අපේ ආර්ථිකය ගොඩ එන කාලය ගැන ඇස් උඩ යන හෙළිදරව්වක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • කොට උඩගිය ආර්ථිකය ගොඩ එන කාලය ගැන ඇස් උඩයන හෙළිදරව්වක්.
    ................
    ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
    Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
    වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
    ---------------------
    Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
    Connect with us via the following social media platforms to find out more!
    ---------------------
    Facebook: / srilankabusinesstv
    TH-cam: / srilankabusinesstv
    TikTok: / srilankabusinesstv
    *******************
    #SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

ความคิดเห็น • 169

  • @lankabusinesstv
    @lankabusinesstv  ปีที่แล้ว +9

    _________________
    ජීවිතය ගොඩදාන A/L Econ පන්තිය. | 2025 online පන්තියට ලියාපදිංචි වෙන්න. | නම, දිස්ත්‍රික්කය, 2025 ලෙස ලියා,
    0710 625 813 අංකයට Whatsapp කරන්න.
    wa.me/message/OA5TQ2ULRQBEE1

  • @rexieperera7844
    @rexieperera7844 ปีที่แล้ว +34

    සිංගප්පූරුව දියුණු උනේ, නීතිය, රාජ්‍ය නායකයාටත් එක වගේ ක්‍රියාත්මක වූ නිසා.
    අපේ හොරාකාපු තරමක් හොරාකෑවෙ නායකයෝ. අදටත් එහෙමමයි.

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +11

      නෑ , ඒකම නෙවේ . දැක්මක් ඇති එක් නායකයෙක් ගෙනගියපු ඉතාමත් දැඩි ප්‍රතිපත්තිමය එකාධිපති පාලනය සහ ජනතාව ඒ පාලනය පිළිගෙන එම පාලකයාට වසර 31 පාලනය කිරීමට ඉඩදීම. ඒ ප්‍රතිපත්ති මෙහෙ ක්‍රියාත්මක කලොත් ලංකාවේ මිනිස්සු ගල්ගහලා එලවන්නේ. ආන් ඒවගේ මේ මෝඩ රට🤮

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 ปีที่แล้ว

      සංගප්පුරැවෙ කලේ හැමෝටම නිතිය සමාන කලා. ස්වාදින කලා. හොරැන්ට දඩුවම් දුන්න. දේපල රජයට පවරගත්ත. හොරකම කරපු මැති ඇමතිල මැරැම්කැවා. එහෙම නැතුව ඒකාදිපතියෙක් ගෙනැල්ල උට ඕනදේ කරල මිනිස්සුන්ගෙන් බදුගහල මරංකැවෙ නැ අපේ රටේ සමහර ගොන්නු කියන විදිහට. සිංගප්පුරැවෙ කලින් තිබුන දුෂිත සිස්ටම් එක වෙනස් කලා.

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 ปีที่แล้ว +1

      නායකයෝ පමනක් නොවෙයි රාජ්‍ය නිලධාරීන්, සාමාන්‍ය ජනතාව th හොරකම් කරනවා!

  • @Kassaa89
    @Kassaa89 ปีที่แล้ว +15

    හරියටම හරි. ලංකාවේ වැඩියෙන්ම නීති කඩන්නේ ආගම් වලින්. Y හන්දියක තුන් මුලස් තැන කිසිම ඉද්කිරීමකට ඉඩ දෙන්නේ නෑ RDA නීති වලට අනුව. මොකද පාරවල් ලොකු වෙද්දි මුලින්ම කඩන්න ඕනි ඒ ඉදිකිරීම් නිසා. අපේ උන්ට ඒ වගේ තැන් බලන්න ඉන්න බෑ ගිහින් පිලිමයක් අටවනවා නැත්තන් බෝ ගහක් හිටවනවා. ර්‍ර්ට පස්සේ කවුරු හරි ගිහින් එතන ආගමික ස්තානයක් අටවගෙන පදිංචි වෙනවා. එතනින්ම සංවර්ධනය ඉවරයි. ඕනි තරම් පාරවල් වල යද්දි උදාහරණ තියෙන්වා. ඒත් තාමත් කාටවත් ඒවායේ වැරදි පේන්නේ නෑ. ඒවා කඩන්න නං කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ. අඩු ගානේ අලුතින් හදන ඒවාට වත් මිනිස්සු විරුද්ධ වෙන්නේ නෑ. හොදම උදාහරණයක් තියෙනවා BCC පාලමේ ඉදන් ඛෙත්තාරාම ක්‍රීඩාංගනයට යන බේරේ වැවේ වම් ඉවුරේ සහ දකුණු ඉවුරේ පාරවල් වල.වම් ඉවුරේ පංසල දකුණු ඉවුරේ මුස්ලිම් පල්ලිය. දෙපැත්තෙන්ම පාර හදන්න දෙන්නේ නෑ. මිනිස්සුන්ට කොළඹ කොටුවේ ඉදන් ඛෙත්තාරාම ක්‍රීඩාංගනයට යන්න තියෙන ලගම පාර ඒක. කොටුවේ ඉදන් පයින් යන්න පුලුවන්(1.5 km) හරියට පාරත් එක්ක walking path එකක් දැම්ම නං. එහෙනං මැච් එකක් දවසට පාරවල් ඔහොම අවහිර වෙන්නෙත් නෑ.හරිම කළකිරෙනවා මේ රට ගැන.

    • @lalithmallawarachchi855
      @lalithmallawarachchi855 5 หลายเดือนก่อน

      මේ සමහර මහාචාර්ය කට්ටියත් වගකියන්න ඕන ලංකාවේ විනාශයට. මහාචාර්ය ආචාර්ය කී දෙනෙක් පඩංගු රාජපක්ෂ සාක්කුවට වැටිල දෙකට තුනට නැමිල සර් කියාගෙන අසූචි පිරිසිදු කලාද? මහාචාර්ය චීවරධාරියොත් ඇතුලුව..

