ධන රේඛාවේ සුවිශේෂී අවස්ථා - ඔබටත් තිබේනම් ඔබත් කෝටිපතියෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Fate Line Of Palmistry By Kasun Samarakoon
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #Palmistry #KasunSamarakoon

ความคิดเห็น • 125

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +8

    ලද එකම ධනය ලදදෙයින් සුවපත් බව මය.
    ඔය සටහන් ඇත.
    එහෙත් ඒ සියල්ල අබිබවා
    ආරෝග්‍යාපරමාලාබි මය .
    දැනට දැනුන සුවපත් දෙයක් පවසනා ඇත්තෙක්
    බව වැටහීම ඇත.
    සැබෑ අධ්‍යාත්මයේ අවබෝධයට එන්නට සමස්තයටම තම නැනපමනින් එන්නට හැකිවෙත්වා .
    අමාශාන්ති 🔑

  • @PradeepMadusanka-bb5uj
    @PradeepMadusanka-bb5uj หลายเดือนก่อน

    ඔබ තුමාට පැහැදිලි කිරීම ගැන ස්තුතියි මැද ගිල්ල යට අලුවා කැටයක හැඩයකින් තියනවනම් ඵකේන් සදහන් වේන්නේ මෝනවද කියලා දැන ගන්න කැමති. තේරැවන් සරණයි ඔබ තුමාට

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 ปีที่แล้ว +21

    මමත් ධනපතියෙක් ( ණය කාරයෝ මගෙන් ගත්ත සල්ලි ආපහු දුන්නා නම්)

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +8

    මගේ ath දෙකේම dana රේඛාව තියෙනවා සතුටු වෙන්න තරම් danayak නැ අවුරුදු විස්සක් රට duk විඳිනවා

  • @chandrikarohini4121
    @chandrikarohini4121 3 ปีที่แล้ว +2

    මගෙ අතෙත් ලොකුවට ධන රේකාව තියනව ..හැබැයි කිව්ව වගෙම අහන්කාර තමයි එහෙම අය ..මෙ වෙද්දි පවුලෙ අයගෙන් ඈත් වෙලා රටක ඉන්නෙ ..කියවුනු ගොඩක් දේ ඇත්තයි..අත් දෙකෙම මැද ඇගිල්ල ගාවට ඒ රෙකාව මතු වෙල දැන් ..රෙකා ලියලනව කියන එකත් ඇත්තයි..මමත් මේ ලගකදි දැක්කෙ ..ඒක සම්පුර්න රෙකාවක් මගෙ අතෙ තියෙන්නෙ ...ගොඩක් දුරට .මේ දේවල් ඇත්තයි..ස්තුති ඔබට

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 ปีที่แล้ว +2

    අල්ල කටු අත්තක් වගෙ අත් දෙකේම.කියන හැම රේඛාවක්ම තියනවා.ඒ වගේම තමයි.කරදරත් ඒ වගේමයි.

    • @Badra72
      @Badra72 2 หลายเดือนก่อน

      Kapum reka thiynw nam kotiyak hmebnann thiynw nam hambenne 1000...

  • @maricute5448
    @maricute5448 5 ปีที่แล้ว +4

    මේකේ කියැවුණු ගොඩක් කරනු ඇත්ත මගේ අතේ තියෙන රේඛාවන්ට සාපේක්ෂව .

    • @arunaprdeep1501
      @arunaprdeep1501 5 ปีที่แล้ว +2

      Math ehanam rekawak denna berida 😭😭😭

  • @jayarathnakariyawasam8864
    @jayarathnakariyawasam8864 ปีที่แล้ว +1

    Oba thuma hamuwenne kohomada....mama rathnapure

  • @siryapehebiya6215
    @siryapehebiya6215 4 ปีที่แล้ว +1

    Mage jiwana rekawe pahalata walalu kara laga iri 3 k tinawa oba thuma gen dana ganna kamati ate m akura hodata kapala wage tiyanne ai kiyala thanks excellent👌👌👌👌👌

  • @SaliyaWijeruwan
    @SaliyaWijeruwan 4 ปีที่แล้ว +2

    mageth daiwarekawa karuwakin patanganne.. eka nam hariyatama hari. kotinma akurak nerama.

