ධනය උතුරන ඔබගේ ධන රේඛාවත් මේ වගේද? - Fate Line that flows through wealth by Kasun Samarakoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2020
  • Fate Line that flows through wealth by Kasun Samarakoon
    Whether it is an astrologer, a palmistry, or any other mystics, these are some of the main things that every person, young and old, wants to hear and study. Life, career, value, wealth are also among the most important things to know about the characteristics of positive yoga. This video will help you to get some knowledge about palmistry.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : vishwakarma.lk.com@gmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #KasunSaramarakoon #Palmistry

ความคิดเห็น • 79

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +2

    අමිමෙ හරියට හරි මෙි ස්ථීර වාසස්තානයැන කිවු රේඛාව තියනව මට ගෙයක් හදන්න පුලුවන් කම තිවිනත් හැදුවෙ නැහැ හැම වෙලේම හිතෙන්නෙ වෙිලක් කාල හරි බඩ ගින්නෙ ඉන්නෙ කෙනෙකුට වෙිලක් හරි දෙන්න හැම වෙලේම ඒ සිතමයි මට පහලවෙලා තියෙන්නෙ ඒ රේඛව මකන්න හිතෙනව වෙලාවකට❤️♥️🌷🌹

  • @GgGg-hp5xk
    @GgGg-hp5xk 3 ปีที่แล้ว

    I had a reading by Kasun Yesterday. It is worth a comment on this reading as it would help other people who are looking for reviews.
    He firmed my faith in humanity in proving that he knows the subject very well. My reading was almost accurate in his reading.
    Thank you wishwa karma for broadcasting good programs.

  • @toniktv5902
    @toniktv5902 4 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා බොහොම වටින වීඩියෝවක්!💙💙💙💙💙💙💙💙

  • @sewingmachinetechnology4478
    @sewingmachinetechnology4478 4 ปีที่แล้ว

    niyamai ❤

  • @charukasupungalabadage8542
    @charukasupungalabadage8542 4 ปีที่แล้ว

    උත්සාහවන්ත වීමේ රේඛාවක් ඉහලට ඇදී ගොස් දෙකට බෙදී කොටස් දෙකම ඉහලට ගමන් කරනවා. එක් කොටසක් ගුප්ත කතිරයට සම්බන්ධ වෙනවා. ජීවන රේඛාවේ අග නෙළුම් පොහොට්ටුවක් වගේ රේඛා තිබෙනවා. කුජ මණ්ඩලයේ මාළුවෙක් ගේ ආකාරයට රේඛාවකුත් හක් ගෙඩියක ආකාරයේ රේඛාවකුත්, තරුවකුත් පිහිටනවා. සෙනසුරු මණ්ඩලය වෙත විහිදෙන ත්‍රිශූලයක හැඩැති රේඛා තුනක් තියෙනවා එකම තැනකින් පැන නැගිලා. වලලුකරෙන් පැන නගින රේඛාවක් බුධ මණ්ඩලය වෙත ගමන් කරනවා. චන්ද්‍ර මණ්ඩලයේ ත්‍රිකෝණයක සලකුණක් තිබෙනවා. ඔබතුමා ඒ ගැන දරන අදහස කුමක්ද? 😊

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 ปีที่แล้ว

    Bohoma istuti oba tumata.jayan jayama veve oba tumata

  • @gayanchinthaka4958
    @gayanchinthaka4958 2 ปีที่แล้ว

    Niyamai

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 4 ปีที่แล้ว +1

    දිගටම video කරන්න

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    ජීවන රේඛාවට පාද දෙකක් වැටිල අල්ලමැදින් උඩට යන රේඛාවටකෝනයක් හැදිල trikonyak තියනව අත් දෙකේම ඒ මොනව😅

  • @jayanisurendra4495
    @jayanisurendra4495 4 ปีที่แล้ว

    Thanks sr

  • @hasithasamith4147
    @hasithasamith4147 4 ปีที่แล้ว +1

    වම් අතේ ත්‍රිශූලයක්,"X" තියෙනව..
    දකුණු අතේ ස්වස්තිකයක් සහ "M" එකක් තියෙනව

  • @hemalsatharasinghefromsing9802
    @hemalsatharasinghefromsing9802 4 ปีที่แล้ว +1

    Dear Mr Kasun, it is amazing analytical explanation. Almost true .

  • @MrClaudejmc
    @MrClaudejmc 4 ปีที่แล้ว

    ඔබ තුමා කියපුවා හරී මගෙ අතෙ රෙකා හා මට සිදු වි ඇති කාරණා සත්‍යෙක්.

