර්ලිමේන්තුවද

    • @thoro-sh3pw
      @thoro-sh3pw หลายเดือนก่อน +1

      Atta kiypn tho baiiyek ne. 😂

    • @chamodck
      @chamodck หลายเดือนก่อน +1

      @@thoro-sh3pw ow🤣🤣

  • @SHAN-un8vr
    @SHAN-un8vr หลายเดือนก่อน +55

    75 ක සාපය නිමා කරන්න චාන්ස් එක.හැමෝම මාලිමාවට චන්දෙ දාලා මේක වෙනස් කරමු

  • @ThinkOthers
    @ThinkOthers หลายเดือนก่อน +42

    වංචාව දූෂණය නවත්වන එක හොඳයි. හැබැයි සාධාරණ ලෙස දියුණු වුණු අයගෙන් අරන් සූදුවෙන් මත්ද්‍රව්‍ය වලින් පහළට වැටිල ඉන්න මිනිස්සු අහිංසක මිනිස්සු කියල හිතල ඔවුන්ට දෙනවනම් වැරදියි. හැමෝම උත්සාහ කරන්න ඕන දියුණු වෙන්න.මොකද බුදුහිමියන්ගේ කාලයේත් සාධාරණව හම්බකරගත් සිටුවරු හිටියා.

    • @Jessyjessy252
      @Jessyjessy252 หลายเดือนก่อน

      ඇත්තක්

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl หลายเดือนก่อน

      කවුද එහෙම කරනව කියල කිව්වෙ ඉස්සෙල්ල කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න හරියට.

  • @senanisenanayaka5954
    @senanisenanayaka5954 หลายเดือนก่อน +37

    ජය නියතයි akd අපි වැ ඩේ කරා ජයවේවා ❤

    • @DinuthmiSiyansa-hg6ks
      @DinuthmiSiyansa-hg6ks หลายเดือนก่อน +4

      නියමයි.අපි දිනවා❤

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 หลายเดือนก่อน +1

    මහ මැතිවරණය ජය මාලිමාවට ❤️

  • @0076Sewwandi
    @0076Sewwandi หลายเดือนก่อน +3

    ජය වේවා ❤

  • @kidermohammed2732
    @kidermohammed2732 หลายเดือนก่อน +2

    Yes. Best.

  • @umeshamadushan8503
    @umeshamadushan8503 หลายเดือนก่อน +42

    ආදරණීය අනුර
    අපේ රට අපිට අරගෙන දෙන්න 🙏
    අපිට හැමදාම විදෙස් රටකට වෙලා හම්බ කර..කරා ඉන්න බෑ ..අපේ දරුවන් එක්ක අපිට ඉන්න ඕන ලොකු හීන නෑ කන්න අදින්න නිදහස විතරක් අපිට දෙන්න 🙏🇱🇰 මම ඇවිලා ඔබතුමා ට මගේ ජන්දේ දීලා යනවා හෙට ඇවිලා ❤

    • @RangikaDias
      @RangikaDias หลายเดือนก่อน

      Oba thumage comment eka dakiddi as walata kandulu enawa❤

    • @AshaniSandunika
      @AshaniSandunika หลายเดือนก่อน

      මට කදුලු ආව ඒ කමෙන්ට් එකට

  • @hashangeorge9476
    @hashangeorge9476 หลายเดือนก่อน +10

    Chande mam 🧭 දෙනවා හැබැයි මු හොරු අල්ලනෙත් නැ ,නරි උත්තර දෙන්නෙ......😢

  • @M.A.S.DIMATHMUNASINGHA
    @M.A.S.DIMATHMUNASINGHA หลายเดือนก่อน +3

    මෙතුමා අපේ රට වෙනත් රටවල් වගේ අපිට ඉන්න විදිහට පුලුවන් ඉක්මනින් දියුණු කරන්න. ඔබ තුමාට සුබ පැතුම් 🙏

