RC Smart Tech
RC Smart Tech
  • 28
  • 17 114
Aliexpress එකෙන් Rs.300ට ගෙනාපු සුපිරිම/Items ටික Unbox & Review කරමු/Aliexpress Unboxing/Sinhala
ඔයාලා වෙනුවෙන් මම WhatsApp Group එකක් හැදුවා ,ඒකේ ඔයාලට Aliexpress ගැන තියෙන සැක ,Offers ,Bugs and Items Link වගේ දේවල් දැනගන්න පුලුවන්
WhatsApp Group Link 👇
chat.whatsapp.com/LtdUvMgBgdxAaYkfDgcGlI
Group එකට Join වෙලා ඔයාලට ඕන වෙන item Link ලබාගන්න පුලුවන්
🛑Order කරන විදිහ 👇
th-cam.com/video/HIg5TMvTUkM/w-d-xo.htmlsi=QUpxkGRAJjK_y5o9
🛑Part 1 Unboxing Video 👇
th-cam.com/video/rsLwbSSWygc/w-d-xo.htmlsi=kPD4hYQ6tHwkFIqp
🛑Part 2 Unboxing Video 👇
th-cam.com/video/qMBQor6Pghw/w-d-xo.htmlsi=zIYjjaIAVk-nq2yb
🛑Coupen Items Unboxing Video 👇
th-cam.com/video/Nk2d3IDwxSk/w-d-xo.htmlsi=cWpZ6j2VcCecTioG
มุมมอง: 677