  • @roshdesilva3291
    @roshdesilva3291 4 ปีที่แล้ว

    Kodiyak thiyanawa, ...M... Akurath thiynawa.. Kathirayakuth thiyanawa.. ......visthara tikk kiynna mahathmaya

  • @bilaniindika4968
    @bilaniindika4968 ปีที่แล้ว

    මගේ අතේ සුර්‍ය රේකා දෙකක් තියෙනවා එකක් හර්ද රේකවෙන් අවසන් වෙනවා අනික් රේඛා ව චන්ද්‍ර මංඩලේ තරු සලකුනකින් අවසන් වෙනවා

  • @ishanihabaragamuwa2158
    @ishanihabaragamuwa2158 3 ปีที่แล้ว

    මාගේ අතේ ධන රේඛාවට අමතරව චන්ද්‍ර මණ්ඩලය හරහා රේඛාව ද තියෙනව.ඒ දෙකම අල්ල මැද භාගයෙන් අවසාන වෙලා.මට කාරුණිකව ඔබතුමා පැහැදිලි කර දෙන්න.

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 ปีที่แล้ว

    11 magen 💖💖💖

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 4 ปีที่แล้ว

    ජීවන රේඛාවට හරි සමාන්තරව තවත් රේඛාවක් යයි..එසේම මැනික් කටුවේ සිට කුඩා ඇඟිල්ල දක්වා දිවෙන රේඛාවක් ඇත..ඒ මොනවා ද

  • @anjulaimehs5408
    @anjulaimehs5408 4 ปีที่แล้ว +1

    Dakunu athe danarekawa awasanaye "x" thiyenawanam

  • @oshadishenalya8465
    @oshadishenalya8465 3 ปีที่แล้ว

    Sir dakunu athe iranam rekawa jeewan rekawata ekathu wela thiynwanm..

  • @krishandanib5036
    @krishandanib5036 3 ปีที่แล้ว

    Chandra mandalyen patan ganna surya rekawak wakrawa sulagillen awasan wenawaa.me pihitima hondaida

  • @sandaruhasith744
    @sandaruhasith744 4 ปีที่แล้ว

    දකුණු අතේ දබර ඇගිල්ල පටන් ගන්න තැන කලු ලපයක් තියෙනවා .පලමු පුරුකට යටින්.මොකක්ද කියන්න පුළුවන්

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว

    චන්ද්‍ර මණ්ඩලයෙන් පටන් ගෙන දකුණු අතේ දෙවන විවාහ රේඛාවට ඔය කියන රේඛාව සම්බන්ධ වන්නේ ඇයි? මම ඔබේ වීඩියෝ නොවරදවා බලනවා ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා

  • @DA9TV
    @DA9TV 2 หลายเดือนก่อน

    Ei dana rekawai ශීර්ෂ රේඛාව i dekata බෙදිලා athu රේඛා dekak විදිහට thiyenne

  • @-vishwayeashcharya6904
    @-vishwayeashcharya6904 3 ปีที่แล้ว +1

    His prediction is very true..One of the true palm reader in Sri lanka

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 4 ปีที่แล้ว

    කසුන් විදේශ සන්චාර ගැන විදෙස් ගතවීම් සන්බන්ද video එකක් කරනවද....

    • @gayansanjeewa8522
      @gayansanjeewa8522 4 ปีที่แล้ว

      විස්තරාත්මක ව කරන්න පුලුවන් ද එකක්....

  • @ashriyani1078
    @ashriyani1078 2 ปีที่แล้ว

    Ok

  • @kaviweerasinghe6695
    @kaviweerasinghe6695 2 ปีที่แล้ว

    මගෙ දන රේකාවෙ මැදින් වෙදගිල්ල දෙසට වක්‍ර රේකාවක් පිහිටා තිබෙනවා එහි අග කරු තුනකට බෙදී තිබේ. Mata a pilibadawa danaganna puluwanda obathumagen

  • @nestologiahellhound7944
    @nestologiahellhound7944 4 ปีที่แล้ว

    Oyaga kimaharimay maga ata balaganna kohamada

  • @dasunitharushika6156
    @dasunitharushika6156 3 ปีที่แล้ว

    Mage athe sehenna reka thiyenawa ganan karaganna beri tharan eken monada therun karanne plz mata kiyanna 🙄😔

  • @udeshibandara4574
    @udeshibandara4574 3 ปีที่แล้ว

    mage agili 4rktm reka ynwa eka nrkaida

  • @manjulasanjeewa6352
    @manjulasanjeewa6352 4 ปีที่แล้ว

    ath dekema senasuru mandale trishul lakunuth ravi mandale tharu lakunuth thiyenawa...mokakda kiyanna puluwan sir

  • @isharanayomi7988
    @isharanayomi7988 2 ปีที่แล้ว

    හෘදය රේඛාවටයි ශීර්ෂ රේඛාවටයි මැද ත්‍රිකෝන ලකුනක් තියෙන්නෙ ඇයි. වම් අතේ එහෙම තියනවා. දකුණු අතේ එතන X සලකුණු 3ක් තියනවා..

