Five Million Money Drop | Episode 04 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 431

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +178

    චන්දන සූරියබණ්ඩාර මහත්මයාට නොදෙවෙනි ආකාරයට චරිත් අබේසිංහ මහත්මයත් හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනව.💓💓💓👍👍👍👍

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว +39

    අයියෝ අර කොල්ලා පව් අනේ 🥺 අර ඩෙනම් ජැකට් එකක් ඇදන් ඉන්න පොර හෙන ඔලුවෙන් 🙂👍

  • @hesh7746
    @hesh7746 2 ปีที่แล้ว +248

    දෙවෙනියට ආපු Couple එක නන් ශෝක් අප්පා 😍😍 බලන් ඉන්න ආසයි... රැගිලි නෑ, කෑගැහිලි නෑ... දෙන්නම මාර ලස්සනට react කරා❤️

    • @anjellenikz6301
      @anjellenikz6301 2 ปีที่แล้ว +18

      සහයෝගය, එකිනෙකාට සවන්දීම, අනෙකාගෙ පිළිතුරට ගරුකිරීම තියන තැන,පණ්ඩිතකම නැති තැන, අනිවාරෙන් දෙන්නෙක්ට හරියනවා.කලින් ගෑනු එකෙක් ලගවත් තිබ්බෙ නෑ ඒ හොද ගති. කොල්ලො දෙන්නගෙත් නිල් එකා පට්ට පණ්ඩිතයා එහෙම උන්ට ඒදණ්ඩේ යාගන්න බෑ කියනවනෙ.

    • @user-tz4yb6si8b
      @user-tz4yb6si8b 2 ปีที่แล้ว +3

      ඔව් බන්... මාර ශෝක් ❤️

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 2 ปีที่แล้ว +8

      අපෝ ඔව් අර කොල්ලො දෙන්නගෙන් අහින්සක එකා නෙමෙයි girl friends ලා ගැන කියපු පන්ඩිතයාගෙ හෙන ලොකු ලයින්. හරිම කැතයි. ඔහොම එව්න්ගෙ ජීවිතේ නම් හරියන්න එපා.

    • @anjellenikz6301
      @anjellenikz6301 2 ปีที่แล้ว +7

      @@HelloWorld-mq6kw පණ්ඩිත උන් නම් සාපයක්. රටම උන් දිහා බලන් ඉන්නෙ කියල නිකමට හිතන් නෑ. චාටර් කතා කියල වැඩ්ඩො වගේ ඉන්න හැදුවට හෙන ගොං

    • @muththaiyakaliamma6880
      @muththaiyakaliamma6880 2 ปีที่แล้ว

      👍😅💛💛💛💛💛🌹🌹🌹🌹🌹

  • @shashikamadushani3832
    @shashikamadushani3832 2 ปีที่แล้ว +312

    කෙල්ලෝ විතරයි පන්ඩිත කිව්වට කොල්ලෝ ඉන්නවානෙ අති පන්ඩිත .😁😁

    • @sameenvimansha7867
      @sameenvimansha7867 2 ปีที่แล้ว +11

      Ow ara jacket Eka athi panditha danna magulakuth na he Do have any confidence even his self 😃😃😃gf ekkan yanna thiyanawalu 🤭🤭🤭

    • @amalkifernando4013
      @amalkifernando4013 2 ปีที่แล้ว +19

      කියල වැඩක් නෑ හෙන පන්ඩිත සොබන දාන කොල්ලෙක් දැක්මයි කෙල්ලෙක් කරානම් මෙලහකටත් හදන පෝස්ට් එහෙම බලාගන්න තිබ්බා

    • @imalkahansani2956
      @imalkahansani2956 2 ปีที่แล้ว +14

      Kollo awanan dinai kiyapu aya ko 😹😹😹 genu mita wada issarahata giya Neda. Genunta apahasa karanna epa

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว

      😀😀

    • @SS-vs2st
      @SS-vs2st 2 ปีที่แล้ว +5

      කොල්ලෙක් විදිහට මටත් ඕකම හිතුන😕😕

  • @shashikamadushani3832
    @shashikamadushani3832 2 ปีที่แล้ว +122

    කහා කුරුලු ජෝඩුව ශෝයි අනේ...ඒ ගර්ල් නියමයි.....සුබ පැතුම්.....කොහොම හරි දිනන්න ලබන සතියෙ......

