වාහන සේල් විනාශ කරන්නේ එක නිලධාරියෙක්. අපටත් ඕන වාහන මිල අඩුකරන්නයි. Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2020
  • මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline
    #truthwithchamuditha #vehicale

ความคิดเห็น • 356

  • @indikapriyantha6646
    @indikapriyantha6646 2 ปีที่แล้ว +11

    වැදගත් මහත්තයෙක්, තව වයසින් පරිනත වෙනකොට ලංකාවට හොද දෙයක් කරයි.

  • @nishanjayasinghe6059
    @nishanjayasinghe6059 3 ปีที่แล้ว +14

    චමුදිත මේ මිනිස්සු කමෙන්ට් කරල තියන දේවල් වලින් ගන්නවනම් වටිනා දේවල් තියෙනවා . අතුරු ප්‍රශ්න අහන විදිහ තව සංයමයකින් කල යුතුයි

  • @DubaiAhasayata
    @DubaiAhasayata 3 ปีที่แล้ว +24

    මේ සාකච්ඡාව තව ටිකක් දිග වුනා නම් තවත් කරුනු සහිතව කියල හිතුනෙ මට විතරද 🤔🤔🤔

  • @v.p.mayuradhanushkakumara4309
    @v.p.mayuradhanushkakumara4309 2 ปีที่แล้ว +8

    වැදගත් ,බුද්දිමත්,දැක්මක් තියන හොඳ වියාපාරිකයෙක්,

  • @hashanchathuranga1204
    @hashanchathuranga1204 3 ปีที่แล้ว +14

    රෙදිපිළි ව්‍යාපාරය ගැන කවුරුහරි ගෙන්නලා කතා කරන්නකො...Imported නෙවෙයි..විශේෂයෙන් පමුණුව ගැන...එක ගොඩක් වටිනව..මේ ව්‍යාපාරය කරන ගොඩක් අය අසරණ වෙලා ඉන්න වෙලාවක ඒ ගැන කතා කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා...🙏🙏🙏

  • @sampathpriyankara301
    @sampathpriyankara301 3 ปีที่แล้ว +45

    Chamuditha..... let him explain and talk....its seems a one man show

    • @charithjg1982
      @charithjg1982 3 ปีที่แล้ว +2

      Yes, let him talk then ask..

    • @shamaldias7313
      @shamaldias7313 3 ปีที่แล้ว +2

      Absolutely true❤️ let him to talk

    • @chandanapradeep9535
      @chandanapradeep9535 3 ปีที่แล้ว +4

      ඔීකාට කොචිචර කිවිවත් වැඩක් නෑ.. මම පොර න්‍යාය තමයි චමුදිත අනුගමනය කරන්නේ..පිස්සෙක්

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 3 ปีที่แล้ว +1

      Please let him talk. You have no patience Chamuditha. We like to hear his explanation but you are interrupting to him all the time .

    • @nirvanmadush989
      @nirvanmadush989 3 ปีที่แล้ว

      Do let him to explain about this situation..because daham his the one know the subject...🤫🤫🤫🤫

  • @sithiradezoysa
    @sithiradezoysa 3 ปีที่แล้ว +77

    චමුදිත මහත්මයා දන්න දේවල වෙනම වීඩියෝ එකක් කරලා. මේ මහත්මයගේ වීඩියො එක වෙනම දාන්න.

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ 3 ปีที่แล้ว +6

    වාහන ආනයනය නතර කරන්ඩ තිබුනේ අවුරුදු 5කට කලින්. ලංකාව බංකොලොත් වෙන්ඩ තව ටික දවසඊ. ලංකාව ණයට ගත්ත dollar වලින් ගොඩක්ම යන්නේ පිනට කන රජයේ සේවකයන්ට. මේ රට රජයේ සේවකන් 50%කින් අඩු කරන තුරු ගොඩ ඒමක් නැ. එකම option එක total බංකොලොත් වෙලා බින්දුවෙන් පටන් ගැනීම. අපිත් කැමති අලුත් වාහන ගන්න, එත් වාහන නිසා රට බංකොලොත් වුනොත් මොකුත් නෑ

  • @ukdemon5022
    @ukdemon5022 3 ปีที่แล้ว +3

    Another interesting interview..

  • @nilankaperera8793
    @nilankaperera8793 3 ปีที่แล้ว +31

    කෙටියෙන්ම කියනවනම්, වැඩ දන්න මිනිස්සු එලියෙ. බොරුකාරයො අතුලෙනේ. මේකනේ ලංකාවටම වෙලා තියෙන්නේ.

    • @surajdesilva4554
      @surajdesilva4554 3 ปีที่แล้ว

      Thawatikka hitha balanna Read below.
      It is sad we in Sri Lanka are in this situation. Importers are nothing but prostitutes for exporters in other countries. It does not do our country any benefit. This young man has no vision. Look at Hyundai. Hyundai started assembling cars and building them around the same time we were assembling the Mitsubishi colt at United motors. So was the Upali Mazda. Hyundai was a Brisitish Hillman body with a mitsubishi engine and transmission. look where they are now.
      All I can say to this young person is , get off your lazy ass and do something productive for your motherland. Build something and sell that something. Easiest job in this world is to bring what others make and mark-it up and sell it to a captive audience.
      Look at the Vega electric car in Sri lanka. Look at the Mahendra being built in Sri lanka. Even the exhaust being built in Sri Lanka is something added to our country - some valuable skill and wealth to our future generations! You should not look down on that. You should be ashamed for taking the easy road get your money. Show you are selfish and looking after your interest only!
      Chamuditha, please do not promote idiots and lazy fools like this person- Give prominence to people who really do something for our country. Look at India, Singapore, even Malaysia. If they all had the attitude of this young person, then there will be no Tata, Mahindra, Hyundai, Dawoo etc. Tradigy of Sri Lanka are these well to do lazy Sri Lankans. To the person being interviewed, please do not be so selfish. Do something valuable for your motherland without, wasting the little resources it has.