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว +1

    Thank you so much

  • @uvindusankalpa555
    @uvindusankalpa555 2 ปีที่แล้ว +1

    Trikonayak thiyanawa mage.... eka thiyenne හර්ද රේඛාව ගාව

  • @darshisnailbar4735
    @darshisnailbar4735 3 ปีที่แล้ว +2

    අපි සිතන සිතුවිල්ල එක්ක තමඉ අතේ රේකා හැඩ ගෙහෙන්න.

  • @upendrakumara7634
    @upendrakumara7634 6 หลายเดือนก่อน

    අත් දෙකේමද බලන්න ඕනී? නැත්නම් පිරිමි අයගේ දකුණු අතෙත් ගැහැණු අයගේ වම් අතෙත් බලන්න ඕනී කියලා මම අහලා තියනවා?

  • @nilunilasha5978
    @nilunilasha5978 5 ปีที่แล้ว +3

    Dana rebanam bala bala enne ne puluwan tharam mahansiwel danaya hoyanawa .loketa penna nev sadarana jivthayak gewanna

  • @dayadayarathna6675
    @dayadayarathna6675 2 ปีที่แล้ว +1

    ඔබ.හරියට. හරි 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @chamikapriyadarshani8524
    @chamikapriyadarshani8524 5 ปีที่แล้ว +3

    Thank you

  • @lawanyaabeysekara6423
    @lawanyaabeysekara6423 4 ปีที่แล้ว +1

    Mge fate line ek antimt dekt bedenw..ptn gnneth tn dekkin...iwr wen ek line ekk buda mndlyt gihin tiye..anik mada agilla patht...ptn gnna ek line ekk sikuru mndlyen ptn gnne snik line ek enne manik ktuw pathen...fate lineceke hri madin pllat tw rekawak ynw eka kelinm ynne chndra mndle mada hriyt..

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 5 ปีที่แล้ว +2

    Obatumata godak pin apiwa denuwatkalata

  • @renukapeiris6211
    @renukapeiris6211 4 ปีที่แล้ว +1

    Mahathyo magea athea kisim rea kawak pahadili na kohomda a gan balan nea

  • @user-no2ys1ju4d
    @user-no2ys1ju4d 4 ปีที่แล้ว

    Obatumata budu saranai devi pihitai bohoma stuti ❤❤❤❤❤❤🖒✌

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว +1

    ඹබ තුමා හරිම ලස්සන දැනුවත් කිරීම ගැන මම සතුටු වෙනවා

  • @subaathukoralage1698
    @subaathukoralage1698 3 ปีที่แล้ว +1

    Excellent

  • @diliniwathsala2887
    @diliniwathsala2887 4 ปีที่แล้ว +3

    මගෙ අත් දෙකේම රේඛා ගොඩාක් තියෙනවා ..ඇයි එහෙම වෙන්නෙ.හේතුව පහදා දෙන්න ...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      සම දුර්වලයි. සමේ ප්‍රත්‍යස්ථතාවය අඩු උනාම වැඩිපුර රේඛා පිහිටනවා.

    • @Badra72
      @Badra72 2 หลายเดือนก่อน

      Gdk reka walin apahadili wenna hoda na...eth owa thiyenne bll jeewithe hdgnna..ewa wenas wenw

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว

    Mey kiyanna lada Dana rekaawal keepayak mage atheth thiyenawa.

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 4 ปีที่แล้ว +1

    ඔයා කියන ධන රෙකා 4,5 ,මගේ අතේ තියෙනවා මොකද එ ගැන කියන්නේ .

