මෙ ක්‍රමය 2014 දි කරලා ඕස්ට්‍රේලියාවට වීසා ගත්තා ඉක්මනින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 165

  • @dtsuma3450
    @dtsuma3450 2 ปีที่แล้ว +25

    ස්තුතියි ඔබ තුමාට අපි කරන සෑම දෙයකින්ම ඔබ තුමාට පින් සිද්ද වේවා! ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ තුමාට සහ පවුලේ සියළුම දෙනාට සුබම සුබ වේවා!

  • @shriyadezoysa3438
    @shriyadezoysa3438 2 ปีที่แล้ว +21

    🙏🙏🙏 ඔබ ඉතාමත් හොඳ පුද්ගලයෙක් . මනුශ්‍යයන්ගේ සංසාර ගමන හොඳ පැත්තට හරවන්න ගන්නා ප්‍රයත්නය අගනේයි . පින් අනුමෝදන් කිරීම කුසලයක්, රාගයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර සිතකින් ! ලැබුවාවු අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමටත්, සියලු ලෝක සියලු සත්වයන්ටම කායික සහ මානසික නීරෝගි සුව බාවයම වේවා යැයි අදිටන් කරමි ! යහපතක්ම වේවා !

    • @maheshnishan8582
      @maheshnishan8582 2 ปีที่แล้ว

      Budun wahanse kareth minissu hoda paththa gaththa. Ragaya mohaya nathi karann Obata pulwan.. Thanx.. Api atha harin harin apita labewa.. Bs

    • @dikunadineshkumar2773
      @dikunadineshkumar2773 ปีที่แล้ว

      අසිරිවනිගරත

  • @AhinsaDasanayaka-t9k
    @AhinsaDasanayaka-t9k หลายเดือนก่อน +1

    ඔබ තුමගේ විඩියෝ බලන්න ගත්තේ ළගදී (2024/8 මාසේ) මේ විඩියෝ එක බලන ගමන් මම ෆෝන් එකේන් වෙලාව බැලුවා 11.11සටහන් වෙලා තිබුණා මම job එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔබ තුමාටත් විෂ්වටත් ඉස්තූතියි

  • @udithaweerarathna7711
    @udithaweerarathna7711 2 ปีที่แล้ว +18

    ඔබ තුමා කරන මේසේවය කියා නිම කරන්න බෑ ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!! ඕම් ගනේෂාය නමහා...!!!🙏🙏🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +5

    මමත් රට යන්න වීසා එක බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඕනම වෙලාවක මට මෙය දකින්නට සැලැස්වු විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 ปีที่แล้ว +11

    ස්තුතියි ඹබතුමාට. ලැබුවාවු මෙි නව වසර ඔබතුමාගේ සියළු පැතුම් ඉටු වේවා !!!

  • @piyuminimesha7882
    @piyuminimesha7882 2 ปีที่แล้ว +8

    ගණ දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lashikanadeeshani8704
    @lashikanadeeshani8704 2 ปีที่แล้ว +10

    ලැබුවා වූ නව වසර ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනටත් සියලුම ගනදෙවි බැතිමතුන්ටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත නව වසරක් වේවා!
    සියලුදෙනගේම යහපත් සිතුම් පැතුම් ඉටුවේවා. 🥰🙏🙏

  • @RUBABA-m4g
    @RUBABA-m4g 2 ปีที่แล้ว +8

    ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට❤️💞

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 2 ปีที่แล้ว +3

    මම 2013 සිට පින් පොත ලියන වා .. මම දෙවියන් ට පූජා වෝ කරන විට මගේ පින් පොතෙහි සටහන් මතකෙට පින් අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා... ඔබ තුමන් ගේ මග පෙන්වීම පිලිබදව නමස්කාර පුර්වකව පින් දෙමි...ස්තුති sir ... ඔව් මගේ පොත ඉවරයි අලුතින් එකතු කර ගත්තා ...ඒත් ගොඩාක් හිතට දුක , කරදර එනවා ...අඩන්න හිත රිදව ගන්න ..වෙනවා ...ඒත් මගේ ජීවිතය පුරාවටම මේ බක්තිය ආද්‍අරය අඩුවෙන්නේ නැහැ ...❤🙏🙏🙏🙏