  • @EnglishwithjoySL
    @EnglishwithjoySL หลายเดือนก่อน +37

    සේනක බිබිලේ , ගාමිණී දිසානායක වගෙ රටට ආදරය කරන මිනිස්සු නම් දැන් දේශ්පාලනේ නෑ.ඔක්කොම එන්නෙ තමන්ට කරගන්න.ප්‍රතිපත්ති ප්‍රකාශන වල නම් රට සුරපුරයක් කරනවා කියලා කිව්වට ආයෙත් රට කලින් විදිහම තමයි.ඒත් මිනිස්සු මේ පාරවත් රට හැදෙයි කියලා බලාපොරොත්තු තියාගෙන කාටහරි චන්දෙ දෙනවා. ඔය කියන ඒවා කරොත් ඉතින් හොඳයි.

    • @dammilanka8788
      @dammilanka8788 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත අපි අත් සෙලෙවුවොත් කට සෙලවේ

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 หลายเดือนก่อน +105

    මාලිමාවට කෝටියක් ආදරෙයි මාලිමාව❤❤❤❤❤❤❤❤ආදරෙය මාලිමාවට

    • @KAALEE-KAALI
      @KAALEE-KAALI หลายเดือนก่อน

      La❤

    • @revechyrie
      @revechyrie หลายเดือนก่อน +1

      😂😂

    • @JjhsJshdysyu
      @JjhsJshdysyu หลายเดือนก่อน

      ​@@revechyriekhanawa waged😂

    • @NethmiTharuka-b9t
      @NethmiTharuka-b9t หลายเดือนก่อน

      rallata 😂😂

  • @ThisariTharindi
    @ThisariTharindi หลายเดือนก่อน

    ජයවෙවා❤

  • @SanthushtiHerath
    @SanthushtiHerath หลายเดือนก่อน +66

    හරි උර්තල් 😊

    • @rtrtt7478
      @rtrtt7478 หลายเดือนก่อน +1

      😂

    • @shan_p_dissanayake
      @shan_p_dissanayake หลายเดือนก่อน

      😂😂

    • @apidennalive
      @apidennalive หลายเดือนก่อน +2

      නෑ එහෙම නෑ. බලමුකෝ උර්තලේ.

    • @KAALEE-KAALI
      @KAALEE-KAALI หลายเดือนก่อน

      😂

    • @suneralakshani6711
      @suneralakshani6711 หลายเดือนก่อน

      😂

  • @ThamaraPriyangani-hu8yg
    @ThamaraPriyangani-hu8yg หลายเดือนก่อน +2

    හැමදාම අපි ඔබ සමග

  • @LikithaTharushan
    @LikithaTharushan หลายเดือนก่อน +2

    ඔන්න දැං ඕව ක්‍රියාත්මක කරන කාලෙ ආවා...

  • @commenter1111
    @commenter1111 หลายเดือนก่อน +2

    ජයග්‍රහනයෙන් හැම දේම අවසන් වන්නේ නෑ.....මේ තමා ආරම්භය...මිනිස්සු මහා විශ්වාසෙකින් ඔබට ලොකු වගකීමක් භාර දීල තියෙනවා...අදාල පක්ශය කවදත් කතාවට දක්ශයි...තර්ක බිදින්න තර්ක ගොඩ නගන්න දක්ශයි...කතාවේ දක්ශකම අපි දැක්ක....දැන් වැඩත් ඒ වගේමද කියල පෙන්නන්න වෙලාව ඇවිත් ඉතින් රට ඔබට බාරයි....🎉

  • @vilochiabi
    @vilochiabi หลายเดือนก่อน

    Good ❤❤

  • @mykids61
    @mykids61 หลายเดือนก่อน +3

    ගෙනල්ල නඩු දැම්මට නඩු විභාග වෙනකොට ඔයාගෙ කාලය ඉවර වෙයි ඊට පස්සෙ වෙන්නෙ ඉලගට ර්න එකා හරහා ඔය නඩු උන් ඉවර කර ගන්න එක අපේ ජනතාව හැමදාම රැවටුනා

  • @Vijithakumara-c8p
    @Vijithakumara-c8p หลายเดือนก่อน +9

    මලිමාවේ එකෙක් අපේ ගමේ කැරකෝප්පුව බලෙන් අල්ලගෙන ගෙවල් හදල මොකද කරන්නේ ඔබ තුමා

  • @chp5065
    @chp5065 หลายเดือนก่อน +1

    දැන් ඔබේ වාරයයි

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q หลายเดือนก่อน

    සුවපත් වේවා!