    • @nilankaperera8793
      @nilankaperera8793 3 ปีที่แล้ว

      @@surajdesilva4554 වාහනයක් නිශ්පාදනය කරන්න කලින් අපේ රටේ කොච්චර දේවල් වෙනස් කරන්න තියෙනවද. මේ කියන්නේ වාහන ගෙන්නන්න එක රජයේ නියාමනයකින් කරන්න ඕන කියන එක. 1.5මි වටින වාහනේ විකිනෙන්නේ 6මි වලට. මේවයි ඉස්සල්ලා හදන්න ඕනේ. ලෝකේ දියුනු රටවල එක බ්‍රෑන්ඩ් එහෙකට එක අර්ජ්න්ට් කෙනයි ඉන්නෙ. ලංකාවෙ බල්ලයි කොල්ලයි ඔක්කොම ජහ ජරාව ගෙනත් ඉන්දියන් ලඩි ගෙනත් මිනිස්සු බල්ලෝ වගේ පාරවල් වල මැරෙනවා. තමන් නොදන්න ෆීල්ඩ් එකක් ගැන දන්න මිනිස්සුන් කියපුවම ඒකට පන්ඩිතකන් කියවන උන් තමයි ලංකාවෙ හැමතැනම ඉන්නේ.

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว

      @@surajdesilva4554 දැන් ඔබතුමා කියන්නේ ලංකාවේ හැම මනුස්සයාටම ගන්න පුළුවන් විදිහට වාහන හදන්න කියලද? ඒක ආර්ථිකමය ලෙස ප්‍රයෝගිකද?

    • @nilankaperera8793
      @nilankaperera8793 3 ปีที่แล้ว +2

      @@Caldeira198 හැම මනුස්සයටම වාහනයක් තියෙන්න ඕන මචන්. ඒක දැන් මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක්. ලක්ශ 30ට විතර ජපානෙන් මෙහෙට ගෙන්නන kdh එක ලක්ශ 100කට ලංකාවෙ විකුනන එක සාදරන නෑනේ මචන්. ඒක නිසාතමයි නියමිත නියාමනයකින් වාහන ගෙන්නලා ඒ සහනය මිනිස්සුන්ට දෙන්න ඕන කියන්නේ.

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +26

    ලන්කාව දුශනයෙන් කුනුවෙලා.

    • @wmkswijesekara
      @wmkswijesekara 3 ปีที่แล้ว

      th-cam.com/video/gf_rIazGd40/w-d-xo.html

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 3 ปีที่แล้ว +3

    ආයතන තුල තරගය
    නිලධාරීවාදය
    ඇමතිවරුන්ගේ තීරණ
    පුධාන තීරණය ගන්න පුද්ගලයාගෙ නොදැනුවත්කම
    කොමිස් වල බලපෑම
    වාහන ආනයන කරුවන් අතර එකමුතුකමක් නොමැතිවීම
    දූශිත දේශපාලන ක්‍රමය ආදී නොයෙකුත් දේවල් මේකට බලපානව.
    බොහොම ස්තූතියි.

  • @shaa4280
    @shaa4280 3 ปีที่แล้ว +13

    මේක නම් බලාගෙනම හිටපු වීඩියෝ එකක් 👍👍👍

  • @rishammukthar1485
    @rishammukthar1485 3 ปีที่แล้ว +9

    Your are very professional business man

    • @wmkswijesekara
      @wmkswijesekara 3 ปีที่แล้ว

      th-cam.com/video/gf_rIazGd40/w-d-xo.html

  • @shifanisulaiman7775
    @shifanisulaiman7775 3 ปีที่แล้ว +3

    Seriously that was a very interesting interview Charm.

  • @fazlanmujeem9881
    @fazlanmujeem9881 3 ปีที่แล้ว +21

    Chamuditha you are annoying, let him talk.

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 3 ปีที่แล้ว

    Unbiased explanation and excellent vision. Thanks.

  • @thusith1987
    @thusith1987 3 ปีที่แล้ว

    Very productive discussion

  • @lahirulakshan7320
    @lahirulakshan7320 3 ปีที่แล้ว +7

    ඇත්තටම දැක්මක් නෑ කියන එක පිලිගන්න බෑ මොකද ඕන කෙනෙක් දන්නවා ලංකාවේ හැම අංශයෙන්ම කොමිස් ගහන මිනිස්සු ඉන්නේ ඇමති මණ්ඩලේ කියලා 😏

  • @seethairanganie2235
    @seethairanganie2235 3 ปีที่แล้ว +1

    Really we need by a vehicle but? God speech chamuditha we understand something.

  • @user-gr8rj6bm3u
    @user-gr8rj6bm3u 3 ปีที่แล้ว +3

    Theme of this show should be “My way or Highway with Chamuditha” Daham is smart and most of all very patient! He might have leant these qualities from Chamuditha?

  • @thieuban
    @thieuban 3 ปีที่แล้ว +11

    BG, DG, ...... --> MG !!!

  • @roshanpriyantha1079
    @roshanpriyantha1079 3 ปีที่แล้ว

    Mr.Chamuditha this is a very good topic. Mr.Daham is explaining about economics.
    It’s the truth ❗️❗️
    I have only one unregistered vehicle in my sale ..❗️❗️
    I have got so many bank loans to pay and also many employee’s working in my company..long time period
    Must have to pay salaries and can’t throw away them like a rubbish ❗️❗️
    I don’t know what to do ..❗️❗️
    Mr.Daham you have a very good knowledge about this field..❗️❗️

  • @lahiruekanayake3844
    @lahiruekanayake3844 3 ปีที่แล้ว +9

    There is only one option. Sri lanka should start own manufacturing with high quality technology.

  • @harshanalakruwan
    @harshanalakruwan 3 ปีที่แล้ว +7

    පී බී ජයසුන්දර රට කාලයි පස්ස බලන්නේ

  • @rsgirihagama5544
    @rsgirihagama5544 3 ปีที่แล้ว

    Great...👋👋👋👋👋

  • @indikachaminda3476
    @indikachaminda3476 3 ปีที่แล้ว +2

    මේ දහම් මහතා හදන්නේ export පටන් ගත්ත ගමන් වාහන මිල අඩු වෙන එක නවත්වලා තියෙන ඉහල මිලටම විකුණුම් පවත්වාගෙන යන්න. ඒකෙන් වෙන්නේ සාමාන්‍ය මිනිහෙක් ට වාහනයක් ගන්න බැරි වෙනව. දැනට කෘතිම ඉහල මිලක් දමාගෙන වාහන සේල් කාරයෝ ඉහල ලාභයක් ලබනව. මුන් වාහන හන්ගලා තියෙන්නේ . මුන්ට ඕන ඉහල මිලට වාහන ගෙන්වලා ටික දවසකින් හංගපු වාහන එලියට දාන්න. දැනටත් මුන් vat වංචාවේ යෙදෙනව.