  • @iosku8861
    @iosku8861 4 ปีที่แล้ว

    මට.දැන.ගන්න.පුලුවන්ද.ඉස්සර.තිබුනේනැ.දැන්.මගේ.දකුනු.අතේ.4.රේ.අංකය.හොදට.පේන්න.තියේනවා..එය.හොදද.නරකද.මම.කුවේටි.සිට.දන.රේකාවත්.සමග.සමිබන්ද.වේලා.එ.4රේ.අංකය.හැදිල.තියේන්නේ.එ.අංකය.මරනය.ගැනද.නියන්නේ

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 2 ปีที่แล้ว

    තරු සලකුන ගැන කියන්න

  • @harshedirisinghe7497
    @harshedirisinghe7497 3 ปีที่แล้ว

    Obawa sambanda karaganne keseda

  • @nuwanchamara904
    @nuwanchamara904 4 ปีที่แล้ว

    මගේ දකුණු අතේ Fate line එක ඉතා පැහැදිලිව ඉහලට ගොස් heart line එකෙන් අවසන් වෙනවා. (මැද ඇගිල්ලේ ආරමිභයේ සිට අගලක් පමණ පහලින් අවසන්වේ)
    මෙයින් කුමක් අදහස් වේද? ස්තුතියි🙏

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว

      අනේ මගේ අත් දෙකේම තියනවා ඒ ඔබ තුමා කියන දන රේකාව කෝ මට මුදල් නැ නේ එත් මන් හිතනවා මට කවදා හරි ලොතරැයි දිනුමක් තියනවා කියලා බුදුසරණයි ඔබ තුමාට

  • @slfurygaming115
    @slfurygaming115 4 ปีที่แล้ว

    අත් දෙකේම 'M' අකුර තියෙනවා ?

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 2 ปีที่แล้ว

    දකුනු අතෙ සුරය රෙකාවත් එක්කම තරු ලකුනත් තව දබර ඇගිල්ල ගාව තරු ලකුනත් අල්ලෙ m. ලකුනත් තියෙනවා මොකද්ද එවා වල තෙරුම්

  • @nilimininil8529
    @nilimininil8529 3 ปีที่แล้ว

    Maga atha anik ayaga nodakka reakawak thiyanawa sulagillata pahalin harda rakawata ihalin viwaha reakwa laga idala a reakwa dana reakwa pasukaragana yanawa atha balapu aya kiwa aka vissa rekawak kiyala

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබ‍ට

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 3 ปีที่แล้ว

    Surya rekawa x hadayata thiye nan ninda apahasa widinna wedha.

  • @damicanilanthi3978
    @damicanilanthi3978 4 ปีที่แล้ว

    Oyaga vodayo karana kota rapa panawana

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 4 ปีที่แล้ว

    Godak Hodai Pehedili kireema. Lankawata awoth kohomada munagesenne. Wediyamak denaganna

  • @swarnafernando5413
    @swarnafernando5413 4 ปีที่แล้ว

    Pls let me know if you can check a horoscope.Are you on whatsup?

    • @swarnafernando5413
      @swarnafernando5413 4 ปีที่แล้ว

      @Kasun Samarakoon which video.I cud not find.I dont live in SL,how can I contact you.If I send a pic of my palm can you give a reading.🙏🏾🙏🏾

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 ปีที่แล้ว

    ජිවන රෙකාවෙන් බූද මන්ඩලයට තනි රෙකාවයි.තව ජිවන රෙකාවෙන් බූද ඇගිල්ලයි රවි ඇගිල්ලයි මැදට ඉහලට යන රෙකා 2කෙන් කියවෙන්නේ මොකක්ද මහත්තයා

  • @kanthiperera2208
    @kanthiperera2208 4 ปีที่แล้ว

    Mage athe danarekawak naha.alla mada l sama paada 3 kona yak thiyenawa. Pilithurak balaa sirimi

  • @roshdesilva3291
    @roshdesilva3291 4 ปีที่แล้ว

    Kodiyaka salakunak thibunoth ... e ken kiyane mokkda mahathmaya ....

