පෘතුගාලයේ වෙනස් උන නීති රීති සහ තවමත් එන්න පුලුවං ක්‍රම ටිකක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @anuruddhasamankumara6022
    @anuruddhasamankumara6022 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤ The one and only channel to get actual immigration details of Portugal.හදවතින්ම ශ්‍රි ලාංකිකයි.❤️❤️❤️

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @Mindful6863
    @Mindful6863 หลายเดือนก่อน

    Student enn berida lawyer knek margayen documents hadagena wena europe rataka idan

  • @ShashikaMeheran
    @ShashikaMeheran 7 หลายเดือนก่อน

    වටිනව අයියෙ .. ස්තුතියි ..

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @Happylifewith_KK
    @Happylifewith_KK 6 หลายเดือนก่อน

    We are still not came Portugal and we have to apply business visa like self restaurant , food truck or coffee shop. So can I know how to do it and how we can apply for it, I saw your business blogs, but there is not any mention about how to business visa process

  • @gamingpodda8122
    @gamingpodda8122 6 หลายเดือนก่อน

    Malle mata oya gen mama danata viset visa aekaken muleka wada deka karala enna kenek aeka newareda keyala danaganna mata oya wa sammbanda karaganna wedeyak keyanawada loku help aeka mata mama danata oheta laga ratak tamai ennae

  • @inoshaperera1316
    @inoshaperera1316 6 หลายเดือนก่อน

    👍👍

  • @Haziyaa
    @Haziyaa 7 หลายเดือนก่อน

    Aiya ❤

  • @pradeepmadushanka6085
    @pradeepmadushanka6085 7 หลายเดือนก่อน

    ❤❤❤අයියන්ඩී❤❤❤

  • @sudathdesilva8865
    @sudathdesilva8865 7 หลายเดือนก่อน

    hi , please advise , if i for a master course , is it only after completing the course & have a job , i can get my family there ?

    • @lankanhawk7153
      @lankanhawk7153 7 หลายเดือนก่อน

      try spain or poland,

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      yes, after your studies if you find a job you can settle here with family

    • @sudathdesilva8865
      @sudathdesilva8865 6 หลายเดือนก่อน

      @@lankanhawk7153 THANK YOU FOR THE REPLY

  • @diaryofnishantha
    @diaryofnishantha 7 หลายเดือนก่อน

    ඇයි මල්ලි ඔයා කොමන්ට් වලට රිප්ලයි කරන්නෙ නැත්තෙ?🤔 මං යූ ටියුබ් චැනල් 2ක් හොඳටම කරගෙන යනව තාමත් චැනල් දේකේම කොමන්ට් වලට රිප්ලයි කරනව,එතකොට තමයි අපේ වීඩියෝ බලන අය හැමදාම අපේ ලඟ ඉන්නෙ,✅මම ජොබ් එකත් කරන ගමන් තමයි යූ ටියුබ් එකත් කරන්නෙ.👍මේ දෙවෙනි චැනල් එක,😁පලවෙනි එකේ සිල්වර් ප්ලේ එකත් අරන් ගොඩක් කල්.කොහොම නමුත් දිගටම කරගෙන යන්න යූ ටියුබ් එකෙ ගේමක් ගහන්න පුලුවන් ජය වේව❤

    • @diaryofnishantha
      @diaryofnishantha 7 หลายเดือนก่อน

      මං කටාර් ඉන්නෙ වෙන රටක මං කරනදේවල් සම්බන්දව ශොප් එකක් දාන්න පුලුවන්ද කියල තමයි මං ඔයාගෙන කොමන්‍ට් කරල ඇහුවෙ,😌

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      සමාවෙන්න, ඔව් මං දන්නවා, පහුගිය මාස දෙකක කාලය තුල නොසිතූ විදියට මගෙ වැඩ ටිකක් වැඩි උනා, දැං තමයි නැවතත් සාමාන්‍ය තත්වයට එන්නේ, පුලුවං හැම වෙලේම රිප්ලයි කරනවා. බොහොම ස්තූතියි සහ සතුටින් බාර ගන්නවා ඔයා පෙන්නලා දීපු දේ.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      ඔයාට පෘතුගාලයේ බිස්නස් එකක් කරන්න ඕනිනම් දැං තියන අලුට් නීති එක්ක ඔයා අනිවාර්යයෙන් ඩී කැටගරි වීසා එහෙකින් පෘතුගාලෙට එන්න ඕනි, ඔයාට කෙලින්ම බිස්නස් වීසා එකක් ගන්න පුලුවං ඩී2 කියන වීසා එක හරහා. වැඩි විස්තර කතා කරන්න කොල් එකක් දෙන්න හෙට දවල් වෙලා, +351969765290

