High Fin Swordtail Fish (Short Tail) Breeding - Sinhala Tutorial Video
ฝัง
- เผยแพร่เมื่อ 9 ธ.ค. 2021
- High Fin Swordtail (Short Tail) fish Breeding complete Tutorial With Malu Malaka.
►සියලුම වර්ගයේ සුරතල් මත්ස්‍ය අහාර (Apex, Coppens, Micro, Till, Brineshrimp, De-Cap) සහ උපාංග තොග සහ සිල්ලර මිලදී ගැනීම සදහා අමතන්න. අශාන් 075 52 33 699.
►ඕනෑම වර්ගයක ඔස්කා මාලු මිලදී ගැනීමට අමතන්න...
075 523 36 99 (Ashan) / 077 635 45 20 (Nishantha)
►Wakkra TV අපගේ ප්‍රධාන TH-cam චැනලය මෙතනින් Subscribe කරන්න: th-cam.com/channels/_S2.html...
►ගම්පහ දිස්ත්‍රික්කයේ ජලජීවී වගා සංවර්ධන නිලධාරි සම්පත් මහතා සම්බන්ධ කරගැනීමට අමතන්න: 071-4405139, 033-2234127
Tags:
#hifinlyretailswordtail, #fighterfish, #fish, #bettafish, #bettafishsinhala, #swordtailfishsinhala, #shorttailfish, #shorttailfish, #විසිතුරුමසුන්වගාව, #Swordtailfishbreeding, #swordtailbreeding,
වීඩියෝ එක හොදයි
දෙන්නට වෙන වෙනම මයික් තිබ්බ නම් මරු😍
Niyamai video eka සුපිරි පරි ඉතිරි. ❤️
සුපිරි 🤘🖤
Awesome fish.
👌 නියමයි ...
Niyamai jayavewa👍👍👍👍👍👍👌👌👌👌🙌🙋💪👊👋
සුපිරි
Niyamai
Ela aiye
Superb 👉😎👈
සුපිරි bn 😍❤️
🦎🐍🐲🦕🦖🐳🐋🐬🐟🐠🐡🦈🐙🐙🐚🦀🦐🦐🦑🦋🐌🐛🐛🐛🐛🦈🐛🐡🐠🦅🕊🦅🦆🐸🐊🐬🐲🦎🐬🐠🦈🦑🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀
Supper
Mamath aquarium ekekin gaththa jodu 2k un cemet ball eken panala maruna😭😭
එල කොල්ලෙක්
ඔබට ජය 👍
Ela👍🏻👍🏻👍🏻👍🏻👍🏻😘😘😘😘😘
Onna mama thamai mulinma balanne
supiri😂😂😂😂😂
Niyami hodata karagena yanna mamath asawata hadanawa malu balamu tika kalekin malu fham ekak daganna 🤘🤙👍💪💙❤️
First time. Video akak mula edala ewara wenakamma skip lerannathuwa baluwa❤
👍
ඔයා සුපිරියට වැඩේ කරලා...නියමයි...
Video akan minissunawa danuwath karapu aka watinawa.namuth oyaga peasanting full aul.
❤️
👍🌹
😇
👍👍👍👍😉❤️
Anee plz koi carp gana krnna
thoga mila kiyada
50 pairs vage
kohaku lyrtail
kohaku
black lyrtail
prise
ෆයිටස් මලු ඩිලිවරි කරන තැනක් ගැන විඩියෝ එක්ක ඔනී සල්ලි ගන්න ඔනී ගෙදරට අවට පස්සේ වෙන්න ඔනි
😂😂😂pissekda bb
Ashoka sir gana thava video one 🥺🥺🥺🥺🥺🥺🥺denna hode
kalin betta hadapu kena mai neda?
High fin short tail kiyak vanavada
ෂොට්වෙල් ඩිලිවරි කරනවාද
Short tail newei bro sword tail fish😜
mohu wena kenek karanawata akamethi malu weladapolen siyayata 8i 10i ape raten denne mohu kiyanawa wena kenek wedipura heduwoth vikuna ganna beriwei kiyala
Koi carp ගැනත් vidio එකක් ඕනේ
Ow aniwa ona..♥️👇👇
නිවේදකය චොප්ප චොර ජීවිතෙට මාලුවෙක් හදපු පොරක් නෙමේ එකම අහනවා😂
Panu beheth wala nama මොකක්ද
මලා
Mee aiya panadura paththeda inne
malu rata yawana kampani monawada
mn gawa innawa ..breed karala .... e ena pataungen dennam nathi ayata.
how can i contact mr.malaka? im a beginer..i like to get some advices..