  • @Manojchathuranga-sn4dp
    @Manojchathuranga-sn4dp หลายเดือนก่อน +129

    🇱🇰 අද මුළු රට 🇱🇰
    ✊🏻එක මිට කට ✊🏻
    🪔සුබ නැකතට🪔
    🧭රට අනුර ට 🧭

    • @dilankawinda6469
      @dilankawinda6469 หลายเดือนก่อน +1

      ඇත්ත එක මිටක් තමයි කට්ටිය ඉන්නෙ 😂

    • @revechyrie
      @revechyrie หลายเดือนก่อน +3

      Moda wahallu

    • @B.Y.-ds1xs
      @B.Y.-ds1xs หลายเดือนก่อน

      ​@@revechyrie පුදුම ගොන් මිනිස්සු..... කියලා වැඩක් නෑ....sir අනුර පත් කරන එක වෙනයි...රට අනුරට කියන ඒක වෙනයි.🤧🥴

    • @JjhsJshdysyu
      @JjhsJshdysyu หลายเดือนก่อน +1

      ​@@revechyrieubala wage wahllu hitapu nisaa thamaa ratata kela wela thiyenne 😂

    • @revechyrie
      @revechyrie หลายเดือนก่อน

      @@JjhsJshdysyu anura awoth rata winasai utto 😂

  • @janidudeshan9843
    @janidudeshan9843 หลายเดือนก่อน

    Ft

  • @ZhanRasid
    @ZhanRasid หลายเดือนก่อน

    දිනුවා ❤️💯

  • @ruveeshakasundi4305
    @ruveeshakasundi4305 หลายเดือนก่อน +15

    දිවුරුම් දෙනවා 😆😆❤

  • @KomaryKomary-br3zw
    @KomaryKomary-br3zw หลายเดือนก่อน

    බලමු

  • @creedmaxmaster
    @creedmaxmaster หลายเดือนก่อน +26

    බටලන්ද රනිල්

  • @ThilinaBandara-to5bc
    @ThilinaBandara-to5bc หลายเดือนก่อน +3

    සහෝදරයා දිනෙව්වා .❤

  • @B14ckyW01f
    @B14ckyW01f หลายเดือนก่อน +20

    දිවුරුම් දීම😅😅😅😅

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 หลายเดือนก่อน +12

    Npp මාliමවට kotiyak AKD අනුර sahodaraya ජනාධිපති කරමු ජයවේවා jayawewa 2024❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LasanthaKumara-x5o
    @LasanthaKumara-x5o หลายเดือนก่อน +5

    යුතුකම කලා

  • @glaz9102
    @glaz9102 หลายเดือนก่อน +50

    මෙහෙමයි වෙන මොකුත් ඕන නැහැ අනුර සහෝදරයා ජනාධිපති වෙලා හොරු එකෙක් දෙන්නෙක් හරි හිරේට දානව බලන්න තිබ්බා නම් ඇති!

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ หลายเดือนก่อน +3

      😂😂

    • @PROGAMER-vl3fc
      @PROGAMER-vl3fc หลายเดือนก่อน +4

      Gon modayek tho nm 😂

    • @glaz9102
      @glaz9102 หลายเดือนก่อน

      @@PROGAMER-vl3fc හරි බන් එළ!