  • @33pramoth35
    @33pramoth35 2 ปีที่แล้ว +259

    කොල්ලො දෙන්නා ආපු එකේ නිල් පාට ඇදන් ඉන්න එකා ටැමිල් ෆිල්ම් එකක රගපානවා වගේ පපුවත් ඉස්සරහට දාගෙන හෙන පඩ ෂෝ එකක් දෙනවා.අඩෝ කෙල්ලො පඩ ෂෝ නෑ මෙච්චර උගෙ හිතේ ඌ හෙන පොර කියලා😂😂😂😂😂

    • @sugandisugandi7039
      @sugandisugandi7039 2 ปีที่แล้ว +23

      සිරාවට, ඒයාල අවුට් වෙන්නෙ කොයි වෙලෙද බලන් උන්නෙ, පිස්සෙක්නේ😶 උගෙ හිතෙ ඌ පොර කියලා

    • @Saki07-22
      @Saki07-22 2 ปีที่แล้ว +17

      ඒක ඇත්ත. එයා පණ්ඩිත වැඩි ඒක හින්දා තමයි ඉස්සරහට යන්න බැරි වුනේ

    • @hirunisubhashinie
      @hirunisubhashinie 2 ปีที่แล้ว +14

      Ow anith Kolla nam hondai

    • @danwee6709
      @danwee6709 2 ปีที่แล้ว +12

      Sirawata. Patta show man kenek. Melo deyak logically hithanna be. Kohoma bank wala job karanawada mandaa

    • @33pramoth35
      @33pramoth35 2 ปีที่แล้ว +11

      @@hirunisubhashinie ඔව් අනිත් කොල්ලාගෙ පෙනුමත් ලස්සනයි.හිනාවත් මරැ.

  • @kesaraweerasinghe7151
    @kesaraweerasinghe7151 2 ปีที่แล้ว +126

    අර ඩෙනිම් ජැකට් එකක් දාගෙන ඉන්න අමු ගවයා ආපු ගැම්මට මං හිතුවෙ තව බැංකුවෙනුත් සල්ලි අරන් දෙන්නවෙයි කියලා ලක්ෂ පනහට අමතරව..🤣 ඌ තමයි කෑවෙ 🐂🐂🐂

    • @thiliniapsara7642
      @thiliniapsara7642 2 ปีที่แล้ว +3

      Ammoooo 🤣

    • @Divi572
      @Divi572 2 ปีที่แล้ว +5

      කියන්න අවා විතරයි 😂

    • @shanbalasuriya3388
      @shanbalasuriya3388 2 ปีที่แล้ว +2

      😁🤣🤣🤣

    • @SamanthiDarsani
      @SamanthiDarsani 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

    • @Malindaprabath08
      @Malindaprabath08 ปีที่แล้ว +1

      ක්යන්න හිටියට වැඩියෙන් කියලා තියනවා.⁣🤭🤭පන්ඩිත කෙල්ලෝ දැකලා තියනවා.මෙහෙම පන්ඩිත කොල්ලෙක්...🤔🤔😤😤

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 ปีที่แล้ว +64

    හැසිරීම = අධ්‍යාපනික මට්ටම ❤️
    Good luck For the couple ✨️

  • @user-tz4yb6si8b
    @user-tz4yb6si8b 2 ปีที่แล้ว +133

    මහලොකු Office Boys ල දෙන්න හා ගත්ත නේද 😑 දෙවෙනියට ආපු Couple එක නන් පට්ට අනේ.. ❤️❤️ ආදරේ හිතෙනව බලන් ඉද්දි 😍

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @cake-yj6zl
      @cake-yj6zl 2 ปีที่แล้ว +1

      After hithenawada ehnn badaaganin gihilla🌚🌚

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +4

      @@cake-yj6zl ඔයා අර අවුට් උනු දෙන්නාගෙ නෑදෑයෙක් ද..?

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +116

    ගැම්මෙන් ඇවිත් හොම්බෙන් යන්න උනේ නිල්පාට ජැකට් එක්කෙනා නිසා. 😥😥

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +75

    සුපිරිම කපල් එකක් ගේම් එකට සෙට් උනේ මේ පාරනම්...ෆට්ට වැඩසටහන.....❤❤❤❤❤❤❤සුභපතනවා දෙන්නටම ලක්ශ 34ම ගෙදර අරන් යන්න ලැබෙන්න කියලා..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍චරිත් ඔයා නම් පහරක් ඈ...❤❤❤❤❤❤❤❤

  • @chinthylk7456
    @chinthylk7456 2 ปีที่แล้ว +55

    දැනට ආපු අයගෙන් හොඳම දෙන්නා තමයි කහ ජෝඩුව. ඉතාම ආදර්ශමත් දෙපලක්. ජයග්‍රහණය කිරීමට සුභ පතනවා!

  • @gimhaniwijesinghe5529
    @gimhaniwijesinghe5529 2 ปีที่แล้ว +17

    ඔෆිස් බ්‍රදර්ස් ලා challange ස් වලට face කරනවා ලංකාවම දැක්කා😂

  • @anjellenikz6301
    @anjellenikz6301 2 ปีที่แล้ว +163

    දෙවනි කපල් එක නියමයි. කලබලේ අඩු උනානම් ශෝක්.සහයෝගය, එකිනෙකාට සවන්දීම, අනෙකාගෙ පිළිතුරට ගරුකිරීම තියන තැන,පණ්ඩිතකම නැති තැන, අනිවාරෙන් දෙන්නෙක්ට හරියනවා.කලින් ගෑනු එකෙක් ලගවත් තිබ්බෙ නෑ ඒ හොද ගති. කොල්ලො දෙන්නගෙත් නිල් එකා පට්ට පණ්ඩිතයා එහෙම උන්ට ඒදණ්ඩේ යාගන්න බෑ කියනවනෙ.