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +6

    වසර 35 කට පෙර මම රට හැර ආවේ අද තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගෙනය. නමුත් රට ගැන කණගාටුයි. සිරිමල් අභේරත්න මහා කියපු දේ එදා මට පැහැදිලිවම අවබෝධ වුණි. විශ්වවිද්‍යාලය අතහැ රටින් පිට වුණේ මගෙන් උපදින පරම්පාරාව අනාත කල නොහැකි නිසයි. නැවත රට ගොඩ නැගීමට ඔබ සහ මහාචාර්ය තුමා සාකච්ඡා කළ කරුණු ඉතා වැදගත්වෙයි. කෙසේ වෙතත් වගකිව යුත්තන්ට සහ ජනතාවට ඥාණය පෑ දී රට සංවර්ධන කරන්න හැකි වේවායි පතමි.

    • @gangahethumuni4701
      @gangahethumuni4701 ปีที่แล้ว +2

      මේ හොර දේශපාලුවො ටික තියා ගෙන නම් ඔය එක සංවර්ධනයක්වත් කරගන්න බෑ. ඒ නිසා මුලින්ම උන්ව අයින් කරන්න ඕනි

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 ปีที่แล้ว +13

    ඇත්තටම ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙමෙයි..බෞද්ධ කියන ලේබලේ ගහගත්ත නිරාගමිකයෝ වැඩි පිරිසක් ඉන්න රටක්..ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ ගමන් කරන නියම බෞද්ධයෝ ඕන නම් 5%ක් ඇති.

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 ปีที่แล้ว +7

    කාලෙකින් සිතටත් හදවතටත් දැනෙන සාකච්ඡාවකට ඇහුම්කන් දුන්නා වගේ දැනුනා.ස්තුතිය ඔබ තුමන්ලා දෙදෙනාටම.🙏

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +6

    අපිට දියුණු වෙන්න ඕනෑ නම් මුලින් ම ලැජ්ජා බය ඇති සමාජයක් ඇති කරමු. මේවා තිබිලා නැති වුණු සමාජයක්.❤

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 ปีที่แล้ว +1

    මෙි සාකචිචාච මම මුල සිට අගට අහගෙන හිටියා . මොන තරමි දේවල් අපට ගන්න තියෙනවාද . ඇයි රට කරන රට කරවන අයට මෙවැනි සාකචිචා අසාගෙනවත් ඉදරියට රට යහමගට ගන්නට හිතන්න බැරි . මට නමි දැනෙන්නෙ මම කරකවල අතහැරිය වගේ. ඉදිරියේ එලියක් නමි පෙනෙන්නෙම නැහැ . අඳුර පමනයි පෙනෙන්නේ .
    .

  • @mrsing5685
    @mrsing5685 ปีที่แล้ว +2

    Oka balanna kalin kiyannam oya eka katawak wadagat na minissunge sitiwili wenas unot eka awurudden goda

  • @premadasaginigalgoda377
    @premadasaginigalgoda377 5 หลายเดือนก่อน +1

    ඔය 5 සිද්ධාර්ථ රැක්කෙත්නෑ...ඒක දැනගන්න විනය පිටකය කියවන්න.

  • @GlobalSponsor-ri3fn
    @GlobalSponsor-ri3fn ปีที่แล้ว

    ලංකාවේ ආර්ථිකය 2024 di හොඳටම hoda වෙනවා

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 29 วันที่ผ่านมา

    මේ රටේ නීතිය කඩන්න උසි ගන්නපු එවුන් දැන් නීතිය රකින්න කතා කරනව.මෝඩයෝ එවුනට හෝයියා කියනව.

  • @defenderofnation6955
    @defenderofnation6955 ปีที่แล้ว

    Boho janathawa issara idalana boru kiyana wanchakaree saha back boneless.

  • @kumarsabaratnam4787
    @kumarsabaratnam4787 ปีที่แล้ว

    සත්‍ය පැහැදිලිය

  • @cocoon2024
    @cocoon2024 ปีที่แล้ว +13

    අපිත් ඔබත් කියව කියව ඉන්නවා. ගෙනෙන්නෙ පරණ දේශපලුවොම තමයි. බැරිද උගත් රස්සාවක් කරලා හම්බ කරන උන්ට එකතුවෙලා මොනවහරි කරන්න? සතයක්වත් හම්බ කරපු නැති හෝ රැකියාවෙන් අසාර්ථක උනු උන් තමයි දැනට දේශපාලනේ කරන්නෙ

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +22

    ඔබතුමා සමාජ මෙහෙවර වෙනුවෙන් මේ කරගෙන යන
    වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්
    සාර්ථක වේවා !!! උගත් බුද්ධිමත් දරැවන් පිරිසක් රටේ
    අනාගතය සුරක්ෂිත කරන්න බිහි වේවා !!! මගේ පැතුම් එයයි ❤❤