    • @ruchirayapa6536
      @ruchirayapa6536 4 ปีที่แล้ว

      Mage atheth tiyenawa kodiyaka salakunak

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว

    ඔබ විස්තරය පැහැදිලිව සදහන් කරන්නේ නැහැ ස්ත්‍රී පක්ෂයට වම් අතේ රේඛා මෙලෙස පිහිටියොත් , සහ පුරුෂ පක්ෂයට දකුණු අතෙහි මෙලෙස පිහිටියොත් ද යන වග?

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Oyage atata oy agella teyala newai oita wada wadagath e e anuwa panwa kiya dena ea neda apita pAnne naha oyage ata kohomath hareyata pannanneth naha ne

  • @janakaprasanna8493
    @janakaprasanna8493 4 ปีที่แล้ว +1

    ඔය කියන රේඛාව මගේ අත් දෙකෙම තියෙනවනෙ

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    🌷🌹🙏♥️❤

  • @Thiwanka-ji7vu
    @Thiwanka-ji7vu 4 ปีที่แล้ว

    Fate line eka ශීර්ෂ රේඛාවෙන් පටන් ගෙන ඉහළ ගොස් ඇත.

  • @swarnafernando5413
    @swarnafernando5413 4 ปีที่แล้ว

    Your comments are not very clear. Needs more sketches.Your hand is not visible.

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว

      Also please specify whether this is left or right palms? Also is this different palms when it comes to male and female?

  • @upulnandana4607
    @upulnandana4607 3 ปีที่แล้ว +1

    විෂය හරියට ඉගෙනගෙන අනාවැකි කියන්න. බොරු කරන්න එපා.

  • @rasikaas8752
    @rasikaas8752 4 ปีที่แล้ว

    මේයාගේ අත පේනලා රේකා කියනවා අපිට පේනවාද මොන රේකාද කියලා සිස්සේද්ද කොහේදෝ

    • @kuwaitkqq2521
      @kuwaitkqq2521 3 ปีที่แล้ว

      😀😀😀😀😀😀👍

  • @videoloke3405
    @videoloke3405 ปีที่แล้ว

    රැපසටහන් සමග පෙන්නුවා නම් හොදයි

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว

    මගේ චන්ද්‍ර මන්ඩලෙන් එන රේඛාවක් තියෙනවා.. හරියටම හරි මං දැනටමත් විදේශගත වෙලා ඉන්නේ...

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว

      @Kasun Samarakoon බොහෝම ස්තූතියි ඔබතුමාට ... ජීවන රේඛා දෙකක් පිහිටීමට හේතුව මොකක්ද කියලා දැන ගන්න පුලුවන්ද ..

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว

      @Kasun Samarakoon බොහෝම ස්තූතියි ඔබතුමාට ...

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว

      @Kasun Samarakoon ඇත්තටම ඔබතුමාව ගොඩාක් අගය කලයුතුයි...හේතුව මං මේ දාලා තියෙන හැම කමෙන්ට් එකක්ම බැලුවා ... ඔබතුමා හැමෝටම රිප්ලයි කරලා තියෙනවා ... ගොඩාක් අය එහෙම නැහැ ... මිනිස්සු ප්‍රශ්න ඇහුවාම ඒවාට ගොඩක් අය reply කරන්නේ නැහැ ... ඒත් ඔබතුමා හැමෝටම reply කරලා... බොහෝම ස්තූතියි ඔබතුමාට ... ඒවගේම නිදුක්නීරෝගි සුවයත් දීර්ගායුෂත් ප්‍රාර්ථනා කරනවා ... තෙරුවන් සරණයි .... පුලුවන් නම් ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් නොම්මරයක් සදහන් කරන්න... ඒක හැමෝටම ලේසියි...

  • @sajeewaninirmali8583
    @sajeewaninirmali8583 4 ปีที่แล้ว

    Oba thumage mobail no denna

  • @nileshbrother3038
    @nileshbrother3038 2 ปีที่แล้ว

    අත උස්සල පෙන්නුවට..අපිට පේන්නෙ නෑ 😂

  • @kanthiabeyasekara7528
    @kanthiabeyasekara7528 4 ปีที่แล้ว

    හමුවන්නේ කෙසේද
    දුරකථන අංකය දීමට හැකිද

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    හොදයි හොදයි මෙි ඔක්කොම තියනව

  • @manelmali1640
    @manelmali1640 3 ปีที่แล้ว

    කටින් කිවට වැඩක් නැ කො රුප සටහන්

  • @munasighaarachchigechandra8341
    @munasighaarachchigechandra8341 2 ปีที่แล้ว

    Mageth thiyeno