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +3

      ow eka aththa

    • @වරුනිතිසේරා-ඟ4ඩ
      @වරුනිතිසේරා-ඟ4ඩ 2 ปีที่แล้ว +8

      මම නම් හිතුවා අර නිල් කමිසී නිසා සල්ලි නැති වෙයි කියලා. පණ්ඩිත කම

    • @anjellenikz6301
      @anjellenikz6301 2 ปีที่แล้ว +5

      @@වරුනිතිසේරා-ඟ4ඩ ඔව් අනිත් කොල්ලා ඇහුවා අර උත්තරෙන් සල්ලි තියමුද කියල.නිල් එකා හෙන ගැම්මෙන් එපා කිව්වා. ඔය වගේ උන් එක්කන් යන්න හොඳ නෑ. පවු අනිත් කොල්ලා

    • @adithyaminidum7448
      @adithyaminidum7448 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣

    • @pawanichathurya97
      @pawanichathurya97 2 ปีที่แล้ว +1

      Owwww

  • @bluenestaqua6610
    @bluenestaqua6610 2 ปีที่แล้ว +35

    අරූ නිසා අර මොලෙන් පාඩුවෙ කල්පනා කරලා හරි උත්තර දීපු කොල්ලටත් මොකුත්ම නැති උනා...අපරාදෙ...

  • @erandiwihansa33
    @erandiwihansa33 2 ปีที่แล้ว +44

    Programe එක නම් මරු....කෙල්ලො බොරුවට රගනවට වඩා කොල්ලො බොරුවට රගද්දි මාර කැතයි කියලා අද දැක්කෙ (blue jacket guy 💩💩)

    • @KolithaD
      @KolithaD 2 ปีที่แล้ว

      😅😅😅😅

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 2 ปีที่แล้ว +57

    සැබැ උගතුන්ගේ හා පඩ ෂෝ කාරයන්ගේ වෙනස..❤️

  • @sadeeyau4380
    @sadeeyau4380 2 ปีที่แล้ว +118

    Tv program එකක් වුනාම පොඩි ගතියක් අරන් කතා කර කර game එක play කරන්න ඕන.. හොල්මන් වගේ ඇවිල්ලා හැසිරෙන්න බෑ.. ඒක නිසා overacting කියලා බනින එක නම් ⁣පරණ කියමනක් වී ගෙන එන්නේ දැන්.😌 මොනවා උනත් අලි ඔලුවෙන් ආවොත් නම් ඉවරෙටම ඉවරයි 😂. සිරස ලඟදී ගෙනපු සුපිරි වැඩක් 🔥 එකෙන්ම boring නැති program එකක්

  • @nirukahewamanage3273
    @nirukahewamanage3273 2 ปีที่แล้ว +44

    පලවෙනි එපිසෝඩ් එකේ ගැහැඥු ගැහැඥු ගාලා පරාද උනා වගේම තමයි. පොඩි කොල්ලා හරි උත්තර කියද්දිත් පැරදුනා

  • @dancewithlinaya7098
    @dancewithlinaya7098 2 ปีที่แล้ว +36

    දෙවෙනියට ආපු couple එක Superb 😍 එයාලගේ උගත්කම,වැදගත්කම හොදටම පේනවා . එදිරියටම යන්න wish කරනවා. ❤️❤️❤️

  • @cristyferman2961
    @cristyferman2961 2 ปีที่แล้ว +83

    අනේ නළුවෙක් ඇවිල්ලා නේද. හෙණ ගැම්මට ඉඳියා. පන්ඩිතකමට අනිත් කොල්ලටත් එක්කම කෙලලා ඇරියා. අනේ ගොබ්බයා. ටීවී එකට මූණ දාන විනාඩි ගානනේ කියලා හිතාගෙන ගැම්මට ඉන්න ඇති. ඔය කොරේ 😂😂😂

    • @kaushithalgodapitiya1541
      @kaushithalgodapitiya1541 2 ปีที่แล้ว +4

      Apoo ow ..🤣🤣💔 හෙන ඔලුව උගේ 😂😂😂

    • @amalkifernando4013
      @amalkifernando4013 2 ปีที่แล้ว +2

      හෙන මැටි මෝලක් ඌ නම් පුදුම සෝබනයක් හලන්නෙ🥴

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +68

    සිරස තමයි හැමදාමත් හොඳම දේ ප්‍රේක්ෂකයන්ට දුන්නේ කම්මැලි නැති සති අන්තයක් දුන්නට thanks සිරස tv..💓💓👍

    • @sinhalaoldliveshow4437
      @sinhalaoldliveshow4437 2 ปีที่แล้ว +4

      සිරස තමයි හැම වැඩසටහනක්ම හොඳටම කළේ.
      උදා:-කාගෙද ගී නද (පැරණි)
      සිරස සුපර් ස්ටාර්
      ලක්ෂපති