  • @maleenperera
    @maleenperera ปีที่แล้ว +10

    දියූනූයී කියන සෑම රටකම නීතීය අකුරට ක්‍රියාත්මක වෙනව ජනතාව නීතීයට බයයී අනීක නීතීය සැමෝටම එක සමානයී මේ රටේ අය බන ඇහූවට මේ රටේ නීතීය ක්‍රියාත්මක වන්නේ නැහැ මේ රටේ නීතීය තීයෙන එකාට එකක් නැති එකාට ඒකක් පොල් ගෙඩීයක් හොරකම් කරපූ එකා කෙහෙල් කැනක් කපපූ එකා අවූරුදූ ගානකට හීරේ යනව මීලීයන් ගනන් බීලීයන් ගනන් හොරාකන උන් නීදැල්ලේ සතුටීන් ඔන්න ඕක නැතීවූනදාට මේ රට වෙනස් වෙයී රටේ නීතීය සැමට සමසේ හා නීතිරිතී වලට බය සමාජයකා ඇතිවූනදාට මේ රට හැදෙයී ලෝකයේ දීයූනූයී කීයන සෑම රටකම රටේ නීතීය අංක එක ඒ නීසයී ඒ රටවල් දීයූනූ නැතුව බන අහන ප්‍රමාණය අනූව නොවෙයී මේ රටට නව නීතී රීති හා වැරදී කරන්නන්ට දැඩී දඩූවම් හා මරන දඩූවම නීතීගත කල යූතුයී ලෝකයේ පලමූ ප්‍රජාතන්ත්‍රවාදී රට කීයන ඇමරීකාවෙත් මරනීය දන්ඩනය තීයෙනව අද දීයූනූයී කියන සීංගප්පුරුව චීනය ඉන්දීයාව වගේ රටවලත් මරනිය දඩූවම තීයෙනව ස්ත්‍රී දූසනයට බාල අපරාද මත්ද්‍රව්‍ය මහජන මූදල් අවබාවීතයට හා තවත් බොහෝ වැරදි වලට ඒ රටවල ජනතාව ඒවට බයයී ඒ රටවල නීතියට හැමොම ඇති නැතී පරතරතරයකීන් තොරව ගරු කරනව මේ රටත් ඒ රටවල මෙන් නීතීය ස්තාපනයට වූනොත් සැමට සමසේ එදාට මේ රටත් ගොඩ🙏🙏❤️😲🤣❤

  • @lalsenarath
    @lalsenarath ปีที่แล้ว +6

    අන්තිම ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් නෑ!!! මං කියන්නං, බුදුදහම හා කොමියුනිස්ට් ධර්මය ඉතාමත් සමානයි, ප්‍රශ්නය ඒකයි! කොමියුනිස්ට් රටවල් ඉතා අඩු දියණු තත්වයේ! කාගෙත් සංකල්පය, මම වැඩ නොකලොත්, අසල් වැසියා වැඩ කරලා පින් තකා මට කන්න දේවි, ඉතින් මං වැඩ කරන්නේ ඇයි? පැහැදිලි කිරිමට මෙතරම් සරල කලාට බුදුදහම නිසා සමාජයේ මුල්බැසගත් සංකල්පය ඒකයි. වෙළදපොල ආර්තිකය කියන්නේ කැලේ නීතිය,(Niccolo Machiavelli), දියුණු ප්‍රජාතන්ත්‍රවාද ඒ සංකල්පය වල් බූරු වෙන්න නොඇර පාලනය කරලා.

    • @clusternd
      @clusternd ปีที่แล้ว

      Oya Ratmalane hitapu Lal senarath da?

    • @lalsenarath
      @lalsenarath ปีที่แล้ว

      @@clusternd නෑ!

    • @gangahethumuni4701
      @gangahethumuni4701 ปีที่แล้ว

      කොමියුනිස්ට් ක්‍රමයෙ කියන්නෙ නෑ අනේ මම වැඩ කරලා,පිනට අනික් එකාට දීපන් කියල. කොමියුනිස්ට් ක්‍රමය තුල තියෙන්නෙ සාමූහිකව එකතු වෙල වැඩ කිරීම. තමන් දක්වන දායකත්වය මත තමන්ට ප්‍රතිලාබ ලැබීම

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 ปีที่แล้ว +9

    ඉතා විශිෂ්ඨ සාකච්ඡාවක්. පෞද්ගලිකව මේ අදහස් සමාජගත කරන්න මම දන්න කියන, මොළයක් ටිකක් හරි තියෙනව කියලා හිතෙන හැමෝටම මේක share කරා

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 ปีที่แล้ว +15

    ඊලඟ ඡන්දෙන් තේරුම් ගන්න පුළුවන් රටේ මිනිස්සු න් ගේ අවබෝධයයි දේශපාලන ඤාණවත් භාවයයි.

    • @cdeux3059
      @cdeux3059 ปีที่แล้ว +1

      මේ පාර මාලිමාවටද? 😂

    • @ChandanaudayabandaraBath-zz4zz
      @ChandanaudayabandaraBath-zz4zz ปีที่แล้ว

      ආයෙ ඡන්දයක් නෑ මේ ලංකාවෙ 😂😂😂

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 ปีที่แล้ว

      @@ChandanaudayabandaraBath-zz4zz Kalekanni Ranila Marila Yanekam Chandeyak Naha Lankawe Emenisa Ranil Rajapaksha Hora Nadeye Baleyen Nerepa Hariye Yuthui

  • @ajithfernando4343
    @ajithfernando4343 ปีที่แล้ว +9

    ලෝකේ උතුම් රට ලංකාව වුනාට ලෝකේ අභිමානවත් බැදුම්කර මංකොල්ලකාරා ඩොලර් හොරා Mr 10% කප්පම් කාරයෝ මෙකී නොකී අය ඉන්නේ ලංකාවේ නිසයි