අයියේ මාලුන්ට දෙන කෑම එක මොකක්ද....???
මොකක්ද කොහොමද blood change කරනවා කියන්නේ
Thana koheda bn tiyenne😔
Diliwari karawada
පැටැවු දැන්මාම අයින් කරන්න ඔනිද
Sword tail
😊 මන් ලගත් ඉන්නවා
Ekek thiyan monawatada?😁
Godak htya
නිවේදනයනම් අව්ල් ඇත්තටම. එකම දේ නැවත නැවත අහන්වා.
Kadane koheda
short tail neme ..
sword tail nathinam "kadu waligaya"
Niwedalayata malu gana kisi danumak nathi kenek wage
Short tail nemei, Sword tail
999 කරොල කුඩු ගන්න තියෙන්නෙ කොහෙද.
Video eka vatinava
kageda bn me chanel eka kauda bn me ponnayawa gatte prashna ahanna kari gothaya wachanayak damma gaman padiri una nodakin
නිවේදකය පට්ට ගොනා බං. වෙන එකෙක් ගනින්. කක්ක 7 යි
Not Short tails it should be Sword tails.
Not short tail, this is swardtail
Yes
Tail like a sward
Yes
ඔය short මාළු විකුණන් නැද්ද? ඔය මින්මැදුර කොහෙද තියෙන්නෙ? අනේ මට එයාගේ ෆෝන් නම්බර් එකක් දෙන්නකෝ.
Kuhakaya kiyanne machan bayo ganan ganna epa.😂
ඔයාලගේ නම්බර් එකක් දෙන්න ..අලුත් දෙයක් කියන්න තියනවා
ශොට් ටෙල්ලාට ඔක්ෂිජන් ඔනේමද හදන්න
Na
Malakage phone number eka denna පුළුවන් ද
Betta බෝවෙන්න දැම්මම මදුරුපනුවෝ බෝ වෙනවනෙ ඒකට මොනවද කරන්නෙ
Betta පැටව් දාලා සති 2 ක් විතර පිරිමි සතාව තියන්න එතකොට මදුරු පනුවො බෝ වෙන්නේ නෑ කොල්ලො ❤️🤙 බය වෙන්න එපා පිරිමි සතා පැටව් කන්නෙ නැ ගෑනු සතාව අය්න් කරන්න එයා පටව් කනවා
@@shashinmihisara6945 ela kollo tanks
@@wasanthisiriwardhana5839 එල බන් ❤️👍
Tho kapiya maduru panuwo tika...🤣🤣💔💔
@@allinone9467 අම්බෝ ඒක 😂👌
malu malaka uba game ponnayane kari lolla malu malaka kiuwama kollo ahanawa ara ponnayada kiyala kari moda ponnaya ape gamath kanawa
මූ තව මිනිහෙකුට අත දෙන්න කැමති පොරක් නෙමේ .මේවා ගේ උන් පෙන්නනත් එපා බන්.
එහෙම කියන්නත් බෑ බම් ලන්කාවේ මිනිස්සු ගැන දන්නවානේ බම් උබලා
පට්ට ගොන් ප්‍රශ්න අහන්නෙ
yaluwane me ponnaya boru kiyanne me ape game inna ponna hukannek chiththa mahanne muge job eka mu chiththa mahanne me eha gedar aiyage malu mu thama wadata aran inne malu tanki hodannai malunta kanna danai
ගොන් ප්‍රශ්න අහන්නේ
ane ube pake malu gaha ganin puke
Muu maha kuhakayek.ape sinhala minihage siwabawaya tamai oye..kauruth kata karanne epa....muunta...
නිකන් වැඩක් බලාගෙන පලයන් බන් ඌ ඉන්නෙ උබව දියුණු කරන්න නෙවෙයි නෙ. ඌ වගේ තමනුත් තනියම හොයල දියුණු වෙයන්.
මාලුවාගේ නම වැරදියට කියන්නෙත්, ලියලා තියෙන්නෙත්. ෂෝට් ටේල් නෙමෙයි ස්වෝර්ඩ් ටේල්. It's sword tail not short tail.
කඩු වලිගයා.....
කඩුවක් වැනි වරලක් ඇති මාළු
මේ මාලු මාලක කියන එකාට කෝල් කලාම මූ ලග ඇති මාලුවෙක් නෑ. මුගේ කියවිල්ල විතරයි. බොරු නම් කෝල් කරලා ඉල්ලලා බලපං.
එයා රටයවන්න මාලු හදන කෙනෙක්. ඒ අය බොහෝ විට වෙන අයට තමන්ගේ වටින මාලු වර්ග දෙන්නෙ නෑ
Contact number ekak ewanna
සුපිරි