  • @wmcnadishani345
    @wmcnadishani345 2 ปีที่แล้ว +3

    ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද අපේ සර් ට ත් පවුලේ හැමෝටමත් සුබම වේවා....! සර් මේ කරන්නාවූ මෙහෙවර ඉතාමත් වටිනවා සර්... අපි සර් නිසා පිං පොත ලියන්න පටන් ගත්ත. හොද වැඩ, පිං වැඩ කරන්න පටන් ගත්ත. සිතුවිලි පවා හොද අතට හැරුනා. සර් නිදුක් නිරෝගී භාවයම ලැබෙන්න ඕනි.. සර් ට ගොඩක් පිං

  • @dineshlakmalmdushnka6757
    @dineshlakmalmdushnka6757 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබට තෙරුවන් සරනයි මහත්මයා ඝණ දෙවි පිහිට සියලු ලොක වාසීන්ටම ලැබෙවා

  • @NilukaAlmeda
    @NilukaAlmeda 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @lakmalkdh3420
    @lakmalkdh3420 2 ปีที่แล้ว +7

    Sir ව,,දැක්කත් ඇති....හිත පිරෙනවා.

  • @inokadamayanthi3156
    @inokadamayanthi3156 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි.ගොඩක් පිං.කරන කරන හැම කුසල කර්මයක් ම මගේ රත්තරන් ගන දෙවි හාමුදුරුවන් ට අනුමෝදන් කරමි අනුමෝදන් ම වෙත්වා! සාදු!!! සාදු!!!සාදු!!!

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 ปีที่แล้ว +2

    මම ගණදෙවියන් අදහනවා... %1000ක් මට ප්‍රතිඵල තියෙනවා .මම නිර්මාංශ කෙනෙක් . පලතුරු පූජා දෙන්න මට මෙහේ නෑ. මම කිරි ආහාර පූජා කරනවා මමම හදලා. කහ වතුරෙන් දෝවනය කරනවා 🙏🙏🙏🙏

    • @Nethmini487
      @Nethmini487 2 ปีที่แล้ว

      ගන දෙවියන්ට වදින ගාටාවක් හොයාහන්නේ කොහොමද🥺මන් මේ පාර ඒලෙවල්🙏

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +2

    බුදුන්වහන්සේත් දේශනා කළේ අමනුෂ්‍යයන්ට මෙලොවින් ලබන්න පුළුවන් එකම දේ පින් විතරයි කියල.ස්තූතියි මාස්ටර් ! 💖🙏

  • @janitjanit6622
    @janitjanit6622 2 ปีที่แล้ว +2

    ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද ඔබතුමා ඇතුලු පවුලේ සියලුදෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @kulanganisiriwardana3751
    @kulanganisiriwardana3751 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර්..මේ දේවල් කියලා දෙනවට..සර්ට ගණදෙවියන්ගේ පිහිට තව තවත් ලැබේවා !🙏🙏🙏🙏🙏

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගනදෙවි පිහිටයි.!. ඔබ තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා.

  • @vishmithaperera9776
    @vishmithaperera9776 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @udeniperera1369
    @udeniperera1369 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි. සියලු දෙව් පිහිටයි.

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 2 ปีที่แล้ว +7

    Thank you very much. 🙏☸️🕉️❤

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +3

    සියලු දෙනාටම ගන දෙවිදුන්ගේ පිහිටයි...💖💖💖💰💰💰✌✌✌

  • @GAMINGYUMA
    @GAMINGYUMA ปีที่แล้ว

    මටත් අවශ්‍යම දෙයක් මේ ගැන දැන ගන්නමයි හිටියේ..මගේ ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි මෙය දකින්න සැලැස්සුවට..

  • @coolmax8428
    @coolmax8428 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාට වාසනාවන්ත අවුරුද්දක් වේවා.