    • @priyancardassanaike3231
      @priyancardassanaike3231 ปีที่แล้ว

      ඇමරිකාවෙන් එවපු ආර්තික ගාතකයා

  • @tissajayaweera7664
    @tissajayaweera7664 5 หลายเดือนก่อน +2

    ලංකාව මිනිසුන් කොට්ඨාස දෙකකින් සමන්විත වෙනව එක කොට්ඨාසයක් සංඛ්‍යාවෙන් කුඩායි මුලු ජනගණයෙන් 1% ත්
    2% අතර ගණනක් යැයි සිතිය හැක . ඒ කොටස විදේශවලින් එහෙමත් නැත්නම් ලෝක බැංකුව වැනි බැංකුවලින් ගන්නා ණය භුක්ති විඳිමින් ඉතා සුඛෝපභෝගි ජීවිත ගත කරන ප්‍රීතියෙන් කාලය ගෙවන අයයි . අනෙක් කොටස මුලු ජනගහනයෙන් 98% පමණැ ඉහත සඳහන් කල ණය පොලියත් සමඟ ආපසු ගෙවන කොටසයි .
    මේ කී කොටස් දෙකෙන් පළමු කී කොටස 2022 අර්බූදයකට මුහුණ දුන්නේය . ඒ ඔවුන්ට ණය ගැනීම එකවිටම නැවතීම නිසා හටගත් අර්බූදයයි . ඉහත සඳහන් ණය භුක්ති විඳින කොටසට ණය ජීවියෙකුට ඔක්සිජන් මෙ අත්‍යාවශ්‍ය දෙයකි . ණය ලැබීම අනතුරට පත්වූවේ ණය පොලියත් සම්ඟ ගෙවන කොටස කලබල කරන්නට පටන් ගත් නිසාය කෙසේනමුත් මෙම කොටස මෙල්ල කල හැකි භිය නැති නායකයෙක් ඉදිරියට පැමිණ ණය ගෙවන කොටස මෙල්ල කර අරක්කු , සිගරට්, , තෙල් ආහාර ආදියේ මිල දෙගුණ තෙගුණ කර කෙසේ හෝ වෙලාවට පොලී හා වාරික ගෙවා නැවත ණය ලබා ගන්නා තත්ත්වය උදාකර ගත්තේය . ඒ නිසා ණය භුක්ති විඳින කොටසට සැනසිල්ලක් ලැබුනි . ඔක්සිජන් ලැබී ජීවියෙකූ සතුටු වන්නාක් මෙන් ඔවුන් සතුටට පත්විය . එනමුදු ඔවුන් තවමත් සම්පූර්ණ සතුට ලබා නැත ණය ගෙවන කොටස දැන් භියට පත්ව නිශ්ශබ්දව සිටියද , පෙරට වඩා ශාරීරිකව දුර්වලව සිටියද ඔවුන්ට ගෙවන්නට තිබෙන පොලී හා වාරික මුදල් තව තවත් වැඩි කරනවිට ඔවුන් මරුවිකලෙන් දඟලන්නට ඉඩතිබෙන නිසාය . නමුත් නිර්භීත හොඳින් ඉංග්‍රීයෙන් කතාකරන තම නායකයා සියල්ල බලාගනු ඇතැයි ඔවුන් තුල විශාල විශ්වාසයක් ඇත .

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +5

    අරින කුමාර දිසානායක පච උ තමා හොදටම කරන්න ඉල්ලන්නේ රට 😂😂😂

    • @cricketfansonly2919
      @cricketfansonly2919 ปีที่แล้ว

      Ammata ariyada

    • @chandrawansadeepaloka2552
      @chandrawansadeepaloka2552 ปีที่แล้ว +2

      89 ariya hati apita amathaka na.

    • @gangahethumuni4701
      @gangahethumuni4701 ปีที่แล้ว

      පරම සත්‍යය කතා කරපු ඔබල ගෙනාව පාලකයොනෙ හොඳටම කලේ නෙහ්. මේ රට ලෝකයෙන්ම 11 වෙනි දුක්ඛිත රට වුනේ ඔබලගෙ අය කියූ ඒ පරම සත්‍යය නිසා වෙන්න ඇති නෙහ්😅😅😅😅😅

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

      @@gangahethumuni4701 ඔව්නේ අපේ රටේ දවස් 365 වැඩ වර්ජන කරන ජෙප්පෝ ආර්ථිකය විනාස කරන ගමන් කප්පම් සල්ලී අරින කුමාර මාල්ට වල ආයෝජන කරන එකද හොද?

  • @nadeerafdo78
    @nadeerafdo78 ปีที่แล้ว +9

    වැදගත් සමාජ පණිවිඩයක් ! ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි. ශිෂ්ට සම්පන්න සමාජයක් වශයෙන් අප එකිනෙකා හට ගවුරව කල යුතුය. සමාජය පසෙකින් තබා තමා තමුන් පිළිබඳ ස්වයං හික්මීමක් පුරුදු පුහුණු කල යුතුය. එවිට නොදැනුවත්වම සමාජයත් වෙනස් වේවි..

  • @thebarons8560
    @thebarons8560 ปีที่แล้ว +2

    Koheda Bola aarthike aapahu Honda thathweta harila TIYENNE?? . MESERAMA MUN JOGI DAANNE NAYATA GANNA SALLI SAHA MINISSUNWA MIRIKALA BADU GAHALA GAHALA ESALLIWALINUTH MUN JOGI DAANNE..!!! Meyaka olmorondan kiyawanawada??
    Me mahacharyala kiyana KAPATI thamai HEMADAMA horunge issaraha indan TOM PACHA KELAKELA MINISSUNWA RAWATAMIN unwa arakshakare... MAARA SIMPLE ISSUE WIDIHATA KATHAWA... KAALAKANNI.

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +18

    ප්‍රතිසංස්කරණ කරන්න තියන් ලොකුම බාධාව තමයි කාලකණ්ණි ජෙප්පො... ඕකුන් මේ රටෙන් වඳවෙනකම් මේක ගොඩ දානවා බොරු...