    • @ksatty5780
      @ksatty5780 2 ปีที่แล้ว

      මේ දහම්; ඔයගෙ ප්‍රොපෝසල් එකේ අලුතින් ඔලුව උස්සන්න හිතන් VEHICLE IMPORTING බිස්නස් එකට එන්න හදන කෙනෙක්ට චාන්ස් එකක් තියෙනවද? ANY CHANCE?
      ඔයා දෑන් පටන් අරන් ඉවර නිසා වෙන කෙනෙක් එනවට අකෑමතියි.
      ඔයත් ඉස්සරහට අලුතින් පටන් ගන්න ඉන්න කෙනෙක් කියල හිතල ඔය ප්‍රොපෝසල් හදන්න; හරි මහත්තයෙක් නම්.
      මොකද ඔයා VEHICLE IMPORTING පටන් ගන්න හදනකොට කවුරුවත් ඔයාට ඔහොම වලක් කෑපුවේ නෑහෑ නේද?

  • @nishanthah.a.2374
    @nishanthah.a.2374 3 ปีที่แล้ว +9

    වැදගත් සාකච්ඡාවක්, ස්තූතියි චමුදිත

  • @PCUser-sq7rk
    @PCUser-sq7rk 3 ปีที่แล้ว +2

    This young guy is full of resources and ideas even capable of becoming an advisor to the government; me thinks.

  • @safrasmohamed853
    @safrasmohamed853 3 ปีที่แล้ว

    Great sir 👍👍👍

  • @anathaathukorala2885
    @anathaathukorala2885 3 ปีที่แล้ว +1

    Chamudith your questions are perfect all the cheating methods you have touched well done i am a victim of cheating by dealers

  • @nishanthaweerarathna9659
    @nishanthaweerarathna9659 2 ปีที่แล้ว

    Good job 👍👍🙏🙏

  • @akeeshboyff3511
    @akeeshboyff3511 2 ปีที่แล้ว

    Yess super speech

  • @KalpaWanninayake90
    @KalpaWanninayake90 3 ปีที่แล้ว +8

    Chamuditha, this is not a political debate. Let him speak and ask the question. It is really annoying to watch with lot of inturupted questions

  • @tweety9003
    @tweety9003 3 ปีที่แล้ว

    How do importers raise dollars to import vehicles.
    Taxation is in rupees that depre iates.
    Do importers generate foreign exchange

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 3 ปีที่แล้ว +4

    අඩුවට වාහනයක් ගන්න කවද පුලුවන් වෙයිද 😥😥

  • @gunap7326
    @gunap7326 3 ปีที่แล้ว +2

    ආනයන සඳහා සීමාවන් පනවා ඇති රටවල් බොහෝය. කවුරුහරි කාර් හෝ ඉලෙක්ට්‍රොනික් ඉන්දියාවට ගෙන එන්නේ නම් ඔහුට අධික බදු ගෙවිය යුතුය. ඒ රට එතරම් දියුණු වන්නේ එබැවිනි. අපි බලාගෙන ඉන්නේ විදේශීය භාණ්ඩ. එබැවින් තවමත් සංවර්ධනය වෙමින් පවතී.

  • @pavithraasanka3400
    @pavithraasanka3400 3 ปีที่แล้ว

    හොදම video එකක් 👌

  • @mbizaeducation
    @mbizaeducation 3 ปีที่แล้ว

    Chamuditha hoda prasnayak miss una, Dhamgen ahanna thibuna “ ayeth import patangattama mona kramawedayata kalpth da hoda kiyala “

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 ปีที่แล้ว +3

    මේ හොර සේල් කාලකණ්ණි නැතිම කල යුතුයි. තුට්ටු දෙකට වාහන ගෙනවිත් අධික මිල ගණන් නියම කරයි. එම රටවල එකී වාහන මිල ඉතාම අඩුයි. නමුත් මුං එම වාහනවලට නොරුස්සන මිලක් නියම කරයි. ඒවාට සමානව තමයි ආණ්ඩුව බදු අයකරන්නේ. එයට ආණ්ඩුවට දොස් කීම වැරදියි. මුං ඒතරම්ම නොවටිනා මිලවල් වලට විකුණා අධික ලාබ ලබා දැන් අඩනවා. මේ හොර සේල් නතරවීම ඉතා හොදයි.

    • @sameerajayarathne3551
      @sameerajayarathne3551 3 ปีที่แล้ว

      වාහනයකට අය කරන බදු ප්‍ර්මානය වැඩි..එකයි මේ මිල වැඩි..කාර් සේල් වැඩි වෙන තරමට තරගාරිත්වය හේතුවෙන් මිල අඩුවෙන් ලබා දිය හැක

    • @osmandsiyabalapitiyage7813
      @osmandsiyabalapitiyage7813 3 ปีที่แล้ว

      @@sameerajayarathne3551
      සාපේක්ෂව වාහනයේ මිල අනුවයි බදු අයකිරීම සිදුවන්නේ. මේ සේල් කාරයෝ එකතුවෙලා පිටරට රැකියා කරන අයගේ වසර 3ක වාහන බලපත්‍රය නැත්තටම නැති කලා. මොකද ඒකත් උන්ට ගෙඩිය පිටින්ම ගන්න. අද කව්රුත් ඒ ගැන කථා නැහැ. ජපානයෙන් මෙරටට පටවන වාහන මිල ඉතා අඩුයි.