    • @5MillionMoneyDrop
      @5MillionMoneyDrop  2 ปีที่แล้ว +2

      සුබ දවසක් වේවා ..ඔබේ අදහස් අපට කියන්න අප ඔබව අගයන්නෙමු..
      ඔබට ස්තූතියි
      මෙතනින්👉bit.ly/3npC1eJ
      ඔබට මග හැරුණු අපගේ සමහර වැඩසටහන් නැරඹීමට ඔබත් උඩ තියෙන ලින්ක් එක ක්ලික් කර සිරස වයිබර් ගෲප් එක subscribe කර අප හා එකතු වන්න රැඳී සිටින්න සිරස සමඟ ස්තුතියි

    • @ratatv2921
      @ratatv2921 2 ปีที่แล้ว +2

      @@5MillionMoneyDrop අපි නොවරදවාම සිරසෙ program බලනව ..මේ program එකේ නිවේදනයනම් මාරු කරන්න එපා මොකද එහෙම උනොත් මේ තියන quality එක නැති වෙන්න පුලුවන් ..හරිම ආසාවෙන් program එක අපි නරඹන්නෙ සති අන්තය ඉවර උනාම දුකක් දැනෙනව ආපහු සතියක් ඉන්න ඕනිනෙ ඊලග වැඩසටහන නරඹන්න..💓💓💓👍👍

  • @sv1140
    @sv1140 2 ปีที่แล้ว +16

    Announcer, Charith Abesinghe's presenting is superb❤️..That's why I started to watch this programme..Good luck Sirasa❤️

  • @krishanprabhath3507
    @krishanprabhath3507 2 ปีที่แล้ว +57

    අර නිල්පාට ඇදන් ඉන්න ගොබ්බයා කොහෙන් හොයාගත්ත එකෙක්ද 🤣🤣🤣

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 2 ปีที่แล้ว +5

      ඌ නිසා තමයි අර අහිංසක කොල්ලටත් මුකුත් නැති උනේ...

  • @gavee4565
    @gavee4565 2 ปีที่แล้ว +28

    කොල්ලො දෙන්නට නම් ලේසි ප්‍රශ්න ටිකක් සෙට් වුණේ.වැඩේ කා ගත්තා 😂🌚

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +50

    Office brothersla දෙන්නා අනා ගත්තා නේද.. 😂😁 අනිත් කපල් එකනම් මරු ❤👌

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +31

    Good luck කහ කුරුල්ලා 😍 කිරිල්ලී 💚 දිනන්න හැකියාව ලැබේවා ❤️

  • @user-tz4yb6si8b
    @user-tz4yb6si8b 2 ปีที่แล้ว +86

    නිල් පාට එකක් ඇදන් ඉන්න එකාගෙ පණ්ඩිතකම වැඩී 😒 අනිත් එකා පව් 😒

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +27

    මේකේ කෙල්ලන්ට බැන්නේ ඔය කොල්ලෝ දෙන්නෙක් ඇවිත් කර ගත්තේ බොරු පණඩිතකම ඔව්වොන්ට පුළුවන් කට කයිවාරුව විතරයි 🤣🤣

    • @imalkahansani2956
      @imalkahansani2956 2 ปีที่แล้ว +1

      Etta Ekanam. Genunta Godak apahasa kala

    • @harshiharshani7574
      @harshiharshani7574 2 ปีที่แล้ว +1

      ඔව් පන්ඩිතයෝ දෙන්නෙක්..😡

    • @gatorade9647
      @gatorade9647 ปีที่แล้ว

      කොල්ලෙක් වෙලා මේ වගේ උන් දැක්කා මත් අප්පිරියයි. අනික ඔයා කියන කතාවත් ඇත්ත, පිරිමින්ට බනින්නේ ඒ මනුස්සයට vitharai. ගෑනුන්ට බනින කොට මුළු ගෑනු සම්මුතියටම baninawa

  • @dilanithenuwara8197
    @dilanithenuwara8197 2 ปีที่แล้ว +31

    සුභ පැතුම් එක් කල සියලු දෙනාටම බොහොම ස්තූතියි 🙏🙏😊
    - දිලානි සහ ධනුෂ්ක -

    • @tv2wins883
      @tv2wins883 ปีที่แล้ว

      Plz ,. 1st coll eken passe select una kiyala dana ganne komada , ඊට පස්සෙ දැනුම් දීමක් කරන්නෙ කොමද

  • @chalu7764
    @chalu7764 2 ปีที่แล้ว +78

    නිල් පාට ජැකට් එක රඟනවා වැඩී. 1st program එකට ආපු කෙල්ලවයි මූවයි බැන්දුවනම් හරි....🤣🤣

    • @welagedarachathu1840
      @welagedarachathu1840 2 ปีที่แล้ว +1

      Hamooooooo......😜😃😊

    • @aishurashmi4127
      @aishurashmi4127 2 ปีที่แล้ว +2

      හම්මෝ මරුවට තියෙයි 😂😂😂

    • @chathuranganisandamali4174
      @chathuranganisandamali4174 2 ปีที่แล้ว +1

      අම්මෝ පවුල් කඩාකප්පල් කරන්නද යන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @chalu7764
      @chalu7764 2 ปีที่แล้ว +1