วีดีโอ

Aliexpress Merge Boss සහ Gogo Match Coupen වලින් ගෙනාපු/ සුපිරිම Items / Unbox & Review කරමු
มุมมอง 9502 หลายเดือนก่อน
ඔයාලා වෙනුවෙන් මම WhatsApp Group එකක් හැදුවා ,ඒකේ ඔයාලට Aliexpress ගැන තියෙන සැක ,Offers ,Bugs and Items Link වගේ දේවල් දැනගන්න පුලුවන් WhatsApp Group Link 👇 chat.whatsapp.com/LtdUvMgBgdxAaYkfDgcGlI
Aliexpress එකෙන් Rs.600 Order කරපු / සුපිරි Phone එක /Unbox & Review කරමු
มุมมอง 2942 หลายเดือนก่อน
ඔයාලා වෙනුවෙන් මම WhatsApp Group එකක් හැදුවා ,ඒකේ ඔයාලට Aliexpress ගැන තියෙන සැක ,Offers ,Bugs and Items Link වගේ දේවල් දැනගන්න පුලුවන් WhatsApp Group Link 👇 chat.whatsapp.com/LtdUvMgBgdxAaYkfDgcGlI Group එකට Join වෙලා ඔයාලට ඕන වෙන item Link ලබාගන්න පුලුවන් Order කරන විදිහ 👇 th-cam.com/video/HIg5TMvTUkM/w-d-xo.htmlsi=QUpxkGRAJjK_y5o9
Aliexpress එකෙන් අඩුවට ගෙනාපු A10 Cam එක Unbox කරලා Full Review එක්ක Setup කරමු/Aliexpress Unboxing
มุมมอง 5392 หลายเดือนก่อน
Aliexpress එකෙන් අඩුවට ගෙනාපු A10 Cam එක Unbox කරලා Full Review එක්ක Setup කරමු/Aliexpress Unboxing
Aliexpress එකෙන් අඩුවට ගෙනාපු සුපිරිම Items ටික Unbox කරමු/Aliexpress Unboxing Sinhala/Review
มุมมอง 2.6K2 หลายเดือนก่อน
🛑Part - 1 Unboxing Video 👇 th-cam.com/video/rsLwbSSWygc/w-d-xo.htmlsi=BP6jeIULO7pIFwbH
Aliexpress එකෙන් අඩුවට ගෙනාපු Power Bank එක Unboxing & Review කරමු / Aliexpress Unboxing Sinhala
มุมมอง 4862 หลายเดือนก่อน
මම මේ Video එකේ මම ගත්තු Item ගැන දන්න දේ කියලා තියෙනවා, මේ Video එකේ මොනවහරි අඩුපාඩු තියෙනවනම් ඒ ගැන මට දැනුවත් කරන්න මම ගත්තු Item එකේ Link එක පහළින් සදහන් කරලා තියන්නම් ,ඔයාලට ඕනනම් ගන්න පුළුවන් Item Link 👇 a.aliexpress.com/_oopqntI ❤️Thanks For Watching ❤️
Aliexpress එකෙන් ගෙනාපු සුපිරිම සුපිරි Items Unboxing & Review /Aliexpress Unboxing Sinhala
มุมมอง 2.5K2 หลายเดือนก่อน
🛑Part - 2 Unboxing Video 👇 th-cam.com/video/qMBQor6Pghw/w-d-xo.htmlsi=Elwky15ip1koiQ6l 🛑Free Shipping කරලා Order දාන විදිහ 👇 th-cam.com/video/HIg5TMvTUkM/w-d-xo.htmlsi=QoYwcFoDKegQ4t_e
Aliexpress එකෙන් Close නොවී අඩුවට Phone එකක් Order කරමු / Aliexpress Order Sinhala/Welcome Deal
มุมมอง 1.8K3 หลายเดือนก่อน
මේ වීඩියෝ එකේදී මම ඕඩර් close නොවී දාන විදිහ ගැන සියලුම දේවල් පැහැදිලි කලා කියලා හිතනවා ,වීඩියෝ එකේ මොනවහරි අඩුපාඩු තියනවානම් ඒ ගැන Comment එකක් දාන්න . ඒ වගේම ඔයාලටත් මේ Phone එක දාගන්න ඕනනම් පහල තියෙන link එකත් Use කරන්න පුලුවන් MKTel Phone Link 👇 s.click.aliexpress.com/e/_oB7deTw Thanks For Watching
Aliexpress එකෙන් අඩුවට ගෙනාපු G63 Smart Light Machine Unbox & Review කරමු/G63 Smart Light Machine
มุมมอง 5043 หลายเดือนก่อน
මම මේ G63 Smart Light Sound Machine ගෙන මට දන්න හැමදේම මට පුළුවන් තරම් පැහැදිලි කලා කියලා හිතනවා , මේ Video මොනවා හරි අඩුපාඩු තියනවනම් ඒක ගෙන මට දැනුවත් කරන්න. ඒ වගේම මම අද Review කරපු Item එක ඔයාලා මිලදීගන්නවනම් පහල තියෙන Link එකෙන් යන්න පුළුවන් G63 Smart Light Sound Machine link 👇 s.click.aliexpress.com/e/_onbVr1q ඒ වගේම මේ TH-cam Channel එකේ නම මාරු කරන්න ඕනෙද නැත්නම් දැන් තියෙන එකම Continue...
How To Make A Optical Image Tracking Pad In Tamil
มุมมอง 1013 ปีที่แล้ว
How To Make A Optical Image Tracking Pad In Tamil
How To Make A Touch Pen At Home Very Easy In Tamil
มุมมอง 603 ปีที่แล้ว
How To Make A Touch Pen At Home Very Easy In Tamil
How To Make A Glue Gun At Home Very Easy In Tamil
มุมมอง 463 ปีที่แล้ว
How To Make A Glue Gun At Home Very Easy In Tamil
How To Make A Soldering Iron At Home Very Easy
มุมมอง 553 ปีที่แล้ว
How To Make A Soldering Iron At Home Very Easy
How To Make A VR Box At Home Very Easy In Tamil
มุมมอง 4103 ปีที่แล้ว
How To Make A VR Box At Home Very Easy In Tamil
How To Make A Paper Soap At Home Very Easy In Tamil
มุมมอง 393 ปีที่แล้ว
How To Make A Paper Soap At Home Very Easy In Tamil
How To Make A 3D Hologram For You Smart Phone Using Cardboard Very Easy In Tamil
มุมมอง 1633 ปีที่แล้ว
How To Make A 3D Hologram For You Smart Phone Using Cardboard Very Easy In Tamil
HOW TO MAKE A PROJECTOR AT HOME VERY EASY
มุมมอง 1013 ปีที่แล้ว
HOW TO MAKE A PROJECTOR AT HOME VERY EASY
HOW TO MAKE A POWERFUL GUM AT HOME VERY EASY
มุมมอง 743 ปีที่แล้ว
HOW TO MAKE A POWERFUL GUM AT HOME VERY EASY
MAGICAL FROZEN WATER AT HOME
มุมมอง 643 ปีที่แล้ว
MAGICAL FROZEN WATER AT HOME
HOW TO MAKE A PHONE STAND AT HOME
มุมมอง 483 ปีที่แล้ว
HOW TO MAKE A PHONE STAND AT HOME
How To Make A Microscope At Home In Tamil
มุมมอง 503 ปีที่แล้ว
How To Make A Microscope At Home In Tamil
HOW TO MAKE A HYDRAULIC JCB AT HOME
มุมมอง 1143 ปีที่แล้ว
HOW TO MAKE A HYDRAULIC JCB AT HOME
2020- OCTOBER- 19 DERANA TV LOKAYA SAHA LOKAYO PROGRAMME
มุมมอง 5053 ปีที่แล้ว
2020- OCTOBER- 19 DERANA TV LOKAYA SAHA LOKAYO PROGRAMME
2021- MARCH- 20 VASANTHAM TV VAALTHUKKAL PROGRAMME
มุมมอง 1353 ปีที่แล้ว
2021- MARCH- 20 VASANTHAM TV VAALTHUKKAL PROGRAMME
2021- MARCH- 27 VASANTHAM TV VAALTHUKKAL PROGRAMME
มุมมอง 1693 ปีที่แล้ว
2021- MARCH- 27 VASANTHAM TV VAALTHUKKAL PROGRAMME