  • @sahanpathirana2597
    @sahanpathirana2597 3 ปีที่แล้ว +1

    තව ටික දවසකින් ආනයන නියාමනය කරනවා කියලා ලොකු සේල් ටිකට විතරක් වාහන ගෙන්නන්න පුලුවන් වෙනවා. තා ටික කාලෙකින් මේ රටට ඕන electric වාහන කියලා ඒවයි ටැක්ස් අඩු කරලා වාහන ගෙන්නයි.
    අර මුදල් අමාත්‍යාංශෙට උඩින් ඉන්න එක්කෙනාට පොඩි තර්ජනයක් කරේ ❤️
    " මිතුරේ ලෝකය කරළිය වෙනවා
    මායාවේ නළුවෝ අපි"

    • @ksatty5780
      @ksatty5780 2 ปีที่แล้ว

      Mr. perera. ඔයගෙ ප්‍රොපෝසල් එකේ අලුතින් ඔලුව උස්සන්න හිතන් VEHICLE IMPORTING බිස්නස් එකට එන්න හදන කෙනෙක්ට චාන්ස් එකක් තියෙනවද? NO CHANCE.
      ඔයා දෑන් පටන් අරන් ඉවර නිසා වෙන කෙනෙක් එනවට අකෑමතියි.
      ඔයත් ඉස්සරහට අලුතින් පටන් ගන්න ඉන්න කෙනෙක් කියල හිතල ඔය ප්‍රොපෝසල් හදන්න; හරි මහත්තයෙක් නම්.
      මොකද ඔයා VEHICLE IMPORTING පටන් ගන්න හදනකොට කවුරුවත් ඔයාට ඔහොම වලක් කෑපුවේ නෑහෑ නේද?

  • @westernman7402
    @westernman7402 3 ปีที่แล้ว

    Export some products is the best way to do, examples like solid tyres, most the airport GSE equipment used all around the world, using made in Sri Lanka tyres best brand in the world, as Daham said thanks

  • @QuinnyKR
    @QuinnyKR 3 ปีที่แล้ว +1

    It's great that they have put a stop to imports for a while.
    I hope this will continue for at least another year and a half.
    Anyways SL doesn't have money (US dollars) to spend on cars at the moment. Until the flow of dollars to SL comes back to normal, the importation of cars should be banned.

  • @ranmuthugep
    @ranmuthugep 3 ปีที่แล้ว +12

    One of true gentleman & businessmen 👍👍

  • @mmmsmohamednisreen328
    @mmmsmohamednisreen328 3 ปีที่แล้ว

    Anea chamuditha mahathayo, a manusaayata hariyata kathawa iwara karanna deela prashna ahanna.

  • @hafeelmuniyadeen2595
    @hafeelmuniyadeen2595 2 ปีที่แล้ว

    Well done. Good interview regard vehicle but this Government has to take good decisions on correct time.

  • @ymarshazz5268
    @ymarshazz5268 3 ปีที่แล้ว +54

    වැදගත් විදියට කතා කරන මහත්මයෙක්.

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว

      කවුද?

    • @ymarshazz5268
      @ymarshazz5268 3 ปีที่แล้ว +1

      Overland හිමිකරු

    • @CharithHewawasam
      @CharithHewawasam 3 ปีที่แล้ว +1

      Ow, Chamudithaya kathaa karanna denne naane.. eka topic ekak iwara karanna denne na, meloo galapeemak nathi prashnayak ahanawa.. 😕

    • @DubaiAhasayata
      @DubaiAhasayata 3 ปีที่แล้ว +2

      සබෑ මහත්මා ගති පිරි මහත්මයෙක්. තරුන වයසෙ මේ දියුණුව සඳහා ප්‍රධාන හේතුවක් ලෙස මා දකිනව මෙතුමන්ගේ අදහස්.

    • @manurathejith2807
      @manurathejith2807 3 ปีที่แล้ว

      As long as chamuditha allows him to talk . 😝😝

  • @prabathsamaranayake9054
    @prabathsamaranayake9054 3 ปีที่แล้ว

    Daham mahaththayata eyage adahas kiyanna meeta wada awasthawa dunnanan me vedio eka meeta wada rasawath wenna thibuna..

  • @madhawapremaratne769
    @madhawapremaratne769 3 ปีที่แล้ว

    👍🏼💪🥰

  • @shashikanirodha3233
    @shashikanirodha3233 3 ปีที่แล้ว +1

    Mr. Daham, you have a good idea about the car market, but those big car manufacturers never come to Sri Lanka because there is no big market in Sri Lanka Besides, people here do not take vehicles as they are made in Sri Lanka artificial price control in Sri Lanka According to the government, if you really want to save dollars, it is very clear what you are saying about EVs is completely true as I am currently working on it

  • @nishanthaamila943
    @nishanthaamila943 3 ปีที่แล้ว +9

    Mn kanne bonnewat nethuwa auruda 5k salli ekathu kala bn wahanayak ganna..😞😞😞😞😞

    • @subashm774
      @subashm774 3 ปีที่แล้ว

      Mn oyala wage aiyla gana thm kalpana kle..😔 . Salli ithuru krn hitpu ayta hoda wahanayak dn gnn bane 😥

  • @travelwithriz4559
    @travelwithriz4559 3 ปีที่แล้ว +1

    Giya aandu kale podi car ekak gathada kiyala wihilu kala. Dan me aandu ewilla motor cycle ekakwat ganna behe...3 wheel laksha 9. Dan sepada kiyalai ahanna thiyanne

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +4

    ජනාධිපතියට ඔින පොඩි මිනසා පහතටම දාල පොඩි මිනිසට කිසිම විටක සැපවත් ජීවිතයකට ලගා වෙන්න නොදි හොදට උන්ගෙ බඩ ගෝත්තරයත් සැපපහසුවත් විදින්න අනිත් අය දුවිලි ගානට පාගන්න කැරිය මෙක ට හෙන ගැහුව නන් හොදයි

  • @easterninnovationscars999
    @easterninnovationscars999 3 ปีที่แล้ว +32

    පී බී ජයසුන්දරයා

  • @malindasampath4737
    @malindasampath4737 2 ปีที่แล้ว

    චමුදිත ඔබ මහජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඍජුවම ඉදිරිපත් වීම අගයකරන අතර ස්තුති වන්ත වෙමි. නමුත් ඔබගේ කතාබහ අතිශය සාකච්ඡා මට්ටමේ සහ සංයමයෙන් සිදුකිරිම වැදගත්බව දන්වාසිටිමි.