      @@chathuranganisandamali4174 ඇයි ඔයාද අර රඟපු ඩයල් එකගේ කෙල්ල🤣🤣

    • @KolithaD
      @KolithaD 2 ปีที่แล้ว

      Dead 🤣

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 ปีที่แล้ว +29

    කියවන කෙල්ලෙකුයි සද්දයක් නැති කොල්ලෙකුයි,ගැලපෙනම ජෝඩුව ☺️❤️

  • @tiktokbaby9884
    @tiktokbaby9884 2 ปีที่แล้ว +13

    හරි අහිංසක ජොඩුවක් පුලුවන් උපරිම දිනන්න කියලා සුබ පතනවා..

  • @madudil958
    @madudil958 2 ปีที่แล้ว +16

    මෙකේ කෙල්ලෙනේට විතරයි හැමොම බැන්නෙ දරන් අර ලස්සනට කොල්ලොත් ඇවිත් හා ගත්තෙ

    • @Shevi__S
      @Shevi__S 2 ปีที่แล้ว +1

      ඒකනේ 😁

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +1

      අන්න ඒකයි

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +26

    සිරස කවදත් කරන්නෙ සුපිරි වැඩ තමයි. ඔබතුමා කාලය කා නොදමා අතිවිශිෂ්ට විදිහට වැඩසටහන කරගෙන යනවා. ජයවේවා. දෙවෙනි කපල් එක හරිම සහයෝගෙන් වැඩේ කළා. පණ්ඩිත නෑ. රගපෑම් නෑ. ලස්සනට සිංහල කතා කළා. 🤣🤣🤣🤣

  • @HasHFxFx
    @HasHFxFx 2 ปีที่แล้ว +7

    මං නම් ආදරේ මේ නිවේදකයා ට 🥰 එයා ෂෝයි 🙈

  • @meidiruhasmi6872
    @meidiruhasmi6872 2 ปีที่แล้ว +18

    නිල් ජැකට් කොල්ලා ප්‍රෝග්‍රැම් එකට ඇවිත් තියෙන්නෙ මේක පාටිසිපේට් කරන්න නෙවේ. ඒකෙන් නලුවෙක් වෙන්න චාන්ස් එකක් ගන්න වගේ 🙃😁 එ රැගිල්ල .. 🙃

  • @dash-lp2098
    @dash-lp2098 2 ปีที่แล้ว +82

    අපරාදෙ අර ගොbbaයගෙන් ඉන්දියන් ටීම් එක ගැන අහන්න තිබ්බෙ.. හොද වැඩේ 🤣🤣🤣🤣🤣

    • @sadaham479
      @sadaham479 2 ปีที่แล้ว +4

      ගර්ල් පෙන් එක්ක රවුමක් යයි දැන්

  • @nalindasrimal9098
    @nalindasrimal9098 2 ปีที่แล้ว +38

    මේකට එන අය පන්ඩිත නෑ.මේ program එකේ හැටි එහෙම තමයි. interview තියලා ටිකක් කටකාර දගකාර කට්ටිය තමයි program එකට ගන්නෙ.වෙනස හදුනගන්න පිටරට program එකක් බලන්න.මිනිස්සුන්ට බනින් නැතුව.👍

    • @bhagyawickramasinghe2271
      @bhagyawickramasinghe2271 2 ปีที่แล้ว +3

      Ouuu..sirasa lkshapathi eke ask the audience giya man. Ekedi ouwa kiyl dunna. Overacting. Mehema enna mehema karanna kiyl.werdunhma aye karawanawa.

    • @KolithaD
      @KolithaD 2 ปีที่แล้ว +1

      පන්ඩිතකමට පන්ඩිතකම කියන්නෙ නැතුව අහවල් එකක් කියන්නද බන් 😅

    • @nalindasrimal9098
      @nalindasrimal9098 2 ปีที่แล้ว

      @@KolithaD system change කරන්න නම් ඔහොම බෑ.ඔයාගෙ කැමැත්තක්.

  • @lakminisandaruwani6748
    @lakminisandaruwani6748 2 ปีที่แล้ว +15

    මහ බකයෙක් අර මුලින් ඉන්න කොල්ලෝ දෙන්නගෙන් නිල් පාට ඇදන් ඉන්න එක්කෙනා.. දන්න මගුලකුත් නෑ පන්ඩිත වැඩියී දන්න කෙනාට චාන්ස් එකක් දෙන්න බෑ 👿👿👿👿

  • @amychannel689
    @amychannel689 2 ปีที่แล้ว +5

    Good Luck! Mr. & Mrs. "D" u r simple, humble, loverble & adorable couple! She's very cute & pretty woman as a mother & wife. God bless u!🙌

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +8

    කහා කුරුලු ජොඩුව නම් නියමයී....ලබන සතියේ අනිවාර්යයෙන් දිනමු💪💪💪👌👌👌

  • @jeewanthadisanayake2541
    @jeewanthadisanayake2541 2 ปีที่แล้ว +35

    චරිත් අයියෙ පටන් ගද්දි තව ටිකක් කතා කරලා පටන් ගත්තනම් හොඳයි කියලා මං හිතනවා... අර EPISODE 01 එකේ වගේ...