  • @ramanidevika9014
    @ramanidevika9014 5 ปีที่แล้ว +1

    Thanks obata budu saranai

  • @rasikalanka4870
    @rasikalanka4870 5 ปีที่แล้ว +1

    Mahattayo oba kiyana videhata rekawal nateayata oba rekawal hadala denawada ane minessunwa tawath mulakaranna epa

  • @appuhamilagejeewani1567
    @appuhamilagejeewani1567 9 หลายเดือนก่อน

    ❤aththa.tama. aththa A kiypu deval.

  • @shiromishiromi6730
    @shiromishiromi6730 5 ปีที่แล้ว +2

    Hariyatama hari

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +1

    Thank's oba thumata..

  • @chithraperera8427
    @chithraperera8427 4 ปีที่แล้ว

    Last year so many times i went to meet him .but he can't read correctly. All are lise.

  • @keertheikumara6358
    @keertheikumara6358 5 ปีที่แล้ว +6

    මේ කියන විදිහටම ඔය රේඛා ගැලපුනා නම් ඇත්තටම කෝටි පතියො

  • @Badra72
    @Badra72 2 หลายเดือนก่อน

    Me kiynne daiwa rekawa gana ne...

  • @akasharuna8493
    @akasharuna8493 5 ปีที่แล้ว +1

    dhana rekawa balanne wameda? dakuneda?

  • @anushalaperera1243
    @anushalaperera1243 5 ปีที่แล้ว +1

    Dana rekawa koi atheda pihitanne wamada dakunada

  • @niroshanissanka412
    @niroshanissanka412 5 ปีที่แล้ว +1

    Godak sthuthi.

  • @mangalikakumare4785
    @mangalikakumare4785 3 ปีที่แล้ว +5

    මගේ අතෙ තියනවා කොට්යක් විතර තියනවා රෙකා ඇයි ඒ☹️☹️ මගේ යලුවගෙ එහෙම නැහැ

  • @udayaransinghe2230
    @udayaransinghe2230 ปีที่แล้ว

    Mahathmaya obathumawa munagasenne keseda

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว +1

    Api ma no gaththama sambandakaraganna be

  • @r.dthusuri1625
    @r.dthusuri1625 2 ปีที่แล้ว

    Ganiyakata uruma wamada dakunada

  • @r.dthusuri1625
    @r.dthusuri1625 2 ปีที่แล้ว

    Oba kohada enna

  • @samankumari142
    @samankumari142 4 ปีที่แล้ว

    Mage dkunu athe kelinma kisina kedumak nethuwa dana rekawa medagilla lagata gihin thiyanawa athakota mama mannakkaraide

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 5 ปีที่แล้ว

      මට නං හරියටම හරි

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 5 ปีที่แล้ว

      බුදුසරණයි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 5 ปีที่แล้ว +3

    වම් අතේ වෙදගිල්ලේ රේඛාවක් වැඩියෙන් පිහිටීමට හේතුව පහදන්න

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      එතැනින් වැඩි පුර නැවෙනවා ඇති.

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 5 ปีที่แล้ว +5

    ධන රේඛාව අල්ල මැදදී අවසන් වීමට හේතුව කුමක්ද ?

  • @saumyadissanayake4188
    @saumyadissanayake4188 3 ปีที่แล้ว

    Mage dana rekawa chandra idan senasuru wenakan yanawa

  • @wasanthamaxx5496
    @wasanthamaxx5496 4 ปีที่แล้ว

    Athak bala ganna koheda wede kara ganne

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 5 ปีที่แล้ว +1

    Oba thumage no eka penne na no eka tikka loku karala danna pls oba thumata goda pin

  • @lathlath385
    @lathlath385 4 ปีที่แล้ว

    Mata danaganna puluwanda mage athe agili wala reka wadi ai ehema wenne

  • @hemalinilwala3411
    @hemalinilwala3411 4 ปีที่แล้ว

    Sir oya kiyapu eka widihatawat newe mage dhana rekawa tiyenna

  • @dhananodhana3079
    @dhananodhana3079 4 ปีที่แล้ว

    Samawenna nodanna nisai ahane gahaniyakage saga peremiyekuge balana atha mokakda dakunada wamada

  • @rasikalanka4870
    @rasikalanka4870 5 ปีที่แล้ว +3

    Kollo aurudu 15 /17 wage marry kaloth nam dana rekawa parissamkaraganna puluwan makaganne natewa 😅😆😂

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 5 ปีที่แล้ว +4

    මොහු කියන විදියට අතෙ රේකා නැති නම් 🔪 අරන් මොහු කියන විදියට රේකා කපා ගනිල්ලා !!!