ความคิดเห็น

  • @Techreviewprosinhala
    @Techreviewprosinhala 29 วันที่ผ่านมา

    මල්ලි WhatsApp channel එකක් හදා ගන්න ඔය වැඩේට

    • @RCSmartTech0603
      @RCSmartTech0603 29 วันที่ผ่านมา

      Thanks Ayye ❤️❤️ කරමු, කට්ටිය පොඩ්ඩක් එකතුවෙන්නකං ඉන්නෙ අයියේ 🙂

  • @sandarudesilva-j6i
    @sandarudesilva-j6i หลายเดือนก่อน

    Supiri Sinhala dannako

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      දාන්නම් Bro Thanks ❤️❤️❤️

  • @user-pr5oy3lm7d
    @user-pr5oy3lm7d หลายเดือนก่อน

  • @SunethraDamayanthi-ux1mz
    @SunethraDamayanthi-ux1mz หลายเดือนก่อน

    Ohoma 299ta badu ganna vidiya video ekak dannako plz mama sub kara❤ 10:30

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      Description එකේ WhatsApp Group Link තියනවා ඒකට joine වෙලා Message එකක් දාන්න කියලා දෙන්නම්

  • @SunethraDamayanthi-ux1mz
    @SunethraDamayanthi-ux1mz หลายเดือนก่อน

    Delivary kiyada

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      Video Discription එකේ Order දාන විදිහ කියලා එකක් තියනවා ඒකේ Delivery Charge අයින් කරලා දාන විදිහ කියලා තියෙනවා ඒක බලලා දාගන්න

  • @SanjayaDahanayaka-or7up
    @SanjayaDahanayaka-or7up หลายเดือนก่อน

    Good job ❤❤

  • @AKEELOFFICIAL.
    @AKEELOFFICIAL. หลายเดือนก่อน

    MANSURMAL boy❤

  • @AKEELOFFICIAL.
    @AKEELOFFICIAL. หลายเดือนก่อน

    MANSURMAL BOY'Z ❤🎉

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      @@AKEELOFFICIAL. ❤️❤️

  • @AKEELOFFICIAL.
    @AKEELOFFICIAL. หลายเดือนก่อน

    Big fan bro ❤🎉

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      @@AKEELOFFICIAL. ❤️❤️

  • @pasindumahesh9278
    @pasindumahesh9278 หลายเดือนก่อน

  • @user-lv4ef9ym3q
    @user-lv4ef9ym3q หลายเดือนก่อน

    ඔය ඔක්කොටම කීයක් කීයාද❤❤

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      @@user-lv4ef9ym3q Rs.300 × 4 1200k ගියා Bro

    • @user-lv4ef9ym3q
      @user-lv4ef9ym3q หลายเดือนก่อน

      @@RCSmartTech0603 ok bro

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      👍

    • @user-lv4ef9ym3q
      @user-lv4ef9ym3q หลายเดือนก่อน

      @@RCSmartTech0603 😄😄

  • @chamudithjayasinha4886
    @chamudithjayasinha4886 หลายเดือนก่อน

    Link nadda

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      @@chamudithjayasinha4886 Video එක අවසාන වෙනකං බැලුවේ නැද්ද Bro 😢 දැන් ඕවාගේ Price වැඩි වෙලා Bro ,Description එකේ WhatsApp Group Link තියනවා ඒකෙන් Joine වෙලා ඉන්න එතකොට අඩුවෙන් එන අලුත් අලුත් Items වල Links දානවා