  • @rrxs4able
    @rrxs4able 3 ปีที่แล้ว +9

    He is the subject expert
    not Chamuditha....??? lean to listen

    • @surajdesilva4554
      @surajdesilva4554 3 ปีที่แล้ว

      He is no expert. Read below.
      It is sad we in Sri Lanka are in this situation. Importers are nothing but prostitutes for exporters in other countries. It does not do our country any benefit. This young man has no vision. Look at Hyundai. Hyundai started assembling cars and building them around the same time we were assembling the Mitsubishi colt at United motors. So was the Upali Mazda. Hyundai was a Brisitish Hillman body with a mitsubishi engine and transmission. look where they are now.
      All I can say to this young person is , get off your lazy ass and do something productive for your motherland. Build something and sell that something. Easiest job in this world is to bring what others make and mark-it up and sell it to a captive audience.
      Look at the Vega electric car in Sri lanka. Look at the Mahendra being built in Sri lanka. Even the exhaust being built in Sri Lanka is something added to our country - some valuable skill and wealth to our future generations! You should not look down on that. You should be ashamed for taking the easy road get your money. Show you are selfish and looking after your interest only!
      Chamuditha, please do not promote idiots and lazy fools like this person- Give prominence to people who really do something for our country. Look at India, Singapore, even Malaysia. If they all had the attitude of this young person, then there will be no Tata, Mahindra, Hyundai, Dawoo etc. Tradigy of Sri Lanka are these well to do lazy Sri Lankans. To the person being interviewed, please do not be so selfish. Do something valuable for your motherland without, wasting the little resources it has.

  • @kkair
    @kkair 3 ปีที่แล้ว +2

    ලංකාවේ කොහෙද වාහන industry යක් තියෙන්නේ . මුන් කරන්නේ ජපානේ වාහන ගෙනල්ලා වැඩි ගානට මෙහෙ මිනිස්සුන්ට විකුණන එකනෙ. රටට ආදරෙයිනම් ඇයි වාහන හදන්න plant එකක් හදන්නේ නැත්තේ ?

    • @harshanalakruwan
      @harshanalakruwan 3 ปีที่แล้ว +1

      අනේ ඉතින් උඹටත් පුළුවන් එකක් හදන්න. නැත්නම් අඩුම තරමේ නටි එකක් හරි හදන්ඩ.

  • @dadsholidayhome3767
    @dadsholidayhome3767 3 ปีที่แล้ว +2

    Ask this gentleman to count the vehicles in the katugastota area ! Only 500 unregistered vehicles are the in all the car sales in Srilanka ? I don't think so,more vehicles are available

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y 3 ปีที่แล้ว +20

    උපාලි පියට් එක හදන් ගියානම් අද අපි කොතනද?

    • @malanjayamaha6217
      @malanjayamaha6217 3 ปีที่แล้ว

      වාහන රටාව why mitsubishi colt.its made by our contry in 1972

    • @upulp2
      @upulp2 3 ปีที่แล้ว +1

      Mazda

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว

      කොහෙද?

    • @nipundeshancaldera2000
      @nipundeshancaldera2000 3 ปีที่แล้ว

      වාහන හදන්න කලින් සිංහ කොඩියවත් ලංකාවෙ ගහමු නේ🤣😆

    • @Blackeye-x2z
      @Blackeye-x2z 3 ปีที่แล้ว

      යේ ක තමා බොක්ක
      77 යැංකිටිකි නොහිටින්න අද ලංකාව සිංගප්පුරුවත් පහු කරලා.. ඌ ආවා විතරයි මේක කුනු ගොඩක් උනා

  • @slkollo6584
    @slkollo6584 3 ปีที่แล้ว

    නව අදහස් super

  • @tissavijepala8508
    @tissavijepala8508 3 ปีที่แล้ว +3

    hoda keriyek

  • @sllush9795
    @sllush9795 3 ปีที่แล้ว +2

    RESPECT MR දහම් 👌👌👌

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 ปีที่แล้ว

    Sri Thank You .very good Program. But iwant to Say that, in Sri Lanka. Very Interesting and exepesive and too much Tax. 300% Tax. Because in Switzerland If you buy a Car for 30.000.Sf. Same Car Coast 20000000. Why???

  • @anuradhpathirana9059
    @anuradhpathirana9059 2 ปีที่แล้ว +1

    මිනිස්සු මාර විදියට දුක් වෙනවා වාහනයක් ගන්න බැරි එක ගැන

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว +10

    අපිට වහ කන්න වෙලා තියෙන්නේ වාහනයක් එක්ස් පෝටි කරපු කාලයක් මතක නෑ 😢

    • @Blackeye-x2z
      @Blackeye-x2z 3 ปีที่แล้ว +2

      @@thaminduadhikari346 අම්බෝ එක එකෙන්ම මෙයා කරලා තියෙන්නෙ එක්ස්පොර්‍ර්ට්

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว

      @@Blackeye-x2z මූ export කරලා නේ බං මොකක්ද දන්නෑ වාහනේ

  • @susanthafernando6383
    @susanthafernando6383 3 ปีที่แล้ว +3

    You can buy a car with half of your monthly wage in UK. I'm talking about minimum wage and second hand used car. It's shame what's happening in Sri Lanka. Danm ugly. Sri Lankan government earn more pure profitable income from tax than a car manufacturer in Japan. So what is happening to these money.. Please tell me what is happening to this profitable cash flow..???? Who's is stealing it.. 🤔🤔🤔

  • @charithjg1982
    @charithjg1982 3 ปีที่แล้ว +5

    Is he talking about MG from Micro Cars ?

    • @chandanapradeep9535
      @chandanapradeep9535 3 ปีที่แล้ว +1

      No...he is talking about PB jayasundara

    • @kalawaddaa
      @kalawaddaa 3 ปีที่แล้ว +1

      Yes , they have started assembling MG ZS in Sri lanka cost 6 mil, so as DFSK, but the whole car body is brought down without buffers and exhausts,seats etc with under spare parts category with tax benefits.