  • @sarathwijesooriya9658
    @sarathwijesooriya9658 5 ปีที่แล้ว +2

    Thank sir god bless you

  • @inushasewwandi7736
    @inushasewwandi7736 3 ปีที่แล้ว +1

    ත්‍රිශූල ලකුණ මැදකින් ඉවර වෙනවා නම් 🤔

  • @mrseafood6845
    @mrseafood6845 5 ปีที่แล้ว +1

    Ape dana rekawa nane

  • @iosku8861
    @iosku8861 4 ปีที่แล้ว +1

    ඔයා.කියපු.දන.රේකාව.පහලට.කරැවක්.වගේ.තියනවා.ඔබ.කිවිව.හරියටම.හරි.පොඩි.කාලේ.ඉන්.දුක්.විදිනව.දැව්නමි.ටිකක්.හොදයිවගේ.මගේ.වයස.48.යි.දැන්.බුදු.සරණයි

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 3 ปีที่แล้ว

    මගෙත් චන්ද්‍ර මන්ඩලයෙ තියෙන්නෙ දන රේකාව

  • @paramisanjana104
    @paramisanjana104 2 ปีที่แล้ว

    Hariyata hari

  • @shanalinanayakkara366
    @shanalinanayakkara366 4 ปีที่แล้ว

    Gaanunge balanne koi athaďa?

  • @umandamunasinghe3256
    @umandamunasinghe3256 3 ปีที่แล้ว +6

    අඩේ හරියට හරි...මාන්නෙ වැඩී තමා..මගේ අදහසට පිටින් යද්දි කේන්ති එනව 😩

  • @priyaperera4787
    @priyaperera4787 5 ปีที่แล้ว

    Mage ath dekema thiyanawa mada agillata yankam.threehule wage

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Dakunu atheda gahenu ayage balanne eemath deyak thiyenawada wamatheda

  • @lalithkumarasinha9612
    @lalithkumarasinha9612 5 ปีที่แล้ว

    malli oya reka okkoma nam tiyenawa e unata danaya natho

  • @dilkashehan6341
    @dilkashehan6341 9 หลายเดือนก่อน

    Dana rekawak naththan

  • @rangaranga9540
    @rangaranga9540 4 ปีที่แล้ว

    Mage ate dana rekai neti ekak ne reka godai

  • @worldacademy1940
    @worldacademy1940 2 ปีที่แล้ว

    Mage atha bala ganna one

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 ปีที่แล้ว

    jeewana rekawen patan gena Chandra Mandalay haraha gos deweni vivaha rekawata sambanda wena rekawen kiya wenne mokada.dakunu athe

  • @poornimashehani8548
    @poornimashehani8548 3 ปีที่แล้ว

    Mage thiyenne 3shulayak හැඩයේ

  • @mahindajayathilaka9689
    @mahindajayathilaka9689 5 ปีที่แล้ว +1

    if both ends of the heart lines of palms have "sanka AND LOUTES BUDS WITH PETTLES AND ARROWS ON KUJA MANDALA CLOSE TO SIKURU TOWARD THUMB . WHAT WILL IT BE? I ADMIRE U MUCH THANKS A LOT.