    • @johnniewalker8186
      @johnniewalker8186 2 ปีที่แล้ว +28

      අනේ මේ අපිට බයිල අහන්න වෙලාවක් නෑ. ඉක්මනට තරගේ තියන එක හොදයි. ලක්ෂපති එපා උනේ කාලෙ කන නිසා.

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +59

    18:19 කොටු ශාර්ට් එක නිසා බේරුනා..අනිත් එකානම් සදා සොත්ති 😂

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +4

    දෙවෙනියට ආව ජෝඩුව හරි ශෝක් අනේ.නියම කපල් එකක්.

  • @dilkikarunarathne1575
    @dilkikarunarathne1575 2 ปีที่แล้ว +15

    කොටු ශර්ට් එකට තනියම එන්න පුලුවම් උනානන් මීට වඩා දිනලා එහෙනම්

  • @indumaudayanga1654
    @indumaudayanga1654 2 ปีที่แล้ว +14

    රැවුල තිබුන කොල්ලා අරූට ටිකක් චාන්ස් දුන්න නම් ඔයිට වඩා දුරක් යන්න තිබුනා

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +14

    නිවේදකයා පට්ට 💖👌

  • @DogLove459
    @DogLove459 2 ปีที่แล้ว +35

    මුල්ම එකෙ කෙල්ලයි මේ නිල් පාට ඇදන් ඉන්න කොල්ලයි කසාද බැන්දනම් මරු

    • @hesh7746
      @hesh7746 2 ปีที่แล้ว +2

      අම්මොහ්හ් යකූ 🤣🤣🤣🤣🤣🤣

    • @welagedarachathu1840
      @welagedarachathu1840 2 ปีที่แล้ว

      Ammoooo.....😜😃😃😃

    • @hansib298
      @hansib298 2 ปีที่แล้ว

      පට්ට

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 2 ปีที่แล้ว +24

    ඉන්දියන් ටීම් එකට පුක දෙන කොල්ලා දෙන්නට හොදයි ගවුම් දෙකක් අන්දවන්න.🤣🤣🤣

  • @dilinisumathipala815
    @dilinisumathipala815 2 ปีที่แล้ว +3

    It's sooo heart touching to see a childhood friend with loads of blessings... don't know what happened next... anyhow you too won it with your down to earth personality....❤❤❤❤

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +18

    අනේ අර ගොන් jacket කාරය රගන තරම්. ඌ රගල යන්න ඇවිල්ල තියෙන්නේ. උ හිතන් ඇති මහා ලොකු කෙරුම කියලා. දැන් හෙන famous wei කියලා හිතන් ඇති. කෙල්ලෝ එහෙම පිස්සු වැටිලා පස්සෙන් ei කියලා හිතන් ඇති. තුහ්හ් නොදකින් ඌ හින්ද අනිත් කොල්ලත් අමාරුවේ වැටුන. ඇයි බන් උබ ඔච්චර රැගුවේ ඔතන. තොට හොද වැඩේ. Dukai අනිත් කොල්ලා ගැනනම්.

  • @NONSUCH000
    @NONSUCH000 2 ปีที่แล้ว +12

    පව් අර කොටු එකක් ඇදගෙන හිටිය පොර..අරූ නිසා ලොස් වුනේ

  • @sadeekachathurani2543
    @sadeekachathurani2543 2 ปีที่แล้ว +11

    Ara nil pata buruwa nattam tawa durata yanna tibba..add eka wtrai..

  • @AMADESILVA
    @AMADESILVA 2 ปีที่แล้ว +9

    මොලේ ඇති මිනිස්සු රගන්නේ නෑ

  • @lakshithahasith6459
    @lakshithahasith6459 2 ปีที่แล้ว +3

    අඩියක් ඉස්සරහට එන්න...වැටෙන උත්තර බලන්න🤘🤘🤘

  • @sanjeewafernando9626
    @sanjeewafernando9626 2 ปีที่แล้ว +14

    Congratulations කහ 🐦 2 ට . . ඔය 2 ,ගැන කියන්නම ඕන . හැසීරිමෙන් උනත් හැම අතින්ම බැලුවොත් සුපිරි 2 ..