    • @charithjg1982
      @charithjg1982 3 ปีที่แล้ว

      @@kalawaddaa I thought the same...

  • @amithhettiarachchi9703
    @amithhettiarachchi9703 3 ปีที่แล้ว

    Balayata ena anduwata,aurudu 5k komahari duwaganna prathipathi tika hadanawa. Long time plan 1k ne.akai mulukama warada?

  • @jdlanka22
    @jdlanka22 3 ปีที่แล้ว

    1st 👍

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y 3 ปีที่แล้ว +1

    රට ඇතුලේ අවුරුදු 20ක් වගෙ විතර වාහන තියාගෙන අනිත් වාහන export කරන්න ඔනේ.ඔනේ තරම් රටවල් තියෙනවා පරණ වාහන ගන්න .එතොකොට රටින් එලියට යන මුදල් වල යම් ප්‍රමාණයක් අපිට ආපහු රට ඇතුලට ගන්න පුලුවන් .මොකද තවම 1950 ගේනපුවත් පාරෙ දුවනවා.ඇන්ටික් කිය කිය රටෙ තියාගත්තනම් ජපානේ එන්ගලන්තෙ තියෙන්නෙ ඇන්ටික් විතරයි

  • @lokaya852
    @lokaya852 3 ปีที่แล้ว +2

    mun gem gahanne genuin widihata gem meyala hadanne wahana gennana eka munge athata witharak ganna ethakota podi sale karayo okkoma down.para balla meka monawa hari proposal ekak haduwanam eka apatath ewanna ona.ko euwa

  • @nihalfernando5957
    @nihalfernando5957 3 ปีที่แล้ว +1

    I know one leading importer of motor vehicles that removes the cigarette lighters, FM radios, floor carpets, tool kits and etc. when selling the vehicles. When the customers ask for those accessories the sole owner of this company directs them to his sales outlet situated in some other location, to purchase separately.

    • @tharushakithsiri1153
      @tharushakithsiri1153 3 ปีที่แล้ว

      Manufacture gen order karala ganna ewage 0 Millege ewage godak welawata oya accessories enne na. mokada oders daddi ewa ganne na. ewa lankawen gannawata wada ehen order karaddi gana wadi. ita wada aduwata lankawen carpets ehema ganna puluwan. anit eka FM radio and Setup eka Japanise Language eken enne, and FM frequency limitation ekak thiyanawa. ekai probkem eka. but eka ekkenage darithawaya matha Carpets, Set ups sellig price ekata include karala denna puluwan additional service ekak widiata.

    • @nihalfernando5957
      @nihalfernando5957 3 ปีที่แล้ว

      @@tharushakithsiri1153 When you say O mileage they are brand new motor vehicles, I suppose. They come with a full board package including all accessories. Even reconditioned motor vehicles from Japan consist of a cigarette lighter, floorboard carpets, and a tool kit. I am talking about what took place in the past, and to be very frank with you I am not aware of the current situation.
      There are technicians who can adjust the correct recorded mileage of the vehicles to a lower level to deceive the prospective buyer. I know that most of the importers manipulate the vehicles to be looked more attractive than the real functional value. I have had those bitter experiences while working for a Japanese vehicle importer in Sri Lanka some time ago.

  • @kavindahewawitharana2957
    @kavindahewawitharana2957 3 ปีที่แล้ว +2

    cunning businessmen and politicians will somehow take their advantage

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 ปีที่แล้ว

    මේ දහම් මහතා ගෙ අදහස් වල සාරාංශය බලන්න.මුදල් ඇමති තනතුර දෙන්න ඕන මේ මහතාට.

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 3 ปีที่แล้ว

    ල0කවේ ඉන්නේ පාලකයෝ නෙමෙයි ත්‍රස්තවාදීන් මේ රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් ගන්න උන් ඉඩ දෙන්නේ නැහැ වාහනයේ නියම මිල වගේ 3 ගුනයක විතර තීරු බද්දක් කියලා කප්පම් මුදලක් මේ හැම කාළකන්ණි දේසපාලුවෝම මහජනතාවගෙන් උදුරා ගන්නවා ඒ පකයලා විතරක් බදු නැතිව ගෙන්වා ගන්නවා ඔබලාට දැන් වැටහෙනවාද අපිට වාහනයක් ගන්න බැරි හේතුව ලන්කාවේ බහුතර ජනතාවකට තමන්ගේ කියලා වාහනයක් ගන්න හැකියාව තියෙනවා නමුත් මේ කාළකන්ණි ත්‍රස්තවාදී පාලකයන්ගේ කප්පම් මුදල ගෙවන්න තමයි හැකියාව නැත්තේ කොයි දේසපාලන පක්ෂය බලයට පත් උනත් මේ ජනතා පීඩක රාමුව උපයෝගි කරගෙන තමයි පාලනය කරන්නේ ඒ නිසා මම නම් හිතාගෙන ඉන්නේ කිසිම පකයකුට චන්දය දෙන්න යන්නේ නැහැ කියලා

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +1

    වසර කීයක් මේ නීතිය ක්‍රියාත්මක උනොත් wagonr ලක්ශ 50 පනී Axio එක කෝටිය වෙලා නවතින්නෙ මේ යන මිල වැඩි වීමෙ හැටියට.

    • @maheshsewwandi4211
      @maheshsewwandi4211 2 ปีที่แล้ว

      ඔයා සාත්තර කාරයෙක්ද 😁 ඔන්න ඒකම වෙලා දැන්

  • @virubanviruban9545
    @virubanviruban9545 3 ปีที่แล้ว

    Hii

  • @chathurahasantha3847
    @chathurahasantha3847 3 ปีที่แล้ว +13

    ලක්ෂ 52 කියන්නේ වාහන 3k ganna පුළුවන් europe රටවල් වලින් ඇයි එහෙම

    • @brockyeinblinderkampferfur1146
      @brockyeinblinderkampferfur1146 3 ปีที่แล้ว

      E ratawal Wala wahana hadana nisa ganan adui

    • @chathurahasantha3847
      @chathurahasantha3847 3 ปีที่แล้ว

      @@brockyeinblinderkampferfur1146 කොහෙද ban mama innath cyprus wala japan වාහන හදන්නේ ne gennanawa.