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q ปีที่แล้ว +4

      Ow Maha banku horata me rata goda danna beri hethuwak thamai jvp

    • @MaheshLgchandana-vt4gp
      @MaheshLgchandana-vt4gp ปีที่แล้ว +2

      Ane pak#

    • @fatloose751
      @fatloose751 ปีที่แล้ว +5

      Ow උන් තමයි මහ බැංකුව ට ඇරියෙ, ඇයි සීනි බදු වංචාව සුදුලූණු වංචාව මේව⁣ට ජෙප්පො වග කියන්න ඕනා. උන් එක්ක මොන රට හැදිල්ලක්ද.

    • @nandakumaralankananda4715
      @nandakumaralankananda4715 ปีที่แล้ว +1

      Mayinata dawa upan ekek

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +2

      ඇත්ත කතාව, එයාල මිනිස්සුන්ට හිඟන අදහස් පුරුදු කරනවා

  • @premadasaginigalgoda377
    @premadasaginigalgoda377 5 หลายเดือนก่อน +1

    අපෙකම,අපෙමවුබිම ,අපෙආගම, හොර. බලු. තක්කඩි,කුපාඩි ,වනචර දෙශපාලුවන්ට සගසැප ලැබෙන යතුරු තුන.මුන්ව දුටුතැන කාරල කෙලගහන්න.

  • @nuwansanjayaukwaththa633
    @nuwansanjayaukwaththa633 ปีที่แล้ว +2

    මදැයි ඉතින් 2019 විරුවාට රට දුන්නේ කෘතිම බුද්ධිය, ඔරකල් ඩේටා බේස් ගේනවා කියලා...දැන් ඉතින් ඒ මොකුත් නෑ..දැන් කල්පනා කරන්නේ , උත්සාහ ගන්නේ 2018,2019 හිටපු තත්වයට රට ගේන්නෙ කොහොමද කියලා.....ඒකටත් තව අවුරුදු 5ක්, 10ක් යනවලු.. රාජපක්අෂ පවුලට රට දුන්නේ කන්න නැතත් ඉන්න රටක් ඕන කියලා..අන්තිමට කන්නත් නෑ, කන්න තියා ඉන්න රටත් නෑ දැන්...හැමෝම පිස්සුවෙන් වගේ මාතෘෘ භූමිය අත හැරලා දාලා යනවා.... ඉතින් මේ තත්වයට රට ඇදලා දාන්න අවුරුදු කීයක් නම් ජාති බේද ඇති කර කර කොච්චර දැගලුවද...??? පුදුම වේදනාවක් තියෙන්න මිනිස්සු විදින දුක ගැන සහ රටට අත්වුන ඉරණම ගැන... ඈත ගම්මවල ඉන්න දුප්පත් අසරණ ලමයි පාසැල් යන්නෙ නැතිලු, වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය විනාස වෙලා ගිහින්...පපුව පිච්චෙනවා මේවා ඇහෙද්දී දකිද්දී...බුදුන් වහන්සේ තුන් වතාවක් වැඩම කරලා ආරක්ෂා කරපු මගේ රටට මොක්කද මේ උනේ..... 😥

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq ปีที่แล้ว

      සහතික ඇත්ත බයියො උප නුපන් පාරමිපාරවටම කෙලලා තමත් නාකි මයිනට කඩෙි යනවා

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 ปีที่แล้ว +3

    Attatama pansal palli maliga wage rata wate idi wenawa namut minissu dawasin dawasa amanusdayo wenawa 😢 aagama pradarsanayak wagema thamange goda wadikaraganna upayogi karaganimak wela

  • @chinthakahettiarachchi3221
    @chinthakahettiarachchi3221 ปีที่แล้ว +8

    ඉතාම හරවත් සන්වාදයක්.බොහොම ස්තුතියි ..

  • @nduminda-dv7fn
    @nduminda-dv7fn ปีที่แล้ว +1

    ඉතාම වටිනා සාකච්චාවක්!
    විදේශ ආයෝජනා තුලින් රටකට අදායම් ලැබෙන මාර්ග පිළිබඳව විග්‍රහයක් කල හැකිනම් ඉතාම වටිනවා. (උදා: Motorola සමාගම වැනි)
    මම දන්නා පරිදි,
    1. දෙශීය ශ්‍රමය සඳහා ලැබෙන වැටුප් මගින්
    2. රජයට එම සමාගම හරහා ලැබෙන බදු මගින්
    තවත් අදායම් මාර්ග මොනවද?
    සමාජයේ වැඩි පිරිසක් මේ ගැන දැනුමක් නැති නිසා වෙන්න පුළුවන් විදේශ ආයෝජනා වලට බියක් දක්වන්නේ.

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 ปีที่แล้ว +1

    මෙයා මේ දසබලු ක්‍රමය ගැන නොසලකා නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතාකිරීම විහිළුවක්...!ආර්ථිකය මෙහෙයවන චෞර ක්‍රමය ගැන ඇයි කතා නොකරන්නේ?ප්‍රතිසංස්කරණ කළත් කරන්නෙ මේ නීලකාසයො ම නේද?