    • @diaryofnishantha
      @diaryofnishantha 7 หลายเดือนก่อน

      @@pruthugeesikaraya D2 කියන කැටගැරි එක ගැන නම් මං අහල තිබුනට හරි හැටි දැනුවත් නෑ මල්ලි, ඒ වෙලාවෙ ඔයාගෙන් උත්තරයක් නොලැබුනාට මං තව අයගෙන ගත්තු උපදෙස් අනුව මං දැනට හොයාගත්තු දේවල් එක්ක පෘතුගාලෙ ඇවිත් සවයිවෙන්න අමාරුයි වගේ මං කරන ජොබ් එකට ඉල්ලුමක් තියෙද කියන පස්නයක් තියෙනව,බලමුකො.ඒ කාලෙ ඉඳන් මට ඕනි කමක් තියෙන්නෙ ජර්මනියට යන්න ඒකට කීප දෙනෙක්ගෙන දැනට උපදෙස් හොයාගෙන ගමන් ඉන්නෙ.ඒ අතරතුරේ තමයි පෘතුගාලෙට එන්න ඒ ගැනත් හොයන්න ඕනී උනේ, කොමන්ට් කරාට තැන්ක්ස්, ඔබට ජය❤

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      @@diaryofnishantha Shone Waik මෙයාව මුහුණු පොතිං සම්බන්ද කර ගන්න, එයා උදව් කරයි ජර්මන් වැඩේට. ජය වේවා!

  • @Tripper2024
    @Tripper2024 6 หลายเดือนก่อน

    Lankawe eken ohe elawanna puluwanda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  6 หลายเดือนก่อน +1

      ඔයාගෙ ලංකාවෙ ලයිසන් එක මාරු කර ගන්න පුලුවන් පෘතුගාලයේ ලයිසන් එකට

    • @Tripper2024
      @Tripper2024 6 หลายเดือนก่อน

      Thank you reply karata ❤

  • @randanipatiranahalageinoka5085
    @randanipatiranahalageinoka5085 7 หลายเดือนก่อน

    දුවගෙ A level liyala එන්න හිටියේ 😢😢😢

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      ඒකනම් ලොකු ප්‍රශ්නයක් තමා

  • @Tripper2024
    @Tripper2024 6 หลายเดือนก่อน

    Driving licence eka gana poddak kiyanawada

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  6 หลายเดือนก่อน

      මල්ලි ම්ං වීඩියෝ එකක් කරලා තියනවා මේ ගැන.පොඩ්ඩක් බලන්න

  • @ComfortTherapist
    @ComfortTherapist 7 หลายเดือนก่อน

    Anr thope prutugale

  • @ComfortTherapist
    @ComfortTherapist 7 หลายเดือนก่อน

    Job seeker prugale enne kawda yako yanawane honda ratakata

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      ඔව් ගොඩක් රටවල් තියනවා, උත්සහා කරන්න, ජය වේව

  • @randanipatiranahalageinoka5085
    @randanipatiranahalageinoka5085 7 หลายเดือนก่อน

    අපිත් ජනවාරි එන්න හිටියේ aparaade නේද මල්ලි

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      ඔව් ඒක තමයි, නමුත් තව මාර්ග තියනවා, මේ වීඩියෝ එකේ කියනවා වගේ ඒවගේ මාර්ග උත්සහා කරන්න, අනිවාර්යයෙන් පුලුවං වෙයි

  • @Wander-lust-
    @Wander-lust- 7 หลายเดือนก่อน

    Next yr enna hitiye 😪

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      ඒක තමයි, නීති රීති ගොඩක් වෙනස් වෙනවා දැං, වීසා එකක් මාර්ගෙන් එන්න උත්සහා කරන්න

    • @Wander-lust-
      @Wander-lust- 7 หลายเดือนก่อน

      @@pruthugeesikaraya D category වීසා reject වෙන සම්භාවිතාව අඩුද?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      @@Wander-lust- හරියට ඩොකියුමන්ට් ටික සබ්මිට් කලොත් ඇපෲ වෙනවා

    • @Wander-lust-
      @Wander-lust- 7 หลายเดือนก่อน

      @@pruthugeesikaraya Hari. Next yr එහෙම හරි බලන්න ඕනි.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      @@Wander-lust- එහෙම කියන්න බෑ, හරියට ඩොකියුමන්ට්ස් සහ රික්වයර්මන්ට්ස් ටික තිබ්බොත් ඇපෲ වෙනවා, නමුත් කටවට් ගැරන්ට් කරන්න බෑ

