මෙ 29 බදාදා උදෙ මේක කරන්න.. මෙන්න ක්‍රමය... 2025 දි ධනය , දියුනුව, ලැබෙනවා
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- 2025 දි වේගවත් දියුණුවක් ලැබිමට අලුත්ම ෆෙංෂුයි රහස් හෙලිකරන
2025 ට ෆෙංෂුයි වැඩමුලුව
මෙ බ්‍රහස්පතින්දා ඉදලා ලංකාව පුරා නගර 10 ක ආරම්භ වුනා
උදෙ 8 ඉදලා දවල් 1 වෙනකම්.
එන්න .. ඔක්කොම රහස් පොතක් පුරවලා ගන්න..
විඩියො වැඩමුලුවකුත් තියෙනවා
දින සහ නගර විස්තර මෙතනින් බලන්න
ටෙලිග්‍රැම්
t.me/mayapasal...
ෆේස්බුක්
/ 1ex1xvhden
සියලු දෙනාගේම සියලුම හ ප්‍රාර්ථනා විශ්ව මාතාවගේ බලයෙන් සාර්ථක වේවා ස්තුති ස්තුති ස්තුති ක🙏🙏🙏❤️❤️❤️
ගොඩාක් ස්තුතියි සර් ගොඩාක් පිං විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියිවන්ත වෙවා මම විශ්වයෙන් ඉල්ලන සියළුම දේවල් මට ලැබිලා තියෙනවා තව දුරටත් මට මගෙ පවුලේ අයට උදවු කරන්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
සර් මම ඔය දැන් තියපු හැම දෙයක්ම මම කලක ඉදන් කරනවා කරනවා මට දැන් ගොඩක් දෙවල් තියෙනවා මම කිසිම වැඩ මුලුවකට දෙෂනයකට ගිහින් නැහැ මට හිතිලම උදව් උපකාර කරනවා කිසිම කෙනෙක් නොකරන නොකරපු දෙවල් තෙරුවන් සරණයි අසරණ සිත් පහන් කරනවට
අනේක වාරයක් ස්තූති වේවා විශ්ව මාතාවටත් ආසිරි වනිගරත්න සර් ටත් 🙏🙏🙏 සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු ඉටු වේවා🙏🙏🙏
ඉස්සර ඔබතුමා මේ චැනල් එකේ ගොඩක් දේවල් කියලා දුන්නා..🙏 දැන් හරි අඩුයි නේ එහෙම කියලා දෙනවා..❤🍃
Oya yanna maya pasalata
ඇතතම ඇත්ත, මටත් අපල කාල වලදී ආපූ කරදර වලට සහනයක් සැලසුනා සර් කියවූවා හරියටම කරපු නිසා.ඇත්තටම සර් ගොඩක් හොඳ ගුරුවරයෙක්,
මෙ දෙවල් වගෙම මායා පාසලෙ කියලා දෙන හැම පූජාවක් ම හරියටම හරියනවා.ඇත්තටම සර් ගැන කියන්න වචන නෑ.ඇත්තටම සර් හැමොගෙම ජීවිත වලට සහනයක් ගෙනෙන දෙව දූතයෙක් .