  • @user-qi8su8ol4c
    @user-qi8su8ol4c หลายเดือนก่อน

    Patta bro ♥️

  • @slwetube
    @slwetube หลายเดือนก่อน

    රු 20ට ගෙනාපු මන් 😂

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      Indhineshia Bug එකෙන්ද ? නැත්තම් Italy Bug එකෙන්ද ? Bro

  • @nimsaralakshanC
    @nimsaralakshanC หลายเดือนก่อน

    කොච්චර දවස් පුලුවන්ද වතුර එකක් දැම්මහම

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      ඒක අපි Use කරන වෙලාව අනුව Bro

  • @WarunaViduranga-e7q
    @WarunaViduranga-e7q หลายเดือนก่อน

    Kohimada ganne meka

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      WhatsApp Group එකට join වෙලා Link ඉල්ලගන්න

  • @user-bl2hi5tm4b
    @user-bl2hi5tm4b หลายเดือนก่อน

    Kohomada bn coin walin adu karala free shipping dala gennanne,reply video ekk aran warenko,naththam whatsapp ekata karana widiha dapan

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      දැන් Coins Page එකෙන් Free Shipping Over දාලා ,ඒ නිසා දැන් ඒක බෑ

  • @Mr_Smile_Mr_Smile
    @Mr_Smile_Mr_Smile 2 หลายเดือนก่อน

    Wow Malli nice

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      Thanks අයියේ ❤️❤️

  • @dulakshanirmika8190
    @dulakshanirmika8190 2 หลายเดือนก่อน

    Battery gaththe kohenda

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      Digital Electronic Bro

  • @yashyash-vi6yt
    @yashyash-vi6yt 2 หลายเดือนก่อน

    Oder kran widiya gana video nane

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      Video Description එක බලන්න Bro

  • @ExpressGaming-dl3uy
    @ExpressGaming-dl3uy 2 หลายเดือนก่อน

    Drone genn puluwand aliexpress aken

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      50/50 Chance තියනවා Bro

  • @nadeerahansani7879
    @nadeerahansani7879 2 หลายเดือนก่อน

    Kohomada 3rs oders danne.

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      මම Coupen එකෙන් දැම්මේ Bro, දැන් ඕවා නෑ , ඔයාට ඕනනම් Aliexpress Merge Boss Game එක Play කරලා ගන්න පුළුවන්

  • @Irushka_santhush
    @Irushka_santhush 2 หลายเดือนก่อน

    bro nbr eka verified kranne nathiwa account eka hadala oder eka dammoth parshnyak wei da

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      නෑ Bro මම Number Verify නැතුව තමා දාන්නේ

  • @RCSmartTech0603
    @RCSmartTech0603 2 หลายเดือนก่อน

    ඔයාලා වෙනුවෙන් මම WhatsApp Group එකක් හැදුවා ,ඒකේ ඔයාලට Aliexpress ගැන තියෙන සැක ,Offers ,Bugs and Items Link වගේ දේවල් දැනගන්න පුලුවන් WhatsApp Group Link 👇 chat.whatsapp.com/LtdUvMgBgdxAaYkfDgcGlI

  • @user-qi8su8ol4c
    @user-qi8su8ol4c 2 หลายเดือนก่อน

    Mru digatm videos genn ❤️

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ❤️❤️

  • @Satayawahini
    @Satayawahini 2 หลายเดือนก่อน

    ayiye oya welcom deal ekenda

  • @dulangilakshani8144
    @dulangilakshani8144 2 หลายเดือนก่อน

    Mekta tax ekk wdunada...

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      නෑ Bro

    • @ntechlanka1473
      @ntechlanka1473 หลายเดือนก่อน

      Kohomda order karanne

    • @RCSmartTech0603
      @RCSmartTech0603 หลายเดือนก่อน

      Description Eke link thiye order daana widiha

  • @user-zu4fp2up7q
    @user-zu4fp2up7q 2 หลายเดือนก่อน

  • @SsMediaVisionlk
    @SsMediaVisionlk 2 หลายเดือนก่อน

    Mewa gennaganna link tika dapan machan

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      WhatsApp Group එකට Join වෙන්න Bro Link Description එකේ ඇති අපි හැමදාම Links දානවා