  • @malisenarath5952
    @malisenarath5952 2 ปีที่แล้ว +2

    සියලු දෙනාගෙම සියලු අධිෂ්ඨාන ඉෂ්ට සිද්ද වේවා.. යහපතක්ම වේවා.. 🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 2 หลายเดือนก่อน

    Teruwan saranai pinwath oba tumata niduk nirogi suwaya dirga aysa wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lily_lily_l
    @lily_lily_l 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පිං.මගෙ අතේ සතයක්වත් නැති වෙලාවෙ හැට්ටකටුවකින් කරන එක මම කලා.මට පහුවදාම සල්ලි ලැබුනා.ඔබතුමාට ගොඩාක් පිං

  • @tutugallange2296
    @tutugallange2296 2 ปีที่แล้ว +1

    අපි මේ ක්‍රමය කරල ගොඩක් ප්‍රයෝජන අරන් තියනව ගොඩක් ස්තූතියි ගොඩක් පිං ඔබතුම්මාට

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye ปีที่แล้ว

    මමත් රට යන්න දැන් අවුරුදු එකහමාරක ඉදලා විසා ගන්න හදනවා තාම හරි ගියේ මම ඔබතුමා ගේ වැඩ සටහන් බලන්න .අරගෙන දවස් තුනයි ඔබතුමාට පිං මම හරිම ආසාවෙන් හැම වැඩ සටහනක් බලනවා මෙි වගේ විඩියෝ බලන්න මමත් පිං කරලා තියනවා ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි පිං පිං තෙරැවන් සරනයි

  • @shalikakumari2997
    @shalikakumari2997 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට.සූභ නව වසරක් වේවා....

  • @sangeethakumarasinghe9491
    @sangeethakumarasinghe9491 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සර් හරිම සතුටුයි උදෙන්ම අද ඔබේ වීඩියෝ එක බලන්න ලැබුන එක ගැන🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට ❤❤❤

  • @kanchanahimali6690
    @kanchanahimali6690 2 ปีที่แล้ว +1

    Bohoma pin obathumata...sthuthiy...obata ha vishwayata....

  • @renukasadamali7506
    @renukasadamali7506 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් .සර්ට
    දෙව්ප්

  • @jayatijayati575
    @jayatijayati575 2 หลายเดือนก่อน

    ඔබට ගොඩක් පින්

  • @kanthikarunathilaka1892
    @kanthikarunathilaka1892 ปีที่แล้ว

    Thank you very much Every year I am coming to your seminas Because òf my illness i could come for two years

  • @nadeekanadee4932
    @nadeekanadee4932 2 ปีที่แล้ว

    මටත් නිතරම එක වගේ අංක පේනවා. ඔබ තුමාට පිං ගොඩක් ස්තූතියි.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @kumarimaduvantha4673
    @kumarimaduvantha4673 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ විඩ්යො man me ළඟදී බලන්න ගත්තේ .ඇත්තටම man mantharaya කියනවා හැමදාම .ඔබ තුමාට ගොඩක් pin suba අලුත් අවුරුද්දක් වෙවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirunimaniwarthani6916
    @hirunimaniwarthani6916 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ඉස්තූතියි ! 🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි
    තෙරුවන් සරණයි

  • @anuweerasingha2102
    @anuweerasingha2102 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට ගොඩක් පැහැදිලිව හැම දෙයක්ම කියල දෙනව තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 2 ปีที่แล้ว +3

    මේ පොත් 3ම මම ලග තියෙනවා සර්...
    වැඩමුළු මුදලින් සර් හදපු ඒ සංගාවාස ගොඩනැගිල්ල පින්තූර සර් අපිට දුන්නා පින් පොතේ අලවගන්න. මම ලග තියෙනවා.🕉🕉සර් ට පින් මේ හැමදේම අපිට කියලා දෙනවාට.💟මම කතෝලික කෙනෙක් .සර්ගෙ මීගමුව වැඩමුළුව ට එන කෙනෙක් ..