අදරනිය විශ්වයට ස්තුති මගෙ අමිමා ගෙ සියලුම දේ ඉටුකරනවාමයි, මගෙ මල්ලිව අනිවාර්යයෙන්ම එයාගෙ බලාපොරොත්තු ඉටුකරනවා, අහිංසක ගොඩා දුප්පත් පවුල් තියෙනවා ලංකාවෙ එ වගෙම මම මෙි ඉන්න රටෙ ගොඩාක් දුප්පත් මිනිසුන් මුදල් නැතිව කන්ඩ නැිව දුක් විදිනවා, ගොඩාක් හිතෙ පාුර්තනාව දුප්පත් මිනිසුන්ට උදවි කරන්න , මට මුදල් ලබා දුන් විශ්වයට ස්තුති ස්තුති ස්තුති 🙏 කැමති ලංකාවෙ දුප්පත් අයට උදවි කරන්න රටට ගෙන්වා ගන්න ,
මම කැමැතියි හැමෝම පිං කරනවාට එවිට විශ්වයෙන් සියලු ආශිර්වාද ලැබෙනවා මේවා කරලා අපේ ඉෂ්ඨ දෙවියන්ට අපට පිං දෙන්න පුළුවන් 🥰🥰🥰🥰💖💖💖💖
❤❤❤Hemadama ahanawa eth adayi dekke me wedasatahana
අපේ සර්. ..ඔබට දිර්ඝායුෂ ලැබේවා ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
මම දැන් මේ ප්‍රාර්ථනාව කලා.මුලු විශ්වයේ බලයෙන් මුලුලෝකවාසි සියලුදෙනාම දියුනු වේවා.සතුටින් ඉන්න ලැබේවා. ඔබතුමාටත් වසනාව ලැබේවා.
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
මෙත්‍රි භාවනාව කරලාසියලු දෙව්වරුන්ට පින් දුන්නා ම් 2021 ඉදලා සර්ගෙ වැඩසටහන් වල සම්බන්ධ වෙලා ව්ස්වයේ අශිර්වාදය ලැබාගත්තා ඒක හරිම ආස්චර්‍යක්❤️❤❤️ ලන්කාවට ආව වෙලාවක සර්ගෙ මෙත්තා1 භාවනා පන්තියට එන්න පුලුවන් උනා
ගොඩක් ස්තුතියි සර්.විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤
❤❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත ❤වේවා
2025 දි වේගවත් දියුණුවක් ලැබිමට අලුත්ම ෆෙංෂුයි රහස් හෙලිකරන
2025 ට ෆෙංෂුයි මෙ වැඩමුලුව
මෙ බ්‍රහස්පතින්දා ඉදලා ලංකාව පුරා නගර 10 ක ආරම්භ වුනා.
උදෙ 8 ඉදලා දවල් 1 වෙනකම්.
විඩියො වැඩමුලුවකුත් තියෙනවා
දින සහ නගර විස්තර මෙතනින් බලන්න
t.me/mayapasala/12159?single
Sar kohomada wada satahanata sambanda wenne mama me wadasatahana balala wada karanawa
ඉතා ඉක්මනින් ගායාන් සුරංග සෙෙවාදරයාට විශ්ව මාතාවගේ පිහිටෙන් සුවය පතම.
ස්තුතියි .ස්තුතියි ස්තුතියි ❤❤❤
ඔබ තුමටත් විශ්ව මාතාවටත් ස්තුති♥️♥️♥️♥️
ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට❤❤❤
ගොඩක් ස්තූතියි සර් මට O/L විභාගගයට A9 ලබා දුන් විශ්ව මාතවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
🙏🙏🙏💐💐💐❤❤❤ ඔබ තුමාට බොහොම ස්තුතියි !ස්තූතියි !! ස්තූතියි !!! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !🙏🙏🙏💐💐💐❤❤❤
ස්තුතියි ඔබට සහ විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🩷🩷🙏🙏🙏🙏
ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌹🙏🌹🙏🌹❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමාට මේ කරන වටිනා කර්තව්‍යයට.🙏🙏 විශ්වයෙ පවතින සියලු යහපත් ශක්තීන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