    • @nilankaperera8793
      @nilankaperera8793 3 ปีที่แล้ว

      @@brockyeinblinderkampferfur1146 නැහැ ලංකාවෙ tax එකටයි වාහන ගනන් උස්සන්නේ. සහ ගෙන්නන උන්. වාහන වලට 300% tax කියලා දන්නේ නැද්ද.

    • @melaniweeratunge7352
      @melaniweeratunge7352 2 ปีที่แล้ว

      52 lacks walata UK wala used bmw or benz 2 k ganna puluwan

  • @wasanthakumara3438
    @wasanthakumara3438 2 ปีที่แล้ว +1

    ඉල්ලුම සපයුම නෙමෙයි ව්ට්ස් කාර් එකක් කලම්බු වරායට ල 6 ට එනව මෙයාල ල 40 ව්කුනනව රි කන්ඩිසන් එව්ව අපට හොදයි සාදරන ම්ලකට අපට දෙන්න දහනායක මහත්තය මෙම ගානට දෙන්න සූදානම්

  • @rangikakeshawa968
    @rangikakeshawa968 3 ปีที่แล้ว

    Chamuditha me mahathmayata katha karanna denna..

  • @samma301
    @samma301 3 ปีที่แล้ว

    Ane chamuditha obata lankawe thiyena thana nathi kara ganna epa. Obawa wisvasa karala me Chanel eka balanne api. Obata ahanna bari prashna godak apita thiynva meva balagena innakota. Karuna karala LIVE interview karanna api prashna ahannam obata prashnayak nowenna...

  • @shifanBatcha
    @shifanBatcha 3 ปีที่แล้ว +1

    Sir gattu ekama hodama decision ela... Vehicle mokatada ban.. Minister lata witrak vehicle tibbot ati 😂😂😂😂😂😂😂😂

  • @chauffeursrilankadohansala6757
    @chauffeursrilankadohansala6757 3 ปีที่แล้ว

    Fists of all our media’s should be train. And Teach them manners.
    He is asking question and when the other party is ready to answer he disturb in-between so basically he asked questions and he is reapplying on his own question, it’s so funny.

  • @nihalfernando5957
    @nihalfernando5957 3 ปีที่แล้ว

    Here, I would like to go by the axiom that - if it walks like a duck and quacks a like a duck, it must be a duck. වාහන සේල් විනාශ කරන්නේ එක නිලධාරියෙක් I assume that he is referring to Dr. P.B. jayasundara (no malice)

  • @sunsetnature3856
    @sunsetnature3856 3 ปีที่แล้ว +2

    මට නිකන් දිපු වහනේ ලන්කාවට දා ගන්න විදියක් න්හ පුදුම රටක අපි ඉපදුනේ ...පාර්ලිමේන්තු එන උන්ට අපේ සල්ලි වලින් sepa apita pita minissu අවුරුදු gaanak job කරලා ඒ minissu sathutin dunnu de upan රටට geenna බැරිද ????

  • @shansrilanka8072
    @shansrilanka8072 3 ปีที่แล้ว

    New zealand policy eka gana kiwwa anna ratawal kawada e tathweta eida ape rata

  • @osanda463
    @osanda463 2 ปีที่แล้ว

    මේවගේ දැක්මක් ඇති අය රටේ ආර්ථිකය හදන්න දෙන්න ඕනි.කබ්රාල් වගේ දේශපාලන ඇගේ තියාගෙන කරන නාඩගම් දැන් ඇති.ජීවිතේ විදින්න නෙවේ විදවන්න තීරණය ගෙනත් දාලා

  • @rohansilva9581
    @rohansilva9581 3 ปีที่แล้ว +1

    brand new vehicles genna boru taxs gahanna epa

  • @viraj808
    @viraj808 3 ปีที่แล้ว +1

    චමුදිත මහත්තයෝ වැඩ සටහන හොඳයි...තවත් හොඳ වෙනවා ඔබතුමා පුලුවන් තරම් අඩුවෙන් කතා කරානම්...🤐🤐🤐🤐

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 ปีที่แล้ว +27

    මේවාට වග කියන්න ඔනේ විමල් වීරවංශ කියන ආර්ථික ඝාතකයද ?

    • @chandanapradeep9535
      @chandanapradeep9535 3 ปีที่แล้ว

      ඔවි

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 3 ปีที่แล้ว +6

      හදිස්සියෙ ගෙදර ගෑනි බඩ උනත් විමල් ද 😁🤣

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว +2

      @@srilankanlibrary3263 ඔබතුමා පුස්තකාල වලින් පොත් අරන් කියවන්න. ටික කාලයක් යනකොට වාක්‍යයක් හරියට කියවල තේරුම් ගන්න පුළුවන් වෙයි.

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 3 ปีที่แล้ว

      @@Caldeira198 එක ඇත්ත ලියා තියන දෙ එතුමා හරියට තේරුම් අරගෙන නැහැ .කලකට පෙර ටි.බි.ජයසුන්දර මහතාට වීරවංශ මහත්තයා ඇමතුවේ ආර්ථික ඝාතකයා කියලා .මම හිතන්නේ එතුමා පිට පොට කරකවා ගෙන ඉන්නේ .