  • @chulanithamandika
    @chulanithamandika ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ තුමාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ව ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 2 ปีที่แล้ว

    සර්ට ස්තුතියි ගොඩාක් ..තෙරුවන් සරනයි ගන දෙවියන්ගේ පිහිටයි 🙏

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා පවුලේ සැමට 🙏🙏🙏🙏🙏🙏

  • @AS__TIPS
    @AS__TIPS 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි ( අරිගතෝ)

  • @malamala2619
    @malamala2619 8 หลายเดือนก่อน

    🙏 ස්තුති විශ්ව mathawata

  • @tharu565
    @tharu565 2 ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @rohinidasanayake8611
    @rohinidasanayake8611 2 ปีที่แล้ว +1

    Sthuthi sir apita mewa keyala denawata.me aluth awrudde sirge siyalu katauthu sarthaka wewa.

  • @nilminiperera4320
    @nilminiperera4320 2 ปีที่แล้ว +1

    බුදු සරණය ඔබට

  • @sltharumusic4494
    @sltharumusic4494 2 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වෙවා

  • @malkanthikumari6921
    @malkanthikumari6921 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @Priyanka123-m3d
    @Priyanka123-m3d ปีที่แล้ว +3

    ගන දෙවියන් මට ඉල්ලන හැම අවශ්තාවකම..පිහිට වුනා..මම ගන දෙවියන් ට තියෙන ..විශ්වාස ය..මතක් කරල
    ඉල්ලුවෙ...මම නිර්මාංසව තමයි ඉල්ලිම කලේ...රට එන්නත් ඒ විදියමයි...හොදම රැකියාවක් ලැබුනෙත් එහෙමයි ස්තුතියි විශ්ව ශක්තිය ට..ත් දෙවියන් ටත්

  • @prabhasri1279
    @prabhasri1279 8 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @artsforlifewithdinusha5974
    @artsforlifewithdinusha5974 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට 😊🙏

  • @sandundila3670
    @sandundila3670 2 ปีที่แล้ว +1

    Siyaluma denata thama thaman Balaporoththu wena vidihata Hema deyakma ishta sidda wewa.. 🙏🙏🙏🙏 Devipihitai..

  • @kavindivandabona7519
    @kavindivandabona7519 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති සර් ❤️❤️❤️

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ සියලු කටයුතු සාර්ථක වේවා !

  • @lakminikalupathirana3587
    @lakminikalupathirana3587 2 ปีที่แล้ว +1

    ස්තුතියි .සර් .🌺🥀🧡🧡

  • @chandimadilhani5625
    @chandimadilhani5625 2 ปีที่แล้ว +1

    Subama suba aluth auruddak wewa,deergayusha labewa.oba tumata godak pin.

  • @pathmathilakaweerakkody153
    @pathmathilakaweerakkody153 ปีที่แล้ว

    Kisima kenek kiyala denne nah mewa...oba thumata godak pin...oba thuma karana kiyana hama deyakma sarthaka wenna oni..

  • @JayJay-ej2sr
    @JayJay-ej2sr 2 ปีที่แล้ว +1

    Ane obathumata godak pin 🌹🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +1

    ඉස්තුතියි සර්

  • @damayanthiwegapitiya3423
    @damayanthiwegapitiya3423 2 ปีที่แล้ว +1

    Asiri wanigarathna sirtath sirge paule ayatath lankawasi samatath subama subs aluth awuruddak wewa,oba siyalu denatama gana Devi pihitai🥰🎊💐

  • @maduwedikkara1838
    @maduwedikkara1838 2 ปีที่แล้ว +1

    Godak pin sir me dewal kiyala denawata.sir nisa godak dewal jiwitheta labuna.thank you sir.

  • @jananinishadani3590
    @jananinishadani3590 2 ปีที่แล้ว +1

    Srge vidio mn hemadama balanava. Sr mn tissamaharama idala thangallata giya penshui maddyasthana Dan neni.

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 2 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති සර්

  • @gamepansala-7263
    @gamepansala-7263 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว

    ගොඩක් පිං සර් 🙏🙏🙏

  • @arunidilrukshi9963
    @arunidilrukshi9963 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ⁣පින් මේ දේවල් අපිට කියලා දෙනවට පුලුවන් නම් ෆෙංෂින් මද්යස්තාන කොහෙද තියෙන්නෙ කියලා කියන්න පුලුවන්ද ලංකාවේ

  • @rctoysunboxing3987
    @rctoysunboxing3987 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +1

    ඉස්තුති 🙏ඉස්තුති 🙏ඉස්තුති sir 🥰❤😍😇

  • @jayamunikumara9563
    @jayamunikumara9563 2 ปีที่แล้ว +2

    🕉️👍💫ස්තුතියි..