බොහොම ස්තූතියී සර්🙏🙏
විශ්ව mathawata ස්තුතියි stuthii ස්තුතියි .ඔබ tumata deergayu වේවා .🙏🙏🙏🙏🙏🙏
Fengshui mage jeewitaya wenas kala obata thank you❤❤❤❤❤❤
විශ්ව මාතාවට ස්තුතියි ස්තතියි ස්තුතියි🙏🙏🙏🪔🪔🪔🪔🪔
විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමා කොහෙද ඉන්නේ
ගොඩාක් ස්තූතියි සර් මටම කියල ඉඩමක් ගෙයක් ලබාදී මා වන්ම අයට උදව් කිරීමට නැවතීමට සලස්වා ගැනීමට ඉඩ ලබා දුන් විශ්වමාතාවට ස්තූතියි.🙏🙏🙏
ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋
මටත් ඉඩම් කොටසක් ලැබුණා ඔබගෙ වැඩමුලුවට පැමිණියාට පස්සේ මගෙ නම පුෂ්පරාණි ඔබ තුමාට ගොඩක් ඉස්තුති
Thank you so much.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියී
❤❤ සර්ට ගොඩාක් ස්තූතියි සියලූම දෙවියන්ගේ පිහිට ලැබෙවා නීරෝගී සුවය ලැබේවා
සියලු දෙනාගේම සියලුම ප්‍රාර්ථනා විශ්ව මාතවගේ බලයෙන් සාර්ථක වේවා ස්තුති ස්තුති ස්තුති ස්තුති
ස්තුතියි ඔබට
මම fengshui කරලා මගේ ජීවිතේට අවශ්‍ය ගොඩක් දේවල් කරගත්තා . ගොඩක් පින් මේ දේවල් ඔබ තුමා අනිත් අයත් එක්ක බෙදා ගන්නවට. කියන්න වචන නෑ ඔබට ලැබෙන පින ගැන ❤
මමත් ,❤ ස්තූතියි විශ්වාසයට❤ ජයවේවා ❤
සර්ගෙ group එකක් තියනවද....
ස්තුතිය ස්තුතිය ස්තුතිය තෙරුවන් සරනයි
ස්තුති සර් මාත් අවුරුදු ගානක් ෆෙන්ශුයින් කරන්නේ හොන්කොන්වල මේ දේවල් කරනවා
Asiri sirta godak sthuthi me watina dawal apita kiyala danawata wiswayatath.godak sthuthi❤❤❤❤❤
මමත් අවුරුදු 9..ක් ව්තර වැඩ සටන් වලට එනවා දැන් නම් එන්නෙනැ ගනදෙව් යන් වදිනවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ ❤❤❤ ❤❤❤❤
Thank you Thank you Thank you
May God bless you.
මාත් සර්ගේ වැඩසටහන් වලට මුල සිටම ආවා මට මුදලුත් ලැබුනා. මං දෙනියායේ.ඒත් හදිසියේම මම 1985සිටම පවත්වාගෙන ආව සැලෝන් එක 2017දී ගිනි බත් උනා. ඊට පස්සෙ මගෙ ජීවිතයම කඩන් වැටුන. දැන් මට මේ මොකුත් නෑ. විශ්වයෙන් උදව් ඉල්ලනවා. නම් මය්හෝ ස්ත්‍රොත්‍රයත් කියනවා. ඒත් මන් තවමත් ඒ ඇද වැටුන තැනමයි. මං හෙට උදේත් සර් කිව්ව විදියට මේ දේ කරන්නම්. මේ දවස් වල තරු නම් නෑ.. බලමු සර්. ගොඩක් ස්තුතියි.
Budu saranai sir.
Pin Siduwewa Oba Thumata!!!
ස්තූතියි සර් ❤❤❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි,🙏🙏🙏
Thanks sir❤ Thank you universe ❤ ❤
❤❤🎉🎉🎉🎉🎉🎉❤❤ ස්තුති සර්.🎉🎉🎉
තෙරුවන් සරණයි!!!
Thank you obathumata
ස්තුතියි සර් ...🙏🙏🙏❤❤❤
වීශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති
ආදරණියම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය වේවා රත්තරං ,ආදරණිය විශ්ව මාතාවගේ අනේක වාරයක් පිහිට ලැබේවා තෙරුවන් සරණයි ............................................