  • @SsMediaVisionlk
    @SsMediaVisionlk 2 หลายเดือนก่อน

    Me item wala price ekath kiyapan

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      මම Video එකේ අන්තිමේදී කියලා නැද්ද ,මම නම් Welcome Deal Items ඔක්කෝම Rs.120 - Rs.150 අතර තමයි ගෙන්නුවේ

  • @killerx975
    @killerx975 2 หลายเดือนก่อน

    bro,oyata battery tika ganna keeyak wiyadm unada(battery okkotaam giya price eka)?oya kohenda gatte e tika

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      මම වසර දෙකකට කලින් වගේ ගත්තේ , ඔක්කොටම Rs.900 ක් වගේ ගියා,මම Digital Electronic එකෙන් ගත්තේ Bro

    • @killerx975
      @killerx975 2 หลายเดือนก่อน

      @@RCSmartTech0603 thanks😍

  • @StudyVlogs_by-DIlu
    @StudyVlogs_by-DIlu 2 หลายเดือนก่อน

    Order enna keeyak davas giyada?

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      සති දෙකකින් වගේ එනවා

    • @StudyVlogs_by-DIlu
      @StudyVlogs_by-DIlu 2 หลายเดือนก่อน

      Thanks bro

  • @user-pn7ks6eh3i
    @user-pn7ks6eh3i 2 หลายเดือนก่อน

    supiriyak ❤🎉

  • @RCSmartTech0603
    @RCSmartTech0603 2 หลายเดือนก่อน

    ඔයාලා වෙනුවෙන් මම WhatsApp Group එකක් හැදුවා ,ඒකේ ඔයාලට Aliexpress ගැන තියෙන සැක ,Offers ,Bugs and Items Link වගේ දේවල් දැනගන්න පුලුවන් WhatsApp Group Link 👇 chat.whatsapp.com/LtdUvMgBgdxAaYkfDgcGlI

  • @RCSmartTech0603
    @RCSmartTech0603 2 หลายเดือนก่อน

    ඔයාලා වෙනුවෙන් මම WhatsApp Group එකක් හැදුවා ,ඒකේ ඔයාලට Aliexpress ගැන තියෙන සැක ,Offers ,Bugs and Items Link වගේ දේවල් දැනගන්න පුලුවන් WhatsApp Group Link 👇 chat.whatsapp.com/LtdUvMgBgdxAaYkfDgcGlI

  • @RCSmartTech0603
    @RCSmartTech0603 2 หลายเดือนก่อน

    ඔයාලා වෙනුවෙන් මම WhatsApp Group එකක් හැදුවා ,ඒකේ ඔයාලට Aliexpress ගැන තියෙන සැක ,Offers ,Bugs and Items Link වගේ දේවල් දැනගන්න පුලුවන් WhatsApp Group Link 👇 chat.whatsapp.com/LtdUvMgBgdxAaYkfDgcGlI

  • @RCSmartTech0603
    @RCSmartTech0603 2 หลายเดือนก่อน

    ඔයාලා වෙනුවෙන් මම WhatsApp Group එකක් හැදුවා ,ඒකේ ඔයාලට Aliexpress ගැන තියෙන සැක ,Offers ,Bugs and Items Link වගේ දේවල් දැනගන්න පුලුවන් WhatsApp Group Link 👇 chat.whatsapp.com/LtdUvMgBgdxAaYkfDgcGlI Order දාන විදිහ 👇 th-cam.com/video/HIg5TMvTUkM/w-d-xo.htmlsi=QUpxkGRAJjK_y5o9

  • @DilshanMadhusanka-ys8dj
    @DilshanMadhusanka-ys8dj 2 หลายเดือนก่อน

    දවස් කීයක් යනවද

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      Order එන්නද Bro ?

  • @Shanuka100k
    @Shanuka100k 2 หลายเดือนก่อน

    Link

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      Price Up වෙලා Bro

  • @rabbitcreation400
    @rabbitcreation400 2 หลายเดือนก่อน

    me item wala link dannako pleas....