  • @shermimasha584
    @shermimasha584 2 ปีที่แล้ว +1

    Godak sthuthi obathumata 🙏🙏🙏🙏

  • @indikawijesingha1942
    @indikawijesingha1942 2 ปีที่แล้ว +1

    Lebuvau aluth aurudda sirtath paule sematath subama suba aluth auruddak weewaa!!!sir me kiyala dena evata sirta godak pin...mama sirge maya pasalatath aevith thiyenava...e thenata mama godaak asai ...mama ayeth sirge maya pasalata enna balapotoththuven inne...sirta theruvan saranai..ganadevi pihitai!!!

  • @sshsh9223
    @sshsh9223 2 ปีที่แล้ว +1

    Obathumata saha paule siyaluma denata saha mage rate siyaluma denata subama suba aluth auruddak weewa.

  • @DulaniWarnakulasooriya
    @DulaniWarnakulasooriya 2 ปีที่แล้ว +4

    Thank you sir

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 ปีที่แล้ว

    ,ඉස්තුති

  • @shevonbendrick3923
    @shevonbendrick3923 2 ปีที่แล้ว

    Thank u so much asiri sir, you also a god on this earth 🌠

  • @vidushaniperera1371
    @vidushaniperera1371 2 ปีที่แล้ว

    Sir mata තක්කාලි ගුරැකම කරන්න May මාසෙට දින දෙන්නකෝ.

  • @slmadda8109
    @slmadda8109 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏🙏🙏

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai8041 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏🙏❤️

  • @shanthiamarasooriya7926
    @shanthiamarasooriya7926 2 ปีที่แล้ว +1

    Oba thumata godak pin ....

  • @chandaniwickramaarachchi5360
    @chandaniwickramaarachchi5360 2 ปีที่แล้ว +1

    Labuwau sinhala Aluth Aurudda subama suba Aluth Auruddak wewa sir

  • @isuruchinthaka1808
    @isuruchinthaka1808 2 ปีที่แล้ว +2

    thank you sir😊

  • @wasana552
    @wasana552 2 ปีที่แล้ว +2

    මට නම් මෙතුමා කියපු කිසිම දෙයක් කරලා ප්‍රතිඵල ලැබුනේ නෑ, කොච්චර විස්වාසෙන් කලත්.

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว +1

      ගණේෂ්ට ආදරෙන් වඳින්න ඔක්කොම හරියයි 😊

  • @tharakasamarasinghe8297
    @tharakasamarasinghe8297 4 หลายเดือนก่อน

    methuma kiyana de sathyak sithuwili mathrayen api kala pinak anumodan karanna puluwan

  • @Nippastream
    @Nippastream 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️gana devi pihitai❤️❤️❤️❤️❤️

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +1

    Godak pin Sir ❤️❤️❤️

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Thanx.. Bs

  • @slpoddatv543
    @slpoddatv543 2 ปีที่แล้ว

    සර් අපිට යූරෝපීය ගුප්ත ක්‍රම ගැන වීඩියෝ දාන්නකෝ අඩුම තරමේ මාසෙකට එකක්වත් වීඩියෝ දාන්න සර්

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 2 ปีที่แล้ว +1

    මේ අවුරුද්දේ ගනදෙවියන්ගේ උපන්දිනේ කවදද තියෙන්නේ 😊😊

  • @nimmimadhushika2147
    @nimmimadhushika2147 2 ปีที่แล้ว +1

    Gana devi pihitayi

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว

    සූබ අලුත් අවුරැද්දක්වෙවා සියලුම දෙනාට

  • @sanjeewanidamayanthi7708
    @sanjeewanidamayanthi7708 2 ปีที่แล้ว

    Pin pothak mata thiyanawa thank you sir B S

  • @sara11266
    @sara11266 2 ปีที่แล้ว +1

    Suba aluth awuruddak wewaa sir