  • @gangahethumuni4701
    @gangahethumuni4701 ปีที่แล้ว +2

    අපේ රටට ආයෝජකයෙක් ආව ගමන් දේශපාලකයො උන්ගෙ කොමිස් කුට්ටිය ඉල්ලනවා. උන් බලන්නෙ උන්ගෙ මල්ල පිරෙන විධිහෙ ආයෝජකයො කැඳවාගන්න විතරයි. එහෙම නැත්නම්,අපේ ඉඩම් සම්පත් දෙන්නෙ කුණු කොල්ලයට. ඒ දේවල් නිවැරදි දැක්මක් ඇතිව රටට ආදරෙන් සිදුවුනා නම්, අද මෙහෙම ව්‍යසනයක් රටට සිදුවෙන්නෙ නෑ. තක්කඩි දේශපාලකයින් ගැන ඇති සැකය නිසා තමයි,ජනතාවත් අනික් කණ්ඩායම් පවා ඔය හැමදේටම විරුද්ධ වෙන්නෙ.ඒ නිසා ඔය ඉන්න හොර තක්කඩි දේශපාලුවො රෑණම තියාගෙන නම් රට ගොඩ දාන්න යන්නෙ ඒක තව දුරටත් හීනයක්ම තමයි

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +5

    දැනුවත් කිරීම ගැන ගොඩක්ම ස්තුතියි බුදු සරණයි දීර්ඝායු ලැබේවා ජය වේවා

  • @Kassaa89
    @Kassaa89 ปีที่แล้ว +6

    නායකයෝ ගැන කියද්දි මැද්දට පැනලා ජනතාවට කට්ටක් කන එකක් ගැන අපිට ඔයාගෙන් අහන්න ඕනි නෑ. අපිට අමුතුවෙන් කට්ටක් කන්න දෙයක් නෑ කොහොමත් කනවා. අඩුගානේ තමන්ට වඩා උගත් බුද්දිමත් මනුස්සයෙක් කතා කරද්දී ඒ මනුස්සයට කතාව ඉවර කරන්න දෙන්න. මේ චැනල් එක බලන්නේ මෝඩයෝ නෙවෙයි.

  • @p.h.karunadasa149
    @p.h.karunadasa149 ปีที่แล้ว +1

    ඔයා
    කියන ආර්ථික විද්‍යාවෙන් නම් මේ රට ගොඩගන්න බැහැ, න්‍යාය විතරයි

  • @lalsenarath
    @lalsenarath ปีที่แล้ว +3

    ආයෝජකයින් රටට නොඑන හේතුව? රටේ මිනිස්සු ආයෝජකයින් ගැන හිතන විදිහ නිසා! අපි හිතන්නෙ නියම ආයෝජකයින් කියන්නෙ මේ රටේ ඔවුන්ගේ මුදල් වියදම් කර, කිසිවක් නැවත ආපසු ගෙනයන්නෙ නැති දානපතියන් කියලා, එහෙම කරන්නේ එන ආත්මයේ විශාල පින් සම්භාරයක් එකතුකරල ඉතා සංතෝසවත් ජීවිත එන ආත්මයේ ගත කිරීමේ පරමාර්ථයෙන් කියලා. නියම ප්‍රායෝගික ආයෝජකයින් ගෙන ආ මුදල හා ලැබූ ලාභ සියල්ලම රටෙන් පිටට අරං යන්න බලාපොරොත්තු වෙන්නේ! රටේ ඉතුරු කරන්නේ රුපියල, ඩොලරය තරමටම ශක්තිමත් නම් ඒකියන්නෙ ඩොලර් 1 = රුපියල් 1ට! ඉතින් ඔයටික නේද හැම දේශපාලඥයන්ම රටට කියන්නේ, ඉතින් ආයෝජකයින් කියන්නෙ තුංපනේ අය නොවීම තමයි හේතුව!

  • @sunethpathirage219
    @sunethpathirage219 22 ชั่วโมงที่ผ่านมา

    අවුරුද්දක් පරන ව්ඩියෝ අද එකක් වගේ මම බැලුවෙ මේකමේ අලුත් ජන්ස්පති තුමාට ගැලපෙන්නෙ නෑ

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 ปีที่แล้ว +4

    FOOLISH QUESTIONING...WE ARE IN A 'NEVER-DEVELOPING-OUNTRY'...

  • @cyrilmudalige5687
    @cyrilmudalige5687 ปีที่แล้ว +2

    Dear sirs, we almost agree with you all fully , things that I cannot understand is why not privatise and make all corporations,own by srilankan companies ,rather than giving everything to foreigners. In Singapore,all major corporations directly or indirectly belong to the government. We only need dedicated leaders to rule like in Singapore.😢

  • @sameerauoc
    @sameerauoc ปีที่แล้ว +6

    Everything professor said was absolute truth 🙏

  • @rexieperera7844
    @rexieperera7844 ปีที่แล้ว +5

    හොරකම , දූෂණය , වංචාව , නාස්තිය , මේවා නැති රටක් , පහසුවෙන් ගොඩදාන්ඩ පුලුවන් . නිශ්පාදන ආර්ථිකයක් රටේ නැහැ . ආයෝජනය කියල කියන්නෙ විකිණීම නෙමේ . ජාතික ජනබලවේගය පමනයි විසදුම .

  • @winwinco5849
    @winwinco5849 ปีที่แล้ว +2

    Discipline points for everything? 😊😊. This is not real. I think professor talking about Black Mirror - Nosedive episode. (Netflix TV show)

  • @GBBro
    @GBBro ปีที่แล้ว +1

    ජපානයේ අය මුලදි පිස්සු කෙලියට බෝම්බෙන් පස්සේ ජාතියක් විදිහට නැගිට්ටා. අපේ අයට කිසිම ගානක් නෑ එක එකාට වැද වැද ඉන්නවා 😂😂😂

    • @wimalism
      @wimalism ปีที่แล้ว

      අපිට බෝම්බ ගැහුවා මදිද හැදෙන්න.?😊😊😊

  • @donwedisinghe961
    @donwedisinghe961 ปีที่แล้ว +1

    ADUGANE OBATHUMA PANSIL RAKINAWADA 100%. NANE NANE. ATHTHATAMA PANSIL RAKINNE 0.1% TA WADA ADU PIRISAK.

  • @palliyagurugenihal-sy2mm
    @palliyagurugenihal-sy2mm ปีที่แล้ว +2

    Dear Prof.
    You all are not directly talking about the corruption carried out by politicos & corrupted legal system.