  • @pathum_kaushalya
    @pathum_kaushalya 2 ปีที่แล้ว +19

    මේකට ගොඩක් එන උන් පෙන්නන්න හදන්නේ උන් පොශ් කියලා 💔

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +5

    Men are more calm than women. Women get more excited and talks a lot. The couple did great. I can’t remember the host’s name. But he is great 👌. Nice to see this program in Sri Lanka. 👏👏💐💜🇺🇸

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 ปีที่แล้ว +12

    My fav program...❤️🌸that was epic

  • @MrNik4love
    @MrNik4love 2 ปีที่แล้ว +16

    කොල්ලගේ මතකයයි කෙල්ලගේ දඟකාර සිනාවයි වාසනාවන් ❤❤❤❤❤

  • @upcomingsrilanka2259
    @upcomingsrilanka2259 2 ปีที่แล้ว +3

    වැඩසටහන නම් ගොඩක් හොදයි . ලාංකික ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් . මාත් මේ තරගෙට ඉල්ලුම කළා .අවස්ථාවක් ලැබුණත් නැතත් මේ වගේ වැඩසටහනක් බලලා ලබන සතුට සහ අත්දැකීම් ගොඩක් වටිනවා
    Great job sirasa TV

  • @pamodihansamali9637
    @pamodihansamali9637 2 ปีที่แล้ว +3

    ටිකක් වැදගත් ප්‍රශ්න ඇහුව නම් නරකද එක එක්කෙනාගෙ instagramවල ඉන්න followersලා ගැන අහන්නෙ නැතුව.. ඕවා general knowledegeවත් නෙමෙයිනෙ

  • @dil8535
    @dil8535 2 ปีที่แล้ว +6

    Sobana wedi nilpata edam inn kenge ...anik kena hodta playkrnw 👍

  • @kaushithalgodapitiya1541
    @kaushithalgodapitiya1541 2 ปีที่แล้ว +39

    චරිත් අබේසිංහ කියන්නෙ නම් රියල් වැඩ්ඩෙක් ❤️❤️❤️

    • @Dinu-te4ih
      @Dinu-te4ih 2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @sanduniashan2925
    @sanduniashan2925 2 ปีที่แล้ว +1

    මේකනම් කොච්චර බැලුවත් එපාවෙන්නෑ ❤️කහ කුරුලු ජෝඩුව ❤️😊🤩😍

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 2 ปีที่แล้ว +5

    චරිත්..පට්ටම චරිතයක් හොඳ නලුවෙක්..අධ්‍යක්ෂ වරයෙක්.මං මුලින් දැක්කෙ සංසාරාරන්‍ය අසබඩ නාට්‍යයේන්..

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว +9

    කහ කුරුලු,ජෝඩුව අනිවා දිනනවා.. 💕😊❤🙏🔥👌

  • @SH-hd7jg
    @SH-hd7jg 2 ปีที่แล้ว +3

    මරු මරු ජය වේවා....next week දිනන්න......💐💐💐💐💐💐💐

  • @sadaham479
    @sadaham479 2 ปีที่แล้ว +8

    පඩ ශෝ දානවා වැඩී එන මිනිසු මේවට එන්න ඕන වාසනාව බලාගෙන වැද වැද කෑගහන්න නෙවේ ,ගොඩාක් දැනුම ලබාගෙන හැමදේම ගැන හොද අවබෝධයක් ඇතිව දැනුමෙන් ගහන්න ඕන ගේමක්

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +7

    කහා කෙල්ල නම් ශෝයි හොද බුද්ධියක් තියෙනවා ❤️❤️❤️❤️❤️ සුපිරි කෙල්ලෙක්

  • @CHAMUNKK
    @CHAMUNKK 2 ปีที่แล้ว +40

    ශනුද්‍රි මේ ළඟදි නේ 1 million ගැහුවෙ..පියුමි හංසමාලි ඊටත් කලින් මට හිතෙන්නෙ 1වෙනියටම 1 million ගැහුවෙත් එයා.. ඒත් ඒ account එක නැතිඋනා නේ , ඒනිසා ශනුද්‍රි තමයි

  • @chamitanidewagedara9712
    @chamitanidewagedara9712 2 ปีที่แล้ว +3

    Good luck Dilani and Dhanushka. Happy for you guys. Smart lady from Girls’ High School, Kandy❤️

  • @dilmisasangi9445
    @dilmisasangi9445 2 ปีที่แล้ว +3

    Shook couple ekh🥰 dinana wasanaawa labewa

  • @shanithdinusha
    @shanithdinusha 2 ปีที่แล้ว +14

    Office Brothers කියලා ආව දෙන්නගෙන් අර රැවුල වවපු එකා ඇවිල්ලා තියෙන්නේ ඌගේ පඩ පෙන්නලා යන්න.හිතන්න ඇති ඒකේ ඇවිත් රඟපාලා ගියාම හෙට කෙල්ලෝ හම්මෝ හැන්ඩ්සම් කොල්ලෙක් කියලා ඌ පස්සේ එයි කියලා...ඒ ගෝතයා නිසා අනිත් එකාටත් අමාරුවේ වැටෙන්න උනා...කහ ජෝඩුවනම් මරු..උන් දෙන්නා ඇත්ත ලයිෆ් එකෙත් ජොලියේ ඇති...එන්ජෝයි කරනවා ඇති.දැනට මේ ප්‍රෝග්‍රෑම් එකට ආවා බෙස්ට්ම ඩබල..මිලියනයක්වත් අරන් තමා යන්නේ...ජය

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 ปีที่แล้ว +1

      අනේ ඔව් උන් දෙන්නා කොහොමහරි දිනන්න ඕන❤️

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +7

    Blue Jacket එකා ගොන් පාට් දාන්ඩ ගිහින් චාටර් උනා.