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      සමහර items මිල වැඩි කරලා ,සමහර items වල Link වැඩ නෑ ඒ ටික හොයලා WhatsApp Group එකක් හදලා ඒකේ දාන්න ඉන්නේ Bro , Sorry 😞 Group එක හදලා තියෙන්නේ හෙට වගේ Video එකකදී දාන්නම්

  • @ExpressGaming-dl3uy
    @ExpressGaming-dl3uy 2 หลายเดือนก่อน

    Aliexpress aken drone genn puluwand

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      මට දන්න විදිහට 50/50 තමා Bro , ක් සමහර අය ගෙන්නගන්නවා

  • @user-li5cw4ef1g
    @user-li5cw4ef1g 2 หลายเดือนก่อน

    🧀🎉

  • @nipunwijewardhana3623
    @nipunwijewardhana3623 2 หลายเดือนก่อน

    Card eka kalin ali express eke ekama dunnoth ahu wenawada

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      ඔයා Order දාලා Pay කරලා දවස් තුනකින් වගේ තමා තවත් Order එකක් ඒ Card එකෙන් Pay කරන්න ඕන එකම Card එකෙන් Orders 2/3 ක් Pay කරොත් අහුවෙයි (එකම Address දැම්මත් ඒ Seen එක තියනවා) , Address change කරලා Card 2/3 ක් තියෙනවනම් අවුලක් නෑ (ඒකත් එක Item Ship උනාට පස්සෙ කරනවනම් තවත් හොඳයි Bro)

    • @nipunwijewardhana3623
      @nipunwijewardhana3623 2 หลายเดือนก่อน

      @@RCSmartTech0603 mage ekak ehema ahu wuna card eka dunna gaman close wuna

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      Card Track Bro වෙන Card Try කරලා බලන්න ආයෙ Order දාලා

  • @VichiraLakshan-ou7ws
    @VichiraLakshan-ou7ws 2 หลายเดือนก่อน

    Product link danawanam thawath hodai ❤

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      සමහර items මිල වැඩි කරලා ,සමහර items වල Link වැඩ නෑ ඒ ටික හොයලා WhatsApp Group එකක් හදන්න ඉන්නේ Bro Thanks For Your Advice ❤️❤️

  • @AkilaChamath-hb5mv
    @AkilaChamath-hb5mv 2 หลายเดือนก่อน

    Ayye 9000 wage phone ekak oder karoth mt tax eka keeyak wadid

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      ඒක ගැනනම් මට හරියට දන්නේ නෑ මල්ලි

    • @nipunwijewardhana3623
      @nipunwijewardhana3623 2 หลายเดือนก่อน

      1000kata adu wewi

  • @MirhaNiyas
    @MirhaNiyas 2 หลายเดือนก่อน

    Keep it up brother 👍

  • @sameeranilantha6576
    @sameeranilantha6576 2 หลายเดือนก่อน

    Oder unboxing video oni bro

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      Ready කරගෙන ඉන්නෙ Bro ඉක්මනට දාන්නම් Thanks For Support ❤❤

  • @rajabasnaasna1637
    @rajabasnaasna1637 2 หลายเดือนก่อน

    Oya parcal wala prices galada enne oya details dala thiyana thena

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      USD වලින් ගහලා එන්නේ Bro

    • @rajabasnaasna1637
      @rajabasnaasna1637 2 หลายเดือนก่อน

      Lankawe prices walin gala enawada

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      @@rajabasnaasna1637 නෑ bro දැන් මෙහෙමයි ,ඔයා ගන්න අයිටම් එක $0.99 (Rs.298 ) යි නම් Package එකෙනුත් USD $0.99 කියලයි එන්නේ (මට ආපු පාර්සල් හැම එකේම එහෙමයි )

    • @rajabasnaasna1637
      @rajabasnaasna1637 2 หลายเดือนก่อน

      Tnx bro

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      @@rajabasnaasna1637 ඒකට කමක් නෑ bro ,වෙන මොනවා හරි සැක තිබ්බොත් අහන්න දන්න දේ කියලා දෙන්නම්

  • @ACKgamingarena707
    @ACKgamingarena707 2 หลายเดือนก่อน

    6:44 methanadi ඇඩ් එකක් ගියා

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      ඒක TH-cam එකෙන්ම දානවා Bro මම මොකුත් දැම්මේ නෑ

    • @ACKgamingarena707
      @ACKgamingarena707 2 หลายเดือนก่อน

      @@RCSmartTech0603 ඒක තමා උබට ඇඩ් දාන්න බෑනේ තාම එකයි බැලුවේ

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      හාහා

  • @GayanAluthgama
    @GayanAluthgama 2 หลายเดือนก่อน

    Mama 1sr order eka da da card details ena thenata apuwama card details Dana page eka open wnne. please try again kiyala wetenawa.ehema wenne mokada

    • @RCSmartTech0603
      @RCSmartTech0603 2 หลายเดือนก่อน

      Network අවුල් වගේ ,නැත්තම් ඔයා VPN මොනවහරි Use කරනවද ?