    • @kumariabeykoon7816
      @kumariabeykoon7816 หลายเดือนก่อน

      Hire dai sepa sampath deela Moda wenna epa eyala hoda yaluwo puthata job eka dunneth mahindananda😂😂😂

    • @Sandaruwan2727
      @Sandaruwan2727 หลายเดือนก่อน +1

      එහෙනම් ඉතින් ජන්දෙ නොදි ඉදපන් හොරු එකෙක් දෙන්නෙක් අල්ලන්න ජනාදිපතිලා වෙන්න ඔනිද බන්

  • @sujeewalamahewa6381
    @sujeewalamahewa6381 หลายเดือนก่อน

    Good luck 🎉

  • @Jayapura136
    @Jayapura136 หลายเดือนก่อน

    🙏

  • @ContentCrayons-zw1do
    @ContentCrayons-zw1do หลายเดือนก่อน

    🎉dan hari....

  • @Cok-b2z
    @Cok-b2z หลายเดือนก่อน

    මිනිස්සු විස්වාසය බිඳින්න එපා..අපිට ආඩම්බර ඡිවිතයක් ඉල්ලන්නෙ නෑ...අපේ මොකක් නැතත් එකමුතුකම තාම තියෙනවා..එක අසත්‍යයක් 100 මිනිමැරැමට සමානයි..සත්‍යය මාර්ගයෙන් යන්න...අපි ඉන්නවා පිටිපස්සෙන්.....❤❤❤

  • @ThanudhiGayanima
    @ThanudhiGayanima หลายเดือนก่อน

    Dan balamu ❤❤

  • @AA-sy9md
    @AA-sy9md หลายเดือนก่อน

    🙏🙏🙏🙏👍

  • @DipikaNilathi
    @DipikaNilathi หลายเดือนก่อน

    Varii good obatumata❤

  • @SewwandiOshin
    @SewwandiOshin หลายเดือนก่อน

    දැන් පටන් ගමු සර්❤

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 27 วันที่ผ่านมา +2

    Dan horu ko

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 11 วันที่ผ่านมา

      ජොන්ස්ටන්,ඇලොෂියස් තව ඉන්නවා

  • @IndikaSugathapala
    @IndikaSugathapala หลายเดือนก่อน +1

    පුළුවන්ද?

  • @dilaniaberathna
    @dilaniaberathna หลายเดือนก่อน +3

    අපි වැඩේ දුන්නා , දැන් අපේ බලාපොරොත්තු මල් පලගන්වන්න

  • @rushadsudar
    @rushadsudar หลายเดือนก่อน

    ජයවේවා අනුර සහෝදරයා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SanuliNanayakkara
    @SanuliNanayakkara หลายเดือนก่อน

    ❤anura

  • @VidhanageTV
    @VidhanageTV หลายเดือนก่อน

    Api dunna❤

  • @YasithNuwan
    @YasithNuwan หลายเดือนก่อน

    අනුරට ජයවේවා 🎉🎉🎉❤

  • @1234non
    @1234non หลายเดือนก่อน +2

    උතුර, නැගෙනහිර No Education👩‍🎓 + No Technology 🚀+ No Signal🛰️ + No Update🧐= No Brain 🧠
    අන්න ඒකයි පාලකයෝ ඒවා දියුණු නොකරන්නෙ...ඒ පැත්ත අනිවාර්යයෙන් දියුණු කරන්න ඕනී..පවු ඒ මිනිස්සු

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 หลายเดือนก่อน +7

    මෝඩ මාධ්‍යවේදියෝ තේරුම් ගන්න ඕනි බලයට පත්වෙලා පැය විසි හතරෙන් ගුවන්තොටුපළ වහනවා වගේ දේවල් කරන්න බැහැ කියලා.කෙනෙක් රට යන එක නවත්වන්න නම් අධිකරණ නියෝගයක් ගන්න ඕනේ.අනුර ඕක හොඳට තේරුම් අරගෙන තමයි කිව්වේ ගියොත් ගෙන්නනවා කියලා.ඒ කතාව හරි මෝඩ මාධ්‍යවේදීන්ට තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි.මඩ සිරස කල්පනා කළේ කාට හරි මඩ ගහන්න.ජඩ මාධ්‍යවේදය