    • @harshanalakruwan
      @harshanalakruwan 3 ปีที่แล้ว

      පී බී ජයසුන්දර

  • @nihalanton
    @nihalanton 3 ปีที่แล้ว

    මෝඩ රීල උනේ අපිට ඕනේ අඩු මිලට හොඳ වාහනයක් ,වාහන ගෙන්නන එවුන් සහ ආණ්ඩු එක්ක අපිට වැඩක් නැහැ

  • @sanjeewaperera1227
    @sanjeewaperera1227 3 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනා ගැන අඩම්බරයි.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว

    නය ගෙවීමට විදෙස විනිමය ඉතා හිඟ නිසාත් පාර වල යන්න බැරි තරම් වාහන තියන නිසත් වසර දෙක තුනකට වත් වාහන ඉම්පෝට් සහමුලින්ම නැවැත්විය යුතුය්. ලංකාවෙ බහුතරයට ගමන් බිමන් යෑම සඳහා පවතින ප්‍රවාහන සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නවීකරනය කල යුතුය්. අලුතින් mrt හඳුන්වා දිය යුතුය්. වසර දෙක තුනකින් පසු අලුත් විදුලි වාහන සහ විදුලි බයිසිකල් පමනක් ගෙන්විය යුතුය්. ලංකාවෙ වාහන එකලස් කිරීම සහ හදන්න යෑම මැලේසියාවෙ වගේම අසාර්තක ප්‍රයත්නයක්. වාහන ව්‍යාපාරිකයන්ට නොව වගා කරැවන්ට සහ ගොවින්ට නව greenhouse organic තාක්ෂනය හඳුන්වා දී ගොවිතැන නවීකරනය කර අපනයන කරැවන් දිරි ගන්වා පහසුවෙන් රටට අවශ්‍ය විදේස විනිමය සොයා ගත හැක. බන්දුල නොව සාර්තක අපනයන කරැවෙක් ⁣'අපනයන වෙළද' ඇමති කල යුතුය්. 🇱🇰🇱🇰🇱🇰

  • @chathurahasantha3847
    @chathurahasantha3847 3 ปีที่แล้ว +4

    Oka හොඳයි වාහන thiyena එවුන්ට japanen aduwata ගෙනත් hukana ලාභයක් තියාගෙන pakayala විකුණනවා

    • @tharushakithsiri1153
      @tharushakithsiri1153 3 ปีที่แล้ว

      Japanen Ganna wahana walin athi labayak na, Danno danithi.

  • @reniokachandani6376
    @reniokachandani6376 3 ปีที่แล้ว +3

    wada danna minisun eliye Ata pas eun parlimant eke baila ghanwa

  • @chamilananda1446
    @chamilananda1446 3 ปีที่แล้ว +7

    I would say the government should ask Toyota or Nisan to come and build a factory.

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 ปีที่แล้ว

      වොක්ස්වාගන් එනව කිව්වා. ආවද? We do not have a big enough market to attract top manufactures.

    • @dp2250
      @dp2250 3 ปีที่แล้ว

      Big brand vehicle production companies never think about Sri Lanka. They need at a sizable least market or cheep labour and infrastructure. Only option is engage with them to supply components. Second stage is the production vehicles.

    • @sahanrasanga9411
      @sahanrasanga9411 3 ปีที่แล้ว

      @@malalachernobyl5594 volkswagen නැති උනාට එ කාලෙ මහින්ද්‍රා suv ෆැක්ටරියක් හරි ආවානෙ..බන්....volkswagen එකත් ඉක්මනට open වෙනවා කියලයි ආරන්චිය

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 ปีที่แล้ว

      @@sahanrasanga9411 ලංකාවෙ කවදාවත් නියම මෝටර්සය්කල් ෆැක්ටරියක් වත් තිබුනෙ නැහැ. ඉස්සර වාහන ඇසෙම්බල් කලේ සෙමි ස්කිල්ඩ් මිනිස්සු. ඒ කාලෙ එන්ජින් වගේ කෑලි පිටරටදි අමුනලා ලංකාවට ගෙනත් බෆර් සහ ටයර් මෙහෙදි එකතුකරල made in Sri Lanka කියල ගැහුවා. පංචිකාවත්තෙන් කෑලි අරන් බොඩියකට අමුනලා පියාගෝ මරැති වගේ කාර් හදන්න පුලුවන්. අද මිනිස්සුන්ට ඉල්ලන ෆුල් ඔප්ෂන් ටොයෝට හදන්න බැහැ. ඒකට ටෙස්ල වගේ ගිග ෆැක්ටරි ඕනා. නූලට වැඩ කරන රොබෝලා ලාබෙට මිනිස්සුන්ට වඩා හොදට වැඩේ කරන නිසාත් බිලියන ගනනක් යටකල යුතු නිසත් වාහන ටිකක් හදන්න ලොකු කොම්පැනි ලංකාව වගේ කුඩා රටවලට එන්නෙ නැහැ. පොහොසත් තාය්වානය වත් සිංගප්පූරුව වත් කාර් හදන්නෙ නැහැ. මැලේසියාව හදනවා නමුත් අසාර්ථකය්.

  • @familyfactors
    @familyfactors 3 ปีที่แล้ว +3

    BG ,DG කියල හිතගන්න කිව්වෙ MG ද ?

  • @sandeepmatharage6669
    @sandeepmatharage6669 3 ปีที่แล้ว +1

    ජනාධිපති දන්නෙ නැත්තෙ එයා බබෙක්ද චන්දෙ දුන්න ඉවසගෙන හිටිය කොහොමද එයා දන්නෑ කියන්නෙ එයා දන්නැද්ද පාර්ලිමේන්තුවේ උන් හොරා කනව කියල

  • @mylovingsrilanka4555
    @mylovingsrilanka4555 2 ปีที่แล้ว +1

    චමුදිත මහත්තය අපිට වාහනයක් ගන්න ඔබ තුමා මැදිහත් වෙලා මේ කරන වැඩේ අගය කරන්වා.පුලුවන් නම් මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමා එක්ක සාකච්ඡා කරලා අපි වගේ රටේ පොඩි මනුස්සයන්ට වාහනයක් ගන්න මේ රටේ වාහන මාෆියාව නැති කරන්න. ඇල්ටො කාර් එක 13 දෙන්න පුලුවන් එත් දැන් මේ රටේ ලක්ශ 31 යනව..මේ හෙන ගහන වැඩ..Axio hybrid prius Car තිබ්බෙ ලක්ශ 35 40 දැන් කීයද අර වැඩක්ම නැති වැගන් R කාර් එක ලක්ශ විසි ගනන් ගියේ.පිට රට ගනන් ගන් නැතිම කාර් එකක් එත් මේ මාෆියා කාරයෝ ඒ කාර් එක ලක්ශ 65 දාල ඇය් මේ මේක තමය් මේ රට හැමදාම එක තැන මේකට පියවරක් ගන්න..නැත්නම් මේ රටේ මාෆියා කාරයො විතරක් සල්ලි කාරයෝ විතරක් වාහන පදී..