Godak pin sir math kohomahari enawa me wadamaluwata❤❤❤
ස්තුතිය ❤❤❤
🙏🏻🙏🏻🙏🏻 Thank you so much Master
ගොඩාක් ස්තුතිය ❤❤❤❤ස්තුතිය සර්
ස්තුති ❤❤❤
Thank you very much. 😊❤️👍
අනේක වාරයක් පින් විශව මාතාවට සහ සර්ට
ස්තුතියි සර් 🙏
විශ්ව මාතාව අනෙක වාරයක් ස්තුති ❤
ගොඩක් ස්තුතියි සර් 🙏🏼
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය
Mage Guru Piyananta Wishwaye Ashirwadaya Nirathuruwama Lebewa 🙏♥️🙏
ස්තූතියි ❤🎉
Sirtath විශ්ව mathawatath anekawarayk ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤
සර් මට ඔබතුමාට කතා කිරිමට අවශ්‍යයි
1.11 mo meh vedio wa aladee. Thanks sir, Thanks my mother univers. ❤
මම නම් හිතන්නේ හැමෝගෙම සතුට
මට ලස්සන ගෙයක් ලබා දුන් විශ්වයට ස්තුතියි.🎉❤🙏🙏🙏🙏🙏
❤thank you sir. Sir apita thakkali gediye gurukama karanna dina dennako 2025 ta.
Thanks 🙏🏼 master ❤
Thank you so much
ස්තුතියි සර්
Lakshayak thiyanawanm me video eka balanneth na a nisa manushika wenna minisu inne amaruwen lakshagananwalin prashna visadanna thiya nayak gewagnna baruwa minisu bahutharak inne salli thitana ayata nm hodai ithin, videos walata thanks👍
තෙරුවන් සරණයි 🙏🪷🙏
Thank you so much sir ❤
Mage adaraniya wiswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi ❤️❤️❤️
ස්තුතිවන්ත wenawa sir❤❤❤
Thank you sir .... 🙏
මෙ දේවල් මම වෙන රටක සිටියත් කරනව හැමදේම.ඒව්වයෙ ප්‍රථිඵල තියෙනවා
2024තරුවට විශ්වයට කිව්වා මගේ විවාහ ය ගැන හදවතින්ම කිව්වා මන් ඇඩුවා සර් කොහොම හරි
මට විවාහයක් හරි ගියා දැන් මන් විවාහ වෙලා ඉන්නේ මේ හැම දෙම සර් නිසයි ස්තුති සර් !ස්තුති විශ්වයට ස්තුති ෆෙන්ශුයි සාස්තරයට❤🙏🙏
Kohomada karanne eka
Tenkyh..saar❤❤❤
සර්ට පිං සර්...🥰❤️
බොහොම ස්තූතියි සර්
❤ Thank you sir
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏❤️ මගේ් ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏❤️ ඔබතුමාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
Theruwan saranai dewe pihitai sir🙏🙏🙏
Pebarawari mase hal muttiye welawa sadahan karanna.oba thumata godak pin budusaranai.
Obathumata godak sthuthi ❤❤
Thank you sir.
අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියා🎉
Thank you so much ❤️mother universe
Thanks mother universe 🙏 Thanks sir 🙏
Mahattaya tamai mulin meka armba kale mage laga 2011 edala wedamlu wakara sabagiuna 2020wenkam eta passe beriuna man godak denek sahabagi kaweua hemotama hari giya matath ahemai digatama mehema vidiyo danna godak istuti
Thank you sir
ගිනිකොන.දිසාව.සොයා.ගන්නෙ.කෙහොමද.එය.දැනුවත් .කරන.මෙන්.ආසිරි .සර්ගෙන්.කරුණාවෙන් .ඉල්ලා .සිටිමි.යේසු .පිහිටයි ...🎉❤🎉❤🎉❤🎉❤🎉❤
පුතා, ගිණිකොණ කියන්නේ නැගෙනහිරටත්( ඉර පායන පැත්ත)
දකුණටත් අතර පැත්ත.
පෝන් එකේ මාලිමාවෙන් හොයාගන්න පුලුවන්.
ඔයාටත් සැමටත් ජයම පතමි.
🙏💜🙏💜🙏💜
Thankyou ❤️❤️❤️