    • @dilanHewage
      @dilanHewage หลายเดือนก่อน

      හිරු දෙරණ එවුන්ගෙ හැටියට මෙ මිනිස්සු කොච්චර හොදද

    • @darmasiril.l.v9702
      @darmasiril.l.v9702 หลายเดือนก่อน +1

      @@dilanHewage සිරසෙ මොකද්ද හොඳ.සුරංග කියන්නේ තනිකර ජඩ මාධ්‍යවේදියෙක්.මිනිස්සුන්ට අපහාස උපහාස කරන්න ඒ වගේ ජගතෙක් නෑ.

  • @SASINI549
    @SASINI549 หลายเดือนก่อน +1

    අපි අපේ යුතුකම ඉටු කළා ඒත් ඔබ ඔබේ යුතුකම කරන්න අපි බලාගෙන ඉන්නවා මේ රට සශ්‍රීක රටක් කරන්න ජය වේවා මාලිමාවට AKD ❤️🧭❌💓

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd หลายเดือนก่อน +1

    Anura ජනාධිපති thumata theruwan saranai ජයවේවා

  • @chamal1385
    @chamal1385 หลายเดือนก่อน +16

    කොහොමත් දැං උඩින්ම දිනනවා..දිනලා රට ලස්සන කරොත් ලොකු දෙයක් මිනිස්සු ආදරෙන් බලාගනී නමුත් මේ සැරෙත් ගොටා රටම රැවැට්ටුවා වගෙ විනාස කරොත් ගොටට වගේ ගහලා පන්නන එක ශුවර්.. රාජපක්ෂලා කොහොමත් හොරු නිසා මෙයත් ඒ මිම්මෙන් මනින එක වැරදි නමුත් ලොකු වගකීමක් තිබෙනවා..සුබ පතනවා ලස්සන ලංකාවක් මගේ පුතාට හදලා දෙන්ඩ පුලුවන් වෙයි කියලා❤..

  • @RR1kavinda
    @RR1kavinda หลายเดือนก่อน

    ආදරෙයි. ජයවේවා ❤🎉

  • @maheshkarunarathna706
    @maheshkarunarathna706 หลายเดือนก่อน +16

    හරි උර්තල්

  • @chamod4799
    @chamod4799 หลายเดือนก่อน

    අපි යුතුකම කලා සහෝදරයා, අපිට යුතුකම කරන්න ❤

  • @NimanthiApeksha
    @NimanthiApeksha หลายเดือนก่อน

    Mage yuthukama kara AKD❤ Sri den oba thumage weda pen wanna..oba thumage laginma hitiya අපේ සහොදරයා වසන්ත සහොදරයා ඔබ තුමාටත් ජය ❤❤❤❤❤

  • @NishanthaKarunadasa
    @NishanthaKarunadasa หลายเดือนก่อน +4

    අනුර දිනලා ඉවරයි

  • @madhushaniperera75
    @madhushaniperera75 หลายเดือนก่อน

    Our hope Akd president

  • @chinthakabandara712
    @chinthakabandara712 หลายเดือนก่อน

    මොකුත් ම එපා සහෝදරයා .....උඹ හොදින් නම් අපි කොහොමත් හොදින්.....නුඹට ජය

  • @computerworld6648
    @computerworld6648 หลายเดือนก่อน +1

    ජයවෙිවා

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o หลายเดือนก่อน

    ❤🎉❤

  • @PIYADASAPerera-ov6hr
    @PIYADASAPerera-ov6hr หลายเดือนก่อน

    Our president ❤

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 หลายเดือนก่อน +6

    විස්වාස කරනවා සහෝදරයා ඔබව හොරු අල්ලලා, කුඩු නැති කරලා උගතුන් රැකගන පුංචි සිංගප්පුරුව හදමු දැන්වත් ❤️❤️