  • @amadhahara8523
    @amadhahara8523 2 ปีที่แล้ว +16

    ඇයි බන් මේකට එන උන් පණ්ඩිත ඔය තරම්.......😑✋

  • @SNKGunawardhana
    @SNKGunawardhana 2 ปีที่แล้ว +3

    Super program...please we need more time to watch ...like 7.30 to 9

  • @rukshanherath3611
    @rukshanherath3611 2 ปีที่แล้ว +13

    Ara blue jacket එකාට කහ jokek denna thibbe ගෙදර aran yanna 😂😂😂

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +4

    ඔබ සූදානම් ද...
    මම චරිත් අබේසිංහ
    ඔබේ අතේ මිලියන පහයි...
    මගේ අතේ ප්‍රශ්න හතයි...
    මේ වෙලාව තරගයටයි....
    අඩියක් ඉදිරියට එන්න...
    වැටෙන උත්තර බලන්න...
    චරිත්ගෙ වාග් විලාශය පට්ට ❤

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w 11 หลายเดือนก่อน

    නිවෙදක නම් සුපිරි හරිම ආසාවෙන් බලන්න පුලුවන් වැඩසටහනක් ❤️❤️❤️👌👌👌👌❤️❤️

  • @thilinikulathilaka5065
    @thilinikulathilaka5065 2 ปีที่แล้ว +6

    Addicted! Another super interesting show!😍

  • @nimeshi413
    @nimeshi413 2 ปีที่แล้ว +9

    Nil pata adan inna ekkena anith pirimi lamayawath kewa....Loku kamai katai wedi kiyala kellonta benna kollonta den sepa athi🙄🤣

  • @sandaminijayathilaka7899
    @sandaminijayathilaka7899 2 ปีที่แล้ว +23

    කහ කුරුල්ලයි, කහ කිරිල්ලී ශෝයි.....🌸

  • @ninipinchi4351
    @ninipinchi4351 2 ปีที่แล้ว +27

    කලු ඇදන් එන අක්කලා දෙන්නනම් ලස්සනයි මොනව නැතත්...💗

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 2 ปีที่แล้ว +17

    අර මෝල්ගහක් ගිලලා ආපු පණ්ඩිතයා නිසා අර අනිත් කොල්ලටත් තැනක් නැතිඋනා..

  • @sandeepa83
    @sandeepa83 2 ปีที่แล้ว +7

    අපේ කෙල්ලෙක් කහ කිරිල්ලි.

  • @umayadevanarayana9976
    @umayadevanarayana9976 2 ปีที่แล้ว +2

    Like කරනවා කියන එක අඩනවා හිනාවෙනවා baya වෙනවා වගේ reaction ekak newei neh. තව ටිකක් හිතන්න තිබ්බා

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 2 ปีที่แล้ว +11

    Denim jacket eka daan inna office boy load wage🤣

  • @gayashanjayathunga3881
    @gayashanjayathunga3881 2 ปีที่แล้ว +7

    Congratulation දනුෂ්ක & ඩිලානී....

  • @rushankumara7099
    @rushankumara7099 2 ปีที่แล้ว +20

    Charith aiya lassanata weda satahana krnw🤩🤩🍭

  • @shanakaisuru1391
    @shanakaisuru1391 2 ปีที่แล้ว +3

    Smart couple congratulations 🎉💯❤️👏

  • @_D_419
    @_D_419 2 ปีที่แล้ว +8

    Best of luck Yellow Couple 💙🤩

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 2 ปีที่แล้ว +13

    Instagram වල වැඩිම followers ලා ඉන්නේ පියුමිගෙ නේද..
    1 පියුමි
    2 සචිනි
    3 ශනූ

    • @DogLove459
      @DogLove459 2 ปีที่แล้ว +3

      kalin piumi eyage account eka mokak harinwela dan new account ekak thiyenne

  • @chammikadupitiya7900
    @chammikadupitiya7900 2 ปีที่แล้ว +8

    අරූගෙ සෝබනනේ වැඩී😂😂😂

  • @thilinamunasinghe1359
    @thilinamunasinghe1359 2 ปีที่แล้ว +11

    දෙවෙනි ජෝඩුවට සුබ පැතුම්

  • @welagedarachathu1840
    @welagedarachathu1840 2 ปีที่แล้ว +4

    Nice couple 💑
    All the best ❤💐

  • @erangagunawardana2035
    @erangagunawardana2035 2 ปีที่แล้ว +1

    All the best Dila and Dhanushka. Amazing as always ❤
    You guys deserve this.

  • @chamodjanith1264
    @chamodjanith1264 2 ปีที่แล้ว +7

    ලබන සතිය දිනන්න..හොද කපල් එකක්😍

  • @arunipriyanwada3193
    @arunipriyanwada3193 2 ปีที่แล้ว +4

    සමහර අය පන්ඩිතකම් කරන්න ගිහින් අනා ගන්නේ.වැඩසටහන ගොඩාක් හොඳයි 🙂