  • @MaheshLgchandana-vt4gp
    @MaheshLgchandana-vt4gp ปีที่แล้ว +3

    Rata me tanat patkare hora desapaluwo rata duppat unat desapaluo dupat nahen un kotipatiyo nika baila tamai

  • @SuperPiyuchan
    @SuperPiyuchan ปีที่แล้ว +2

    talk eka china singapore economy gana. e unata api inne bangladesh myanmar walinuth nayak illagena kana thanaka . 1950 weddi asia wala 2 nd place hitapu apita 2023 weddi loketama naya wela naya warikaya gewaganna beri thathweta path une kawuru monawa karapu hinda da?

  • @rohanfernando8275
    @rohanfernando8275 ปีที่แล้ว +4

    A very good discussion. Time for people to change their views about all aspects of srilankan life. Discipline a major requirement today at all levels of the society as stressed in the discussion.
    Thank you.

  • @cyrilmudalige5687
    @cyrilmudalige5687 ปีที่แล้ว +4

    Excellent presentation , we must follow Chinese model, point system,if we are to bring up this country! Professeors must educate the masses. We must control uprising of religion cast, creed,racial motivates etc. It is gear discussion.

  • @justindesilva8186
    @justindesilva8186 ปีที่แล้ว +4

    ආගම හා විනය පලමුව පූජකවරුන් අවංකව පෙල ගැසිය යුතුය .

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +2

      එහෙම ආගම , පූජකයෝ එක්ක ගොඩගියපු රටක් තියෙනවද.🤔

    • @Chandi38
      @Chandi38 ปีที่แล้ว

      කහකඩයෝ ආර්තික වාසි තකා දේශපාලකයෝ පස්සේ යන රටක් මේක්

  • @KumaraHkm-pk3hd
    @KumaraHkm-pk3hd ปีที่แล้ว +1

    ape rate me awadhanemen berenna kawadhawath me yana vidiyata beha rata guoda yanna ekama deyai karanna ona awrudu dahayakwath meka pili padinna ona anayana 100/ 90/ k natara karala apanayanaya wedi karala wewna karmanta sala newata aramba karanna ona ape rata ayale tawamath yanne

  • @KavinduProducts
    @KavinduProducts ปีที่แล้ว +2

    Awabodaya made.nermana sakthiyak pene ne.

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty ปีที่แล้ว +2

    පාලකයො වගේම උගත්තූත් රට විනාශ කලා.

  • @maheshgajanayaka4851
    @maheshgajanayaka4851 ปีที่แล้ว +1

    If you are a good professor, you should have alarmed then government that economy is running in wrong track, what you did for your country? Our academics are just repeating the theory and practically they are zero. If our economic professor's are like, just commenting facts, that is not what country required. Making a post mortem is useless. University professors also responsible for the current crisis for keeping silence when things go wrong. It is a shame that our professors are like this parrots behavior. Please please give some practical solutions and assist the society to achieve prosperity. We are fed up with talks. Please do something practically.

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 ปีที่แล้ว +1

    Prathisanskarana කරන්න ඕන පාලකයන් sadbaawayen ඉඳගෙන නේද ඔවුන් පටු පරමාර්ථ ඔළුව තුළ රඳවා ගෙන තමන්ගේ pewathma සඳහා කටයුතු කරනවා nam පාලකයන් යන්නේ නිවැරැදි ගමන් මඟක නෙවෙයි නේද මුලින්ම කල යුත්තේ .නීතියේ ආධිපත්‍යය පිහිටුවා ගන්න එක නේද

  • @fix24networks
    @fix24networks ปีที่แล้ว

    හොඳම උදාහරණය ඉන්දියාව, ඔවුන්ටයි අපිටයි නිදහස ලැබුනේ එකම කාලේ. අපි කතා කළා.. ඔවුන් ක්‍රියා කළා.. අදටත් කරන්නේ අපි කතා කරන එක.

  • @selvarajaruchunan3324
    @selvarajaruchunan3324 ปีที่แล้ว +1

    Lankava Nayako Commission ganava 225 ma Policeya pagava .thanks its really true sir.

  • @upulmunasinghe6759
    @upulmunasinghe6759 ปีที่แล้ว +1

    Dear Jayanyha, in order to make your videos a decent world-class one I would like to suggest including the advertisement skip option with seconds count . Through that you as a teacher of the future generations can showcase a good example of honesty.

  • @ajanthajayakody8468
    @ajanthajayakody8468 ปีที่แล้ว +2

    වැදගත් සාකච්ඡාවක් ,සියලු ලාංකික ජනතාව මේ තත්වය තේරුම් ගත යුත්තක්.

  • @janakakumara2633
    @janakakumara2633 ปีที่แล้ว +2

    Godak hoda pahadili kirimak .minisun widiyata me kiyapu de terun gata yutui ahema natinam api hamadama akama tana tama.

  • @buduguna369
    @buduguna369 ปีที่แล้ว +1

    බහරෙන් වල ගනුදෙනු බහුලව සිදු වෙන්නේ App එකක්‌ මගින් හැදුනුම්පත් අංකයට. චංවාව දුෂනයක් බදු සදහා 100 %නිවැරැදි තොරතුරු රජයට

  • @GlobalSponsor-ri3fn
    @GlobalSponsor-ri3fn ปีที่แล้ว

    Oya ඔක්කොම boru avashya eka business project එකයි ලංකාවට

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 ปีที่แล้ว +2

    VERY GOOD EXPLANATION ABOUT .NEW POOR'...PRIVATE SECTOR RETIREES OVER 70 YEARS OF AGE - WITH TAX THRESHOLD RS.100,000 - WE ARE STARVING... JUST ONE MEAL A DAY...