  • @chathurangalakmal2947
    @chathurangalakmal2947 7 หลายเดือนก่อน

    Poland da portugal da hoda kiyala kiynn puluwan da.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      ඔයාට පෘතුගාලෙට නීත්‍යානුකූලව එන්න පුලුවන්නම් පෘතුගාලය හොදයි ලෝන්ග් ටර්ම් සෙට්ල් එහෙකට, පෝලන්ඩ් ගැන මට කියන්න ලොකු දැනුමක් නෑ, මට පෘතුගාලය ගැන කියන්න පුලුවං, හැබැයි එකපාර සල්ලි ගොඩක් හම්බ කරන්න හිතනවනම් පෘතුගාලය සුදුසු නෑ, පාස්පෝට් එක අරං සෙට්ල් වෙන්න හොදයි

    • @sameerahewawasam298
      @sameerahewawasam298 6 หลายเดือนก่อน +1

      Poland ekenma hodai, portugal gana hariyata kisiknek kiyana,giyama kele unamai Tarene

  • @rushdadilshad5465
    @rushdadilshad5465 7 หลายเดือนก่อน

    Job seeker visa ekath nethi karaladha?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      නැහැ, ඒක තියනවා, උතසහා කරන්න

  • @ThiseraThisera-c1h
    @ThiseraThisera-c1h 7 หลายเดือนก่อน

    D 7 akata apoimat annatte moko

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      පෘතුගාලයේ ඉමිග්‍රේශන් එකෙ වැඩ වැඩි වෙලා. මූලිකත්වය දෙන්නේ මේ බැක්ලොක් එක ඉවර කරන්න

  • @justtry3905
    @justtry3905 7 หลายเดือนก่อน

    අවුරුදු 52 ක කෙනෙක් ට Degree එකක් කරන්න එන්න පුළුවන් වෙයි ද ?

    • @Wander-lust-
      @Wander-lust- 7 หลายเดือนก่อน +1

      බෑ.. PHD ekak krnna wage nm plwan. But not sure

    • @justtry3905
      @justtry3905 7 หลายเดือนก่อน

      @@Wander-lust- - මට පෘතුගාලේ ඉන්න කෙනෙක් කිව්වා , එහෙ තියෙන Reputed සමාගමකින් ජොබ් Contract එකක් එවන්න පුළුවන් , 5000 EURO දෙන්න , එහෙට ඇවිත් ඉතුරුවා දෙන්න කියලා , මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද ? ඒ advance එක දෙන්න කලින් ඇත්ත ද බොරුද කියලා බලන්න සාධක මොනවා හෝ තියෙනවද ? කරුණාකර මේ ගැන උපදේශයක් දෙන්න . සල්ලි දෙන්න කලින් මේ බව තහවුරු කරගන්න ක්‍රමයක් කියන්න !

    • @Wander-lust-
      @Wander-lust- 7 หลายเดือนก่อน

      @@justtry3905 එහෙම ජොබ් ඔෆර්ස් අරන් දෙන්න බෑ.. වෘත්තීය සුදුසුකම් එක්ක ඔයාම ලින්කඩින් account එකක් හදලා ජොබ් වලට ඇප්ලයි කරන්න. නිකම් හොරුන්ට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න එපා. අනික ඒ ඒ රටවල භාශාව වැදගත් ජොබ් එකකට දාද්දි.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      PHD වගේ දේකට වගේ උත්සහා කරන්න පුලුවං, ඊට අමතරවනම් සුවර් නෑ

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      අංක එක, ඔයාට ජොබ් කන්ට්‍රැක්ට් එකක් තිබුන පමනින් වීසා ලැබෙයි කියලා කාටවත් කියන්න බෑ, ඒකට තව දේවල් තියනවා පෙන්නන, අනික 5k ජොබ් කන්ට්‍රැක්ට් එහෙකට ගෙවන්න එපා කියලා මගෙ අදහස විශේශයෙන්ම නොදන්නා කෙනෙකුට,

  • @lilanthakariyawasam7680
    @lilanthakariyawasam7680 7 หลายเดือนก่อน

    Ayya whatsapp number eka weda karanne nedda
    Messenger ekata message ekak demma balanna ayya

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน +1

      හෙට රිප්ලයි කරනවා මල්ලි, සොරි පමාවට