  • @DevikakumariLanka
    @DevikakumariLanka หลายเดือนก่อน +2

    හයිකෑපෑසිටි බයික් රෙජිටර් එකත් ඕන ❤🎉

    • @RockeyCO
      @RockeyCO หลายเดือนก่อน

      dei pakak thiyana tikath atulata dapuwamma

  • @whereslucky9021
    @whereslucky9021 หลายเดือนก่อน

    Balamu

  • @KumarasinghaDisanayaka
    @KumarasinghaDisanayaka หลายเดือนก่อน

    හැමෝම වෙනුවෙන් කාලයක් තිස්සේ කරපු උත්සහයක ප්‍රතිපල ඔබට ජය

  • @pavindubimal7621
    @pavindubimal7621 หลายเดือนก่อน

    අපි අපේ යුතුකම ඉටුකරා ජනාධිපතිතුමනි . දැං ඔබේ වාරය🙂🙂💐💐❤❤

  • @Hansanapradeep
    @Hansanapradeep หลายเดือนก่อน

    ජයවේවා ජනාධිපතිතුමනී❤️

  • @anur5317
    @anur5317 หลายเดือนก่อน

    අපේ යුතුකම කලා. දැන් ඔබේ යුතුකම රටට කරන්න. ❤

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 หลายเดือนก่อน +10

    මඩ , චෝදනා සියල්ල 21 න් අවසන් .

  • @SampathCaldera-hy6zx
    @SampathCaldera-hy6zx หลายเดือนก่อน

    KARIDA ALLUWAT HODAI

  • @chalanidisanayaka6487
    @chalanidisanayaka6487 หลายเดือนก่อน

    අපෙ යුතුකම අපි ඉටුකරා දැන් ඔබෙ වාරය තවමත් නොනිද බලා සිටින්නෙ ඔබ කුමක් කරයිද කියා 🎉

  • @PregeethpregeethPregeethpregee
    @PregeethpregeethPregeethpregee หลายเดือนก่อน

    අපි අපෙ යුතුකම ඉටු කරලා ඉවරයි.දැන් ඔබෙ වාරෙ❤

  • @YashuPerera-o9b
    @YashuPerera-o9b หลายเดือนก่อน

    අපේ යුතුකම.අපි කලා දැන් ඔබේ වාරය

  • @MallikaYasawathi
    @MallikaYasawathi หลายเดือนก่อน

    ඔබ තුමාට ජලයෙන් ජයම වේවා✋🙏💐

  • @nisansalafernando7324
    @nisansalafernando7324 หลายเดือนก่อน +1

    Adarei sir ❤

  • @KolakkarageDavitAnanda-ec3tg
    @KolakkarageDavitAnanda-ec3tg หลายเดือนก่อน +1

    රනිල් මහබැකුව හොරාකෑවට ගන්නෙ නැද්ද

  • @rajinifonseka2075
    @rajinifonseka2075 หลายเดือนก่อน +1

    ගොන් ආතල්😂😂😂

  • @WimaliJinadasa
    @WimaliJinadasa หลายเดือนก่อน

    අපේ අවසාන සිහිනය ඔබ ලස්සනට හදන්න රට අපේ අනාගතේ ඔබට බාරයි

  • @damydamy2090
    @damydamy2090 หลายเดือนก่อน

    හැමදාමත් oba samaga දුප්පත් මිනිස්සු obata dunna වරම dan obe වරය...රජු ni

  • @Rishad-h2j
    @Rishad-h2j หลายเดือนก่อน

    Oba wenuwen aava api wenuwen oya ♥️♥️♥️

  • @අහින්සකයා-263
    @අහින්සකයා-263 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා 🧭 🎉

  • @vdcreative7702
    @vdcreative7702 หลายเดือนก่อน

    ekath hari enm....hadawathinma subha pathnawa sahodaraya....ape sahodara janadipathi