අරවානා මාළුන්ගේ ලෙඩ ගැන ආයේ බයවෙන්න එපා.ලෙඩ හොදකරන විදිහ බලාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ගෝල්ඩන් ක්‍රොස්බැක් අරවානා ලෙඩ පිළිබධව ගෙන එන සම්පූර්ණ videos මෙය බවට අප තරයේ විස්වාස කරනු ලබන අතර අමබලන්ගොඩ Aqua World විසිතුරු මත්ස්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු සහ ප්‍රවීණ විසිතුරු මත්ස්‍යයින් පිලිබඳ උපදේශක අශෝක ද සිල්වා මහතාටද සම්පත් දායකත්වය ලබාදීම වෙනුවෙන් වක්‍ර කණ්ඩායමේ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.
    ► ප්‍රවීණ විසිතුරු මත්ස්‍යයින් පිලිබඳ උපදේශක අශෝක ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
    ►ඕනෑම වර්ගයක ඔස්කා මාලු මිලදී ගැනීමට අමතන්න...
    075 523 36 99 (Ashan) / 077 635 45 20 (Nishantha)
    ►Wakkra TV අපගේ ප්‍රධාන TH-cam චැනලය මෙතනින් Subscribe කරන්න:
    ‪@WakkraTV‬ ‪@wakkramusic3785‬ ‪@WakkraLIFE‬
    Inside Sri Lanka's Biggest Arowana Breeding Farm - Arowana Fish Breeding in Sinhala :
    • Inside Sri Lanka's Biggest Arowana Br...

ความคิดเห็น • 23

  • @RaDeEsH_07
    @RaDeEsH_07 20 วันที่ผ่านมา

    අශොක මාම අපේ ගෙවල් ලග ගත්ත සතෙක් කවදාවත් අවුල් වෙලා නැ සුපිරි සත්ති ඉන්නෙ බය නැතුව ගන්න කෙනෙක් ❤

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 ปีที่แล้ว +2

    Wakkra Life ඔබ කරනා මේ සේවය අති විශිෂ්ඨයි.. ❤

  • @phkeerthi2298
    @phkeerthi2298 10 หลายเดือนก่อน +1

    නියමයි අය්යේ සුපිරි ✌️😍

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට

  • @sewangalaapi7788
    @sewangalaapi7788 ปีที่แล้ว +3

    ඔකනේ ඉතින් දැන් අරවානේක් හදන්නම වෙනවා නේ...😊

  • @chathurakavinda8633
    @chathurakavinda8633 ปีที่แล้ว

    Aiye ikmanata Betta fish Gena vedeio ekak one

  • @erandasujithwidanapathiran7715
    @erandasujithwidanapathiran7715 ปีที่แล้ว

    Anith monster fish ganath video ekak one😊

  • @චාමරරාවණ
    @චාමරරාවණ 8 หลายเดือนก่อน

    Albino silver Arowana තමයි මාලු කඩවල්වලට දාන්න ඕන......ගාන එකම ගාන වෙන්න ඕන සිල්වර්ට දාන කෑම වියදම තමයි ඇල්බයිනෝ ටත් යන්නෙ.......ලංකවෙ අපිට ගන්න.....ඇල්බිනෝ සිල්වර් ඇරවාන.....අඩු ගානට දෙන්න.......

    • @චාමරරාවණ
      @චාමරරාවණ 8 หลายเดือนก่อน

      ඇල්බිනෝ ඇරවාන මාර ලස්සනයි කහපාට හුරු රත්තරං පාටක්ව්තියෙන්නෙ.........මාරම ලස්සනයි.......

    • @චාමරරාවණ
      @චාමරරාවණ 8 หลายเดือนก่อน

      ....කහපාට එක නිකං සිල්වර් දිලිසෙන පැත්ත මාර ලස්සනයි.........පොන්ට් එකට ලස්සන්ට පේනො....

  • @prabhathhiru2857
    @prabhathhiru2857 ปีที่แล้ว

    පාසිගෝල්ඩ් නැත්නම් ඒ වෙනුවට ගන්න වෙන බෙහෙත් එකක් තියෙනවා ද

  • @AnukshiGamlath
    @AnukshiGamlath 20 วันที่ผ่านมา

  • @singhbling7566
    @singhbling7566 ปีที่แล้ว

    Tank size eka kochchara ona da arowana kenek hadanna

  • @danukamahesh8078
    @danukamahesh8078 ปีที่แล้ว

    Super

  • @predeepkumara5958
    @predeepkumara5958 ปีที่แล้ว

    Good luck

  • @SunilkumaraKumara-mz1lf
    @SunilkumaraKumara-mz1lf 6 หลายเดือนก่อน

    Arawana vikunanne. Nadda

  • @anushkaviduranga4236
    @anushkaviduranga4236 ปีที่แล้ว

    👍

  • @lahirusandaruwan8492
    @lahirusandaruwan8492 ปีที่แล้ว

    ashoka sir den clz kranne nedda gdra

  • @sahanchamika6651
    @sahanchamika6651 ปีที่แล้ว

    Deworm krna video ekakuth gennko

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 ปีที่แล้ว

    Hadanahati wanma karanna

  • @petmasterssrilanka
    @petmasterssrilanka ปีที่แล้ว

    ❤❤❤

  • @gayandinushka7534
    @gayandinushka7534 ปีที่แล้ว

    🎉🎉Good Luck Sir❤❤

  • @harithauyana7806
    @harithauyana7806 5 หลายเดือนก่อน

    Sir