  • @malalachernobyl5594
    @malalachernobyl5594 10 หลายเดือนก่อน

    නිශ්පාදනය වැඩි කලුතුය් කිව්වට ඒවා කාටද විකුනන්නෙ ලේසි නැහැ මේ රෙඩ් ටේප් රටට ආයෝජන කවුද ගේන්නෙ

  • @athsarasamaranayake9166
    @athsarasamaranayake9166 ปีที่แล้ว +3

    inna nayakayo okkoma horu

  • @rasikabethmage2552
    @rasikabethmage2552 ปีที่แล้ว +3

    ඉතා හරවත් රටට අත්තවශ්‍ය කතිකාවක් 😂

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 ปีที่แล้ว +2

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා .....ගොඩක් පින්...

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 ปีที่แล้ว +2

    Why forget 'MONASH' being chased away?

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 ปีที่แล้ว +1

    Naya gewanna patan gaththahama mekath nathi wei neda

  • @sepaliniachirevethi128
    @sepaliniachirevethi128 ปีที่แล้ว +1

    සත්‍ය එයයී.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 10 หลายเดือนก่อน

    බදු නොගෙවා පිනට කාල හෝ පිනට දීලි රට ගොඩ ගන්න බැරිද

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +2

    Higa noka higa kanawa.
    Ula noka ula kanawa.
    Mas kiyala soya meat kanawa.
    Ban...

  • @arunamanipura3864
    @arunamanipura3864 ปีที่แล้ว +2

    Thanks for the discussion. Is it only the politicians who are responsible for the current situation of this country? Who appointed them and why? Do we have an efficient government service which is not corrupted? How long it takes in this country to start a business with FDI?

  • @isurudisanayaka1545
    @isurudisanayaka1545 ปีที่แล้ว

    මේ කතාව රූපවාහිනී නාලිකාවක දාන්න තිබ්බනම්♥️🥺

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma7447 ปีที่แล้ว +2

    Thank you very much for your very excellent and expensive discussion. This is must be share with everyone. 🎉

  • @madhawailleperuma4510
    @madhawailleperuma4510 ปีที่แล้ว +2

    ඉතාමත් හරවත් සාකච්ඡාවක්...

  • @samarapalawarnasooriya988
    @samarapalawarnasooriya988 ปีที่แล้ว +3

    Ranilage wahallu ahaganilla

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 ปีที่แล้ว +2

    EXAMPLE - SCANDINAVIAN COUNTRIES!

  • @alishagrero9294
    @alishagrero9294 ปีที่แล้ว +1

    All citizens should discipline themselves. If they do love their country they should stop destroying the environment. Look at the public drainage and the roadsides are scattered with rubbish. All this is done by the citizens of Sri Lanka and not outsiders. The garbage collectors are privately tipped to take the garbage. So can this country go forward ?

  • @ranjanmuthunayake2975
    @ranjanmuthunayake2975 ปีที่แล้ว +1

    Ahanawa

  • @lakminilakmini7089
    @lakminilakmini7089 ปีที่แล้ว +2

    Wadagath heledarauwak❤❤

  • @thusharahewawasam5990
    @thusharahewawasam5990 ปีที่แล้ว +1

    Watinaa sakachchawak❤❤

  • @palithasam8509
    @palithasam8509 ปีที่แล้ว +1

    හොඳ සකච්චාවක්
    ස්තුතියි, දෙදනාටම

  • @arasenevi3566
    @arasenevi3566 ปีที่แล้ว +3

    To invest in Sri Lanka, we should get rid of politicians....commission 😢

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว +2

      Very good. And then...?

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q ปีที่แล้ว +1

      You can invest here don't afraid of politicians we all can believe central bank theif who rule our country

  • @suniljayaratne5418
    @suniljayaratne5418 ปีที่แล้ว +2

    This discussion must listen all currupted politicians in our country

  • @123thruth
    @123thruth ปีที่แล้ว +3

    Some investors are smugglers

  • @ramanipereira6350
    @ramanipereira6350 ปีที่แล้ว +5

    That was fantastic. I hope the people who run this country will understand how this country should be run if we are to prosper. Many thanks

  • @disnasriyantha
    @disnasriyantha ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක් 👍🙏

  • @lasanthaperera120
    @lasanthaperera120 ปีที่แล้ว +2

    Great..

  • @isurudisanayaka1545
    @isurudisanayaka1545 ปีที่แล้ว

    ඉතාමත්ම ඉතාමත්ම වටිනා අග්‍රගන්‍යය සාකච්චාවක් ඉතාම වැදගත් අදහස් දැක්වීමක්.මේක බහුතරයක් මහජනයා වැලද ගන්නවා නම් අපේ රට වෙනස්වෙන කාලාය වැඩි ඈතක නොවේ♥️

  • @b.m.noyelsusantha4743
    @b.m.noyelsusantha4743 ปีที่แล้ว +2

    Very valuable discussion. Thank you so much..

  • @sunilsunil-io2yb
    @sunilsunil-io2yb ปีที่แล้ว +2

    Thanks so much grede job

  • @bigmoney3908
    @bigmoney3908 ปีที่แล้ว +1

    NPP NPP NPP NPP

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf ปีที่แล้ว +2

    Good job keep it up sir

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr 7 หลายเดือนก่อน +1

    👍👍👍

  • @jambiscuit8186
    @jambiscuit8186 ปีที่แล้ว +2

    Ccp is not a country to follow

  • @rruwankumara8761
    @rruwankumara8761 ปีที่แล้ว +1

    👍👍👍

  • @chamindadilshan2387
    @chamindadilshan2387 ปีที่แล้ว +1

    ❤❤