  • @godakmlassnaisenddsagh9182
    @godakmlassnaisenddsagh9182 5 ปีที่แล้ว +1

    ඔබ තුමව මෙ නුම්බරයට සම්බන්ධ වෙන්න බැරිද

  • @methmi9643
    @methmi9643 4 ปีที่แล้ว

    Dana rekawe dupath lakunak thiyenne ai

  • @ramiyakumari9141
    @ramiyakumari9141 5 ปีที่แล้ว +4

    ධන රේකාව හර්ධරේකාව ශීර්ෂරේකාව Mඅකුරකින් සැදිල මැධගිල්ල දක්වාකැලීවලට කැඩිල තියනවනමී ඵ්ඇයි කියලදෙන්න පුළුවන්ද තෙරුවන් සරණයී

  • @nilimininil8529
    @nilimininil8529 3 ปีที่แล้ว

    Maga threesula tiyanawa

  • @SewwMedia
    @SewwMedia 5 ปีที่แล้ว +6

    හුටා මට ඔහොම එකක් නෑනේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      පිහියක් අරං.... අළුත් එකක් කපන්න... 😆😆😆😆

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 ปีที่แล้ว +1

    මොන අතේද ඔව බලන්නෙ

  • @jayakody7806
    @jayakody7806 4 ปีที่แล้ว

    nodanndewal kiyanna epa .atha balala sasthara kiyanna ba

  • @deepaniperera834
    @deepaniperera834 5 ปีที่แล้ว

    Mage wam athe podi ▶️trekonayak thienawa e genath kiyannako.thank you

    • @rebeccasa7090
      @rebeccasa7090 5 ปีที่แล้ว

      Mage ath 2kema dana reka තියෙනවා දකුණු aththe thirsulayakin අවසන් වෙනවා oba තුමා කිව් සියලුම dee ඇත්තටම ඇත්ත

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 4 ปีที่แล้ว

    Sathutaparamadanayai

  • @darshisnailbar4735
    @darshisnailbar4735 3 ปีที่แล้ว

    ගැහැනු අයට අදාල නැද්ද

  • @rajithadamayanthi6724
    @rajithadamayanthi6724 2 ปีที่แล้ว

    ධන රේකාව නොපිහිටන්නේ ඇයි

  • @PriyankaKumari-ln5cs
    @PriyankaKumari-ln5cs 3 ปีที่แล้ว

    Atla meda kotu vetena vanam

  • @sumathipalaperera8204
    @sumathipalaperera8204 ปีที่แล้ว

    0

  • @pasanchanuka473
    @pasanchanuka473 5 ปีที่แล้ว +5

    ධන රේකාව නෙවෙයි දයිවරේකාව ශනි මන්ඩලයේ දක්වා ගිහින් තියෙන්නෙ හිගන්නන්ගෙ

  • @indranisenavirathna6533
    @indranisenavirathna6533 5 ปีที่แล้ว

    M ath dekema pihitanne ae

  • @sidathsandaruwan34
    @sidathsandaruwan34 5 ปีที่แล้ว +2

    Rekawa tibbama hariyaida malavikara 😂

  • @j.renukakumari1415
    @j.renukakumari1415 5 ปีที่แล้ว

    Mage dana rekawa kadi kadi gihin dabaragilla madin pitawela

    • @sanka815
      @sanka815 4 ปีที่แล้ว

      🤣🤣😆😆😆

  • @user-yu3eq9xt6w
    @user-yu3eq9xt6w 5 ปีที่แล้ว

    Tikak.hari

  • @katehenrys4601
    @katehenrys4601 5 ปีที่แล้ว +2

    All wrong, anyone can tell lies like this!

  • @priyaperera4787
    @priyaperera4787 5 ปีที่แล้ว +2

    Eaa unata hariyat therenne naha

  • @dudleydissanayake8420
    @dudleydissanayake8420 5 ปีที่แล้ว +1

    Oba thumage phone eka answer karanne naththe ai

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 4 ปีที่แล้ว

    Ane phon no eka danna

  • @seehelasrilanka6496
    @seehelasrilanka6496 5 ปีที่แล้ว +1

    muge boru

  • @hemanthaperera9855
    @hemanthaperera9855 5 ปีที่แล้ว +2

    ඔහොම boru kiyanne ai .? පිස්සු minissu. Rekaven ovva kiyanne pisso.