Aliexpress එකෙන් Close නොවී අඩුවට Phone එකක් Order කරමු / Aliexpress Order Sinhala/Welcome Deal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2024
  • මේ වීඩියෝ එකේදී මම ඕඩර් close නොවී දාන විදිහ ගැන සියලුම දේවල් පැහැදිලි කලා කියලා හිතනවා ,වීඩියෝ එකේ මොනවහරි අඩුපාඩු තියනවානම් ඒ ගැන Comment එකක් දාන්න .
    ඒ වගේම ඔයාලටත් මේ Phone එක දාගන්න ඕනනම් පහල තියෙන link එකත් Use කරන්න පුලුවන්
    MKTel Phone Link 👇
    s.click.aliexpress.com/e/_oB7...
    Thanks For Watching
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 20

  • @RCSmartTech0603
    @RCSmartTech0603  หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එකේදී මම ඕඩර් close නොවී දාන විදිහ ගැන සියලුම දේවල් පැහැදිලි කලා කියලා හිතනවා ,වීඩියෝ එකේ මොනවහරි අඩුපාඩු තියනවානම් ඒ ගැන Comment එකක් දාන්න .
    ඒ වගේම ඔයාලටත් මේ Phone එක දාගන්න ඕනනම් පහල තියෙන link එකත් Use කරන්න පුලුවන්
    MKTel Phone Link 👇
    s.click.aliexpress.com/e/_oB7deTw
    ඔයාලා වෙනුවෙන් මම WhatsApp Group එකක් හැදුවා ,ඒකේ ඔයාලට Aliexpress ගැන තියෙන සැක ,Offers ,Bugs and Items Link වගේ දේවල් දැනගන්න පුලුවන්
    WhatsApp Group Link 👇
    chat.whatsapp.com/LtdUvMgBgdxAaYkfDgcGlI
    Thanks For Watching

  • @MirhaNiyas
    @MirhaNiyas หลายเดือนก่อน +1

    Keep it up 🎉

  • @Irushka_santhush
    @Irushka_santhush 24 วันที่ผ่านมา +2

    bro nbr eka verified kranne nathiwa account eka hadala oder eka dammoth parshnyak wei da

    • @RCSmartTech0603
      @RCSmartTech0603  24 วันที่ผ่านมา +2

      නෑ Bro
      මම Number Verify නැතුව තමා දාන්නේ

  • @AzaNas-ii2nj
    @AzaNas-ii2nj หลายเดือนก่อน +1

    Superb bro

  • @dfzarb8509
    @dfzarb8509 หลายเดือนก่อน +2

  • @Teachwithayesh
    @Teachwithayesh หลายเดือนก่อน +1

    good ❤

  • @GayanAluthgama
    @GayanAluthgama หลายเดือนก่อน +1

    Mama 1sr order eka da da card details ena thenata apuwama card details Dana page eka open wnne. please try again kiyala wetenawa.ehema wenne mokada

    • @RCSmartTech0603
      @RCSmartTech0603  หลายเดือนก่อน

      Network අවුල් වගේ ,නැත්තම් ඔයා VPN මොනවහරි Use කරනවද ?

  • @nipunwijewardhana3623
    @nipunwijewardhana3623 หลายเดือนก่อน +1

    Card eka kalin ali express eke ekama dunnoth ahu wenawada

    • @RCSmartTech0603
      @RCSmartTech0603  หลายเดือนก่อน +1

      ඔයා Order දාලා Pay කරලා දවස් තුනකින් වගේ තමා තවත් Order එකක් ඒ Card එකෙන් Pay කරන්න ඕන එකම Card එකෙන් Orders 2/3 ක් Pay කරොත් අහුවෙයි (එකම Address දැම්මත් ඒ Seen එක තියනවා) , Address change කරලා Card 2/3 ක් තියෙනවනම් අවුලක් නෑ (ඒකත් එක Item Ship උනාට පස්සෙ කරනවනම් තවත් හොඳයි Bro)

    • @nipunwijewardhana3623
      @nipunwijewardhana3623 หลายเดือนก่อน +1

      @@RCSmartTech0603 mage ekak ehema ahu wuna card eka dunna gaman close wuna

    • @RCSmartTech0603
      @RCSmartTech0603  หลายเดือนก่อน +1

      Card Track Bro වෙන Card Try කරලා බලන්න ආයෙ Order දාලා

  • @AkilaChamath-hb5mv
    @AkilaChamath-hb5mv หลายเดือนก่อน +1

    Ayye 9000 wage phone ekak oder karoth mt tax eka keeyak wadid

    • @RCSmartTech0603
      @RCSmartTech0603  หลายเดือนก่อน

      ඒක ගැනනම් මට හරියට දන්නේ නෑ මල්ලි

    • @nipunwijewardhana3623
      @nipunwijewardhana3623 หลายเดือนก่อน +1

      1000kata adu wewi