The Young Fish Exporter Who Helps Ornamental Fish farmers - තරුණ විසිතුරු මත්ස්‍ය අපනයනකරු
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ► ප්‍රවීණ විසිතුරු මත්ස්‍ය අපනයනකරු: චානක මධුශාන් මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 077 511 29 24
►ඕනෑම වර්ගයක ඔස්කා මාලු මිලදී ගැනීමට අමතන්න...
075 523 36 99 (Ashan) / 077 635 45 20 (Nishantha)
►සියලුම වර්ගයේ සුරතල් මත්ස්‍ය අහාර (Apex, Coppens, Micro, Till, Brineshrimp, De-Cap) සහ උපාංග තොග සහ සිල්ලර මිලදී ගැනීම සදහා අමතන්න. අශාන් 075 52 33 699.
►Wakkra TV අපගේ ප්‍රධාන TH-cam චැනලය මෙතනින් Subscribe කරන්න: / @wakkratv
Tags:
#wakkralife, #fishexport, #ornamentalfishfarming, #fishfarm, #fishfarming, #fishfarmingbusiness, #fishfarmsinhala, #fishbreeding, #fishbreedingfarm, #tetra, #tetraaquarium, #fishsinhala, #oscarfish, #fighterfish, #angel, #angelfish, #විසිතුරුමසුන්වගාව, #visithurumasunwagawasinhala, #fish, #betta, #bettafish,
මං ඔයාලගෙ ඔක්කොම වීඩියො බලලා තියනවා සුපිරි .. මෙයා නම් මනුස්සෙකුට දෙයක් කියලා දෙන්න කැමති කෙනෙක් නෙමෙයි වගේ..
Me nub.1 wedane
බොහොම අගෙයි.
ගොඩක් වටින චැනල් එකක් ❤🥰
Valiuable program. Thanks for you
Congratulations chanaka..👍👍👍👍
That vision impressed me a lot. We need to convert the economy from service orientation to the production orientation. Great!
නියමයි චානක 👍
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️
වැඩ්ඩෙක් තමයි ඉතින් ... 👌❤️
Mage yaluwa chanaka suba pathum 🙏🙏🙏🙏
Proud of you Bro. You are a big strength to us ♥♥♥
හොද වැඩක් ජයවේවා
Super
Mama hemadama video balanawa aiya jayawewa
Super 👍
Maru ❤️❤️
මටත් ආසායි විසිතුරු මසුන් ඇති කරන්න දැනට මා විදේශ ගත වෙලා සිටින්නේ බොහොම කැමැත්තක් තියෙනවා
Maru 👍
Technical facts tikak wadipura discuss karanna
great
Me wada satahara godak hudai oya hudata karnawa eka malu hadana ayata hadanna inna ayata loku udawak
අයියේ මාතර පැත්තට යනවනම් රෙඩිපින් ගුරාමි ගැන විඩියෝ එකක් කරන්නකෝ. ඉන්නේ මාතර පැත්තේ.
👌👌👌👍👍
Welawa giya danun na nee👌👌
nuwara eliya දිස්ත්‍රික්කයේ මාළු අභිජනනය කරන්නෙම නැහැ ...නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශගුණය ට හරියන මාළු මොනවාද ?
සීත කාලගුණයක් එක හැදෙන ලෙඩ රෝග මොනවාද ?
නුවරඑළිය දිස්ත්රික්කයේ මාළු මාළු අභිජනනය කළොත් අපේ වෙළෙඳ පොළායෙ වෙළඳපොළට නිකුත් කරන්නේ කෙසේද ?
පුළුවන් නම් විස්තර කියන්න ගොඩක් ලොකු උදව්වක් ....❤❤❤❤❤❤
Sithala pethi walata gelapena malu innawa ewa karanna
Ginigathhene thiyenawa rajaye farm ekak ethanata set wenna
Welada pola tami aula
Oya palathata kittuma Rajaye jala jiwi sanwardana karyalaya hoya ganna.dina 3 puhunuwak dila upades dena bawa you tube video thiyanawa
අම්බලන්ගොඩ කොහෙද
Lankawata malu genne kohomada? Lankawe transhippersla inne kawda?
Man laga fitarsla ennawa et wekunanna kenekne mata udawkaranna puluwanda
Anudhapura paththata ennako malu denna puluwan thanak malu ganna puluwan thank aniwaren enna mn me dewani para danne comment ekak
අයියා ඔයාල හැම වැඩසටහන් කරන්නේ දකුණේ අයි වයඹ කුරුණෑගල පැත්තෙන් කරන්නේ නැත්තේ .....
Rajaye jala jiwi wage sanwardana adikariya kiyala ekak thiyanawa.obata langama thiyana rajaye jala jiwi karyalaya hoya ganna.. Dina 3 ka puhunuwak dila upades denawa kiyala you tube video thiyanawa.
samahara breed lankaweth nane market eke
❤️❤️❤️
මෙයා ටෙට්‍රා එක්ස්පෝට් කරන මිල කීයද
malu pataw ganna thanak koheda thiyennee
👍👍👍👍👍
💪💪👌✌
Oya katha karanakota tanki ganath ahanna eyala laga thina
Machan nara eke wagakimak thiyana kenek ekka video ekak danavada
Aiya ambalan goda koheda
දුරකතන අංකයක් ලබාදෙන්න
අයියේ විසිතුරු කුරුල්ලන් ගැන වීඩියෝ එකක් කරමුද ? මන් අදුරන අයියා කෙනෙක් ලග මහා පරිමානයෙන් විසිතුරු කුරුල්ලෝ ඉන්නවා ..හොද දැනීමක් තියන කෙනෙක් ඔයා කැමතිනම් මම එයාව contact කරලා දෙන්නම්
ApitA onne discuss fish patuw kiyda
Yoda gurami
Number ekak danna plz
අැයි දකුණට විතරක් සීමා වෙලා ඉන්නේ. වයඹ, උතුරු මැද මාළු හදන්නෑ කියලද හිතාන ඉන්නේ.😡😡😡😡😡😡😡
ජෙලස් ද
Mata number eka danna puluwada
චානක මධුශාන් මහතා සම්බන්ධ කර ගැනීම සදහා මෙම දුරකථන අංකය භාවිතා කරන්න. 077 511 29 24
❤❤❤
👍👍👌